මහා ධන ලාභ ගෙන දෙන ලොව මහා බලගතු බුද්ධ මන්ත්‍රය | Dutugamunu Arakshaka Gatha | Gatha Rathnaya

  Рет қаралды 449,999

Daham Seth Arana

Daham Seth Arana

Күн бұрын

#arakshakagatha # #gatha #දුටුගැමුණුආරක්ෂකගාථා #dutugamunuarakshakagatha
මහා ධන ලාභ ගෙන දෙන ලොව මහා බලගතු බුද්ධ මන්ත්‍රය | Dutugamunu Arakshaka Gatha | Seth Pirith
දුටුගැමුණු ආරක්ෂක ගාථා කියන්නේ තුණුරුවන්ගේ ගුණ සත්‍යක්‍රියාවක් කරනු ලබන විශේෂිත ආරක්ෂක සත්‍යක්‍රියාවක්.මෙම විශේෂ වූ ආරක්ෂක ගාථාවන් දුටුගැමුණු මහ රජාණන් විසින් තම ජීවිත කාලය පුරාම රන්පතක ලියා නිතරම හිසෙහි පළඳිමින් තම ආරක්ෂාව සලසාගත් ඉතා ප්‍රබල ආරක්ෂක ගාථා කීපයක් වශයෙන් සලකනවා.අපේ සිතට බිය-සැක-සංකා-තැතිගැනීම් දැනෙන ඕනෙම අවස්ථාවක මෙම ගාථාවන් කීමෙන්-ඇසීමෙන් එම බිය-සැක-සංකා-තැතිගැනීම් දුරු වී සිතට සැනසීම උදාවේ.වැඩි වාර ගණනක් සජ්ඣායනා කිරීමෙන් එයින් ලැබෙන ආරක්ෂාවත්-පිහිටත් වැඩි වෙනවා...
•එදිනෙදා සියලු යහපත් කටයුතු වලදී මෙන්ම උදේ නැගිට දවසේ කටයුතු පටන් ගන්න පෙරත්,‍රාත්‍රී නින්දට ‍යෑමට
පෙරත් භාවිත කිරීම ඉතාම යහපතක් වේ...
සියලු දෙනාටම මේ තුළින් යහපතක්-සෙතක්-ශාන්තියක්ම වේවා!
තෙරුවන් සරණයි!
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා...

Пікірлер: 631
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 6 ай бұрын
Mage siyalu apala duru veva 🙏🙏🙏
@AkilaMadubhashitha-yw7pb
@AkilaMadubhashitha-yw7pb 6 күн бұрын
මාගේ තතාගත බුදු පියණන් වහන්සේගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම අපල සහ කරදර කම්කටලු දුරුව් සෙතක් සන්තියක් ලැබේවා. සාදු සාදු සාදු
@manelchandra562
@manelchandra562 2 ай бұрын
Pule siyalu denagema balaporoththu ituwewa,,sadu sadu,,,sadu,,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahanmotors2753
@sahanmotors2753 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මධුෂානි321
@මධුෂානි321 10 ай бұрын
සාදුසාදු සාදුසාදු අප සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය නිරන්තරයෙන් ලැබේවා...!! වාසනාවන්ත ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය වාසනාව උදා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මගෙ පැතුම් ඉටුවෙිවා .තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelumlathawijethilaka6845
@nelumlathawijethilaka6845 9 ай бұрын
මේපිරිතේ බලයෙන් මටද මගේදරැවන් සියලු දෙනාගේම අපල දුරුවී යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏
@user-es7yk4ws7z
@user-es7yk4ws7z 9 ай бұрын
Me pirith balayan Mage apala duruvi yahapatakma udaveva ,🙏🙏🏵️
@nilukamadhushani6081
@nilukamadhushani6081 2 ай бұрын
මේ පිරිත් බලයේ අනුහසින් මගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට වාසනාව , ධෛර්යය , බලය උදා වේවා......... මා කරන කියන සියල්ල එලෙසම ඉෂ්ට සිද්ධ වේවා....... ජයග්‍රහණය පමණක් ම උදා වේවා..... සාධූ.... සාධූ...... සාධූ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Vidusha1416
@Vidusha1416 6 күн бұрын
මා ඇතුළු ලියළු දෙනාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏❤
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏🙏🙏 පලමුවෙන්ම මගේ නමස්කාරය වේවා මගේ ස්වයං රැකියාව දිනෙන් දින සාර්ථක වේවා මේ බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය අයුරින්ම ඔබ විසින් කරන කියන සියලුම රැකී රක්ෂා කටයුතු සියල්ලම සාර්ථක වේවා.....!! මේ පිරිතේ බලයෙන් ඔබ විසින් තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏 ලෝ වැසි සියලුම සත්වයෝ සුවපත් වේවා.....!!
