ලොව එතෙක් මෙතෙක් බිහි වුනු සුපිරිතම පිතිකරුගේ ඉනිම් 10 -Aravinda De Silva

  Рет қаралды 67,579

Amuthu

Amuthu

Күн бұрын

අරවින්ද ද සිල්වා නම කියූ සැනින් අපේ මතකෙට එන්නේ ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් තුල බිහි වූ සුපිරිතම පිතිකරු හැටියටයි..අද අප ගෙන එන්නේ ඔහු පිළිබඳවයි...

Пікірлер: 75
@malindunilanga2692
@malindunilanga2692 3 жыл бұрын
යලි කිසිදාක භිනොවන....ලංකාවේ සුපිරිතම පිතිකරුවා....ලෝක පූුජිත අරව්න්දට කිසිවෙක් සමාන කරන නොහැක....එදා මෙිදා තුර මා දුටු හොදම තුන්ඉරියව් ක්‍රිඩකය...❤️❤️❤️❤️
@mdesilva3864
@mdesilva3864 4 жыл бұрын
මම පිං කරලා තියෙනවා අරවින්දගේ ගොඩක් ඉනින්ස් බලන්න. මැචස් නැති කාලෙට ncc එකට ගිහින් පුහුනුවිම් කරනවා බලලත් තියෙනවා. අදට මගේ වීරයා අරවින්ද
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
අරවින්ද ට කිසිවෙකු සම නැත.. ලොව අරවින්ද යනු අරවින්ද පමණි 👍
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 5 жыл бұрын
ලංකාවේ හිටපු හොදම පිතිකරුවා..ඕනෙම වෙලාවක batting stance,batting grip එක මාරු කරන්න පුලුවන් ක්‍රීඩකයෙක්..ඇත්තටම අරා කියන්නේ මැච් දිනවන්න්නෙක් සනත් වගේ...
@manjulabandara5521
@manjulabandara5521 3 жыл бұрын
Aravinda No1 batsman in Sri Lanka. No doubt
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
ආයුරක්ඛන්ථු ආවඩා. අසමසමයි. මේ ධරනි තලයේ යලි බිහි නොවනු ඇති. අපේ කාලයේ මම දැක්ක අති විශිෂ්ටයන්ගෙත් අති දැවැන්තයා. MASTER 👊👊👊
@samindahettiarachchi4486
@samindahettiarachchi4486 4 жыл бұрын
නියමයි. විශිෂ්ටතම කීුඩකයා ගැන කියන ලස්සන වචන ටිකක්. ස්තුතියි!!! .
@imeshchamara8380
@imeshchamara8380 4 жыл бұрын
යලි කිසිදා බිහිනොවිනු ඇති අරවින්දය 😢😢
@wasathadahaayake1990
@wasathadahaayake1990 4 жыл бұрын
මම දැකපු හොදම පිතිකරු ඔහු අසම සමයි
@kamalkarunathilake8191
@kamalkarunathilake8191 4 жыл бұрын
Aravinda; Thanks for those sweet memories. I should say there is no comparison. Even after 20 years he played a superb innings on the 20 anniversary day of WILLS world cup.
@sameerapradeep2248
@sameerapradeep2248 Жыл бұрын
අරවින්ද අරවින්දම තමයි ජයසුරිය ජයසුරියමයි එඅයට සමකරන්න කාටවත් බැ
@peramunaduminda5414
@peramunaduminda5414 4 жыл бұрын
My favorite cricketer at all the time... We love you forever
@gaminibologngnage4170
@gaminibologngnage4170 5 жыл бұрын
Aravinda is best ,world cricket.
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
අනිවාර්යෙන්ම 👍👍👍👍👍
@asankakumarage5692
@asankakumarage5692 4 жыл бұрын
A great view about, Master De Silva
@thilinananayakkara3199
@thilinananayakkara3199 4 жыл бұрын
දැන් සෙල්ලන් කලානම් කැමරා කියකින් අරවින්දගෙ ශොට්ස් වල ලස්සන අපිට slowmotion බලාගන්න තිබුනද 😒😒😊
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
කව්රු මොනවා කිව්වත් අරවින්ද ගෙන් පස්සෙ මම ලංකාවේ දැකපු හොදම පිතිකරු කුසල් මෙන්ඩිස්
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
😂😂😂
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
අපි ඌට හිනා උනාට කුසල්ගෙන් හරියට වැඩක් ගන්න ඉන්න උන් දන්නෑ ඉහල හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් සෙල්ලම් කරපු හොද ඉනිම් දිහා බැලුවම පේනවා
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
ටෙස්ට් තරගයකදි ඉනිම් දෙකෙදීම ශතක 2ක් වාර්තා කලේ අරවින්ද 1998 පකිස්තානය ට එරෙහිව
@raanisamanti7977
@raanisamanti7977 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අ ර වින් ද ❤️❤️❤️❤️❤️❤️
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 4 жыл бұрын
Sana ❤️aravinda ❤️❤️❤️ me tama mage wirayo denna
@ahamedimthiyaz11
@ahamedimthiyaz11 5 жыл бұрын
My favourite and Best cricketer,
@sameerasameera2370
@sameerasameera2370 5 жыл бұрын
2003 world cup ekedi aravinda labagath lakunu 92ta brett leetah 6pahara gehuwa.
@sanjeewaperera4838
@sanjeewaperera4838 2 жыл бұрын
Greatest player aravinda de silva 🎉️❤️👍
@sampathrathnayaka6436
@sampathrathnayaka6436 5 жыл бұрын
Aththa. අරවින්ද kiyanne lankawe crikat walata නොමැකෙන mathaka රැස්කමින් eda meda thura nomekena namayak.
@nuwanviduranga5443
@nuwanviduranga5443 4 жыл бұрын
මම දුටු ක්‍රිකට් ලොවෙ රජු
@samanranawakaarachchi9601
@samanranawakaarachchi9601 5 жыл бұрын
මෙතනට 1997 ඉන්දියාවට එරෙහිව මොහාලි හිදී පැවති ටෙස්ට් තරගයේ දෙවනි ඉනිමෙදි ලබා ගත් ලකුණු 110ත් එන්න ඔ්න.එ් ඉනිම නිසා තමයි එදා මැච් එක පරදින්නෙ නැතුව බේරුණේ.එ් වගේම 1992 ඔස්ටේලියාවට එරෙහිව කොළඹ පී සරා හිදී ලබා ගත් 105ත් match winnig ඉනිමක්.
@amuthu
@amuthu 5 жыл бұрын
thanx Saman
@nilukfernando263
@nilukfernando263 4 жыл бұрын
Aniwa. Best cricketer in Sri lanka ARA
@sanjeevaherath1602
@sanjeevaherath1602 Жыл бұрын
Aravinda and sanath great batsman in sri Lankan cricket ❤
@winduskumarasiri1889
@winduskumarasiri1889 5 жыл бұрын
Unforgettable cricketer.
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 5 жыл бұрын
සංග උනත් ඒක පිලිගනිවී
@geethikamalraj3444
@geethikamalraj3444 3 жыл бұрын
Lokayema. Daksama pithikaru aravinda thama
@priyankaramahagammullage2892
@priyankaramahagammullage2892 4 жыл бұрын
Agreed with the topic
@superray2796
@superray2796 5 жыл бұрын
Most best cricketer ....
@ginushachannel7866
@ginushachannel7866 4 жыл бұрын
No.01 batsman
@robduran4944
@robduran4944 3 жыл бұрын
💪🙏👍
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 жыл бұрын
He is the greatest ever...
@janakadesilva9414
@janakadesilva9414 4 жыл бұрын
Another D S boy Proud to be same school few years younger to me
@surangamahesh1169
@surangamahesh1169 4 жыл бұрын
my legend tamay.. unlike karapu para hatta dakke natuwa ati aravindage match. a vitarak newey england kent pranta team akata gahaddi nati karala awe bowlarla..
@bandara929
@bandara929 2 жыл бұрын
Legend Ara.
@pushpakumara4395
@pushpakumara4395 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@surangameeranga5300
@surangameeranga5300 5 жыл бұрын
Good video bro
@amuthu
@amuthu 5 жыл бұрын
Thanx bto
@MyUdd
@MyUdd 2 жыл бұрын
Ow lanakawe menma lokema Supiri Mr. Aravinda!
@Learnopedia1993
@Learnopedia1993 5 жыл бұрын
Video nadda???
@mahindarupasinghe5854
@mahindarupasinghe5854 3 жыл бұрын
👍
@nirafernado6002
@nirafernado6002 5 жыл бұрын
🤙🤜👌🏽🏏ela
@crishanthikd7542
@crishanthikd7542 5 жыл бұрын
👍 👍 👍
@kamalperera9970
@kamalperera9970 5 жыл бұрын
My favorite cricketer....
@backsidenotok
@backsidenotok 5 жыл бұрын
අරවින්ද ගේ හොදම ඉනිම අන්තිමට කිව්ව ලකුනු 66 තමයි. එදා tv එක ඉස්සරහ ගෙදර හිටිය අපිට දැනුන පීඩනය කියන්ඩ වචන නෑ. එතකොට අරවින්දට කොච්චර පීඩනයක් එන්ඩ ඇතිද කියලා හිතාගන්ඩ වත් බැහැ. නමුත් අරවින්ද අපිට ලෝක කුසලානය ගේන්ඩ ඒ තරගයත් දිනවල දුන්නා. කන්ඩායම ඉතාමත්ම අමාරුම අවස්ථාවලදී අරවින්ද අපිට ජයග්‍රහණය ගෙනත් දීපු වාර ගොඩාක් තියෙනව.
@amuthu
@amuthu 5 жыл бұрын
aniwa.
@jagathfernando9679
@jagathfernando9679 4 жыл бұрын
මාද නැරඹුව එම තරගය ඔහුගේ හොද ම ඉනිමයි
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඒකනම් ඇත්ත බං අදවගේ මතකයි ඒ ඉනිම නිසා පස්සෙ ආපු අයටත් පීඩනයකින් තොරව සෙල්ලම් කරන්න හයියක් ලැබුනා ඒවගේ කාලයක් ආයේ එනවනම් 😥😥😥❤
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JKDPOWERNOEL
@JKDPOWERNOEL 5 жыл бұрын
🎯👍
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 3 жыл бұрын
අරවින්ද සන්ගා යනු යුග 2 ක දක්ෂයො දෙන්නෙක් ඒ හින්ද දක්සයා තේරිය නොහැකියි
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
👍🙏❤ Supiri Video 1k.....Thanks
@bandara929
@bandara929 Жыл бұрын
Ara ever
@herathbannehaka6076
@herathbannehaka6076 3 жыл бұрын
arvinda is no1
@omal7442
@omal7442 Жыл бұрын
ක්‍රිකට් නම් අරවින්ද
@janakapushpakumara8983
@janakapushpakumara8983 2 жыл бұрын
Man kuda kala asama kridayakaya
@dilumgoodsongsdesilva8220
@dilumgoodsongsdesilva8220 5 жыл бұрын
aracinda hitapu saba veerayek
@pathmasiriananda1185
@pathmasiriananda1185 2 жыл бұрын
අරවින්ද සහ සංගා ඉවසිම අදිස්ඨනය තිබු පිතිකරැවන් දෙදෙනෙක නමුත් අරවින්දගෙ පහරවල් පිටිය පුරම තියෙනව දක්ෂතාවය තියෙනෙ එතන
@benetrohana763
@benetrohana763 4 жыл бұрын
Apa rate indakilaya
@manjulabandara5521
@manjulabandara5521 3 жыл бұрын
Fizalabath match eka 1985, 95 newei
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Aravinda kiyanne test match walade Sunil gavaskar wageth one day match walade Viv rechads wage bet karana cricketer kenek.ahema kivve Pakistan cooch mushtaq Mohamed.
@chamarasamaraweera9823
@chamarasamaraweera9823 3 жыл бұрын
Master mlaster he is the best batman in the world no body else.why he son doent play cricket
@asankagsenevirathne1018
@asankagsenevirathne1018 3 жыл бұрын
He payed for country and he need to win all ,,, he can win any match any situation ,,, but sanga not like that ..
@harshanaperera8537
@harshanaperera8537 3 жыл бұрын
තරගය කුමන ආකාරයකින් පැවතියද,පිටිය කුමන ආකාරයකින් තිබුනද,පන්දුව කුමන තත්වයකින් තිබියද,පන්දු යවන්නා මොන ආකාරයකින් පන්දුව යොමු කලද අරවින්ද පිටිය තුල එල්ල කරන්නේ ඔහුට අවශ්‍ය පහරයි.ක්‍රිකට් ක්‍රීඩාවේ පීඩනය කියන කරුණ ඔහු නොදැන සිටි එකම කරුණ ලෙස මට සිතේ..ඔහුගේ ඕනෑම තරගයක් වෙනස් කල හැකි සූක්ෂම කෛයිරාටික පිතිකරණ රටාව නවක ක්‍රීඩකයින් අධ්‍යනය කල යුතුයි..
@bulathsihalagedukula8289
@bulathsihalagedukula8289 4 жыл бұрын
No Video It's Sucks Sorry.
@annachristeen6650
@annachristeen6650 3 жыл бұрын
Car akak pennana witarai ona
Sanath Jayasuriya 189 vs India Sharjah 2000 | EXTENDED HIGHLIGHTS
19:11
Cricket Classics
Рет қаралды 7 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 390 М.
Counter-attacking Aravinda De Silva 92 with 2 massive 6s vs Brett Lee 4x9 6x4
4:47
Vintage Lankan Cricket
Рет қаралды 1,2 МЛН
Murali Takes 10 at Edgbaston | England v Sri Lanka 2006 - Full Highlights
8:56
England & Wales Cricket Board
Рет қаралды 15 МЛН
Leg Spin Masterclass With Shane Warne - Great Bowling Tips
4:39
Cricket Masterclass
Рет қаралды 1,8 МЛН