එක දවසින් හිස්හොරි නැති කරන මැජික් එක 😮 | Dandruff Treatments at home

  Рет қаралды 174,149

Malee vlogs

Malee vlogs

Күн бұрын

Пікірлер: 228
@ImalkaGayashan
@ImalkaGayashan 9 ай бұрын
මේක හරියටම හරි.කපාරින්ම නැතිම උනා.. හැබැයි හැමදාටම නෙමේ..මේකට ක්ශනික ප්‍රතිඵල ලැබෙනවා 👍
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
මං අද අක්කි කියලා දුන්න කොහොඹ hair pack එක දැම්මා...ඇත්තටම මගෙත් dandruff ටිකක් තිබ්බා කොහොඹ pack එකට දැන් dandruff පොඩ්ඩක්වත් නැහැ කොණ්ඩෙ...අක්කි කියපු මෙ pack එක නම් මං ඉස්සර ඉදන් දානවා කොණ්ඩෙට ඒකත් best hair pack එකක්...⁣so thank you soo much අක්කි අපිත් එක්ක ආදරයෙන් මෙ දේවල් share කරගන්නවට...much love akki doll...♥️🧚💫😘
@AyaniP-l3u
@AyaniP-l3u Жыл бұрын
මේ වෙලාවේ ඔලුව කස කස මේක බලන මම 😂✌🏻
@isurulakshan2297
@isurulakshan2297 Жыл бұрын
මාත් යකෝ 😂😂
@tim-e-laps
@tim-e-laps Жыл бұрын
මමත් 😂
@summashan8212
@summashan8212 Жыл бұрын
අම්මෝ මමත් 😂
@anomachandini3085
@anomachandini3085 Жыл бұрын
😂 math
@Muthugalage
@Muthugalage Жыл бұрын
මමත් 😊
@NVR3086
@NVR3086 Жыл бұрын
ගොඩක් හිස්හොරි තිබුණා මගෙ ත්.. Eth මේක ගාපු පලවෙනි දවසේ ම හිස්හොරි ඔක්කෝම නැති උනා.. තැන්ක්ස් අක්කේ 🥺❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thanks for sharing ❤️
@ChamodSandaruwan-u2w
@ChamodSandaruwan-u2w Жыл бұрын
ඇත්තටම මේ ක්‍රමය හරී එක පාරින්ම ඉස්සොරි left උනා😮❤
@ThamoshiJayathissa-yo6yu
@ThamoshiJayathissa-yo6yu Жыл бұрын
Oh realy
@kavihhhhhh930
@kavihhhhhh930 11 ай бұрын
Ow aththa
@Muthugalage
@Muthugalage Жыл бұрын
ගොඩක් හොද උසදෙසක්,පාවිච්චි කරන ආකාරයත් කියලම දෙනවා ,ගොඩක් වටිනවා ඒක
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Thank you akka මටත් ගොඩක් ඉස්හොරි තියෙනවා .ඕනෙම වෙලාවක අක්කි මේ vlogs එක ගෙනාවා ගොඩක් ස්තූතිය
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf Жыл бұрын
Akki oya uluhal tresatment eka karanakot konde thel thibbay prashnyk nadd
@Mihiri-c2q
@Mihiri-c2q 4 ай бұрын
Tel thiyenn hod na neda
@diludilu4880
@diludilu4880 Жыл бұрын
Thank you අක්කේ.. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. එක දවසින්ම මගෙ ඉස්සොරි නැති උනා.. ❤️ ඇත්තටම මේක මැජික් එකක් තමයි ❤️🥰
@rohanaj5576
@rohanaj5576 Жыл бұрын
ඊයා හිස් හොරි ලමයා😂
@sandudewmi1558
@sandudewmi1558 Жыл бұрын
Dr..me pack eka hadala thiyegana godak dawas pawichchi karanna puluwanda ?
@hppyy456
@hppyy456 9 ай бұрын
Akke oya use karana shampo ekai conditioner ekai kiyanna puluwn da
@gamingpodda2805
@gamingpodda2805 9 ай бұрын
Thanks nanga hodata pehedele karnawa oya mamath meka try karala balanawa
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අනේ අක්කේ කුරුලෑ වලටත් ඉක්මනට vlogs එකක් ගෙන්නන්න කෝ .මගේ මුණේ කුරුලෑ තියෙනවා .කුරුලෑ වලත් ගෙන්නන්න
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
Math me vedio eka balala me ada kara..attama dn nh..magic ekak wge....godak hoda result tynwa..thankuuu sooo muchhhh akka
@samankumara7102
@samankumara7102 Жыл бұрын
අක්කි dandruff නිසා නලල අාශිතව කුඩා බිබිලි හටගන්නවද...මගෙ නලලෙ විතරක් නෙමෙ මුලු මූණෙම පොඩි පොඩි බිබිලි කැටියක් තියනවා.........එ්වා කුරැලෑත් නෙමෙ..මේක ගැන මොනා හරි කියන්කකො අක්කි plzzzz
@nilkasadathilini7446
@nilkasadathilini7446 Жыл бұрын
Mageth ehemai
@sajiwaindika9572
@sajiwaindika9572 2 жыл бұрын
Akki konde mahath karaganna widiyak kiyannako
@ShermilaKandawaththa-ih6kw
@ShermilaKandawaththa-ih6kw 4 ай бұрын
Akke meka mn ada heduwa..godak ithuru una eka fridge eke tiyagnna puluwanda dws deka thunak
@BawanthiChathumini-ud4pp
@BawanthiChathumini-ud4pp 8 ай бұрын
Thank you akke❤meka attatama hodai❤
@tharushiayesha2147
@tharushiayesha2147 Жыл бұрын
අක්කේ,ඔය උලුහාල් එක කලින් දවසෙ වතුරට දාලා පෙගෙන්න තියන්න ඕනී නැද්ද🥺
@vihangafishcare8272
@vihangafishcare8272 Жыл бұрын
මගෙ ඉස්සොරිද කොහෙදො කොන්ඩෙ යනව දවල්ට කසා
@sithmiamasha672
@sithmiamasha672 5 күн бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි❤❤ මගෙ ඉස්සොරි නැතිවුණා.💖💖
@Upali_Rajapaksha
@Upali_Rajapaksha 9 күн бұрын
Me වීඩියෝ ඒක බලද්දී පොන් ඒක උඩටත් ඉස්ස්කොරි වැටුනා මාත් මේක හදලා බලනවා 👍🥰😊
@ishankaFerndez
@ishankaFerndez Жыл бұрын
akke rebonding karpu hair ekakatath meka krnna puluwn neda
@isharadilhani1157
@isharadilhani1157 Ай бұрын
ඔයාට ගොඩක් ස්තූතිය , ලොකු කරදරයක් වෙලා තිබුන හිස්සොරි චුට්ටක්වත් නැති වුණා.
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Akki thuni onndeta pieipun kara gqnna deyakkiyqnnako
@rish2848
@rish2848 2 жыл бұрын
Ane Akka please kiynnko oya video ekata voice record karanna use karanna mic eka? Brand ekath ekka
@imesha2001
@imesha2001 2 жыл бұрын
Most useful akki thank you..😍❤
@kivindi487
@kivindi487 2 жыл бұрын
Low of atteactin video ikmnta onee🥺🥺🥺
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 4 ай бұрын
Akki uluhal thambnne nathuwa pegenna dala bendr kama awlda
@tharakasandamali2615
@tharakasandamali2615 Жыл бұрын
Thank you nangi.mama thama gewe ne.eth mama hetama karanwa.mukuthma prashna nam ne.oya okkoma karala pennana nisa.thank you patiyo
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇
@tharangadineshika1691
@tharangadineshika1691 5 ай бұрын
ෂොබනය සදහා වේලාව ගනනවා. ටිකක් කෙටියෙන් කියපල්ලා
@LakmaliGasbaruge
@LakmaliGasbaruge Жыл бұрын
Ane akki math meka Kara meka nam magic ekakma thama Mata mara pudumai ❤❤❤❤ thanks akkiyo akkigen man podi prashnayak ahannam akkige kalin konde vage thama mage kondeth ethin Dan akkige konde godak digaine akkige konde vavenna kochchara kalayak giyada mamath akkige Hama trik ekakma karanava ane Mata kiyannako akki❤❤❤😮
@KasunIshan
@KasunIshan 5 ай бұрын
ශිත කරනෙ අරන් තියාගන්න පුලුවන්ද
@NeelUdayarathna
@NeelUdayarathna 10 ай бұрын
ගොඩක් පින් මට හරි ගියා
@sanduniwasana7011
@sanduniwasana7011 4 ай бұрын
Sathiyta dwas kiyak me treatment eka klamda hoda
@karunawathikarunawathi1723
@karunawathikarunawathi1723 Жыл бұрын
අක්කේ කොන්ඩෙ අග පැලිමට සත්කාර මොනවද කියන්නකෝ 😗😗
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 4 ай бұрын
මාස දෙපාරකට පාරක් හරි කොණ්ඩෙ අග චුට්ටක් කපන්න හිස් කබලට විතරක් නෙවෙයි කොණ්ඩෙ අගත් තෙල් ගාන්න
@Mihiri-c2q
@Mihiri-c2q 4 ай бұрын
shampo karnnma oneda, shampo ganne nane 😔 nikam hodann bada
@Selvakumar-s8z
@Selvakumar-s8z Жыл бұрын
Mam ada oya kiyapu wake athala balannam super akke 👌👌👌
@chandrecamage8513
@chandrecamage8513 5 ай бұрын
Akke straight hair walata aulak na neda?
@nimeshamadushani990
@nimeshamadushani990 11 ай бұрын
Mekata condarshina pawichchi karanna onemada😮
@SarojiniPriyadarshani
@SarojiniPriyadarshani 7 ай бұрын
අනේ මේක සතියට කීපාරක් කරන්න ඕනිද
@SujeewaPerera-j3e
@SujeewaPerera-j3e 2 ай бұрын
Mage. Reulei walle mail walai his hori tiyanawa akke. Mokada karanna oni ekata
@vihangafernando3257
@vihangafernando3257 3 ай бұрын
මේක ඇත්තටම හරියනවා . එකපාරින් ඔක්කොම යනවා මරු 😍
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
අද ඉස්සොරි ගොඩක් තියෙනව කියල තේරුනේ අද ම මේ පැක් එක දාන්න ඕනි 🙁 තැන්කියු අක්කි ❤️
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
වතුර බොන්න හොදට ❤️
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
@@Maleevlogs හරි තැන්කියු අක්කි මැනික 🥰❤️
@nawodya9715
@nawodya9715 2 жыл бұрын
Akki thama rose lips walata video ekak dunne na ne 😞
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 4 ай бұрын
සීනි පොල්තෙල් කලවම් කරල scrub වගේ use කරන්න
@kasundarshana6281
@kasundarshana6281 4 ай бұрын
Shapmpoo and conditions danna onimada ..
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 2 жыл бұрын
අක්කි මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගෙ දිගයි. ඒ උනාට අග හරියෙන් කොන්ඩෙ තුනී වෙලා. ඒකට මොකද කරන්නෙ 🥺🥺🥺
@EmaKumaranayaka
@EmaKumaranayaka Жыл бұрын
Agissa kpnn
@sm2529
@sm2529 2 жыл бұрын
akki oy use krn saffron ek mkkd price khmd
@piyanthakumara2859
@piyanthakumara2859 Жыл бұрын
අක්කි කොපි ගාලා සුදු වෙන විදිහ කියන්නකෝ
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
මගේ නම් වෙලා තියෙන්නේ තෙල් දැම්මහම තමා වැඩියෙන් මං වතුර ලීටර් දෙකක් විතර බොනවා
@amandhisanjana2489
@amandhisanjana2489 Жыл бұрын
Akka oya vishaka shampoo ek use krnva ned
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඔව් නංගා
@hiruniperera_215
@hiruniperera_215 Жыл бұрын
Highly recommended. I got best results from the first day of used. Thank you so much akki❤.Keep shining ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Glad to hear that 🥹♥️
@Archanavolg-B
@Archanavolg-B 2 жыл бұрын
ඇග මූන මහත් කර ගන්න විදිහක් කියන්නකෝ
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
බටර් , රට ඉදි වගෙ දේවල් කන්න
@මෝදි
@මෝදි Жыл бұрын
බදින්න 🤣
@chathumaduwanthi3764
@chathumaduwanthi3764 Жыл бұрын
@@මෝදි ඕයි ඕයි 🤣✋
@nimrajasinghe4591
@nimrajasinghe4591 Жыл бұрын
@@මෝදි maru සැමියා 😁
@hansikadilhani3600
@hansikadilhani3600 2 ай бұрын
ඕනම ශැම්පු එකක් දාලා ඔලුව හේදුවට කමන්නැද්ද
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Ай бұрын
මම පාවිච්චි කරන්න ෂැම්පු එක sunsilk එක පාවිච්චි කරන්නේ ඒකේ කන්ඩ ෂනල් එකත් එක්ක ඒක ගලා දවස් දෙක තුනක වෙනකං ඔලුව කහන්නෙ නැහැ ආයෙත් කහනවා ඉස්සොරි වලට මොකක්ද හොද ෂැම්පු එක
@chandimalakmali2286
@chandimalakmali2286 Жыл бұрын
Thank you 😊
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Tank you nangi ඔයාගෙ bahat එක api gawa දවස් daken හොඳ වුණ ❤❤❤
@avishkamadushank
@avishkamadushank Жыл бұрын
Hodat hoda unada 🤕🤔
@NimeshaShehani-li6yw
@NimeshaShehani-li6yw Жыл бұрын
කොච්චර වෙලාවක් පැක් එක ගාලා ඉන්න ඕනිද🤔
@user-masha152
@user-masha152 2 жыл бұрын
Akki onima wela thiba vídeo ekk thank you akki♥️❤️☺️
@amasha636
@amasha636 9 ай бұрын
Thank you malee akkaa❤
@dew2118
@dew2118 2 жыл бұрын
කුමාරිකා සීරම් එකේ ගාන කීයද අක්කේ ❤️🥺
@Jiongdong45
@Jiongdong45 11 ай бұрын
video short කරන්න පුලුවන්නම් තවත් හොදයි 😊
@PramodDeshan-z7f
@PramodDeshan-z7f 8 ай бұрын
Dehi walata konde gakawenne nadda
@nethu........0
@nethu........0 11 ай бұрын
ane uluhal dmmt mg hishory enwa akki.. shampoo mk gnna b mt...🥲
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 4 ай бұрын
වතුරත් ගොඩක් බොන්න
@goldenfdo3201
@goldenfdo3201 10 ай бұрын
මගේ ඔලුවේ ලේඩී ගොඩාක් ඉන්නවා ඒකට හරියයිද😊
@rashi9727
@rashi9727 2 жыл бұрын
Thank you nangi ❤️
@NayanaNayana-de5qb
@NayanaNayana-de5qb 5 ай бұрын
Well done ❤
@Maleevlogs
@Maleevlogs 5 ай бұрын
❤️
@nawanjanasenanayaka4484
@nawanjanasenanayaka4484 9 ай бұрын
මේක දවස් කීයකට සැරයක්ද කරන්න ඕනි අක්කෙ
@dammikaudayangani9948
@dammikaudayangani9948 3 ай бұрын
Mageth hishory thibba aurudu ganak mulu oluwema kan depeththtm lan karala heduna agata wetunama age mune ehema gedi demma mn hospital eken godak beheth gaththa adu ue ne තාවකාලිකව adu wenw withri .hariyannema nethi nisa mn dandex shampoo pawichchi karann gaththa masayak dekak yanakota adu una .hishori ywnn dwsin try krnn epa.math me okkoma kr.api oluwa kasanawa wedi unama aye hedenw eka thmai lokuma hethuwa.e nisa normal widihata shampoo dala agili thuduwalin masaj krl sodala ain krnn .konde Welunama oil ekk pawichchi krnn mn kalin oil dannema nethi knk. Trawal eka hemadama clean krgnn ehema thamai mnnm dandruff nethi krgththe.
@NishadiSewwandi-rl3xs
@NishadiSewwandi-rl3xs 9 ай бұрын
Thank you dear❤
@sumithjayasiri7390
@sumithjayasiri7390 Жыл бұрын
Akke dehi gatad gnn ona
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කේ ෂැම්පු නම් ගාන්නෑ සබන් ගාලා හේදුවා ට කමක් නැද්ද .
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Akki issori walata face eke pimples enawada
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 4 ай бұрын
ඔව් නේද මගෙත් ඇවිත්
@dildilru2564
@dildilru2564 2 жыл бұрын
Akki pimpls mark nathi kara ganna vidihak gana vedio ekk krnnkoo
@m.jeyalaxmi5782
@m.jeyalaxmi5782 Жыл бұрын
Akke Mata nits valagalla solution ekak thiyanava da plz kiyana ko
@damiyasl9183
@damiyasl9183 Жыл бұрын
Thank you😊❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
You're welcome 😊
@ChethiGamge
@ChethiGamge 2 ай бұрын
Thank you darling
@Nadiya-BRO
@Nadiya-BRO Жыл бұрын
දෙහි උලුහාල් ගෑවම කොන්ඩෙ ‍යනවනේ..
@kivindi487
@kivindi487 2 жыл бұрын
Shampoo wla nm kynnkoo
@reshisaniya2403
@reshisaniya2403 Жыл бұрын
Thankyou akki❤🥺ek hri giya ♥️🙏
@harshanilakmali4486
@harshanilakmali4486 2 ай бұрын
Oluwa kasanwa hodatama
@Achinthamadhubhashini
@Achinthamadhubhashini Жыл бұрын
Aththatama magic ekak
@FREEFIRE-ey2vm
@FREEFIRE-ey2vm 10 ай бұрын
අක්කේ මේ බෙහෙත ට කොන්ඩේ හැදෙනවද
@ChandrikaHamanthi
@ChandrikaHamanthi 6 ай бұрын
අක්කී බැදපු උලුහාල් ගන්න එපාද😢
@Hashinipeshala
@Hashinipeshala 2 жыл бұрын
අක්කි ඔයාගෙ නයිට් ක්‍රීම් එක කියන්නකො අනෙ...
@amandhisanjana2489
@amandhisanjana2489 Жыл бұрын
Ek gana rewive ekk dennakoo 😣 khmd use krnne kiyla oya conditioner use krnvd ekt
@amandhisanjana2489
@amandhisanjana2489 Жыл бұрын
Akki plz reply ♥️ e gana review ekk hri rep ekk hri dannko 😰
@nilakshikumari5108
@nilakshikumari5108 Жыл бұрын
අක්කි මේක සතියකට කී පාරක් විතර කරන්න ඕනි ද
@shanalithennkoon8219
@shanalithennkoon8219 2 жыл бұрын
Sema thiyana ayata oka karana ek amarui
@KavindaDushan
@KavindaDushan Жыл бұрын
Konde sudu venvtat hari ynvda oka
@Prettyinnails
@Prettyinnails 2 жыл бұрын
Very useful 😍👌
@SamanthiPiyangika-b5n
@SamanthiPiyangika-b5n Ай бұрын
And man kara harigiye nane
@mishmaf6068
@mishmaf6068 5 ай бұрын
Thank you soooomuch 🩷❤🫶
@amrawanshaamara713
@amrawanshaamara713 Жыл бұрын
akki sunsilk shampoo eka use kalata kamk nadda
@Paramikavi
@Paramikavi Жыл бұрын
Ane ou oluwa kasanawath madiwata kes ahuru ahuru yanne 😢
@lasanthikaudayangani6892
@lasanthikaudayangani6892 Жыл бұрын
thank you....
@thakshilamadushani9985
@thakshilamadushani9985 Жыл бұрын
Akki mekata kondeth dik wenwda
@harshanimadushani2481
@harshanimadushani2481 10 ай бұрын
තැන්ක්ස් අක්කි..
@jgpmumjgpudt363
@jgpmumjgpudt363 3 ай бұрын
Hamadama use karanna onida
@vihangafernando3257
@vihangafernando3257 3 ай бұрын
Sathiyata deprk krnn
@liyanagesiromi8962
@liyanagesiromi8962 Жыл бұрын
අක්කි ඕකට ඕන ෂැම්පු එකක් දැම්මාට කමක් නැද්ද
@indikawidanage7307
@indikawidanage7307 2 жыл бұрын
Room decors hadana vidiya kiyala dennako
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 15 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 133 МЛН
Dandruff Treatments
10:54
Cosmo Beauty Studio
Рет қаралды 105 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 15 МЛН