No video

Danuට කියන්න! | කසුන් සම්පත් සහ චමරි ප්‍රේමරත්න (Danuta kiyanna Kasun & Chamari (Travel with Wife)

  Рет қаралды 176,199

Lankadeepa

Lankadeepa

Күн бұрын

ඉස්සර අපිට එපා වෙලා හිටියා හැබැයි දැන් එහෙම නෑ..
කසුන් අකමැත්තෙන් කරන වැඩේ තමයි කරපිංචා කඩන එක.
Danuට කියන්න! | කසුන් සම්පත් සහ චමරි ප්‍රේමරත්න (Danuta kiyanna Kasun & Chamari (Travel with Wife)
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Sponsor - Rupees599.com
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 243
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
අද නම් ධනූට ආස හිතුණා ..💖 නලු නිළියෝ ආවම...ධනූ පේන්න බෑ හැසිරීම අද නම් විනීතයි තැන්පත් ...එන අයත් බලපානවා ඇති නේද ධනූ ඒකට
@washeemsusikelum9621
@washeemsusikelum9621 Жыл бұрын
එකෙන්ම 👍
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
ඒක හරියට හරි,අපි ආශ්‍රය කරන අය නිසා නොදැනුවත්වම අපේ හැසිරීම වෙනස් වෙනවා,👍
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
ඒක ඇත්ත ❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
අනිවාර්යයෙන්
@shanukiyashera397
@shanukiyashera397 Жыл бұрын
සාරියට චමරි අක්කගෙ ලස්සන 🥺❤️👀
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
උසත්,පිරුණු හැඩ අගපසඟත්,ආකර්ශනීය සමේ පැහැයත්,දීප්තිමත් ⁣මුහුණේ පෙනුමත් නිසා චමරී අක්කා(මට නම් නංගී)ඕනම ඇඳුමකට ලස්සනයි.හැබැයි සාරියට ඔසරියට හරි අභිමානවත් පෙනුමක් තියෙන්නේ
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
බොරු සෝබන නැති....මවාපෑම් නැති ලස්සන කපල් එක....🌹🌹💕💕💐💐🔥🔥 ධනූගේ හොඳම....ආසම ප්‍රෝග්‍රෑම් එක 🥳🥳👍👍
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
ආසම දෙන්නෙක්...🥺♥️ මම එයාලගෙ දැකපු දෙයක් තමයි එක්කෙනෙක් කතා කරද්දි අනිත් කෙනා ඒක හොඳට අහන් ඉන්නවා..මැද්දෙන් පැන පැන කතා කරන් නෑ..ඒක හොඳ දෙයක් මම දැකපු..❤️😍
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
මම ආසම KZbin couple එක😍.ඔයාලට ආස වෙන්න ප්‍රධානම හේතුවක් තමා චමරි අක්කා කසුන් අයියා හරිම නිහතමානී❤️දැන් ඉංදියාවෙනේ ඉන්නේ ඒ ගමන සාර්ථක වෙලා අපිට බලන්න ලස්සනම ලස්සන වීඩියෝ ගොඩාක් අරන් එන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා❤️
@nirowaduge6319
@nirowaduge6319 Жыл бұрын
උබට පිස්සුද බන් 🤣
@arushvithana9661
@arushvithana9661 Жыл бұрын
නිහතමානි🤣🤣🤣
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Kenekta comment ekak danna ba😂😂Godak wesiyoi bijjoi haminenoo🤣🤣
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 Жыл бұрын
😂😅
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
බලන්න ආස හිතෙන දෙන්නෙක් ... චාම් බව හා නිහතමානී බව නිසා අමුතුම ලස්සනක් ගේනවා ..❤
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Danu තමා හොදටම කලේ ... කසුන් අයියා ගෙදරින් කාලා ඉවරයි 😅😅😅
@sasankamalshani3045
@sasankamalshani3045 Жыл бұрын
බොරුව නැති ලොකුකම් නැති ගොඩක් හොද ආස චරිත දෙකක්... #travelwithwife.❤️😍❤️
@angelsu116
@angelsu116 Жыл бұрын
ජිවිතේ විදිනගමන් ජිවිත ගමනේ ආදරණීය චාරිකාවේ අපිවත් විදින්න ගෙන යන නියමුවන් දෙන්නෙක් ❤️✌️👌
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Жыл бұрын
Danuta කියන්න program එකේ ආසම episode එක!! Travel with wife❤❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
ගොඩාක් ආස කරන කපල් එකක් .චමරි අක්කා කසුන් අයියා.එලීනා මැණික.❤️ මේ දවස්වල ඉන්නදියන් ට්‍රැවල් එකක ඉන්නේ ❤️😍කසුන් අයියා පව් අනේ චමරි අක්කා මරු අනේ..❤️
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
ලංකා යූටියුබ් අවකාශයේ සොඳුරු සංචාරක යුවල Travel with Wife
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
දනූගේ හිනාව තමයි අෆ්ෆා හිනාව.කෝ අනේ පොඩ්ඩි ගෙනාවෙ නැද්ද.එලීනාගොඩාක් කාලෙකින් දැක්කේ නැහැ.සතුටින් ඉන්න .බුදු සරනයි.
@awankaperera
@awankaperera Жыл бұрын
අම්මෝ.... කසුන්ට ගෙදර යන්න බයේ ඔක්කොම පැටලිලා.. #humblecouple ❤
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
Travel with wife videosවල හොඳ video quality එකක් තියෙනවා.නිහතමානී couple 💞 එකක්.ගොඩාක් ආදරෙයි එලීනාට.Elina is intelligent & Cute girl ♥️
@Lilly2254
@Lilly2254 Жыл бұрын
අනේ Chamari.... ❤️❤️❤️ එයාගෙ personality එක... exceptional 😍😍😍
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 Жыл бұрын
Chamari shok ane
@AngryBird0519
@AngryBird0519 Жыл бұрын
ආසාවෙන් ඉදපු segment ekak
@chanukajayasanka3011
@chanukajayasanka3011 Жыл бұрын
ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ විඩියෝස් .. සුභ පැතුම් කසුන් අයියා ඇන්ඩ් චමරි අක්කා ❤️
@simpletravellife
@simpletravellife Жыл бұрын
ලංකාවෙ ආදරණීයම ෆැමිලි එක Travel with wife ආදරෙයි ❤❤❤❤😍😍😍
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
බලන් යද්දි කසුන් අපේ මිනොහ වගේමයි නේ
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
KZbin vedio වලට ඇබ්බැහි වෙන්න හේතුව.😍 කසුන් අයියා චමරී අක්කී එලී බබා ආදරෙයි🤩😍
@TheCrystalsss
@TheCrystalsss Жыл бұрын
Humble couple. Beautiful program All the best with future endeavours
@tharindinavodya3330
@tharindinavodya3330 Жыл бұрын
ආසම නිහතමානි චරිත තුනක් 😍
@induwijekoon2143
@induwijekoon2143 Жыл бұрын
You all three are special with such authenticity and beautiful hearts. Love this episode Danu
@nilanthialwis381
@nilanthialwis381 Жыл бұрын
Nice program with Chamari & Kasun ..thank you Danu for invited them.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
කසුන් & චමරි ඔයාලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilmisachinthani2997
@dilmisachinthani2997 Жыл бұрын
Very humble couple ♥️
@kavisk3732
@kavisk3732 Жыл бұрын
Chamari is so sweet! Very down to earth 💜
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
Danu හිත හොද එකා ❤
@sasankamalshani3045
@sasankamalshani3045 Жыл бұрын
My favorite couple...😍❤️ Elina baba...😍 Best episode...😍
@udaraanushika3345
@udaraanushika3345 Жыл бұрын
Kasun is too honest 💗 their chemistry is so much matching 🤗✨️
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
මං ආසාවෙන්ම බැලුව episode එක!!!
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Please do a program with Sir Athula Adikari. He's a Great Legend and a talented All-rounder. Please keep up your good work and qualities. Keep shining ✨️ May God bless you 🙏 ❤️ We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. The most humblest artist. Hamadama sathutin hina wela inna labewa. Wishing you best in the best. Ohu ge kata hada bavanavak. Sith sansun karana nivana pinama athi. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu hamadama job 1st. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke. Ohu thaman ge paduwe inna kenek.
@dilminishadhi8188
@dilminishadhi8188 Жыл бұрын
Favorite couple ❤
@Hirushika343
@Hirushika343 Жыл бұрын
ආතල් අප්පා😂❤kasun aiya ada gedara gihin iwarai
@madhu7593
@madhu7593 Жыл бұрын
Chamari is sooo pretty .... cute couple ...
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Anee pau Chamari,eya godak siries gannawa wadi,eth gahanu godakma ema thama..Danuth ahana prasna neda ?..kasun ?..gedara gien Dan Chamari alla gannawa sua.. Elina nathiwa paluie ada.. jayama wewa hamotama 🇱🇰🇮🇹💐💛👍👏👏🥂❤️
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
Travel with wife ❤️😍 favorite couple..🥰
@naveendhananjaya2839
@naveendhananjaya2839 Жыл бұрын
හිනා කාලා මැරෙනවා 😂❤️❤️
@nadeeshadilrukshi9025
@nadeeshadilrukshi9025 Жыл бұрын
කසුන් ❤️ චමරි ආසම කපල් එකක් 😘
@vihangikaveesha4852
@vihangikaveesha4852 Жыл бұрын
බොරු ශෝබන නැති මං ආසම කපල් එක 🥺😁❤️
@praneeth210
@praneeth210 Жыл бұрын
ලස්සන ජීවිතයක් උදා කරගත්ත ලස්සන කපල් එක ඔයාලට සදා ජය ...❤️💕👊👍
@PruthuweKaluthanthri
@PruthuweKaluthanthri Жыл бұрын
@Danu please do some vlogs about your groming and styles! its very help full! Thank you
@sharmilafernando1112
@sharmilafernando1112 Жыл бұрын
Danuge hinahawa balanna awe 😍
@lathapeiris8512
@lathapeiris8512 Жыл бұрын
Please bring Uddika and Dusheni
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
ආසම කපල් එකක්❤️🥰
@buddhimajayarathne7523
@buddhimajayarathne7523 Жыл бұрын
Yes, simplicity, down to earth and talented! I too love them to the best 👍!
@himethfernando4842
@himethfernando4842 Жыл бұрын
Travel With Wife ❤️
@rukiii3707
@rukiii3707 Жыл бұрын
කසුන් තමයි හොදටම කරේ😂
@udeshikakumarasinghe9445
@udeshikakumarasinghe9445 Жыл бұрын
Shihan mihirnga interviews please ✌️❤️
@lahiru6384
@lahiru6384 Жыл бұрын
Chamaranayani Premarathne hi
@aroundindi9815
@aroundindi9815 Жыл бұрын
කසුන් නම් පට්ටම genuinely උත්තර දෙනව, 😂
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
Lovely couple.Love Elina too
@pamodianjalika4071
@pamodianjalika4071 Жыл бұрын
My favorite srilankan traval cauple ✨️❤️🥺
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 5 ай бұрын
හරිම ලස්සන බොරු ආටෝප නැති දෙදෙනෙකි
@chanakabandara3892
@chanakabandara3892 Жыл бұрын
Chamri sis look professional …good luck both of you ❤❤
@chandimaprasadika7098
@chandimaprasadika7098 Жыл бұрын
Harrima nihatamani couple ekka ..❤
@sumudubhashini5573
@sumudubhashini5573 Жыл бұрын
අනේ එලීනා සුදු මැනික ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ ඔයා තවත් සතුට්න් ඉන්න ඇයි අද එක්ක ආවේ නැත්තෙ මට නම් එලීනා සුදු මැනික නැතුව බලන්න හිතන්නෙ නෑ
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 Жыл бұрын
This is the best out of all
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Oyalage issellama baluwe baba hambuna vlog eka ,eka marayi ,eda idala thama balanawa ,parana ewath okkoma hoyagena gihin baluwa ,mage duwalath interesting ,eleena gana eyalath katha karanawa .
@nirunimaneka2026
@nirunimaneka2026 Жыл бұрын
My favorite couple ❤️❤️
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Kasun harima ahinsaka looking kenek wage. ❤❤👍. Mona wedakda kivve? 8:49 🤔🤔🤣
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 Жыл бұрын
Very humble couple ♥ #Travelwithwife
@chathuramadushan2790
@chathuramadushan2790 Жыл бұрын
Favourite couple 💪❤️
@hirunisithara512
@hirunisithara512 Жыл бұрын
හිනා වෙලා තව පොඩ්ඩෙන් ගුටි කනවා😹💗🙉
@surangikaperera2665
@surangikaperera2665 Жыл бұрын
anee e dennawa gennapu eka shoaakkkk
@geek_sLc
@geek_sLc Жыл бұрын
අයියයි අක්කයි සුපිරියක් තමා ගැම්මක්
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
Adarei travel with wife 🥰😘
@amandichanchala9
@amandichanchala9 Жыл бұрын
My favorite couple 💕💕💕💕💕💕💕💕💕
@sandaminiyashodha697
@sandaminiyashodha697 Жыл бұрын
ආසම දෙන්නා ❤️🥰
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
Chamari ge lassana godak natural enisa godak lassanai ...
@ashanchathuranga.2358
@ashanchathuranga.2358 Жыл бұрын
Love you so much !♥️♥️♥️
@anjanajayasinghe8758
@anjanajayasinghe8758 Жыл бұрын
බොරු පොශ් නැති නිහතමානී කපල් එකක්🥰😘
@dinithiuthpala2616
@dinithiuthpala2616 Жыл бұрын
Travel with wife ❤️
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
අඩද්දි කොයි මනුස්සයා ත් ඒ වගේ නෙ බලන් යද්දි..දැනුත් තුරුල්කරගනින්කෝ ගෑනු හොයන්නෙ ඒකනෙ..😁
@Lalith333
@Lalith333 Жыл бұрын
ekiyanne?????
@chamareesenaratne2450
@chamareesenaratne2450 Жыл бұрын
Enjoyed this program. I have not seen this travel with wife program. Will look for it. Chamari, you are amazing!
@wathilasunruka6954
@wathilasunruka6954 Жыл бұрын
ස්මෝකා එක්ක එකක් ඔනී අය්යා 💥❤️‍🩹🤗🤗🤗
@chansam8966
@chansam8966 Жыл бұрын
Love this couple. Very down to earth. Chamari you are so pretty 😍 love the way you talk. Thank you Danu for inviting them ❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Asama dennek.niyamai වැඩසටහන .asai .budu saranai
@dewminipramodya446
@dewminipramodya446 Жыл бұрын
නියම ප්‍රශ්නයක් ඇහුවෝ....චමරි අක්කගෙන්...
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
අයියෝ කසුන් 😂😂😂 ඔයා අද හොදට නා ගත්තා නෙ. අපිටත් හිනා
@kumaraperera216
@kumaraperera216 7 ай бұрын
Enjoy it very much!
@sohanidevindi
@sohanidevindi Жыл бұрын
ආසම දෙන්නා ඉතිං😌❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Please do a program Aunty Surangi de Alwis Nanayakkara. Daughter of MR. Premakeerthi de Alwis and MRS. Daya De Alwis.
@hafsasajad22
@hafsasajad22 Жыл бұрын
හිනා වෙලා බෑ අප්පා 😂
@pipunivinushaa1095
@pipunivinushaa1095 Жыл бұрын
my favorite couple ❤️
@nirmichandani9152
@nirmichandani9152 24 күн бұрын
මරු
@iukguy1
@iukguy1 Жыл бұрын
Me denna godak lassanai. Star look thiyanawa dennatama
@ciaoapi
@ciaoapi Жыл бұрын
හරිම ආස කපල් එකක් ආසාවෙන් බැලුවා.🌹🌹👍👍
@dilineshiwanthika7227
@dilineshiwanthika7227 Жыл бұрын
කසුන් නානවා🎶🎸
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
Chamari is sooooo beautiful. Loved this episode.
@buddhi7755
@buddhi7755 Жыл бұрын
When looking at all of your faces, couldn't believe how attractive your skin colour is. 🤩
@thulashinawanjana9279
@thulashinawanjana9279 Жыл бұрын
🥰 My Favorite couple♥️
@rukshanjayasekara
@rukshanjayasekara Жыл бұрын
couple eka nisa baluwaa 😍🤓
@nimali6055
@nimali6055 Жыл бұрын
Mama ආදරෙයි ගොඩක් චම් ලස්සනයි pulak
@yowanrajapaksha2083
@yowanrajapaksha2083 Жыл бұрын
Good one!
@nethu........0
@nethu........0 9 ай бұрын
kasun aiyage muna.... harim ahinsk pty😇
@gunasekara3559
@gunasekara3559 Жыл бұрын
අද තමයි ලස්සනම එක ❤
@indunilsudeshika5193
@indunilsudeshika5193 Жыл бұрын
Fav cuple ✨️
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Superb vlog danu....hina wela pana yanawa,maru
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Very Humble Couple ❤❤ I Love Elina Too🥰🥰.Thank you Danu😍💐
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 79 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 749 М.
DATE WITH DANU | Raini Charuka Goonatillake, Chinthy
52:35
HI!! Online
Рет қаралды 23 М.
WASTHI ANNUAL TRIP 2022 || WE WERE INVITED || SHERATON KOSGODA @wasthi
28:31
Bangkok Shopping Spots & Thai Massage
35:27
Travel With Wife
Рет қаралды 112 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН