දමිතා අබේරත්න - හිතට එකගව ඇත්තම ඇත්ත /DAMITHA ABEYRATHNE - ABSOLUTE TRUTH ! 🤜🌷

  Рет қаралды 68,566

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер
@Guesswho.1
@Guesswho.1 2 жыл бұрын
කැලුම් අයියේ මම ඔයාගේ මේ වැඩසටහන් ඉතාම ලෝබකමෙන් බලන රසිකයෙක්. ලෝබකමෙන් කියලා කිව්වේ මේ වැඩසටහන් ආසාවෙන් බලන නිසාම අවසානය ලං වෙනවට අකමැති නිසා. කැලුම් අයියේ ඔයාගේ මේ වැඩසටහන් ඉතාම ඉහලින් අගයන්න ඕනේ. ඔබ අපේ රටේ කලාවට මේ කරන්නේ ඉතාමත් වටිනා මෙහෙවරක්. දුක, සතුට... මේ ඕනෑම තත්වෙක ඉන්න කෙනෙක් ඔයාගේ මේ එක වැඩසටහනක් බැලුවොත් හදවත සතුටින් පිරෙනවා නොඅනුමානයෙන්ම. ඒ වගේම දමිතා අබේරත්න රංගන ශිල්පිනිය ගැන කිවයුතුමයි. අපේ පව්ලේ හැමෝම කලාවට ගොඩාක් ආදරේ කරන රසකාමී කලා හදවත් තියන අය. සම්මාන උළෙලවල් නරඹන අය. මෙවැනි වැඩසටහන් නරඹන අය. සම්මාන රාත්‍රීන් වල මම විශේෂයෙන්ම දැකපු දෙයක් තමායි කැලුම් අයියේ සෑම සම්මානලාභී කෙනෙක්ම සම්මානය ගැනීම සදහා වේදිකාවට නගිනකොට ඉතාමත්ම සතුටින් නිර්ලෝභීව සිනා මුසු මුහුණින් අත්පොළසන් දෙන විදිහ, ඒ අවංක කම හැම සම්මාන රාත්‍රියකම දමිතා මහත්මියගෙන් දැක්කා. ඒක තමයි වෙන්න අවශ්‍යම දේ. නව පරපුරේ හෝ ඇයගේ පරපුරේ හෝ මේ ඕනෑම පරපුරක කෙනෙක් වේදිකාවට නැගි පමණින්ම ඇය ඉතාමත් සතුටින් අත්පොලසන් දෙනවා. ඒ හිනාමුසුවෙන් දැනෙනවා අපිට ඇයගේ නිහතමානීකම. ඇත්තටම හරිම සතුටුයි අපේ රටේ තිබෙන්නා වූ කලාව මේ විදිහට ඇගයීමට, ප්‍රේක්ෂකයන් අතරට සතුට , රසාස්වාදය ගෙනවීමට "කැලුම් විජේසූරිය" නැමැති ඔබ මේ පින් බිමෙහි පහල වූවාට කැලුම් අයියේ ඔබ වැනි කෙනෙක් බිහි කෙරුවට ඔබගේ දෙමාපියන්ට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ රටේ සිටින පැරණි, නව පරපුරයන් යා කරන්නා වූ එකී ,මෙකී , නොකී සියලුම කලාකරුවන්ව මේ වැඩසටහන් මගින් මේ තරම් අපූරුවට පූරනය කිරීමට ඔබට ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!! ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි හදවතින්ම කරනා මේ ආදරනීය ඇගයීමට 💐💐💐💐 මේ තමා මට ලැබෙන සම්මාන ඔබට තෙරුවන් සරණයි 🙏
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
මට ලැබුනු ආදරය කරන ආදරය බෙදන යමක් හිතන්නට යමක් ඉතුරු කරන ලොකු ආදරශ්‍යක් පනිවිඩයක් දෙන රසවත් වැඩඩටහනක්...ස්තූතියි මගෙ රත්තරන් අයියෙ ජීවිතය මේවගේ බෙදාගන්නට මටත් ලස්සන මොහොතක් දුන්නාට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී හදවතින්ම ගෙන එන මේ ආදරයට 💐💐💐💐🙏
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම අවංක නිහතමානීකම පිරුණු දෙදෙනෙක් ❤️
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
❤️
@malikadissanayake1632
@malikadissanayake1632 2 жыл бұрын
One of my favorite actress ❤️😍
@hemiratnakara7138
@hemiratnakara7138 2 жыл бұрын
Kalum brother thank you so much for bringing her. This is the best interview so far I have seen. I haven't seen any of the movies or dramas because I am living out of the country. But I am going to watch them on the KZbin because of her. Please do interviews like that. Some one worth to see, listen and spread loving kindness to our minds and souls. Theruwan saranai.
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
ජරා දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටියාට ස්තූති යි දමිතා.කාලාකාරයෝත් අප්‍රසන්න යුගයක් මේ...💐
@sandunifernando3874
@sandunifernando3874 9 ай бұрын
😂😂😂😂
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
මම කැමතිම.මම ආසම...දක්ශතම චරිතාන්ග රන්ගන ශිල්පිනිය ...තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!හරිම ලස්සනයි ❤❤❤
@Manel12345
@Manel12345 2 жыл бұрын
දමිතා මම හරිම ආසම රන්ගන ශිල්පිනියක් .හරිම ආදරෙයි .මාරම දක්ශ නිලියක් මේ .ඕනම චරිතයක් රගපාන්න පුලුවන් හරිම තාත්වික විදියට .බට්ටිට තමයි මම ආසම .දමිතා හරිම ලස්සනයි දැන් ඉස්සරටත් වඩා.ආදරනීය අම්මටත් සලකගෙන ඉන්න ආදරනීය දියනියක් මේ ..හැමදාම නිරෝගිමත්ව සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට බුදු සරනයි ..❤️❤️🙏🙏
@pabodhagamage3300
@pabodhagamage3300 2 жыл бұрын
කලාවට සැබෑවටම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් හරිම ආදරෙයි අනෙක් සහෝදර නලු නිලියන් අගය කරන්න මේ වගේ හැමෝටම බැහැ සුබ පැතුම් දමිතා අක්කා
@C424c424
@C424c424 2 жыл бұрын
මේදවස්වල දමිතා අබේරත්න මහත්මිය ටිකක් නපුරු චරිතයක් රගපානව හිතලග හිනැහුණා කියන ඩ්‍රාමා එකේ නැනෝ අම්ම කියන චරිතය අපි හරිම ආසාවෙන් නරඹන ඩ්‍රාමා එකක් තමයි ඒ..❤❤❤❤
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 2 жыл бұрын
දමිතා,රංගන ශිල්පිනිකක් ලෙස උපරිම තලයේ සිටිනවා.මනුස්ස දුවක් ඇය පුදුමාකාර චරිතයක්.තමගේම දරුවන් ලෙස සියල්ලන් දෙස බලා කටයුතු කරන උතුම් ගති ඈය සතුයි.අනෙකාගේ දුක තමාගේම කරගෙන විසදුම් සොයන දමිතා ඔබට සොබාදමෙන් යහපතක් කරනවා සත්තයි. ස්තූතීයි...කැලුම් ආසම කරන දමිතාව ගෙනාවාට.ඔබට ජය!🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍💐
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 2 жыл бұрын
හරිම ආදරණීය නිළියක්.කැලුම් ඇය ඔබට පුන ලුනා කියන්නේ ඇගෙ හදවතෙ තිබෙන සෙනෙහස,දයාව කරුණාව ,ලෙන්ගතුකමයි.ඇය නිහතමානීව ඇගෙ අදහස් ප්‍රකාශ කලා.සංවෙදී ඇයට මගේ ආදරය.ඔබටත්,ඇයටත් තුනුරුවන් සරණයි.ඔබතුමා කරගෙන යන සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා, ඇයටත් එසේම වෙවා!!¡ හදවතින්ම කරන මගේ ආශිර්වාදය පිලිගන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐
@premalaldisanayake1175
@premalaldisanayake1175 2 жыл бұрын
බැලුවම කලාකාරයො ඔක්කොම හරි හොඳ සංවේදී මිනිස්සු . හරි අවංක අවිහිංසාවාදී චරිත . හරි ලස්සනයි නේ... 😉
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
ඇත්තටම මන් ගොඩක් ආදරේ කරන ඉතා දක්ෂ නිහතමානී නිලියක් .💜️
@C424c424
@C424c424 2 жыл бұрын
ඇයගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අදත් හරිම ලස්සන වැඩසටහනක් බැලුව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං නංගී 💐💐💐💐🙏
@nithurehan9694
@nithurehan9694 2 жыл бұрын
අති දක්ෂ නිළියක්. මුලු වැඩසටහන පුරාවට genuine ගතිය දැනුණා. පොඩි කාලෙ ඉදන්ම ආස නිළියක්. ලස්සන කටහඩක්.
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම නිහතමානී ආදරණිය සංවේදි රංගන ශිල්පිණියක් ඇය තෙරුවන් සරණයි.!!...❤️💐
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ඉතාමත්ම කැමති රන්ගන ශිල්පිනියක් ඉස්තුති කැලුම් මහතාට අපගේ ප්‍රනාමය 🙏 ✌ දමිතා මහත්මියගේ රගපෑම් අති විශිෂ්ඨයි ඇයගේ සිතුම් පැතුම් සිතූ පැතූ ලෙසින්ම් ඉටුවේවායි අපගේ පැතුම චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප සැමටම ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ්තුමියට. 💐💐💐
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
ගොඩාක් හිතට දැනුන කතාබහක් ...... ඇත්තටම යමක් හිතට ගත්තා. ඉගන ගත්තා. ස්තූතියි ආදරණීය දමිතා...... ඔයාට හද පිරි සුභ පැතුම් ආදරයත් සමග ..... ❤️
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 2 жыл бұрын
දවසක බෙල්ලන්විල පාක් එකේදි හමු උනා . මටත් කලින් ඇය හිනා උනා. නිහතමානී බවට හොදම උදාහරණයක්
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 2 жыл бұрын
කැලුම් මහතා...ස්තූතීයි. රත්තරන් හදවතක් ඇති දමිතාව ගෙන්නුවාට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏🙏💐💐💐💐
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
බට්ටි ලෙස අදුනගත්ත ඇය තවමත් බට්ටි විදියටයි මතකේ තියෙන්නේ 🥰🥰🥰🥰🥰ස්වයංජාත ටෙලිනාට්‍ය මමත් ආසාවෙන් බලපු කතාවක්❤️❤️❤️
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
අදත් හරිම වටිනා පාඩම් කියා දුන් වැඩසටහනක් .මිනිස්සුන්ට කොච්චර කරත් කිසිම අගයක් නැහැ ඒක ඇත්ත.මොනව කරන්නද.මිනිස්සු නෙ ස්තුතියි කැලුම් සොයුර ඔබට .ස්වර්ණ මල්ලවාරච්චි මහත්මියව ගෙන්නගන්න පුලුවන්ද.ඇත්තටම බිමල් ජයකොඩිගෙ හැම දේටම මමත් හරිම කැමතියි .ඇදුම් ගොඩක් ලස්සනයි .ඔබ දෙපළගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .සුවය සාමය සතුට පිරුණ දේවාශිර්වාද බහුල කාලයක් වේවා !!!!ජේසුපිහිටයි 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට මම උත්සාහ කරන්නම්
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
අයියේ RO BATHIK GIFT එකටත් අයියාගේ ආදරණීය තෑග්ගට..ගොඩාක් වටිනවා මට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐🙏🙏🙏🙏
@assa4238
@assa4238 2 жыл бұрын
Mn godakma adare obathumiyata. Address 1 awashyai
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
@@assa4238 sthuthie obathumata...me adaraya mata loku ashirwadayak
@assa4238
@assa4238 2 жыл бұрын
@@damithaabeyrathne218 samawenna me msg karadarayak nam.mage as piyawenna kalin dakinna ona kiyala hithuna kenek obathumiya.marenna mohothak thiyala hari oba thumiya dakinna enawa.obathumiyage lipinaya awashyai kiuwe nikan nemei.godak garu karanawa.puluwan nam lipinaya laba ganna puluwan kramayak thiyenawada
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
@@assa4238 ඔවු අපේ කැලුම් අයියට කතා කරන්න..අයියගෙන් ගන්න පුලුවන්...අනේ ඔබතුමාගෙ අදහස දැක්ක්ම ඇස් වලට කදුලුත් ආවා..ඔබතුමාගෙ දුරකතන අංකයක් දාන්න..මම කෝල් කරන්නම්..ඔබේ අදහසට බොහෝම පිං
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
පුංචිම කාලේ මට මතකයි වෙළද දැන්වීමක පුංචි නැටුම් ශිලපිනියක් ලෙස පෙනී සිටියා.හරිම ලස්සනයි .ඔයවාගේ අදහස් තියෙන අය හැම තැනම ඉන්නවා නම් මේ ලොව මොනතරම් සුන්දර වේවිද ? ඇයට යහපතම සැලසේවා !
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
වචනින් පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කාන්තා වක්. මට හිතාගන්න වත් බැරි තරම් මෙවැනි තිරිසන් ලෝකයේ ඔයා වගේ උතුම් ගතිගුණ තිබෙන අය ඉදීම ගැන. කැලුම් ඔයට ගොඩක් ස්තුතියි. මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කරන එක ගැන. ජේසූ පිහිටයි කැලුම්. 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් තෙරුවන් සරණයි 💐
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
බොහෝම පිං අපි මේ ජීවිතය තුල රැගෙන ආව දෙයකුත් නෑ රැගෙන යන දේකුත් නෑ..ඉතින් දීලා යන්න ගොඩක් දේවල් මිනිසුන් වූ අප තුළයි තියෙන්නෙ....ඒත් පොදි ගහගැනීම හැරුනම මිනුසුන් වුනු අප කරන්නේ වෙන මොනවාද..ජීවිතය මහා ලොකු තේරුමක් ඒක අමාරුවෙන් හරි තේරුම් ගනිමින් මැරෙන තුරා යන කෙනෙක් මම.ඔබට බොහෝම පිං
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
මම ආසම දමිත කතා කරන විදිය අහන්න. හරිම මිහිරියි
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමියට 💚💚🙏💎 ජරා දේශපාලනයටනම් යන්න එපා මම හරිම ආදරෙයි මෙයා රග පාපු චරිතවලට 🙏🌷❤
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
අපරාදෙ මගෙ කමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා සර් 😥
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
දක්ෂ රංඟන ශිල්පිනියක් ඇය ..සැබැවින්ම ඇයගේ සිතුම් පැතුම් ගොඩාක් වටිනවා ඔබට යහපතක්ම වේවා සුන්දර දමිතා අබේරත්න ..තෙරැවන් සරනයි කැලුම් අයියෙ ඔබටත් 💓💓💓
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
අනේ Trending with kalum එකට ශලනි හේමාල් ගෙන්නන්නකෝ ❤️❤️❤️🥺🥺🥺🥺
@kamilpushpakumara2005
@kamilpushpakumara2005 2 жыл бұрын
E dhenna trending with kelum ekata gennan ne.eyala gennanne.hadhawathin hadhawathata.oya hariyata progem eke sistam eka balanna
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
@@kamilpushpakumara2005 ඒකෙ දෙන්නෙක් එකට ගෙන්නන් නෑනේ.හේමාල් ශලනි තනි තනියෙන් එනවට වඩා දෙන්නා එකට ඉන්න program එකක් බලන්න ආස💓
@oleee123
@oleee123 2 жыл бұрын
@@kalpanichathurya6719 Trending with kelum එකට එන්නෙ එකට රගපාපු අය ඒ දෙන්නා එකට රගපාලා නෑනේ 😥😊
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
@@oleee123 ලහිරු පෙරේරා යුරේනි එකට රගපාලා නෑනේ.එකට.ගෙන්නන්නේ එකට රගපාපු අය නෙමේ යාලුවෝ
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කථා කළා නිහතමානි ඔඹ දෙපලටම මගෙ සුබ පැතුම් ජය ✌
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
අද ගොඩක් ලස්සනයි දමිතා..... දක්ශ නිලියක්... හරිම ආදරෙයි.. තෙරුවන් සරනයි දමිතා... ලෙඩ නොවිි ඉන්න.. excercise අනිවාර්යයෙන්ම කරන්න ... කෙටිටු වෙලා දකින්න ආශයි
@gayathrikathriarachchi8554
@gayathrikathriarachchi8554 2 жыл бұрын
One of a genuine character..close to heart.! Talk to our heart with her amazing acting.! Truly like you Damitha akki. Wish your all the very best n stay blessed.!
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 2 жыл бұрын
හැමදාම ආදරය කල දක්ශතා පිරුණු රංගන ශිල්පීනියක්, ඒ වගේම නිතරම නිරංහකාර සිනහවකින් මුව සරසා ගත් මනුස්සකම හදුනන ආදරනීය චරිතයක්. ඒ නිහතමානී අව්‍යාජ බවට අපි හරි ආදරෙයි. ඩුබායි පැනොරාම හෝටලයේදී ඇය මගෙ දුවව වඩාගෙන ගත්ත චායා රූපයක් අදටත් මම ප්‍රවේසමෙන් තියාගෙන ඉන්නව. ඔබගේ විවාහ ජීවිතය සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා . සුබ පැතුම් . කැලුම් අය්යට ස්තුතියි දමිත නංගිව ගෙනාවට . දෙදෙනාටම සුබ පැතුම් .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නිල්මිණි
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 6 ай бұрын
කැලුම් මහත්තයා හැම කෙනෙක්ම එක්ක ගොඩක්ම ආදරයෙන් මේ වැඩසටහන කරනවා කැලුම් මහත්තයාට දමිතා අබේරත්න මහත්මිය ට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🙏🙏💐💐💐💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 6 ай бұрын
@@kalumwijesooriya 🙏🌷🌷🌷🌷🌷🙏
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
ආදරණීය වැඩසටහනක් ...ආදරෙයි දමිතා ....කැලුම්ට ස්තූතියි දමිතාව ගෙන්නුවට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රෝහිනී
@nilequara3463
@nilequara3463 2 жыл бұрын
දමිතා ප්‍රතිභාපූර්ණ ශිල්පිනියක්.බට්ටි එකේ රංගනය තවමත් මතකයි.නිවේදකතුමාගෙ වැඩසටහන් බොහොමයක් බලලා තියෙනවා.හැමදාම වගේ ලිස්ට් එකේ නයනතාරා ඉන්නවා.ආදුනික ලාබාල රංගන ශිල්පිනියක් වුනත් ඇය අනෝමා ජනාදරී වැනි ජ්‍යෙෂ්ඨයන් සමග හොඳම සිනමා නිළියටත් නිර්දේශ උනා.ක්ශේත්‍රයට ආපු කාල පරාසය එක්ක බැලුවම ඇයටත් ශලනි වගේම දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක් ඇත්තෙන්ම
@nayanijayawardana5382
@nayanijayawardana5382 2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම. Obe interviews walata genwana ayage programs hemadama unath balanna hithenawa. Godaaak ma රසවත් , හරවත් . Good luck !! Kelum Aiya.....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi NAYANI me adaraneeya agayeemate 💐 Digatama balannako
@premaperera8361
@premaperera8361 2 жыл бұрын
ඇය ඔබ රගපෑ නාට්‍යය ක ඇය කුඩා කාලේ රගපෑවා නෙ ්ද මම කැමතිම නිහතමානී ආදරණීය රංගන ශිල්පිනියක් ඇය රගපෑ සෑම නාට්‍යය ක්ම බලල තියෙනව එකකට එකක් ලස්සනයි තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@academyz91
@academyz91 2 жыл бұрын
කැමතිම රංගන ශිල්පිනිය ❤️😘👏
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ආදරය කරන කලාකාරනියක්.ආදරෙයි හැමදාමත්🥰💐🥰
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
ආදරනිය නිලියක් හැම්දාමත් ආදරෙයි ඔයා ගෙ සියලු ම බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරනයි ❤
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
හැබැයි මොනා උනත් ඇත්ත කියන්න ඕනේ අද නම් හරිම ලස්සනයි.. ඔය අද කතා කරන විදිහ ගතිගුණ ලස්සන හැමදාම තියෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා.
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
මම ගොඩාක් ආස කරන නිළියක් හැමදාම ආදරෙයි ගොඩාක් ලස්සනට හැම කතාවෙම රඟපානවා.
@chandimakumariuser
@chandimakumariuser Жыл бұрын
අනේ මම ගොඩක් ආදරෙයි ඇයගේ සිනහවට .හරිම ලස්සනයි . හොඳ ජනප්‍රිය නිලියක් .. කලා කෙතේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා . කැලුම් අයියේ ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 🙏ඉදිරියටත් මෙවැනි ප්‍රවීන කලාකරුවන් පිලිබද තොරතුරු අපට දෙන්න .මම දිගටම බලනවා ..බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී දිගටම බලන්නකො... 💐💐💐
@Buddhi9887
@Buddhi9887 2 жыл бұрын
අනේ ඒ අව්‍යාජ හිනාව😊💖දවසක එක වචයක් හෝ ඇය හා දොඩමලු වෙන්න තිබ්බානම්😘
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
ස්තූතියි මේක පුංචි ලෝකයක් කොහේදි හරි මාව දකීවි..එතකොට එන්න කතා කරන්න..🙏
@Buddhi9887
@Buddhi9887 2 жыл бұрын
@@damithaabeyrathne218 ස්තුතියි අනිවාර්යයෙන්ම අක්කේ ආසාවෙන් බලා ඉන්නවා💖
@nayanijayawardana5382
@nayanijayawardana5382 2 жыл бұрын
අද interview එකේදි ඔබ තුමාගේ ප්‍රශ්ණාවලියට ඔබ්බෙන් ගියපු අදහස් ටිකක් ඇගෙන් කියවුනා. ඒ හැමදේම හරිම හරවත්. ඔබ ඒ හැමදේම බොහොම ඉවසීමෙන් ගරුත්වයකින් දරාගත්ත. ඒ ඔබේ නිහත්මානීකමට මම ගොඩාක් ආදරෙයි වගේම හිස නමා ගරු කරනව.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නයනි 🙏💐
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 2 жыл бұрын
මම අසම කරන දම්ත අබේරත්න දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
@piumimaushika4286
@piumimaushika4286 2 жыл бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි 🌸
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
ඒක ඇත්ත.සමහර සමිමාන.දුන්නෙ.මොකටද.කියල පේක්ෂකයන්.ලෙස අපි අපෙන්ම.ප්‍රශ්න කර ගත්‍ අවස්ථාව .අපමනයි.
@ranjanimallawa7525
@ranjanimallawa7525 2 жыл бұрын
හරිම ආදරණීයයි❤️ .හරිම හිත හොඳ චරිතයක් .හැමදාමත් ආදරේ කරන චරිතයක් ❤️.මේ පොඩි වෙලාව ගොඩක් ලස්සන කාලයක් උනා.ස්තූතියි කැලුම් මහත්මයා. ඔබ දෙපලටම බුදු සරණයි ..!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐🙏
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
හරියට විශෙෂ ආදරය කරන රංගන ශිල්පිනියක් දමිතා අබේරත්න,, ලස්සනයි එදා වගෙම අදත්,, හරිම අවංක චරිතයක්,,, හැමදාම ආදරෙයි,,,ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි,,අනෙ කැලුම් ඔයාත් හරිම ලස්සනයි වැඩසටහන ඉදිරිපත් කරනවා,,අහන් ඉන්න ආසයි,,,දිර්ගායුස ලැබෙවා තෙරුවන් සරණයි,,,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං තෙරුවන් සරණයි
@SewmiDimalsha
@SewmiDimalsha Жыл бұрын
Damita akkita budusaranai
@hemiratnakara7138
@hemiratnakara7138 2 жыл бұрын
Damitha is truly a good Buddhist. To tell you the truth I am thinking like you. You are helping others without expecting anything thing in return. Wish you all the best. I am sure you will be successful in acting career and everything you do in your life. Budu saranai. 💐💐💐
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
හැමදාමත් ආදරණීය නිරහංකාර චරිතයක් තමයි දමිතා අක්කා....ගොඩාක් ආදරය කරන නිළියක්... යහපත් අනාගතයක් ඔයාට.....ඒ වගේම කැලුම් අයියටත්....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
දමිතා, ඔබේ හදවතේ තිබෙන ඔය සතුට, හොද ගතිගුණ සදාකල් රැදේවා ❤❤ආදරෙයි ගොඩ ගොඩක් හැමදාම ❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤❤ගොඩක් ලස්සනයි අද වැඩසටහන 🌹🌹කැලුම් ඔබ‍ට ගොඩක් ස්තුතියි 🌹🌹 තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම!!!🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අයේෂා
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
@@kalumwijesooriya තව තවත් හරවත්, බලන්න ආස හිතෙන, ලස්සන වැඩසටහන් කරන්නට ඔයාට ශක්තිය, දහිරිය, ආශීර්වාදය ලැබේවා. බුදුසරණයි!!!!🙏🙏🌸🌸🌸🌸
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
දමිතා දුව ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි 😍🌷👌ඒ වගේම රඟපෑම අතිදක්ෂයි 🌷👌👏👏👏 සහ ඔබේ අවංක නිහතමානී කම ඉතාමත් අගය කළ යුතුයි👍 ඒ වගේම දුව අද ඔයාගේ ඇඳුම හරිම ලස්සනයි ඇත්තටම මේ කියන්නේ 👌 You are really beautiful and very kind hearted 🤗 good luck !!! May god bless you forever !!! 🙏
@dharanimadugoda
@dharanimadugoda 2 жыл бұрын
Beautiful and honest personality like Damitha is the perfect person to come for the Absolute Truth programme ❤️💐
@inokaperera7479
@inokaperera7479 2 жыл бұрын
Thank you so much again. Ms. Damitha truly an artist and good human being.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 2 жыл бұрын
හරිම සතුටුයි අයියේ,,,සදුදා වෙනකම් බලන් ඉන්නේ මේ ප්‍රොග්‍රැම් එක දානකම් ,,මම ඉන්නෙ සිංගප්පූරුවෙ නේ අයියේ,,ට්‍රේන් එකේදි මේක බල බල ආවේ,,,හරිම සතුටුයි දමිතා අක්කා one of my favorite ,,,අපේ රටේ පිනට පහල උන අති විශිෂ්ටතම නිළියක්,,,ඉතාම නිහතමානී නිරහංකාර මහපොළවෙ ඉන්න කෙනෙක්,,ෆට්ටම ආදරෙයි ,,මේක්අප් වලින් කැත වහගන කැමරා ඉස්සරහ හුරතල් වෙන වත්මන් නිළි සුකිරි බටිල්ලියන්ට හැදෙනවනම් හැදෙන්න පුලුවන් ඇය දිහා බලලා,,ගොඩක් ස්තුතියි අයියේ රගනොපා රගපාන මේ රංග්වේදිනියව ගෙන්නුවට,,ඔබත් ඒ වගේ බලන්න බලන්න ආසයි ඔබේ ඉදිරිපත්කිරීමේ විලාශය,,බුදුසරණයි දෙන්නටම,,
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
ඔබේ මේ ආදරයට බොහෝම පිං
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
මං ආසම නිළියක් දමිතා අබේරත්න අක්කා නිහතමානී චරිතයක් හරිම සිරියාවයි ඇය ❤️❤️❤️බුදු සරණයි
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
ගොඩාක් පින් මල්ලියි ඔයාටඅදත් හරිම ආසාවෙන් බැලුවා.විඩාවෙන් පාළුවෙන් පිරිලා තියෙන අපේ හිත් වලට මොහොතකට හරි සතුටක් ගෙනාවා ද hinawak gena ආවට.ඇය හරිම අව්‍යාජ රංගන ශිල්පිනියක් ඇයගේ කතාව ඇයගේ සිනහව අවංකවම හදවතින්ම.සාමාන්‍ය තරුණියක් විදිහට රංගන ශිල්පිනියක් විදිහටත් මම ගොඩාක් ගොඩාක් ආදරය කරන චරිතයක් දමිතා අබේරත්න.මහත්මිය.ඇයගේ කතාව ගලාගෙන යද්දි ඇය කියා සිටියා දුකේදිත් සතුටුයි දී ඇයගේ දෙනෙත් කඳුලින් බර වෙන බව..අනේ මම වගේ නේද කියලා මට හිතුණා..මල්ලියේ මේ වැඩසටහන් බලන හුඟක් අවස්ථාවලදී..මගෙ ඇස්වලත් කඳුලු පුරෝගෙන පසු අවස්ථා තිබිණි...තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මානෙල් අක්කා 💐💐💐 තෙරුවන් සරණයි
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 2 жыл бұрын
දමිතා ඔයා ඉතාමත් නිහතමානී චරිතයක් .සුරූපී දක්ෂ නිළියක් .ඔයාගේ කටයුතු සාර්ථක වේවා .කැලුම් ඔයාගේ වැඩසටහන ලස්සනයි .❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි පද්මි
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
හැමදාම හොඳ දේ දෙන ඔබටත් ගොඩක් පින්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍👍💐🙏
@neetarankiri6394
@neetarankiri6394 2 жыл бұрын
Absolutely trueth great full thanks. she is one of my favorite.budu saranai.
@pathmikasandamali2320
@pathmikasandamali2320 2 жыл бұрын
මම ආසම චරිතයක් නිහතමානි අතිදක්ෂ රංගන ශිල්පිනියක්
@wishclique
@wishclique Жыл бұрын
යශෝ අක්කි බක්කි ගාලා ගානට කියල දැම්ම නේද ? දමිතා, ඔයා එවැනි දෙයක් කීමෙන් බලාපොරොත්තු උනේ මිනිස්සු යශෝදට අපහස කරයි කියලද හිනාවෙයි කියලද නෑ එහෙම උනේ නෑ ඔයාගෙ දේශපාලන ආගමනය එක්ක මුලු ලංකාවම ඔයාට හිනා වෙනව අපහස කරනව.ඔයා දැන් මුලු රටටම සමච්චලයක් විහිලු සපයන්නෙක් වෙලා ඒත් යශෝ එහෙම නෑ.එවැනි පුද්ගලයකු පිලිබඳව ප්‍රසිද්ද මාධ්‍යයේ අදහස් දක්වන්න කලින් කිහිප වතාවක් සිතන්න. යශෝ ට ඉරිසියා කරන්න එපා ඔයාට එයා වෙන්න බෑ කවදාවත් 😂
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
දමිතා අක්කා හරිම නිරහංකාර හරි ආදරනිය ර0ගන ශිල්පීනියක්.ර0ගන ශිල්පීනියක් විදියට හරිම කැමතියි ඇයට .ස්තුතියි කැලුම් අයියා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍💐💐💐💐
@manujaharshani124
@manujaharshani124 11 ай бұрын
අනෙක් actress ලා ළඟ නැති උතුම් ගුණාංගයක් දැක්කා...සහෝදර ශිල්පීන්ට ගරු කිරීම,අගය කිරීම..respect you දමිතා....❤️❤️❤️👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@surendraarseculasooriya
@surendraarseculasooriya 6 ай бұрын
ගරු කරා මගුලක් යශෝදාට කිව්ව එක ඇහුන් නැද්ද
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
ඔබ දෙදෙනාම හරිම නිහතමානීයි අයියෙ ❤❤🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 2 жыл бұрын
She is adorable! Cute how she loves to give the long answers to the question she’s asked. 😍 I love her outlook on life. Her big, beautiful heart reflects on her gorgeously beaming face. ❤️
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 2 жыл бұрын
දවසක බෙල්ලන්විල පාක් එකේදි හමු උනා . මටත් කලින් ඇයයි මට හිනා උනේ. නිහතමානී බවට හොදම උදාහරණයක් .
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
බොහෝම පිං..
@ashanikanchana141
@ashanikanchana141 2 жыл бұрын
පොඩි කාලේ ඉඳන් ම මම ආසම චරිතේ 🧡🧡කවදාවත් හැබැහින් දැකලා නෑ. දකින්න ආසයි ...දමිතා අක්කා 🧡🧡
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 2 жыл бұрын
අපේ ආදරණීය නපුරු නැනෝ අම්මා. මම ගොඩාක් ආදරේ කරන රංගන ශිල්පිනිය .😘😘😘😘😘😘😘 ගොඩක් ස්තුතියි කැලුම් අයියා .💕🙏💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි රුවනි
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
ane adanam damitha harima lassanai oyatath lassanai kalum aiyye budu saranai ❤️❤️❤️🌷🌷🌹🌹🇱🇰🇰🇼🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthithi Theruwan Saranai
@manujaharshani124
@manujaharshani124 11 ай бұрын
දමිතාට තියෙන්නේ ආකර්ෂණීය ලස්සනක්....👍👍❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐
@C424c424
@C424c424 2 жыл бұрын
අදත් ආව කැළුම් අය්යගෙ වැඩසටහන බලන්න ..👍👍👍👍😁😁😁😁
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐👍
@kanthikankanamge6951
@kanthikankanamge6951 2 жыл бұрын
එදා වගේම අදත් ඉදිරියටත් ඔබ දෙදෙනාටම අපි ආදරෙයි තෙරුවන්සරනයි ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
ඔන්න නිළියෝ ..හරිම හොඳ නිහතමානීව dan ඉන්න අය වගේ නාඩගම් natapu කෙනෙක් newai..👍👍👍
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
Anew harima cute voice ekak deyyane normal katha karaddi.... Ragapana charitha kocchara nam wenas karan niyameta rangapaalada wow Damitha ... Adarei
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
අද program එකත් හරිම ලස්සනයි....අයියා.😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
ආදරණිය චරිතයක් දමිතා මහත්මිය ♥️♥️♥️
@sakura.4322
@sakura.4322 2 жыл бұрын
Ape thattha nathiwelath dan a15vithara මට මතකයි damitha ඉන්න telidrama එකක් ගියොත් එයා ewa පැනල බලනවා ..එයට හරිම ආදරෙයි eya adana telidrama එකක් ගියොත් eyata adenawa..
@leenaharshani1445
@leenaharshani1445 Жыл бұрын
බට්ටී. මං ජීවිතේ බලපු කැමැති ටෙලි ට්‍රාම එක බට්ටි. මේක විකාශනය වු කාලයදී මන් පාසල් යනවා. නමුත් you tube ඔස්සේ ලගදි මං බැලුවා. ඉතාම සාර්ථක නිර්මාණයක්‌. මට දමිතා අක්කා ආදරණිය චරිතයක් විදිහට දැනුනේ බට්ටි තුලින්. අක්කාගේ හිනාව වගේම කටහඩත් හරිම මිහිරියි. බට්ටි වගේ නිර්මාණයන් වලට දායක වෙනවා දකින්න කැමතියි. දමිතා අක්කා තමයි මං දැන් ආසම නිළිය. ඉතාම නිහතමානී චරිතයක්. රොජර් සෙනවිරත්නවත් දවසක ගෙන්වන්න.
@harshaniharshani3929
@harshaniharshani3929 2 жыл бұрын
දමිතා ලස්සනයි ❤❤
@nadeekajayamadu879
@nadeekajayamadu879 2 жыл бұрын
Super actor damitha 👍🏿👌🤩🌹♥️🏆
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Adareniya Damitha, Aaderei hamedama, oya hari lassanai, sukumalai thawama..harima vinodakami ,rasawath ,interligen worrds damitha about politics..Goodluck for both.. Thanks Kalum..💗from Sweden.🇸🇪.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks Rosemary
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මමත් කැමති කෙනෙක් බුදුසරණයි 🙏❤
@dhammikaherath4189
@dhammikaherath4189 2 жыл бұрын
My best wish for you දමිතා thank you Mr kalum
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure
@pradeepanilanthi8872
@pradeepanilanthi8872 2 жыл бұрын
Godak adarei damitha. Oya katha karanawa balan hitiye godak asawen. Obe siyalu pathum ituwewa.❤❤❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ස්තුතියි කැලුම් මහත්මයා මේ තරම් පතිබාපූර් දක්ස හදවතින් කතාකරන අපේ දමිතාමහත්මියව මෙම කතාබහට ගෙන්නුවාට මේ දමිතගේ කතාබහ තුලින් අපට උගතයුතු බොහෝදේයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐👍🙏
@champarathnaweera5623
@champarathnaweera5623 2 жыл бұрын
Mta wanganui neha kiyana
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි කැලුම්.මගේ සිතුවිලි වගේමයි ඔයාගෙ සිතුවිලි දමිතා ඔයාට ගොඩාක් ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏💐💐💐💐
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Harima asa niliyak e wagema aye nihathmani sundara kanthawak💖adarei damitha sohoyuriya💖 katha karanawa ahagena inna asai bawanawak wagei 💖ayeta ikmanin daru surathal balanna wasanawa lebenna oni🙏❤️thank you kelum ayya hodama video’s apita denawata🙏budusarani 🙏💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
You hv raised a rare point ayye. That is "Give something expecting nothing" Good job.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අදත් ලස්සනයි අයියා,දමිතා අක්කී😍😍😘😘
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
ස්තූතියි🙏
@damithaabeyrathne218
@damithaabeyrathne218 2 жыл бұрын
ස්තූතියි😘
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 2 жыл бұрын
ලස්සනයි ❤️🙏
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Adaraniya charithayak damitha💐
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏 දීර්ගායු සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා කැලුම් ඔයාටත් දමිතා නන්ගී ❤❤❤❤ ඔයාටත් හුඟාක් ආදරේයි ,මේ ජීවිතේ දැක්ක දක්ෂතම දෙන්නෙක් මම හුඟාක් ආදරේ කරන දෙන්නෙක්, අවංක නිහතමානී ගතිගුණ වලට දෙන්නගෙම මං ගොඩක් ආදරෙයිතම තමන්ගේ තවත් ලස්සන වෙලා😂🌹🌼🌺💖💓❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@ashadamayanthi8002
@ashadamayanthi8002 2 жыл бұрын
ආදරණීය වැඩ සටහනක් කැලුම් අයියා දමිතා ගොඩක් ආදරේ චරිත යක් දෙදෙනාටම තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ajithajayanthi1880
@ajithajayanthi1880 2 жыл бұрын
මම ආදරය කරනචරිතයක් දමිතා මම නම් හැබැහින්ම දැකලා තියනවා ඔබ දෙපලට ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@hasankadineash4834
@hasankadineash4834 2 жыл бұрын
Aththatama lasanai Hadawathinma adrea karana magea kamathima niliya Wadasatahana kalata godak sthuthi mahaththayooo
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi
@ruwanigamage852
@ruwanigamage852 2 жыл бұрын
Beautiful Damitha 🥰
@methumyasmitha8313
@methumyasmitha8313 2 жыл бұрын
ඇත්තටම මේ නැනෝ අම්මට රඟපාන කෙනාමද කියලා හිතෙනවා
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
Enjoyed every moment....a classy interview.😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much dear Nangi
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Filmul vieții și viața filmului. Cu Cristian Tudor Popescu
3:59:06
Vorbitorincii
Рет қаралды 238 М.
Vlad Zografi și sunetul fundamental al cărții
3:43:30
Vorbitorincii
Рет қаралды 161 М.