දහදාහක් සක්වලේ පහල වෙන නිමිති තිස් දෙක..හරිම වටිනවා | Ven Koralayagama Saranathissa Thero Bana 2024

  Рет қаралды 11,274

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

2 ай бұрын

දහදාහක් සක්වලේ පහල වෙන නිමිති තිස් දෙක..හරිම වටිනවා | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 36
@punyaathurupana2753
@punyaathurupana2753 Ай бұрын
අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් කරනලද අපරිමිත කැපකිරීම් හා පරිත්‍යාගයන් පිළිබඳ ඉතා වටිනා කරුණු බොහෝමයක් විස්තර කරමින් වටිනා දේශනාවට, ඔබ වහන්සේ බෙබාහෝ පින් ලබත්වා. දීර්ඝායු වෙත්වා. සාදූ සාදූ සාදූ !!! නමස්කාර වෙත්වා !!!
@komare6337
@komare6337 2 ай бұрын
Taruwan, saranai suwamen wahnsa utum newanama wawa oba whansata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌸🌸🌸💮💮💮🌹🌹🌹
@wattagefanando3911
@wattagefanando3911 2 ай бұрын
සාදු.සාදු.සාදු
@ruvin1322
@ruvin1322 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 2 ай бұрын
sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏theruwan saranai
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 2 ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@user-im9vx1kq5w
@user-im9vx1kq5w 2 ай бұрын
සාදූ🙏 සාදූ 🙏සාදූ 🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 2 ай бұрын
Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼
@sujasujee4513
@sujasujee4513 2 ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@nilminipeeris3588
@nilminipeeris3588 2 ай бұрын
Sadu sadu sadu 🙏sadu 🙏sadu 🙏sadu 🙏sadu 🙏sadu 🙏sadu
@SamanThilak
@SamanThilak 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@nandanikusumalatha874
@nandanikusumalatha874 2 ай бұрын
Sadu , sadu 🙏🙏
@chandaniyapa3850
@chandaniyapa3850 2 ай бұрын
🙏🙏🙏
@shanilkadilshan1316
@shanilkadilshan1316 2 ай бұрын
සාදූ සාදූ සාදූ ☸️🙏🙏🙏නමස්කාරවේවා
@user-nt3yd4iq4x
@user-nt3yd4iq4x 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, අපි කුමක් හෝ පින් කටයුත්තක් කරන්න යන විට ඉතාම දැඩි ලෙස බාධා වී එම කටයුත්ත වැළැක්වෙනවා. එම බාධාව වළක්වා ගන්නට කළ හැකි ප්‍රතිකර්මයක් තියෙනවා නම්, පැහැදිලි කර දෙන්න. ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!
@dissakumari1875
@dissakumari1875 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷!!
@promothdananjayaambathalaw883
@promothdananjayaambathalaw883 2 ай бұрын
🙏🙏🙏🙏
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 2 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@pavithrarathnayaka4710
@pavithrarathnayaka4710 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xy4ne9nn5t
@user-xy4ne9nn5t 8 күн бұрын
🎉🎉🎉🎉
@yasorajapaksha542
@yasorajapaksha542 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanmaduwantha4717
@ishanmaduwantha4717 2 ай бұрын
සාධු සාධු අපට නිවන අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නට ඤාණය ලැබෙන්න ඕන
@user-fy3li8hm7y
@user-fy3li8hm7y 2 ай бұрын
🌺🌺🙏🙏🙏
@sumithragulawita8576
@sumithragulawita8576 2 ай бұрын
🎉
@cmeducationshorts
@cmeducationshorts 2 ай бұрын
Budda kiyana wachanaya ahannath pinak thiyenna one.buduguna ahanna.......darmaya ahanna.......monatharam labayakda.pinwath swameenwahaseta mage namaskaraya wewa.theruwan saranai.
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 2 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
තථාගතයන් වහන්සේ කියලා අපි කමේන්ට් දමන කොට දානවා ඉහලටම ආපු කෙනා රහතන් වහන්සේ නමක් වෙනවා ⭕තථාගැතෝ⭕තථාකාලිතා තථා ගත කියනව තථා ආගතෝ කියන කතාව පමණක් තථා ගත කියලා කියනව බුද්ධ සාසානයේ පෙර බුදුරජාණන් වහන්සේලා මෙන් ඒ විදියටම බුදුවුනා ඒ නිසා තථාගත කියලා කියනවා දස පාරමිතා එය තමන් වහන්සේ සතු මුදල් ඇදුම් පැලදුම් උපකාරන වැනි බාහිර ද්‍රව්‍ය හො ඇස් හදවත වකුගඩුව වැනි ශරීරයේ ඉන්ද්‍රියන් සහ ලේ හො තම ජීවිතය හො වෙනත් දේවල් පරිත්‍යාග කලා හැකිය දුගී මගී යාචකයන්ට දන්දීම අනුග්‍රහ බුද්ධියේ දන්දීම මේවා අතර ලොවුතුරා බුදු පසේ බුදු මහ රහත් පතා දැන්දිමයි දාන පාරමිතාවයී සාධු 🌺සාධු 🌺සාධු 🌺
@AruniEkanayake-ro7ew
@AruniEkanayake-ro7ew 2 ай бұрын
.. .. .
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
වීර්යදීක බුදුකෙනෙක් පඤදික බුදුකෙනෙක් විර්ය අධික බුදුකෙනෙක් ඔබ වහන්සේ නියත විවරණය ලබන්න ලොවුතුරා බුදුකෙනෙකුට පමනයි නියත විව්‍රණය ලබාගෙන හො ගිහිගෙය අත්හරින්න ඕන නියත විවරණය ලබනකොට පෙර ආත්මය කියන්න පුළුවන් වෙන්න ඕම අභිද්‍යා නැත්නම් ධ්‍යාන මට්ටම් නැත්නම් නියත විවරණය ලබන්න බැහැ අපේ මහා බෝසතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට වඩින්නා මාර්ගය හදනවා නමුත් දීපංකර බුදුරජාණන් වහන්සේ බුදුවෙලා කියලා සුමේද තාපස තුමා දන්නේ නැහැ එතකොට කෙනෙකුට සැකයක් ඇතී වෙන්නෙ නැත්ද ඒ නිසා නිමිටී පහළ වුණා ඒ නිසා හදිස්සියේ ඇයි පාරක් හදන්නේ බුදුරජාණන් වහන්සේ පහල වුණා කිවුවම සුමේද තාපස තුමා පුදුම සතුටක් ඇතී වුණා මඩ වල පුරවන්න මටත් ටිකක් දෙනවද කියලා බොහොම නිහතමානී විදියට ඉල්ලුව මේ බුදුපියාණන් වහන්සේ දැක්කම මං මොනවාද පුජා කරන්නේ මං වැඩියෙන්ම කමති දේ පුජා කරනව කෙස් වැටියඉහළ බුදුපියාණන් වහන්සේ බැලුව මේ කවුද මේ ජිවිත පුජාවක් කරල තියෙනවා මට‍ හැර වෙනකෙනෙකුට මේ පිට්ට පය තියන්න බැහැ ඉදිරයේ බුදුවෙන්නේ සුද්ධෝදන රජුගේ ඒකම පුත් මේ බිම හාන්සි වෙලා මට‍ එදාන්ඩක්‌ වෙලා ඉන්නෙ තමන් වහන්සේට ලැබුන සමන් මලින් පුජා පවත්වනවා එක රහතන් වහන්සේ නමක් එක මලකින් පුජා කලා නම් මට‍ බාග්‍ය වතුන් වහන්සේලා ගේ වචන කවදාවත් බොරු වෙන්නෙ නැහැ හ‍රි සතුටින් වැඩිවෙලා ඉන්නවා ලොවුතුරා බුදුවරුන්ට අවස්‍ය යී ඒ ලොවුතුරා බුදුවෙන්නම ඕන සවාමිනි මොකද්ද වෙන්නෙ නැහැ අහවල් තැන බුදුවෙන්න සුමේද තාපස තුමා නියත විවරණ දුන්න මේ වෙලාවට තමන්ට තියෙන්න ඕන මුලින්ම රහත් වෙන්න බණ පද හතර දේශනා කරල ඉවරවෙන කොට අතේ තියෙන නිවන අත්හැරන්න ඕන නමුත් එය අත්හරින්නේ මගේ අසරණ වෙලා ඉන්න සියලුම සත්වයෝ සසරින් මුදාවලා මමත් නිවන් දකිනවා කියලා හිතුවා.සසරින් එතෙර වෙන්න විර්ය තියෙන්න ඕන පරිත්‍යාග කරන්න ඕන අත්හරින්න බැරි දේවල් අත්හරින්න ඕන ලක්‍ෂ ගණන් වියදම් කරල මේක ගෙනාවේ මන් සතුටින්මයි ඒ ගමන ගියේ මගේ නිවන වෙනුවෙන් පුදුමාකාර ඇගට සිතට සද්ධාව සංවේදීයි බව අප්‍රමාණ සද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවනය කලා ගොඩක් පින් මට‍ මේ දේශනා දේශනා කිරීම ගොඩක් පින් අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් කොරලයගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ සැමදා බැබලෙමින් වැඩ සිටින්න මේ කර පින මට‍ ලොකු ශක්තියක්‌ නිවනට් ඒ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලබාගැනීම සදහාම මේ කුසල් හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@ruvin1322
@ruvin1322 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 2 ай бұрын
🙏🙏🙏
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 2 ай бұрын
🙏🙏🙏
@dilushafernando6254
@dilushafernando6254 2 ай бұрын
🙏🙏🙏
@ruvin1322
@ruvin1322 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@diuldeniya1260
@diuldeniya1260 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 25 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН