Most beautifull fast bowling action in cricket history...

  Рет қаралды 79,492

WOW TRACK

WOW TRACK

Күн бұрын

එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසය තුල බිහි වූ ආකර්ශනීයම ඉරියව්වක් සහිතපන්දු යවන්නන් 10 දෙනා...
Vedio credit to Original owners..

Пікірлер: 179
@godfreymartis1235
@godfreymartis1235 11 ай бұрын
කෝ එතකොට මයිකල් හෝල්ඩිං ජොයෙල් ගාර්නර් ඉම්රාන් කාන් ඇලන්ඩොනල්ඩ් ඩෙනිස් ලිලී රොඩ්නි හොග් ඇම්බ්‍රෝස්
@Smvidanagamage
@Smvidanagamage 10 ай бұрын
Imran khan nm inna ona
@milrox9425
@milrox9425 10 ай бұрын
Actions arhin baluwoth Trent Boult ahema set wenna mekata
@nalakarajapakshageo
@nalakarajapakshageo 11 ай бұрын
චානක වෙලගෙදර ❤🇱🇰 අඩු තරග සංඛ්‍යාවකින් අපට අහිමි වූ ක්‍රීඩකයෙක්😢
@CuriousLearnings
@CuriousLearnings 10 ай бұрын
ඩේල් ස්ටෙයින්❤ / ශෝන් පොලොක් / මිචෙල් ස්ටාර්ක් / ස්ටීව් හාමිසන් / මොහොමඩ් අමීර් ❤
@DonPriyankara
@DonPriyankara 10 ай бұрын
ජේම්ස් ඇන්ඩසන් ලෝකෙ මම දැකල තිබුණු සුපිරි වැඩ්ඩෙක් ඒ ඉරියව්ව සුපිරි ❤
@ThushinDusa
@ThushinDusa 10 ай бұрын
Aniwa.danata inna hotama test fast bowler❤
@UdeshSandaruwan-mw9ph
@UdeshSandaruwan-mw9ph 10 ай бұрын
Swing ball king
@sithakamadushan5444
@sithakamadushan5444 11 ай бұрын
වාර්තා නම් චමින්ද වාස් ❤
@manojwedage7391
@manojwedage7391 11 ай бұрын
ඩැරන් ගෆ් එංගලන්තය ලස්සනම ඉරියවුව සහිත පන්දු යවන්නා
@samirusanjeewa1
@samirusanjeewa1 11 ай бұрын
ඔව්. ගෆ් ගෙ බෝලින් ඇක්ෂන් එක ලස්සනයි. ඒම් එක ගන්නව ලස්සනට. ❤️
@shagi3490
@shagi3490 11 ай бұрын
නුවන් කුලසේකර😍
@cricket26157
@cricket26157 4 ай бұрын
Mitchell starc,Shaheen shah afridi,Dilshan madushanka
@roshansujeewa398
@roshansujeewa398 11 ай бұрын
බෙට්ලී.. ඇන්ඩ්‍රසන්, වාස්, කුලේ
@Champika.Abeywardhana
@Champika.Abeywardhana 10 ай бұрын
මම බලපු කාලේ අයගෙන් Easy calm වර්නන් පිලෑන්ඩර් ග්ලේන් මැක්රාත් ජේම්ස් ඇන්ඩර්සන් ඩැරන් ගෆ් මොහොමඩ් අසීෆ් ශෝන් පොලොක් බුවනේෂ්වර් කුමාර් මොහමඩ් ආමීර් රිචර්ඩ් හැඩ්ලී මෆුනිකෝ න්ගාම් ජේම්ස් ෆ්රෑන්ක්ලීන් ඇන්ඩෘෘ කැඩික් ක්‍රිස් ට්‍රෙම්ලට් ජැක් කලීස් .................. මේක වෙනම ලෙවල් එකක්.... බ්‍රෙට් ලී ශේන් බොන්ඩ් සහීර් කාන් ඩේල් ස්ටේන් මිචෙල් ස්ටාර්ක් මිචෙල් ජොන්සන් ශෝන් ටේට් වකාර් යුනුස් රිචඩ් හැඩ්ලී ඇලන් ඩොනල්ඩ්
@janakaweerakoon693
@janakaweerakoon693 10 ай бұрын
SA- Alan Donald, shaun pollock, WI- Curtly ambrose, Ian bishop Also Perfect balling action.
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 10 ай бұрын
කොදෙව්: කර්ට්නි ඇම්බ්‍රොස්, කර්ට්නි වොල්ස්. ද. අප්‍රිකා: ඇලන් ඩොනල්ඩ් සහ සමකාලීන ඩී විලියර්ස්. පාකිස්තාන්: ඉම්රාන් කාන්. එංගලන්තය: ඩැරන් ගෆ්.
@b.sranjitha8934
@b.sranjitha8934 11 ай бұрын
Shawn Pollock, Jeff Thomson, Jeff Lawson, Malcom Marshell, Michel Holding.
@samithsuraweera5940
@samithsuraweera5940 10 ай бұрын
ඩේල් ස්ටේන් ❤️ මොහොමඩ් අමීර් නුවන් කුලසේකර 🤘🤘
@sasikaranawaka5034
@sasikaranawaka5034 10 ай бұрын
Asif
@samithnishshanka
@samithnishshanka 10 ай бұрын
වර්නන් පිලෑන්ඩර් ගෙත් සරල සහ ස්තායී ඇක්ශන් එකක් තියෙන්නෙ. ගොඩක් ලස්සන ඇක්ශන් තියෙන ලොකු run up තියෙන අය injerd වෙනවා ඉක්මනට. ඇන්ඩර්සන් කියන්නෙ ලෝකෙ හොඳම ස්තායී බෝලින් ඇක්ශන් තියෙන කෙනා.
@kolinpriyankara2294
@kolinpriyankara2294 11 ай бұрын
ග්ලේන් මග්‍රාත්🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
නුවන් කුලසේකර ව අමතක කරන්න එපා
@niroshalwis7525
@niroshalwis7525 11 ай бұрын
😢
@s.aperera2558
@s.aperera2558 10 ай бұрын
රිචඩ් හැඩ්ලී,මැල්කම් මාෂල්,කට්නි වොල්ෂ් ඉතාමත් හොද වේග පන්දු යවන්නෝ.
@lasanthafernando2706
@lasanthafernando2706 11 ай бұрын
Curtny ambrose
@pasanferdinando9582
@pasanferdinando9582 11 ай бұрын
One of the bowling Australia nethan brakan insuing and out suing best bowling was ackram action
@jayamalkaluarachchi3155
@jayamalkaluarachchi3155 10 ай бұрын
එංගලන්තෙ andrew kaddig ලස්සන auction එකකින් කෝල් කරනවා
@kushalithamadunada4583
@kushalithamadunada4583 11 ай бұрын
හසන් අලි පකිස්තානය / මීශල්ට්ටාක් ඔස්ට්‍රේලියාව
@pradeepkumara4878
@pradeepkumara4878 10 ай бұрын
Javagal srinath and Ravindra pushpakumara
@colombogang4110
@colombogang4110 10 ай бұрын
ලස්සන අැක්ෂන් එක කියල පටන් ගත්තට වෙන පැත්තකට ගියා වගෙ ටොපික් එක... වසීම්.අැන්ඩර්සන්.ස්ටෙයින්. අැක්ෂන් ලස්සනයි.අැම්බ්‍රෝස්.ඩොනල් ඉන්නත් තිබ්බා
@sandarunethmal04
@sandarunethmal04 10 ай бұрын
මයිකල් හෝල්ඩින්ග් කියන්නෙත් මම දැකපු ලස්සනම සරලම ඇක්ශන් එකක්
@arunaathulathmudali1035
@arunaathulathmudali1035 10 ай бұрын
Alen donald ...❤
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 11 ай бұрын
නසීම් ශා සහ ශෝන් පොලොක් ගෙ තමයි ලස්සනම ඉරියව්ව
@dumindasamaranayake6007
@dumindasamaranayake6007 10 ай бұрын
Yes Shaun pollock
@chandanasapuvitharana4806
@chandanasapuvitharana4806 10 ай бұрын
ෂොන් පොලොක්.... ❤
@thissarajapaksha-xc5qi
@thissarajapaksha-xc5qi 11 ай бұрын
ඇලන් ඩොනල්...මාලින්ග...හෝල්ඩින්..කෝ......😯😯😯😯😯😯
@kaviyaxx
@kaviyaxx 11 ай бұрын
Nuwan kulasekara ❤️
@senarathsenarathna1162
@senarathsenarathna1162 10 ай бұрын
Katni Ambos ලස්සන භයානක පන්දු යවන්නෙක්
@pluspro9397
@pluspro9397 10 ай бұрын
මිනිහට ඩයස් කියලා අයියා කෙනෙක් ඉන්නවා .👍
@duminduishan8599
@duminduishan8599 11 ай бұрын
ස්ටේන්/ඇන්ඩ්‍රසන්🖤
@YUKIPRADACTION
@YUKIPRADACTION 9 ай бұрын
ඉස්සර ලංකාව ගැම්මක් තමා සුඉරියක් තම ඉස්සර
@upekadsenadeera8169
@upekadsenadeera8169 10 ай бұрын
මටනම් නුවන් කුලසේකරගෙ බෝලින්ග් ඇක්ශන් එක තමයි ලස්සනම ❤💆‍♂️ ඉස්සර ඒ ඇක්ශන් එක කොපි කරන්න ට්‍රයි කරේ ස්කූල් ක්‍රිකට් සෙල්ලම් කරන ගොඩක් අය. 😈
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 10 ай бұрын
මොකෝ මේ අවසානාය දක්වාම බලන්න කියන්නේ? ඒ කිවුව නිසාම බලන්නේ නෑ. ලැජ්ජයි.
@emesnature
@emesnature 10 ай бұрын
ලස්සනම බෝලින් ඇක්ෂන් එක දැන් තියෙන්නේ මාර්ක් වුඩ් ට
@sachinchathumal
@sachinchathumal 10 ай бұрын
Mitchell starc 🔥
@aatgsr6813
@aatgsr6813 10 ай бұрын
My number one Mitchell Johnson
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 11 ай бұрын
Brett Lee.. 🔥Pace like fire🔥
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
ෆර්ඩිනැන්ඩෝ ෆර්නැන්ඩො දිලර ෆර්ඩිනැන්ඩෝ ...😊😊😊
@ChamodMalshan-rs3ht
@ChamodMalshan-rs3ht 10 ай бұрын
Dilshan madushanka❤
@ChinthakaInd
@ChinthakaInd 11 ай бұрын
Chamika karunarathnage action eka patta
@theworldreadsyou7382
@theworldreadsyou7382 10 ай бұрын
Chaminda Vass must be the best action I think
@arunadahanayaka530
@arunadahanayaka530 11 ай бұрын
ඇලන් ඩොනල්ඩ්
@YUKIPRADACTION
@YUKIPRADACTION 9 ай бұрын
ආය ලංකාව තමා සුපිරිම
@WMC-m7k
@WMC-m7k 10 ай бұрын
මේකා බොරු කියන්නේ, කෝ ඇම්බ්‍රෝස් වෝල්ස්, ගානාර්, හෝල්ඩින්, මාර්ශල්, ඇලන් ඩොනල්ඩ්, ඉම්රාන් ඛාන්, බොතම්,ලිලී, තොම්සන්, හැඩ්ලි. දිල්හාර ල වගේ අය දාලතියෙන නිසා ඔබේ දැනුම ගැන තේරෙනවා
@ShanDilshan-x7x
@ShanDilshan-x7x 8 ай бұрын
මාලි❤
@kanishkathushan4767
@kanishkathushan4767 11 ай бұрын
ඔයා තෝරපු අයද බ්‍රෝ
@thusithagunaratne
@thusithagunaratne 10 ай бұрын
Shoib aktar supiri action Co...
@lanefast747
@lanefast747 10 ай бұрын
ලංකාවෙ උන්ම දහයක් දාපන් නැත්නම් සුනාමියට පස්සෙ ඉපදුන ක්‍රිකට් ඔස්තාර්ලගෙන් අපිට බේරුමක් නෑ 😂😂
@anjanakristi2502
@anjanakristi2502 10 ай бұрын
Dail staine ge full runup eka thibba nm niyamaiii
@niroshalwis7525
@niroshalwis7525 11 ай бұрын
New Zealand ෂේන් බොන්ඩ් ❤❤❤.. ශ්‍රීලංකා දිල්හාර ප්‍රනාන්දු
@Champika.Abeywardhana
@Champika.Abeywardhana 10 ай бұрын
ඌත් වැඩිප්‍රමාණයක් නොබෝල් වයිඩ් දැම්මද
@niroshalwis7525
@niroshalwis7525 10 ай бұрын
සුනාමි 👌👌👌👌
@chathurangarupasinghe3101
@chathurangarupasinghe3101 10 ай бұрын
Mitchel Johnson,shaun tait ???
@tharakawickaramasinghe1446
@tharakawickaramasinghe1446 10 ай бұрын
Shin Pollock,Last Malinga
@Truemember9736
@Truemember9736 10 ай бұрын
ෂොයිබ් අක්තාර්
@manojwedage7391
@manojwedage7391 10 ай бұрын
යකෝ ඩැරන් ගෆ් තමයි ලස්සනම ඉරියවිව තියෙන්නෙ
@pluspro9397
@pluspro9397 10 ай бұрын
ඇයි ටිම් කාලෝජිනස් අමතක ද?
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
එතකොට මුත්තයියා මියුලු දගරපන්දු යවන්නා ???? 😉😉😉
@pluspro9397
@pluspro9397 10 ай бұрын
ඒ කවුද ?
@niwantharasisijani6859
@niwantharasisijani6859 11 ай бұрын
Allan Donald
@lasanthapradeep8381
@lasanthapradeep8381 10 ай бұрын
Meka hadapu eka wega pandu yawana un tika dekalath ne
@mohamednawzer4922
@mohamednawzer4922 11 ай бұрын
mc grath brett lee darren gough shane bond vaas moh.ashif allen donald zahir khan .. mage..set eka..
@virajejap
@virajejap 10 ай бұрын
dale steyn, bret lee la ge peek eka kale ape dan inna team eka gahuwanam 50 t out wela nawathin ne, 2,3k marenawa
@SameeraPR84
@SameeraPR84 10 ай бұрын
Alan Dolan.wasim akram,west indies wala kochcha nm hitiyada ??
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 10 ай бұрын
West indies wega pandu yawannan Gena sdahan we nathi eka loku adupaduwak
@Smvidanagamage
@Smvidanagamage 10 ай бұрын
Waqar ge nm patta action.lassna nm boult,bret lee.lankawe dilhara,kule
@lgwpushpakumara3620
@lgwpushpakumara3620 11 ай бұрын
ඇලන්ඩ් ඩොනල්ඩ් හා හීත් ස්ටීක් මේ ලිස්ට් එකට අනිවාර්යයෙන්ම ඇතුලත් වියයුතුයි.
@nimeshasamarathunge6196
@nimeshasamarathunge6196 11 ай бұрын
🤔🤔🤔🤔🤔
@upalijayasinghe-nj4mk
@upalijayasinghe-nj4mk 11 ай бұрын
Danny Morrison
@chandanasapuvitharana4806
@chandanasapuvitharana4806 10 ай бұрын
කෝ යකෝ එතකොට මාලිංගා ස්ලිංගා.... අනෙ බොගෙ... 😂
@madhusankamadhusanka9956
@madhusankamadhusanka9956 10 ай бұрын
😂😂එයා ආසම උන් ටික විතරද කොහෙද මේකෙ අරන් ඉන්නෙ
@tharuknimsara7639
@tharuknimsara7639 10 ай бұрын
Dale steynge maru
@RadoFlakka
@RadoFlakka 10 ай бұрын
zaheer Khan.. Malinga
@EshanH.Sarhru
@EshanH.Sarhru 10 ай бұрын
කෝ යකෝ දෙවෙනි ඉනිමෙ අනුහස්
@dineshkumara8412
@dineshkumara8412 10 ай бұрын
මාලී
@tharindusulakshana507
@tharindusulakshana507 10 ай бұрын
Nuwan kulasekara , buwaneshwar kumar ❤
@UdeshSandaruwan-mw9ph
@UdeshSandaruwan-mw9ph 11 ай бұрын
ලසිත් මාලිංග , මුත්තයියා මුරලිදරන් ,ජස්ප්‍රිට් බුම්රා බෝලින් ඇක්ශන් සුපිරි ❤❤❤
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 11 ай бұрын
මුරලි fast bowler කෙනෙක්ද..?
@UdeshSandaruwan-mw9ph
@UdeshSandaruwan-mw9ph 11 ай бұрын
@@thulithanambuhewa8720 නෑ සහෝ. මුරලි ස්පින් බෝලර් කෙනෙක්
@tharindusenevirathna3070
@tharindusenevirathna3070 11 ай бұрын
බූම්‍රාට තියෙන්නෙ අංගවිකල ඇක්ෂන් එකක්නෙ! 😂
@samirusanjeewa1
@samirusanjeewa1 11 ай бұрын
බුම්‍raගෙ ඇක්ෂන් එකනම් වස කැතයි බං.😂
@megatron9439
@megatron9439 10 ай бұрын
Bumrahge action 1 iya 🤣. Hadda boka run 1k tiyenne
@ranganatennakoon
@ranganatennakoon 10 ай бұрын
Nathan bracken
@roshendesilwa6154
@roshendesilwa6154 10 ай бұрын
උඹ මුලින්ම කිව්ව නිසා බනින්නේ නෑ🙂😚😀😀😀
@madhusankamadhusanka9956
@madhusankamadhusanka9956 10 ай бұрын
මේකෙ මාලිත් ඉන්න ඕන නේද
@pathumdilahan3410
@pathumdilahan3410 11 ай бұрын
Mitchel starc, mohomad ammir,
@laxmanliyanage-r7r
@laxmanliyanage-r7r 10 ай бұрын
ඩැරන් ගෆ්
@srdanushka6695
@srdanushka6695 10 ай бұрын
Nuwan kuasekara and shon polok
@mohamedshafras5123
@mohamedshafras5123 10 ай бұрын
Shoib Akthar
@indigunawardana4597
@indigunawardana4597 10 ай бұрын
Nassem shah❤
@tharakawickaramasinghe1446
@tharakawickaramasinghe1446 10 ай бұрын
Shon Pollock (South Africa)
@pasindugimhan7196
@pasindugimhan7196 10 ай бұрын
Where is mitchel starc 🧐🧐🇦🇺
@supunsuranga866
@supunsuranga866 10 ай бұрын
මාලිංග, කුලසේකර නැද්ද
@SurangaChamindaPathirana
@SurangaChamindaPathirana 11 ай бұрын
ලසිත් මාලිංග💪💪💪💪♥️
@niroshalwis7525
@niroshalwis7525 11 ай бұрын
😂
@pushpakumara6149
@pushpakumara6149 11 ай бұрын
ලිංග😀😀😀
@DashingAmar-kb8zq
@DashingAmar-kb8zq 10 ай бұрын
Number 10 Vaas 😊 Number 04 James Anderson😊 Oyata Waraduna Bro😊
@kolinpriyankara2294
@kolinpriyankara2294 11 ай бұрын
මොහොමඩ් සිරාජ්....ලන්කාවේ භීතිකාව😮😮😮😮😅😅😅😅
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 10 ай бұрын
ඌ ලංකාවට විතරයි අනිත් උං වඩාගෙන ගහන්නෙ
@gaganald7497
@gaganald7497 8 ай бұрын
dale steyn is the best bowler
@shasikasampath3546
@shasikasampath3546 11 ай бұрын
මිචෙල් ජොන්සන්🤔
@arunadahanayaka530
@arunadahanayaka530 11 ай бұрын
ජේසන් ගිලස්පි
@roshank5493
@roshank5493 11 ай бұрын
Chris cains
@nalinsamantha2739
@nalinsamantha2739 11 ай бұрын
කො මාලිංග , බටහිර කොදෙව් වල කට්නිවෝල්ෂ්, කට්නි ඇම්බුෂ්, දකුණු අප්‍රිකාවේ ඇලන්ඩෝනල්, ෂොන් පොලාක් , සින්බාබ්වෙ හීත්ස්ටික්, නවසිලන්තයේ මාටින්කෝ, ඉන්දියාවේ කපිල්දේවු, ශිනාත්, ප්‍රසාද්, පකිස්තානයේ ඊම්බ්‍රාන්කාන් ඔබට මගහැරි ඇත
@buddhikanuwan9489
@buddhikanuwan9489 10 ай бұрын
නුවන් කුලසේකර, ලසත් මාලිංග❤
@mech_eng_tech4468
@mech_eng_tech4468 10 ай бұрын
Lasith malinga 😂😂😂
@wasanthapramod895
@wasanthapramod895 10 ай бұрын
ඇයි,? රිචඩ් හඇඩ්ලඉ? මෙයාට ඕන එන්නේ එයා තෝරල තියෙන්නෙ
@Buntyyy11695
@Buntyyy11695 10 ай бұрын
Tim Southee ??
@CFOP-b1w
@CFOP-b1w 10 ай бұрын
Sajiwa silwa,malinga
@kushalithamadunada4583
@kushalithamadunada4583 11 ай бұрын
2 වනියට පෙන්නපු එක්කෙනාගේ විදියට බොල්කරන එක්කෙනෙක් ඉන්නවා දැන් නවසිලන්තේ
@UdeshSandaruwan-mw9ph
@UdeshSandaruwan-mw9ph 11 ай бұрын
ඔව්. උගේ නම මැට් හෙන්රි
@kushalithamadunada4583
@kushalithamadunada4583 11 ай бұрын
@@UdeshSandaruwan-mw9ph aththa
@kushalithamadunada4583
@kushalithamadunada4583 11 ай бұрын
ශායිශා අෆ්රිඩි පකිස්තානය
@pluspro9397
@pluspro9397 10 ай бұрын
ඇයි ටුක්සි බුහාරි බලුකිස්තානෙ මතකයි ද?👍
@AshunMaduwantha
@AshunMaduwantha 11 ай бұрын
Kulasekara.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
7 Fastest Bowlers In Cricket History | Top Fastest Bowlers in the World
7:17
Top 10 Deliveries That Surprised Batsmen 🤯
3:11
Epic Over
Рет қаралды 7 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН