KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
11:55
"බැදල නැත්තං බදින්නේ නැද්ද,බැදල හිටියොත් ළමයි හදන්නේ නැද්ද " මේවා තමයි ප්‍රශ්න | Hari tv
46:12
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
1% vs 100% #beatbox #tiktok
01:10
Сестра обхитрила!
00:17
මගේ ජීවිතයේ අවසාන කාලයේදී මං වැඩියෙන්ම ආස කරන දේවල් වලින් ඈත් වෙන්න හීනයක් තියෙනවා.Dananjaya|Hari Tv
Рет қаралды 63,209
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер
@ayeshanilmini1039
2 жыл бұрын
මං හිතුවට වඩා හුගක් වෙනස් චරිතයක් කියලා හිතෙනවා ගොඩක් දක්ෂ කථිකයෙක් කියලා හිතෙනවා ගොඩක් සතුටුයි ❤❤❤❤❤
@වන්දනාගුනරත්න
2 жыл бұрын
කොහොමත් ඔබ අය්යා නෙවෙයි කියල තේරෙනව. දේශපාලනය ගැනත් අහන්න තිබ්බෙ. මං ආසම නලුවෙක්. දැං රචකයෙක්. දිගටම රඟපාන්න. ඔබ වැනි අය සීමිතයි.
@epasingheking2095
2 жыл бұрын
👍
@sandyasusanthi6699
2 жыл бұрын
@@epasingheking2095 k
@nithya4140
2 жыл бұрын
@@sandyasusanthi6699 1¹
@carlosuwendara9187
2 жыл бұрын
❤️
@chamathbandara.
2 жыл бұрын
Keyboard එකෙන් විතරක් graphic design කරපු අපේ කාලයේ අරුම පුදුම මිනිසා 😂💔
@චීමිස්චීමිස්
2 жыл бұрын
🤣🤣🤣
@pasindupabasara2920
2 жыл бұрын
😂
@Maheema-bx3db
2 жыл бұрын
🤣🤣🤣🤣
@ගෞරවීසාරන්යා
2 жыл бұрын
බලපු හොඳම නාට්‍යයක් number 9. සුපිරි නලුවෙක්. නිවේදකයෙක් ..
@mihirishyamalie3629
2 жыл бұрын
දනංජය ඔබතුමා දැන්මඉදලා නිදහස්වෙලාවකට බුද්දෝත්පාද දේශනා අහන්න ,ඔබට එම දර්ශනය මුනගැසේවි ,ඔබ නිදහස් මනසකට හිමිකරුවෙක් කියා සිතෙනවා .
@sherikacader3556
2 жыл бұрын
My favorite 💙💙💙 අයියා වගේ ජාතිවාදය නෑ හරිම නිහතමානී, God Bless you 💙
@shashaanjula1224
2 жыл бұрын
දක්ෂ නළුවෙක් ගේ තියෙන ලක්ෂණයක් තමයි අප්‍රකට අතීත කතාවක් තිබීම. ධනංජය ටත් එහෙම ඇති. මතක එකක් කරන්නකො.. දේශපාලනය ගෑනත් අහන්නකො . සහෝදරයට් වඩා හොඳට ඒක ගැනත් කතා කරයි. බුද්ධිමත් නලුවෙක් ❤️
@තනුකිකල්දේරා
2 жыл бұрын
❤️
@shanalithashmila1124
2 жыл бұрын
Number 9 drama eka පට්ටම ආසාවෙන් බලන්නෙ.❤️
@තනුකිකල්දේරා
2 жыл бұрын
ඒදා ඉඳං අද වෙනකං මං ආසම නලුව. ධනංජය සිරිවර්ධන .හැම අතින්ම කලාකාරයෙක්. අන්න ඒකයි මං ආස.
@sandunmaddagedon6062
2 жыл бұрын
හරි උගත් හැමඅතින්ම දක්ෂ කෙනෙක් තමයි දනන්ඡය සිරිවර්ධන කියන්නේ මෙ දවස්වල යන number 9 එකෙන් හොඳ පිටපත් රචිකයෙක් වෙලා තියෙනව සුබ පැතුම්
@lassanaimadhuwaathi1775
2 жыл бұрын
මම කැමැතිම නළු න්ගෙ එක්කෙනෙක් ධනංජය. ඒ මනුස්සකමට ගොඩක් කැමතියි👍👍👍👍👍💖💖💖
@ni-rez7408
2 жыл бұрын
කීබෝර්ඩ් එකෙන් විතරක් ග්‍රැෆික් ඩිසයින් කරනවා කියන්නෙ 👉👈 සුපිරි වැඩ්ඩෙක් අයියෙ😂
@Maheema-bx3db
2 жыл бұрын
අනේද කියන්නෙ🤣🤣🤣
@shamalrajapakshe7868
2 жыл бұрын
Im a fan of number 9 Dhananjsya is an actor who has a big range . Real actor with real skills.
@dianaswarnapali4444
2 жыл бұрын
නො.9. දේවින්ද හරිම ලස්සන ට රගපානව.ඇත්තම අයියා කෙනෙක්.කතා කරන.විදිය හැසිරෙන විදිහ හරිම තාත්වික යි.හිතාගන්නත් බෑ.ඹයා සුපිරි .අති සුපිරි.👍👍👍❤️
@Npp-g9s
2 жыл бұрын
ලහිරැ සතියකට එකක් හෝ දෙකක් දාන්න. නැත්නමි විව්ස් අඩු වෙනව.ලග ලග දානව වැඩියි.සතියට දවස් දෙකක් තෝරගෙන එක වෙලාවක් තෝරගෙන මෙ වැඩසටහන අප්ලෝඩ් කරන්න.යෝජනාවක් විතරයි
@ChitraIrani
Жыл бұрын
ඔබ මේ ලෝකයටම හොදම මනුස්සයෙක්.. ජීවිතය බොහොම අර්ථාන්විතව තේරුම් ගත් කෙනෙක්...❤❤ ධනංජය ඔබට
@ශිහානිචංචලා
2 жыл бұрын
ගොසිප් හදාගෙන ඉස්සරහට ආපු නලුවෙක් නෙවෙයි. ඇත්ත නලුවෙක්.
@asanthikahettiarachchi975
2 жыл бұрын
මං ආසම actor 😍 ධනංජය අයියේ ඔබට සුභ අනාගතයක්...!
@සුදත්තෙන්නකෝන්
2 жыл бұрын
අද number 9 බැලුවා. දැං හරි බයක් දැනෙනව ජීවිතේ සංවේදී තැන තමා දුර්වලම තැන ධනංජය හරි ලස්සනට ඒක ලියල තියෙනව.
@happylife-sc7ne
2 жыл бұрын
15:25 මේකනෙ උඹල හොයන්නේ thanks me later
@malingapeiris4273
2 жыл бұрын
ළහිරු ගේන්න මේ වගේ අය. ගොසිප් නිසා නෙවෙයි නලු කම, කරන වැඩේ හරියටම කරන කලාකාරයො . 👍
@nisalisathsarani7447
2 жыл бұрын
ඕනෙම චරිතයක් සාර්ථකව කරන්න පුලුවං නලුවො හරි කීප දෙනයි ඉන්නෙ . නින්ජා, ඩැනියෙල් උයන්ගොඩ, විරාග, දේවින්ද එකකට එකක් වෙනස් චරිත.
@යසස්තිලකසිරි
2 жыл бұрын
☝️👍
@shaniperera1877
2 жыл бұрын
හොඳයි බුද්ධිමත් කෙනෙක් ,,හොඳින් ජීවත් වෙන්න , අයියා වගේ නොවී
@dilankaweththamuni2497
2 жыл бұрын
Ofcoz your are not your brother . You proved it from your work. Not words. appreciate you as an actor. Number nine is a written script. and best acting by you
@චාතූර්ඩයස්
2 жыл бұрын
Number 9 නිසා මං fan කෙනෙක් උනේ. මරු නලුවෙක් ධනංජය
@hashanchathuranga1204
2 жыл бұрын
Hithuwe nati widiyt iwr kra...😏😏
@හික්කඩුවේධර්මකීර්ති
2 жыл бұрын
Number 9 නිසා ධනංජය ගෙ fan කෙනෙක් උනේ . ඕනෙම චරිතයක්, හැඩයක් ගන්න පුලුවං නියම නලුවෙක්. මේතමයි ලංකාවෙ ඇත්ත නලුවො. ටික් ටොක් වලින් , views වලින් නෙවෙයි හරියට රඟපාල නලුවො වෙච්ච අය.
@තනුකිකල්දේරා
2 жыл бұрын
❤️
@dilonsilva6134
2 жыл бұрын
දැං නලුවො හිතන්නෙ ගොසිප් හදාගෙන හරි දේශපාලනය ට බැනල හරි views ගන්න. ඒත් ධනංජය දේශපාලන කතා, ගොන් ටික් ටොක් කරන්නෙ නෑ. කරන්නෙ කලා වැඩ විතරයි. හැබැයි කතා කරද්දී තේරෙනව ගොඩක් පරිනත වෙලා කියල. number 9 බැලුවනං ඒක තේරෙනව
@peraraperara639
2 жыл бұрын
පුතේ ඔබ ගොඩක් හොද ආදර්ශමත් දරුවෙක් ගොඩක් ආදරෙයි නො 9 මම බලන්නේ කුවේට් වල ඉඳල හරිම ලස්සන නාට්‍ය ක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@lalanicooray9558
2 жыл бұрын
Bohoma nihathmani pudgalayek katha bahen paawaa harima adaraniyai ඒකම මවකගේ උනත් අය්යා මල්ලි වෙනස දෙවියනි ඔබ mau ලොව පුදුමයි adarei හැමදාම ❤❤
@lasanthahemamali2617
2 жыл бұрын
නිහතමානී naluwek සුන්දර manussayek.
@lalanifernando8895
2 жыл бұрын
නිහතමානී සුන්දර නලුවෙක්
@annebudayangani4274
2 жыл бұрын
කලා ලොවේ කැපී පිනෙන චරිතයක්...💖💖..සුබ පැතුම් ඉදිරි අනාගතයට...
@carlosuwendara9187
2 жыл бұрын
❤️
@dilusenarath1008
2 жыл бұрын
He is a good writer and actor Can't believe he is madumadawas brother
@rukshandezoysa6171
2 жыл бұрын
😊
@isuruchathuranga6907
2 жыл бұрын
අය්යගේ අන්තිම වචන ටික හිතට වැදුනා 🙏 අය්යා ඒදා මට කියපු දේ මන් ඇහුවා නන් අද මට මේ ඉන්න ව්දිහ වේනස් කර ගන්ඩ තිබුනා කියලා හිතනවා 😥 ආදරේයි දනා අය්යේ 💙 කවදාවත් අමතක වේන් නැති වේයි 🙏
@angelowendabona3811
2 жыл бұрын
ඇන්තිමට කුඩු, අයිස් ගැන කිව්ව ටික මරු අය්යෙ. "අත අරින්න බැරි දේව පටන් ගන්න එපා"
@sumudurandima7613
2 жыл бұрын
වැඩ ගොඩාක් තියෙද්දී ..ආදරය කරන කලාකරුවෙක් ❤️ ..ස්තුතියි ලහිරු මහත්මා .
@MalkaShani
2 жыл бұрын
මනසින් උසස් උනාම කටින් පිටවෙන හැම වචනයක්ම අර්ථවත්. කියන දේ පැහැදිලියි. ඔබට ජය! 👌🏽
@නුවන්දිකහෙට්ටිආරච්චි
2 жыл бұрын
මිනිස්සු දෙන ගෞරවය ආදරය වැරදියට පාවිච්චි නොකරපු නලුවෙක්. මදු මාදව ඒක වැරදියට පාවිච්චි කරල පැරදුනා. ධනංජය කරේ කලාව විතරයි. එනිසා වරදින්නෑ. හොඳම නලුවෙක් ධනංජය . ඒ ගැන වාදයක් නෑ
@nissankarajaguru9962
2 жыл бұрын
තරු ගුනය තියෙන දක්ෂ නලුවො අඩුයි. ඒ අතරින් dhananjaya උඩින්ම ඉන්නව. ඕනෙම චරිතයක්, හොදින් කරන්න පුලුවං . නිවේදිකයෙක් හැටියටත් සම්මාන ගත්ත් නලුවෙක්. මොලේ තියෙන කලාකාරයෙක් හැටියට දේශපාලනේ නං කරන්ඩ එපා.
@dumindabotheju2537
2 жыл бұрын
5👆
@පසන්ලියන්
2 жыл бұрын
දක්ශ ,පෙනුම තියෙන, පවුල් ජීවිතෙත් හොඳ නලුවො දෙන්නයි ඉන්නෙ ඒ රොශාන් රවීන්ද්‍ර , ධනංජය සිරිවර්ධන .
@roshinidambagolla5808
2 жыл бұрын
බිමල් ජයකොඩි
@ශිහානිචංචලා
2 жыл бұрын
@@roshinidambagolla5808 නින්ජා වගේ චරිතත් පුලුවං ඩැනියෙල් වගේ චරිතත් පුලුවං එක තමා ධනංජයගෙ විශේශත්වෙ
@sisirarajamanthri9478
2 жыл бұрын
dont forget he is a tv host too
@piyavithanage226
2 жыл бұрын
Roshan ranawana
@samirusankalpa2694
2 жыл бұрын
@@piyavithanage226 heus a Smart looking good man. But not a good actor.
@HashiLakshani
2 жыл бұрын
Dananjya is very talented
@MaheshiJayarathne
2 жыл бұрын
හරීම ප්‍රියමනාප ප්‍රසන්න කෙනෙක්..!❤️❤️❤️
@සත්යසුන්දරයි
2 жыл бұрын
සම්මාන ලැබෙන්න ඕනෙ චරිතයක් තාදි එකේ ඩැනියෙල් උයන්ගොඩ. මේ රටේ සම්මාන දෙන විනිසුරු ම්ඩුල්ල හැමදාම දෙන්නෙ රැල්ලට. වයසට ගිය අය නිසා අලුත් විදියෙ නාට්‍ය තේරුම් ගන්න බැරුව ඇති. එන්සා ධනංජය ඔයා දිගටම කලාව කරන්න. සම්මාන ගැන හිතන්නැතුව
@samanthipathirana2876
2 жыл бұрын
පොලොවෙ පය ගහල ඉන්න සරල චරිතයක් ,,, (බුදු සරණයි ඔබට)
@dumindabotheju2537
2 жыл бұрын
නම කැත කරගන්නැතුව මිනිස්සුන්ට මතක තියෙන කෙනෙක් වෙන එක අද කාලෙ අමාරු වැඩක්. ධනංජය කිව්වම මතක් වෙන්නෙ හොඳ නලුවෙක් කියල මිසක් නරකක් නෙවෙයි..
@chandanideepika3893
2 жыл бұрын
ජීවිතේට ගන්න යමක් කියලා දුන්නා...අනාගතය සුබවේවා...🌺🌹🌺🌹
@jeewanthikumari9070
2 жыл бұрын
හරි ආදර්ශ චරිතයක්
@sisirarajamanthri9478
2 жыл бұрын
one of the best actors in Sri Lanka. And a tv host too. Now a writer indeed. Good luck
@හික්කඩුවේධර්මකීර්ති
2 жыл бұрын
HR ජෝතිපාල. ❤️❤️ මාලිගාවත්තෙ ලොකු මිනිහෙක්, ඒ කාලෙ.
@ඇතුලට_ඇවිත්_බලලා_යන්න
4 ай бұрын
මෙයා ඇත්තටම සාසනේට ඇතුල් වෙලා 💗💐
@thamarakumarihandakumbure1791
2 жыл бұрын
මම වැඩිය නළුවන්ට කැමති නෑ. ඒත් ධනංජයට ගැඹුරු ජීවිත අවබෝධයක් තියෙන පාටයි. හොද ගමනක් යාමට වාසනාව හා නිවැරදි දැක්මක් ලැබේවා.
@Maheema-bx3db
2 жыл бұрын
ඕක බොරු රගපෑමක් අක්කෙ. රැවටෙන්න එපා ඕවට.
@thamarakumarihandakumbure1791
2 жыл бұрын
@@Maheema-bx3db ඔක්කොමලා බොරු කාරයො තමයි. ඒත් මෙතනදි අඩුවෙන්ම බොරුව කරන කෙනාට අපි මෝටිවේට් කරන එක හොදයි නෙ. 😊😊😊
@sammintha4612
2 жыл бұрын
මම හිතන්නේ ධනංජයගේ script එක වෙනස් නොකලා නම් මම Number Nine දිගටම බලන්න තිබුනා. ධනංජයගේ අදහස් නම් හරිම උසස්
@sepalikaamarasinghe8365
2 жыл бұрын
මධු මදව ගැන කිව්ව ටික තේරුනාද? ඒක හිතන්ඩ ඕනෙ කතාවක්. number 9 වගේ තමා , ධනංජය අපිව පටලනව 😂 මෙතනත්
@shashaanjula1224
2 жыл бұрын
හිතන්න ඕනෙ 🤔
@චාතූර්ඩයස්
2 жыл бұрын
අපැහැදිලියි. ඒත් හිතන්න කිව්වෙ
@sisirarajamanthri9478
2 жыл бұрын
have to think
@හංසනීභාග්යා
2 жыл бұрын
පවුල් ජීවිතෙත් හොඥින් තියාගන්න හොඳම නලුවෙක්. තමන් ගැන ලොකු සීන් නෑ . ඒත් කරන වැඩේ හරියට කරනව. ඒක තමා වෙන්න ඕනෙ
@යසස්තිලකසිරි
2 жыл бұрын
yes
@alokakavindi5371
2 жыл бұрын
ඔව්
@Oshada-colo
2 жыл бұрын
පවුල් ජීවිතේ තියනවා ගෑණි නිසා මෙයාගෙ හොදකමට නෙවෙයි.
@Maheema-bx3db
2 жыл бұрын
@@Oshada-colo ඒක නම් ඇත්ත.
@ayesha_9934
2 жыл бұрын
One of my fav actor 💜️ very humble actor i have ever seen
@enavigatorE
2 жыл бұрын
අර ගොබ්බ අයියා වගේ නොවී නිහතමානීව යන ගමනට ඔබට ආචාරය 🙏
@nilmininilmini4251
2 жыл бұрын
Kauda aiya
@enavigatorE
2 жыл бұрын
@@nilmininilmini4251 Madu Maadhawa අරවින්ද !
@viosmusicchannelsonicmusic9062
2 жыл бұрын
ලoකාවෙ ඉන්න උගත්ම හොදම් නලුවෙක්.බොරු posh දේවල් නැ කතා කරද්දී♥️♥️♥️
@චීමිස්චීමිස්
2 жыл бұрын
Keboard එකෙන් විතරක් graphic කරා කියපු එක තාත්වික මදි වගේ නැද්ද..
@backto2000
2 жыл бұрын
ඔන්න charith දැන්ම කිව්වා, Dhananjaya ගේ script එක කන්න එපා ඔයාගේ අනිත් කතාවල endings වගේ...
@අන්ජුලාශෂී3333
2 жыл бұрын
සැබැවින්ම සුපිරි චරිතයක් ධනංජය සිරිවර්ධන ඔහු සැබැවින්ම නිහඬ නිහතමානී සුන්දර චරිතයක් යහපතක්ම වේවා සොයුර 💓💓
@anurawaragoda1995
2 жыл бұрын
Number 9 අලුත්ම අත්දැකීමක් 👍
@kaviya6122
2 жыл бұрын
Keyboard එකෙන් ග්‍රැෆික් 🙂 මරු
@HashiLakshani
2 жыл бұрын
Fav actor
@krishnarajapaksha1061
2 жыл бұрын
Mage kemathima naluwek dananjaya aiya a wagema akkith godak hodai pink room 💐💐💐😘
@veekitemple9482
2 жыл бұрын
ගල් පිලිමය සහ බොල් පිල්මය නාට්ටිය අමතක කරන්න බැ අයියේ ඒ තරම් සුපිරි රගපෑමක් 👍🏼
@sureshthusitha7586
2 жыл бұрын
Lassanai lahiru aiye ada wedasatahana😍😍dananjaya aiya katha karaddi harima asai ahan inna.asama naluwek❤️❤️good luck
@යසස්තිලකසිරි
2 жыл бұрын
එහෙම පිටපත වෙනස් කරන්ඩ බෑ. ඒක වැරදියි. කොහොම උනහ් number 9 බලන ප්‍රේක්ෂකයෙක් හැටියට කියන්නෙ, කූබියෝ එකෙන් පස්සෙ ඒ තරම් කුහකයෙන් බලන නාට්‍යයක් නැති තරම්. රණ්ඩු වෙලා හරි හොඳ වැඩක් කරන්න.
@sanjuuduwaraarachchige5899
2 жыл бұрын
My favourite actor . Best of luck Dananjaya
@dumindaduminda8502
2 жыл бұрын
You are great person and proud of you and theruwan saranai Mr. Dananjaya.
@isuruchathuranga6907
2 жыл бұрын
ආදරේයි මගේ අය්යේ 💙
@UserUser-ku3rg
2 жыл бұрын
Mao asama awaoka kollek. Adarey. Idiriya suba wewa
@SMNANAYAKKARA
2 жыл бұрын
D’siriwardana respect ♥️🕊 Long life to you 🌺|🕊
@jananimethsara8370
2 жыл бұрын
හරි නිහතමානී චරිතයක් 🌍❤️🔥
@inokaperera7479
2 жыл бұрын
We really like his acting. Thank you so much doing this interview. Number 9 what a script and axting
@gayanthavitharanage6028
Жыл бұрын
15:00 න් පස්සෙ තමයි graphic සීන් එක
@Nugegoda
2 жыл бұрын
Mr. Lahiru pls bring saranga to you’re next show
@dhammikanimani1920
2 жыл бұрын
thawa awurudu 5 n oba iwathwenna epa..thawa awurudu 5 k kiyanne harima keti kaalayak...oba apita onima kenekne...api paw ..apita ehema karanepa pl...harima asai api obage acting walata...oba dakshayek...
@gunendradesilva5600
2 жыл бұрын
Very Honest and simple, My best actor of modern era, Also good family, Congratulations Dhana.💚💚
@sunethrakalansooriya8351
2 жыл бұрын
ඔයා මරු Aiyya . Harima තැන්පත් මනසක් තියෙන .නිදහස් මනුස්සයෙක් .eakata ඔයාගෙ wife ta❤❤❤❤❤
@fail2441
2 жыл бұрын
පට්ට පොරක්. ලොකු සීන් නෑ. කාර් අස්සෙ ඉඳං voice cut නැ. නොදන්න මගුල් කියවන්නෑ. දන්න දේ උපරිමෙන් කරන සුපිරි චරිතෙ ධනංජය 👍
@dhansen7569
2 жыл бұрын
😂 bro graphic design seen eka nam 😂 godaaak danna deyak kiyawanne kiyla terenwa.. mun okkoma ekai malli
@sasmithapasan909
2 жыл бұрын
ow ow නොදන්න මගුල් කියවන්නෑ labba 😅
@vinurigamage302
2 жыл бұрын
@@sasmithapasan909 hammoo😂💔
@epasingheking2095
2 жыл бұрын
Smart personality . Pls dont do politics . You are a great actor so keepit up..
@himaliperera9674
2 жыл бұрын
Thanks dananjaya ekan awate.. godak daksha e wageme gathiguna hoda naluwek.
@තනුකිකල්දේරා
2 жыл бұрын
සහෝදරයන් හමුවෙන්නෙ ජෙනටිකලි. හිතන්න යමක්.
@geethmalgoonathilake2019
2 жыл бұрын
14 වෙනි විනාඩියෙදි කිව්ව ටික අයියට මතක් කරල දුන්නනං වටිනව😌
@thanamslwilakobiyo
2 жыл бұрын
තණමල්විල කොල්ලෙක් කූඹියෝ නාට්‍ය වලින් පස්සේ තරුණයන් කරපු අතිවිශිෂ්ට නිර්මාණයක් තමයි number 9
@ksenar4
2 жыл бұрын
හැබැයි ඒක පිටරට සීරීස් එකක රීමේක් එකක් නෙ.කූඹීයො ,තණමල්විල කොල්ලෙක් නිර්මාණ දෙක පිටපතෙ ඉදලා සම්පූර්ණෙන්ම ලංකාවේ නිශ්පාදන.
@nilmininilmini4251
2 жыл бұрын
Man kemathi naluwek.onama charithayak hodata ragapanawa.dana aiye oya katha karaddi ahan inna asai.asarei❤❤.me dawasawala viduru mal darma eke.man godak asawen balanawa
@චීමිස්චීමිස්
2 жыл бұрын
Keboard එකෙන් විතරක් graphic කරපු එකෙක් ඇහුවමයි..මූ tool select කරේ,pen tool එක use කරෙත් keboard එකෙක්ද...🤣🤣බොරු පම්පෝරී...😂😂😂😂😂
@okshebroken9855
2 жыл бұрын
wena kenek wenna athi mouse eka control karanna aththe, Epic shit. Man got caught in 4k Lmfao 😂
@dhansen7569
2 жыл бұрын
😂😂 Ddos wenna athi
@p4thum
2 жыл бұрын
Weddec tmai bm itin 😂
@okshebroken9855
2 жыл бұрын
graphic kiyala coding karanna aththe 😂
@චීමිස්චීමිස්
2 жыл бұрын
@@okshebroken9855 ms word වෙන්නත් පුලුවන්..😎
@sriyanikumarasinghe6083
2 жыл бұрын
Mata mathakai, dream star Tharagayakadi theyruna kenaata athey thibuna watch eka galawala ohuge athey banda. Hadawathey upan hageemen. Harima karunaawak athi unaa. Nihathamaani kalaa shilpiyek.
@Sasinduu
2 жыл бұрын
Key Bord එකෙන් Graphic Design!.. Amor El ❤️😽 . . .😹😹
@daria668
2 жыл бұрын
ane matath kiyala dennako kohomada oya graphic design keyboard eken witharama kare? short cuts da
@brawo720
2 жыл бұрын
An Actor ❤️
@mangalifernando1389
2 жыл бұрын
මම ගොඩක් කැමති නළුවෙක්
@agreesociety9682
2 жыл бұрын
No 9 සුපිරි වැඩක්
@muthusaranisawbhagya7537
2 жыл бұрын
කැමතිම චරිතයක් 🖤
@dantikajay1079
2 жыл бұрын
15:24 keyboard grapics
@sandujayalath8149
2 жыл бұрын
මුස්ලිම් අය ගැන කියපු ටික පට්ට . ඔයාගේ අයියා වගේ නෙවෙයි ඔයා. ඇත්තටම නියම පොරක් .
@razeekahqa7285
2 жыл бұрын
MAMA ASAMA ADARA KARANA KENEK DANANJAYA ♥️♥️
@angelowendabona3811
2 жыл бұрын
Number9 පට්ට අය්යෙ
@pasindupabasara2920
2 жыл бұрын
Amo amo graphic designer 😂😂😂😂
@daria668
2 жыл бұрын
this guy is a primary example of something we called nepotism.
@prasannaperera2068
2 жыл бұрын
මුස්ලිම්/ සිංහල /මාලිගාවත්ත විශ්ව විද්‍යාලයක් . ඒක මරු
11:55
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 173 М.
46:12
"බැදල නැත්තං බදින්නේ නැද්ද,බැදල හිටියොත් ළමයි හදන්නේ නැද්ද " මේවා තමයි ප්‍රශ්න | Hari tv
Hari Tv
Рет қаралды 12 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
2:17
ශම්මී දොට්ට වැටෙන තීරනේ මෙන්න. Anura Kumara Disanayake | srilanka news today #npp #akd #srilankanews
CHANNEL D94
Рет қаралды 9 М.
22:38
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 05 | (2024-12-21) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 125 М.
25:31
රාජ පක්ෂලගෙ කළු සල්ලි සුදු කරපු තාබුගල රටින් පනී | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 37 М.
1:41:57
Қарзга ботган миллатга айланяпмиз I Тамилла Курбанова I Капитал 1-сони
Kapital I Hasan Mamasaidov
Рет қаралды 52 М.
14:43
දිලිත් ජයවීරටත් වැඩ වරදින්නයි යන්නේ. ඇන්ටිජන් හොරුන්ට ඇමති නලින්ද රතු නිවේදනය දෙයි
Aluth Thorathuru
Рет қаралды 65 М.
59:45
සිදාදියේ සමනලියෝ - SIDAADIYE SAMANALIYO දැන් මගේ නෙමෙයි😳DHANANJAYA SIRIWARDANA
Kalum Wijesooriya
Рет қаралды 31 М.
25:38
වැඩසටහන අතරේදීම ජනිත්ගේ අලුත් පෙම්වතියට අම්මා බැණවදියි| වික්‍රමගේ පවුලේ ඇත්ත පැත්ත |
Harindra Jayalal
Рет қаралды 1 МЛН
31:42
මම Dream Star වුණේ ඒ සල්ලිවලින් ගෙදර ණය බේරන්න ඕනි හින්දාIමං දිනපු සතුටට අමරදේව මැඩම් කිරිබත් ඉව්වා
Harindra Jayalal
Рет қаралды 297 М.
48:26
මගේ තාත්තා නැතිවෙච්ච එක ගැන මම අදටත් සතුටු වෙනවා | thiththagalle anandasiri himi- Hari tv
Hari Tv
Рет қаралды 140 М.
1:14:18
මම ගොඩක් දේවල් වයසට කලින් කළා.. | මම Late Father කෙනෙක්… - Buddhika Jayarathne I Viduranga Sirimanne
Trending with VIDURANGA SIRIMANNE
Рет қаралды 103 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН