Auto Miraj ආයතනයේ අධිපති ඉරෝෂන් සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කදුල වැඩසටහන...

  Рет қаралды 257,886

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 218
@kumarasingharajapakshe9901
@kumarasingharajapakshe9901 3 жыл бұрын
චාල්ස් තෝමස් මැතිතුමනි ,ඔබ තුමා ඇත්තටම ශ්‍රේෂ්ඨයි .හදට දැනෙන දේශන ඔක්කොම එක වගෙයි .විවිධ වටිනාකමක් සියලුම දේශනවල තියෙනව .
@weslymahanama6403
@weslymahanama6403 5 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් සියල්ලම ඉතාමත් වටිනවා, උත්තරීතරයි, විශිෂ්ටයි, දකුම්කලුයි, කාලෝචිතයි, එකාකාරීයි, අසන සැමගේ සිත් නිවෙනවා. මෙහිදී සර්වඥයින් වහන්සේගේ වචනයෙන් බිඳක් එක්කිරීමට මට අවසර දෙන්න. ලෝකයේ මිනිසුන් එකිනෙකාට ක්‍රෝධ, වෛර, ඊරිසියාව කරමින් පමණක් නොව අනුන්ගේ ජීවිත පවා නැතිකරනු ලබන්නේ පහත සඳහන් බුද්ධ වචනය නොදැන ක්‍රියාකිරීම නිසාය. තමා ලබා තිබෙන ක්‍රියාවලිය පහත සඳහන් ආකාරයට ක්‍රියා කිරීම ගැන තමා තුල ඇතිවූ අසහනය නිසයි සිදුහත් තාපස තුමා සියළුම අයිතීන් තුලින් ඇතිවෙන දරාගැනීම් අළුයම ලූ කෙළපිඩක් සේ අත්හලේ. ඒ අනුව මෙවැනි පාප ධර්ම වලට යොමුවන මේ ක්‍රියාවලිය අපට වර්ණනා කළ හැකිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෑම සත්වයකුගේ (මිනිසුන් ඇතුළුව) එකම "චේතනාව හෙවත් අදහස" වන්නේ නිවී සැනසී වාසය කිරීමය. මෙම චේතනාව ඉෂ්ඨ කරගැනීම සඳහා නොයෙකුත් අපේක්‍ෂාවන් වලට හේතුවන සඤ්ඤාවන් (හෙවත් නොයෙක් දේ අප විසින් හඳුනා ගන්නා ආකාරයට) මෙම එකම චේතනාව (සඤ්චේතනා - හඳුනා ගැනීම් නිසා පහළවන අදහස්) සමග මිශ්‍ර කරගැනීමෙන් තම ක්‍රියාවලිය තමාට නොදැනෙන ලෙස දුක් ගෙනදෙන දෙසට යොමුවී ක්‍රියාත්මක වන බවයි. බුදුරජාණන් වහන්සේ විසින් මහා සති පට්ඨාන සුත්‍රයේ “දුක්ඛ සමුදය සත්‍යයේ කොටසක" මෙසේ සඳහන් කර වදාළේ: "රූප සඤ්චේතනා ලෝකේ පියරූපං සාතරූපං, එත්ථෙ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති" එම පාඨයේ අදහස කෙටියෙන් මෙසේය: ප්‍රිය හෝ අප්‍රිය වස්තු රූප තම ලෝකය නමැති අභ්‍යන්තරය මගින් ආග්‍රහණය කර ඒවායින් සැප ලබාගත හැකියි යන වැරදි මතයකින් ආග්‍රහණය කර ක්‍රියා කිරීම නිසා (දස පාප ක්‍රියාවල දෙවන ක්‍රියාව) ඉපදී එය තම අභ්‍යන්තරය තුල බින්න බහිනවා. එම බින්න බහින තණ්හාව ඉතාම දරුණුය. කාමය හෙවත් කැමැත්ත හෝ අකමැත්ත නිසා ඇතිවෙන එම තණ්හාව, රතී, රාග, ලෝභ, ද්වේශ, මෝහ, මච්චරිය, ක්‍රෝධ, වෛර දක්වා මෙම ක්‍රියාවලිය ගෙන යනවා.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Wesly Mahanama tharuwansarani oba Thumata simply and brief explanation hole truths
@niraapekshathwayemaga
@niraapekshathwayemaga 5 жыл бұрын
Wesly Mahanama > බුද්ධ වචනය නොදැන ක්‍රියාකිරීම "අනේ අනිච්චං බමුණුදම්මසාරථි!" www.trekmentor.com/si/content/book/1091
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
@@niraapekshathwayemaga Thank You. You go your way and we go our way. Then no problems. Isn't it?
@mallikafernando297
@mallikafernando297 5 жыл бұрын
ස්තුති brother ඔබතුමා තුලින් දෙවියන් වහන්සේ පුදුමාකාර මගකින් ape ජීවිතයේ දුර්වල තැන,දුබල ,තැන පෙන්වා දීලා ලස්සන ගමන් මගකින් යන්න මඟ පෙන්වමින් සිතේ සතුට ලබා දෙනවා .ස්තුතියි .
@mallikafernando297
@mallikafernando297 5 жыл бұрын
ජෙසු පිහිටයි පවුලටම .
@nandana71
@nandana71 2 жыл бұрын
32 y old Due to Neck Cancer I can't speak talkig through voice machine But මගෙ ඡිවිතේ ඡයග්‍රාහි 1 වැදගත් සිදුවිම ක් ඔබට කියමි ඒක තමයා මගෙ රැකියාවෙදි මම ප්‍රගුනකලේ First in last out කියන සං කල්පයයි ඔබගේ දේශන වලදි මෙයත් කදිම නිදසුනක් වෙවි ඔබට මම Holiday inn Hatel Royadh වල worked as Accountant year 2000 Newly open hotel I was the 1st employee of the month Same year I was selected as employee of the Year My HOD wast fight against other depatmen nominated
@hgdghvhhgfghhh2233
@hgdghvhhgfghhh2233 5 жыл бұрын
අදත් ජීවිතයට වැදගත් දෙයක් එකතු කරා පිං සිද්ද වෙනව බුදුසරණයි ඔභතුමාට
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
ඔබට හැමදාම ගරු කරනවා මම හරිම ලස්සන පැහැදිලි කිරීම් කරල හිතට සැනසිල්ල ලැබෙන්න ඉඩකඩ හදල දුන්නා ඔබට පින් බුදු ,ස !!
@sudusudu8682
@sudusudu8682 5 жыл бұрын
චාල්ස් මැතිදුනි ...ඔබෙි කදුල වැඩසටහන ...ජිවිතගනනාවකට යහමග පෙන්වා දි අර්ථවත් ලෙස පහදා කරන මෙි උතුමිපාද යාත්‍රාව හෘදයාංගම ස්තුතිය පුදකරම්..කතරක සිටින අපට වෙහෙස නිමන ජිවිතයට නව අරැතක්....ගෙනදෙයි ...චාල්ස් මැතිදුනි ...ඔබට ජේසු සමිදුගේ පිහිටයි ...
@dazrajapakse4350
@dazrajapakse4350 Жыл бұрын
¹¹thank you Brother program better goad bless
@sandhyasepali9273
@sandhyasepali9273 5 жыл бұрын
Thank you sar බුදු සරණයි
@chansam8966
@chansam8966 5 жыл бұрын
###"" Katharaka thanivee""" beautifully sung and very well explained with the flexibility of water, excellent! Thank you!
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
Teruwan සරණයි ඔබ.Tumata දීර්ඝායුෂ ලැබේවා Piyatumani
@dineshlilarathna7266
@dineshlilarathna7266 5 жыл бұрын
හරිම ලස්සනයි ..මන් හැමදාම බලනවා වැඩ සටහන ..හරිම වැදගත්..
@muthumunibandula
@muthumunibandula Жыл бұрын
මම එකම දෙපාරතුන්පාර බලනවා තෙරුවන් සරණයි සහෝදර තුමා
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි මෙම ලස්සන වැඩසටහනක් අහන්න බලන්න ලැබීම ගැන.God Bless Brother and His Family, Team too.👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
තෙරුවන්්‍රසරණයි
@lalithairangani5630
@lalithairangani5630 5 жыл бұрын
god bless brother
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
හරිම ලස්සනයි..............හරිම වැදගත්........./
@NsfSanthiyago
@NsfSanthiyago Жыл бұрын
ඔබ ලද තලෙන්තුව දෙව වරප්ප්‍රසාදයක්
@nayanajithmadushanka-ep6tr
@nayanajithmadushanka-ep6tr Жыл бұрын
Oba wani minisek me ratata thawat bihiwewa taruwan saranai
@iamagamer1373
@iamagamer1373 5 жыл бұрын
Harima lassana wadasatahank sir
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
මටත් කොච්චර ඇහුවත් එපා නොවෙන වැඩසටහනක්..තෙරුවන් සරණයි සහෝදරයා ...
@ranagirl3816
@ranagirl3816 3 жыл бұрын
Me wada satahanata mama godak asai harima asawen balana wada satahna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼🌼🌼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@samithweerasinghe7170
@samithweerasinghe7170 4 жыл бұрын
ඇත්තට ලස්සන වැඩසටහනක්‌ brother ජේසු පිහිටයි !
@jagathkumara4591
@jagathkumara4591 5 жыл бұрын
Splendid programme which help all the people who live in different categories......
@chandicolambage9036
@chandicolambage9036 3 жыл бұрын
ඔබ තුමා අපේ රටේ ම ඉපදුන එක මට හා අපේ ර ට ට ලොකුම ලොකු වා ස නා ව ක්‌ ඔබ තුමා ට ගොඩක් ඉස්තුති ජේසු පිහිටයි මට කුවේට් 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ubaidhussain4472
@ubaidhussain4472 5 жыл бұрын
Very nice program tanks border charls
@sumananona5950
@sumananona5950 5 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමා ගෙ වැඩසටහන් නම හරිම ආදරණීය වැදගත් ආසාවෙන් බලන්නෙ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට
@sajeebattage7504
@sajeebattage7504 5 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 5 жыл бұрын
හරිම වැදගත් බොහොම ලස්සන වැඩසටහනක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති හිතට පුදුම සහනයක් දෙන්නෙ ඔබලාට දිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි
@iranganimatgauwa8090
@iranganimatgauwa8090 5 жыл бұрын
එන හැම වැඩ සටහනක්ම මම ආහනවා ඇත්තටම හිත සුව පත් වේනවා අපේ හොදම යැඩ සටහනක් කදුල
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak watena dasanawak
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Oyata kohomada yalu wa
@YoyoYoyo-lq2qx
@YoyoYoyo-lq2qx 5 жыл бұрын
උත්තරීතර යි....තෙරුවන් ..සරනයි ..
@suwarnapriyanthi4713
@suwarnapriyanthi4713 4 жыл бұрын
It is the best one I have heard ever 🙏🙏🙏🙏🙏🙏
@gaminidissanayake3671
@gaminidissanayake3671 Жыл бұрын
Very Excellent
@nilani8610
@nilani8610 5 жыл бұрын
oba nam daveyek. obata budu sarani
@sanathprasanna2253
@sanathprasanna2253 5 жыл бұрын
මෙවැනි උත්තමයන් පහල විම අපේ රටට අතීමහත් අඩම්බරයක් පියතුමණී ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුන් සරණයි
@gandararrrr4713
@gandararrrr4713 5 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුති .කොතරම් අහුවත් අතිවීමක් නැත
@subajaynthi2744
@subajaynthi2744 4 жыл бұрын
Love 💕 You so much brother god bless you amen 🙏
@danishafernando7930
@danishafernando7930 5 жыл бұрын
මම ඔබේ හැම කදුල වැඩසටහන හැම එකක්ම බලනවා. හරිම අර්ථවත්. ජිවිතයට ගතහැකි පාඩම් බොහොයි. තව දෙයක් කිව යුතුමයි ඔබ වැනි මුකරි, ඔබ වැනි ප්‍රියමනාප , සිත්ඇදගන්නා සුළු කෙනෙක් කිසිදු වැඩ සටහනකින් මම දැක නොමැත. ඒ ඔබ පමනයි. ඔබට තව තවත් හරවත් මෙවැනි වැඩසටහන් පවත්වන්නට ශක්තිය ධෙර්යය ලැබේවා !!!! ජේසු පිහිටයි🙏🙏🙏
@amilaprasanna8467
@amilaprasanna8467 Жыл бұрын
... ...... . .............. .. ............... .................. ..... .... .. ....... ................................................ ............................ .......................................................... ..... ............. ....... .................. .................................................................................. .................................... .... ........................................ ............ .......................... ........................... .. ........... .................................................... .................................... ...... .......... ........ .............................. ................... ............................................... .............. .......... ............... ......................... ............ ............ ....... ....... ................................................ ................................. ............................................................................ ............... .... ..... ............................................... ................... .... ........ .............. ........ .......................... .............. ................................. ................................................................ ............... ..................... ............... ..................... ........... ........................................................................... ... ........................ , ........................ . . . ,,., ,,,., ,.,,,,,,,,.,,,, ....... .,, ,,. .... .. ....... ... ...... .. . ... .. .... ... ........... .... .
@amilaprasanna8467
@amilaprasanna8467 Жыл бұрын
ඔස්......... .................... ........ ................ම.. .................................. .... ............................................................................................ ..................... .................. ........... ........................ .............. .. ............ ....... ............... ............. .... ........................................................ ..... ....................... ....... ,.......... .................... . .................... ................ .............. ......... ....... ............... .. ............... .................................... ............ .................... ........ ........... .... ................................................... ... ............... ........ . ......... ......... ... ................. ..... . . ............ ........ .. .... .............................. ......... ........... .......... . .... ..... ........ ........................... ..... .......... ...................................................... ..................... .......... ............ ....... ............ ........... . ........................... ......................... ............................................ ........... .. ..... ... ........................................... .... ....... ................. . .......................... . .... .. ...... ... .. ..... ............... .. ................ ......... ...... ...... ..
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
ඇත්තටම කියනවා හරිම ආදරණිය වැඩ සටහනක් මගේ ජිවිතය තුළ අාදරයෙන් බලන හිත සුවපත් කරන උත්තරීතර වැඩසටහනක්!!!!"!
@niroshasandamali4101
@niroshasandamali4101 5 жыл бұрын
Anula Swarna
@nishanthkumara2055
@nishanthkumara2055 5 жыл бұрын
Ohoma yanakota therei kapatige tharama.. ochchara uththaritharanam chals kiyana pudgalayagen ahanna. Minisa upanne kohomada kiyala ohu kiyai deviyange kamaththa kiyala. Athanama miththadustiyata watenawa. Hamadema deviyange kamaththalu. Budda desanawe karmaya karma palaya gana ohu koi thanakawath kiyanawada naha.. dimbayai sukranuwai akathu una thana athiwena kalalayata basaganna pethama sitha pethisandi sithai. Jiviyage upatha athanin arambaya karmaya karmapalaya mathaya. Oka kawadawath ohu kiyanne naha.. deviyange kamaththai jiviyage upatha kiyanne ohu... balu ballamta ohuge desana athi ramaniyai thathami nirmala budda desanawa nodanna ayata..... boruwa kawadawath jayaganne naha mohoge jawarama lagadima eliyata anawamai...
@wasantha.kumara5123
@wasantha.kumara5123 3 жыл бұрын
@wasantha.kumara5123
@wasantha.kumara5123 3 жыл бұрын
@@niroshasandamali4101 ෙ
@surangiranaweera1762
@surangiranaweera1762 5 жыл бұрын
Excellent programs..God bless you and your family
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmm godak watena dasanawak
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Oyata kohomada yalu wa
@චූටික්කිචූටික්කී-න6ග
@චූටික්කිචූටික්කී-න6ග 5 жыл бұрын
අනේ ඇත්තටම ගොඩාක් ලස්සනි .ගොඩාක් හිතට දැනෙනවා .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබ තුමාට අනේ ඔබ තුමා වගේ කෙනෙක් අපේ මව් බිමේ ජනපති .අග්මැති උනානම් අපේ රටේ අයට ගොඩාක් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි.🙏
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Excellent programme ....Theruwan saranai brother obete.....!!!!!!!
@safabegam7049
@safabegam7049 5 жыл бұрын
Very nice programme i love you sir
@noshaninoshani5333
@noshaninoshani5333 Жыл бұрын
Godak pin demawpiyanta salakana mahaluniwasa nemey found akak hadanna nathi bari ayata demaupiyanta salakanna budusaranay God bless jesu pihitay
@jayanthiranatunge8952
@jayanthiranatunge8952 5 жыл бұрын
Dear brother Charles all the correct words you put out to this world may God bless you and your beautiful family! Budu Sarani 💝💝💝 hearts for you your wife and beautiful daughter.
@chansam8966
@chansam8966 5 жыл бұрын
WHAT A BEAUTIFUL PROGRAM! THANK YOU BROTHER CHARLES AND THE TEAM, ESPECIALLY THE SPONSER!
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
Great work. Your cheerful approach your heart touching way of talking can do more to the society than our dirty politicians. I am a Buddhist but when I get an opportunity I watch your Kandula programme.You are so close yo our lives. Pls don't come to the politics since I don't want to lose such a nice personality like you. According to your religion God bless you!
@dilukafernando8597
@dilukafernando8597 5 жыл бұрын
You are the saviour of our nation dear brother.wish you all the best and good health! !!!
@ubaidhussain4472
@ubaidhussain4472 5 жыл бұрын
Very nice program
@kapparbadurdeen1063
@kapparbadurdeen1063 5 жыл бұрын
Very.nice..program
@rupawathe7985
@rupawathe7985 5 жыл бұрын
Oba thuma ga nehathamane kama monatharamda apa ratata Ai mawane palakauan no labanna apama awasanawak da bohoma sthuthei oba thuma ta jasu pehetai budusaranai lassanai wada satahana
@dishansachintha536
@dishansachintha536 5 жыл бұрын
Mama harima asawen inne ape game may wedasatahana karanna obata budu saranai devi pihitai
@damayanthiad3725
@damayanthiad3725 5 жыл бұрын
Welawa lebena hewelawema hema wedasanam balanawa 🙏
@chandywik9489
@chandywik9489 5 жыл бұрын
love to lesson thanks you wonderful words budusaranay jesuphitay..
@pathmarenu8852
@pathmarenu8852 5 жыл бұрын
ගොඩක් කරුණා වන්ත පියතුමෙක් ගොඩක් ආසාවකින් බලන වෙඩ සටහනක් .දෙවියන් වහන්සේ ගේ පිහිටයි
@s.d.sanjaya2459
@s.d.sanjaya2459 5 жыл бұрын
අන්තිමට ටික හිතට වැදුනා 😢
@nimabh2393
@nimabh2393 5 жыл бұрын
Sinhalen kiyapan ban
@shammimala7670
@shammimala7670 5 жыл бұрын
Deviyan apata dun dayadayak obathuma.seyaluma dena obata adarei..hadawathata katha karana adaraneeya.weda satahana..obathumata budusaranai
@wprnpremarathne6858
@wprnpremarathne6858 3 жыл бұрын
Aduruthumani....obagen maa mage jeewithayata milakal Nohaki watina adahas ekathu Kara gannemi. Geetha wala theerum nowa ma ekathu Kara ganne.. a therum thula thi obage addakeem mage jeewithayatai aada ganne.. obat.... SUUWISIWRNNI, DEWI RAKAWRNIN ARUN UDAWEWA...
@nihalfernando5957
@nihalfernando5957 3 жыл бұрын
"Persons of high self-esteem are not driven to make themselves superiors to others; they do not seek to prove their value by measuring themselves against a comparative standard. Their joy is being who they are, not being better than someone else" - Nathaniel Branden, Psychologist and Author Brother Charles, that was what you were telling about Mr. Iroshan Sarathchandra of Auto Miraj, I suppose. And you yourself are one of the persons of high self-esteem.
@chandralathacooray7882
@chandralathacooray7882 5 жыл бұрын
Hama kenekurama me hama wadasatahanak thulin labana wadath gewal manase hiding than path wee wasana wantha minis sanhathiyak bihivwewa , theruwan saranai chaos mathiduni obata
@gunarathnayake7840
@gunarathnayake7840 5 жыл бұрын
හොද වැඩසටහනක්🇱🇰🇱🇰🇱🇰
@godakmlassnaisenddsagh9182
@godakmlassnaisenddsagh9182 5 жыл бұрын
,බුදුසරණයි ඔබ තුමාට
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@dananjaya4211
@dananjaya4211 5 жыл бұрын
Ow akke kochra aehuwth eph wenne nh adawen baln inn puluwan ..💖
@thommadurakusum1647
@thommadurakusum1647 Жыл бұрын
තෙරුවන් සරනය් ඔබ වහන්සේට
@dindabanda8820
@dindabanda8820 4 жыл бұрын
Brother, you are a great a human!!!
@migaraabey
@migaraabey 5 жыл бұрын
Beautiful message.
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
Amazing ! how wonderful to listen. I can never resist watching this programs. Thank you very much for you and for your group.
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
Really
@darshaniwijesinghe2341
@darshaniwijesinghe2341 5 жыл бұрын
Mama tikakata kalin coment kala den eka ne.a mama obatumata rare nayaktwayata Enna lebewa kiyala. Oba tuma tama ape diyasen kukara.rata baaraganna piyatumani.budu saranai.deergayu wewa.🙏🙏🙏🙏
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
Mama inne kuwait wala..mama harima kemathi.wedasatahanak..thami meya ..obata jeesu pihitai.
@siripalaranasinghe3476
@siripalaranasinghe3476 5 жыл бұрын
supuruwidiyatatahadathobge weda sataha satuti widagatha thanks brother
@campisriyani781
@campisriyani781 5 жыл бұрын
Ape sahodara thumanta deergausa lebewa mama godak asai me kadula wedasatahana balanna sith suwapath wenawa
@seelanattanagalle1657
@seelanattanagalle1657 5 жыл бұрын
Thank you for wonderful program. God bless you
@naliq8654
@naliq8654 5 жыл бұрын
seelan attanagalle
@hmwijerathne7854
@hmwijerathne7854 5 жыл бұрын
Teruwan saranai oba tumata
@lakmalgayashaan1143
@lakmalgayashaan1143 5 жыл бұрын
Jiwitheta godak dewal gaththa sthuthi obata
@anuruddasl1140
@anuruddasl1140 3 жыл бұрын
Nice sir
@basithking1
@basithking1 5 жыл бұрын
Dinewa Ape maw bima SRI LANKA. Proud to be a Sri Lankan
@سوماسرلنكا
@سوماسرلنكا 2 жыл бұрын
Kocharavbeluwath epa nowana itama adaranieya wedasatahanak teruwan saranai obatumata
@kumudukumudu9302
@kumudukumudu9302 5 жыл бұрын
Jeewithe hadaganna thiyena hodama thana me..oba thumata deergayusha..labewa...
@BepiFedele
@BepiFedele 5 жыл бұрын
Grazie mille, vorrei augurarti ogni bene del questa terra 🙏🙏🙏🙏
@w.s.m.weerasinghe5870
@w.s.m.weerasinghe5870 5 жыл бұрын
බුදු saranae .
@asankahansa997
@asankahansa997 3 жыл бұрын
Thank you a porgame is nais and best me ollwes fraudop god bles you
@azozalharbi670
@azozalharbi670 5 жыл бұрын
Mana theyana hama wada satahanakma balanawa godak watena weda satahanak oba thumata tharuwan sarani..peya thumani...
@mssfareeda1731
@mssfareeda1731 5 жыл бұрын
Obatumage mewni wedasathan Mama bohoma satutn balanawa obatumata deerga aayusa patanawa ratata karana sewayata pin
@pramivishmika9180
@pramivishmika9180 5 жыл бұрын
oba thuma mea lowata pahalawu 2weni anagarika darmapal thuma yaiu Mata sithe. jeevithaya geethayen awaboda karaganna udawu karana obathumata godakk pin. jp. piyathimani
@priyankahamy2210
@priyankahamy2210 5 жыл бұрын
ඇත්තමයි
@Subarudananjaya
@Subarudananjaya 5 жыл бұрын
💪
@darshaniwijesinghe2341
@darshaniwijesinghe2341 5 жыл бұрын
Godak pin me karana sewayata.oba weni nayakayek me rata Bara gannawanam hemogema wasanawak.anagtayedi janadipati wanna waram lebewa.saadu saadu.
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@lllp7230
@lllp7230 3 жыл бұрын
t67ýu
@kgmalsha7120
@kgmalsha7120 Жыл бұрын
Budu saranai sir
@karunanasri2767
@karunanasri2767 5 жыл бұрын
Lassana wadasatahanak hamaddma mama balanewa bs
@sstricks4080
@sstricks4080 5 жыл бұрын
Hithata denenda katha krana obathuma nm visihishtai 🙏
@arunapradeep3880
@arunapradeep3880 6 ай бұрын
Mata therenna deviyanta kohomam isthuthi karannada kiyala mama hadawathinma isthuthi karanawa 🙏🙏🙏🙏🙏🙏
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
ඇහුවට. ඇහුවට. ඇති වෙන්නෙ නැහැ මෙතුමගේ දේශන
@renukapushpakumari6384
@renukapushpakumari6384 Жыл бұрын
වඋවඋ👏👏👏
@priyangikagunawardena5569
@priyangikagunawardena5569 5 жыл бұрын
mama hemadama meka download karala balanne.den bane download krnn
@slidelassanaiban5986
@slidelassanaiban5986 5 жыл бұрын
Oba thumata jesu pihitai
@sakulicreations5922
@sakulicreations5922 5 жыл бұрын
Budusarani
@kumariperera1380
@kumariperera1380 5 жыл бұрын
Jesu pihitai
@nadishadillhani3684
@nadishadillhani3684 5 жыл бұрын
May god with you brother
@nandanakalupahana6227
@nandanakalupahana6227 5 жыл бұрын
God, Thank you for grant Divine Wisdom to Brother Charles Thomas.
@shiromizoysa2961
@shiromizoysa2961 5 жыл бұрын
Good hoda weda satna aswean balanwa
@kramanoj1
@kramanoj1 5 жыл бұрын
මමත්වය දුරුකිරීමම තමයි ලොව්තුරා බුදුවරුන්ගේ එකම ඉගැන්වීම. මානය,මමත්වය යනු මෝහයයි. රාගය යනු මෝහයේ නිර්මාණ්යයි. රාගයේ දෙවෙනි වේශය ද්වේශයයි. එය එකවරම දුරුකිරීම අපහසු නිසයි පියවර අටකින් නිවන් දැකීම කලයුතුබව දේශනා කලේ. සම්පූර්ණයෙන්ම මමත්වය (අස්මීමාණය ) දුරුකල කෙනා තමයි අරිහතුන් වහන්සේ.
@the_destroyers
@the_destroyers 5 жыл бұрын
"බමුණු අභයගේ ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය." kzbin.info/www/bejne/b6iUg2xreNSqbac
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Obata tharuwansarani
@shfrazkhan2144
@shfrazkhan2144 5 жыл бұрын
Good program
@shaikbahadoorbasha7760
@shaikbahadoorbasha7760 5 жыл бұрын
Very nice porgarm tanks border charls
@bandulaashoka1416
@bandulaashoka1416 5 жыл бұрын
බුඋුසරණයි
@padmaneranji7226
@padmaneranji7226 5 жыл бұрын
Obathuma kohomada oya tharamatama minis hadawath walata athul wenne. Oba thuma nam sabema minis dewiyek...obata jesu pihitai...
@sadiyadawood8428
@sadiyadawood8428 5 жыл бұрын
Gold ❤ Heart💐💐💐
@malkanthimalkanthi9086
@malkanthimalkanthi9086 5 жыл бұрын
මට කොච්චර ඇහුවත් එපා නොවෙිනා කෙනෙක්
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
Eka ඇත්ත
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Magath.aehemai
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Me.rata.idan.ahapu.tharamak
@gayansanjeewa3137
@gayansanjeewa3137 5 жыл бұрын
Good work sir.poddk sound quality eka poddk bass dann godak wela ahn inna be ekai
කඳුල - රකිමු අපේ ලංකා
1:40:39
Daham Pahana
Рет қаралды 388 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Kandula BMIICH Jayarathna
2:32:14
Daham Pahana
Рет қаралды 865 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19