Dajagga piritha - ධජග්ග පිරිත l සිංහල අර්ථය සහිත

  Рет қаралды 45,870

Pirith Deshana - පිරිත් දේශනා

Pirith Deshana - පිරිත් දේශනා

Күн бұрын

Пікірлер: 64
@gameinfirst4737
@gameinfirst4737 2 жыл бұрын
ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ’ති භදන්තේ’ති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච. භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමූපබ්බුළ්හෝ අහෝසි. අථඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතීසේ ආමංතේසි. සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තංවා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, මමං හි වෝ ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ මේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, පජාපතිස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, වරුණස්සහිවෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා’පි නෝ’පි පහීයේථ, තං කිස්ස හේතු? සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ භීරුච්ඡ්ම්භි උත්‍රාසි පලායී’ති. අහංච ඛෝ භික්ඛවේ ඒවං වදාමි. සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමුලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ. ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. මමංහි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ මං අනුස්සරෙය්‍යාථ. අථ ධම්මං අනුස්සරෙය්‍යාථ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ධම්මං හි වෝ භික්ඛවේ අනුස්සරතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ ධම්මං අනුස්සරෙය්‍යථ. අථ සංඝං අනුස්සරෙය්‍යාථ. සුපටිපන්නෝ භගවතෝ සවකසංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ’ යදිදං චත්තාරිපුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සංඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති, තං කිස්සහේතු? තථාගතෝ භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වේතමෝහෝ අභිරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා. අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේථ සම්බුද්ධං - භයං තුම්හාක නෝ සියා. නෝ චේ බුද්ධං සරෙය්‍යාථ - ලෝකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ - නීයා ණිකං සුදේසිතං නෝ චේ ධම්මං සරෙය්‍යාථ - නියා ණිකං සුදේසිතං අථ සංඝං සරෙය්‍යාථ - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං - ධම්මං සංඝඤ්ච භික්ඛවෝ භයං වා ජම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී’ති. සාධූ! සාධූ! සාධූ!
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@namalherath
@namalherath Жыл бұрын
P.
@samanmaleedewasurendra4587
@samanmaleedewasurendra4587 Жыл бұрын
🙏🙏🙏
@pradeepfernando31
@pradeepfernando31 2 ай бұрын
❤❤❤❤❤❤
@SriyaniAsoka-qw8jw
@SriyaniAsoka-qw8jw 20 күн бұрын
Sadu sadu sadu me prithbalayen mage hithata sahanayk labewa mata athiwana karadawalein araksawa labewa
@pirithdeshana
@pirithdeshana 18 күн бұрын
ඉක්මන් සහනයක් ලැබේවා ඔබට, බුදු සරණයි!
@indusenarathna4281
@indusenarathna4281 2 жыл бұрын
Mage siyalu Leda duk duru wewa me pirith balayen sadu sadu sadu
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
Ma.utum පිරිත් dasanawa balayn maga සියලු kara dara දුරු වේවා satak santeykma යහපතක්ම උදා වේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 11 ай бұрын
🙏🙏🙏🙏මේ පිරිත් බලයේන් මගේ සියලුම ප්‍රශ්න ව්ෂදී සතුට සාමය උදා වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 11 ай бұрын
බුදු සරණයි
@adhithyabandara6905
@adhithyabandara6905 Жыл бұрын
සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏me pirithbalayen lokenma pathirana coronaduruweva 🙏🙏🌸🌸🌸ape swaminwahanselata niduknirogi deergausa labeva siyalu sathwayo nidukwethva nirogiwethva suwapath wethva sadu sadu sadu 🙏🌸🌻
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@UpstreamOn
@UpstreamOn 2 жыл бұрын
🙏 සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි ☸
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@premajaykudi3576
@premajaykudi3576 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පීරීතේ ආනුබාවයන් මගෙ හිතට සභනයක් ලැබෙවා.......
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
🙏 🙏 🙏
@ydududyd3000
@ydududyd3000 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි සියළුම දෙනාට 🙏🌸🌷🙏🌸🌷🙏🌸🌺
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@ThakshilaSewwandi-m7t
@ThakshilaSewwandi-m7t 9 ай бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට
@diluka287
@diluka287 2 жыл бұрын
sadu sadu sadu sadu sadu sadu sadu 🙏🌺🌷🌼🙏🌺🌷🌼🙏🌺🌷🌼🙏🌺🌷🌼🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@jayanthi4186
@jayanthi4186 2 жыл бұрын
සාදු ..සාදු..සාදු ...!!!! මේ පිරිතේ ආනුභාවයෙන් මගේ කොන්දේ අමාරැව සුවපත් වේවා ම⁣ගේ දරුවන් ඇතුළු සියළුම ලෝක වාසි හැම දෙනාම සුවපත් වේවා ..!!!
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
@jayanthi4186
@jayanthi4186 2 жыл бұрын
🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🙏🙏🌸🙏🙏🌻🌷🙏🙏🌸🙏🙏🌻🌷🙏🙏🙏🌸🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@harshaweeraratne5806
@harshaweeraratne5806 Жыл бұрын
Sadu sadu sadu !!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kindflowers1924
@kindflowers1924 9 ай бұрын
🙏🙏🙏 BLESSINGS to a BLESSED WORLD full of PEACE, HEALTH, HAPPINESS & PROTECTION💐💐💐 සාමය, සුවය, සතුට, රැකවරණය පිරි සුගතිගාමී ලොවකට සුභ පැතුම් 💐💐💐 #Protection #රැකවරණය #Health #නිරෝගී #Peace #සාමය #Spiritual #Happines #මානසික #ආධ්‍යාත්මික #සතුට #Heaven #දෙව්ලොව #Enlightenment #නිවන #Hell #අපාය #නිරය #LifeGuidance #ජීවිත_මගපෙන්වීම #PreachingArt #බණකියන_කලාව #MethKusuma #මෙත්_කුසුම
@somasoma7355
@somasoma7355 3 жыл бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@PrasanMend
@PrasanMend 12 күн бұрын
saadu saadu saadu
@pirithdeshana
@pirithdeshana 12 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@prabatharuna2122
@prabatharuna2122 7 ай бұрын
🌸🌹🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa Жыл бұрын
❤❤🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏
@lifemusic5
@lifemusic5 2 жыл бұрын
මටතියෙන අපලදුක්කරදරදුරැවෙිවා මට සහනයක් ලැබෙිව
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
🙏 🙏 🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@yasanthamendis7008
@yasanthamendis7008 2 жыл бұрын
පෙ ණ
@nirowasana3541
@nirowasana3541 6 ай бұрын
සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa Жыл бұрын
❤🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏
@adhithyabandara6905
@adhithyabandara6905 Жыл бұрын
🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏
@nomindipiyumika-c7z
@nomindipiyumika-c7z Жыл бұрын
what
@KoshilaSanjwa
@KoshilaSanjwa Жыл бұрын
🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏
@kindflowers1924
@kindflowers1924 9 ай бұрын
🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 9 ай бұрын
🙏 🙏 🙏
@madhujanaranjani2362
@madhujanaranjani2362 7 ай бұрын
🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
🙏 🙏 🙏
@NewVip-fl8wo
@NewVip-fl8wo 6 ай бұрын
🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
🙏 🙏 🙏
dajagga piritha - ධජග්ග පිරිත
15:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 889 М.
Kanda piritha - ඛන්ද පිරිත | සිංහල අර්ථය සහිත
11:03
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 271 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 23 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Bojjanga piritha - බොජ්ඣංග පිරිත | සිංහල අර්ථය සහිත
7:50
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 57 М.
Girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය | සිංහල අර්ථය සහිත
17:15
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය (MKS)
9:19
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 2,5 МЛН
dajagga piritha - ධජග්ග පිරිත
12:08
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 230 М.
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 10 МЛН
bojjanga piritha -බොජ්ඣංග පිරිත
16:07
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 757 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 23 МЛН