Uresha Ravihari - Oba Kothanada (ඔබ කොතැනද) Official Music Video

  Рет қаралды 1,316,307

Uresha Ravihari

Жыл бұрын

Uresha Ravihari by Oba Kothanada
Listen "Oba Kothanada" on Everywhere!
► vyd.co/ObaKothanada
Listen On Spotify : spoti.fi/42992hn
Listen On Apple Music : apple.co/3MIUz5Q
Listen On Amazon Music : amzn.to/43uH54A
Listen On Deezer : bit.ly/3ovNOwp
Listen On Tidal : bit.ly/43A5C8y
"Oba Kothanada" Available on TikTok
► vt.tiktok.com/ZSLLsyaGF/
Subscribe for more on KZbin
► www.youtube.com/@UreshaRavihariOfficial
Follow Uresha Ravihari on Social
Instagram : uresharavihariofficial
Facebook : uresha.ravihari
Spotify : spoti.fi/3C2th5D
Apple Music : apple.co/3oDdUxr
Lyrics
[Chorus]
ඔබ කොතැනද මා මෙතනයි
මා කොතැනද ඔබ එතනයි
අහන්න මේ ඇහුනාද
චන්ද්‍රයා වගේමයි ඔබ...
[Verse 1]
කින්නරියන් අතර
මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින
සැමියෙක් උනේ කිමද
මට විතරක් නමට
තැන් තැන රහස් ඇයි මට...
[Pre Chorus]
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට
වඩා කලුවර
සැනසීමක්ය මට අද...
[Chorus]
ඔබ කොතැනද මා මෙතනයි
මා කොතැනද ඔබ එතනයි
අහන්න මේ ඇහුනාද
චන්ද්‍රයා වගේමයි ඔබ...
[Verse 2]
අමාවකයි අහස
අමතක නැ මතක
කොහේද වැරදුනේ හිතට
ලෝකෙට හොද නමට
සාක්කි ඇති පතක
ලියවිල්ලක් මට කුමට...
[Pre Chorus]
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට
වඩා කලුවර
සැනසීමක්ය මට අද...
Credits///
♪ Preformed by - Uresha Ravihari
♪ Written by - Dilan Gamage
♪ Composed & Music Produced - Udara Samaraweera
♪ Guitars & Banjo - Buddhika Perera
♪ Mixing & Mastering - Audio Town Studios
Video Production///
♪ Video Director - Charuka Dushyantha
♪ DOP - Srinika Liyanage
♪ Assistant Director - Kalitha Rumesh
♪ Production Desinger - Rangana Senanayake
♪ Edit & Colorist - Charuka Dushyantha
♪ Art Department - Mithila Kumara, Sameen Balasooriya
♪ Still Photography - Roshan Chathuranga
♪ MUA - Lasith Amarabandu
♪ Production Manager - Osada Sachen
♪ Costume - Ajith Gamage
♪ Voice Over - Dinithi Liyanage
♪ Camara Asst - Susantha Kappatigoda, Kushan Epaarachchi, Samantha Ariyapperuma
♪ Cast - Gayantha Wickramathilake, Nadeesha Hemamali, Dasuni Navodya, Srimathi Heenatigala, Rienzie Fraser
Music Video by Uresha Ravihari performing Oba Kothanada. © 2023 Uresha Ravihari Music, under exclusive license to Asian Music Records, a division of Asian Music Group.

Пікірлер: 3 094
@RedEyeProductionsLK
@RedEyeProductionsLK Жыл бұрын
ගොඩක් ආසාවෙන් කරපු Music Video එකක් හොද නරක කියන්න අමතක කරන්න එපා❤
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
😍😍☺️
@nawodya492
@nawodya492 Жыл бұрын
අයියේ ඔයගේ music video හරිම ලස්සනයි. ❤️😍.. මේ music video ekth harim lassni 🎧❤️
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
Video එක අනියම් ප්‍රේමයක්...ඇයි එතකොට ගායිකාව හිනා වෙවී සින්දුව කියන්නේ?මෙහෙකාරිය කියන එකක්ද?ලමාතැනී කියන එකක් ද?සමවෙන්න.ගැලපීමක් නැති හින්දා අහන්නේ.
@SajiniNehansa
@SajiniNehansa Жыл бұрын
අමුතුම වයිබ් එකක් ඒක ❤
@rasanjijayathilake6220
@rasanjijayathilake6220 Жыл бұрын
හරිම ලස්සනයි සංකලනය ❤️
@SashikaNisansala
@SashikaNisansala Жыл бұрын
අපූරු නිර්මාණයක් උරේෂා අක්කේ...❤️ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම් 👏
@UreshaRavihariOfficial
@UreshaRavihariOfficial Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤
@keshankavinda41
@keshankavinda41 Жыл бұрын
ආදරෙයි ඒ අහිසකකමට........
@tharangakumara8201
@tharangakumara8201 Жыл бұрын
චන්ද්‍රා පායන්න එකෙන් පසුව දුටු ලස්සනම එක
@prageethbandara5381
@prageethbandara5381 Жыл бұрын
අක්කෙ ඔයාගෙත් අලුත් ලස්සන නිර්මාණයක් ඕන අපිට අහන්න. 😊
@viki513
@viki513 Жыл бұрын
"චන්ද්‍රා පායන්න" සිංදුව මතක් උනා ඔබ තුමියගෙ..♥️🤗🙏🥳
@himashideepika205
@himashideepika205 Жыл бұрын
කොච්චර මොන තරම් ලස්සන ගෑනියක් පිරිමියෙක් ට ලං උනත් තමංගෙ කසාද ගෑනු කෙනාට තියන තැන නෑ... සෙක්ස් කරන්න තියන ආසාවට උවමනාවට ලං උනා ට පස්සේ ඒ දේවල් කර ගත්ත ට පස්සේ පරිමින්ට ආපහු ඇත්තටම ආදරේ කරපු තමන්ගෙ නෝනවම ඕන වෙනව.. මෙී සින්දුව අද සමාජේ අයට හොඳ ආදර්ශයක්...❤️
@HeshanWeerasinghe-b6p
@HeshanWeerasinghe-b6p 7 ай бұрын
Mmm
@shashinirikshala
@shashinirikshala 4 ай бұрын
True 💯
@duelcomusic7666
@duelcomusic7666 Жыл бұрын
මගේ අතින් ලියවුනු අලුත්ම ගීතය... මේ වැනි අත්දැකීම් විදින මිනිසුන් කොතෙක් නම් මේ මහ පොලොවේ උඩ සුසුම් හෙලනවා ඇත්ද?? මේ ගීතය ගැන ඔබේ අදහසත් කියාගෙනම යන්න.. ❤ ✍ ඩිලාන් ගමගේ
@ruwandisubani5353
@ruwandisubani5353 Жыл бұрын
ලස්සනයි 👍❤️
@malkanthihewagama8546
@malkanthihewagama8546 Жыл бұрын
සමාජයේ අහන දකින සිදුවීමක්....තුන් වැනියෙක් නිසා බිදුනු වැලපෙන සිතක්...
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
සුපිරි වැඩක්...good luck..🤗❤
@subashiniperera9319
@subashiniperera9319 Жыл бұрын
වේදනාව සුන්දරව රචනා කරලා.❤
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
සුපිරි
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa Жыл бұрын
Mage nangi Uresha❤️Godak dawasakin ahapu lassanama sinduwak ❤️charuka mallige lassana video ekak❤️music / lyrics harima lassanai🌹me song eka Trending 1 wenakal mama balan innawa🌹Budusaranai🙏
@erishaerisha377
@erishaerisha377 Жыл бұрын
Oya hari nihathamani kenek
@UreshaRavihariOfficial
@UreshaRavihariOfficial Жыл бұрын
අනේ අක්කි බොහොම ස්තූතියි❤
@rukshikakalhari3789
@rukshikakalhari3789 Жыл бұрын
ඒ ගීතය තුල පුදුමාකාර වේදනවක් හැංගිලා තියෙනවා .ඒ වේදනාව නදීශා හරි අපූරුවට පෙන්නුම් කරනවා.....උරේෂගේ හඩ කොහොමත් භාවනාවක් ❤
@e-swarnakula4651
@e-swarnakula4651 Жыл бұрын
Supiriyak bro...
@spwanasinghe2053
@spwanasinghe2053 Жыл бұрын
ඔව් නදීෂා මාරම දක්ෂයි ❤
@hsanthimeepala4913
@hsanthimeepala4913 Жыл бұрын
7
@Pramodi328
@Pramodi328 9 ай бұрын
​@@spwanasinghe2053ය්ය්ය්ය්ය්ය්ය්වූඌඌඋද්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ප්ංංංංංංෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆාආආඅබ්බ්බ්බ්බ්බ්බ්ෆ්ග්ග්ග්ග්ග්ග්ඝ්‍ය්ය්ය්ය්ය්ය්ය්ප්න්න්න්න්න්න්න්ව්ක්ක්ක්ඩ්ංංංංංංංඤ්ක්ක්කක්ද්ණ්න්න්න්න්න්න්ංව්ව්ව්ව්ව්ව්ව්ක්න්න්න්න්න්න්න්ක්මක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
@suhan1448
@suhan1448 Жыл бұрын
නදීශාගේ රංගනය ට.. ❤️❤️අතිවිශිෂ්ටයි..
@himasha5664
@himasha5664 Жыл бұрын
නදීශා❤ අම්මෝ එයා පුදුම ලස්සනයි ඒ ඇදුමට දැන් ඉන්න නිලි හාල් කෑලි වලට හැරෙන්න වත් බෑ නදීශාගේ එක බැල්මකට මාරම ලස්සනයි වීඩියෝ එකනම් 💕💕💕
@AnushaWathsala
@AnushaWathsala Жыл бұрын
Maara ලස්සනයි සිංදු wa
@AnushaWathsala
@AnushaWathsala Жыл бұрын
Kiyanaa wachana na.කලෙකින් awa නිර්මාණයක් .
@shammikadushmanti3916
@shammikadushmanti3916 Жыл бұрын
නදීශගෙ ආඩම්බරකාර, ලස්සන සහ කළකිරීම කැටිවුන රංගනය ගීතයට කර ඇති ජීවමානබව විශිෂ්ඨයි.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hm.. Yes. Al.. Are.. Very perfect..
@bhagyajayawardhana11
@bhagyajayawardhana11 11 ай бұрын
Obviously
@sanju4866
@sanju4866 Жыл бұрын
අපි දැකල තියෙන නදීශා මේකේ නැහැ. අන්න එ් වෙනස පුදුම ලස්සනයි. එයා අැත්තටම ඔසරියට කොණ්ඩ ගුලියට ම අඹපු රෑපයක් හිමි කාන්තාවක් වගේමයි❤අැය මේ කමෙන්ට් එක දකිනවා නම් සතුටුයි. අැත්තටම ඔබට එය ලස්සනයි
@nadeeshahemamali
@nadeeshahemamali Жыл бұрын
Thank you so much Sanju 💐
@upekshaayomi151
@upekshaayomi151 Жыл бұрын
Ow maarama lassanai. ❤❤
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ඇත්ත🙂
@nkaveesha600
@nkaveesha600 Жыл бұрын
​@@nadeeshahemamali❤
@onalimaheesha8411
@onalimaheesha8411 Жыл бұрын
Ow eka nm atta. Nadeesha harima lassanai
@kavindichathurika3703
@kavindichathurika3703 Жыл бұрын
නදිශාගේ රංගනය, භාව ප්‍රකාශන අති විශිෂ්ටයි 💙
@srima8001
@srima8001 Жыл бұрын
අනිවාර්යයෙන්
@tharindunirmala1881
@tharindunirmala1881 Жыл бұрын
She is talented
@warunimadushika9249
@warunimadushika9249 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@thanuja22thanuja24
@thanuja22thanuja24 Жыл бұрын
අනිවාර්යයෙන්ම 😊
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
Lassanii
@Zara19982
@Zara19982 Жыл бұрын
දෙවෙනි කොටසකුත් ආවනම් හොදයි කියලා හිතෙන කාලෙකින් දැකපු හොදම එකක් නදීශා ගේ ඇක්ට් එක 😍. මට හිතෙන විදියට මේකේ ඔක්කම ටික next level 😍. Superb combination ❤😍. Love it.
@Subh463
@Subh463 Жыл бұрын
දෙවෙනි කොටසක් ආවොත් බබෙකුත් ගන්න වෙයි...
@chalaniproboda3104
@chalaniproboda3104 Жыл бұрын
U7u
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
😂😂😂😂
@dulanjasasith5459
@dulanjasasith5459 Жыл бұрын
Hmm
@lakshikamadhushani5094
@lakshikamadhushani5094 Жыл бұрын
දෙවෙනි කොටසක් එනවනම් එන්න ඕනි නදීශාට සාධාරණයක් වෙන විදියට .අනියම් සබඳතා වලට පැවැත්මක් නෑ කියන එක තේරුම් ගන්න ඕනි.. දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් වෙලා යන එක මහ පව්කාර කමක්. එහෙම මිනිස්සු විදවන්න ඕනි කොහොමත්
@ShanikaMadumali
@ShanikaMadumali Жыл бұрын
තරගයේ ඉද්දි මම අක්කාගේ ගීත ගොඩක් ගායනා කරලා තියනවා. එදා ඉදන් මේ හඩට හැමදාම ආදරේ කලා මම, ඉතින් අක්කගේ මේ අලුත් ගීතයේ හඩ, වචන, තනුව , video එක ඔක්කොම හරිම ලස්සනයි. ගොඩක් රසිකයෝ ආදරෙන් වැලදගන්න සාර්ථක ගීතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ♥️
@UreshaRavihariOfficial
@UreshaRavihariOfficial Жыл бұрын
බොහෝම ස්තූතියි
@Udara_Samaraweera
@Udara_Samaraweera Жыл бұрын
Thank you Nangi ♥
@prasanmax3647
@prasanmax3647 Жыл бұрын
Shanika akka adarei❤❤❤❤❤
@moon.1111.
@moon.1111. 5 ай бұрын
❤ නිහතමානීකම
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
නදීශා නිසා තවත් ලස්සන වෙලා. ඒ කටහඩට ඒ රගපෑම විශිෂ්ඨයි. 🙂
@nipunivisuddika9623
@nipunivisuddika9623 Жыл бұрын
නදීෂා කියන්නෙ ඇත්තටම දක්ශ නිළියක් කියලා මේ වීඩියෝ එකෙන් පස්සෙ හිතුනා... මේ වගෙ දේකදි ගැහැණියකගෙ නිහඩ දරා ගැනිම මාරම ලස්සනට පේනවා ... චාරුකගෙ වැඩ වලට මන් හරි ආසයි .. වෙනස්ම ලස්සනක් තියෙනවා ... වීණාවක් වගෙ හඩක් තියෙන අපෙ එකම ගායිකාව උරේශා ❤️💐.
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
නදීෂා ගේ රග පෑම විශිෂ්ටයි මුනේ තියෙන වේදනාව හිතට දැනුනා මාර විදිහට
@madhushikajayarathna5448
@madhushikajayarathna5448 Жыл бұрын
දැන දැන වරදට පෙළඹෙන්න එපා. අනිත් අයගේ ජීවිත වගේම තමන්ගේ ජීවිතෙත් ඒකෙන් විනාශ වෙනවා. පුලුවන් තරම් පරාර්තකාමී අනිත් අයත් ගැනත් හිතන ගැහැණියක් , පිරිමියෙක් වෙන්න. සැනසීමෙන් සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් එහෙම අයට විතරයි.. ♥️
@Hidden_traveler93
@Hidden_traveler93 Жыл бұрын
❤ නදිශාගේ රංගනය ඉතාම විශිෂ්ටයී. මුනෙන් පෙන්වන හැගීම් ඉතාම විශිෂ්ටයී. සිංදුව ඇය හදවතින්ම කියනව වගෙයී. ඒ තරම් සමීපයී නදිශාගේ රංගනයට.
@tharushiperera4653
@tharushiperera4653 7 ай бұрын
ගායනය සහ රංගනය දෙකම ලස්සනයි.ඔයාලා හැමෝටම සුභ පතනවා.මේ නිර්මාණය කරන්න දායක වුනු ඔයාලා හැමෝම ඉතාමත් දක්ෂ බව පේනවා.❤🎉
@chootivlog6622
@chootivlog6622 Жыл бұрын
කියන්න වචන නැති ...හිත හිරි වැටීමක්....තාමත් අත හිත වෙව්ලනවා....කවමදාවත් කිසිම බිරිදකට තමන්ගේ සැමියගේන් දුක් ලැබෙන්න හොද නෑ...ඒ වේදනාවට පපුව පැලෙයි
@achalafdo7486
@achalafdo7486 Жыл бұрын
👍
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 Жыл бұрын
උරේශාගේ හඩ ❤ නදීශාගේ රුව❤ කාලෙකින් අහපු ලොකු අර්ථයක් තියෙන ගීතයක්👏👏👏
@rajikahettigoda9906
@rajikahettigoda9906 Жыл бұрын
උරේෂා අක්කගේ කටහඬ භාවනාවක් ❤ රංගනයෙන් දායක වුණු සියලු දෙනාගේම දෙනාගේම රංගන හැකියාව අති විශිෂ්ටයි 😘 නදීෂා අක්කාගේ භාවප්‍රකාශ අතිවිශිෂ්ඨයි
@indikajayasinhe4755
@indikajayasinhe4755 Жыл бұрын
O
@isharamaduwanthi2723
@isharamaduwanthi2723 Жыл бұрын
❤️‍🩹❤️‍🩹
@chamindanelsan8974
@chamindanelsan8974 Жыл бұрын
❤❤
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
ඔව් නදීශාගේ රංගනයනම් අතිවිශිෂ්ඨයි..
@lakshanikalpani7055
@lakshanikalpani7055 Жыл бұрын
​@@diluprabodha2079 😂😮❤😊😮🎉😊😊😮
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
සාම්පුදායික කාන්තාවකට අත්වන සැබෑම ඉරණම...
@Madumadu-zb6ml
@Madumadu-zb6ml 2 ай бұрын
ඔබ කොතැනද මා මෙතනයි මා කොතැනද ඔබ එතනයි අහන්න මේ ඇහුනාද...... චන්ද්‍රය වගේමයි ඔබ....// කින්නරියන් අතර මාත් ඔබේමයක... කාන්සියට ලොල් බදින.. සැමියෙක් වුනෙ කිමද... මට විතරක් නමට... තැන තැන රහස් ඇයි මට... ඔබේ චන්ද්‍ර මන්ඩලේට වඩා කලුවර සැනසීමක්‍ ය මට අද...... ඔබ කොතැනද මා මෙතනයි මා කොතනද ඔබ එතනයි අහන්න මේ ඇහුනාද චන්ද්‍ර යා වගේ මයි ඔබ අමාවකයි අහස අමතක නෑ මතක කොහේද වැරදුනේ හිතට.. ලෝකෙට හොද නමට සාක්කියකි පතක ලියවිල්ලක් මට කුමට ... ඔබේ චන්දු මන්ඩලේට වඩා කලුවර සැනසීමක්‍ ය මට අද .... ඔබ කොතැනද මා මෙතනයි මාකොතැනද ඔබ එතැනයි අහන්න මේ ඇහුනාද චන්ද්‍ර යා වගේමයි ඔබ අහන්න මේ ඇහුනාද..චන්ද්‍ර යා වගෙමයි ඔබ...
@kalharithilakarathna5371
@kalharithilakarathna5371 Жыл бұрын
නදීෂා හේමමාලී මහත්මිය හරි ඉවසීමෙන් අහින්සකව ලස්සනට රගපානවා... අනික් දෙන්නත් එහෙම්මමයි හරිම තාත්වික ලස්සන රගපෑමක්... හැමදෙයක්ම 100% ලස්සනයි. අංගසම්පූර්ණයි... සුභ පැතුම්.👍❤️
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
නදීශා දක්ශයි
@yamunadilrukshi4098
@yamunadilrukshi4098 Жыл бұрын
Hmmm harima lassanata ragapanawa ❤❤
@sumedhalakmali6368
@sumedhalakmali6368 Жыл бұрын
ඇත්තටම තමන්ගෙ ගෑණි කොයිතරම් විදවනවද කියල නොදන්න පිරිමි කොයි තරම් නම් ඉන්නවද...ඇයි සමාජෙට තියෙන බයට ගැහැනු මේ තරම් දුක් විදින්නෙ..තවත් ගැහැනියක් ඇයි එහෙම කරන්නෙ.ඇයට හිතෙන්නෙ නැද්ද එකම වර්ගෙ කෙනෙක් මං නිසා විදවනවා කියලා.හිත් වල හිර කරන්ඉන්න පුශ්න පුදුම ආකාරයට එළියට දාල තියෙන්නෙ.කී සැරයක් ඇහැව්වත් කදුළු නැගෙනවා,නිතැතින්ම.
@ruweemadu9332
@ruweemadu9332 Жыл бұрын
ඔයිට වඩා පිරිමි අය සමාජේ විදවනවා . හැබැයි ඒ අය වෙනුවෙන් කවි ලියවෙන්නේ නෑ
@cycloneboom1110
@cycloneboom1110 Жыл бұрын
ලස්සන වැඩකාරියෝ ගෙදර වැඩට ගන්න නරකය්
@MadushanikumariRathnayak-bv9mc
@MadushanikumariRathnayak-bv9mc Жыл бұрын
Ou ane samahara ganu e gana hithanne na
@pavithramaduwanthi4611
@pavithramaduwanthi4611 Жыл бұрын
Attha ehema hituwanam ada hama kellekma satutin.
@sachethanamadubhashini9267
@sachethanamadubhashini9267 10 күн бұрын
දරැවෙක් නැති බිරිදට දරැවෙක් වෙනුවෙන් තමයි වැඩකාර ගෑනු ළමයාව යොදාගන්නේ ඔහු ඇයත් සමග ඉඳලා එනකොට බිරිඳ තනියම ඇඳේ ඉඳලා දුකින් පසුවෙනවා ඇය දන්නවා ඔහු එන්නේ ඇය ළඟ ඉඳලා කියලා නමුත් ඉවසනවා සියලු දේම අන්තිමට ඉතින් දරුවෙක් ලැබෙන්න ඉන්නවා ඔහුගෙන් ඔහුගේ කාර්යය අවසන් නිසා ඔහු ඇයට වැඩකාරියෙකු ලෙස නැවත සලකනවා පිරිමියා චන්ද්‍රයාට සමාන කර තිබෙන්නේ ඒ නිසයි
@malanilokuge7258
@malanilokuge7258 Жыл бұрын
විනාඩි හතරක කෙටි චිත්‍රපටයක් බැලුව වගේ.අතිසාර්තක නිර්මානයක් .❤️❤️❤️
@Bundlesofjoy2
@Bundlesofjoy2 Жыл бұрын
අද සමාජයේ බහුතරයකගේ ජීවිත වල ලෝකයට නොපෙන්වන පැතිකඩ , ඉතා සංයමයෙන් පද වලට නගලා. දායක වූ සියලු දෙනාටම මගේ උණුසුම් සුබ පැතුම් .!!❤️❤️
@sanjeewanidilshani3
@sanjeewanidilshani3 Жыл бұрын
අද සමාජේ ඉන්න පිරිමි ගොඩාක් මේ වගේ ,පිරිමි නිසා ගැහැනු ගොඩාක් අසරණයි මේ විඩියෝ එක එකට හොදම උදාහරණයක්
@nayanasajeewani3859
@nayanasajeewani3859 Жыл бұрын
(නුඹ කියලා ආමන්ත්‍රණය කරන්නේ ආදරයට) ආදරය නුඹ කොතැනද?හැබැයි මම ඉන්නෙ මෙතන.(ආදරය නොලැබෙන බව) මම කොතනද,හැබැයි මගේ ආදරයත් එතන.(ඒත් මම ආදරය කරන බව) ආදරය නුබ චන්ද්‍රයා සේ සමානයි.(යම් සීමාවක් දක්වා වැඩිවෙන ආදරය නැවත ක්‍රමයෙන් අඩු වෙයි. චන්ද්‍රයා පුර සඳ සේ වීම සහ අමාවක දක්වා ගමන් කිරීමට එය සමානයි.) මේ වගේ වෙනස් වෙන ආදරය ළඟ වේදනාව දරාගත් සහ එම යථාර්ථය මැනවින් තේරුම් ගත් කාන්තාවකගේ සිතුවිලි. ඔබේ චන්ද්‍ර මණ්ඩලයට වඩා කරුවල සැනසීමක් ය කියලා කියන්නෙ ඒ අවබෝධය නිසාවෙනි.ඒ අවබෝධය සමග එයා එයාගේ පවුල් ජීවිතය දිහා ගැඹුරින් බලනවා. ඇයට තේරෙනවා ඇගේ සැමියා ගේ ආදරය බොරුවක් කියලා. ඒ නිසා ඇය කාන්සියට ලොල් බදින බවත් මට නමට විතරක් සැමියෙක් වුනේ මොකද කියලත් ඇය වේදනාවෙන් හිතනවා. ආදරය අහිමි වීමෙන් අමාවක වගේ කලුවර වුන ජීවිතය ට වැරදුනේ කොතනද ලෝකෙට පේන්න ඇයට කසාද සහතික යක් විතරක් මොකටද කියල ත් හිතනවා.(ඇය සැමියා බිරිද ලෙස ලෝකෙට පේන්න විතරක් ජීවත් වෙන බව,,
@thiliniranawaka
@thiliniranawaka Жыл бұрын
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
හරිම ලස්සන අර්ථගැන්වීමක්...❤️✌
@GanithNavishkaDilhara
@GanithNavishkaDilhara Жыл бұрын
සින්දුවේ වචනයක් වචනයක් ගානෙ විස්තර කරලා ඇති කියලා කියෙව්වෙ.. තව පැහැදිලි කරන්න පුලුවන් නම් මරු ❤️
@chamipriyadarshani8132
@chamipriyadarshani8132 Жыл бұрын
ලස්සනට තේරුම් කරලා
@marishavla1481
@marishavla1481 Жыл бұрын
ගොඩක් ලස්සනයි අර්ථවත් ගීතයක් 👍❤️🌹
@vimaniprabodha6113
@vimaniprabodha6113 Жыл бұрын
ලස්සනයි. හුගක් අය බදින්නෙ කලකිරිමෙකින් දුකකින් කරගන්න දෙයක් නැතිකමට....... 😢... සතුට නැති විදිමක් නැති ජිවිත කොච්චර ද... ලස්සන ට හැමදේම සම්පුර්ණ කරලා..
@dushan_rupasinghe
@dushan_rupasinghe Жыл бұрын
සමහර හිත් චන්ද්‍රයා වගේමයි... අමාවක එනවමයි... ❤ එක හිතක් නිසා දෙහිතකට ම වේදනාව උරුම වීම... බිරිද විදින දුක උරේශාගෙ හඬින් ඇහෙනවා වුනත් අවසානෙ දි සේවිකාවට උරුම වෙන්නෙත් දුකක්මයි... සම්මතව හෝ අසම්මතව හෝ, දැන හෝ නොදැන හෝ කෙසේ වුව ද ප්‍රේමය, ප්‍රේමයමයැයි කිවුව ද ආත්මාර්ථකාමී ලෙස හිත් එක්ක ගනුදෙනු කරනවුන් නිසා හිත් කිහිපයකට ම වේදනාව උරුමවීම කෙතරම් අසාධාරණය ද ? අයුක්තිසහගත ද ? හඬ, පද, සංගීතය හරි ලස්සනට මුහුවුණ නිර්මාණයක් ! #dush_ru
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 Жыл бұрын
හරියටම හරි, අර්ථවත් අදහසක්.
@dushan_rupasinghe
@dushan_rupasinghe Жыл бұрын
@@sagarijayatilaka4926 බොහොම ස්තූතියි ❤
@chamindanelsan8974
@chamindanelsan8974 Жыл бұрын
❤❤
@wwdp5566
@wwdp5566 Жыл бұрын
𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 ඔක්කොම කියවගෙන එද්දී දැකපු මාරම ලස්සන, ලොකු අර්ථයක් තියන හිතන්න යමක් ඉතුරු කරපු 𝚌𝚘𝚖𝚖𝚎𝚗𝚝 එකක්... 🖤🤍
@maneeshasonali4809
@maneeshasonali4809 Жыл бұрын
@@dushan_rupasinghe ❤
@upekshailangasinhe2560
@upekshailangasinhe2560 Жыл бұрын
"සැමියෙක් වුනෙ කුමට මට විතරක් නමට " lyrics ❤ මාරම ලස්සන ගැඹුරු ගීතයක්🥺❤
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
Ai මිස් මෙච්චර ලස්සන ගුණාත්මක නිර්මණ කලාතුරකින් බිහි කරන්නේ. හැමදාම මේවන් ගුණාත්මක නිර්මාණයන් අපට දෙන්න.
@thilinisamanthka7863
@thilinisamanthka7863 Жыл бұрын
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරපු අපූරු නිර්මාණයක්... උරේශගේ ගායනයට අපූරු රූප රචනයක් , නදීශගේ ඇස් දෙක ගැහැණියගේ හිතේ හැගීම් අපුරුවට කියා පානවා. නිර්මාණයට දායක වු හැමදෙනාම විශිෂ්ඨයි... ❤❤❤
@spwanasinghe2053
@spwanasinghe2053 Жыл бұрын
කව්රු කොහොම කිව්වත් නදීෂා අති දක්ෂ රංගන ශිල්පිනියක් ❤❤❤
@zeenathhabib6264
@zeenathhabib6264 Жыл бұрын
ගොඩාක් මිනිස්සු හරියට චන්ද්‍රයා වගේ පුර හඳ වගේම අමාවකත් එනවා.🌛🌝 තම සැමියා කෙරෙහි ඇති වූ අචල ආදරය නිසා සියල්ල විද දරා සිටින බිරිඳක් සහ අසම්මත පෙමක සුව විදින සැමියෙක්. විශිෂ්ට නිර්මාණයක් ♥️👌👌 හරිම ලස්සන නිර්මාණයක්.
@UpekaNirmani
@UpekaNirmani Жыл бұрын
"දුක මිශ්‍ර තනුව" උදාර සමරවීර අහද්දිම දැනෙනවා ඔයාගෙ නිර්මාණයක් කියලා... පුදුම ලස්සන තනුවක් ගායනයක් සංගීතයක්,පද මාලාවක් ❤ රූපරචනයේ දෙවන කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා 😇♥️
@Udara_Samaraweera
@Udara_Samaraweera Жыл бұрын
❤❤
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
@@Udara_Samaraweera ❤️
@UreshaRavihariOfficial
@UreshaRavihariOfficial Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤
@dkartz1813
@dkartz1813 Жыл бұрын
අහන්න මේ ඇහුනාද🥺 පවුල් වල නෝනාමහත්තයාට කතා කරන විදිය. ඒ වචනෙ තියන ආදරේ🥺 ඒත් ඒ මනුස්සයට ඒක නොතේරෙන හැටියක්🥺 නියම පදවැලක්. නියම ගායනයක්. නියම රූප රචනයක්. නදීශාගෙ රංගනය ඒක වෙනම ලෙවල් එකක්.
@moon.1111.
@moon.1111. 7 ай бұрын
❤❤❤
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
උරේෂාගේ ලයාන්විත හඬත් සමග අපූරු රංගනයක්.නදීශාගේ රංගනය අපූරුයි ❤
@shalinashehaniperera
@shalinashehaniperera Жыл бұрын
දෙවැනි කොටසක් ඕනෙමයි. මම පුංචි කාලෙදි අහපු, උන්නා එක ගංඟාවක ගීතයේ හඬටත් වඩා වර්තමානයේ හඬ තවත් ඔප වෙලා තවත් හැඩ වෙලා එදා මෙදා තුර ආසම ලාංකීය කාන්තා හඬක් ඔබ. සුබ පැතුම් සමඟ සරු වේවා සුබ වේවා ❣🍀❣🍀❣🍀❣🍀❣🍀❣🍀❣🍀
@vihadisanjana3466
@vihadisanjana3466 Жыл бұрын
👍
@malkanthikure9084
@malkanthikure9084 Жыл бұрын
Harima lassanai puthe. Keeps warhawak ahuwa.paper eke dakka gamanma phone eke ahuwa. Mama marina singer Derrick de silvage sister in law. God bless you ! Puthe 🎵🎼🎼🎼🎼🎵🌹
@hasianu5119
@hasianu5119 Жыл бұрын
දරාගෙන විදවීම පෙන්වන නදීශාගේ භාව ප්‍රකාශනය විශිෂ්ටයි..වංසක්කාර පැලැන්තිය ගයාන් හොඳින් නිරූපණය කරනව..මේ vedio එකේ මගේ හිත ගත්ත ලස්ස්නම දෙයක් තමයි costume ..❤කතාවට ගැලපෙන විදියටම තියෙනව.උරේෂාගේ හඩ හිත අර වලව්වෙම නතර කරනවා❤..භාව ප්‍රකාශනයේ සියුම් තැන් කැමරා කාචයට ඉතා විශිෂ්ට විදියට හසු කරගෙන තියෙනවා❤.සාර්ථක නිර්මාණයක්.සුභ පැතුම්❤️
@ChanilkaNimanthi-kx3so
@ChanilkaNimanthi-kx3so Жыл бұрын
Super . Hitha ganna Amauri biridakage iwaseema Thule hemadema rekagnna loku confidence ekak tyennea oni . Aeththtama harima adraneeyai
@ravishkagunasekara8022
@ravishkagunasekara8022 Жыл бұрын
ඒ ප්‍රවීණ ගීතකෝකිලාවිය දැකීමත සතුටුයි ... සුභ පැතුම් .....❤❤❤
@rasheenagimhani5520
@rasheenagimhani5520 Жыл бұрын
අද කාලේ ගොඩාක් පෙම්වතියන් බිරින්දෑවරු විදවන ප්‍රශ්නයක් හරි ලස්සනට සමාජෙට පෙන්නලා දීපු නිර්මාණයක්,well done all.
@priyanthasanjeewa2158
@priyanthasanjeewa2158 Жыл бұрын
මේකත් වෙන රහක් kzbin.info/www/bejne/p2aUaoamoKiZarc
@shashiniishara3482
@shashiniishara3482 Жыл бұрын
කිසිවෙකුට කිසිදා නොකියූ මගේ ඒකපාර්ශවීය ප්‍රේමය නුබේත් ඇගේත් අසම්මත ප්‍රේමය හමුවේ, නුඹට නොදැනීම ඔහේ සීතලව ගියාදෙන්.....🌹❤️
@lakshaniwijesinghe-sk4sf
@lakshaniwijesinghe-sk4sf Жыл бұрын
හේමමාලි අක්කා කාලෙකින් සම්බන්ද උන ලස්සන නිර්මානයක්❤ ❤
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
කොච්චර බැලුවත් ඇස් වලට කදුලක් එනවා උරේෂා ගේ කට හඩ නදීෂා ගේ රග පෑම ඒ වේදනාව ගැණු වශයෙන් අපිට දැනෙනවා
@dushangeeganage5974
@dushangeeganage5974 Жыл бұрын
Film එකක් බැලිවා වගේ ❤ voice ,lyrics ,Music Acting superb .All the best
@Rakhitha
@Rakhitha Жыл бұрын
ලස්සනයි හැමදේම..නදීශාගෙන් මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේ නෑ..පට්ට..
@sasinikavindya1809
@sasinikavindya1809 11 ай бұрын
හිතට මෙහෙමයි කියලා කියාගන්න බැරි තරම් අමුතුම හැගීමක් දැනුනා මට මේක අහද්දි... ඇත්තටම මේ ගීතය හදවත් ස්පර්ශ කරන්න සමත් වුන හොද නිර්මාණයක්..පද වැල් ගායනය තනු ඒ හැමදේම තවත් කෙනෙක්ගේ හිතකට වදින්න කරනවා කියන්නේ..සාර්තක නිර්මාණයක්😊
@udithamadhushani1659
@udithamadhushani1659 Жыл бұрын
නදීශා හරිම ලස්සනයි ඔසරියට 😍😍😍සින්දුවත් ගොඩාක් ලස්සනයි අක්කේ. 😍😍🌸🌸🌸❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i
@tharushijayasinhe8377
@tharushijayasinhe8377 Жыл бұрын
අම්මො හරිම ලස්සන යි..කටහඩ පුදුම ලස්සන ක්..රගපැම් මාර ලස්සන යි..වීඩියො එකත් එක්ක සින්දුව අහද්දි මාරම හැගීමක්..තා ටිකක් තිබ්න නම් කියල හිතුන ඒ තරන් ආසවෙන් බැලුවෙ♥️💐💎
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
Marama lassana hadak adarei uresha akkiyo❤️❤️❤️❤️gayan aiya nadeesha akki dennage ranganaya athi visistai💕💕💕good luck
@tharangi759
@tharangi759 Жыл бұрын
ඒක මාරයි...දහවෙනි පාරට ආයෙමත් බැලුව...කටහඬ, රංගනය ශෝක්...නදීශ අක්කට ඒ ඇඳුමට හරි ලස්සනයි අනේ ♥️ නියමයි නිර්මාණය
@user-cu6jq8tn6z
@user-cu6jq8tn6z Жыл бұрын
නදීශගෙ ඇක්ටින් සුපිරිම සුපිරි 😍
@sanjeewaprasanna7359
@sanjeewaprasanna7359 2 ай бұрын
මාරම ලස්සන ගීතයක්.හරිම සතුටුයි අපේ ලංකාවෙ මේ වගේ හදවතට දැනෙන ගීත නිර්මාණය වෙන එක ගැන.ඒ වගේම වීඩියෝ එක.ඇත්තටම මම කියවපු පරණ නව කතාවක් මතක් උනා.මට නම මතක නැ.රඟපාන දෙන්නත් මං ආසම දෙපලක්.නදීෂ අක්ක හරිම ලස්සනයි.මං ගොඩක් ආසයි එයාට.ආදරයට වෙස් බැන්දා නාට්‍ය බලල එයාට මං ගොඩක් ආස කලා.හොද රංගන ශිල්පිනියක්.ඒ වගේම ගයාන් අයිය.එදා මෙදා තුර රංගන ශිල්පීන්ගෙන් කිසිදාක එපා නොවෙන චරිතයක්.හැමෝටම සුභ පැතුම්.දෙවෙනි කොටසක් ගේන්න.
@nilushadesilva9798
@nilushadesilva9798 Жыл бұрын
ලියවිල්ලකින් බැඳුනට....ශර්‍රර වලින් බැඳුනට....මියෙන තුරාම හදවතින් නොබැඳුන ආදර කතා කොච්චර ඇතිද...හරිම ලස්සන නිර්මාණයක්....අද්‍යක්ෂකවරයා ඒ සියුම් හැඟීම් හරිම ලස්සනට එලියට අරගන්න තරං සුපිරි දක්ෂයෙක්....උරේෂා ඔයාගෙ කටහඬ හරිම නිවීමක්...ඒ වගේම නදීෂා මම ඔයාගෙ හොඳම නිර්මාණය හැටියට මේක මම දකිනවා..සුබපැතුම් ..❤❤❤❤😎😎😎😎😎
@priyanganelantheperera7377
@priyanganelantheperera7377 Жыл бұрын
ගොඩක් ලස්සන හඩ ඇයගේ රූපරාමු අති විශිෂ්ට යි. නදිශාගේ රංගන ඉතා ඉහලයි මට හිතුන එක දෙයක් තියනවා උරේශගේ හඩට තව පොඩ්ඩක් මේ ගීයේ අරුත අනුව තව ශෝකය මුහු උනා නම් ඉතා සාර්ථක ‍යයි හිතෙනවා සැමට සුභ පැතුම් ❤
@lakmininisansala3386
@lakmininisansala3386 7 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව❤ ආදරේයි අක්කේ
@pahaniguruge3218
@pahaniguruge3218 Жыл бұрын
විඳින්න පුළුවන් ගීත..රුපරචනා කියන්නෙ මෙන්න මේවට😌 සුබ පැතුම් සියල්ලන්ටම ❤️❤️❤️
@nuwanikalhari2105
@nuwanikalhari2105 Жыл бұрын
ඇත්තමයි❤
@kawyajayasingha
@kawyajayasingha Жыл бұрын
අද සමාජෙ ගොඩාක් වෙන්නෙ ඔය වගේ දේවල් සමහර ගැහැනු ඉවසන තරම් පිරිමි දන්නෙ නෑ 😢
@ishanijayawardena5556
@ishanijayawardena5556 Жыл бұрын
නදීශා රංගනයට ගොඩාක් දක්ෂ බව මේ නිර්මාණය දකිනකොට පේනවා.ඇය රංගනයට දායක වූ අවස්ථා මදි බව පේනවා.ඉදිරියට වැඩි වැඩියෙන් නිර්මාණ තුළින් දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
හරිම ලස්සනයී , කියාගන්න වචන නෑ , උරේෂා අක්කි amazing voice අක්කි, රංගනයෙන් දායක වන තුන්දෙනාම හරිම අපූරුයි , ඒ වගේම චාරුක අයියා මේ දීලා තියන නිර්මාණය නම් 100% ❤️👍 චාරුක අයියා නියම දක්ෂයෙක්, සුබ පැතුම් ❤️
@piyuminishadani4913
@piyuminishadani4913 Жыл бұрын
Short film එකක් බැලුවා වගේ ,හැබැයි ඒක නැවතුනු තැනත් හරිම ලස්සනයි,ඊලගට ඒක දැනගත්තහම ඒ වයිෆ් කොහොම හැසිරෙයිද කියලත් හිතුනා,ඒ හැමදේම ඇස් දෙකෙන් බලලා ඉවසගෙන හිටපු විදිහත් ,මේ තැනදී මොකක් කරයිද කියලත් කුතුහලයක්,පාර්ට් 2 දාන්නම වටින සිංදුවක්,ගැලපෙනම මූනු ටිකත් හරියටම තෝරගෙන තියෙනවා,ඒ ගැන තමා සතුටුම❤❤
@sachiniudumbara6218
@sachiniudumbara6218 Жыл бұрын
Sali karakmt nambuwt manneta...magul gthm ohom wennw....gnu godk rawatennw...dn inn girlst.meka hoda padmk
@thilinimadushanthini5467
@thilinimadushanthini5467 Жыл бұрын
මාරම ලස්සනම vedio එකක්..... මෙක share කරන්න බැරි අපෙ පවුලෙත් අවුල් කියල හිතනවා...ඉතිං ඔයාල සාර්ථකයි good luck
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
ෂා... හරි මිහිරි ගීයක්... කටහඩ.... ඔබේ රුව.... අම්මෝ.... රූ රචනාව හරි අගෙයි... ආයේ ආයෙත් බලන්න හිතෙනවා.... 💐... සම්බන්ද උන හැමට තුති තවත් මිහිරි දේ කරන්න... හය්ය ලැබේවා 🙏
@marishavla1481
@marishavla1481 Жыл бұрын
ලස්සන අර්ථවත් ගීතයක් උරේෂාගේ ලයාන්විත හඬින් නදීශාගේ අති විශිෂ්ඨ රංගනයෙන් එය ලස්සනට ඉදිරිපත් කර තියෙනවා 👍❤️❤️
@asankahannadige82
@asankahannadige82 Жыл бұрын
මුල් කොටසේ අවසාන පද දෙකේ තනුව....අන්න බලන් සඳ රන් තැටියෙන් ගීතයේ මුල් කොටසේ අවසාන පද දෙක....සුදු සීත ගගුල් ගලනා...හද සෝක තැවුල් නිවනා....පද පේලි දෙකේ තනුවට හරියටම සමානයි කියලා මට හිතන්නේ ...ලස්සනම ගීතයක් තමා
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අද වෙද්දි මෙ සිංදු ව ඇහුවා පනස් වරයක් ව්තර යුට්බ් එකේ පුදුමාකාර ලස්සන සිංදු වක් සිංදු වෙ අර්තයට ඇක්ට්න් නදිශා උපරිමයෙන් කරනවා ඉතාමත් ම්හිරි ලෙස ගයනා කරනවා ,,පදයෙන් පදය වචනයක් ගානේ තෙරුමක් තියෙන හොද පද රචකයන් නියමයි ❤
@mapriyanka2962
@mapriyanka2962 Жыл бұрын
දැන් කී පාරක් ඇහුවද බැලුවද මන්. හරිම ලස්සනයි . .voice එක ඉතින් කොහොමත් සුපිරිනේ. .විඩීයෝ එක කියල වැඩක් නෑ ලස්සනට වැඩේ කරල තියේ. Charuka ..Good luck
@YasaIsuruOfficial
@YasaIsuruOfficial Жыл бұрын
ගායනයත්,රංගනයත්,එක වගෙ ලස්සන සංවෙදී ගීතයක්. ගොඩක් ලස්සනයි
@thiliniisurika5005
@thiliniisurika5005 Жыл бұрын
හදවත මොහොතකට නතර කරවන... සංවේදිකරවන රෑප රචනයක්...සිංදුව වගේම...සමාජය පිලිබද සිතන්නට යමක්.....මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස අපට ලබා දීම පිලිබද සියලු දෙනාටම ස්තූති කරනවා..මේ වගේ සාර්ථක නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න ලැබේවා
@Mentale285
@Mentale285 Жыл бұрын
ඒ වචන මගේ ජීවිතේට සමීප බවක් දැනුනා. ඒ වේදනාව, ඒ හැගීම කිසිම ගෑනියෙක්ට දැනෙන්න එපා. !... 💔 🙏
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
😔
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
අපිට වැඩියෙන්ම ආදරෙ කරන අය, මේ වගේ දුක් විදිනවා දකින දකින්න, අහන්න ලැබෙන එක කියාගන්න බැරි වෙදනාවක්.....😣🙏
@sachiniudumbara6218
@sachiniudumbara6218 Жыл бұрын
Don't worry ...go your path
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 Жыл бұрын
Uresha ge mihiri handa, wachana, ,ranganaye siyalu dena, sangeethaya, anga rachanaya.. hamadema godak lassanai.. wisheshayenma Nadeeshage hangeem prakashanaya athi wishishtai.. Uresha hina wenne natuwa e hangimen kiwanam tawat lassanai kiyala hituna.. e unata gayanaya athi wishishtai.. subha pathum !!
@NirmikaDissanayake-bs3lu
@NirmikaDissanayake-bs3lu Жыл бұрын
ඉතාමත්ම අති විශිෂ්ටයි. උරේෂාගේ ගායනය භාවනාවක් වගේ... හදවතට ගොඩක්ම දැනෙන නිර්මාණයක්. එවගේම රංගනයට දායකත්වය දැක්වු සියලුම දෙනාගේම රංගනයද, හැගීම් ප්‍රකාශ කිරීමද විශිෂ්ටයි.
@sujaninavaratne7615
@sujaninavaratne7615 Жыл бұрын
Nadeeshage ranganaya godak hithata denenawa. E gana wachana na.super ..❤❤❤❤ E ranganaya athule apith innawa wage... lassana sinduwak. E voice ekath elatama gelapenawa....❤❤❤❤❤❤
@kanishkanayomi4991
@kanishkanayomi4991 Жыл бұрын
Mewa thamai sindu kiyanne...apita rasayak denna mahansi una hamotama thanks...❤❤
@waragodamanage5930
@waragodamanage5930 Жыл бұрын
ගොඩක් ලස්සන සංවේදී නිර්මාණයක්.රංගනය විශේෂයෙන්ම නදීෂා හේමමාලිගෙ විශිෂ්ටයි.ඇයගේ භාව ප්‍රකාශන තුළ ලොකු කතාවක් ලියවිලා තියනවා.සුබපැතුම් නදීශා. සින්දුව අවසන් කියලා දැනෙනකොට තව තිබුනනම් කියලා දැනෙනවා.මේකෙ දෙවනි කොටසක් තිබුනනම් හොදයි. කතාවක් වගේ අරන් ගියොත් ඉස්සරහට එන සිංදු ටික වෙනුවෙන් රසිකයො අනිවාර්යයෙන් බලන් ඉදී. අපූරු නිර්මාණයක්.උරේෂාගෙ කටහඩ කවදත් මිහිරියි. ඇයටත් සුබපැතුම්. නවතින්න එපා.දෙවනි කොටසක් බලාපොරොත්තුවෙන් සුබපතනවා හැමදෙනාටම සිංදුවට සහභාගී වුණු.
@nadeeshahemamali
@nadeeshahemamali Жыл бұрын
Thank you waragoda manage 🌼
@sujanisamarawikkrama6873
@sujanisamarawikkrama6873 Жыл бұрын
ලස්සනම ලස්සනයි ආය ආය බලන්න හිතෙනවා නදීෂා මාරම ලස්සනයි වෙනස් කතාවක් සුබ පැතුමි හැමෝටම අහන්න විදින්න පුළුවන් ගීත නිර්මානයක් කලාට ස්තුතියි ♥️
@manekaperera5134
@manekaperera5134 Жыл бұрын
Nice acting. Both of you. Nadeesha..
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
Woow..masterpiece !! අනේ හරිම ලස්සන ගීතයක් ගොඩක් කාලෙකින්. රූප රචනයත් විශිෂ්ඨයි. හරිම වෙනස්.නදීශා හරිම ලස්සනයි.අනිත් කෙනත් එහෙමයි.♥️🌹
@shabimusic3814
@shabimusic3814 Жыл бұрын
උරේෂා රවිහාරි මහත්මියගෙ මේ වගේ නිර්මාණයක් මම හිතන්නෙ දැක්කමයි. මොකද හැමදාමත් අපි දැක්කෙ ෆිල්ම් එකක ගීතයක්නෙ. ඇත්තටම ගොඩාක් ලස්සන නිර්මාණයක් . ආසාවෙන් රසවින්ද . කවදත් ආදරෙන් වැලද ගත්ත මේ හඩට හැමදාමත් ආදරෙයි .❤️🥰😘 ඒ වගේම රගනයත් අතිවිෂිශ්ටයි. ගයාන් සහ නදීෂ අපි කවදත් ආදරේ කරන නලුවෙක් සහ නිලියක් ඒ වගේම අනිත් නිලියත් අපූරුම රගනයක යෙදෙනව. බලන් ඉන්න ආස හිතුන video එකක්. මේකට දායක වුනු හැමෝටම මාගෙ උණුසුම් සුභ පැතුම් !!❤️
@HiruniPaboda-h6f
@HiruniPaboda-h6f 5 ай бұрын
ඉතා විශිෂ්ට ගායනයක් .ගීතයෙ අරුතට රංගනයක් . ඉතා හොඳ නිර්මාණයක්❤
@kokilaanjani7588
@kokilaanjani7588 Жыл бұрын
උරේෂා රවිහාරි ,ගායනය අති විශිෂ්ඨ යි.නිහතමානී ඇයගේ හඩට මම හැමදාමත්ම 😘❤.වෙනස් විදියක රෑප රචනයක්.හිතට දැනුනා.සුබ පතනවා සියලු දෙනාටම.💕
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
එකඟයි..😊🤟, හිත්වලට හුරුපුරුදු, නමුත් බලාපොරොත්තු නොවුන ලස්සනම ලස්සන නිර්මාණයක් මේක...😍❤️ 'හැමදාම දකින කුකුළගෙ කරමලේ රතු නෙවෙයි, සුදුයි කියනවනේ..' ඒත් හුරුපුරුදු පව්ල් පසුබිමක් බලන බැල්මක්වත් නොවෙනස්ව මේ නිර්මාණය කරලා තියනවා. හඬ තරන්න විශිෂ්ඨ යි ඇත්තටම ..' අත්දැකීමෙන්...🤕 ගැහැණියකගේ මෙහෙම දුකකට හේතුවන පිරිමියෙක්ට වඩා පවක් කරලා තියනවා... ' පිරිමියෙක් නිසා දුක්විඳින ගැහැණියක් දිහා උදේ -හවස බලන් ඉන්න වෙන පිරිමියෙක්... '
@lakshmikarunarathna5220
@lakshmikarunarathna5220 Жыл бұрын
මේ සිංදුව අහද්දී හිතට හමුතු හැගීමක් දැනේනවා උරේෂාගේ ගායනය වගේම නාදිනිගේ සහ ගායන්ගෙ රන්ගනයද අති විශිෂ්ටයි ❤❤❤👍👍👍
@kavionline2004
@kavionline2004 10 ай бұрын
So beautiful song හරි ම ලස්සනයි උරේශා මිස් තව මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊
@Panibole..
@Panibole.. Жыл бұрын
නදීශා හරිම ලස්සනයි ඒකට 😍
@nishstudiodjnish
@nishstudiodjnish Жыл бұрын
වංශක්කාර පවුල්වල තිබ්බ සත්‍ය සිදුවීමක්... වැඩේ ලස්සනයි පිලිවෙලයි
@SugandiMapa
@SugandiMapa Ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් අද කාලයට ගැලපෙන ගීතයක්
@chandihansa
@chandihansa Жыл бұрын
උරේෂා අවුරුදු ගානක් තිස්සේ ඔබේ හඬ හදවතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඔබේ හඬට සමාන හඬක් කවදාවත් බිහිවෙන එකක් නැහැ මේ ලංකාවේ.. රූප රචනයත් විශිෂ්ටයි 👌👌ගීතය නිර්මාණය සඳහා කැපවූ සියලු දෙනාට සුභ පැතුම් 🙏
@shaniidesilva453
@shaniidesilva453 Жыл бұрын
කියන්න කිසිම දෙයක් ඉතුරුකරලා නැහැ..සුපිරිම සුපිරි හැමදේම..දායක වුනු හැමටම ස්තුතිවන්ත වෙනවා🙏ආසාවෙන් රසවින්දා..සුබපැතුම් උරේශා ඇතුලු මුලු team එකටම🤗🤗🎤🎼🎤👌👌❤️👍👍
@hirushesha
@hirushesha Ай бұрын
මේ සින්දුව පට්ටෙටම දැනෙනවා නදීශාගේ ඇක්ටින් එක්ක. ❤❤
@shanuruwanmalii738
@shanuruwanmalii738 Жыл бұрын
අනේ...ඒකටනම් දුක හිතුනා 🥺🥺🥺 ඒ ලස්සනම ලස්සන voice එක..ඒ සංගීතයත් එක්ක ලියැවුණ රූප රචනය...ඊටම ගැලපෙන දක්ෂ නළු නිළියන්...අති විශිෂ්ඨයි....ඇස් වලට කඳුලුත් ආවා...🥺 සුභ පැතුම් සියළු දෙනාටම 💛💐
@korean345
@korean345 Жыл бұрын
එ වචන කාලෙකින් අහන්න ලැබුනු අනර්ග නිර්මානයක් , දැනට දහපාරකට වඩා ඇහුවා , මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබෙවා😍😘
@imalkamadhushani6099
@imalkamadhushani6099 Жыл бұрын
අහන්න මේ ඇහුණාද. ඇහෙන්න නම් අහන්න ඕන. ලස්සන නිර්මාණයක්. පවුලක් තියෙනවා කියලා දැන දැන ඒ පවුලේ සැනසීම නැති කරලා තමන්ගේ සැනසීමත් නැති කරගන්න ගැහැනියක් පිරිමියෙක් වෙන්න එපා.
@ishankagayan
@ishankagayan Жыл бұрын
සිංදුවනම් ලස්සනයි ❤️👌❤️👌❤️👌 රූප රචනය තමයි තේරුම් ගන්න අමාරු❤️හැබැයි ලස්සනයි ❤️❤️.
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
උරේෂාගේ කටහඩ ඉතින් කොච්චර ලස්සනයි ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඒ vedio එක ලස්සනයි .නදීශාගේ රංගනය හරිම ලස්සනයි .තාත්වික රංගනයක්❤️
@konara261
@konara261 Жыл бұрын
අඩේ, නදීෂා අක්කා මරු ඇක්ට් එක, පාර්ට් 2 ආවොත් සුපිරි වේදනාත්මක ජීවිතයක හැංගුන තැන් ලස්සනට ගලපලා...
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 55 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 115 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Jaloliddin Ahmadaliyev - Shunday o'tib ketmasmiz (audio 2024)
2:51
Jaloliddin Ahmadaliyev
Рет қаралды 5 МЛН
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 1,1 МЛН
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 431 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 255 М.
Дикие танцы
2:25
BAGA - Topic
Рет қаралды 708 М.
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 1 МЛН
Nursultan Nazirbaev - Қай қала? (премьера песни) 2024
2:33