Seth Pirith Sinhala සියලු දෝෂ නසන සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith

  Рет қаралды 1,042,201

Pirith - පිරිත්

Pirith - පිරිත්

Күн бұрын

Пікірлер: 3 000
@dhanushifernando5598
@dhanushifernando5598 10 ай бұрын
මගේ පුතාට රන්සිතු ට ඉක්මනින් නිදුක් නීරෝගි වේවා .
@chanralathasilva764
@chanralathasilva764 2 ай бұрын
K L චන්ද්‍රලතා මගේ සියලු ලෙඩ දුක් කරදර සියලුම දෝෂ දුරැවි මගේ පවුලේ දරැවන්ට සෙත් සාන්තියක් වෙිවා 🙏🙏🙏🙏🌹🌹
@dinupamamonadi7943
@dinupamamonadi7943 8 ай бұрын
Budu saranai. Me pirith anubawayen mage paule siyaludenagema apala upaddarwa duru wewa.
@kaushallyasl6734
@kaushallyasl6734 8 ай бұрын
නිවසේ සමගිය ඇති වේවා.මේ මහනු භාව පිරිත් දේශනාවෙ ආනුභාවයෙන්..සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@ErangaPriyadarshani-u7c
@ErangaPriyadarshani-u7c 27 күн бұрын
K.k.eranga priyadarshani me pirith anubawe balayen mage siyaluma leda duk nathi wela nirogi wewa!!! Suwapath wewa!!!
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 8 ай бұрын
මෙම පිරිත් දෙසනාවෙ බලයෙන් මා ඇතුථ මගේ අබු දරමුනුපුරනි සියථ දෙනාටම යහපතකම වෙිව
@souhaitgdhdj
@souhaitgdhdj 10 ай бұрын
මෙ.සේත්.පිරිත්.බලයේන්.මගෙ.සියලුම.ලෙඩ.රේග.සුවෙවා.සියලුම.කරදර.දුරුවෙවා.අැගෙ.තියේන.පෙතු.කබර.රේගය.සුව.වෙවා.සාදු.සදු.සදු
@sunilshantha-ly1hg
@sunilshantha-ly1hg 5 ай бұрын
Bm
@noyes2417
@noyes2417 4 ай бұрын
මේපිරිත් බලයන්මගේත් පවුලේ කරදර දුරැ වේවා
@SakuraDilhari-d2d
@SakuraDilhari-d2d Ай бұрын
මෙ පිරිතෙ අනුහස් බලයෙන් මගෙ තශිනි බාබාට ඇති සෙනසුරු අපල දුරුවේවා ...ඇස් වහ කට වහ දුරුවේවා ..හිසෙ සිට දෙපතුල් දක්වා ඇති සියලුම රොග දුරුවේවා ..🙏🙏🙏🙏නිදුක් නිරෝගී බව ලැබේවා මගෙ තශිනි බාබාට ❤❤❤❤
@kamarypop65
@kamarypop65 7 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා .මගෙ සියලුම ලෙඩදුක්දුරුවෙිවා මෙි පිරිත් බලෙන්,නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@AmaliWijesinghe
@AmaliWijesinghe 11 ай бұрын
මෙම පිරිතේ ආනු භාවයෙන් මාගේ සැමියාද දුවද මමද නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා!
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@EsuruHagodaArachi
@EsuruHagodaArachi Ай бұрын
Mepirith anudawayenmageduwa niduk nirogiwemwa
@SumanaSuwandra-iq6kq
@SumanaSuwandra-iq6kq Ай бұрын
Me pirith deshanawe anuhasin mage siyalu leda duk durukara magr diniyage rge daruwangeda semiyaxge da siualu ledabbuk duruwewa durukaradrnna .🙏🙏🙏🙏🙏🙏
@SumanaSuwandra-iq6kq
@SumanaSuwandra-iq6kq Ай бұрын
Sumana suwandarachchi.
@RenukaRenuka-s3s
@RenukaRenuka-s3s 21 күн бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මාගෙ ගෙදර සිටින සියලු දෙනාටමද මටද නිදුක් නීරෝගි වෙම්වා
@chutiDoni-l9m
@chutiDoni-l9m Ай бұрын
මා ඇතුළු මාගේ පෞලේ සියලුම දෙනාටම තෙරැවනේ අශීර්වාදයෙන් වැලද තිබෙන හෝ වැලදෙන්නට තිබෙන රෝග බය සියල්ලම දුරැ වේවා ..... සැම සුවපත් වේවා ,,, නිදුක් වේවා ,,, නීරෝගී වේවා ...
@මධුෂානි321
@මධුෂානි321 9 ай бұрын
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දුක් කරදර දුරු වේවා ලෙඩ රොග සුව වේවා මේම පිරිත් දෙසනය අහන සැමටම යහපතක්ම වේවා තෙරුවන් සරනයි
@manelchandra562
@manelchandra562 6 ай бұрын
Manel candra paule samatama seth wewa sadu sadu sadu,,,,,,,
@shanikajayasundara4046
@shanikajayasundara4046 Жыл бұрын
සියලුම පිරිත් දේශනා ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙවා
@ඉමන්දි
@ඉමන්දි 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ ‍‍‍ඟෙදර ඇති සියලුම දෝෂ දුරුවේවා ❤ සියලුම දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා ❤ සියලුම දෙනාගෙ ගහ අපල දුරුවේවා❤
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 7 ай бұрын
මේ පිරිතේ සත්ත බලයෙන් මාඇතුලූ පවුලේ සියලුමදෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවී සෙත ශාන්තිය සෞභාග්‍යය දියුණුව උදාවේවා ආශීර්වාදයක්ම වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධා ය සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@SadunMax-ge8ij
@SadunMax-ge8ij 2 ай бұрын
Mageth paule samaeth siyaluma graha apala Jaanandana pirith balayen duru vee seth santhiyakma veva
@SriyaniKusumasiri
@SriyaniKusumasiri 2 ай бұрын
Ape pawule siyalu denage sithwalata senasima lebewa🙏🙏🙏🙏🙏🙏
@supunnishantha4493
@supunnishantha4493 11 ай бұрын
මෙි පිරිතේ අනුබාවෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ සුවපත් වෙිවා..
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@NiroshanPriyadarshana-x7f
@NiroshanPriyadarshana-x7f 6 ай бұрын
මගේ ඉගෙනුම කටයුතු සර්තක වන්ට 🙏🙏🙂
@LalaniKatherine
@LalaniKatherine 2 ай бұрын
Me spirita anubaweyen.ape siyelu menage.lede duk suwepat.wewa
@KING_SITHUU
@KING_SITHUU 8 ай бұрын
සිතුම් ආකාශ් පුතුගේ සියලු ග්‍රහ අපල දුරු වේවා!
@AvishkaMaduranga-k6x
@AvishkaMaduranga-k6x 10 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මටත් මගේ පව්ලේ සියලු දෙනාටත් යහපතක්ම වේවා!
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@Soma21-v3m
@Soma21-v3m Ай бұрын
🙏✨️🙏✨️🙏✨️
@ashanthialvitighala6677
@ashanthialvitighala6677 27 күн бұрын
😊😊 ex mo mo mo mo Kk by​@@Soma21-v3m
@Thisumgavesh2010
@Thisumgavesh2010 27 күн бұрын
Jjel​@@NadeekaNadeeka-rf6fw
@anuladharmasena7097
@anuladharmasena7097 Ай бұрын
Sadhu,Sadhu , Sadhu, me pirith balayen matath, mage daru,munuburan ,Sahodara, Sahodariyan,Athulu Siyaluma denata yahapathakma wewa. Theruwan Saranai.
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym 11 ай бұрын
මේ පිරිතේ් බලයේන් මටත් මගේ පව්ලේ සියලුම දේන්නාට යහපතක් වේවා
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@githsamira2499
@githsamira2499 6 ай бұрын
🙏🙏
@NadheeraNadheera-th8tj
@NadheeraNadheera-th8tj 3 ай бұрын
🙏🙏🙏
@AnushaRanasinha-eq4tb
@AnushaRanasinha-eq4tb Жыл бұрын
Gayani madushikage siyaluma gaha apala duri wewa!buduguna balayen seth wewa!
@IroshaSandamali-t4d
@IroshaSandamali-t4d 2 ай бұрын
Me pirith deshanswe balayen mage wasanthage siyalu leda suwapath wewa.. anavina kodivin kara thibenam aewa kepi iwathvee niduk nirogi bawa lebewa..sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 11 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🤲🤲🤲 නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲
@sall8582
@sall8582 Жыл бұрын
Mage paule siyaluma denata saha ma athulu wedes ratawala sewaye yedena samata yahapathakma wewa!!!
@DdMalani
@DdMalani Ай бұрын
මෙ පිරිතෙහි ආනු භාවයෙන් මාගෙ සැමියාද මගෙ පුතා ජනක සදුන් ද මමද නිදුක් වෙම්වා නිරොගි වෙම්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@PgRanjan-s1l
@PgRanjan-s1l 8 ай бұрын
Siyalupiritb balayen mage siyalum ladarogaduruwewa nirogisuwya la ewa sadu sadu sadu
@SudeshMayadunna
@SudeshMayadunna 9 ай бұрын
සාධු සාධූ සාධූ මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතසිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදි දිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ❤❤❤
@ganeshasamanlatha658
@ganeshasamanlatha658 Жыл бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් Ganesha Samantha වන මාගේ මෙන්ම සියලු සත්වයන්ගේ ම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු ම රෝගාබාධයන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@kaveeshadilshan-td4ro
@kaveeshadilshan-td4ro Жыл бұрын
🙏
@Piyadarshanipiyadarshani1
@Piyadarshanipiyadarshani1 9 ай бұрын
pirith dashanye balayen mga siyalu leda duk parthana itu wewa...siyalu daviyange pihita arakshawa labewa 🙏🙏🙏
@ashiifdo3245
@ashiifdo3245 Ай бұрын
Anantha Uu Budu Guna Balayen ma hata athi siyalu dosha duru wewa ! Sadu sadu sadu🙏🙏🙏
@geminhimayt5355
@geminhimayt5355 8 ай бұрын
Me pirith balayen matath mage puthatath sethak santhiyak wewa
@coolcool3361
@coolcool3361 Ай бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් මා අතුලුව මාගේ පවුලේ අය සුවපත් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@somawathiwathi1586
@somawathiwathi1586 5 ай бұрын
මටත් මාගේ දරුවෝ සහ පවුලේ සැමට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා sadu sadu sadu . 🙏🙏🙏
@somasirialpitiya3998
@somasirialpitiya3998 11 ай бұрын
සෝමසිරි ඇල්පිටිය සිය පවුල සහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා යහපත් ගතිගුණ ඇතිවේවා මෙම පිරිත් බලයෙන් අපි සියලු දෙනාටම සැනසිමක් ලැබේවා සාදු සාදු සාදු
@chaturangasadaruwan1463
@chaturangasadaruwan1463 8 ай бұрын
Mage leda hoda වේවා බුදු රජාණන් වහන්සේ විසින් සාධු සාධු සාධු
@PradeepDanushka-f4m
@PradeepDanushka-f4m 7 ай бұрын
Mage thiyena Leda duk duru wewa
@PrageethPrageeth-t2y
@PrageethPrageeth-t2y 11 ай бұрын
මෙපිරිත් දෙසනවෙි බලයෙන් හැමදෙනගෙ බලපොරොතු ඉක්මනින් ඉටුවෙවා බුදු සරණයි ❤❤
@sadunamalli
@sadunamalli 3 ай бұрын
🙏🏼
@Anushkanirmal-s8v
@Anushkanirmal-s8v Ай бұрын
🙏🙏
@HdjjeHejeh-gj4cz
@HdjjeHejeh-gj4cz 12 күн бұрын
Sadu sadu. Sadu Mage paule siyaluma denata sha ma athulu wedes ratawala sewaya yedena samata buduguna blayen seth wewa😢😢😢😢😢😢😢 .,
@gunathilakabandara9438
@gunathilakabandara9438 10 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිට සැම දෙනාට ලැබේවා...
@kumaricool5734
@kumaricool5734 Ай бұрын
උතමි පිරිත් දෙසනාවෙි පිං බලයෙන් මගේ පවුලේ සියලු දෙනාත් මමත් සුවපත් වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේගේ පිරිත් මා උදේ රාත්‍රියට අහනවා ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏
@nayanakumari7448
@nayanakumari7448 Ай бұрын
මෙි පිරිත් බලයෙන් මාගේ හා මගේ ස්වාමියාගේ දරැවන් 3 දෙනාගේ සියළු ලෙඩ රෝග අපල උවදුරැ දුරැ වෙිවා ! නයනා/දිප්තික/ ජිතුක/ඔනෙත්/දිනලි
@UdariSiriwardhana-b6t
@UdariSiriwardhana-b6t 5 ай бұрын
මෙම බලසම්පන්න පිරිතේ ආනුභාවයෙන් manoj rajapaksha වන මා හට ඇති සියලු ග්‍රහ අපල දුරු වේවා.එමෙන්ම මා හා සියලු සත්වයෝ නිදුක් වෙත්වා..... නීරෝගි වෙත්වා....සුවපත් වෙත්වා......සාදු...සාදු...සාදු.....!!!
@SanthuSanthu-v7l
@SanthuSanthu-v7l 18 күн бұрын
පවුලේ කරදරනිදහස් වේවා 🙏🙏🙏
@RasikaPriyantha-u2r
@RasikaPriyantha-u2r 9 ай бұрын
පිරිත් දේශනයේ බලයෙන් මගේ පර්තනා ඉටුවෙවා සියලු දෙවියන්ගේ අසිර්වාදය ලබෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@PrabathJayawardana-k6m
@PrabathJayawardana-k6m 17 күн бұрын
ප්‍රභාත් ප්‍රියංකර...මාගේ නිදන්ගත ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා..🙏🙏🙏🙏🙏🙏
@AyeshaSamaranayaka-z2v
@AyeshaSamaranayaka-z2v 8 ай бұрын
අපේ චුටි ඩිනාශ් පුතාගෙ ග්‍රහ අපල දුරු වේවා..බුදු සරනින්
@RuwanChandana-v6i
@RuwanChandana-v6i 9 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් මගෙ සහ ස්වාමියා ගෙ දරුවන් දෙදෙනගෙ සියලු ලෙඩ දුක් සුව ව් නිදුක් නිරෝගි වේවා.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබේවා.
@WasanthaWasantha-vg9pi
@WasanthaWasantha-vg9pi 4 ай бұрын
Me,prifhe qalyen mge samiya ha druwange siylu
@WasanthaWasantha-vg9pi
@WasanthaWasantha-vg9pi 4 ай бұрын
Dosa duruwewa
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 23 күн бұрын
උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ ග්‍රහ අපලයන් දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sampathbandara8391
@sampathbandara8391 8 ай бұрын
සාදු සාදු අහන්නත් ආසයි 😊😊
@ChamilaNiroshani-p6q
@ChamilaNiroshani-p6q 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ ග්‍රහ් අපල දුක් කරදර දුරු වේවා
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් ඉක්මනින් පිහිට ආරක්ෂාව ආසිරිවාදය සක්තිය ලැබේවා !🙏🙏🙏
@binarydiposittlanka5312
@binarydiposittlanka5312 9 ай бұрын
Mge lamayage mahathYage apala duru wewa.seth saththiyakma wewa.
@niroshapriyadarshani1584
@niroshapriyadarshani1584 3 ай бұрын
සූපිරිම🙏🙏🙏
@Gimsaranisiriwardans3717
@Gimsaranisiriwardans3717 9 ай бұрын
මාගේ පවුලේ අයටද මා අදුරන වගේම අදුරන්නැති සියලු ම දෙනාගෙද ලොක වාසි හැම කෙනාටම ඇති වි තිබෙන ග්‍රහ අපල ද නිවස් වල ඇති අමුනුශය කරදර දුරැ වේවා.! තුන් රත්නයේ පිහිට ආරක්ශාව මේ පිරිතෙන් සියලු දෙනාටම ලැබේවා , බුදු සරනයි 🙏🙏
@pirith-
@pirith- 9 ай бұрын
ඔබ නිදුක් වේවා ..නිරෝගී වේවා ..සුවපත් වේවා ! ඔබේ හිතේ තිබෙන දුක් ගිනි නිවේවා ! ඔබේ හිතේ තිබෙන වේදනාවන් දුරු වේවා ! ඔබේ හිතේ තිබෙන පසුතැවීම් දුරු වේවා ! ඔබට තිබෙන කරදර දුරු වේවා ! ඔබට තිබෙන පීඩාවන් දුරු වේවා ! ඔබට තිබෙන ලෙඩ රෝග දුරු වේවා ! ඔබේ සිතේ තිබෙන බියක් වේද ඒ බිය දුරුවේවා ! ඔබේ සිතේ තිබෙන තැතිගැනීමක් වේද ඒ තැතිගැනීම දුරුවේවා! ඔබ අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදේවා ! ඔබ අකමැති දේ ඔබට දකින්නට සිදු නොවේවා ! ඔබ අකමැති දේ ඔබට අසන්නට සිදු නොවේවා ! ඔබ වඩන ධර්ම මාර්ගයක් වේ නම් ඒ මාර්ගය සුවසේම වැඩේවා ! මගේ සිතේ මෙන් ඔබේ සිතේද මෛත්‍රීය වැඩේවා ! මා මෙන්ම ඔබද ධර්මය ප්‍රිය කරත්වා ! මා මෙන්ම ඔබද කුසල් මතු කරන පංච ශීලය ආරක්ෂා කරත්වා ! මා මෙන්ම ඔබද නිවන් මාර්ගය නම් වූ ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරත්වා ! මේ උතුම් ධර්මය නිසා මා යම් ලෞකික සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා ! මේ උතුම් ධර්මය නිසා මා යම් ලෝකෝත්තර සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා ! මේ උතුම් ධර්මය නිසා මා යම් මෛත්‍රී වැඩීමේ සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා ! මා වින්ඳා වූ යම් සැප වේදනාවක් වේද , මටත් වඩා ඔබ සැපයට පත් වේවා ! මා වින්ඳා වූ යම් දුක් වේදනාවක් වේද , නිවන් දකින තුරු ඔබට ඒ දුක් වේදනාවන් නොලැබේවා ! ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් ඔබේ කුසල් වලින් යටපත් වේවා ! ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් දුරින්ම දුරු වේවා ! ඔබේ සංසාරික පින් මතුවේවා ! ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වේවා ! ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම සඵල වේවා ! ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා ! ඔබ සතුටට පත්වේවා ! ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත මහා කරුණාවෙන් ඔබට යහපතක්ම වේවා ! ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත පාරමිතා බලයෙන් ඔබට යහපතක්ම වේවා ! ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත ප්‍රඥා බලයෙන් ඔබට යහපතක්ම වේවා ! ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත සෘධි බලයෙන් ඔබට යහපතක්ම වේවා ! ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අනන්ත අපරිමිත ගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා ! සියලු කුසල් ඔබ තුලින් මතු වී මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල අවබෝධ වේවා ! උතුම් වූ ප්‍රණීත වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණය ම ලැබේවා ! ඔබට යහපත් වූ සැපයක් ම උදා වේවා !♥️ I Wɪsʜ Yᴏᴜ Aʟʟ Tʜᴇ Bᴇsᴛ Iɴ Yᴏᴜʀ Lɪғᴇ
@WasanthaAmarakoon-ic6jj
@WasanthaAmarakoon-ic6jj 5 ай бұрын
❤❤❤
@Gimsaranisiriwardans3717
@Gimsaranisiriwardans3717 5 ай бұрын
@@WasanthaAmarakoon-ic6jj 😊
@janakaprasad6489
@janakaprasad6489 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KavinduLakshitha-n9u
@KavinduLakshitha-n9u 7 ай бұрын
අප පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ පැතුම් ඉටුවන අයුරින් ආශිර්වාද ඉටු වේවා
@chathurikaperera8924
@chathurikaperera8924 8 ай бұрын
Sudil puthage siyaluma apala duru wewa niduk nirogi wewa
@SarangaUdayakumara-e8c
@SarangaUdayakumara-e8c Ай бұрын
Sadu sadu ...me පිරිත් බලයෙන් mage තිබෙන graha apala සියල්ල දුරු වේවා .....දුරු vi mage කුසේ දරුවෙක් pilisida ගනිත්wa.......... sadu sadu ..... amma කෙනෙක් wena සිහිනය saba වේවා.......❤❤
@samansaman824
@samansaman824 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මම සහ මගේ බිරිඳ ගේ දරුවන් ගේ සියලුම රෝග දුරු වේවා
@user-no5vk5qy6c
@user-no5vk5qy6c Ай бұрын
සාදු 🌻🌻සාදු🌻🌻සාදු🌻🌻🙏💛🙏💛🙏💛නමෝ🌻🌻බුද්දාය🙏🙏💛🌻💛මේ උතුම් පිරිතේ ආනුබාවෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා මගේ පවුලේ සියලුම දෙනා මෙන් ලෝක වාසි සියලුම දෙනා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබත්වා සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව පුරා පිරි ඉතිරේවා සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏
@hasinisithumsa9812
@hasinisithumsa9812 8 ай бұрын
මගෙ පවුලේ සහ ලෝකවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා
@Nimeshikanimeshika-i7b
@Nimeshikanimeshika-i7b 8 ай бұрын
මේ සෙත් පිරිතේ බලයෙන් මාගෙ දරුවන් දෙදෙනාගේ ලෙඩ රෝග දුරු වේවා . ඒ වාගේම බලාපොරොත්තු ඉටු වේවා
@DayanaKumari-q9f
@DayanaKumari-q9f 3 ай бұрын
Me Seth pirith deshanawen dayana geth mageth api dennagema paule siyalu denatama ashirwadaya pihita labewa.......siyalu denatama budusaranai.
@dilshisenadheera7699
@dilshisenadheera7699 9 күн бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මම බලාපොරොත්තු වන ආකාරය ට මට ස්ථාන මාරුව සාදා ගැනීමට හැකි වේවා. මානසික පීඩනය දුරු වේවා. ආර්ථික ප්‍රශ්න විසදේවා. 😊
@SeharaHerath-yw6fj
@SeharaHerath-yw6fj 8 ай бұрын
Me pirithe balaye mage mihra duwage siyalu apala duru vi. Adayapana katayuthu kara ganimata. Shaktiya dairaya labewa.......
@ShiyaniDammika-d6o
@ShiyaniDammika-d6o 8 ай бұрын
සියලු ම ලෙඩ duk nhethi wi mage සියලුම පැතුම් ඉටු වේවායි ......
@PgRanjan-s1l
@PgRanjan-s1l 2 ай бұрын
බුද්ධ ෂ්ක්ති බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා මගෙ අම්මා මගෙ රංජිත් ඇතුලු පවුලේ සියලුම දනාට යහපතක් සුවයක් උදාවේ කිසිම කෙනෙකුට කරදරයක් නෙමවේවා🙏🙏🙏 සාදු සාදු සාදු
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
උතුම් වූ මෙම පිරිතෙහි පිහිටෙන් සියලුම දෙනාට සෙත ශාන්තිය ම උදා වෙත්වා.....!!!!!!!!
@darshanachathuranga6530
@darshanachathuranga6530 8 ай бұрын
මෙ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මාගේ ස්වාමියාගේ සියලු ලෙඩ රෝග සියල්ල දුරින් දුරු කරවා දී සෙතක් ෂාන්තියක් උදා කර දෙත්වා!🙏🙏
@AmaSenavirathne-l1x
@AmaSenavirathne-l1x Ай бұрын
Me pirith deshanawen mage mahathayatath,mage puthatath sethak shanthiyak wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishankaishanka6444
@ishankaishanka6444 8 күн бұрын
මෙ පිරිත් බලයෙන් මටත් මගෙ පවුලෙ සියලුදෙනාට යහපතක් වෙවා
@Nilukadilhani-dr7kx
@Nilukadilhani-dr7kx 7 ай бұрын
මගෙ අගෙ තිබෙන සියලුම ලෙඩ රොග කරදර දුරුවෙව මම අරක්ශා වෙව බුදු සරනය් 🙏🙏🙏🙏🙏🙏 සදු සදු සදු
@SandaruwanUdayasiri
@SandaruwanUdayasiri 3 ай бұрын
සාදූ..සාදූ..සාදු.. මේ පිරිත් බලයේන් .මාගේ ස්වාමියා ද මාද ඇතුලූ මගේ දරු දෙදෙනාට ද නිදුක් නිරෝගී සුවපත් වේවා .🙏🙏🙏මනස සැහැල්ලූවී එදිනෙදා වැඩ පල කරගැනිමට ශක්තිය ධහීර්‍ය් ලැබේවා!ලැබේවා !ලැබේවා .🙏🙏🙏🙏
@ඉමන්දි
@ඉමන්දි 2 ай бұрын
මෙම පිරිත බලයෙන් මගෙ ශරිරයේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා ❤ සාදු සාදු සාදු 🙏🙏🙏
@WasarathWicramaarachchi
@WasarathWicramaarachchi 5 ай бұрын
WA සරත් ,මාගෙ සියලු දෝෂ දුරු වි පව්ලෙ සැමටම සෙත් සාන්තියක් වේවා
@manojasudarshani-io2el
@manojasudarshani-io2el 11 ай бұрын
Shwetha hansi මගේ දරුවාගේ ලෙඩ දුක් සුව වේවා!
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@NimshaniNimshani-bo5xr
@NimshaniNimshani-bo5xr 2 ай бұрын
T.A මැණිකේ මගේ සියලු ලෙඩ දුක් කරදර සියලුම දෝෂ දුරුවී මගේ පවුලේ දරුවන් ඇතුළු සැමටම සෙත් ශාන්තියක් වේවා!!!
@NadeekaBalasooriya-f1u
@NadeekaBalasooriya-f1u 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් ව්‍යාපාර කටයුත්තේ දියුණුවට හේතු වේවා !
@ThenushiThenushi-mz3dc
@ThenushiThenushi-mz3dc 9 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකෙන් මිදෙත්වා.. 🙏🙏
@ahinsadulari2316
@ahinsadulari2316 18 күн бұрын
මේ උතුම් ජලනන්දන පිරිත් බලයෙන් මාත් මගේ පවුලේ සැමටත් තියෙන සියළු ලෙඩ රෝග සුව පත් වී නීරෝගී භාවය ලැබේ වා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු බුදු සරණයි හැමෝටම සුභ දවසක් වේවා
@IreshamaheshiLiyanage
@IreshamaheshiLiyanage 10 ай бұрын
මේ උතුම් බලසම්පන්න පිරිතේ බලයෙන් මාගේ සහ මාගේ බිරිඳ ගේ සියලුම ලෙඩ රෝග දුරුවේවා.ඉතා ඉක්මනින් සියලු සිතුම් පැතුම් ඉස්ට සිද්ද වේවා.සාදු සාදු සාදු ❤❤
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@thusharakissiri5746
@thusharakissiri5746 Жыл бұрын
මගෙ නම තුෂාර කිත්සිරි මෙ වෙන කොට මගෙ රස්සාව පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ උතුම් බුදු ගුන බලයෙ සැම කරදරයක් ම දුරැ ⁣වෙවා සාදු සාදු 🌺🙏🌹
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@MenukaDilhani-u8i
@MenukaDilhani-u8i 2 ай бұрын
පිරිත් බලයෙන් මටත් මාගෙ පවුලෙ සියඵ දෙනාටත් යහපතක්ම වෙවා මගෙ දරුවන්ට තිබෙන ඇස්වහා කටවහා දොස දුරුවෙවා
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මම මෙි පිරිත් හැමදාම අහනව මම යසවති දුව මයුමි දවගෙ ඔලුවෙ අමාරුවක් තියෙන්නේ දවට අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹🌹🧡
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg 6 ай бұрын
මේ පිරිත් බලයෙන් අප පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා වේවා වේවා! සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym Ай бұрын
මේ පිරිතේ බලයේන් මටත් මගේ පව්ලේ සියලුම දේන්නාට යහපතක් උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KapilaBolapegamage
@KapilaBolapegamage 5 ай бұрын
මාගේ මව බිරිඳ දරුවන් දෙදෙනා මා හටත් සහෝදර සහෝදරියන් ඇතුලු සියලුම දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා
@raniheen281
@raniheen281 7 ай бұрын
මාගේ සියලුම ලෙඩදුක් කරදර දුරැවෙවා දරුවන් සියලුම දෙනාටත් සැනසිල්ල සතුට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Lalithrupasinghe-js6zx
@Lalithrupasinghe-js6zx 3 ай бұрын
❤❤❤
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 2 ай бұрын
​@@Lalithrupasinghe-js6zxමගෙ සියලුම කරදර දුරැවෙවා සාදු සාදු සාදු සාදු සාදු
@awanthikumari-zl7ps
@awanthikumari-zl7ps 10 ай бұрын
මගේ ආයුර් පුතා සුවපත් වේවා ..
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸
@sumithrajapaksha6039
@sumithrajapaksha6039 13 күн бұрын
මෙම. පිරිත්. අකුරු. වලින්. දමන්න
@ShiraniDevika-er1sh
@ShiraniDevika-er1sh 10 ай бұрын
පිරිත් දේශනාවේ බලයෙන් මගෙ ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා !
@SampathUdayakumara-c3h
@SampathUdayakumara-c3h 8 ай бұрын
Mage puthalata niduk nirogi suwa labewa.budusaranai!
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹
@NiroshaBandara-x2y
@NiroshaBandara-x2y Жыл бұрын
මේ පිරි තේ බලයෙන් මගේ දරුවන් ගේ දුක්ගිනි නිවේවා
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@dananjayaperera4042
@dananjayaperera4042 10 ай бұрын
මේ සෙත් පිරිත් බලෙයෙන් මගේ ලෙඩ දුක් සහ සියලු දෙනාගේ ලෙඩ දුක් දුරැවේවා. සාදු සාදු සාදු
@shanikakumarishanika1822
@shanikakumarishanika1822 9 ай бұрын
Gtg
@SajiwaniDineshika
@SajiwaniDineshika Ай бұрын
සාදු
@ChamilaNiroshani-p6q
@ChamilaNiroshani-p6q 11 ай бұрын
සාදු සාදු සාදු
@NadeekaNadeeka-rf6fw
@NadeekaNadeeka-rf6fw 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸
@noyes2417
@noyes2417 9 ай бұрын
මේ පිරිත් බලයේන් මගේ කරදර දුරැවේවා සියලුම කට යුතු සාර්තක වේවා🌸🌸🌸🌸🌸🌸☀🙏🙏🙏🙏🙏
@IndraniManike-y6y
@IndraniManike-y6y 4 ай бұрын
🙏🙏🙏🙏
@didushavimukthi
@didushavimukthi 28 күн бұрын
Me pirith balayen mage suwamiyata ladak,dukak,karadarayak nathuwa araksha Kara dathwa 🙏🙏🙏
@pirith-
@pirith- 28 күн бұрын
උතුම් ⁣තෙරුවන් ගුණ බෙලෙන් ඔබටත් පවුලටත් යහපතක් වේවා. නිදුක් නිරෝගීව සැප සම්පත ධනය ඉතිරී යේවා. 🥰 ඔබගේ පැතුම් ඉටුවේවා
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 8 ай бұрын
සියලු සත්තයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 9 ай бұрын
Mage siyalu apala duru veva
@SriyaDisanayaka
@SriyaDisanayaka 5 ай бұрын
උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු
@JayaThissa-f8x
@JayaThissa-f8x 3 ай бұрын
Ssaka karagana yana wedapiliwala sarkthakama weewa
@JanakaRohan-f5d
@JanakaRohan-f5d Жыл бұрын
මගේ ගෙදර අයට සෙතක් වේවා සියලු අපල, කරදර බාදක ලෙඩ රෝග මේ පිරිත් බලෙන් දුරු වේවා. සාදු සාදු sad🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 Ай бұрын
🙏🙏🙏 මේ පිරිත් බලයෙන් ඉක්මනින් අපට තිබෙන සියළුම කරදර දුරුව් යහපතක් ම වේවා ! 🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@_Usha829
@_Usha829 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@ayeshanilmini1039
@ayeshanilmini1039 8 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
@ShanthaAlwis-wb9kg
@ShanthaAlwis-wb9kg 5 ай бұрын
Shantha Sapumal Alwis Sandya kumari manike Gavindu dinayuru Alwis
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 822 М.
මහ පිරිත #mahapiritha #pirithsinhalafull
57:00
OST SALON LTD
Рет қаралды 110 М.
Jalanandana piritha 21 warayak Niduk Nirogi Pirith
1:12:44
Niduk Nirogi Pirith
Рет қаралды 389 М.
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 155 М.