හරක් මස් කාලා බන්ඩාරවෙල ගියපු අයට හමුවූ අද්භූත මිනිසා | සත්‍ය කතාවක් ඇසුරෙන් | 10 යි 10 Episode 18

  Рет қаралды 13,810

Asanga Live

Asanga Live

7 күн бұрын

හරක් මස් කාලා බන්ඩාරවෙල ගියපු අයට හමුවූ අද්භූත මිනිසා | සත්‍ය කතාවක් ඇසුරෙන් - Based on True Stories | 10 යි 10 Episode 18
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 82
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 күн бұрын
අපේ අම්මාත් මෙවැනි අත්දැකීම් ලබපු කෙනෙක්. 1981 අපේ තාත්තාගෙ අක්කා මියගියා. නැන්දව භූමිදානකලදා රාත්‍රී නවයට පමණ අම්මා ගෙවත්ත පසුපසට ගිහින් තියෙනවා රෙදිවැලේ තියෙන රෙදි ගන්න. අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ සුසානභූමියයි. ගෙවත්ත දෙපස තාප්පය තිබුනත් පිටිපස්සෙ කුඩා ගේට්ටුවසහිත කම්බිවැට තියෙන්නේ. පිටිපස්සට තාප්පය දැම්මේ නැත්තේ එම සුන්දර දර්ශනය (panorama) නැතිව යනනිසයි. අදටත් අපේ ගෙදර ආව මිතුරන් කියන්නේ අපේ ගෙදර පිටිපස්සට ගියාම එම පරිසරයට වශීවෙනවා කියායි. අපේ මල්ලිත් වෘත්තීය කලාකරුවෙක් නිසා කලාලොවේ අයත් ඇවිත් තියෙනවා. සුසානය ඊට පස්සේ හලාවත මීගමු මහාමාර්ගය ඉන්පසුව මාදම්පේ මහා වෙල්යාය. එදා දවස කිසිම හුලං පොදක් නැති අවස්ථාවක අම්මා වැලෙන් රෙදි අරන් එද්දී විශාල සුලඟක් ඇවිත් හරියට අම්මාව නලවන ආකාරයට ටෝර්නේඩෝ එකක් වාගේ අම්මා වටේ වටගාණක් කැරකුනාළු. අපි කතෝලික වුනත් පවුලට හිතවත් නක්සාශ්ත්ර වේදියෙක්ව ඇසුරුකලා පවුලේ සියලුම දෙනා. පසුකාලීනව එතුමා ආවවෙලාවක ඔය විස්තරය කිව්වාම එයා අම්මාගෙ වෙලාව බලලා නැවත ඇවිත් කිව්වා එදා අපේ නැන්දා තමයි අම්මා වටේ කැරකිලා තියෙන්නේ කියලා. (අපේ නැන්දා දහමට ලැදි දනට පිණටදෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට තදින්ම උපකාර කරපු කෙනෙක්.) එයා දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගතකරලා තියෙන නිසා ආත්ම ලොවේ ඉහළම තැනක ඉන්නෙ කිව්වා. එතුමා අම්මාට කිව්වා ඕනාම රාත්‍රියක ඕනාම වෙලාවෙක ඕනාම පාලූ සොහොනකට තනියම භය නැතිව යන්න කියලා, නැන්දාගෙ ආත්මය ඉතාමත් බලවත්, සුලිකුනාටුවක් වගේ එයාගෙ වටේ නොදැනෙන්න කරකැවෙනවා කියලා. නැන්දාව වලලපුදා දැනෙන්න ආවේ එයාගෙ ආත්මය අම්මා වටේ බලපවත්වන බව දැන්වීම සඳහාලු. ඇත්තෙන්ම ඒ දෙන්නා පුදුම ආදරයකින් ජීවත්වුනේ, හරියට එකකුස උපන්නාවාගෙයි. අම්මාගෙයි මගෙයි විනෝදාංශයක් තියෙනවා අදටත් කොහේහරි ගියාම සාස්තර කියන රොඩීකාන්තාවන්ගෙන් විනෝදය සඳහා අතපෙන්වා අහනවා. පුදුමාකාර කාරණය තමයි එදා කලින් ගරුතර ස්වාමින් වහන්සේ කෙනෙක් වුන අර මහා ඇදුරුතුමන් කිව්ව විදියට අම්මා ලග මළගිය ඤාතිවරියක් ආරක්ෂාවට ඉන්නබව.දෙවියන් වහන්සේගේ පිහිටෙන් අම්මාට අවුරුදු 64ක් වෙලත් අවුරුදු විසිහතරක තරුණියක් වාගේ නිරෝගීව කඩිසරව තාමත් ඇයගේ ප්‍රසන්න පෙනුමෙන් ඉන්නවා.
@chan6694
@chan6694 5 күн бұрын
😂😂😂😂 කොහොමද ගහන පච ටික 😂😂😂 මුන් හොඳයි කෙබර කුමාර නොහොත් තඹුත්තේගම ගම් කබරයා එක්ක තරඟ කරන්න දාන්න 😂😂🤦🤦🤭🤭
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
බූත ප්‍රේත බලවේග තියෙනව නමුත් මෙච්චරකට තියෙනවද කියල මටත් හිතා ගන්න අමාරුයි
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 күн бұрын
මේවා නැහැකියලා තර්ක කරන්න බැහැ. බටහිර රටවල පවා මේවා විශ්වාස කරන්නේ පදනමක් ඇතිවයි. විශේෂයෙන් Hollywood වල පවා චිත්‍රපටි ටෙලිනාට්‍යය හදන්නේ එම නිසායි. ඉතලියේ පවා ප්‍රසිද්ධ මංධීර පවා තියෙනවා මියගිය අය සැරිසරන. හිටපු ඇමරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලිංකන්ගේ අවතාරය ධවල මංධීරයේ සැරිසරන බව ප්‍රසිද්ධ රහසක්. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආර්යාව පවා එය දැක ඇති බව මම එකල අපේ මහප්පා එවපු Sputnik හෝ The Time යන සඟරාවන් දෙකෙන් එකක දැකලා තියෙනවා. අනිවාර්යයෙන් එකක් කියන්න ඕනා ගොඩාක් දෙනෙක් බොරුත් කියනවා. අර බොරැල්ලේ කනත්තේ අවතාර ගැන කියන පුද්ගලයා නම් කියන්නේ පට්ටපල් බොරු. මේ දේවල් හැමෝටම පේන්නේ නැහැ. මීට උඩින් මම ලියපු කොමෙන්ට් එකේ අපේ අම්මා මුහුණපාපු සිද්ධියක් මම ලිව්වා. තව සිද්ධියක් මතක් වුනා. අපේ සුවාමි මහප්පාගේ මිතුරෙක් හිටියා ලෙනාඩ් කොස්තා කියලා පියතුමෙක්. තරුණකාලේ මේ කට්ටියම ලංකාවේ ටිකකලක් සේවය කරලා සභාවේ තීරණය අනුව ඇමරිකාවේ සේවයට ගියා. එක්දහස් නවසිය අසූව මුල්කාලයේ සුවාමි මහප්පාගේ පූජක දිවියේ රිදීජුබිලිය ඉතාමත් ඉහළින් සැමරුවා. එවිට ඒකාලයේ මහප්පා ලංකාවට එද්දී ලෙනාඩ් පියතුමාත් ලංකාවට ඇවිත් ඉඳලා උත්සවයට සහාභාගි වුන නිසා එතුමාව මමදැක්කා. අඩිහයකට විතර උස ග්‍රීක ප්‍රථිමාවක් වාගේයි. තනිකරම ඇත්දළ පාටයි. පරම්පරාගානක් දිගුඉතිහාසයක් තිබුන පවුලක් වුනාට එයාලාගේ ඔරිජින් එක ගෝවේලු. එදා මමහිතුවා තරුණකාලේ කොහොම ඉන්න ඇතිද කියලා. නළුවෙක් වෙන්න ඕනා කොළුවෙක් තම ජීවිතය ජේසු වෙනුවෙන් කැපකරලා තියෙන්නේ. එතුමා මුහුණ පාපු අතීත සිද්ධියක් මගේ පියා ඇතුළු අය කියනවා. එවකට තරුණයෙක්වුන මාගේ පියා නුවරඑළියේ තේ ක්රමාන්ත ශාලාවක විදුලි ෆෝමන් වරයායි. සුවාමි මහප්පාගේ මිතුදමමත නුවරඑළියේ පල්ලියේ නැවතී සේවයට ගිහින් තියෙන්නේ. පූජකවරය ලැබූපසු ලෙනාඩ් පියතුමා සහයක පියතුමායි. පූජකවරයට තම පියාගෙන් තෑගි ලැබූ Vespa Sprint 200 ස්කූටරයේ තමයිලු අවට පල්ලිවලට පූජාව තියන්න යන්නෙ. අපේ තාත්තා පුරුදුවෙලා ලයිසන් ගත්තේ ඒකෙන්ලු. දවසක් රෑ මරනාසන්න කාන්තාවකට දිව්‍ය සත්ප්රසාද ලබන්න දෙන්න ගිය වෙලාවක සුවාමි ලබන්න දීලා ලෙඩාලඟ යාඤ්ඤා කරමින් ඉද්දී පියතුමාගේ අතින් අල්ලාගෙන ඇය මියගියාලු. රෑ එකත් පසුවෙලා නුවරඑළියේ පාලුපාරේ තේ වතු අතරින් එද්දී සුදු ඇඳගත් කාන්තාවක් අතදාලා. ඒ කාලේ ඔහොම කරලා කඩු අරගත් හොරුන් බයික් හොරකම් කරනවාලු. එහෙම හිතලා සුවාමි නොනැවතී ඉදිරියට ඇවිත්, වේගයෙන් පැදවීම එතුමාගේ විනෝදාංශයක්ලු. කන්දවටේ ඇති පාරේ කැරකි කැරකී ධාවනය කරද්දී තව ස්ථාන දෙකකම එම කාන්තාවම අතදාලා. අපේ තාත්තායි පල්ලියේ කෝකි මහතායි සුවාමි එනකම් මග බලා ඉද්දී සුවාමි හයියෙන් ඇවිත් ඉතා ආදරයෙන් පාවිච්චි කරන වෙස්පා එකේ ස්ටෑන්ඩ් එක ගහන්නේවත් නැතිව බිමට හිමීට ඇලකර මීසම් ගෲහයට දිව ඇවිත් ගැහෙමින් විස්තරය කිව්වාලු. ප්‍රධාන පියතුමාව ලෙනාඩ් පියතුමාලඟ තියලා තාත්තා කෝකි මාමාවත් දාගෙන ගියාලු මළගේ ලඟටම. පාරේ කිසිම කෙනෙක් නැහැල්ලු. මේ විස්තරය පැතිර ගියාම පල්ලියට ඉතාමත් හිතවත් බෟද්ධයින් රැසක්ම කිව්වාලු මේ දැකලා තියෙන්නේ මෝහිණීගේ අවතාරය කියලා. මීට කලින් ඔය දේට මුහුණ දුන් අය ඒ අවට හිටියාලු. විශේෂ කාරණය වන්නේ එම පිරිමි අයත් සිංහල හා දෙමල ⁣හේදයකින් තොරව ඉතාමත් කඩවසම් අයවලුන් වීමය..
@suneetharanaweera8795
@suneetharanaweera8795 5 күн бұрын
මට මේ වැනි දෙයක් වුනා එවිට මං අවුරුදු 13 වැඩිවියනොපැමිණි දැරිවිය ක්.මං ගියා මගේ නෑයො වෙන වැඩිවිය පැමිණිලා ඉන්න අක්ක කෙනෙක් ට තනි රකින්න .ඒ කියන්නෙ අපේ ගම්වල එහෙම ළඟින් තියනව තනියට නාවනතුරු දවස් කිහිපයක් .මං රැ 6/6.30වගේ ගොම්මන් අඳුරෙ ගෙදර ආව තනියම .අකුරැස්සෙ තේ පොල් වතු අස්සෙන් කිලෝමීටරයක් විතර තනියම ගෙවල් අඩුයි දොලවල් අස්සෙන් ඉතාම පාලුයි නමුත් බය නැහැ මං පුරුදු නිසා.මං ඇලෙන් බැහැලා එගොඩවෙලා නියරෙන් පොල් මණ්ඩියට ගොඩවෙන විටම සුදු විශාල හරකෙක් එක්ක මනුස්සයෙක් පොළොවෙ පාවෙලා වගේ මාව පහුකරගෙන මං ආව පැත්තට ගියා.මං හැරිල බලද්දි ඒක ගොඩක් ඈත ..මට හිතුනෙ ගොඩපිටියෙ මුස්ලිම් මනුස්සයෙක් හරකෙක් අරන් යන්න ඇවිත් කියලා.කිසිම බයක් දැනුනෙ නැ.මං ගෙදර ඇවිත් ආච්චි ට කීව එයා බයවුනා...මට හනික බුදු පහන තියලා වඳින්න කිවා.මොකුත් කීවෙ නැ පස්සෙ අපේ ගෙදර අය සාකච්ඡා කළා මං දැකල තියෙන්නේ සූනියම් දෙවියො කියල.මං පිරිසිදු දැරිවිය ක් නිසා එහෙම පේන්නැති කියල එයාලා කීව.ඒ වගේම මගේ ජීවිතේ වාසනාවන්තයි කියල එයාලා කතා කළා...ඔව් ඇත්තටම මගේ ජිවිතේ මං අනතුරු කිහිපයකින් හිතාගන්න බැරි විදියට බේරිලා ඉතාම වාසනාවන්ත ජීවිතයක් තාම ගතකරනව ලෙඩ නැති නිරෝගී ජීවිතයක් සහ වාසනාවන්ත පවුල් ජීවිතයක්.මං හිතනව පුරාණ කතන්දර බොරු නෙවෙයි ඒවයෙ මොකද්ද ඇත්තක් තියෙනවා ...මිනිස්සු ඒව විශ්වාස කරන්නෙ අත්දැකීමෙං විතරයි .මට ලැබුන අත්දැකීම නිසා මට ඒක හරි විශ්වාස යි.හැබැයි මං බුදු දහමට අනුව හොදින් ජීවත් වෙනව මිස දෙවියන් පස්සෙ හෝ වෙන දේවල් පස්සෙ දුවන්නෙ නැ.මට වටින්නෙ අභ්‍යන්තර විමුක්තිය
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
අනිවාර්යයෙන්
@user-sh2pm7ud7e
@user-sh2pm7ud7e 4 күн бұрын
Nelson vass kalakaruwage asaneepa thththwaya dan kohomada asanga ayye?
@lakmalwelabada1187
@lakmalwelabada1187 2 күн бұрын
Theruwan Saranai
@randikaprabhath845
@randikaprabhath845 6 күн бұрын
හොද වැඩසටහනක්.ගොඩක් ආසාවෙන් බලන්නේ මේක.
@rimzerizana4362
@rimzerizana4362 6 күн бұрын
හොඳ වැඩ සටහනක් ලස්සනයි
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 6 күн бұрын
මේවාගේ දේවල්වල ඇත්තක් තියෙනවා ගොඩක් අය විස්වාසය කරනවා අඩුයි දෙයක් වෙන්න ඕනෙ විස්වාසය කරන්න මම හරිම ආසයි මේවා අහන්න අපේ තාත්තා ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා කියලා එයා කියලා තියෙනවා b s
@navarathnasagara9618
@navarathnasagara9618 4 күн бұрын
මාත් හගුරන්කෙත වැඩකට ගිහින් කට්ටිය එක්ක ලොරියක ආව රෑ 10 ට විතර..අපි නාන්න බැස්ස ඔයකට..ඊට පස්සෙ එක්කෙනා දෙන්න නාල ගොඩවෙලා ලොරියට නැග්ග..දෙන්නෙක් දුවගෙන ඇවිත් හති දාගෙන නැග්ග ලොරියට..අපි ඇහුව මොකෝ මේ බයවෙලා කියල..නෑ මොකුත් නෑ කියල එයාල කීව..පස්සෙ අපි එන්න ලොරිය ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ...ලොරිය තිබුනෙ ලොකු බෑවුමක..ඒත් පල්ලමෙ තල්ලු කලාටවත් ලොරිය ඉයේ නෑ..පස්සෙ අමාරුවෙන් තල්ලු ස්ටාට් කරගෙන ආව ටවුන් එකකට..එතනදි තමා අර යාලුවෝ කීවෙ බය උන හේතුව..කොට මිණිහෙක් පස්සෙන් පැන්නුවාලු..එතන 88 කාලෙ ගොඩක් මිස්සු මරල දාල තිබුනලු පාලම පල්ලෙ...👻👻
@channabuwanaka5885
@channabuwanaka5885 3 күн бұрын
මට හිටි හොද යාළුවෙක් එයාගෙ ප්‍රශ්නයක් මත වසබීල මැරුනා. එයා මට පුදුම ලැදිකමක් තිබ්බෙ. මම හවසට ජොගින් යන්නෙ එයා වස බීල මැරුනු ස්ථානය අසළින් හවස හයට විතර. මම විතරයි ඉන්නෙ. පාළු තේවතු යායක් මැද. අනේ කිසිම සද්දයක් හැලහොල්මනක් නෑ. ඒ වගේම තවත් ද්‍රවිඩ මිත්‍රයෙක් හිටියා. එයත් මට හරි ලැදියි . එයත් මියගියා . අදටත් මම ජොගින් ගිහිල්ල ඇවිත් සොහොන ළග තියෙන අම්බලම ළග පැය භාගයක් විතර ඉදලයි එන්නෙ. ඊට අමතරව පෙරේදා මගේ යාළුවෙක් අනතුරක් වෙලා මියගියා . ඔහුත් භූමදානය කළා. අනේ දෙයියනේ කියල මේ වෙනකං කිසි හානියක් නෑ.
@J-cy3qo
@J-cy3qo 6 күн бұрын
@roygunewardene4637
@roygunewardene4637 4 күн бұрын
Dear asanga i do watch all ur ghost stories.it's so interesting.i like it .please i wait to watch more.good job🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nsb1512
@nsb1512 5 күн бұрын
When you in Action, I see a Giant Character like "Mr Premakeerthi". Thanks. Budusaranai!
@mudithabandara8575
@mudithabandara8575 6 күн бұрын
Good programme Mr Asanga keep doing this one
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 5 күн бұрын
Harima lassana asawen balanna hithena progrmme ekak kataawa kiyawana kenath hari lassanata kiyanawa
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 11 сағат бұрын
බය කරල මස් අනුභවය සහ මත්පැන් බීම නවත්වන්න පුලුවන් නමි හොඳයි.
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
පොඩි පොඩි දේවල් එකක් දෙකක් හැරෙන්න සමස්ත වැඩසටහන සුපර්...❤❤❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 күн бұрын
Lassani kathawa ❤❤❤
@sampathsaman8739
@sampathsaman8739 6 күн бұрын
එතුමා අහන් ඉන්න ආසා හිතේන විදිය එ කතාව කිවුවා,,
@namalwithanage7269
@namalwithanage7269 5 күн бұрын
👍👍👍👍👍👍
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r 4 күн бұрын
මේ කතාවල් ඇත්ත, මම පොඩි කාලේ අපේ නැන්දකෙනෙක් මැරුණා එයාව කනත්තේ වැලුවා, අපේ මගේ අයියා දවසක් හවස් වරුවේ ඒ පාරෙන් තනියම ඇවිල්ල එයාට එතනින් එද්දී වේ වලකින්න 4 පාරක් ගහල පිටට ඒ පාරවල් තාමත් තීනවා පිටේ ඒ පාරවල් 4 කලුවෙලා මයිල් ඇවිල්ල තීනවා පිටේ වෙන තැන්වල එහෙම නැ. ඒ මල මිනිය වලල දවස් 5. 6 ක්‌ වගේ ගියාට පස්සේ තමයි aiya ඇවිල්ල තියන්නේ අපි විස්වාස කරේ නැ ඒත් අයියා හොදටම බයවෙලා අපේ තාත්තා තෙල් මතුරන්න දන්නවා එයා කහ කැල්ලක් දාල තෙල් මතුරලා ගැව අයියට හොදටම උන හැදුන
@dulariperera1510
@dulariperera1510 6 күн бұрын
Apitath loku athdakeemak tiyenawa
@akhilakanishka8308
@akhilakanishka8308 5 күн бұрын
❤👍👍👍👍👍😊
@chandanimalka3349
@chandanimalka3349 6 күн бұрын
ඒ කොහොම වෙතත් ඌරු මස්වල තෙල් කෑල්ල කනකොට නියමයි .
@danieaviles576
@danieaviles576 5 күн бұрын
🤗
@channabuwanaka5885
@channabuwanaka5885 3 күн бұрын
තෙල් කෑල්ල කන්න බෑබං. ගිලින්නයි තියෙන්නෙ .
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 күн бұрын
😮😮😮
@waves545
@waves545 6 күн бұрын
අසංග මැදින් ඩිස්ටර්බ් කරන්න එපා. වනැසෙ සංජීව වගේ පුළුව තරම් කථානායකගෙන් තොරතුරු ගලා එන්න ඉඩදෙන්න ❤
@nsb1512
@nsb1512 5 күн бұрын
Machan, Sanjeewage interfereance pora cut karala daanne. Mr Asanga kiyanne maara Charithayak. Anika karana de gana danna minihek.
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
අසංග ඩිස්ටර්බ් කරනව කියල මට නම් දැනුනෙ නෑ .. නිවේදකයා බුද්ධිමත් විදියට මැදින් කතා කරා කියල අවුලකුත් නෑ .. තමන්ට ඕන දෙහාවට කතාව හරව ගන්න උත්සහ නොකර අත්දැකීම විස්තර කරන්න දෙන එක නම් වටිනව.
@ismaththee6674
@ismaththee6674 3 күн бұрын
its better to speek open face.. Nice programm. weldone.
@danushkamaduranga4824
@danushkamaduranga4824 6 күн бұрын
matat chayawal penawa..ai.a
@promodyabandara5768
@promodyabandara5768 6 күн бұрын
😊😊😊😊
@u.mgalappaththi2892
@u.mgalappaththi2892 6 күн бұрын
Bro me video eka release karannath kalin uba comment karala thiyenne 😱 uba Holmanak da budu amboooooo……
@asimpleguy9667
@asimpleguy9667 5 күн бұрын
tho beela😅 ekai
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 4 күн бұрын
මේ හල්දුම්මුල්ල හරීය
@channabuwanaka5885
@channabuwanaka5885 3 күн бұрын
මටත් හිතුනා. මම 88/89 අවධියේ කොළඹ ඉදන් එනකොට පුච්චපු මිනී කීපයක් දැක්ක. ෆයිනස් කැළයක් අසළ තිබ්බ මඩුවක . මරංගහවෙල වගේ තැනක වෙන්න ඕනි .
@Dasunimantha-ty3ir
@Dasunimantha-ty3ir 6 күн бұрын
Good content 😊
@asimpleguy9667
@asimpleguy9667 5 күн бұрын
apith harak mas kaala hama thanama gihin tyanawa, habai eka boootayek yakek dakala na ne😅😅 api yakkuntath mas kawanwa ona nam
@Forcryp_d
@Forcryp_d 4 күн бұрын
උබලට තාම සෙට් වෙලා නෑ හරියට😂 සෙට් වෙයි කෝමත් ඔහොම යනකොට. හර්ක් මස් නෙවේ ඌරු මස් වලට ඔයිට වඩා හපන්.
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 3 күн бұрын
අපූරුයි.. ආසාවෙන් ඇහුවා
@Tv_kotuwa
@Tv_kotuwa 3 күн бұрын
😂😂😂😂
@menakagg
@menakagg 4 күн бұрын
කොහොමද අදින කෙබර😅. 16 එකෙක් ට කොහෙද ගුවන්විදුලියේ රෙකෝඩින් කරන්නේ 😅.
@Malani330
@Malani330 3 күн бұрын
Hoda wade අහිංසක saththunge mas kana un මැරෙන්න one gava mas kana unta vagathuvak venna epa
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 5 күн бұрын
කථාව කියන කෙනා කෙකර බබා, අර නයා අරක අස්සෙන් මේක අස්සෙන් ගියා කියනව වගේ තටම තටම කියන කොට බලං ඉන්ඩයි , එපාම උණා. කාලෙ කනව. මෙයාට පෙත්තක්වත් දීල බූස්ට් කරනං හරියයි.
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
සිද්ධි්‍ය ගලප ගන්න මටත් ටිකක් සමවැදිල අහන්න වුනා.. සාමාන්‍යයෙන් අහන් හිටියම නයා යනව වගේ තමයි😂
@TUBEH991
@TUBEH991 4 күн бұрын
ටොම් පච 😂😂
@devindaalexander8308
@devindaalexander8308 2 күн бұрын
othana methana ganne namak nadda oi
@GzgGzgX
@GzgGzgX 5 күн бұрын
කට්ටියම ගුලි කෑමම ඔහොම දේවල් වෙනවා
@indracool6175
@indracool6175 6 күн бұрын
Math.dakala.tiyanaw.oyawaga.dayak.mata.tamath.prsnayak.dakapu.daya.mokakka.kiyala
@sanirafdo5406
@sanirafdo5406 5 күн бұрын
අසන්ක කියවන එක තමයි අඩුපාඩුව.
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 күн бұрын
කතාවේ අද්භූත බව ඇති කරන්න උත්සහ කරනව සාමාන්‍ය තත්වය වීගෙන එද්දි... ඒකයි ඒ..
@ChamindaLakmal-oi4wu
@ChamindaLakmal-oi4wu 2 күн бұрын
Ane boru nokiya hitu😁😁
@hasijasss7376
@hasijasss7376 5 күн бұрын
සල්ලි හොයන්න පච සමාජගත කරන්න එපා අසංග නොදකින්
@chamindarathnayake9221
@chamindarathnayake9221 2 күн бұрын
බොරැද පචද
@chan6694
@chan6694 5 күн бұрын
මිනිස්සු මේ වගේ ගොබ්බ කතා අහන්න ආසයි.. ඉතින් මේ වගේ කෙබර ටිකක් කෙලලා ගානක් හම්බ කරගන්න එකට කමක් නෑ. ඒත් මේ අසංග බොරු ඇත්ත වගේ අහන් ඉන්න එක හොඳටම තේරෙනවා මරිසිය කියලා 🖕🖕🤭🤭😂😂
@riansboits8510
@riansboits8510 5 күн бұрын
චිකන් කාලා ගියාම අවුලක් නැද්ද😂
@Forcryp_d
@Forcryp_d 4 күн бұрын
යක්කු කුකුල්ලුන්ව ගනන් ගන්නෑ බන් කුර තීන සත්තුන්ගේ මස් හොයන්නේ. ඌරු මස් කාල රිටිගල පලයන් පුලුවන්නම්. මහසෝනගේ වාහනේ ඌරා කියන්නේ ආයි එන්න හම්බෙන්නෑ ගියාට😂
@channabuwanaka5885
@channabuwanaka5885 3 күн бұрын
චිකන් කාළ වම් ඇටේ සූප්පු කළාම යක්කු එන්නෙ නෑ
@riansboits8510
@riansboits8510 2 күн бұрын
@@Forcryp_d එනම් කැමලේ කඩලා ලේ ගන්නේ තොවිල් වලට😂😂 අනේ බං
@Forcryp_d
@Forcryp_d 2 күн бұрын
@@riansboits8510 ඒක තමයි හුච්චෝ කියන්නේ ඔය තොවිල් වල ඉන්න පොඩි පොඩි මලපෙරේතයොන්ට ලේ චුට්ටක් පෙන්නුවත් ඇති😂 මහසෝනාගෙ වාහනේ ඌරා ඒකයි මන් කියන්නේ.
@LeviAthan107
@LeviAthan107 20 сағат бұрын
පල ඩෝ පච කෙලින් නැතුව. මාත් හරක් මස් ඌරු මස් කාලා එළියට ගිහින් තියනවා. මට නම් හම්බ වෙච්ච අද්භූත ලබ්බෙක් නෑ
@chandanimalka3349
@chandanimalka3349 6 күн бұрын
අපිටනම් ඌරු මස් කන්නම ඕනේ. ගමේ සේරම මස් කනවා. ඌරා කියන සතා හවසට පරිස්සාකාරයෙක්. ඌට මහා සොහොනා කියලත් කියනවද මන්ද.. වැඩි හිට්යො කියනව.
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 5 күн бұрын
If you are a true sinhala buddhist person or at least a buddhist person then its far more better you to refrain from eating flesh specially various meat products ex.beef pork wildbore mutton chicken and other animal products etc etc my friend .not eating animal flesh will give you more health benifits etc also its good for your mental health too secondly every person must surely refrain from taking any kind of alcohol produts as well asany type of narcotics products too
@thirimamunidineka7254
@thirimamunidineka7254 3 күн бұрын
ඌරු මස් කාලා හොඳටම තෙලේ වැඩි වෙච්ච එකියෙක් කියලා comment එක දැක්කම තේරෙනවා. 🤣🤣🤣🤣
@chandanimalka3349
@chandanimalka3349 3 күн бұрын
තෙල් පොදක් නැති හම වේලිච්ච. ඔහෙලා ගැන කවර කතාද 😄😄 ඔහේ පාරේ ගියත්. වේලිච්ච ගහක් වැනෙනවා වගෙ 😄 හැමනියන් කාලෙටම වියළි ගහක් වැනි ඔබේ සම 😄😜😜
@chandanimalka3349
@chandanimalka3349 3 күн бұрын
ඔහෙලගේ අම්මා හැමදාම උයන්නේ හාල්මැස්සෝ කරවලා සහ. බොම්බිලි කරවල නිසා. මස් ගැන ඔහේ දන්නේ නෑ 😄😜. ගමටම බෝම්බීලි ගද සුවද හමන කොට ඒ... ඔහේලගෙ ගෙදර කියලා ගමම දන්නව 😜😜
@thirimamunidineka7254
@thirimamunidineka7254 3 күн бұрын
@@chandanimalka3349 අනේ අපේ හමවල් කවදාවත් වෙලෙන්නේ නෑ කරෝල වගෙ. අපි ඒවා තියාගන්න විදිය දන්නවා, හොඳ සෞඛ්‍ය සම්පන්න කෑම කන්නේ වස විස ගහපු නැති. අපිට හමේ රෝග නෑ. අපේ අම්මා කරෝල වේල වේල කැව්වේ නෑ. අපිට වත්තේ හොඳට හැදෙන එළවලු තමයි කන්න දුන්නේ. මං හිතන්නේ ඔයාගෙ අම්මා වෙන්නැති එහෙම දෙන්න ඇත්තේ. මොළේ කක්කා ගොඩක් කියලා හොඳට තේරෙනවා බලපුවම.
@LuckyNature1500
@LuckyNature1500 3 күн бұрын
ඇයි මේ බොරු කියන්නෙ😂😂
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 5 күн бұрын
Hark hadanna kampass yavannadha gava dank gan keri gannava adaru aya nivaradhi adaru kiyanaa minissunta ahaara sapayana kuruci karmaanthayak adaru karannaa kruci karmaanthayak dannu kiri gana hadanava piri saththu karaththa bandhaa thani thalaa bhumi valadhee kadu karayata karaththa baha pallamadi gonata brak thibnata karththaa thiringa thadha karanna baha Aka nisa thiringaa yodhaa athi kochchiyaa yanna harakava kadu karayaa mudhaa harina apaa raba kiri biuvama harakaa duk vadinava admgaa viyavsthaava dunnaa harak rabar kiri beelaa duk video kiyana bayata
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 4 күн бұрын
වෙලාව හරියට ගල පල කියහන් බොරැ නොකියා
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 4 күн бұрын
Palayan ponna hukana muduma awalam awajathaka wesa balla🐂💨
@Chronicles_of_life99
@Chronicles_of_life99 4 күн бұрын
28:20 බල්ලා ඉෂ්ඨ දේවතාවක් වෙලා බම් 😅
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 4 күн бұрын
Palayan ponna balla yanna.ballata kiyahan ubata hukanna kiyala kari kabara wesawa
@rimzerizana4362
@rimzerizana4362 6 күн бұрын
හොඳ වැඩ සටහනක් ලස්සනයි
@evildemon5429
@evildemon5429 5 күн бұрын
@fruto1978
@fruto1978 Күн бұрын
😂😂😂😂
@xxkuu5775
@xxkuu5775 6 күн бұрын
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
Duriyan Palayata Aa Yuwathiya | Kemmura Adaviya | FM Derana
33:53
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН