Dan Pama Wedeeda Ma (දැන් පමා වැඩීද මා) Mahesha Sandamali Official Music Video

  Рет қаралды 322,701

Music Plus Records

Music Plus Records

Күн бұрын

Пікірлер: 719
@MusicPlusRecordsOfficial
@MusicPlusRecordsOfficial 10 ай бұрын
Full Song Available On - band.link/DanPamaWedeedaMa
@MaheshaSandamali
@MaheshaSandamali 10 ай бұрын
මම ගායනා කරපු වෙනස්ම ගීතයක්.. ගොඩක් කාලයක් අරගෙන ගොඩක් ආසාවෙන් කරපු නිර්මාණයක්.. මගේ ගීත ආදරයෙන් වැළඳගන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.. මේ දෙන ආදරේට මිලියන වාරයක් ආදරෙයි…නිර්මාණය සාර්ථක කරගන්න වෙහෙස වුනු සියලු දෙනාට අප්‍රමාණ ස්තුතිය♥️🙏🏻
@malithiloshini772
@malithiloshini772 10 ай бұрын
❤❤ Love this song
@DANUSHKAPRIYADARSHANI-u3t
@DANUSHKAPRIYADARSHANI-u3t 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@DANUSHKAPRIYADARSHANI-u3t
@DANUSHKAPRIYADARSHANI-u3t 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@dimuthudissanayake1403
@dimuthudissanayake1403 10 ай бұрын
Oyage hodama song eka mek akki😊❤
@madhuwanthinawarathna8878
@madhuwanthinawarathna8878 10 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුඑවන් බලාපොරොත්තුවක් නැතුවත් මග බලාගෙන ඉන්න...... ow mn wage kawadawth eya mage wenne nathi bawa dana danama maga balan innawa........ 😔❤ hadawathatama kathakarana sinduwak.....
@UdeshAryan
@UdeshAryan 10 ай бұрын
මම ලියපු සිංදු අතරින් මමත් ආසම සිංදුවක් මේක 🤍✍️
@sandaaa-or4wi
@sandaaa-or4wi 10 ай бұрын
Harima lassanai e wachana.❤
@HimashaSewmini-dh7pm
@HimashaSewmini-dh7pm 10 ай бұрын
❤❤❤❤
@miyuguna9280
@miyuguna9280 10 ай бұрын
aiye udauwak karanna puluwanda.. math liyapu man visinma wachana gelapu sinduwak thiyenawa eke weradi thiyenawa nam hadala lassna voice ekak thiyena artist kenek ta eka sing karanna lesthi karala denna puluwanda aiye.. udauwak aiyage WA NB eka dennako...
@MaheshaSandamali
@MaheshaSandamali 10 ай бұрын
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 10 ай бұрын
ඇත්ත කියහන් අයියෙ. කොහෙන්ද පපු කැවුතු කීතු කරන වචන හොයාගත්තෙ වෙලාව රෑ 12.40යි මරු time එක 😒👍
@AkshaniOnline
@AkshaniOnline 10 ай бұрын
මේ සිංදුව ඇහෙනකල් ආදරේ කොච්චර සංකීර්ණද කියලා මට තේරිලා තිබ්බේ නෑ. මම හිතන් හිටියේ, ‘ආපහු එයි’ කියන බලාපොරොත්තුව ගිලිහුණාට පස්සේ සියල්ල අවසන් කියලා. සියල්ල අවසන් කියන හැඟීම මරණාසන්න එකක්. ඒ හැඟීම එක්ක තව දුරටත් ජීවත් වෙන්න අමාරුයි. මං ජීවිතේ අත අරින්න තීරණය කරේ ඒ නිසා. ඒත් මට දැන් තේරෙනවා... ප්‍රමාද වීම් කියන්නෙත් ප්‍රේමයේ පරිච්චේදයක් බව. දැන් මට බලාපොරොත්තුවක් නැතත්, ජීවිතේ අත නෑර ඉන්න හේතුවක් තියෙනවා. මොකද, දැං මං දන්නවා, ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට, බලාපොරොත්තුවක් නැතුව ම මග බලන් ඉන්න පුළුවන් බව! ස්තූතියි මේ සිංදුව ලියපු කෙනාට... ජීවිතේ අත නෑර ඉන්න හේතුවක් හැදුවට...! මේ comment එක කියවන කවුරුම හරි කෙනෙක්ට, කවදාහරි දවසක හැම බලාපොරොත්තුවක් ම ගිලිහිලා, හැමදේම ඉවරයි කියන තැනින් ජීවිතේ අත අරින්න හිතුණොත්... මේ පද පේළිය මතක් කරගන්න... ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට, බලාපොරොත්තුවක් නැතුව ම මග බලන් ඉන්න පුළුවන්...!
@sandunisaranga4514
@sandunisaranga4514 10 ай бұрын
@MaheshaSandamali
@MaheshaSandamali 10 ай бұрын
❤🙏🏻
@naveenwijethunga8557
@naveenwijethunga8557 10 ай бұрын
මෙ comment එක fb දැකල සිංදුව බලන්න ආවෙ.🙂👍
@sanduniperera3330
@sanduniperera3330 10 ай бұрын
@Chamo_life
@Chamo_life 10 ай бұрын
@DinithiVidusari-bf7jj
@DinithiVidusari-bf7jj 10 ай бұрын
මේ සින්දුව අහනකොට මතක් උනේ අහිශේකා විමලවීර. ගොඩක් තැන් වල එයාගෙ කටහඩ වගේ තමයි ඇහුනේ.❤
@lawyervibes
@lawyervibes 10 ай бұрын
Aththa
@kumudunijayamali3858
@kumudunijayamali3858 10 ай бұрын
Eka aththa...matath ehema hithuna
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 10 ай бұрын
ඔව් ඇත්තටම💯
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 10 ай бұрын
ඔව් ඒක ඇත්ත. මටත් ඒකම හැම තැනකදිම වගෙ දැනුනා ❤❤
@Nilsnka576
@Nilsnka576 10 ай бұрын
මටත් ❤
@malmeeweerakoon151
@malmeeweerakoon151 9 ай бұрын
ආදරේට පුලුවන් ඕන තරම් කාලයක් මග බලන් ඉන්න.. හැමෝටම තියනවා එක කතාවක් ජීවිතේ අමතක නොවෙන❤
@isuruabeysinghe5004
@isuruabeysinghe5004 10 ай бұрын
හැමෝටම තියෙනවා අමතක කරන්න බැරි මතකයක් ඒ මතකයන් හරිම වේදනාකරී.
@nilukasriya7662
@nilukasriya7662 10 ай бұрын
ඔව්. ගොඩාක් අයට අමතක කරන්න බැ රි දුක් බර අතිතයක් තියෙනව.
@mathsiseasy2024
@mathsiseasy2024 10 ай бұрын
අතීතය අමතක කරන්න බෑ ඒත් අපි හැමෝම පුරුදු වෙමු ඒ අතීතයේ ජීවත් නොවී ඒ අතීතය අතීතයක් විතරක්ම කරගන්න. එතකොට අපිට ජීවත් වෙන ටික කාලෙ ඇත්තට මූණ දීල ටිකක් හරි වේදනාව අඩු කරගන්න පුලුවන් වෙයි
@isuruabeysinghe5004
@isuruabeysinghe5004 10 ай бұрын
ඇත්ත
@nilminirashmika3868
@nilminirashmika3868 10 ай бұрын
Definitely ❤
@ShewonMadushani
@ShewonMadushani 9 ай бұрын
අතීතය අමතක කරලා ජිවත් වෙන්න උත්සහ කරන හැම වෙලාවකම තව තවත් අතීතෙටම ඇදිලා යන එක විතරයි
@perera3889
@perera3889 10 ай бұрын
අබී ගේ හඩ ට සමාන හඩක් ❤️❤️e
@thushanipremarathne6566
@thushanipremarathne6566 10 ай бұрын
අභී දක්ෂයි .හැබැයි මහේශා සඳමාලි ගායනා හැකියාව ඊට වඩා ගොඩාක් වැඩී හඬ හරිම මිහිරියි❤
@dilshan2095
@dilshan2095 10 ай бұрын
​@@thushanipremarathne6566 ගායක ගායිකාවන් කෙනෙක්ට වඩා තව කෙනෙක් දක්ෂයි කියන්න බෑ. කෙනෙක්ට කෙනෙක් වෙනස්
@thakshilavirajini1247
@thakshilavirajini1247 9 ай бұрын
ඕනේ තරම් කතා තියනවා මෙහෙම.. සමාජෙන් බනීවි ගෙදර අය දුක් වේවී කියලා හිතලා විදව විදව ඉන්න මිනිස්සු.. ලස්සන ආදරයක් හම්බ උනත් බැදිමක් තියන නිසා කොටු උන ජීවතයක් ගෙවන මිනිස්සු ඕනේ තරම් මම දැකලා තියෙනවා ...
@dilinikalugala9381
@dilinikalugala9381 7 ай бұрын
Eka aththa.
@hndilrukshi7095
@hndilrukshi7095 7 ай бұрын
මමත්...සමාජෙට බයේ හිතින් විඳවන ...
@Maduka_
@Maduka_ 10 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මඟ බලන් ඉන්න.. ♥️
@Nipunchamod207
@Nipunchamod207 10 ай бұрын
😊💯💗
@hansisandeepani4740
@hansisandeepani4740 10 ай бұрын
සීමාවන් නැතුවම 🥺
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 10 ай бұрын
බලපොරොත්තු ඔනි ඉන්න නම් නැත්තම් බලන් ඉදලා වැඩක් නැ 😢
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 10 ай бұрын
ඔව් ජීවිත කාලෙටම
@sewwandi141
@sewwandi141 10 ай бұрын
Aetta. Ehema tamai
@pabodpabasara399
@pabodpabasara399 10 ай бұрын
බිදුන හිත් තනිකමක මැරෙද්දිම, මතක කියන්නෙම අපායක්..
@tcmjayawardhana8596
@tcmjayawardhana8596 10 ай бұрын
මතක ඈත් කරල තනිකමට ආදරය කරද්දී ඒක තුල ජීවත් වෙද්දී ඒක හිතට ලොකු සැනසීමක් සතුටක් නිදහසක් ගේනවා.
@bashiruu5957
@bashiruu5957 10 ай бұрын
😢
@iroshanshorts
@iroshanshorts 10 ай бұрын
ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් එක්ක නෙමෙයි ඇවිදගෙන යන කෙනත් එක්ක 🥺❤
@lakmalipeiris4375
@lakmalipeiris4375 10 ай бұрын
😢
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 10 ай бұрын
ඇත්තටම 👍 ❤ලස්සනයි comment එක ❤️
@khan_20236
@khan_20236 10 ай бұрын
ඔයා ආදරේ විරහව හොදට විදපු කෙනෙක් වගේ හිතෙනවා මටනම්, ලැබෙයි දවසක හොද ප්‍රේමයක් !!
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 10 ай бұрын
දන්නවද ආදරේ නීතිය රිදුනු තරමට දැනෙනවා.. ඇතැම් විට, දැනුන තරමට රිදෙනවා.. මොකද සදාකාලික ප්‍රේමයක් නම් කවද හරි අත් හැරෙනවා.. එදාට මහමෙරක් දුක දැනෙනවා... අඬන්නට බැරි හදවතුත් පපුව ඇතුලෙන් ඉකි ගසනවා. දරාගන්නට සිතා සමහරු දැවෙන ගිනි පුපුරු මැද්දෙන් සොබාදහමට බැඳෙනවා... කඳුළු නොපෙනෙන ඇස් කෙවෙනි තිබුනත් පපුව ඇතුලෙන් මැරෙනවා.. එත් මැරි මැරිත් සමහරු හිනාවම පුදනවා... තනිය තනි නොතනියට මහ කැළේ හඳ තියෙනවා. ඒත් ප්‍රේමිය ආයෙ ආයෙම නුඹව මට මැවෙනවා. එහෙම තැන්වල ආයෙ ආයෙම පපුව හොඳටම අඬනවා.. • • • @Madhusankha Dilshan 🫂
@warna85
@warna85 9 ай бұрын
අනේ මෙහෙම ලියන්න එපා .අසීමිතව දරාන උන් සීමා බිඳ වැටෙනවා 🥺
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 9 ай бұрын
@@warna85 හිත ඇතුලෙ පුපුරු ගහන වේදානාත්මක කතා මේ විදියට හරි ලියල පිට කරන්න ඔනි මිත්‍රයා...මොකද මේව හිරකරගෙන ඉදල දුක් විදල පිස්සෙක් වෙලා සියදිවි නසාගන්න මට බෑ.🥹❤️‍🩹
@slthinkzone1807
@slthinkzone1807 5 ай бұрын
nuwaragedara
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 5 ай бұрын
@@slthinkzone1807 🔥
@SrimaliPathirana-ej8sj
@SrimaliPathirana-ej8sj 5 ай бұрын
❤❤❤❤❤❤
@redhummer8166
@redhummer8166 Ай бұрын
ඇහිදිමින් අතීතයෙ තැනින් තැන තිබූ සිනා......
@dewminichathurangani8570
@dewminichathurangani8570 10 ай бұрын
"ඇත්තටම ආදරෙ කරපු මිනිස්සුන්ට පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න " 🥺❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 10 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai sinduwa
@chandramalkanthi2892
@chandramalkanthi2892 10 ай бұрын
Eka parata wediya ahapu.aya😋😋😋koo
@UdeshAryan
@UdeshAryan 10 ай бұрын
අවාසානයේ ඔවුන් ප්‍රේමයේ තුන්මං හන්දියකින් දෙපසට හැරි ගියෝය ! උදේෂ් ආර්‍යන් ✍️
@VlogswithSubo
@VlogswithSubo 10 ай бұрын
"ඇතැම් ප්‍රමාදවීම්.., ප්‍රේමයේ පරිච්චේදයක් වන බැවින්.., නුඹට නොපෙනෙන ඉසව්වක හිද.., නුඹ දෙස බලා හිදිමි... බැස ගිය පසුත්.., අහසකට හැකිනම්..., සදක් වෙනුවෙන් කවි ලියන්නට.., ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුලුවන්....., බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න......." ඒක හරි ලස්සන වචන ටිකක්... හිතක පරණ මතක අවුස්සන්න පුලුවන් ඒ වචන වලට.... ඒ හැගීම විදින මිනිස්සුන්ට මේක හැගීම් පිරුනු මායාකාර වචන ටිකකින් හැදුන ලස්සනම සිංදුවක්.....❤️
@DuleekaDeshappriya
@DuleekaDeshappriya 9 ай бұрын
❤❤❤
@Sachinie11.2
@Sachinie11.2 10 ай бұрын
පලවෙනි පාර අහද්දිම ඇස් දෙකට ඉබේටම කදුලු ආව.විඩියෝ එක බලද්දි ඒ හැඟීම දෙගුණ තෙගුණ වෙනව .හරිම ලස්සනයි ❤
@deepanikarunarathna
@deepanikarunarathna 10 ай бұрын
කිසිම හැඟීමක් නැතිව හිස්කමින් පිරිච්ච හිතකින් ඇහුවත්, ඒ තනුව, ඒ ගැයුම හිත ඇතූලෙන්ම පාරනවා.. ලොකූ දුකක් එක්ක.. ඇයි කියන්නවත් තේරෙන්නෙ නැතිවම.. ❤
@Avishkaravindhumalipa
@Avishkaravindhumalipa 10 ай бұрын
සත්තයි....ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න...ඒක ඇත්ත...මං තාමත් කවමදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලන් ඉන්නවා...මැරෙන තුරාවටම මග බලන් ඉදීවි...😢😢
@chanukathisaru
@chanukathisaru 10 ай бұрын
😢
@chanukathisaru
@chanukathisaru 10 ай бұрын
🥺
@navi2513
@navi2513 10 ай бұрын
මමත් එහෙම ජීවිත කාලයම එයා වෙනුවෙන් බලන් ඉන්නව කියල දැඩි තීරණයක හිටියා.ඒත් කාලයක් යද්දි තේරුණා මාව වටින්නෙ නැති කෙනෙක් වෙනුවෙන් මගේ කාලයත් කැප කරල බලං ඉන්න එක අපරාදයක් කියලා.පස්සෙ මං, එයා නැති කර ගත්තෙ කාටත් වඩා එයාට පණ වගේ අවංකව ආදරේ කරපු කෙනෙක්වයි මට නැති උනේ මාව රවට්ටපු මගේ අගයක් නොතේරෙන කෙනෙක්ව කියල හිතල හිත හදා ගත්තා. ඔයාටත් කාලයක් යද්දි එහෙම හිතේවි. හැබැයි එයාලට දවසක් එනවා කරපු වැරැද්ද තේරිලා අපිව හොයන අන්න එදාට මං එයා දිහා හැරිලවත් බලන්නෑ.
@chanukathisaru
@chanukathisaru 10 ай бұрын
@@navi2513 ආදරේ කරපු කෙනෙක් නම් ඔයා කියන දේ හරියටම හරි ආයෙ හැරිලවත් බලන්න එපා ඒත් තප්පරයක්වත් ආදරේ කරල නැතුව දුරින් ඉදන් ලගින් ඉන්න අය නැද්ද 🥺🥺
@nethmiroshiniranasinghe7571
@nethmiroshiniranasinghe7571 10 ай бұрын
Mth.. mn dnnw kwdwth enne n kiyl.. eth bln innw 🥺
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 10 ай бұрын
මම අහපු ලස්සනම සිංදුවක්🥺හදවතටම දැනෙනවා❤
@Nipu682
@Nipu682 10 ай бұрын
මේ වගේ ඒවා තමා treanding එන්න ඕනේ.... ❤
@himane9590
@himane9590 10 ай бұрын
“මඟ පමාව මගේ තමා.. 😔 සංසාරේ හමුවේ නම්... හිමිවෙන්න මතු මගේ වෙලා...” 🙏🏻🥹❤️‍🩹
@nilminirashmika3868
@nilminirashmika3868 10 ай бұрын
❤🎉
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 6 ай бұрын
ගොඩක් ලස්සන හඩක්......ඒ වගේම හොද තේරුමක් තියන ගීතයක්....මං පලවෙනි වතාවට ඔයාගෙ හඩ ඇහුවෙ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආස හිතුනෝ.............❤❤❤❤❤❤❤
@shamalipriyangika5875
@shamalipriyangika5875 4 ай бұрын
හරිම ලස්සනයි 👌 ❤️💐
@sandamalinanayakkara6093
@sandamalinanayakkara6093 10 ай бұрын
නිරෝශා විරාජිනිය මේක ගයන්නේ වගේ එකක් ආවා මට..ලස්සනයි
@upekshasammani1456
@upekshasammani1456 10 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න❤
@sachiwijesinghe631
@sachiwijesinghe631 10 ай бұрын
ඔව්❤ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුළුවන් බලාපොරොත්තුවක් නැතත් මග බලන් ඉන්න.එහෙම බලන් ඉන්න මිනිස්සුන්ට අන්තිමට හම්බෙන්නෙ එයි කියල බලන් හිටපු මිනිසුන්ටත් වඩා හොදම දේවල් ❤
@RidmiNethurandi
@RidmiNethurandi 10 ай бұрын
මේ.සින්දුව ගොඩක් ලස්සනයි.මෙක හිතලා බැලුවෝත් මේලෝකේ ජිවත් වෙන කාගෙම හරි ජිවිත් කතාවක්.බලාපොරොත්තුවක් නැතුව.ආදරේ වෙනුවෙන් එක හැගිමක් මතකයක් වෙනුවෙන් අවංකව ආදරේ කල කෙනෙක්ට පුලුවන් බලගෙන ඉන්න ජිවිත කාලෙම උනත්...❤❤❤
@Subhash_Dickwella
@Subhash_Dickwella 7 ай бұрын
මග බලන ආදරයක් හැම කෙනෙකුටම තියෙනව .. ඒක කවදාකවත් හමුවෙන්නෙ නෑ. එහෙම ජීවිත ඒකාකාරීයි. ඉතාමත් ගැඹුරු ගායනයක් වගේම ඊටම ගැලපෙන සංගීතය .. පද රචනය අතිවිශිෂ්ඨයි .සුබ පැතුම්
@wikkramaarchchi930
@wikkramaarchchi930 7 ай бұрын
පිහි තුඩකින් ලියපු ගීතයක්.ඇහෙන වාරයක් ගානෙ පපුව හීරෙනවා....මේ හඩ ඇහුවෙත් අද.කටහඩක් නෙවෙයි හී තුඩක්.❤
@asankarathnayaka9326
@asankarathnayaka9326 8 ай бұрын
මෙ සින්ශුව 100 වතාවක් ඇහුවා මටම කිව්ව වගෙ කොච්චර ඇහුවත් පලවෙනි වතව අහනව වගෙ ඩැනෙනවා වැඩි වැඩියෙන් මිනිස් සිත් සුදපත් කරන්න හැකි වෙවා අබි වගෙම හඩවතට ඩැනෙන්න ගයන කරනවා
@SakuniMaleesha
@SakuniMaleesha 10 ай бұрын
"ප්‍රේමය සුව නොවන රිදුමක්"..!❤️‍🩹
@MaheshaPrabodhini
@MaheshaPrabodhini 9 ай бұрын
Lassanai akki sinduwa wagema oyath.hithata denunuma thena"sansare hamu we nam himi wanna mathu mage wela" kiyana kotasai.thawath me wage sindu godak oyage hadin ahanna lebewa kiyala prarthana karanawa.mata godakma sathutui akki oyage nama "mahesha" mageth nama mahesha adarei hemadama oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@purnima_sandeepani
@purnima_sandeepani 7 ай бұрын
හරිම ලස්සන සිංදුවක්.මම ආසම විදිහෙ එකක්.ඔයාගෙ කටහඬට මම හරිම ආසයි.ඇත්තටම හරිම ලස්සනයි .මේ music, lyrics හදවතට තදින්ම දැනෙනවා.මේ වගේ හැඟීීමක්❤️❤️❤️❤️❤️
@MadukaAmarasinha
@MadukaAmarasinha 9 ай бұрын
කාලෙකට පස්සේ අහපු ලස්සනම ගීතයක් මම මේක ඇහුවේ අද 2024/02/14 උදේ පාන්දර අහපු පලවෙනි සහ ලස්සනම පද රචනය මුළු හිතම පිරුන වගේ දැනුනා ලියපු ඔබටත් ගයපු ඇයටත් තනු නිර්මාණය කල අයටත් බොහොම පින් මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධයීර්යය ලැබේවා
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 10 ай бұрын
ඒ වචන 🥺 හඬ ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ 🥰 සමහර තැන්වල නිරෝෂා විරාජිණීගෙ හඬ වගේ ඇහුණා මේකෙ ❤️ හරි ම ලස්සන නිර්මාණයක් 🥺
@zentv_official1
@zentv_official1 10 ай бұрын
Lyrics video එක මගෙන්.❤
@Nethugirl1407
@Nethugirl1407 10 ай бұрын
මහේශා අක්කාගේ voice එක අභිශේකාගේ වගේ💗 ගොඩක් තැන් වල ඇහුනේ එහෙම🙂 ticktock එකෙන් ඇහිලා youtube එකේ search කරේ. එතකම්ම හිතාගෙන හිටියේ අභීගේ සින්දුවක් කියලා!!!! ඇත්තටම මාරම ලස්සනයි සින්දුව🥺❤️ ඔව් ඇත්තටම ආදරේ කරපු අයට කිසිම බලාපොරොත්තුවක් නැතුව බලාගෙන ඉන්න පුළුවන්🥺💕 පෞද්ගලිකව මම ඒක අත්දකින සහ විශ්වාස කරන දෙයක්🥺💗
@shashiprasani8552
@shashiprasani8552 7 ай бұрын
හරිම මිහිරි ආදරණීය හඬක් ඔයාට තියෙනවා. ලස්සන ගීතයක් ඒ වගේ හඬකින් ඇහෙද්දි භාවනාවක් වගේ. තවත් ලස්සන නිර්මාණ කරන්න. ඔයාට තෙරුවන් සරණයි! මහේෂා...❤️❤️❤️
@subodhamadhavi1023
@subodhamadhavi1023 8 ай бұрын
බලාපොරොත්තුවක් නැතුවම මග බලාගෙන ඉදල හිතේම මැරිල ගිය ආදර කතා කොච්චර ඇතිද මේ ලෝකේ. හරිම ලස්සන වචන වලට ඒකටම හරි හරියට ගැලපෙන තනුව... ඒ ඔක්කොම පරදන ඔබේ මිණි කිංකිණි කොවුල් සර.. ආදරෙයි නංගා...බුදු සරණයි..
@SrimaliPathirana-ej8sj
@SrimaliPathirana-ej8sj 5 ай бұрын
ලස්සනම සින්දුවක්.ඔවු ඇත්තටම එක හරි...
@navodividarshana454
@navodividarshana454 9 ай бұрын
හිතට මාර විදිහට දැනුනා හරිම ලස්සනයි අක්කේ ඔයාට බුදු සරණයි ☸️🙏🙏❤❤
@Yenulisahanya
@Yenulisahanya 3 ай бұрын
හරිම ලස්සනයි ...
@amarawickrama
@amarawickrama 10 ай бұрын
රාත්‍රිය මනරම් කියා වගේම ලස්සන ගීතයක්, ප්‍රේමය සුව නොවන රිදුමක්..!
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 ай бұрын
මහේෂා අක්කි Song එක පට්ටම ලස්සනයි 😍🥰👌 ඔයාගෙ Voice එක අහිශේකා මිස්ගෙ Voice එක වගේමයි 😃😍👌❤️
@Egadeon
@Egadeon 10 ай бұрын
trending #1 වෙන්න ඕනේ සින්දු 😌
@deshaninavodya2618
@deshaninavodya2618 10 ай бұрын
පමා වී මුණ ගැසුණු....පෙම් ස්වරය ගළපන්න.... සංසාරේ මුණගැහුණු අපිට........ආදරේ කියන්නෙම වියරුවක්...❤❤
@Deshaa_R
@Deshaa_R 10 ай бұрын
රාගාශ්‍රිත ගීතයක් නියමයි ❤❤❤
@tharushikakaushani2368
@tharushikakaushani2368 10 ай бұрын
බහාර් ද රාගය?
@awanthijayasekara1873
@awanthijayasekara1873 10 ай бұрын
I was thinking the same❤️
@lalithpradeep9485
@lalithpradeep9485 5 ай бұрын
හරිම ලස්සන ගිතයක්.ආශාවෙන් ඇහුවා…!
@thilankanayomimallikarachc9418
@thilankanayomimallikarachc9418 9 ай бұрын
හරිම ලස්සනයි.... හරිම ලස්සන පද... ආදරය .. හැමදාම පමා වැඩිද.. "පායා එන්න" මගේ සිංදුව අහපු හුගක් අයත් මට කතා කරල කිව්වා ඒක එයාලගෙ ජීවිත කතාවමයි කියලා. මේ සින්දුවනම් ලාංකේය ගීත කලාව අයේම ලස්සන පැත්තකට යන බව පෙන්නනවා.. සුභ පැතුම්
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 9 ай бұрын
Wedanakari susumak wage...manda pama hithata danuna❤❤❤
@ShashikalaKaushalya-op2vw
@ShashikalaKaushalya-op2vw 7 ай бұрын
lassanai akki voice aka 💜💜
@shalu3305
@shalu3305 9 ай бұрын
Abishekage katahadamai ahune❤❤
@vhtpresent
@vhtpresent 9 ай бұрын
සුපිරියි..... sis. 👍👍👍. Booooooooooooooom💣
@dinushamadushani7927
@dinushamadushani7927 10 ай бұрын
ඇස් දෙකට කදුලුත් ආවා.........❤❤❤
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 10 ай бұрын
වෙලාව රෑ 12.40යි මං ආදරේ කරලත් එයාට දවසක මාව අතාරින්න වෙනව කියපු එයාට ඒත් මැරිගෙන ආදරෙ කරන මට හරී ශෝක් වෙලාවක මේක සෙට් වුනේ 😢😢😢😢 වහ තිබ්බ නම් බීල මැරෙන්න පුලුවන් 😢
@gihamendis4018
@gihamendis4018 9 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මඟ බලන් ඉන්න.. ❤️‍🩹🍃
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 9 ай бұрын
ප්‍රේමයේ විරහව මෙච්චරටම ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන්ද .... හරිම මිහිරි ගීතයක්
@akashsachinthana5240
@akashsachinthana5240 10 ай бұрын
Melody music lyrics singing mastering පිස්සු combination එකක් මේකනම්....😭❤️
@SanduniYapaMudiyanselage-tp6tj
@SanduniYapaMudiyanselage-tp6tj 10 ай бұрын
Aiye oya🥺
@dilshanchanaka9163
@dilshanchanaka9163 10 ай бұрын
අති විශිෂ්ටයි අක්කෙ. ❤🎉😊 නොහිමි හීන අහනවා දැන් පමා වැඩිද මා❤
@dgdilanmadushanka3062
@dgdilanmadushanka3062 9 ай бұрын
Mn asama song ekk.❤❤❤🥰 hrima lssnai. Mn mulinma ahaddi hituwe me abhi ge sinduwk kiyl.😮.
@HeshithaDilshan
@HeshithaDilshan 9 ай бұрын
ඒ වචන ඒ හඩ ඒ තාලය.... ඇත්තටම මාරයි ♥️♥️♥️♥️♥️
@lifewithaash1288
@lifewithaash1288 10 ай бұрын
හරිම ලස්සනයි ❤
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 9 ай бұрын
මොනව කියන්න ද කියලා හිතාගන්නත් බෑ.. දැනෙනවා හදවතටම ❤
@SKHettiarachchi
@SKHettiarachchi 10 ай бұрын
අත්තටම ලස්සනයි. අද සමාජයේ බොහොමයක් මේ තරම්ම මනසිකව විදවනව. මිනිස්සුන්ට පෙන්න හිනාවෙලා හිටියට හදවතින් විදවනවා. ❤❤️❤️👍👍👍
@NadunEranga-f3c
@NadunEranga-f3c 10 ай бұрын
දැහැනකට සමවැදුනා වගේ. මාරම ලස්සනයි. ඒ වචන, ගායනය, සංගීතය❤❤❤
@MaheshaSandamali
@MaheshaSandamali 10 ай бұрын
@sakunisakuni3506
@sakunisakuni3506 10 ай бұрын
Lassnai ane .niyama adarshayak akke oya dila thiyenne..papuvatama vadina eka.❤
@shashinisaubhagya
@shashinisaubhagya 10 ай бұрын
සංසාරෙ හමුවේ නම් හිමිවන්න මතු මගේ වෙලා...🥺♥️මාර ලස්සනයි අක්කෙ song එක♥️😍🥺
@wbsithumsandeepanafernando9580
@wbsithumsandeepanafernando9580 10 ай бұрын
සඳ 🌙🤍 සඳ දුටු දින ලියවුණු කවි තවමත් සිත සනසයි සඳ මතුදින බැසයනු දැන ලියවුණු කවි එමටයි බැස ගියමුත් සඳ වෙනුවෙන් තවමත් කවි ලියවෙයි දහසක් තරු දුටුවත් ඒ පුන්සඳ සිත විමසයි SITHum
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 10 ай бұрын
නොහිමි හීන අහනවා දැන් පමා වැඩීද මා ✨️💗
@ceylawo
@ceylawo 9 ай бұрын
Harima lassnai akke.k.s chithrage sinduwak ahuwa wage...puduma lassnai meka nm anee...u hada bhawanawak wage...koheda ane mecchara daws hitiye oya...supiri handa akke...me wage nirmana karanna tawa..
@dhananjidilsara4391
@dhananjidilsara4391 10 ай бұрын
❤❤❤Aththatama adare karapu miniskirts puluwan balaporoththuwak nathiwa maga balan inna ❤❤❤
@BHAGYA_417
@BHAGYA_417 10 ай бұрын
සුපිරි විරහව හොදට ම දැනුන ලස්සන ගීතයක්😊❤
@chemuwijesekara-lq1sk
@chemuwijesekara-lq1sk 9 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුළුවන් ..... බලාපොරොත්තුවක් නැතුවම මග බලන් ඉන්න ... I feel it ❤️🕊️
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 10 ай бұрын
අභිගෙ හඩ වගෙ ආසාවෙන් අහන් ඉදියා ලස්සනයි අනෙ ඉස්සරහටත් මේ වගෙ තව ලස්සන සිංදු කරන්න
@sripalik2010
@sripalik2010 9 ай бұрын
❤❤❤දැනෙනවා...😢
@humaned99
@humaned99 10 ай бұрын
නියමයි... අභිශේකට පස්සෙ ආදරයේ සියුම් තැන් හොයන් හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන අපූරුව, අගයන්න වචන මදි.... නියමයි...ඔවු ඇත්තටම නියමයි..නුඹට ජය... " ඔවු ඇත්තටම ආදරය කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවත් මග බලන් ඉන්න..."
@agritrips9574
@agritrips9574 10 ай бұрын
ලස්සන වචන ටිකක්, ඒ වගේම melody එක voice එක Amazing ❤🥺🥺😘😘 best of luck mahesha akka❤️❤️❤️❤️❤️❤️😘😘
@minoraattanayakege6387
@minoraattanayakege6387 10 ай бұрын
අභීගේ වගේ හඩ ලයාන්විතයි. හෙමින් ලස්සන ගමනක් යන්න.💐💐💐
@ShashinkaMihirani
@ShashinkaMihirani 10 ай бұрын
balaporoththu nathuvama maga balagena inna puluvan aththatama adare karapu ayatamai❤❤❤❤
@janeeshamanika
@janeeshamanika 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉
@Rojiii7020
@Rojiii7020 10 ай бұрын
මාරම ලස්සනක්💐
@smilingmind1963
@smilingmind1963 6 ай бұрын
ඒක නම් හිත හිරිවට්ටන සිංදුවක්.🥺
@gayaniidoosha
@gayaniidoosha 10 ай бұрын
අන්තිම වචන ටික ❤
@samankumarage-n8q
@samankumarage-n8q 10 ай бұрын
සංසාරේ හමු වේනම්... හිමි වෙන්න මතු මගේ වෙලා....❤❤
@harshisenadhira1097
@harshisenadhira1097 10 ай бұрын
" ඇත්තටම ආදරය කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලාගෙන ඉන්න "
@nilangapiyumal8700
@nilangapiyumal8700 6 ай бұрын
හිත් පිරූ විඩා ගෙවා සෙනෙහසක් ලැබේ සිතා නෙත් වැසූ කඳුලු සලා හිත් තුටින් පිරේ සිතා මුලු ජීවිතේ පැතු ආදරේ ඇයි දැණුනෙ මට නුඹයි කියා.... එකම මඟකටයි හිතා ඔය අතින් තදින් බදා ගිය පසුත් දුරක් ගෙවා දුටුවෙ නෑ නුඹේ හිනා සංසාරයේ පැතු ආදරේ ඇයි දැණුනෙ මට නුඹයි කියා.... දැණුන පසු දුරයි කියා මෙය නොවේ මඟයි කියා කී නමුත් එ කාරණා නුඹ නැතේ සවන් යොමා මෙය නම් නොවේ පැතු ජීවිතේ දැන් නුඹ පමා වැඩියි තමා....... ❤
@sandunthilakaratne0720
@sandunthilakaratne0720 10 ай бұрын
අහපු පළවෙනි සැරෙන්ම හිතට තදින්ම කාවැදුනා. ❤
@WasanthiWasanthi-l3w
@WasanthiWasanthi-l3w 10 ай бұрын
❤ ලස්සනයි
@Sanduu-gz7lz
@Sanduu-gz7lz 10 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුලුවන් බලාපොරොත්තුවක් නැතුවම මඟ බලන් ඉන්න ❤🙂
@maheshalakmali4406
@maheshalakmali4406 10 ай бұрын
මේ ගීතය අහනකොට අභී ව මතක් උනේ.. ඒ වචන හැගීම් මේක බලන්නෙ නැතිව ඇහුවනම් අභීගේ කියලා හිතෙනවා. මහේෂා ගේ හැකියාවන් අතරෙ දැක්ක වෙනස්ම දෙයක්. හරිම හැගීම් දනවන විදියට ගායනා කරා. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගායිකාවක් වෙයි දවසක😍❤සුභ පතනවා ඉදිරියට ලස්සන හොද වැඩ කරන්න හැකිවේවා කියා❤
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 9 ай бұрын
හරි ම ලස්සන යි කියන්න වචන නැහැ ඒ තරම් හදවතට දැනුනු.. සුභ පැතුම් ❤️❤️❤️
@hirunihiruni8826
@hirunihiruni8826 10 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤😂
@vinodanisamarakoon4643
@vinodanisamarakoon4643 10 ай бұрын
Balaporoththuwak nethiwa maga balan inna puluwan eththama adare kara ayt vitharai.....
@dreams8446
@dreams8446 10 ай бұрын
ලස්සනයි 😌🥺🎧
@SujeeWeerasinghe
@SujeeWeerasinghe 10 ай бұрын
භාවනාවක් වගේ
@MalkiWickramasinghe-xo1dl
@MalkiWickramasinghe-xo1dl 10 ай бұрын
❤❤ ඒක ලස්සනයි
@hansi1148
@hansi1148 10 ай бұрын
නිහඬව ආදරය සගවාගත්.. හදවතක් කතා කරන සුයාමයක්...❤
@shaminithusharika1805
@shaminithusharika1805 9 ай бұрын
"ප්‍රේමය සුව නොවුන රිදුමක්" ❤❤
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,2 МЛН
Adare | ආදරේ - Thisara Weerasinghe ( Official Music Video )
5:00
Thisara Weerasinghe
Рет қаралды 860 М.