අහුරු පිටින් යන කොන්ඩෙට හොදම විසදුම 🍃| Hair Oil

  Рет қаралды 18,816

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 63
@kumarimishal7231
@kumarimishal7231 17 күн бұрын
නන්ගි ඔයා ඔය ගත්ත දේවල් සේරම දාල මාත් තෙල් එකක් හදල ගානව හැබැයි මැනිකෙ මං කරන්නෙ පොල් ගාල අත් තෙල් හිද ගන්නව තෙල් එක පැහෙද්දි තෙල් බේරෙද්දි කොල සේරම පොල් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල ඒකෙ ඉස්ම ටික අර තෙල් එකට දාල හොදට පස්සවනව..ඊට පස්සෙ නිවෙන්න ඇරෙල කලු දුරු කුරුදු පොතු කෑල්ල කරාබු නැටි කීපයක් දාල් තියනව...අනේ ඇත්තටම ශෝක් නංගි ..මගෙ කොන්ඩෙ මාර විදියට වැවුනා ගොඩක් ගනකමට තියනව කොන්ඩෙ.හැමෝම අහනව මොනාද ගාන තෙල් එක කියල ඒ තරම් රිසාල්ට් තියනව 😊😊😊
@thakshilakusalani5652
@thakshilakusalani5652 17 күн бұрын
Aththamada akke...oya thawa monawada kondeta karana sathkara
@kumarimishal7231
@kumarimishal7231 17 күн бұрын
@thakshilakusalani5652 අනේ පැටියෝ වෙන මුකුත් කරන්නෙ නෑ ...මේ නංගි දීපු වට්ටෝරුව තමයි මාත් හැදුවේ...ඇත්තටම හොදයි මගෙ කොන්ඩෙ තිබ්බෙ රොඩ්ඩ වගේ දැන් ගනකමට තියනවා...හදල ගාන්න සීයට සීයක් සුවර්...මං දවසක් ඇර දවසක් ගාල නානවා..😊
@thakshilakusalani5652
@thakshilakusalani5652 17 күн бұрын
@@kumarimishal7231 akke ethakota oya use karana shampo eka mokakda..
@notyking892
@notyking892 16 күн бұрын
❤❤❤
@KeshaniThilakarathna-dj6go
@KeshaniThilakarathna-dj6go 16 күн бұрын
අනේ මට හරියටම කියන්නකෝ ඒ පොල් දාලාහදපු විදිය. මට තේරුනේ නෑ
@piuminisansala8699
@piuminisansala8699 17 күн бұрын
නංගි මේ තෙල් එක ඇත්තටම හොදයි කියලා හිතුනා.මගෙ දුවගෙ කොන්ඩෙ පිට මැදට තිබුණා.කැපුවා කොන්ඩෙ අඩු නිසා . දුවට හදලා දෙන්න ඕනෙ හෙටම.මම ඔයාගෙ වීඩියෝ බලනකොට එන්නෙ ඔයාගෙ කොන්ඩෙ බලන්න දුව හරිම ආසයි කොන්ඩෙට.අදත් වටිනා හරිම වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@kumarimishal7231
@kumarimishal7231 16 күн бұрын
@@piuminisansala8699 හොදම ප්‍රතිඵල තියනව dr හදල දෙන්න..💐
@dineshalakshani2461
@dineshalakshani2461 12 күн бұрын
අක්කේ ,මං මේ දවස් වල කොළඹ බෝඩ් වෙලා ජොබ් එකක් කරන ගමන් ඉන්නේ...වෙනදට වැඩියේ කෙස් ගැලවෙනවා වැඩියි..කෙස් ගහ මුලින්ම යි ගැලවෙන්නේ..කෙස් ගහ හිස් කබලට සම්බන්ධ වෙල තියෙන්නෙ සුදු පාට කොටසක් ..එතැනින් ම කෙස් ගැලවිල එනව..මේකට කරන්න හොද මොකක්ද?
@nilunilu1648
@nilunilu1648 17 күн бұрын
❤බුදු සරණයි ❤මැණික❤ 🙏🙏👍👍මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සැනසීමක් හිතට දැනෙනවා මං ඉන්නේ කුවේට් එකේ මගේ ගමන් හසලක හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා ලස්සනට ඉන්නකොට මටත් හරිම සතුටුයිආදරේ ගොඩක් මැණික💯💯❤❤❤
@PKGRSPriyadarshani
@PKGRSPriyadarshani 8 сағат бұрын
Hamadama ganna onida akkiyo thanks 🙏🙏❤
@Gihan-g5p
@Gihan-g5p 17 күн бұрын
ගොඩක් ලස්සනයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 17 күн бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ❤️❤️❤️
@mydiary8283
@mydiary8283 17 күн бұрын
අනේ ගොඩාක් ආදරෙයි අක්කේ ❤️
@ThushariLakmini-s5x
@ThushariLakmini-s5x 10 күн бұрын
අවුරුදු 13ක කෙනෙක්ට කොන්ඩෙ ගැවට කමක්නැද්ද ❤❤❤❤❤❤
@sumuvlogs1
@sumuvlogs1 17 күн бұрын
Thank u so much nangi
@thakshilakusalani5652
@thakshilakusalani5652 17 күн бұрын
Akke oya olive oil kondeta gaanne nedda...olive oil gena video ekak karannako please
@sandaliachinthiya
@sandaliachinthiya 17 күн бұрын
අක්කි වීඩීයො එකක් දාන්නේ කොයිවෙලේද කියල බලන් හිටියෙ❤
@mydiary8283
@mydiary8283 17 күн бұрын
ආදරෙයි නංගා 😘😘😘
@nadeekasubashini-ho5um
@nadeekasubashini-ho5um 17 күн бұрын
Thnku ❤❤
@g.n.p.iddamalgoda10
@g.n.p.iddamalgoda10 17 күн бұрын
අක්කි දවස් කීයක් ඔයක තියා ගන්න පුළුවන් ද?
@SithumiJayarathna-ll6wp
@SithumiJayarathna-ll6wp 14 күн бұрын
Edaru thel kondt gnd hodaid
@gayanthidarshika620
@gayanthidarshika620 17 күн бұрын
තල තෙල්වලින් හදන්න පුලුවන්ද
@janadhichamudini2074
@janadhichamudini2074 17 күн бұрын
Akke mn gdr idl uni ekt gihin ehedi konde wash krnkot wathura change wen ns konde ynw hdtm Mage kondeth akkge wgem digt thibb eth dn tikk adu wel thiyenne Ekt krnn puluwn treatment ekk kiynnko 🥺🥺🥺 plzzz akki 🥺😍
@kumarajayasiri1247
@kumarajayasiri1247 17 күн бұрын
අක්කේ ටිකක් වෙල ඉදල හෝදලා අරින්න ඔනෙද
@kumaripathirana7192
@kumaripathirana7192 17 күн бұрын
Bohoma sthuti budu saranai ❤❤❤❤
@mydiary8283
@mydiary8283 17 күн бұрын
🙏❤️
@buddininalika6681
@buddininalika6681 17 күн бұрын
❤❤❤ආදරෙයි ❤❤
@DilanSanjuka-s6m
@DilanSanjuka-s6m 16 күн бұрын
Naogiyo puluwannam menika dawasagane padi ganna ayata mase plan karana heti vidio aekak gennako. ❤❤❤❤
@mydiary8283
@mydiary8283 16 күн бұрын
Hari akkaa...man hithala balala hoda widihak aran ennam..me sathiye wage video ekak karanmko
@yashhh1018
@yashhh1018 17 күн бұрын
Akke drandruff walata karamna deyak nedda
@Teehi_Reha
@Teehi_Reha 15 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 17 күн бұрын
Akke pokuru nil kataroluth hodai thelwlt dnna 😊
@mydiary8283
@mydiary8283 17 күн бұрын
Ehemadaa.man use krla ne nanga 😘😘😘thank you hode
@MadushaHarshani-lx9ib
@MadushaHarshani-lx9ib 17 күн бұрын
Oya hair oil hadala business karanna ko
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 17 күн бұрын
Manhi meka seethal i. neda
@ShashiniHimasha
@ShashiniHimasha 14 күн бұрын
අක්කෙ ක්ලෝරින් වලට කොන්ඩෙ යන එකට කරන්න දෙයක් නැද්ද ඔයා uni ඉන්න කාලෙ කොන්ඩෙ ගියෙ නැද්ද 😓
@mydiary8283
@mydiary8283 14 күн бұрын
නෑ අනේ.මගෙත් ගියා ටිකක්
@ShashiniHimasha
@ShashiniHimasha 11 күн бұрын
@mydiary8283 😓
@ShaiRi-n7c
@ShaiRi-n7c 10 күн бұрын
❤❤❤❤❤❤
@user-ew4lg4hq8msenushka
@user-ew4lg4hq8msenushka 15 күн бұрын
aela lassanai
@SitharaSeumini-u8m
@SitharaSeumini-u8m 17 күн бұрын
Mamai awe
@MadushaniWejarathna
@MadushaniWejarathna 17 күн бұрын
❤❤❤
@Deepthiamarasinhe
@Deepthiamarasinhe 5 күн бұрын
edaru thel tikak mekata demmata kamak ndd nangi
@mydiary8283
@mydiary8283 5 күн бұрын
Kamak ne akkaaa
@notyking892
@notyking892 16 күн бұрын
🌺🌺🌺🌺🌺🌺
@UmariUmari-hs7ze
@UmariUmari-hs7ze 17 күн бұрын
❤❤❤❤❤💛💛💛💛💛
@KSW718
@KSW718 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UmariUmari-hs7ze
@UmariUmari-hs7ze 17 күн бұрын
අක්කිඅනේකියන්නකොඋකුණන්සහලේඩින්වදකරගන්නපුඵවන්බෙහෙතක්කියන්නකොඅක්කි
@deepthiindrika2697
@deepthiindrika2697 17 күн бұрын
Pharmacy එකෙන් ඉල්ලන්න උකුණන් ට දාන බෙහෙත් කියලා. එයාල දන්නවා. ඒ බෙහෙත් එකට ඔක්කොම නැති වෙලා යනවා.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 17 күн бұрын
ගොඩක් ලස්සනයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤
@mydiary8283
@mydiary8283 17 күн бұрын
ආදරෙයි නංගා 😘
@piyumidilhara2673
@piyumidilhara2673 16 күн бұрын
Thank you dr❤
@mydiary8283
@mydiary8283 16 күн бұрын
Welcome 😊
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 17 күн бұрын
❤❤
@MadushaniWejarathna
@MadushaniWejarathna 17 күн бұрын
❤❤❤
@nisansalasmart115
@nisansalasmart115 7 күн бұрын
❤❤❤
@ParkMihisarani
@ParkMihisarani 17 күн бұрын
❤❤❤
@DulminiFernando-cb5oh
@DulminiFernando-cb5oh 17 күн бұрын
@dilshiekanayaka
@dilshiekanayaka 17 күн бұрын
❤️❤️❤️❤️
@aashikasewwandi7667
@aashikasewwandi7667 17 күн бұрын
❤❤
@upulmanjula5660
@upulmanjula5660 15 күн бұрын
❤❤❤❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН