මහාවංශය බොරු වූ කොටස විදෙස් රටවල සාක්ෂි ඇත | Has the Mahawanshaya gone wrong?

  Рет қаралды 5,661

Media M

Media M

Күн бұрын

Пікірлер
@puka8619
@puka8619 7 ай бұрын
ඔබගේ කතාව 100% ඇත්ත.
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@nandhawadimunna5040
@nandhawadimunna5040 6 ай бұрын
අපිට සතුටින් ඇස් දෙක පියාගන්න දරුවනේ ඔයාලා අවදිවෙන්න සුවපත් වේවා
@nandanaudawattage4223
@nandanaudawattage4223 7 ай бұрын
විජය කතාන්දරය පට්ටපල් බොරැවකි,..
@wimalranathunga7435
@wimalranathunga7435 6 ай бұрын
ඉතිහාසය සත්‍ය ය මතුවී ඇත . මෙම ඉතිහාසය ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට වහාම ඇතුළත් කළ යුතුය .එයට රජය වහා පියවර ගත යුතුය .
@MBEkanayake-y4y
@MBEkanayake-y4y 7 ай бұрын
අපේ සත්ය ඉතිහාසය සොයා යන ඔබ කරන්නේ ඉතා වටිනා සේවයක්; තවත්වත් අපේ ඉතිහාසය සොයා යාමට ශක්තිය ලබන්ට එකසිතින් පතමි;
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@kulathungasilva2098
@kulathungasilva2098 7 ай бұрын
මෙිරටහැමදාමත් විනාසකලේ මන්ධ පබුද්ධික පාලකයින් මයි!,
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 7 ай бұрын
මේ රටේ පාලකයා බුද්ධාගමට රාජඅනුගුහය දීමෙන් පමනක් ශෙු්ෂ්ථ සිංහලයා බිහිවිය.
@maintenancesolutions763
@maintenancesolutions763 7 ай бұрын
මෙවැනි වැදගත් වටිනා කරුණු ගැන දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ....👍
@SasankaWaruna-bg4uf
@SasankaWaruna-bg4uf 7 ай бұрын
ඉස්කොලේ යානළාමයි බලන්නඔිිනි වැදගත් කතවක් බලන්න👍🌷
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 7 ай бұрын
ඇත්ත තෙරුවන් සරණයි
@dihandesilva2233
@dihandesilva2233 14 күн бұрын
ස්තූතියි 👍
@SasankaWaruna-bg4uf
@SasankaWaruna-bg4uf 7 ай бұрын
ඉතිහාස ගැන කියල දේනවට ඔටස්තුතියි ළමයින්ට බෝහොම ස්තුතියි
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@funnysl8695
@funnysl8695 7 ай бұрын
දැන් බලපන්කො aurudu 13 තිස්සේ අද්‍යාපනය දෙන ගුරුවරු හැත්ත ට ගරු කරන්නේ ai? හෙන ගහනවා නේද? අද වෙනකන් ලංකවේ අබිමානය kauda iganuwe english දන්නවන්න අබිමානී කියලා නේද කිඋවේ, danawath ඇති අපේ අතීතය හාරමු මේ සුද්දන්ට පුප දෙන හැත්ත pannnalma දාමු
@AnuradhaWaidyarathna-se7xr
@AnuradhaWaidyarathna-se7xr 24 күн бұрын
ඇත්තටම අගය කරනව උත්සහාය..❤.. ලංකාව ඉතිහාසයෙ ඉඳන් සෑහෙන ආක්‍රමණ ගොඩකට නතු වෙලා තියෙනව. ඇත්තටම ආක්‍රමණිකයෙක් කවදාවත් වැඩකට නැති මුඩු බිමක් ආක්‍රමණය කරන් නෑ, අනිවාර්යයෙන්ම සුරපුරයක් වගේ දියුණු බිමක් තමයි ආක්‍රමණය කරන්න පෙළඹෙන්නෙ. ඒ පොඩි දේත් ඇති අපේ රට ඈත ඉතිහාසයේ ඉඳන් දියුණුව පැවති රාජ්‍යයක් කියල ඔප්පු කරන්න.
@mediamlk
@mediamlk 23 күн бұрын
🙏
@ThinkOthers
@ThinkOthers 7 ай бұрын
රුහුණු මායා පිහිටි රාජධානි තිබුණනෙ. ඉතින් ඊට පෙර මේ රටේ කුඩා රාජධානි තිබෙන්න ඕනැ. එකල අද තිබෙන ප්‍රවාහන පහසුකම් නැති නිසා රටතුළ වෙනත් ප්‍රදේශයකට මුහුදෙන් ගිය බව පැහැදිලියි. විහාරමහාදේවී මුහුදු ගමනෙන් වුවත් ඒගැන පැහැදිලියි. ඒ අනුව විජය වුනත් පැමිණියේ රට තුළ වූ වෙනත් රාජ්‍යයකින් විය හැකියි. මන්ද ඉන්දියාවේ විජය ගැන ප්‍රබන්ධ නොමැති නිසා.
@lasavijaya2
@lasavijaya2 7 ай бұрын
ඔබ හරි
@mediamlk
@mediamlk 7 ай бұрын
@ThinkOthers
@ThinkOthers 7 ай бұрын
තවද මහා වංශයේ තියෙනවා, බුදුහිමි පිරිනිවන් පාන්න සල් ගස් දෙකක් අතරේ සැතපී සිටින විට විජය පැමිණි බව.
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 7 ай бұрын
විජය ගැන ඉංදියාවේ එදා ලාට පුදේශය තිබුන තැන්වල ජනශ්‍රැති යේ තිබෙනවා.ඒවා ජනශ්‍රැති විද්‍යාවෙන් පරික්ෂණ කරලා තිබෙනවා.ඉංදියාවේ අජන්තා සිතුවම්වල විජයාගමනය සිතුවම් දෙකක් තිබෙනවා.ඒවා සත්‍යබවට පිලිගන්නා දේවල්.මහායාන දහමතුල ඇති සිංහල කුමාරයාගේ කතාව විජයගේ කතාවම බව පැහදිලියි.ඔවුන් විජය කතාව බෝධිසත්ව කතාවක් බවට හරවලා.
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 7 ай бұрын
පොලවේ ගමන් කරනවාට වඩා නැවේ ගමන තාක්ෂණය ඉහලයි.නැව් හදන එවුන්ට පාරවල් හදන්න බැරිවුනා කියන එක මෝඩකතාවක්.හැබයි ඔය ගොංකතා කියන අයම ගැල් දාහ දෙදාහ තිබුන සිටුවරැත් ලංකාවෙම සිටියා කියා කියනවා.
@nandanaudawattage4223
@nandanaudawattage4223 7 ай бұрын
තවම ලංකාව දුවන්නේ සුද්දා හදාදුන් පුරා විද්වත් න්‍යය පත්තරයකටය ලංවේ පුරාවිද්වෙතෙක් මොනවද සොයාගත්තේ ඒවා එතනම පල්වෙන්නේය,..
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 7 ай бұрын
ඔබතුමා හොඳ සේවාවක් ආරම්භ කර ඇත, රාවණ යන බලවත් රජතුමා සිට ඇති කාලය හා ලෝකයේම ජල ගැලීම කින් විනාශ වූ බැව් වෙන රටවල මූලාශ්‍ර මගින් සානථ වෙනවා.! මේ වංශ කතා වලින් උද්දීපනය වෙන්නේ මිථ්‍යාව, අතිශෝක්තිය,ජාතීන් අතර විරෝධතාව , බමුණන්ට කත් අදින, හෙළයේ සත්‍ය ලෝකයේ ඉදිරියෙ හෑල්ලු කිරීම සඳහා බැව් වටහා ගත යුතුය. දැරණියගල මහත්තයා ට කැණීම් අවසන් කරන්නට නියෝග ලැබීම පුදුම නැත සීගිරිය කැණීම් තුලින් ලැබුණු මනුෂ්‍ය ඇට සැකිලී වැස්සට නිරාවරණ කර විනාශ කර දමා ඇති අතරේ උඩ මළුවේ කාමර 12 ක්ම පසට යටකර විනාශ කර දමන ලදි. අපේ පුරා විද්යා කස්ටිය ඉන්නේ අපේ ඉතිහාසය වසර 2300 ක මට්ටමක එහාට යන්න නොදී සත්‍ය යටකරගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න බැරිද, දැරණියගල මහත්තයා ගෙ කැණීම් නවතා දැමීමට කටයුතු කිරීම නිසා.
@edmunddek6214
@edmunddek6214 7 ай бұрын
ඔබේ කරණු taprobane ගැන ගැටළු නෑ.ඒත් ලංකාව කියා එකල මුළු රටටම නොකීබව හා දේශිය කරුණු ඔබ තව අධ්‍යයනය කරානම් හොඳයි .ඔබට බුද්ධ දේශනාව හා බැඳි ලංකාව ගැන තවත් බොහෝ කාරණා ලැබෙයි.ඔයබුදුන් ගැන ඉංදි⁣යාවෙ කිසිම දෙයක් නැති බව එවිට වැටහෙයි,එයත් එකතු කරන්න .මහාවීර ලාගේ ජෛන බුදුවරු මිස උර්ණ රෝම ධාතුව සහිත බුදුන් ලංකාවේද සොය ගන්න . සොයායන්න.මෙතෙක් පුරාවිද්‍යා හොරු කල විකුර්තියත් ලියන්න
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 7 ай бұрын
💛💛සුබම💛💛සුබ💛💛දවසක්💛💛
@mediamlk
@mediamlk 7 ай бұрын
සුභම සුභ දවසක් වේවා!
@samadiwikramasinha3050
@samadiwikramasinha3050 7 ай бұрын
Thank you me video ekata
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@nscreative5930
@nscreative5930 7 ай бұрын
අමූලික ඇත්ත❤❤🎉
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@DamithChandrasiri-hu9io
@DamithChandrasiri-hu9io 7 ай бұрын
🙏🙏🙏
@datigala5198
@datigala5198 6 ай бұрын
ගලගමයෝ කශෘපයෝ මෙිමොනවද බලාපියෝ
@SanjeewanisamanthikaRathnayaka
@SanjeewanisamanthikaRathnayaka 7 ай бұрын
👍👍👍👍👍
@ThinkOthers
@ThinkOthers 7 ай бұрын
ඇයි subcomments ඉවත් කරන්නේ .?
@sooriyawansa7916
@sooriyawansa7916 7 ай бұрын
Me kathawa attha
@jeewaniwijesooriya2193
@jeewaniwijesooriya2193 7 ай бұрын
Api hela jathikayo saththunta jathaka una kiyana aya thamai thamath jana puruddata saththya yata gahanna udau wenne hugakma ape swamin wahansela thamai dewdaththara paramprawe aya wage hasirenne deudaththeruntanam kalpa lakshaya gihin hari pase buduwenna hari pulawan anith ayata dewiyangema pihitai
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SdDuminda
@SdDuminda 16 күн бұрын
Polonnaruwe polowayata athi nagara anawaranaya jaathidrohi desadrohiyo nawaththuwe ai thorathuru danaganeeme panathenwath mahajanathawata danumdeepiyaw
@ThinkOthers
@ThinkOthers 7 ай бұрын
​@sugandikapushpakumara5905 මෙතන නැව් කතාවක් නෑනෙ. පාරවල් කතාවකුත් නෑනෙ. මුහුදෙන් ගියා කියල තියෙන්නෙ. එතකොට එදා මුහුදෙන් ගියේ අද තිබෙන නැව් වලින් විදියට හිතන එකත් ගොන් කමක්. කොටින්ම කියන දේ තේරුම් නොගැනීමත් ගොන් කමක් . විහාරමහාදේවීත් මුහුදෙන් ගියා. රුවල් නැව්ත් තිබ්බ. මොනවහරි මුහුදෙන් යන විදි තියෙන්න ඇති. අනෙක අතින් type කරල දාන comments ඇයි ඉවත් කරන්නේ ?
@mediamlk
@mediamlk 7 ай бұрын
මුහුදු මාර්ග තමයි ලන්කාවෙ මිනිස්සු පාවිච්චි කලේ. ඒ කාලෙ ගොඩබිම මහ කැලයක්
@OneCash-zj4bs
@OneCash-zj4bs 7 ай бұрын
දැං තියෙන ලෝක සිතියමේ පෙන්වන විදියටම අපේ රට පොඩියිද?
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 7 ай бұрын
🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
@wnrpsararh3887
@wnrpsararh3887 Ай бұрын
Oya Mahaawanse liwwe ara sinhayanta jaathaka wechcha kattiyak da?
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 7 ай бұрын
ඒ කාලේ වගේ කාලයක් කවදා උදා වෙවිද
@senawirathna6147
@senawirathna6147 7 ай бұрын
තව වැඩිකාලයක් යනඑකක්නැ මේ යනවිදිහට කරත්ත හදාගන්න වෙයි..අස්සයොනම් නැ බූරුවොනම් ඉන්නව උනුත් වයසක බූරුවො. හරක්ටිකකුත් ඉන්නව...
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 7 ай бұрын
හප්පා මේකේ කමෙන්ට්දෙක තුනක්දාල තියෙනව රටහරක් ටිකදෙනෙක් පරයින්ගෙ පුනක්කු බීපුඑවුන් උන්ට හිතන්න බෑ
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Aekane vije kiyana hora avith thamai ape hoda ratama kewe. vije gen kathawa den boruwela ewarai budun wahanse piri niwan pawa ta psse awanam aperata hodatama diynu kale hora vije mewa Aperata sinhayata jathaka wechchun . Ape rate helyo kiyanne hoda Yakka gottrrikayangen pewathunu hoda siw helayo aeka dannethi ganayoth ennawa ape rate vijeta kalawan Una Aeun ape ethi hasayama kana pita peralapu un paw karayo ape muthun mittho aeka thamai aththa Ali wenna kalugal wala hamadeyakma liuwe ran path hitan dagab wala thiyala thiynne .. Kala kanni vije thamai ape rata vinasa karala .vije endiyawe thiyana beri nisa kondeth bugala awpu paw karyk
@indramenikekarunathilleke7188
@indramenikekarunathilleke7188 19 күн бұрын
Chesham palanaye aya beluwanam Monday.
@lakshithaathapaththu8717
@lakshithaathapaththu8717 7 ай бұрын
පිස්දු හැදෙන තතා මෙිවා
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 7 ай бұрын
අතාරින්න එපා තාරක පුතා මේ හෙළදීපයේ සත්‍යය ගොඩ දාන්න එහෙම ලේසියෙන් බැහැ. ඇත්ත දැනෙනවා නමුත් පිළිගන්න හිත පහත් කරගන්න බැහැනේ බොහෝ දෙනෙකුට. ඉතිං ලන්දේසි /පෘතුගීසි / විශේෂයෙන් ඉංග්‍රීසින් විසින් හදාපු සීලබස් ඒකට තමයි තවම රටේ අද්‍යාපනයේ සිට අනික් හැම දේම සිද්ද වෙන්නේ. ඉංග්‍රීසින් විසින් මීට‍ අවුරුදු 228 පෙර අපේ රටට ඇවිත් අටවපු කුමන්ත්‍රණ තමයි දැන් අපි තලු මර මර වර්තමානයේ දෙසපලුවෝ අපිට කවන්නේ. උන්ට පිටකොන්දක් නැහැනේ පුරා වස්තු සහ නටබුන් ආරක්ෂා කරගෙන අපේ නුපන් දරුවන් හට මනා ලෙස සකසා දෙන්න. ඉදිරියට එහෙම එකෙක් එන පාටක් නැහැ.
@mediamlk
@mediamlk 7 ай бұрын
ස්තුතියි
@vinividakandy5080
@vinividakandy5080 7 ай бұрын
​ DAN UBA OYA SEEN walin enne MEWANA PALANE GOTHAYAGE subject eka neda BUDUN UPAN sir lankaawalu Yako danaganin SAMMA SAMBUDUWARU kawuda kiyala Modaya puka
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 4 ай бұрын
Mn nam asawen baluwa obata isthuti
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 7 ай бұрын
ටොලමි සිතියම ඇන්දේ විජයාගමනයෙන් සියවස් ගනනකට පස්සේ.මේ විඩියෝවේ එවනි ැසත්‍ය තොරතුරැ කිහිපයක්ම තිබෙනවා. රාමායනවත් ලියවුනේ හතර වනි සියවසේ පමන.හොයලා පලලා දාන්න
@mediamlk
@mediamlk 7 ай бұрын
ටොලමිලේ සිතියම ිජයාගමනයට පසු කියල කියා තිනෙව. ක්‍රි.පු ලෙස
@vinividakandy5080
@vinividakandy5080 7 ай бұрын
E BAAAN Keeyak wage bota hamawenawasa me subject ekata Ane paw welawakata ubala ban Salli hinda ne ubala AVEECHIMAHA NIRAYAviwara karaganne
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 7 ай бұрын
😂😂indiyan ripiyal higanna
@SanjuEkanayaka-r6w
@SanjuEkanayaka-r6w 7 ай бұрын
Kalawan ekekta jathaka wela
@ImeshLakshan-jt7ke
@ImeshLakshan-jt7ke 6 ай бұрын
විජ කියන්නේ මොකෙද .උන්ට කවදාවත් ඇත්ත හන්ගන්න බැ
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 7 ай бұрын
Oya.keppa.ahenne.moodewo.monawa.hari.boruwak.genawa.
@abxy9236
@abxy9236 7 ай бұрын
පල හරකා බොරු නොකියා , තොට ඉලුමිනාටියෙන් නේද ඔය කතා හදලා දුන්නේ ???????
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 7 ай бұрын
මු ඇවිත් අමු අසත්පුරිසයෙක් ද්‍රොහියෙක් තවත් අසත්පුරිසයෙක්ගේ කතවක් කියන්නේ හොදට පැහැදිලියි
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 7 ай бұрын
palayan yanna indiyan jathakaya
@dilipranawaka4227
@dilipranawaka4227 7 ай бұрын
❤❤❤❤❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН