No video

ඕනෑම දරුණු ලෙඩක් නිට්ටාවටම සුව කරගන්නා ඖෂධය මෙන්න | Ven Koralayagama Saranathissa Thero Bana 2024

  Рет қаралды 52,528

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

ඕනෑම දරුණු ලෙඩක් නිට්ටාවටම සුව කරගන්නා ඖෂධය මෙන්න | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana 2024
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #new

Пікірлер: 178
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
අද තමයි භාවනාව වඩන න්වැරදි ක්‍රමය තේරුනේ ඔබ වහන්සේට නිරෝගි සම්පත් ලැබේවා
@MallikaWA-ev8ji
@MallikaWA-ev8ji Ай бұрын
සාදුසාදුසදු
@MallikaWA-ev8ji
@MallikaWA-ev8ji Ай бұрын
සාදූ❤සාදූ❤සාදු❤
@MallikaWA-ev8ji
@MallikaWA-ev8ji Ай бұрын
සාදු❤සාදූ❤සාදු❤❤❤
@nadinadi647
@nadinadi647 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 күн бұрын
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@kanthikanthi358
@kanthikanthi358 19 күн бұрын
සාදු ..සාදු සාදු .පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා !
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 20 күн бұрын
මෙවන් උතුම් ධර්මයක් අපට දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා
@anilperera5378
@anilperera5378 Ай бұрын
ඔබවහන්සේට තෙරැවන්සරනයි අපෙහාමුදුරැවනේ..මම සෑහෙන කලකසිට ඔබවහන්සේගේ ධර්ම දේශනාන් සවන්දෙන අතර එයින් මාගේ ජීවිතයට ඉමහත් පිටුවහලක් කරගනිමින් මාලග තිබූ බොහෝ දේ හදාගෙන දිනෙන්දින යහපත් ජීවියකට පියනගනවා ඒහේතුවෙන් ඔබවහන්සේට මාවැනි අයව යහමගට ගැනීමට සහ ඔබවහන්සේගේ පාුර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගැනීම උදෙසා නිදුක්නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබෙිවායි මා හදවතින්ම පාුර්ථනාකරමි තෙරැවන්සරනයි මම පුියන්ත
@suvineethamalalgoda8667
@suvineethamalalgoda8667 25 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා .මෙම දර්මාවබෝදයට බොහොම පින් .🙏🙏🙏🙏
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv Сағат бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වාහන්සේට පුාර්තනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා 🙏🙏🙏🌷🌹🌷🌹🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
අපගේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජ්වනය ලැබේවා
@kumudukumari5113
@kumudukumari5113 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@NiŕmaleeRohanadeera
@NiŕmaleeRohanadeera 29 күн бұрын
ගවුරවනීය සුවමින්.වහන්ස මම වයස අවුරුදු 55 අවුරුදු 40 ඩ් වගෙ මම අසනීප උනා මගෙ මහත්තයා නැහැ .බෙහෙත් ගන්න මුදල් තිබුණේ නැහැ . කරන්න ඩෙයක් නතිම නිස මරනයට මුහුන ඩෙන්න සිතුවා .මේ වෙලවල් මම් විශ්වයට කිව්වා .මගේ අසරන කම .අත්තටම හරිම පුඩුමයි සුවමින් වහන්ස ඔබ වහන්සේ ඩෙසනා කරන විඩියටම මම් කරනවා මගෙ ඩියවඩියාව හඩිල වස 15 මම තවමත් බෙහෙත් අරන් නැහැ .කොලෙස්ටරෝල් හඩුනා.එකත් සුව උන කොඩුඅට 3ක් ඩිරල එක හරිම් වෙඩනවක් උනා ඒ ආස්‍ර්තව් ඩනහිස උකුල වලලුකර අසනීප උනා .මම මෙ සියලු රෝග් සුවපත් කර ගත්තෙත් ඔය විඩියටම තමය් .මටත් මෙක හිතාගන්නවත් අමරුයි සබවටම මම් හරිම mayithri සහගතයි .මම් කාටවත් කියන්නෙත් නැහැ මෙක .
@VioletKarunatilake
@VioletKarunatilake 18 күн бұрын
Pudumayi eeth aeththayi
@shenukitty
@shenukitty 15 күн бұрын
Mokakda suwa wenna kare, matath amarui. Kiyanna puluwnada
@SamithShiwantha
@SamithShiwantha 19 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
Maithri💞. භාවනා. වේ. නිවැරිදි. පිළිවෙල. අද. අවබෝධ. උනා. සැගරුවනට. මගේ. නමස්කාරය. වේවා 🙏🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 5 күн бұрын
Teruwansarni suwamin whansa sadu sadu sadu mage namaskarya wewa!!!!🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@DayarathnaDayarathna-uk8ir
@DayarathnaDayarathna-uk8ir 18 күн бұрын
පිංවත්ස්වාමින්වහන්ස.ඔබවහන්සේට.මම.නමස්කාරකරමි මාගේනමස්කාරයවේවා සාධු සාධු සාධු
@chamarilekamge2301
@chamarilekamge2301 Ай бұрын
සාදුකාර දී නමදිමි ! ස්වාමීන්ද්‍රයන් වහන්ස !!!
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Ай бұрын
ගරු ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏❤️❤️❤️
@chandanasudasinghe9932
@chandanasudasinghe9932 20 күн бұрын
ධම්මෝශධ සමං නත්තී.....සාදූ...සාදූ...සාදූ. මා සරණ ගිය මාගේ ශාස්තෘන් වහන්සේ අවබෝධයෙන් ම දේශනා කල සෑම බුදු වදනක් ම ඒකාන්ත සත්‍යයයි.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Ай бұрын
සාදු ..සාදු ..සාදු ...නිර්‍ර්මල......බුදු ....ධර්ම ය... ලොව .පුරා..පතුරුවා ....ලොවම..ජය..ගෙන....වඩිනු..මැනවි..සම්දුනේ
@walperera123
@walperera123 Ай бұрын
බණ නම් නියමයි... හැබැයි බණ අසා සිටින මොහොතේ Adds යන එක ... එක් තැන් කරගත්තු හිත විසුරුවනවා.... ඔය adds මුලටයි අගටයි පමණක් යොදන්න පුළුවන් නම් නියමයි...
@indranih.p9013
@indranih.p9013 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරනයි තෙරුවන්සරනයි පරිස්සමට ලෙඩසුවකරගනි
@nilminifernando5548
@nilminifernando5548 Ай бұрын
අගනා දේසනාවක් සවනය කරන්න ලැබිම විසාල භග්‍යයක් 🙏🙏🙏 ගරැ සවාමින් වහනස තෙරැවන් සරණයි 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
චාච් කරගෙන ඉතිරි බණ ටික අහන්න හිතාගෙන බැලුවේ ඒ දේශනාව නැති නිසා ඔක්කොම චාච් කරන්න ගැහුවා චාච් කරලම බණ අහන්නන් සමාවෙන්න ගෞරවනීය ස්වාමින් වහන්ස ෆෝන් වලින් අහනකොට චාච් කරන්නම වෙනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dineshroshan4618
@dineshroshan4618 Ай бұрын
මාගෙ පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර්ය සතය අවබෝධ වේවා
@NiroshaDamayanthi-gb8ws
@NiroshaDamayanthi-gb8ws Ай бұрын
ගරැ ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.
@user-xe6td3cy9g
@user-xe6td3cy9g Ай бұрын
සාධු සාධු සාධු ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@MalaniLiyanasooriya
@MalaniLiyanasooriya Ай бұрын
ඔබ වහන්සේ ට ඉතාම ඉක්මනින් ඩර්මය අවබෝධ වෙේවා.
@rohinisenaratne9294
@rohinisenaratne9294 17 күн бұрын
Sadu sadu sadu.
@user-gx3yu9mw7e
@user-gx3yu9mw7e 6 күн бұрын
සාදුසාදු🎉🎉
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 19 күн бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 41:50
@nandanimarasinghe4872
@nandanimarasinghe4872 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් ධර්මය අවබෝධ වීම penesama හේතු වේවා theruwan saranaye ape ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ ආයු ලබත්වා සම්බුද්ධ සාසනය බබ්ලවන්න ශක්තිය දය්‍ර්‍ර්‍ය් ව්ර්ය ලබත්වා සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
කල කී දේ තමන් විසින් කරගත් කුසල් හො අකුසල් වල ප්‍රතිපල හැටි යටයි ඉපදෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai Ape Sawmin wahanseta
@LasanthikaUdayanganee-rz6se
@LasanthikaUdayanganee-rz6se Ай бұрын
මෙම ධර්ම දේශනාව නිවන් දොරටුවක් ම වේවා..සාදු ..සාදු ..සාදු 🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 18 күн бұрын
Mamath saudi arabiya aath.mamath bavanaa vadanava.uposatha seelaya samadan wenavaa godaak setha.nidahas.tharuvan saranai davi pihitai
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ්‍යයි 🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 29 күн бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandusena8046
@bandusena8046 19 күн бұрын
සාදු... සාදු... සාදු... නමස්කාර වේවා.
@IndunikaSenarathna
@IndunikaSenarathna Ай бұрын
🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔 සාධු ! සාධු !! සාධු !!! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! තෙරුවන් සරණයි !!!
@SumanaDeAlwis
@SumanaDeAlwis 10 күн бұрын
Saaduu Saaduu oba wahansee sasarin gaelaweewaa
@nelliweerasingha-yz1xz
@nelliweerasingha-yz1xz 8 күн бұрын
Sadu sadu sadu sadu
@kanthipathmalatha
@kanthipathmalatha 18 күн бұрын
Ape sueamin wahanseta nirogi suwaya labewa
@sey8881
@sey8881 23 күн бұрын
මේපමන දවසක් මම බණ ඇහුව අද තමයි හරියටම මෛත්‍රිරි භාවනාවේ තියේන අතරතය පැහැදිලි උනේ පිංවත් ස්හමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පේලක් ස්හමින් වහන්සේලා බයිල කියනව වගේ කිසිම තේරැමක් නැහැ
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.! Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌸🌸🌷🌷🌼🌼🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් උතුම් බුද්ධපුත්‍ර යන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම පුණ්‍ය ධර්මය න උතුම් පින්වතුන් වහන්සේට සම්බුද්ධත්වය සදහා පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@sunethrakarunanayake
@sunethrakarunanayake Ай бұрын
සාදු ,සාදු ,සාදු .!
@user-mv1lm5vs9i
@user-mv1lm5vs9i Ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුසෝත්තාමයන් වහන්ස සතාවර් සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් බුදුබවම අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐
@user-hr8bj8vp1f
@user-hr8bj8vp1f Күн бұрын
Sadhu Sadhu Sadhu Saadhu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මෛත්‍රී භාවනා කරන්න කියලා අපිට කියලා තියෙනවා ධර්මය ට වැඩිය හොදයි විවාහ වෙන එක කියලා හිතනවා මම නම් සසර නිමා කෙරෙන තුරු බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරන්නේ මොන විකාරයක්ද මේ විවාහ වෙනවා කියන්නේ මෛත්‍රී භාවනාව කරන කොට මට‍ කවුරු හො පවන් සලනවා වගේ දැනෙනවා නමුත් මං කරන දේ මං දිගටම කරනවා අපේ ස්වාමින් වහන්ස
@manelpiyaseeli7711
@manelpiyaseeli7711 Ай бұрын
😮😢
@nilukaherath5036
@nilukaherath5036 Ай бұрын
Can 😮😢😢😂 25:34
@ramanigamage7393
@ramanigamage7393 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේ යා. නිවන් පිණිසම භෙතූ වෙවා
@dilanmadusanka25
@dilanmadusanka25 Ай бұрын
ඔබ හරි. බැදෙන්නෙපා සසරට. පුලුවන් නම් මරණානුස්සතිය වඩන්න.
@DumixR12009
@DumixR12009 Ай бұрын
P0
@dermasaudi9393
@dermasaudi9393 18 күн бұрын
Sad uthum budu guna balayan niduk neerogi suvaya hamotama labevaa maha saga ruvanata maga namaskaraya wevaaaa sadu sadu sadu
@user-fe7de5mc4y
@user-fe7de5mc4y 25 күн бұрын
Ahamben mata me desanawa hambune mage siyalu roga suwaweemata mata me vidihata bawanawa wedimata hakiwewa. . Oba wahanseta ikmaninma uthum darmaya awaboda wewa....
@user-cs1zf5wn5b
@user-cs1zf5wn5b Ай бұрын
Sadu sadu sadu theruwan saranai Ape hamuduruwane
@user-fe5mr7uj8u
@user-fe5mr7uj8u 20 күн бұрын
Apa loutura budu rajanan wansaga darmaya sathtai apa hamuduruwana godak pin sidda wanawa apa hamuduruwana ma bana ahala hitata puduma sana simak labuna apa hamuduruwanta niduk nirogi suwaya labawa mawaga hitata danana bana dasana karanna tawatawath wasanawa labawa sadu.sadu.sadu.
@geta899
@geta899 18 күн бұрын
Watina darmadeshanawak. Pinwath swamin wahanseta theruwan saranai 🙏🙏
@user-dq3qd6we8c
@user-dq3qd6we8c Ай бұрын
Sadu sadu sadu
@MangalikaJayasinghe-tx2cd
@MangalikaJayasinghe-tx2cd Ай бұрын
සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@ruvin1322
@ruvin1322 Ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@mangalikamahagoda882
@mangalikamahagoda882 22 күн бұрын
Saadu saadu saadu 🙏🙏🙏
@thamarawong1825
@thamarawong1825 Ай бұрын
Ape Uthum Swaminwahanseta mage Namaskaraya wewa niduk nirogi suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 19 күн бұрын
සාදු සාදු සාදු!!!
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 19 күн бұрын
💕🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼💕
@maneldissanayake3551
@maneldissanayake3551 17 күн бұрын
සාධූ සාධූ සාධූ
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w Ай бұрын
sadu sadu sadu theruwan saranai pinwath swamin wahnsseta
@UdumbaraEhelepola-rh9jl
@UdumbaraEhelepola-rh9jl Ай бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා !!!
@sandyabandara3147
@sandyabandara3147 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹සාදු සාදු සාදු🌹🙏🌹🙏🌹🙏
@padmadias8898
@padmadias8898 19 күн бұрын
Sadhu Sadhu Sadhu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
ඔබ වහන්සේ බුද්ධත්වය සදහා පාරමී පුරන උතුම් බුදුපුත්‍ර යෙක් නමුත් පණවට සමාන කරන්නේ බැහැනේ සමිදුනි ඔබ වහන්සේ
@gunawathiperera3236
@gunawathiperera3236 Ай бұрын
ස්වාමීන් වහන්ස බොහොම පි 0🙏🙏🙏🙏🙏🙏
@user-xz5mo2nl7p
@user-xz5mo2nl7p 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o Ай бұрын
Oba wahanse niduk wewa nirogi wewa deergau wewa uthum niwanin senasewa sadu sadu sadu🎉🎉🎉🎉🎉
@chamindassc6632
@chamindassc6632 Ай бұрын
සාදු සාදු සාදු...... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@user-cz1kz4wc2u
@user-cz1kz4wc2u 17 күн бұрын
සාධු සාධු සාධු
@RohiniGomes
@RohiniGomes Ай бұрын
Sadusadusadu ඔබ වහන්සේ tanirogi භාවය ලැබේ wa
@lahirusadaruwan6494
@lahirusadaruwan6494 21 күн бұрын
Sadu sadu ape hamuduruwanta dirga ausa Labewa
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 24 күн бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷සාදු සාදු සාදු
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@Rohan-qz8oi
@Rohan-qz8oi 21 күн бұрын
මෛත්රී භාවනා කොට ආනිසංස ලබාගැනීමට හැකිවේවා, සියළු සත්වයෝ මෛත්රීය කෙරෙත්වා මෛත්රීය ලබත්වා! සාදු !
@chandaniramyalatha297
@chandaniramyalatha297 Ай бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Ай бұрын
Theruwansaranai
@sirimamarasingha9589
@sirimamarasingha9589 Ай бұрын
ගරු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා 41:50
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Ай бұрын
Sadu sadu sadu Sri sadarmayata Maga namaskaraya wawa
@farhanaqadir1733
@farhanaqadir1733 27 күн бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා මෛත්‍රී භාවනාව ඉතාමත් ආශ්චර්යයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.,
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
චිත්තස්ස මෙත්තස්ස ප්‍රබාවිතස්සා ශිල් රැකීම මනුලොව උපදින්නේ ශිලය
@SamanThilak
@SamanThilak Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le Ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya. Swameen vahanse.
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt Ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Ай бұрын
SADU SADU SADU NIRWANA SUWAUAMA LABEWA🙏🙏🏿🙏🏻
@chanikasanjana7053
@chanikasanjana7053 Ай бұрын
🙏🙏🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c Ай бұрын
Theruwan saranai🙏🙏🙏
@manikeherath7338
@manikeherath7338 15 күн бұрын
Sadusadu.sadu
@user-uj3qs2vd2t
@user-uj3qs2vd2t Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu
@kumudunikumu6988
@kumudunikumu6988 Ай бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 13 күн бұрын
අද ගිහින් ඊයාෆෝන් එකක් ගෙනාවා මං ඒකයි අහන්න පුළුවන් නමුත් මට‍ කිවුවා පැය ගණන් එක දිගටම අහන්න එපා ඉක්මනට පිච්චෙනවා කියලා මං කිවුවා බණ අහනවා කියලා ඒක තමයි කිවුවා ඉක්මනට පිච්චෙන්නේ නමුත් අහන්න විදියක් නැහැ නේ නැතිව
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
චිත්තස්ස මෙත්තස්ස ස්භාවිතස්ස
@dineshroshan4618
@dineshroshan4618 Ай бұрын
සදු සාදු සාදු
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
සාධූ ..සාධූ ..සාධූ .......
@shermilaekanayaka928
@shermilaekanayaka928 Ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Алексей Щербаков разнес ВДВшников
00:47
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 8 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН