Danuට කියන්න! | තුසිත රණවීර (Danuta kiyanna! Thusitha Ranaweera)

  Рет қаралды 20,443

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 59
@UmandaAriyathilaka
@UmandaAriyathilaka Жыл бұрын
Tusitha marry කරපු කෙනෙක්. දැන් devorse wela inne. Hariyata kellonge ජිවිත එක්ක සෙල්ලම් කරපු කෙනෙක්. මෙයා ගැන දන්න අය දන්නවා😂
@MadushaNirmani
@MadushaNirmani Жыл бұрын
Ow eka aththa mn Danna married akki kenek ekka affair eka thibba eya hitiye
@fildon_X
@fildon_X Жыл бұрын
මටත් penna bari ekek bng 😂 oka අමු pandithyek
@ruganthidilani
@ruganthidilani Жыл бұрын
මගේ රට ඉන්න යාලුවෙක් එක්ක මේ දැනුත් චැට් කරනවා
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 7 ай бұрын
Attada
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj Жыл бұрын
අනේ පව් මේ රත්තරං කොල්ලා.අඩ අඩා බැලුවේ..අන්‍තිමට හොරෙන් අතෙන් කදුලු පිහදගත්තා.අනේ ඔයා අන්තිමට කීවා අම්මා නෑ කියලා මට තේරෙන්නෑලූ.ඉන්නවා වගෙලු තේරෙන්නේ.ඉන්නවා අයියේ හැමදාම අම්මලා දරුවෝ එක්ක..❤️😪😔
@UmandaAriyathilaka
@UmandaAriyathilaka Жыл бұрын
මේ tusitha කියන්නෙ බොරු මෙයා කලින් marry karala australia ගියෙ ඒ girl මාර්ගයෙන්. ඊට පස්සෙ එයාට cheat කරලා devorse වුනා. ගොඩාක් කෙල්ලන්ගෙ ජිවිත විනාස කලා. ලංකාවට ඇවිල්ලත් කෙල්ලන්ගෙ ජිවිත විනාස කලා. කෙල්ලො එක්ක යාලු වෙලා කෙල්ලන්ගෙ ජිවිත අනාත කරනවා. Tusithage අම්මා මෙයාගේ මේ චරිතෙ නිසා ගොඩාක් මනසින් වැටිලා හිටියෙ. මේයා මේ කියන දේවල් ඔක්කොම බොරු. මෙයාව දන්න අය දන්නවා මෙයා ගැන.
@sahanlakshitha-kk9xg
@sahanlakshitha-kk9xg Жыл бұрын
😡
@Harsha4-q7s
@Harsha4-q7s 8 ай бұрын
මනුස්යෙක් උඩට එනකොට ඔහොම කකුලෙන් අදින්නෙ අැයි
@kasunmadusanka5425
@kasunmadusanka5425 7 ай бұрын
දනුගෙන් ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලගෙන මෙයා බොරු කියන ඒව ඔප්පු කරන්න.
@Dush8n
@Dush8n Ай бұрын
මොනා කරත් ලංකාවෙ කොල්ලොන්ට බයික් පිස්සුව වැඩි කරපු එකෙක්✊
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
ගෑනු දරුවෙක් දෙනකොට මනුස්සයා financially stablility දෙමාපියන් බලනවා.පිරිමි දරුවෙක් බදිනකොට ගෑනු දරුවා හොද හැදිච්ච යහපත් ගතිගුණ තියෙද කියලා දෙමාපියන් බලනවා.කවුරු උනත් කැමති තමන්ගේ දරුවා හොද විදිහට සතුටින් ඉන්නවා දකින එක.ඒක නිසා දෙමාපියන්ට වරදක් කියන්න එපා කවදාවත්.එහෙම දෙමාපියන් කියනවා කියන්නේ එයාලට තමන් ගැලපෙන් නෑ කියන එක.බදිනව කියන්නේ දෙන්නෙක් එකතු වෙනවා වගේම පවුල් දෙකකුත් එකතු වෙනවා කියන එක.ඔයා දැන් සතුටින් එයත් සතුටින් .අම්මලත් සතුටින් .අපි ඉන්න ඕනි ගැලපෙන තැන්වල නොගැලපෙන තැන්වල නෙවෙයි .ඔයා හරි එයා අත් ඇරිය එක.ඒත් දොස් කියන්න එපා කාටවත්.හැමෝම එයාලගෙ පැත්තෙන් සාධාරණ යි.
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 Жыл бұрын
Ada nm hodatama aduwa programme eka balana gaman. Ammai, Thaththai ekka hama welawema sathutin inna hitha ganna.
@Nehara-z1p
@Nehara-z1p Жыл бұрын
Meya tikak shihan mihiranga wage tikak.voice ekath ee wage❤❤❤
@shehanmadushka7729
@shehanmadushka7729 Жыл бұрын
ආසම කෙනෙක් ❤
@YuKee_bn
@YuKee_bn 7 ай бұрын
Lankan boy channel eka dam karanne natte ai 💔😁
@sanh3523
@sanh3523 Жыл бұрын
Wasn't he boasting how he met his gf online and saw her first time at the airport. He got married and moved to Australia . I have seen him in a temple with her. He was behaving as if he was ignoring her anyways
@divyanjaleewitharana
@divyanjaleewitharana Жыл бұрын
Ane rawana ❤
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
පණ්ඩිත කම නැත්තම් හොඳ චරිතයක් ❤
@udaragunawardana2541
@udaragunawardana2541 Жыл бұрын
චරිතේ දන්නවා නම් මුනට කෙල ගහන්නේ ...
@chathuriperera2283
@chathuriperera2283 Жыл бұрын
Mage ammath oyage amma vage. Adaraneeya kenek. Eya inne rata. Mata ona man marenna issalla hari eya marenna issalla hari athi tharam kalayak eya ekka jeevath venna. Mage jeevithe ekama heene eka. Success vena ekavath neme. Ikmanatama eya lagata yanava man.
@ISHANIperera-s2n
@ISHANIperera-s2n Жыл бұрын
he married a girl in Australia that how he got PR don't lie thusitha and you cheat that innocent girl.
@pravferna4481
@pravferna4481 Жыл бұрын
❤❤
@iromiperera7234
@iromiperera7234 Жыл бұрын
Ya thats true she s my good friends sister.she suffered lot.personally i knew it...what s liar....ඒ මදිවට ලොකු කතා ඇඩ්වයිස් 😂😂
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
​@@iromiperera7234kauda poorni kiyana akkada.eya australia we badala hitapu girl wa devorse karada.
@kavindimalsha9899
@kavindimalsha9899 Жыл бұрын
Math Asama kenek tin tin nanm thusitha ayiya kiyanna ❤❤❤❤ adareyi 😊api hamadama 😊😊😊
@Chayiirose13
@Chayiirose13 Жыл бұрын
ජූලෝ❤️
@nimeshadilhani5672
@nimeshadilhani5672 Жыл бұрын
Tin tin😊
@amiie00
@amiie00 Жыл бұрын
ane ❤
@handiboy7
@handiboy7 Жыл бұрын
මෙයාට මොන PR ද මෙහෙ. Club එකෙන් වීසා නෙවේ ඇප නම් අරන් දුන්නා ex wife ට පිහියක් අරන් threat කරලා පොලිසියන් arrest කරාම. ඊට පස්සේ තව කෙල්ලෙක් රවට්ටන් ඉදලා නොන්ඩි වෙලා ලංකාවටම යන්න උනා. Dhanu don't promote this kind of bullshxtters🤦🏽‍♂️
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
Eya poorni kiyala akka kenek ekka couple photo dala tibba instagram eke.eh kauda.first wife da.
@Rollex-sg1fk
@Rollex-sg1fk 2 ай бұрын
​@@navanjanadissanayake3302එයා ex wife ගෙ යාලුවා.
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
God bless you bro💜
@pramudiheshani7622
@pramudiheshani7622 Жыл бұрын
අනේ 🥺🥺🥺 ඒ දවස් වල මන් ආසම ඈක්ට්‍රස් ❤
@lakminiperera5082
@lakminiperera5082 Жыл бұрын
Actress neme actor
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
​@@lakminiperera5082😂
@NiMesHaThilanka
@NiMesHaThilanka Жыл бұрын
Shihan mihiranga wage kata karanne ♥️ aiye oyage amma hoda tanaka ati
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**Tin**Tin** **Ayya** නේද මේ?🤔🤔🤔 , මේ
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
ඔව්
@Thili-qk9uo
@Thili-qk9uo Жыл бұрын
❤🥺
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj Жыл бұрын
❤️❤️❤️
@nisadidanushika2306
@nisadidanushika2306 Жыл бұрын
උදාරි එක්ක තිබ්බ හුටපටේ දැන් නැ නේද 😮
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
උදාරි කවුරුත් එක්කමයි නෙ
@Neeshasa
@Neeshasa Жыл бұрын
❤😢Tin tin .oya mara sanvedi manussyek.
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj Жыл бұрын
හලෝ අයියා..
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
😢😢😢😢😢😢❤❤❤❤❤❤
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
My crush ❤
@nish7396
@nish7396 Жыл бұрын
😭😭😭
@dil3705
@dil3705 Жыл бұрын
❤😢
@piyuminilakshika7953
@piyuminilakshika7953 Жыл бұрын
❤❤❤
@sachiniweerasekara-x3m
@sachiniweerasekara-x3m Жыл бұрын
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
😢😢😢😢😢😢❤❤❤❤❤❤
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
❤❤❤
@dilinislwrth
@dilinislwrth Жыл бұрын
@kaushalyaperera4808
@kaushalyaperera4808 Жыл бұрын
@deepanishaani2299
@deepanishaani2299 Жыл бұрын
@laxmandodawatta326
@laxmandodawatta326 8 ай бұрын
❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
DATE WITH DANU | Krishan Perera& Sheshadrie Priyasad
59:16
HI!! Online
Рет қаралды 52 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН