Film Awards දවසේ මගේ දවස ගෙවුණු හැටි. 💖📽🙌 | Yureni Noshika Vlog

  Рет қаралды 681,615

Yureni Noshika

Yureni Noshika

Күн бұрын

Пікірлер: 538
@hirushkarukshan3213
@hirushkarukshan3213 Жыл бұрын
International beauty ජාත්‍යන්තර නිලියකට දෙවැනි නෑ..හරිම ලස්සනයි.. මම යෝජනා කරනවා අක්කට U tube Account එක මේන්ටේන් කරන්න කියලා..vlogs & lifestyle contents God bless you my crush ❤️💗
@malikaariyarathne4159
@malikaariyarathne4159 Жыл бұрын
ඔයා ගොඩාක් දක්ශ ලමයෙක්.හරිම ආඩම්බරයි ඔයා ගැන.ඔයාට ගොඩාක් ආදරෙයි. ජය!!!!
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 11 ай бұрын
Hi
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 11 ай бұрын
Hi
@NueankAshenk
@NueankAshenk 8 ай бұрын
Puluwantharam heluwenma inna
@Dinusha-c5i
@Dinusha-c5i 2 ай бұрын
අක්කේ ගෑනු ළමයි ලස්සනට ඉන්න ඕනේ තමයි. කොටට ඇන්දත් ලස්සනට ඉන්නවා. හැබැයි තමන්ගේ විනිවිද පෙන්නේ නැතිවෙන විදිහට අදින්න. මමත් කොටට දිගට හැම විදිහටම අදිනවා හැබැයි විනිවිද පෙන්න නෙවේ. ඔයා හරිම ලස්සනයි අක්කා මම ඔයාට හරිම කැමති කෙනෙක්. අනේ අක්කා සංවර විදිහට අදින්න කෝ ❤️එතකොට ඔයා තවත් ලස්සනයි ❤️❤️❤️
@achiniprarthanarandeniya
@achiniprarthanarandeniya Жыл бұрын
ලැබිය යුතු සම්මානයක් ලැබීම ගැන සතුටක් දැනෙනවා. ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබවන් අය මේ සිරි ලකට වාසනාවන්....සුබ පැතුම්.කරන කියන හැම දෙයක්ම දිනෙන් දින දියුණු වේවා.❤😊
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
ලංකාවේ මම දකින හොදම ලෙවල් එකක ඉන්න එකම නිලිය ඔයා විතරයි හොලිවුඩ් බොලිවුඩ් වලට ගැලපෙන නිලියකට ඉන්නෙත් ඔයා විතරයි 🫠 ඔයා කරන හැම දෙයකින්ම ඔයාව ඒ මට්ටමෙන් කැපී පේනව මම ඔයාට ආදරෙයි යුරේනී හොද ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා . ආසයි දකින්න දවසක හොලිවුඩ් වල ඔයාව 🤍
@prabuddikachathu164
@prabuddikachathu164 Жыл бұрын
අක්කිගෙ විඩියෝ එකක් පලවෙනි පාරට බලන්න යන්නෙ මන් ආදරෙයි අක්කි 😊❤
@AllInOnewithjayanidu
@AllInOnewithjayanidu Жыл бұрын
😂😂😂😂😂😂😂😂දූපත් wesiyo😂😂😂😂😂😂😂
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 Жыл бұрын
දැක්ක ගමන් අපි එක්ක හිනා වෙනවා හරිම හොද කෙනෙක්. ආදරේයි ගොඩක් ❤❤❤
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
මම ඔයාට ආසම ඔයාගේ හදවත හරිම පිරිසිදු නිසා.ඒ වගේම නිහතමානී නිසා.හැමදාම ඒ වගේම ඉන්න තව තව ඔයාට ආදරේ කරන්න හිතෙයි.කොච්චර මිනිස්සු ඔයාගේ ඇදුම් වලට මොන කතා කිව්වත් මට නම් ඒ ඇදුම් වල අසංවර බවක් පෙන්නේ නෑ.ලස්සන තියෙනකම් ලස්සනට ඉන්න ඉන්න ඕන.ඔයාව ගැලපෙන්නේ මේ රටට නෙවෙයි බොලිවුඩ් වලට.මේ තරම් professional artist කෙනෙක් ලංකාවේ දැක්කමයි.ඉන්දියාවේ අයගේ සාර්ථකත්වය තමයි තමන්ටම කියලා team එකක් ඉන්නවා.ඔයාගෙන් ඒ දේ දකිද්දි හරිම සතුටුයි.ආදරෙයි යුරේනි අක්කි❤❤
@worldpro1493
@worldpro1493 8 ай бұрын
Faka tama
@dilhanisamankumari2806
@dilhanisamankumari2806 Жыл бұрын
ආදරෙයි නංගි..ඔයා හරිම අවංක ,බොරු සෝබන නැති..ලස්සන මැණිකක්..❤
@hasalilohara4654
@hasalilohara4654 Жыл бұрын
දුකක් වින්දොත් සැප විදින්න පුලුවන් බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 Жыл бұрын
පුතා ඔය හරිම ලස්සන දරුවෙක් යහපත් වැඩ කරන්න එතකොට ජීවිතේ හරිම සුන්දරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻💜💜💜
@miyumishanika2097
@miyumishanika2097 2 ай бұрын
මම ආසම නිලිය තමයි අක්කේ ඔයා.ඔයා ඇත්ත ඇති සැටියෙන් අවංකව කියනවා...ඔයා හරිම දක්ෂයි..ඇත්තටම ඔයාට තවත් ඉස්සරහට යන්න ධෛර්ය, වාසනාව ලැබෙන්න ඕන.❤❤
@Sandaliperera-t7z
@Sandaliperera-t7z Жыл бұрын
ඔයත් පුන්චි තැනක ඉදම් ආපු කෙනෙක් අක්කී හරිම සතුටුයි ❤ ඔයාව ආදර්ශයක් අපිට නම්
@chandrasoyza6791
@chandrasoyza6791 2 ай бұрын
හිනාව ඔයා තවත් ලස්සන කරනව. ආසාවෙන් බලනව ඔයාගෙ හැකියාවන්, රංගනය 👍දවසක ශ්‍රී ලාංකික නාමය ලෝකයටම අරගෙන යනවාමයි.සුභ පැතුම් , පරිස්සමින් , සතුටින්,ආදරෙයි ❤❤
@usersandu33
@usersandu33 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කථා කරන නිහතමානි නිළියක්
@MadurangiNadeesha-cs4ml
@MadurangiNadeesha-cs4ml 3 ай бұрын
ඔයා මාරම දක්ෂයි ඔයා රගපාන රීකන්ඩිෂනල් කෙල්ල කථාව මම ආසම කථාව නියමෙටම රගපානවා හැමදාම සතුටින් ඉන්න
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
You tube එකෙන් ප්‍රෝයෝජනයක් ගන්න ලමයෝ.. ආදරේ ඔයාට ගොඩක් ❤❤
@jayasundarachampa8067
@jayasundarachampa8067 Жыл бұрын
හීන මානයක් නැති නිහතමානී ලස්සන යුවතියක් ❤❤❤
@sudeshi5748
@sudeshi5748 2 ай бұрын
ඔයා ලස්සනට ඇඟ තියාගෙන ඉන්නවා..ක්ෂේත්‍රෙය් ඉන්න අය ටික කාලෙකින් මහත් වෙනවානේ..ඔයා ඔහොමම ඉන්න හැමදාම..අපෙන් සුභ පැතුම්.
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ඔයා ඔහොම දකිද්දී හරි සතුටුයි අක්කී මං ඔයාට හරිම ආදරෙයි. ඔයාගේ පෙනුමට වඩා ඔයා හදවතින් හරි ලස්සනයි කියලා දැනෙනවා. ❤
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
ඇත්තටම ලස්සනයි .හැබයි.ජනතාව රවටනවා.ලක්ෂ ගැවම ලස්සන වෙනවා.කියලා.දැන් යුරේනි මෙකප් ගන්න කලිං .මුණ.මෙකප් දැමිමාම වෙනස.හැමෝම වෙස් මුණවල් දගෙන ඉන්න.ලෝකයක්.කටවත් දොස් කියනවා නොවෙි.එක තමා ඇත්ත.ලස්සනයි යුරේනි.👍🥰🥰🥰🥰
@iukguy1
@iukguy1 Жыл бұрын
i am not a die hard fan of her but in fact she is the only actress who suit for hollywood/bollywood also from sri lanka. her beauty, English language , personality and friendly vibe would have take her so much far if she was in USA or INDIA.
@Yasi149
@Yasi149 Жыл бұрын
මං ගොඩක් කැමතියි ඔයාට ❤.මං දන්නේ නෑ එකට හේතුව හැබැයි මම හිතනවා එකට හේතුව ඔයා හදවතීන්ම කතා කරන හින්දා කියලා ❤. හැමදාම සතුටින් අදරේන් පාරිස්සමේන් ඉන්න .❤ Good luck ❤🎉
@dulakshinethmini2931
@dulakshinethmini2931 Жыл бұрын
මම ලන්කාවෙ ආසම චරිතෙ තමයි යුරෙනි අක්කි නිහතමානි කෙනෙක් ❤
@PgNihal-e4p
@PgNihal-e4p Жыл бұрын
මම ඔයාට ගොඩාක් ආදරෙයි මොකද ඔයා ඔයාගේ උත්සාහයෙන් නැගිටපු කෙනෙක්❤❤❤❤❤
@asalyakenoli6626
@asalyakenoli6626 Жыл бұрын
හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. කවදා හරි ඔයා එක්ක කතා කරන්න අසයි...
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 7 ай бұрын
යුරේනි ඉංගිුසියෙන් කතා කරන කොට තමයි හරිම ලස්සන ..
@prasannakumara9118
@prasannakumara9118 Жыл бұрын
මගේ නිලි රැජිණ 👑 ..මගේ සුබ පැතුම් ..🙂 ගොඩක් ලස්සනයි ඔබගේ නිහතමානීකමට ආදරේයි 🌺🌺
@thilinisaumya6627
@thilinisaumya6627 7 ай бұрын
මන් වගේම මගෙ දුවත් ගොඩක් ආසම චරිතයක් ඔයා .ඉතින් හැමදාම අපි ඔයාට ආදරෙයි .ඔයා ගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.💐💐
@sugandikasaparamadu7391
@sugandikasaparamadu7391 Жыл бұрын
You are a motivation.. no matter how poor you are born but what matters is how rich you become. So happy to see your success.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@tharindups5390
@tharindups5390 Жыл бұрын
නිහත මානි නිලියක් දැක්ක තැන බොරු පොශ් නැතිව කතා කරනවා....ආදරේ අක්කි❤
@HansiGimhani-cd8fj
@HansiGimhani-cd8fj Жыл бұрын
Attatama international level ekak dakkanm dakke oyagen vitharai . Mn asama niliya oya❤
@MaduShani-v9m
@MaduShani-v9m 3 ай бұрын
ඔයා හරි හිත හොද නිහතමානී කෙනෙක් මම ඔයාට ගොඩක් ආදරේ අක්කි ♥️♥️♥️♥️♥️
@rathnayakahansani5043
@rathnayakahansani5043 2 ай бұрын
මගේ ආසම actress තමයි යුරේනි අක්කි. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️
@commenter1111
@commenter1111 Жыл бұрын
I really appreciate the way she maintains her professional life.Not only dat It is always a hard work to have a body shape like that
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw Жыл бұрын
මන් ගොඩාක් කැමති යුරේනි අක්කිට ❤️❤️❤️
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
හරිම.ලස්සනයි.අක්කි.මගෙ.උණුසුම්.සුභපැතුම්.හැමදාමත්.ආදරෙයි.❤🎉
@AIAttanayake
@AIAttanayake Жыл бұрын
බොරු සෝබන නැහැ. ආඩම්බරකාර කුමක් නැහැ. යුරේනි ඔයාට ගොඩක් ආදරේ දුව. ජයවේවා. තෙරුවන් සරණයි.
@travelinglife2642
@travelinglife2642 Жыл бұрын
Congratulations 🎉❤.ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඒ වගේම මම ගොඩාක් ආස කරන චරිතයක් .
@PpmChandima
@PpmChandima Ай бұрын
හරිම නිහතමානී චරිතයක් ඔයා යූරේනී හරිම ආදරෙයි
@PrinczAzula
@PrinczAzula Жыл бұрын
my 4 year old girl asked, "is that barbie girl?" 😮😍. I said, "yes, the one and only Sri lankan version". I always admire your attitude and personality. ❤ you. ps: You look lovely that day.
@sudharmadissanayake381
@sudharmadissanayake381 Жыл бұрын
ජීවිතේ පුරාවට ජීවිතේ රස විඳින්න...
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Congratulations Yureni Nishika for your wonderful award winning. All the best for your future! ❤ We love you Yureni! 😘
@shazykim
@shazykim Жыл бұрын
ආදරෙයි අක්කේ හැමදාමත් ❤❤❤❤❤
@NiroshaniKumari-x4k
@NiroshaniKumari-x4k Ай бұрын
මගේ ආසම චරිතයක් අක්කි ඔයා. හරිම ආදරෙයි. ඕනම තැනක viurt
@Ilmunzafwan
@Ilmunzafwan Жыл бұрын
මම දකින හැම විඩියෝ දර්ශනයකම යුරෝනි ඔයා එක වාගේ අාඩම්බර නැති පොශ් නැති කෙනෙක් සමහරු ඉන්නවා ලොකුසීන් ඔ යා එහෙම නැහැ එ් අතින් ඔයාගේ very good. වැඩේ කියන්නේ ඔයාගේ වැඩ සටහන් බලන්නෙ හරි කැමැත්තන් බලන්නෙ කට අැරන් අනා❤
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Good luck Yureni. You deserve all that comfort and happiness and much more actually. You look like a doll in your short frilly dress.
@ApsaraMudunkothge
@ApsaraMudunkothge 2 ай бұрын
ආදරේයි ඒ වගේම ඔයා හරි කෙලින් කතා කරන අර බොරු මරිසි දාන අය වගේ නෙවෙයි . ඒ නිසා ගොඩක් කැමති ❤❤❤
@RaviniAbeysekara
@RaviniAbeysekara Жыл бұрын
Love the unpretentious genuineness girl. I dont follow sl celebrety scene but you stand out not only with your looks, but brains too. I think you have a great base and potential to uplift women and girls in sl through activism, maybe have your own platform to create uplifting content to eliminate vulnerabilities. Hugs ❤❤
@nethmidanapala8033
@nethmidanapala8033 2 ай бұрын
Congratulations ❤ Oyata api godak kamathi harima nihathamani boru sobana nathi daksha niliyak oya❤❤
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
My favourite female character in this industry ❤❤
@Rashmiperera-f5q
@Rashmiperera-f5q Жыл бұрын
මොන කතා කිව්වත් මගේ හිතේ 1st ඉන්න කෙනෙක් ඔයා.❤
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 9 ай бұрын
ඔයාට හරිම ආදරෙයි. ඔයාගේ උත්සාහයට. ධෛර්යමත් කමට ඉතාම අගය කරනවා... ඒත් පුතේ දැන් මෝස්තර කරා ඇති. පොඩ්ඩක් ඇග වැහෙන්න අදිමුද. ඉල්ලීමක් පමණයි.
@gayanithushara8796
@gayanithushara8796 Жыл бұрын
Ane oya සම්මානය gannakita mata puduma සතුටක් denuna ,,,,oya hemadamat ඉදිරියටම yanna ona ❤❤❤❤❤❤ adarei හැමදාම
@trevino0017
@trevino0017 2 ай бұрын
Mage priyathama niliyak❤🎉love u ureni sis❤🎉
@OnayaPerera
@OnayaPerera 19 күн бұрын
Akki you are elegant and talented ❤❤❤
@darshiS
@darshiS Жыл бұрын
One of my favourite actresses❤ U deserve the best!! May God Bless you!!!
@NamaleeShama
@NamaleeShama 2 ай бұрын
නිහතමානි යුරේනි ..ඔබට සුබ පැතුම් ❤❤❤❤
@madhushaniweerasooriya4892
@madhushaniweerasooriya4892 2 ай бұрын
Congratulations akke . U are a talented girl . 😍❤️❤️❤️❤️
@hikkkies
@hikkkies Жыл бұрын
Can I tell, Loved her always and I knew one day she will rule❤
@chathurikahansamali3724
@chathurikahansamali3724 Жыл бұрын
Oya without make up lassanai oyage skin colour ekata man mara asai
@mihiranikulasekara3737
@mihiranikulasekara3737 21 күн бұрын
Hey Yureni! You're so cute and have such a beautiful personality. Keep up the amazing work! 🤗💓
@lakshithaviraj8252
@lakshithaviraj8252 Жыл бұрын
මන් පොඩ් කාලෙ ඉදන් අද වෙනකන් ආසම නිලිය අක්කෙ ඔය මාත් modl kenk wenna kemathi indastri එකට ආවොත් ඔයාව තමා මුලින් හම්බෙන්නෙ එතරම් මගෙ fv❤😊
@chathurisilva-uz7fl
@chathurisilva-uz7fl Жыл бұрын
You deserve it sweetheart ❤❤God bless your future...I love your honesty and humbleness mostly....as well no doubt you are a very good actress.
@shyaliNiruu
@shyaliNiruu 2 ай бұрын
වැඩේ කියන්නේ වැඩේ කරනකන් කට වහගෙන ඉන්නෑනේ මේ යුරේනි අක්කි අපි වගේමයි 😍😁 ආදරෙයි ❤
@sanisudhu1020
@sanisudhu1020 Жыл бұрын
Kawru mona kiwwath jiwithe lassanata wisina kenek... man asama jarithayak oya.... suba pathanawa oyata
@DilipaMadusanka-s5o
@DilipaMadusanka-s5o Ай бұрын
Wenama lassanak pattta❤ bs .JP.jayen jayama wewa
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Жыл бұрын
Oya godak daksai a wagama varey open heart and maind good luck yourani
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
මන් දන්නෑ මං මෙයාට හරිම ආදරෙයි 🙂❤️ ලස්සන මනුස්සයෙක්
@SenaniNisansala
@SenaniNisansala Жыл бұрын
අනේ ඒ ගවුම ලස්සනයි ......😘💖
@dulajsampath-hn8hh
@dulajsampath-hn8hh Жыл бұрын
ගවුම ලස්සන උනාට බෙශියර් එකක් නෑනේ 😂
@NimeshPrasanna-l5z
@NimeshPrasanna-l5z 3 күн бұрын
Life eka enjoy karana kellek apita marenakan kawadawathe mehema sathutin inna baha
@kavee140
@kavee140 Жыл бұрын
International level ektm vlog ek tynw wow superb 😍💘✨️
@chathurikahansani578
@chathurikahansani578 3 ай бұрын
Akki pana oyata man godak kemati actress kenek harima hodai open kenek ..ane akkiwa lagata dakinna asai.😊hemdama sathutin inna ❤
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
Dear my lovely , kindly yureni,,, That day Derana lux film awards ceremony and in the video you see, a mother and daughter took photos with you.. It was me.. my mother.. That was the day I saw you for the first time... You are an amazing, humble and beautiful character.. You I hope that I can meet again.. You are so beautiful...❤❤❤❤
@DilmiSathsari-wl4cv
@DilmiSathsari-wl4cv 3 ай бұрын
Boru sho nti awankwa jeewath wena supiri charithayak 👌 mn gdkma kamthi kenek 🥰 godaaak hariyanna ona innawatath wada ❤️
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Man ASA karana.kellek.kiwoth.lassana.hadawathak.athi.katakara.dagakara.wedakara.niliyak.sathutin.enna.hemadamath.jaya.ummmma.adarei❤
@sharmilaGunasekara
@sharmilaGunasekara Жыл бұрын
What a fun video! The glam session at the hotel was so fun to watch. Congratulations lady! 🎉 I am a huge fan. Wishing u all the very best! ❤️
@nirmaliwasundara523
@nirmaliwasundara523 Жыл бұрын
Yureni oyage positive thinking godakma agaya karanawa.oya law of attraction gana katha karan a vedios mama aye aye balanawa.oyata suba pathanawa oyage future eka thawath lassana wenna kiyala❤
@daysofkrishan9195
@daysofkrishan9195 Жыл бұрын
Yureni akkawa hambenna asayi 🥺❤️
@drathnayaka4025
@drathnayaka4025 Ай бұрын
සත්තරන් ආදරෙයි ❤️බුදුසරණයි
@dananjanamarasinghe9471
@dananjanamarasinghe9471 Жыл бұрын
You look sooo pretty . 💕💕 I like your self confidence...🎉 Its really good to woman..and I proud of you because I'm the woman.god bless you 💐
@heshanialuthge5713
@heshanialuthge5713 Жыл бұрын
අක්කි ඔයා හරිම නිහතමානී ❤️❤️😍
@PriyadarshaniSandya-m2y
@PriyadarshaniSandya-m2y 2 ай бұрын
ඔයා හරි ලස්සනයි දක්ෂතම කෙල්ලක්❤❤
@004KTG
@004KTG Жыл бұрын
U always with Professional look❤much love..
@milee8184
@milee8184 Жыл бұрын
Since my childhood,I admired this lady so much... there are so many things we can learn of her! Will always support you no matter what.
@niroshanamalshan8872
@niroshanamalshan8872 Жыл бұрын
my one of favourite character....good luck yureni😍😇
@Sachi-l9v1y
@Sachi-l9v1y 18 күн бұрын
😘❤️✨
@LukeDilruk
@LukeDilruk 13 күн бұрын
මන් නම් අක්කලට තමා කැමති ...❤😊
@KulanganaHettiarachchi
@KulanganaHettiarachchi 2 ай бұрын
Ane asama charithayak🥰🥰🌹nidahas jeewithayak🥰
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
She looks so pretty for her age good luck and God bless you dear🙏🙏🙏🙏🙏♥️♥️♥️👍👍
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් එලියට දමටමන❤❤❤ හොදම නිලිය බොරැ ෂෝ නැති
@WathsalaPerera-pk3he
@WathsalaPerera-pk3he Жыл бұрын
Awankama kama nisa hariyana niliyak budusaranai darling
@chathuperera6781
@chathuperera6781 Жыл бұрын
Ane darling, oya ethatama doll kenek wage... 👍😘👌 plz short video nathuwa long video karanna me wage.api harima interest oyage life style videos balanna. Digatama me wage video karanna. Api oyath ekka hemadama innawa. Oyage motivation speech walata mama harima ❤. Congratulations for your future 😘😍❤️💐🎉️
@kumudunirupika5196
@kumudunirupika5196 3 ай бұрын
බුදු සරණයි පුතේ හැමදාම සතුටින් ඉන්න
@PushpaCanthy
@PushpaCanthy Ай бұрын
Deviyan wahanse obata help karavi idiriyatath jeevithe thaniyenma goda gtta shakthimath obata lassana heta dawasak adare❤
@rangikahalpage7773
@rangikahalpage7773 7 ай бұрын
So happy for you darling ❤❤❤❤❤love you ❤❤❤ you are such a brave strong young lady. May the Universe bless you always ❤❤❤❤
@sandeepaamas
@sandeepaamas Жыл бұрын
දානකම් තමයි බලන් ඉන්නේ. ඉක්මනින් දෙන්න 😁😍
@NadeekaDilhani-x7d
@NadeekaDilhani-x7d Күн бұрын
Mama godak adarei akki oyata.
@niroshakumari-hf2by
@niroshakumari-hf2by Жыл бұрын
Kidurangana Mata hodata mathakai e kathava. Hari asaven balapu ekak. Ape punchi vage oya. Suba pathanava hadavathinma.
@minervarose7664
@minervarose7664 Жыл бұрын
Nice video! You should use sheet mask after toner, before applying moisturizer and primer. Primer should be final step before makeup.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Visekari | Episode 74 - (2025-01-31) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 20 М.
අපේ ගෙදරට ආපු VISITOR | Saranya and Krisharya
17:49
Sheshadrie Krishan online
Рет қаралды 682 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН