සබ්බ පහාය ගමනීයං -ඒ මොකද්ද ඒ -Rev Kirulapana Dhammavijaya thero

  Рет қаралды 16,968

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

Пікірлер: 72
@tusetuse3853
@tusetuse3853 3 күн бұрын
අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස නැවත වඩ්න්න මැන බුදු සසුන රැක ගන්න ඹබ වහන්සේ ට අපි ගොඩක් ගරු කරනවා බුදු සරණයි
@rasikayatawara
@rasikayatawara Күн бұрын
අනේ..නැවත මේ බුධ්ධ ශාසනයේ පැවිදි වී අසරන අපි වෙනුවෙන් එන්න හිමියනි.😢😢🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ දෙන දේශනාවලට අකමැති එවුන් ඉන්නවනම් වුන් පිස්සො මෝඩයෝ ඔබ වහන්සේ තමයි හරියට බුදු හිමියන් දෙසපු දහම අපට දෙන්නෙ පීන්වත් ඔබ වහන්සේමයි ඔබ වහන්සේ තමයි අපිට හරියට මේ දර්මය හදවතට දැනෙන්න කියන්නෙ මම නම් රෑදොලහට උනත් බන අහනවා මේ දේශනාවේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ පියානන් වහන්සේට මේ ඔබ වහන්සේ කරන ලද කුසල් හේතුවෙන් නිවනින් නිවී සැනසේවා
@NisaPanampitiya
@NisaPanampitiya 11 күн бұрын
සාදු සාදු😊❤🥸
@JaslinGunwardana
@JaslinGunwardana Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. බුද්ධ ධම්ම සංග තුනුරුවන්ගේමසරණයි
@SithumSubasin
@SithumSubasin Ай бұрын
සාදු සාදු මගේ ස්වාමින්වහන්ස මේ යථාර්ථය කියනවාට එක නොදන්න මෝඩයෝ මහා පාපයක් රුස්කර ගන්නවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ පතමි
@rasikakumari3680
@rasikakumari3680 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!! 🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️💐💐💐🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 18 күн бұрын
So sad to hear this story, but we have to realise the truth . Can imagine how a real faithful son how he face this sudden situation & finally how he gave the great appreciation tribute to your loving father by becoming a great bikku in the Lord Buddha 's sasanaya. Obawahanse Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
@dilshanprebashan3665
@dilshanprebashan3665 5 ай бұрын
Innakan kala bila sathutin jivath wemu budusaranai🙏
@jhonqwt4193
@jhonqwt4193 6 ай бұрын
😢😢😢😢Theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 6 ай бұрын
අනෙ .දෙයියනේ අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .නිවන් අවබොදවේවා තෙරුවන් සරනයි 😢😢😢😢😢😢ගොඩක්.දුක.හිතුනා.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට.මාගෙ නමස්කාර වේවා මේ.ගව්තම.බුදු සසුනේ.ම.ඔබවහන්සේ නිවන් දකිත්වා
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@raniraniranirani4500
@raniraniranirani4500 6 ай бұрын
තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏
@GayaGaya-z4j
@GayaGaya-z4j 3 ай бұрын
ඞබවහන්සේට......බුදුසරනයි.....ඞබවහන්සේ...මෙහෙම.හරිදෑකිමහරිමසතෑටුයි....බුදුසරනයි
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 6 ай бұрын
Pinwath swamin wahanse nirogi wew deergau labathwa sadu sadu sadu
@chandraherat1706
@chandraherat1706 6 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .ඇත්ත ඇති.හැටියෙ.දර්මය අවබොද.වෙලා.සියල්ල.අත්.ඇරියා.සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ සියල්ල.අනිතියයි
@vasanthasenaratne529
@vasanthasenaratne529 6 ай бұрын
Siyalla athhariya wita gamana nawathi. ( sabban pahaya gamaneeyan(
@NuraaA-b7k
@NuraaA-b7k 6 ай бұрын
❤❤❤Theruwansaranayi..!ape swaminwahansa ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ....තර්ජනය ලෙස කිවත් බාග්‍යවතුන් වහන්සේගෙ සත්‍ය දහමයී දේශනා කරන්නේ .මුන් වහන්සේගේ දේශනා විලාසය මිස ද්වේශ යකින් නොවෙයි
@priyankaramadhusanka8025
@priyankaramadhusanka8025 4 ай бұрын
ඔබවහන්සේ වගේ කරුණාවක් තියෙන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් මගේ ජීවිතේටම හම්බවෙලා නෑ, මේ සසරින් මිනිසුන් එතර කරන්න ඔබ වහන්සේ රෑ දවල් නොතකා තථාගත සම්මා සම්බුදු ධර්ම කියා දෙමින් කරන වීර්යත් සටනක්ම තමයි, මිස දුටුවන්ට සත්‍ය ධර්මය මනාව පැහැදිලි කරමින් ලැබූ මිනිසත් බවින් සසර කෙලවර කරගන්න මිනිස්සුන්ට මාර්ගය පෙන්වමින් යන මේ ගමනේ ඔබ වහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙක්,ඔබවහන්සේ නිසයි මමත් ඒ නිවැරදි ධර්මය දැනගත්තේ, සම්බුද්ධ සාසනය රැකෙන්නේ ඔබ වහන්සේලා වගේ අය නිසයි,
@rathnakumari448
@rathnakumari448 6 ай бұрын
තෙරැවන් සරනයි
@MANOJ_DHARMAPRIYA
@MANOJ_DHARMAPRIYA 6 ай бұрын
තෙරුවන් සරණයි මගෙ හාමුදුරුවනේ ❤❤
@rohansunimal3306
@rohansunimal3306 Ай бұрын
Teruwan saranai pinwath suwamin wahanseta
@PhChandralatha
@PhChandralatha Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉
@lakmalsamarasinghe1486
@lakmalsamarasinghe1486 6 ай бұрын
සාදු සාදු සාදු !!!
@amilapriyankara6237
@amilapriyankara6237 Ай бұрын
සාදු ❤❤
@rathnajayaweera211
@rathnajayaweera211 6 ай бұрын
Pinwath suwamen wahanseta deergayuwewa.
@SithijaNawamina-v1q
@SithijaNawamina-v1q 4 ай бұрын
ana pin oba wahansata ❤
@samsungphonetastic7740
@samsungphonetastic7740 6 ай бұрын
Theruwan saranai ape pinwath hamuduruwane
@SurekaVitharana
@SurekaVitharana 6 ай бұрын
Theruwansarni ape swaminwahans
@KumuduRathnayaka-l6r
@KumuduRathnayaka-l6r 6 ай бұрын
Sadu sadu pinwath suwaminwahansha
@MalkanthiKalugalage
@MalkanthiKalugalage 4 ай бұрын
Sadu sadu hamidutuwana
@ydududyd3000
@ydududyd3000 6 ай бұрын
🙏🙏🙏🌼🌸🌷🙏🙏
@NandaniWanigasekara-xn2uw
@NandaniWanigasekara-xn2uw Ай бұрын
Sadu sadu sadu ...!!!
@sanathkumarasiri3751
@sanathkumarasiri3751 6 ай бұрын
🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dinushabandara1157
@dinushabandara1157 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🙏❤🙏 අපේ කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ දැක්කාත් ඇති ජෙප්පෝ ටික කුලප්පු වෙන්න... 😂 කමෙන්ට් වල වැළලෙනවා පිස්සෝ වගේ... 😂
@jeeniyaanne7683
@jeeniyaanne7683 6 ай бұрын
Theruwan saranay
@KumariKumari-z1j
@KumariKumari-z1j 6 ай бұрын
🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 6 ай бұрын
කොහොම බන කීවහම මොකද හරිනම් තර්ජනය කරල හරි හරීදේ නම් කියන්නේ ඇයි බය වෙලා පුලුවන් තරම් ලන්කවේ තියන චැනල් මේ හාමුදුවනගේ බන දේසනා කරවන්න සාදු සාදු සාදු කොයි එකා මොනව කීවත් මේක තමයි සත්‍ය දහම අහපියව්
@kinurigimhani8485
@kinurigimhani8485 6 ай бұрын
Adoo me loku seen ne.
@kinurigimhani8485
@kinurigimhani8485 6 ай бұрын
🤬🤬🤬😏😏😏
@rajinik.benaragama1311
@rajinik.benaragama1311 13 күн бұрын
මොනව කල්පනා කරල මහණ වුනත් වැඩක් නෑනෙ හාමුදුරුවනේ ඔබවහන්සේට චීවරය දරාගෙන ඉන්න බැරි වුනානෙ
@ZeZe-qz4to
@ZeZe-qz4to 6 ай бұрын
N😢😢😢😢❤
@kumara9933
@kumara9933 6 ай бұрын
Apidesapalana bana ahanne naha Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha Api actionbana ahanne naha Api manasik roginge bana ahanne naha. Api ahanne silwath hamuduruwange BUDU BANA SaveBuddhism and Buddhist culture from nonBuddhist monks and indiscipline monks andvedio actors
@ThamaraChandanieSittamege
@ThamaraChandanieSittamege 6 ай бұрын
කොච්චර kathadaa mee banna කියන විදිහ.dan mara කරුමය kk hamuduruwangen බුදු dahama bera ganna eka
@dinushabandara1157
@dinushabandara1157 6 ай бұрын
හාමුදුරුවෝ දැකලා කුලප්පු වුණු කුලප්පු වීමට සිංහලයි, ඉංග්‍රීසියි mix වුණා ද...??? 😂 මේ රටට දැන් මාර කරුමයක් වෙලා තියෙන්නේ හාමුදුරුවරු නෙවෙයි, ඔයාලා වගේ නූගත් දේශපාලන වහල්ලු... 💔 හරියට Type කරන්න ඉගෙන ගන්නවත් ආයේ Pre School යන්න මෙතන චොර නොවී... 😂
@Mm-wn1oy
@Mm-wn1oy 6 ай бұрын
Ase wigngnayata sita yomu nokara. Sotha wigngnayata sitha yomu karanna . E asena darmaya nuwanin menehi karanna. Ewita obama oya comment eka delete karana thanata sanskara sakas wewi
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 6 ай бұрын
මිනිස්සුන්ට තර්ජනය කරනවද බණ කියනවද 😅
@dinushabandara1157
@dinushabandara1157 6 ай бұрын
අසූචි ලපයාගේ ජෙප්පෝ වගේ හාමුදුරුවෝ කාටවත් තර්ජනය කරන් නෑ... ❤
@Mm-wn1oy
@Mm-wn1oy 6 ай бұрын
Oya watila inna anatura gana oyata wada kakkumak hamuduruwonta tiyenawa. Theruwan saranai. Obata nirwanaya awaboda wenna hethu sakas wewa. Sotha wigngnayata sitha yomu karanna .. e darmaya nuwanin menehi karanna ewita obata nirwana awabodaya sakas wewi. E asena darmayat, asu sitat shraddawat anityai kiyala sitanna. Obawa tawa tawa tawat niwanata lan wewi. Suwapat wewa.
@ThamaraChandanieSittamege
@ThamaraChandanieSittamege 6 ай бұрын
Neth fm karunakarala mee bana කියන හාමුදුරුවෝ ගේන්න epa.meya කියන්නේ banada
@dinushabandara1157
@dinushabandara1157 6 ай бұрын
බෑ, නෙත් FM එක දිගටම ධම්මවිජය හාමුදුරුවන්ව ගෙන්වනවා... ❤ පුළුවන් දෙයක් කරපන්... 😾
@priyanthialwis8187
@priyanthialwis8187 6 ай бұрын
මට මතකයි ඔහේ අරගලය කාලෙත් හරියට හාමුදුරුවන්ට අපහාස කරා පල ගිහින් නිරාගමිකයන්ගෙන් බන අහපන්
@Mm-wn1oy
@Mm-wn1oy 6 ай бұрын
Kirulapana dammawijaya himi channel eka balala apahu hitanna kiyapu de harida kiyala. Me loke tiyena shreshtathama channel eka tama eka. Thripitakayama tiyenawa . Harima lassanai.
@ThamaraChandanieSittamege
@ThamaraChandanieSittamege 6 ай бұрын
Atha usala කතා කරන්න එපා හාමුදුරුවෝ nee.මේක දේශපාලනය කරන දෙයක් newai
@dinushabandara1157
@dinushabandara1157 6 ай бұрын
අසූචි ලපයාගේ ජෙප්පෙක් detected... 😂
@Mm-wn1oy
@Mm-wn1oy 6 ай бұрын
Oyata kiyana bana watahenna waha waha hethu sakas wewa kiyala prartana karanawa. Mama yanu kaurunda kiya wataha deepu Kirulapana Dammawijaya swaminwahanseta nawmaskara wewa.
@shitashit5523
@shitashit5523 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින්වහන්සේට 🙏🙏🙏
@NandaniWanigasekara-xn2uw
@NandaniWanigasekara-xn2uw Ай бұрын
Sadu sadu sadu ...!!!
@PriyankaKumari-e7h3w
@PriyankaKumari-e7h3w 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gamganimasa9242
@gamganimasa9242 6 ай бұрын
🙏🙏🙏🙏
@YAMUNANIROSHANI-dx9hi
@YAMUNANIROSHANI-dx9hi 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 6 ай бұрын
🙏🙏🙏
@chamodipriyanka55
@chamodipriyanka55 Ай бұрын
🙏🙏🙏
@ilanganandani5113
@ilanganandani5113 17 күн бұрын
🙏🙏🙏
මම මොනවාක් වෙමින් තියෙන්නේද
10:24
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 555
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 17 М.