@sajidkuwait649
@sajidkuwait649 Ай бұрын
Me pirita balayan mage siyalu sithum pathum ista sidda wewaa🙏🙏🙏 sadu sadu sadu
@Dinujaya882
@Dinujaya882 3 ай бұрын
මේ පිරි⁣ත ශ්‍රවණය කිරිමේ ආනිසංස බලයෙන් මාගේ ලොකු පුතා ගේ සියඑ ලෙඩ අපල දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා .....
@arunisamankumari1914
@arunisamankumari1914 Жыл бұрын
Ma piritha balayan ma danawathaku wewa maga siyalu prarathana ista wewa🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
ඔබ විසින් ප්‍රාර්ථනා කරන ඔබගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා.....!! දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@devindabuddhika-gg6hf
@devindabuddhika-gg6hf 11 ай бұрын
me pirit balayen mage mawage siyalu roga duruwewa paule sematat lanka wasi loka wasi siyalu denatat siyalu satwayantat kisima dukak karadaraya nowewa yahapathakma wewa sadu sadu sadu
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ මව්තුමියට වැලඳී ඇති සියලුම රෝගපීඩාදිය ඉක්මනින්ම සුවපත් වේවා.....!! නිදුක් නීරෝගී සුවය ඇයට නිරන්තරයෙන් ලැබේවා...!! ඒ වගේම ඔබටත් පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සියලුම දෙනාටත් සියලුම සත්වයටත් පී පිං බලයෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම සෑම සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@ChandraMapa-qt1ni
@ChandraMapa-qt1ni Жыл бұрын
මෙම පිරිතේ අනුබවයෙන් මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබ සැමගේ සියලු අපල දුරු වේවා. සියලු පැතුම් ඉටු වේවා. වාසනාව සතුට සෞභාග්‍යය උදා වේවා.....!! කායික මානසික සුවපත් භාවය ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@sumana5657
@sumana5657 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼❤💜💛💗♥️💙💚🤍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SharuDissanayake
@SharuDissanayake 3 ай бұрын
මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සියලු දුක් කරදර නිමාවට පත්වේවා!!!🙏🙏🙏
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 6 ай бұрын
නය බරින් නිදහස් වි මනස සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🌹🌺
@hasanpriyadarshanahasanpri4624
@hasanpriyadarshanahasanpri4624 2 ай бұрын
Sadu sadu sadu budu saranai !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im Жыл бұрын
Sadu sadu sadu budu saranai 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@priyantha-bk9bl
@priyantha-bk9bl Жыл бұрын
me balagathu buddra mantharaye pihiten anubaven mage parasna karadara duruve shubagiya udaveewa saaaaaaaadu saaaaaaaadu 🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@SunjwGhuwgw-ds2dt
@SunjwGhuwgw-ds2dt 7 ай бұрын
Budupiyanam wahasege pihiten mage bala porothu itu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theKING69632
@theKING69632 3 ай бұрын
Me pirithe anubhawayen mageth puthageth siyalu apala duru wewa. Yahapathakma wewa. Sadu, sadu, sadu.
@user-qv8kg8qp5e
@user-qv8kg8qp5e 5 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා සෙතක් සැලසේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyaseeli2325
@piyaseeli2325 11 ай бұрын
සාධු සාධු සාධු අනන්ත. බූදූගූණ.බළයෙන්. මාහට. තිබෙන. කරදර. ලෙඩරෝග. දුරුවේවා.🙏🙏🙏සජ්ඣායනය. කළ. පිංවත්. ස්වාමින් වහන්සේට සම්මාසම්බුදු. . තෙරුවන් සරණයි. 🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් ඔබට සෙතක් ශාන්තියක්ම වේවා.....!! සියලුම කරදර බාදක දුරු වේවා.....!! ලෙඩරෝග ආදිය සියල්ල සුවපත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-gd6nv2hw8f
@user-gd6nv2hw8f Жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේ ගේ පිහිටෙන්.බලාපොරොත්තුව ඉෂ්ට වෙිවා .🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@lakindurathnayake8485
@lakindurathnayake8485 11 ай бұрын
😢Budu saranai siylu lo wasiyanta
@ManoPerera-kp4yx
@ManoPerera-kp4yx 5 ай бұрын
😊7.k7igh​@@DahamSethArana
@isurugamage7992
@isurugamage7992 4 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. යහපතක්ම වෙත්වා. සෙතක් වෙත්වා. ශාන්තියක්ම වෙත්වා. 🙏🙏🙏
@user-pr9pg6rf6b
@user-pr9pg6rf6b 11 ай бұрын
සාදු නමස්කාර වෙිවා
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@RamniFonseka
@RamniFonseka Ай бұрын
මේ පිරිත් බල යෙන් මගේ හිමංක දේසාන් පුතාට මේ මොහොතේ සිට ම උතුම් වු තුනුරුවනේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේ වා සාදු සාදු සාදු
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මටද මගේ දරුවන්ටත් මුණුපුරන්ටත් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගි diragauusa ලැබේවා ලෙඩ දුක් කරදර නොම වේවා යහපතක්ම වේවා සියලු දොස දුරු වේවා 🙏🙏🙏
@ShashiMadhu-yw9sf
@ShashiMadhu-yw9sf 8 күн бұрын
මෙම පිරිත් බලයෙන් මටද මාගේ දරුවන්ගේ ද සියලුඅපලදුරු වීයහපතම උදා වේවා
@ap92207
@ap92207 7 ай бұрын
පිරිත් බලයන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා මගේ නිවසේ සිටින අයත් යහපතක්මවේවා ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏
@ThilakakumariHewagataman-qq5kv
@ThilakakumariHewagataman-qq5kv Ай бұрын
Me pirith balayen mage daruwanda karana kiyana rakiraksaa diunuwata path wewa.. mage daruwage igenime katauthi saarthaka wewa mathaka sakthiya wadiwea...apiwa naya baring නිදහස් wewa mage paule siyalu dennatama me pirith balayen sethakma wea..me pirith balayen melokawasi siyaluma denaata sethak saanthiyak udawewa...budu saranai
@user-zt7mq1oy7z
@user-zt7mq1oy7z 10 ай бұрын
මගේ සියලුම කරදර දුරැකරදේන්න මගේපවුල ආරක්ෂා කර දේන්න මගේ සියලුම බලා පොරොත්තු ඉටුකර දේන්න ස්තුතිය ස්තුතිය ස්තුතිය සාදු 🎉🎉සාදු සාදු 🎉🎉🎉🎉
@dilanichathurangi3995
@dilanichathurangi3995 11 ай бұрын
මෙි.පිරිත්.බලයෙන්.ව්‍යාපාර.දියුනු වි.එයින්.ලැබෙන .මුදල් .ඉක්මනට .ලැබෙිවා
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිතේ අනුහසින් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වී, මිල මුදල් යහමින් ලැබී සුකෝපභෝගී ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@malinandani3412
@malinandani3412 2 ай бұрын
මගේ ආදරණීය සුදු පුතුට උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්ණයේ ගුණ බලයෙන් නිරතුරුවම සැමදා සෑම මොහොතේ ම පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය හිමිවේවා 🌸☸️🙏 මාගේ ජිවිතය අප සැමදෙනාටම පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏
@IsuruPathum-px9in
@IsuruPathum-px9in Ай бұрын
🙏🙏🌼🌼🙏🙏
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im Жыл бұрын
Me MHA perita balayan mage ammage samiyagi daruwangi lo wasi siyaluma dinagi Leda duk suwa Wewa dirga Ausha lebiwa budu saranai 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ බලයෙන් අනුහස් ඔබටත් ඒ වගේම ඔබගෙ මව් තුමියටත් ස්වාමිපුරුෂයාටත් දරුවන්ටත් පවුලේ අනෙකුත් සියලුම දෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!! සියලු ලෙඩ දුක් කරද කම්කටොලු සියල්ලම නැති වේවා.....!! නිදුක් නීරෝගී සම්පන්න ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය වාසනාව නිරන්තරයෙන් උදා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@FydsrydWarfy
@FydsrydWarfy 2 ай бұрын
තෙරැවන් සරනයි මෙම බුද්දමතුරේ ගුනයෙන් මටත් මගේ දරැපවුලටත් යහපතම වේවා
@iroshanimanjula7232
@iroshanimanjula7232 11 ай бұрын
Thunuruwange saranin mage daruwange siyaluma graha apala duruwewa.pawle siyaluma denata yahapath wasanawa uda wewa sadu..sadu..sadu 🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
උතුම් වූ තුනුරුවන්ගේ ගුණ බලයෙන් ඔබගේ දරුවන්ට ඇති වෙලා ඇති සියලුම ග්‍රහ අපල සියල්ල දුරු වේවා.....!! ඒ වගේම ඔබටත් පවුලේ සැමටත් යහපත සතුට සෞභාග්‍යය උදා වේවා.. දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@user-vb1py3xp8t
@user-vb1py3xp8t 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷🙏🙏🙏 මගෙ බලා පොරොන්දු ඉටු වේවා සාදු සාදු සාදු
@kaviya__status__22
@kaviya__status__22 7 ай бұрын
මෙම පිරිත් බලෙන් සියලු කරදර විසදේවා සාදු සාදු.
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 3 ай бұрын
මාගේ බුදුපියානන්ගේ මෙි පිරිත්😊 බලයෙන් මාගේ ණය මුදල් වො නිම කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා බලාපොරත්තුව ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@LakmalLanka-cc9xl
@LakmalLanka-cc9xl 2 ай бұрын
මගේ දරුවෝ දෙන්න ආරක්ෂා වේවා. සියලු අපල දුරු වේවා.
@user-yb1rs2go4o
@user-yb1rs2go4o 11 ай бұрын
Me pireth balayen siyalu sithum pethum ituwewa. Budusaranai🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! කිසිඳු දුකක් කරදරයක් ඇති නොවේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම ජීවිතයට නිරන්තරයෙන් ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏
@user-xe9cf1yt7r
@user-xe9cf1yt7r 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් මට දිනෙන් දින දියුණුව ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@HasiHansi-el1mz
@HasiHansi-el1mz 6 ай бұрын
@deshapriya.asanka119
@deshapriya.asanka119 Жыл бұрын
නමෝ බුද්දය .🙏 සාන්ත දෙසප්පිගෙත් උපෙක්ෂා සදමාලිගෙත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා දිවුනුව දිනෙන් වැඩි වේවා ලෙඩදුක් කරදර නොම වේවා සාදු සාදු සාදු තෙරුවන සරණයි 🌺🌹🌺🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
ඔබ විසින් ප්‍රාර්ථනා කරන ඔබගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා.....!! දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා.....!! සියලු ලෙඩ රෝග අපල උපද්‍රව කරදර බාදක දුරු වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@user-vb6qe2bn5f
@user-vb6qe2bn5f 8 ай бұрын
ME piriten mage Paule tiyana karadara netiwewa mage balaporottu ishta wewa!!! Shadu Shadu Shadu 🙏🙏🙏
@user-ef8ug9mi4r
@user-ef8ug9mi4r 8 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ නය ගෙවා ගංනිමට හකි වෙවා
@Niroshika1
@Niroshika1 8 ай бұрын
Sadu sadu sadu budu.sarani🙏🙏🙏🙏🙏
@dayawansatv6699
@dayawansatv6699 11 ай бұрын
අනන්තවූ බුද්ධ ධම්ම සංඝ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේ වා සුවපත් වේවා..යුධ බිය දුරු වේවා..🙏🙏🙏 මෙය මහානු බල සම්පන්න ගාථා රත්නයක් මෙය තාලයට තුන් වරක් කියා බලන්න වෙනසක් තේරෙනවා..බුදු සරණයි..🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා...!! සියලු බිය දුරු වේවා.....!! සාමය සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@NihalRathnasiri-d5v
@NihalRathnasiri-d5v Жыл бұрын
සාදු සාදු සාදු
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@dayadaya217
@dayadaya217 2 ай бұрын
Sadu .sadu .sadu me .pirite .n.balayen.mage .putah .pawan ta.huda.rakiyawak.labewa.budu .saranai 🎉🎉🎉❤❤❤
@MaheshikaKumari-rs7sg
@MaheshikaKumari-rs7sg 18 күн бұрын
මෙි පිරිතේ බලයෙන් මටද මගේ දරැවන් දෙන්නටත් මාගෙ ස්වාමියටත් ආශිර්වාදයක් වෙිවා..
@KusalTharaka
@KusalTharaka 6 ай бұрын
Me pirithbalen mage siyalu bala poroththu ishta wewa 🙏🙏🙏🙏🙏
@SamanKumara-q8k
@SamanKumara-q8k Ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් තියෙන ලෙඩ දුක් කරදර සියල්ලක්ම දුරු වෙලා මෙම වෙළඳසැල දිරෙන් දින දියුණු වේවා
@user-mr5po1bs6t
@user-mr5po1bs6t 2 ай бұрын
සාදු සාදු සාදු සසර බිය ඇති වේවා 🙏දර්මාවබොදයම ලැබේවා 🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 9 ай бұрын
මෙ පීරීතෙ තීබෙන කරනදෙවල ඉස්ටවෙවා සාදු සාදු සාදු❤❤😢😢😅😅
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
Uthum buduguna balayen mage daruwanta semata sethwewa siyalu sathwayo syuwapath wewa 🙏🙏🙏🇱🇰🇦🇪🪔🪔🪔🌸🌸🌸🌺🌺🌺🌺💕🪔🪔🙏🌹🌹💮💮🙏🙏🌹🌻🌻🌻🌻🌻
@RamyaRupasinghe-ox6ih
@RamyaRupasinghe-ox6ih 3 ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර තියෙන ඉඩම් හිමිකම් තක්සේරු කර ප්රතිපත්ති හා නීති යම් ලෙස සාධාරණ ලෙස බෙදීයන ආකාරය සකස් කරගන්න ලැබේ වා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි යහපතක් ම වෙවා... සාදු සාදු සාදු
@user-ws8qy8es9b
@user-ws8qy8es9b 8 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ පවුලේ අයගේ සියලු කරදර දුරු වේ වා සාදු සාදු සාදු.
@PriyaPriya-xv3ok
@PriyaPriya-xv3ok Жыл бұрын
මෙි පිරිත් බලයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් ඔබගේ සියලු ප්‍රශ්න ගැටලු විසඳී වාසනාව සෞභාග්‍යය උදා වේවා.....!! තෙරුවන් සරණයී.සරණයී...!!! 🙏🙏🙏
@gaminibandara9672
@gaminibandara9672 11 ай бұрын
Me perithe balayen mage daruwage una rogaya suwa wewa
@ashankahapolaarachchi2955
@ashankahapolaarachchi2955 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@RamniFonseka
@RamniFonseka Ай бұрын
මේ උතුම් වු පිරිත් බල යෙන් ගෙදර කරගෙන යන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු යහපතක් ම වේවා
@GihanRashmika-pf1sh
@GihanRashmika-pf1sh Жыл бұрын
Me perethe aneshanshayen mage pathum සියල්ලම etu wewa sadu sadu sadu
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
ඔබගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා.....!! සියලු සම්පත් උදා වේවා.....!! සියලු දුක් සියලු බය සියලු රෝග දුරු වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@priyankalushanthi4673
@priyankalushanthi4673 7 ай бұрын
Mage mahathtayatai..Mage daru patiyatai ..kisima ledak dukak karadarayak wenna epa matai..budu saranin..apita me naya tika gewaganna lotharaiyak adenna kiyala budungen illanawa pin balen.budu saranai ..❤❤❤🙏🙏🙏
@athulatuder1212
@athulatuder1212 Ай бұрын
Me pirith balayen mage siyalu karadara duruwewa.danaya balaya. Diyunuwa lebewa.saadu saadu saadu.budusaranai
@jayanthabenadick1088
@jayanthabenadick1088 10 ай бұрын
මෙ පිරිත් බලයෙන් මාගෙ දරැවො තුන්දෙනාටයි බැනාටයි මටයි තියෙන අපල දුුරැටවවා ඇස් වාහා කටවහා දුරැ වෙවා මගෙ පුතාට හොද තැනකින් විවාහායක් කර ගැනිමට මෙපිරිත් බලයෙන් පිහිට අරන්සාව මගෙ පවුලෙ සියලු දෙනාට ලැබෙවා සාදු සාදු සාදු ........
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් අනුහසින් ඔබටත් ඔබගේ දරුවන් තිදෙනාටත් ඇති වී ඇති ඇස්වහ කටවහ සියල්ල දුරු වේවා.....!! ඔබගේ පුතනුවන්ට හොඳ යහපත් තැනකින් විවාහයක් සිදු කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!! පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සම්පන්න ජීවිත ගත කිරීමට මේ පිං බලය හේතු වාසනා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@MadurangaRanasinha
@MadurangaRanasinha 9 ай бұрын
​@@DahamSethArana❤
@dokaty956
@dokaty956 2 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙවා සාදු සාදු 🙏🙏🙏🙏
@prabodhamadhushan9907
@prabodhamadhushan9907 7 күн бұрын
Me pitith balen mage daruwantath munuburantath matath loka wasi siyalu satwayantath yahapatak wewa🙏🙏🙏🙏🙏🙏
@AnuAnulawathi
@AnuAnulawathi 3 күн бұрын
Uthum u buduguna anuhasin Mage duwala thundanata munuburo minibiriyo banla matada atiwela ATI gaha apala ediri anagathe suba wewa diyunuwa salli wadiwadiyen labewa siyalu sathwayotamth labewa budusaranai davipihitai 🙏🙏🙏💖
@AccAcc-ho2lu
@AccAcc-ho2lu 5 ай бұрын
Sadu. Sadu. Sadu. 🙏🏽🙏🏽🙏🏽🙏🏽budu. Saranae. 🙏🏽🙏🏽🙏🏽🙏🏽pauLa. SiyaLuma. Danaga. Yahapata. Uda. Vava. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽sadu. Sadu. Sadu. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මාගේ බුදු පියාණන් වහන්සෙගේ පිහිටෙින් මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා තෙරැවන් සරණයි . සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomaAnomapriyanthi-he7om
@anomaAnomapriyanthi-he7om 11 ай бұрын
Buddhanu bawayen මගෙන් mage දරුවන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටු වෙවා sadu sadu sadu 💕
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් සහ මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සහ ඔබගේ දරුවන්ගේ සිත් තුල තිබෙන්නා වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! කිසිඳු දුකක් කරදරයක් ඇති නොවේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම ජීවිතයට නිරන්තරයෙන් ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏
@sujathasamararathne2313
@sujathasamararathne2313 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ..සාදු සාදු සාදු
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@PadmaKanthi-vy6xz
@PadmaKanthi-vy6xz 2 ай бұрын
❤❤ 1:15:28 ​@@DahamSethArana
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙින පුාර්ඵනාව ඉක්මනින් ඉටුවෙිවා සාදු සාදු සාදු මෙි පිරිත් අහන සියලුම දෙනාට සිතුමි පැතුම් ඉටුවෙිවා 🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏
@srimathichandrika1011
@srimathichandrika1011 7 ай бұрын
සාදු සාදු සාදු
@rishmikavindya3625
@rishmikavindya3625 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා මාගේ අද්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌻🌼🏵️🌷🌹
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය අයුරින් සිත තුල තිබෙන්නා වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා.....!! අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 11 ай бұрын
9o00
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 11 ай бұрын
9990i990909
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 11 ай бұрын
@@DahamSethArana11001111
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 7 ай бұрын
Men පිරිත් අනුභවයෙන් mage මහත්තයාගේ කැඩුණු athath ekmanin sanipa වේවා ewagema mage ගෙදර ආර්ථික දියුණු වේවා
@nimashimanurathna270
@nimashimanurathna270 6 ай бұрын
Budu guna sajjayanaya aseemen siyalu denata yahapathak wewa
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 11 ай бұрын
Ma piritha balayan maga rata inna tathata sadaranaya ishta Wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනය අනුව මේ පිරිත් දේශනාවේ අනුහසින් බලයෙන් විදෙස් ගතව සිටින ඔබගේ පියාණන්ට සාදාරණයක් ලැබේවා...!! කරද බාදක සියල්ල දුරු වී සාර්ථක ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්‍යය නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@wanimaline2291
@wanimaline2291 Жыл бұрын
sadu.sadu.sadu.🙏💕🙏🙏
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 8 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරු වේවා ආශිර්වාදය ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@user-nn6tm7qf5z
@user-nn6tm7qf5z 11 ай бұрын
මගේ පැතුම් ඉටු වේවා
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! කිසිඳු දුකක් කරදරයක් ඇති නොවේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම ජීවිතයට නිරන්තරයෙන් ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏
@user-gc7et8pj3k
@user-gc7et8pj3k 6 ай бұрын
අපේ සියලු අපල දූරු වේවා .මගේ පව්ල නැවත එකතු වේවා.🙏🙏🙏🙏🙏
@ap92207
@ap92207 7 ай бұрын
🙏🙏🙏 සියලුදෙනාටම පර්තනාවන් ඉටුවේවා බුදුසරණයි සියලුදෙනාටම
@Salindhamahes-zz1xl
@Salindhamahes-zz1xl 22 күн бұрын
මේ පිරිත් බලයෙන් අපගේ පවුලේ ග්‍රහ අපල දුරුවී සිතු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 11 ай бұрын
Me pith anubhaweyen mage daruwange balaporoththu,praarthana siyallakma ishta wewa.siyalu sathveyo niduk wethwa,nirogi wethwa,suvepath wethwa.
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිත් දේශනාවන්ගේ අනුහසින් ඔබගේ දරුවන්ට යහපතක්ම වේවා.....!! සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. සතුට සෞභාග්‍යය නිරන්තරයෙන් ලැබේවා. ලෝ වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා... තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@user-mq7ix4jk5k
@user-mq7ix4jk5k 9 ай бұрын
Me pirithe athi anubawen mage daruwantada paule ayatada sethkma wewa.sadu,sadu,sadu
@rohenypuspalata2160
@rohenypuspalata2160 8 ай бұрын
🤲🤲🤲අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🤲🤲🤲නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🙏🙏🙏
@sapgunathilaka
@sapgunathilaka 3 ай бұрын
මෙි පිරිතේ ආනුභාවයෙන් අපහට තිබෙන්නාවු අපල දුරැවෙිවා අප හට කෝටි දහයක් ලැබෙිවා සාදු සාදු සාදු
@manjulahemamali7296
@manjulahemamali7296 Ай бұрын
Me pirthe anubawaya balayen mage danis amaruwa suwa wewa suwa wewa suwa weeWa 🙏🙏🙏🙏💐💐💐💐💐
@sarojakumari9850
@sarojakumari9850 6 ай бұрын
Ma pireth balayan maga duwata daru sampatak labawa. Sudu..sadu sadu...budusarani
@dilushandhananjaya5915
@dilushandhananjaya5915 7 ай бұрын
මාගේ මෙන්ම මේ පිරිත් අසන සෑම කෙනෙකුගේම ගෙදර දෝස නැති වී සෙතක් ශාන්තියක්ම යහපතක්ම උදා වේවා🙏🙏🙏🙏🙏🙏
@KavyaPriyadarshani
@KavyaPriyadarshani 5 ай бұрын
Budusaranae😮
@chamidukrishantha3658
@chamidukrishantha3658 5 ай бұрын
මගේ පැතුම් ඉටුකර දේවා.... 🙏🙏🙏🙏🙏🙏
@Nilminim45-sh9nd
@Nilminim45-sh9nd Жыл бұрын
Me pirithe balayen siyalu karadara duruwewa. Siyalu balaporoththu ituwewa. Daruwange adyapana katauthu sarthaka wewa. Siyalu lowasiyan sanasethwa.
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.....!! සියලු දුක් දුරු වේවා. සෙතක් ශාන්තියක්ම වේවා. තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@AvanthiAvanathi
@AvanthiAvanathi 3 ай бұрын
Me pirith balayen mage siyalu pathum ituveve.budusaranai
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 8 ай бұрын
මෙි පිරිත් බලයෙන් අපගේ ගුුහ අපල දොස දුරැවී අපගේ සිතුමි පැතුම් ඉටුවෙිවා ...තෙරැවන් සරණයි ..සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 8 ай бұрын
මෙි පිරිත් දේසනාව සෙවනය කරන අයටත් කරදර බාදක නැතිවී සෙතක්ම වෙිවා සිසිතුමි පැතුම් ඉටුවෙිවා ...තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikuwait2359
@kumarikuwait2359 Ай бұрын
සාදු සාදු සාදු. 🙏🏾🙏🏾🙏🏾
@sampathManohara-yc5eh
@sampathManohara-yc5eh 11 ай бұрын
සම්මා සම්බුදු සරණයි දෙවිපිහිටයි අප සියලු දෙනාටම
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් ඔබගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@ThilakakumariHewagataman-qq5kv
@ThilakakumariHewagataman-qq5kv Ай бұрын
Me pirith balayen api denna karana kiyana raki raksaa sarthakawewa...me pirith balayen apage siyaluma pasna karadara badaka nathiwewa..ledaroga suwa athata path wewa...api dennage naya barin nidahas wewa...saadu...saadu...saadu...budu saranai
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු මේ පිර්තේ බලයෙන් මගේ දරුවන් කරන් කියන්න රැකි රස්සා දියුණුවෙන් දියුණු වටපත් වෙවා
@DahamSethArana
@DahamSethArana Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 969 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Sri Lakshmi Gayatri Mantra 108 Times | Powerful Mantra for Money and Wealth | Dewa Katha
31:03
දේව කතා - Dewa Katha
Рет қаралды 2 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 575 М.