නූතන වේගපන්දු යවන්නන්ගේ පරමාදර්ශය - Dale Steyn

  Рет қаралды 37,846

ThePapare․com

ThePapare․com

Күн бұрын

He's the best role model for a modern fast bowler. - Dale Steyn
Subscribe now ✔️ thepapare.com/y...
#Asidisi #Cricket #Dale_Steyn

Пікірлер: 111
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
"මම තරගයකට යන්නේ දිනන්න බලාගෙන මිසක් පරදින්න බලාගෙන නෙමෙයි" - ඩේල් ස්ටෙයින්.. කොයි තරම් ආබාධ තියාගෙන තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශිෂ්ට ජව සම්පන්න ක්‍රීඩකයෙකු සතු ලක්ෂණයක්. එයට මොහු සාක්ෂියි..
@sajith4221
@sajith4221 3 жыл бұрын
Malith sellam kare injuries ekka thamayi😅😅
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
@@sajith4221 Malith kyanne kawda?
@sajith4221
@sajith4221 3 жыл бұрын
@@shashikahettiarachchi4309 sry typing mistake malinga
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
@@sajith4221 Okay..
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
@@sajith4221 ඕනැම වෙග පන්දු යවන්නෙක් අබාධ වලින් පෙලෙනවා.ජිවිත කාලේම අපි ඒ සියලුදෙනාට ගෞරවය පුද කරන්න ඕන
@bhathiyaprabodha5780
@bhathiyaprabodha5780 3 жыл бұрын
ලස්සනම බෝලින් ඇක්ෂන් එක.. පාරේ යනකොට බෝල් දන්නේ මූ හින්දා..❤️
@ruwantd18
@ruwantd18 3 жыл бұрын
මම නම් හිතන්නෑ ස්ටෙයින් ට අකැමැති ක්‍රිකට් ලෝලියෙක් තුන් ලෝකෙක වත් ඉදී කියල..ඒ තරම් විශිෂ්ඨයෙක්..❤️
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Aniw
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 2 жыл бұрын
sira kathawa
@sachinthakadilhan
@sachinthakadilhan Жыл бұрын
👌💥❣️
@chethiyalakshan5797
@chethiyalakshan5797 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@charithranaweera8832
@charithranaweera8832 3 жыл бұрын
ගොඩක් අය steyn ට කැමති හොඳ records නිසාම නෙවේ. එ action එක නිසා 😍
@pasindudilshan1568
@pasindudilshan1568 3 жыл бұрын
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආසම ක්‍රීඩකයෙක් ❤
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
Retirement එකෙන් පස්සේ බලන සෙට් එක කෝ 😥❤️ විශිෂ්ඨ යෙක් ගෙ සමු ගැනීම ස්තූතියි ළමා කාලය සුන්දර කරාට 💔😔
@ranasinghesajitha
@ranasinghesajitha 3 жыл бұрын
Wasim Shaib Vass Stain Lee Malinga..සේරම ගියා
@gayanasiri6421
@gayanasiri6421 3 жыл бұрын
සීමිත පන්දුවාර වල සාමාන්‍ය වේගපන්දු යවන්නෙක් වන ඩේල් ස්ටේන් ටෙස්ට් ක්‍රිකට් වල විශිෂ්ටතම වේගපන්දු යවන්නා...
@daniruperera
@daniruperera 3 жыл бұрын
ආසම bowling action එක.....dale steyn ❤️
@ChashiraJayanga
@ChashiraJayanga 3 жыл бұрын
ඒ bowling action එක 😍❤️
@mihisaraperera6621
@mihisaraperera6621 3 жыл бұрын
ඔව් 🔥❤️ තාමත් try කරනවා නේද
@D_N_129
@D_N_129 3 жыл бұрын
මගේ කැමතිම bowling action එක
@janidupathirana786
@janidupathirana786 3 жыл бұрын
Dale steyn Legend ❤️🔥
@isurubandara500
@isurubandara500 3 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් ❤
@shavindadilranga925
@shavindadilranga925 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි
@shanukakumara5140
@shanukakumara5140 3 жыл бұрын
එයාත් රිටයර් වුනා අද 😔❤️
@nadeesh-h8132
@nadeesh-h8132 3 жыл бұрын
Dale steyn ❤️❤️🔥🔥🔥
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
මම ආත්ම bowling action aka ❤🌏👍😄😄💪
@wcccricket9506
@wcccricket9506 3 жыл бұрын
My favourite fast bowler ❤❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
One of my favourite fast bowler..D.steyn..😍😍
@sadeepalakmal9114
@sadeepalakmal9114 2 жыл бұрын
All time favorite dale steyn ❤️🔥
@chathurakavinda7969
@chathurakavinda7969 3 жыл бұрын
Legend...always respect...!!!
@n.n.8402
@n.n.8402 Жыл бұрын
සුපිරි ක්‍රීඩකයෙක් ❤️❤️❤️
@warunasampath3804
@warunasampath3804 3 жыл бұрын
My favorite fast bowler after malinga
@priyashandesilva
@priyashandesilva 7 ай бұрын
One of the most popular bowler
@chamikasooriyaarachchi3942
@chamikasooriyaarachchi3942 3 жыл бұрын
my favourite cricketer in the world.
@harithabeykoon4137
@harithabeykoon4137 2 жыл бұрын
Legend for reason.
@sithumanjana4159
@sithumanjana4159 3 жыл бұрын
Legend ❤️❤️
@isharamadushan6434
@isharamadushan6434 3 жыл бұрын
World best fast bowler😍😍😍
@isharamadushan9201
@isharamadushan9201 3 жыл бұрын
@Razeel Hassan why?
@kavindumax4763
@kavindumax4763 3 жыл бұрын
යකෙක් 🔥🔥
@chandoopawapola8313
@chandoopawapola8313 3 жыл бұрын
Steyn❤❤❤❤
@kalinduabeykoon8663
@kalinduabeykoon8663 3 жыл бұрын
Steyn Gun 😍
@dinushanethranga5895
@dinushanethranga5895 3 жыл бұрын
World number one bowler
@pathmasiriwijekumara2680
@pathmasiriwijekumara2680 7 ай бұрын
මම අසම Bowler..මම දාන action එකත් මේ වගේ..
@wadithagamage
@wadithagamage 3 жыл бұрын
Highest Wicket Taker in Test for SA...unfortunately ODI and T20i Career not went well.
@nilangagunarathna5805
@nilangagunarathna5805 3 жыл бұрын
Best test fast bowler in this century
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 3 жыл бұрын
..love you❤️❤️❤️ broo
@dinushanethranga5895
@dinushanethranga5895 3 жыл бұрын
Michael johnson genath video ekak ona
@malithirugalbandara805
@malithirugalbandara805 2 жыл бұрын
living legend💜
@rishithnethmika1624
@rishithnethmika1624 3 жыл бұрын
දැන් කාලේ ඉවරයි පොඩි කොල්ලොත් ipl එකේ වඩාගත්තා දුකයි ඇත්තටම steyn ගැන
@kavindushehansandeepathesi2985
@kavindushehansandeepathesi2985 3 жыл бұрын
supiri manussayek
@ravithrdesilva
@ravithrdesilva 3 жыл бұрын
Pure talent
@gamingwithyankee2842
@gamingwithyankee2842 3 жыл бұрын
මම ආසම ඇක්ශන් එකක්
@anastanravindra6788
@anastanravindra6788 3 жыл бұрын
Asama charithayak
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
MAGE FAVOURITEMA FAST BOWLER DAYLE STEIN❤❤❤❤❤❤
@shavix8612
@shavix8612 Жыл бұрын
My idol🥰🥰
@ranjithalahakoon9698
@ranjithalahakoon9698 3 жыл бұрын
විශිෂ්ටයෙක්
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 2 жыл бұрын
the masterpiece of fast bowling 🍃
@harindusenewirathne
@harindusenewirathne 3 жыл бұрын
Mitchell Johnson ❤️
@himeshadilranga98
@himeshadilranga98 3 жыл бұрын
James Anderson ගැනත් කරන්නකො. ❤🙏
@anjanasamarakoon1533
@anjanasamarakoon1533 3 жыл бұрын
අන්න එක නම් වටිනවා
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Supiri weddek....coach kenek vidihata awoth hodai me wage weddek Injury neththan thamath innw team eke. Mn kemathima boweler kenek
@ravinduayesh6363
@ravinduayesh6363 Жыл бұрын
patta watina vidos ela❤
@voiceofdharmapala3305
@voiceofdharmapala3305 3 жыл бұрын
steyn is the best
@Limitless_Dream
@Limitless_Dream 3 жыл бұрын
Sangakkara gena video ekak ape ratte aya gena video karnnako
@winywineXD
@winywineXD 3 жыл бұрын
steyn gun😍
@hnzahapujr.4009
@hnzahapujr.4009 3 жыл бұрын
Balling නම් steyn GUN
@janakasandunbandara9461
@janakasandunbandara9461 3 жыл бұрын
Ape Lahiru Kumarath Oya wage Wishishtayek wenawa 😍😍❤️❤️
@kanthirathnayake5488
@kanthirathnayake5488 3 жыл бұрын
Marenna hina yawa yakoo meeka nam....Lahiru Kumara..😂😂🤣🤣🤣🤣🤣💔💔
@hehe-yg9zg
@hehe-yg9zg 2 жыл бұрын
Lahiru kumara "the legend" Loading
@chamalkasandhesh2158
@chamalkasandhesh2158 3 жыл бұрын
Mitchell starc ganath video akak one
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
හායි_යාලුවනේ😍 සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛 අපේ පැත්තෙ සිංදු ටිකක් තියේ🤗, ඇවිත් බලන්න, හොදනම් සහයෝගයක් දෙන්න. තෙරුවන්සරණයි! 💛💚💛💚💛💚💛......
@isuruudara7503
@isuruudara7503 3 жыл бұрын
My favorite ♥
@user-tn1yb4jw8j
@user-tn1yb4jw8j 3 жыл бұрын
😍😍😍
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🔥🔥
@praneethmaheepala
@praneethmaheepala 3 жыл бұрын
Supiri porak,me sare IPL eke nm waduna habai ball walata,konde kapla thmi gamma enne
@terransola5324
@terransola5324 3 жыл бұрын
Stayn the gunner..
@sahaninduwara4678
@sahaninduwara4678 3 жыл бұрын
Favorite player❤️😍
@fahmymzm4708
@fahmymzm4708 3 жыл бұрын
kagiso rabada, philander ,morne morkal ganath one
@worldvideo700
@worldvideo700 3 жыл бұрын
Aniwa
@opti9022
@opti9022 3 жыл бұрын
Legend series eka e wage netuwa esi disi wage karannako
@vishwajanith4083
@vishwajanith4083 2 жыл бұрын
🥺♥️
@shiromiasmone2452
@shiromiasmone2452 3 жыл бұрын
🔥💯
@dayanandalokupathirage9368
@dayanandalokupathirage9368 3 жыл бұрын
Dale stayen lpl එකට awooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤣❤️❤️❤️❤️❤️❤️❤️
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
පට්ටම වැඩ්ඩෙක්
@tamasavimarsanavimarshanat282
@tamasavimarsanavimarshanat282 3 жыл бұрын
Steyn gun
@greenhikers1999
@greenhikers1999 3 жыл бұрын
❤️❤️
@sachinthakadilhan
@sachinthakadilhan Жыл бұрын
Vaddek💯
@madurathenuwara7760
@madurathenuwara7760 3 жыл бұрын
❤️
@briansteve7824
@briansteve7824 3 жыл бұрын
me wage aya inna ona ona team ekaka
@musicvideo2666
@musicvideo2666 2 жыл бұрын
මාලි ගැන ඕනී 🤨
@vihangajayasinghe4915
@vihangajayasinghe4915 3 жыл бұрын
Starc gena krnna
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
ස්ටේන් කොන්ඩෙ වවපු එකේ තමය් අව්ල😁
@gimhanvisal9120
@gimhanvisal9120 3 жыл бұрын
අම්මපා බන් 🙄
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
@@gimhanvisal9120 issara thibba ගැම්ම නෑ බන් කොන්ඩෙ හද හද යද්දි😓
@gimhanvisal9120
@gimhanvisal9120 3 жыл бұрын
@@thimiradilakshana4411 ඔව් බන්.. ඒ විදිය හෙනම අවුල් 😥😥😥
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
@@gimhanvisal9120 ඒකනෙ බන්👍👍
@p.dkarunathilaka2054
@p.dkarunathilaka2054 3 жыл бұрын
ඇන්ඩර්සන් ට වඩා පොරක්, අපරාදේ ipl ගහන්න ගිහින් නාස්ති උනේ නැත්තන් මෙලහටත් පොර වැඩ දානවා
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
Michael jhonson wa oni
@anastanravindra6788
@anastanravindra6788 4 ай бұрын
ඇසිදිසි ආයෙ ව්ඩියො කරොත් හොදයි
@LasiduPunsara-mg6md
@LasiduPunsara-mg6md Жыл бұрын
Eth mn asama e aggressive ekatama thama 🙂
@lahiruishara390
@lahiruishara390 3 жыл бұрын
Lasith genth one
@thilinasandaruwan3203
@thilinasandaruwan3203 3 жыл бұрын
Fisherman
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
දැන්නම් කොල්ලගෙ පවර්ස් අඩු වෙලා
@JeewanthaBandara
@JeewanthaBandara 3 жыл бұрын
වයස බන් වයස 😔
@shanakasandaruwan5616
@shanakasandaruwan5616 3 жыл бұрын
ගොඩ කාලේකීන් බලන්නේ....😜
@sltuneup6615
@sltuneup6615 3 жыл бұрын
Michael starc geth genna
@dilanrusiru6787
@dilanrusiru6787 3 жыл бұрын
Steyn gun😍
@lahiruishara390
@lahiruishara390 3 жыл бұрын
❤️
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Most beautifull fast bowling action in cricket history...
11:51
From the Vault: Sizzling Steyn rips through Aussies
4:00
cricket.com.au
Рет қаралды 4,6 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 382 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН