ධම්ම විජයගේ අලුත්ම නාට්‍යය, සංඝයා නිසා බුදුහිමිත් මුහුණ දුන් ගැටළු | dammavijaya thero

  Рет қаралды 5,594

Media M

Media M

Күн бұрын

Пікірлер: 44
@Positive9425
@Positive9425 17 күн бұрын
ඔයාගෙන් තමයි ඒ point එක අහුවුනේ, පැවිදි වීමේ වාර ගණනක් දාල නැති එකෙන්ම කාටවත් බනින්න චෝදනා කරන්න කට ඉස්සරහ කරගන්නන එක අනවශ්‍යයි❤❤
@swarnasarojini5786
@swarnasarojini5786 17 күн бұрын
මේ තරම් පහත් වැඩ කරන්න එප⁣ෙ. හම්බ කරන්න ඕනෙ නම් වෙ න මඟක් හොයාගන්න .. හිඟාගෙන කෑමත් හොඳ රැකියාවක්.
@mediamlk
@mediamlk 17 күн бұрын
Video එක බලන්නෙ නැතුව අදහස් පුකාෂකරන්න එපා.
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 17 күн бұрын
සිවුරු දරාගෙන ජනප්‍රිය වෙලා මුදල් යහමින් හම්බ කරගෙන සිවුරු හැරදාලා කාන්තාවන් එක්ක කම්සැප සොයා යන එකයි වරද. මහන්සියෙන් නෙමෙයි මුන් මුදල් උපයා ගන්නෙ.
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 13 күн бұрын
ගියොත් එකයි හිටියොත්,,,
@sagarabandara4592
@sagarabandara4592 17 күн бұрын
බුද්ධ කාලයේ විතරක් නෙවෙයි අද කාලෙත් සාසනයේ විශාලත්වය දැකලා ගහම් බීරත්වය දැකලා මනාව ශීලය දුතංග ධර්ම වඩන්න බැරි නිසා අයින් වෙන අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ පාරාජිකා පාලියේ දේශනා කරල තියෙනව පැවිදි උපසම්පදාව මනාව ආරක්ෂා කරගන්න එහෙම බැරිනම් ඒ පැවිදි උපසම්පදා ප්‍රතික්ෂේප කරලා ගිහි ජීවිතයට යන ආකාරය ක්‍රම විසි හතරකින්
@mediamlk
@mediamlk 17 күн бұрын
🙏
@SiriSudamma
@SiriSudamma 6 күн бұрын
දමමව්ජය සුවාම්න් වන්සේ නැවතත් අපේ අහිංසක ම්නිස්සුන්ට ඒ උතුම් දහම කියාදිමට වඩ්නවා ඒක සුවර් උන්වහන්සේට නොයෙකුත් පාපතරයන්ගේ තිබුනු බලපෑම් නිසා උපැව්දී උනේ😮😮😮😮
@GalaxyKwt-de3mo
@GalaxyKwt-de3mo 15 күн бұрын
🙏🏾❤
@sagarabandara4592
@sagarabandara4592 17 күн бұрын
බුද්ධ ශාසනයේ රැකෙන්නේ විනය මත එහෙම නැතුව කොච්චර බණ කියෙව්වත් බෝධි පූජා වේරු විහාර චෛත්‍යය පන්සල් අහසට හැදුවත් ඒ වගේන් නෙවෙයි භික්ෂූන් වහන්සේලාට අපි ගිහියන් වශයෙන් දන් දිය යුත්තේ ස්වාමීන් වහන්සේලාට සුවසීම ශීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමට පහසුවක් පිණිසයි එහෙම නැතුව බෝධි පූජා තියාගන්න පිරිත් කියවා ගන්න බණ කියවගන්න නෙවෙයි
@mediamlk
@mediamlk 17 күн бұрын
🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 18 күн бұрын
බුද්ධ කාලයේ දීත් භික්ෂූන්වහන්සේලා සිවුරු හැර ගියා තමයි ඒත් ඒ කාලේ බැංකු ගිණුම් තිබුණෙ නෑ තම තමන් පුද්ගලිකව සල්ලි පොත්වල දාගත්තේ නෑ අද කාලේ මතයක් ඇති වෙන්න පුළුවන් ඇතැම් අයට අද පුද්ගලිකව බැංකු ගිණුම් භික්ෂූන් වහන්සේලාට පවත්වගෙන යන්න පුළුවන් නිසා තරුණ කාලේ පැවිදි වෙලා කෝටි ගානක් දායක මුදල් බැංකු පොත්වල තැන්පත් කරගෙන හෙමිහිට සිවුරු ඇරලා ගියාම රැකියා ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් කියන මතය අද සමාජයේ ඇති වෙලා තියෙනවා එදා බුද්ධ කාලයේ සිවුරු හැරලා ගියේ ඔය කිසිම විදිහකට හම්බ කරල නෙවෙයි මොකුත් නැතුවයි ඒකයි එදයි අදයි වෙනස
@mediamlk
@mediamlk 18 күн бұрын
🙏
@sagarabandara4592
@sagarabandara4592 17 күн бұрын
වැරදි
@RRK27
@RRK27 16 күн бұрын
💖✨️
@sagarabandara4592
@sagarabandara4592 17 күн бұрын
බුද්ධ කාලයේ තරම් නෙවේ අද කාලෙත්
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 18 күн бұрын
ඔවුන්ගේ නොව උන්වහන්සේලාගේ වන්නේ නම් මැනවි
@dangerous1504
@dangerous1504 18 күн бұрын
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 18 күн бұрын
OF COURSE
@asirisiriwardhana2054
@asirisiriwardhana2054 11 күн бұрын
Ubage adahasne me
@mediamlk
@mediamlk 11 күн бұрын
mage adaha nemai. Adas dekveema gena video eka sadahan karala tiyanawa
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 13 күн бұрын
පිටපත හොදයි රගපෑම අවුලක්
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 16 күн бұрын
Hamudurueo k eka thamay.duppsth pawul wala lamayta ugannans bari wefdi podi kale mahana k wa.igena gena job k di.un diwuru arinawa😅😅😅
@PremanandaRathnayake
@PremanandaRathnayake 16 күн бұрын
Lamayaa haal 250,pol 180
@Peoplebreathe
@Peoplebreathe 18 күн бұрын
Good explanation brother 👍.
@mediamlk
@mediamlk 18 күн бұрын
🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 18 күн бұрын
Thank you good look 😢😢😢❤
@mediamlk
@mediamlk 18 күн бұрын
🙏
@ireshadamayanthi
@ireshadamayanthi 18 күн бұрын
🙏🙏🙏
@Chandani-h5v
@Chandani-h5v 18 күн бұрын
Heading is something talking other things 😂 don't waste our time and deta
@mediamlk
@mediamlk 18 күн бұрын
සම්පුර්ණ video එක බලන්න දැනුමක් ගන්න පුලුවන්. ඔබ ගොසප් වලට කැතිනම් අපි කථාකරන දේ ඔබට වැඩක් නෑ.
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 18 күн бұрын
ඔයා ධමිම විජය ගැන.නෙමෙයි.ංඔයාගේ අදහස්.නේ මොනවාද.මෙඔයාටත්.ඔනි.ඩෙටා වවා ගන්නද
@mediamlk
@mediamlk 18 күн бұрын
ගොඩක් අය සාෂනයට බනිනව.මම මේ කරැනු හොයා ගත්තෙ සිල්වත් හාමුදුරැ නමකගෙන්.ඉතින් මේ කතා වලින් දැනුමක් ගන්න.
@Peoplebreathe
@Peoplebreathe 18 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් කීම ඩේටා වඩා ගැනීම නොව🫰
@SunimalFernando-k9k
@SunimalFernando-k9k 18 күн бұрын
Himi namakata mada gahala salli hoyanne bola pirimida gaanu wage opa dupa ane pirisidu silwath uba mahana wela kada beela wanagatha weyan uba bahusrutha
@daharaorbital179
@daharaorbital179 18 күн бұрын
E gollo kare KZbin pavichchi karala siura pennala ekata muvavela minisun ravatala e golange apekshava ishtakaragannava.
@D.P123-1
@D.P123-1 12 күн бұрын
👎👎👎
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
අවාසනාවට ඇත්ත කතාව | kirulupane dhammavijaya thero.#dharmadiscussion
1:03:19
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 27 М.