SANATH SHOW ARAVINDA SPECIAL: දුර දුවන්න ගත්තොත් කොළඹ වටේටම දුවනවා | ලංකාව බිහිකළ විශිෂ්ටතමයා

  Рет қаралды 140,162

NEWSWIRE

NEWSWIRE

Күн бұрын

Пікірлер: 296
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 10 ай бұрын
බලන්න නිහතමානී කම .අරවින්දගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත කිව්ව . "අපිට බෑනේ " කියල කියපු විදියම කොච්චර ලස්සනයිද.........🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayavidesilva6289
@jayavidesilva6289 10 ай бұрын
මෙතෙක් ලංකාවෙ බිහිඋන හොදම බැට්ස්මන් අරවින්ද ❤❤❤
@sugathdahanayaka43
@sugathdahanayaka43 10 ай бұрын
බලන්න සනත්ගේ තියෙන ජේෂ්ඨ යන්ට ගරු කිරීම කතාවෙන්ම .ඒක තමයි හැදියාව ආදරේයි හැමදාමත් සානට ❤❤❤❤❤
@sameeradushyantha
@sameeradushyantha 10 ай бұрын
Aekanam aethtta❤
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
දැන් ඉන්න කල්ලතෝනි බ්‍රෝන් එගේන් උන්ගෙ කිසිම විනයක් නෑ කාලකන්නි
@athulanandana482
@athulanandana482 10 ай бұрын
නිහතමානී කම. ඒ තමයි ක්‍රිකට් මහත්තුරු.
@sugathdahanayaka43
@sugathdahanayaka43 7 ай бұрын
❤​@@sameeradushyantha
@sugathdahanayaka43
@sugathdahanayaka43 7 ай бұрын
​❤@@prasadpremachandra2990
@TharinduKashan
@TharinduKashan 10 ай бұрын
2003 වර්ල්ඩ් කප් එකේ සනාගේ යුධ ටැංකිය තමයි අරවින්ද. ලකුණු පෙරේතයෙක් අරවින්දව රන් අවුට් නොකරන්න සනා 2003 වර්ල්ඩ් කැප එක උස්සනවා.
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 10 ай бұрын
දැකපු ලස්සන ම දෙයක් තමයි fast bowlers ලට ඉස්සරහ ට ඇවිද ගෙන ඇවිත් ගහනව ,,මාරම ලස්සනයි,,❤❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 10 ай бұрын
ආදරණීය සනා අය්යා එක දවසක්, එක සාකච්ඡාවක මෙහෙම කියනවා :- මල්ලි මට ඒ මැච් එකේ ලකුණු ගහන්න බැරි උනොත් මම වැඩිපුර ට්‍රයි කරන්නේ විකට් දෙක තුනක්‌ ගන්න,, ඒකත් බැරි උනොත් ෆීල්ඩින් එක උපරිම කරනවා, මිස් කරන්නේ නෑ,,,, (අන්න එහෙම තමයි විශිෂ්ට ගනයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ සනත් ජයසූරිය බිහි උනේ,,ඔන්න ඔය දේ තමයි අද ක්‍රීඩකයන්ට නැති එකම දේ,,,) ආදරෙයි සනා අය්යා,,,,, ක්‍රිකට් ලෝකයේ බිහිවූ බිහිසුණුම ක්‍රීඩකයා :- අරවින්ද ද සිල්වා ❤️❤️❤️
@maxliya466
@maxliya466 10 ай бұрын
දැන් ඉන්න ගොතයො වගෙ නෙමෙයි අරවින්දලාට හොද cricket මොලයක් තිබ්බා. තැනට ගැලපෙන්න බැට් කරලා හොද ඉනුමක් ගහන්න පුලුවන්. 50 ගැහුවොත් 100 ගහනවමයි. 96 WC semifinal and final දෙකම ගොඩ දැම්මෙ අරවින්ද.
@thusithasuraj755
@thusithasuraj755 10 ай бұрын
මුන්ට සැප වැඩී ගෙවනවා වැඩී, performance base ගෙව්වා නම් මෙහෙම ඔලුව ඉදමවාගත්ත ක්‍රිකට ගෝතයෝ බිහිවෙන්නේ නෑ,අපේ උන් ඉන්දියාවේ උන්ගෙන අනුකරණය කරේ පච්ච විතරයි..😡😡😡
@zaheem66
@zaheem66 10 ай бұрын
Very true These guys had cricketing brain
@ghdgfjbhgkjfjg
@ghdgfjbhgkjfjg 10 ай бұрын
Bro kelinma kiyanna epa bro😂😂
@AC-hu3xk
@AC-hu3xk 10 ай бұрын
Very true ...now cricket is FB and Social Media players
@Caldeira198
@Caldeira198 10 ай бұрын
අරවින්ද එකපාරක් අරවින්ද ගැනම කියද්දි කියනව අවුරුදු 15 වෙනකොටම ඉන්ටනැෂනල් player කෙනෙක්ගෙ ලෙවල් එකට මනස හැදිල තිබ්බ කියන එක.
@shashikasampath544
@shashikasampath544 10 ай бұрын
ඇයි ඔය සම්මානය සනත් ජයසුරියට ලැබෙන්නේ නැත්තේ 🤔🤔🤔..ඉන්දියාවට නෙලපු නෙලිල්ල නිසාද 😂😂😂
@AK-vk8uj
@AK-vk8uj 10 ай бұрын
තවත් ICC hall of Fame ඉන්න ඕන කෙනෙක් තමයි සනත්. Sehwag මොකක්ද සනත් එක්ක බලද්දී
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 10 ай бұрын
සනත්ගෙ නිහතමානි කමට රෙස්පෙක්ට්❤
@vishansanjana6123
@vishansanjana6123 10 ай бұрын
ඉස්සර කිුකට් ආයි එන්නැ.දැන් ඉන්න ගෝතයො දන්නෙ කෙල්ලො සීන්,අරක්කු පාටි,කටින් කයිවාරැ විතරයි
@japandinapotha7135
@japandinapotha7135 10 ай бұрын
බලන් ගියාම ඒ කාලෙ ක්‍රිකට් කියන්නෙ හැමදේම.. නායකත්වය, අලුත් අයව බලා ගැනීම, එකමුතුකම, ගරු කිරීම මේ හැමදේම එකතු උනාම ඉතින් 96 world cup දිනපු එක පුදුමයක්ද.. අද ටීම් එක ගැන කතා නොකර ඉමු..😂😂 අද ටීම් එකේ ඉන්න උන් අඩුගානෙ මේ වීඩියෝ එකවත් ඉවරවෙනකල් බැලුවොත් ඇති...
@izuslife
@izuslife 10 ай бұрын
දැන් ඉන්න උන් නම් team එකට ඇවිත් මාස 2ක් 3ක් යනකොට tattoos ගහන් air jordan , nike ,addidas , branded දාගෙන රගනවා මුලක් මතක නෑ මුං ....හිතන් ඉන්නේ මුං තරම් එවුන් නෑ කියලා .... ඒත් බලන්න සනත් සර්ලා තාමත් මුල මතකයි .... ඒ නිහතමානීකම ...❤ ඒක තමා අදටත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ක්‍රිකට් රටවල් වල කොහේ ගියත් හොඳ පිළිගැනීමක් තියෙන්නේ ....❤❤🎉🎉
@sadmusic6807
@sadmusic6807 10 ай бұрын
මතක හැටියට 2001 අප්‍රේල් 10 සාජා ground එකේ match එක තිබුනේ සනත් ball 104 ට Runs 70 ගහල තිබුනේ අම්මා කිව්වා සබන් කැටයක් අරන් එන්න කිව්වා කඩේට ගිහින් විනාඩි 5ක්‌ යන්න ඇති එන්න එද්දී සනා ball 110 ට runs 100ක්‌ ගහල❤ (ඒකට දැන් අපේ අය bat කරද්දී කොහෙට හරි ගිහින් ආවොත් පෙරහැර 😔
@prageethwimalasiri5776
@prageethwimalasiri5776 3 ай бұрын
ඔය කිුස් හැරිස්ට ඕවරේට ලකුණු 30 ක් ගහපු තරගය
@mohamedhussain3729
@mohamedhussain3729 10 ай бұрын
අරවින්දලා සෙල්ලං කරන කාලයේ කිසිම දවසක ක්‍රිඩා ලොලින්ට ක්‍රිකට් ඇපා වීමක් හෝ කම්මැලි කමක් දැනුන් නැහැ, දිනුවත් හෝ පෙරදුනත් හරි ඉන්ටරස්ව මැට්ච් බැලුවා අන්තිම ලකුණටත් ගේම අත අරින්නේ නැහැ, ඒ කාලේ ක්‍රිඩා ලොලින්ට දුකක් ඇති වෙන්න තරම් ක්‍රිකට් පල්ලෙයාටම ගියේ නැහැ, සනත්ලා කට්ටියම ඇතුලුව අපිට සතුටක් ගෙන දුන්නා, අපි සතුටින් රස වින්දා, congratulations අරවින්ද for the Hall of fame award,,, හරි දුකයි දෙං ක්‍රිකට් තියෙන තත්වය, 1996 to 2015 වෙනකම් අපේ ක්‍රිකට් හොඳට තිබුනා, God bless for everyone
@narthgunathilake6485
@narthgunathilake6485 10 ай бұрын
අරවින්ද සුපිරි ක්‍රිරීඩකයෙක් ඒකෙ විවාදයක් නෑ. හැබැයි ඒවගේම හැමෝම අගයකරන අසාමාන්‍ය කටවත් සම කලනොහැකි ශ්‍රී ල o ක වේ ක්‍රිකට් සන්නාමය ඔබයි සනත්. ඔබ වැන්නෙක් ඔබ වැනි දක්ශයෙක් ලොව මෙතෙක් කිසිම රටක බිහිවී නෑ.
@surajmendismendis2022
@surajmendismendis2022 10 ай бұрын
සනත් වගේ කෙනෙක්ට තාම මේක ලැබුනේ නැති එක තමයි තියෙන දුක,ලොකේ හිටපු හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා සනත්
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
අර්ජුන අරව්න්ද සනත් රොශාන් කලු ඔක්කොම එහෙම තමයි 96 ඔක්කොටම ලැබුනත් අපි නම් කැමතියි
@ShenYash
@ShenYash 10 ай бұрын
ඒක ලැබෙන්න ගහපු ක්‍රිකට් එක විතරක් නෙවෙයි බලන්නෙ... එයා ගොඩනගාගෙන තියෙන චරිත මට්ටමත් බලනවා . සනත්ට ICC එකෙන් ප්‍රශ්න ටිකක් තිබ්බා . බොහෝ විට ICC HALL OF FAME එක සනත්ට හම්බවෙන් නැති වෙයි
@JFS-po6xy
@JFS-po6xy 10 ай бұрын
Jaques Kallis හොඳම All rounder
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 10 ай бұрын
ජැක් කලිස් තමා හොදම ඕල් රවුන්ඩ්ඩර් ඒ උනාට සනාට සම කරන්න බෑ සනා වෙනම බ්‍රෑන්ඩ් එකක්
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
@@JFS-po6xy Jack kalis හොදයි දක්ශ ක්‍රීඩකයෙක්
@sachiaddushanthi8585
@sachiaddushanthi8585 10 ай бұрын
අරවින්ද ලංකාවේ no 1 බැට්මන්❤
@lakshanvithanage57
@lakshanvithanage57 10 ай бұрын
ඒ ගරුත්වය දැන් ඉන්න උංට නෑ සනා කොච්චර ගරුත්වය ක් ඇතිවද කතා කරේ ඒකට දසුන් මුරලි වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් ට හින්ට් ගැහුවා ඒවගෙ ප්‍රතිඵල ඔහුට ලැබිල තියෙනව ,මං දැකපු කිසි කෙනෙක් වරදක් නොකියන එකම ක්‍රිඩකය අරවින්ද ද සිල්වා❤
@ibba89
@ibba89 10 ай бұрын
අරවින්ද 2003 world cup එකේ බ්‍රෙට් ලීට ගහපු ගැහිල්ල තාම මතකයි..😍😍 ICC කියන්නෙ ලෝකෙ තියෙන චාටර්ම organization එකක් දැන්..ඉන්දියාවට පුක දීල තමයි කෙලෝගෙන තියෙන්නෙ .😂😂😂 Fifa එක තමයි පට්ට...
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 10 ай бұрын
2003 wc eke semiyed Aravinda run out wenwa..nettan api eda final..Australia gahnneth lakunu 211 kohed
@ibba89
@ibba89 10 ай бұрын
@@knowledgeofairframewithshe1406 ow සංගක්කාර තමයි ඒක කරේ.. ඊට කලින් super six එකේ australia එක්ක තිබ්බ match එකේ අරවින්ද 92ක් ගහනව.. ඒකෙදි breat lee ට 6ඒව 4ක් ගැහැව්ව මතක විදියට... ඒ world cup එකේ breat lee ට කවුරුත් එහෙම ගහල තිබ්බෙ නෑ..
@clusternd
@clusternd 10 ай бұрын
Exactly. I watched.
@amalliyanage884
@amalliyanage884 10 ай бұрын
මගේ වීරයා අරවින්ද ද සිල්වා❤❤❤❤❤ දශක දෙකයි නැවතිලා…දැන් ඉන්න් මිනිස්සු දන්නේ නෑ
@anjanapg
@anjanapg 10 ай бұрын
අරවින්ද කෙරෙහි ඇති සනාගේ ඒ අව්‍යාජ, ආදරය, ගරුත්වය මේක තමයි දැන් ක්‍රීඩකයෝ ඉගන ගන්න ඕන... කණ්ඩායමක ජයග්‍රහණය තියෙන්නේ එකිනෙකා එකිනෙකාවෙනුවෙන් ඇති හැගීම ,ගරුත්වය සහ සහයෝගය මත... ඒ සමූහික වගකීම කියන එක උපරිමයෙන්ම පෙන්නුම් කරපු කණ්ඩායමක් තමයි 1996.. අරවින්ද කියන්නේ ඒකේ කොදුනාරටිය
@nipunnawoda4629
@nipunnawoda4629 10 ай бұрын
ලංකාවෙන් බිහිඋනු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි එතෙක් මෙතෙක් ක්‍රිකට් එක තුළ ලංකාවෙන් බිහිඋනු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා❤️🇱🇰
@mffr_333
@mffr_333 10 ай бұрын
සනත් ජයසූරිය ට ත් ලැබේවා ❤ ICC hall of fame 🎉
@supungamage5475
@supungamage5475 10 ай бұрын
jayasuriyata dena ekak na un. ara icc wimarshanayakata sahaya nowuna handa. naththam danatama dila.
@ssjayawardena7249
@ssjayawardena7249 10 ай бұрын
සනත්, අපගේ නියත ක්‍රිකට් විරුවා අරවින්ද පිලිබද ඔබගේ රසවත් ,නිහතමානී අදහස් දැක්වීමට බොහොම ස්තුතියි , අසාම් ඔබටත් ජයවේවා.
@krzy119
@krzy119 10 ай бұрын
96 ලෝක කුසලානේ middle order තමයි සුපිරිම , සනත් , කලුට පස්සේ ඉන්නේ ගුරා , අරවින්ද , අර්ජුන , රොෂාන් , හෂාන්, ඊට පස්සේ ධර්මසේන/උපුල්, වාස් . ඔය සෙට් එක සුපිරියටම කලේ role play එක. බොලින් ගත්තොත් වාස්, ප්‍රමෝද්‍ය , මුරලි, ධර්මේ, සනත්, අරවින්ද, ඊට පස්සේ අර්ජුන, ගුරත් කාලෙන් කාලෙට බෝල් කළා. බෝල් නොකළේ හෂාන්, රොෂාන්. බැට් නොකළේ මුරලි, ප්‍රමෝද්‍ය සනත්ට , කලුට මාර ෆ්රිඩම් එකක් තිබ්බේ. ICC Hall Of Fame එකක් දෙන්න ඕනි හරි නම් ඒ ටීම් එකට
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
අරවින්ද අයියගේ බෞද්ධ සංකෘතියට තියෙන ලැදියාව නිසාම ක්‍රිකට් බෝඩ් එකට එන්න තියෙන අවස්තාව නැතිවෙයි වගේ 😢
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 10 ай бұрын
සනත් අය්යෙ ඔයත් බොහොම නිහතමානී මනුෂ්‍යයෙක් ඔබටත් අරවින්ද අය්යටත් අපි ගරු කරනවා
@sdvlog69
@sdvlog69 10 ай бұрын
අරවින්ද මුල් කාලයේ හරීම aggressive, attacking player කෙනෙක් විදියට හිටියේ. පස්සේ තමයි wicket එකේ ඉඳල ගැහුවේ. මුල කාලයේ එහෙම ගැහුවානම් ලකුණු 15000 ලේසියන් ගහල.
@ranjithgamini7402
@ranjithgamini7402 10 ай бұрын
Yes..
@chamothchamoth8593
@chamothchamoth8593 10 ай бұрын
කිසිම තර්කයක් නෑ ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්ද ද සිල්වා ❤️ ඊලගට ලංකාවෙන් icc haul of fame හම්බෙන්න ඕනි සනත් ජයසූරියට සහ ලසිත් මාලිංගට.
@BiyaTis
@BiyaTis 10 ай бұрын
Not Malinga
@cheetahdenova3730
@cheetahdenova3730 10 ай бұрын
Only Sanath, maling one of the best bowler but im not think he is not suitable for haul of fame.
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 10 ай бұрын
සනත් ජයසූරියට හරිනම් හෝල ෆේම කලින්ම හම්බවෙන්න ඕන
@Ztvp22
@Ztvp22 10 ай бұрын
ජයසූරියට හම්බ වෙන්නේ නෑ... ජයසූරිය තරඟ පාවාදීම් චෝදනාවලට අදළ පරීක්ෂණවලට සහයෝගය නොදුන් නිසා පොරව බෑන් කරලා තියෙන්නේ icc එකෙන්..
@BiyaTis
@BiyaTis 10 ай бұрын
@@pasaniindushikajuwandarage8168 හපෝ මොකක්ද බාන් උබ මේ කියන්නෙ? මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. 🤪
@caesaras22
@caesaras22 10 ай бұрын
Born talent ❤❤❤❤ Legend aravinda silva❤
@arunapradeep4656
@arunapradeep4656 9 ай бұрын
වැඩ්ඩෙක් තවත් වැඩ්ඩෙක් ගැන කතා කරනවා.❤❤
@afrath7024
@afrath7024 10 ай бұрын
Sanath jayasuriya is so humble . No fake talks .the legend Sanath jayasuriya sir is the reason why I became a fan of cricket ❤
@suddammawennappuwe1794
@suddammawennappuwe1794 10 ай бұрын
ලෝක ඉතිහාසයේ බිහි වෙච්චි හොඳම කෙන සනත් අයියා .ඔයාට තමා ලෝකේ තියෙන ඔක්කොම සම්මාන දෙන්න ඕනෑ .ඔබ තුමා තමා අංක 1
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 10 ай бұрын
මේ දවස්වල ක්‍රිකට් වල වුන දේවල් එක්ක මේ වගේ legend කෙනෙක් ගැන කතා කරන එකත් අපිට ලොකු සතුටක් ❤
@reezasview6446
@reezasview6446 10 ай бұрын
Aravinda de silva is a classy player. He needs more recognition.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 10 ай бұрын
සනාගෙ තින ගෞරවය අරවින්ද අය්යට❤❤
@IsuruDhananjaya-fn4nq
@IsuruDhananjaya-fn4nq 10 ай бұрын
ඇත්තම කතාව දැන් ඉන්න ලංකාවේ ඉන්න ගොඩක් ක්‍රිකටර්ස්ලට එච්චර හොද iq level අඩු මට්ටමේ ක්‍රිඩකයො ගොඩක් ඉන්නේ. ඒකට හේතුව ස්කුල් ක්‍රිකට් වලින් පස්සේ හොදට ඉගෙන ගත්ත ක්‍රිඩකයො ක්‍රිකට් වලට එනවා වෙන දේ යන්න බැරි අය තමයි ගොඩක් දුරට ක්‍රිකට් ගහන්නේ. ඒකට හේතුව තමයි ක්ලබ් ක්‍රිකට් ගැහුවා කියලා තමන්ට සරිලන මුදලක් හම්බ වෙන් නැති එක. ගොඩක් දුරට ලංකාවේ ක්‍රිකට් වැටෙන්න ලොකු හේතුවක් මේක . සමහර ක්‍රිඩකයො මිඩියා ඉස්සර කතා කරන විදියෙන්ම තේරේනවා ඔවුන්ගේ බුද්ධි මට්ටම. ඉනිම් එකක් බිල්ඩ් කරන හැටි පේරේශර් වේලාවට සිටුවෙෂන් හැඩ්ල් කරන හැටි මේවට ක්‍රිකට් ගහන්න හොද දක්ෂතාවක් තිබ්බත් මදි හොද මොලයක් තියෙන්නත් ඕන. අරවින්ද ඒකට හොද උදාහරණයක් 👍
@geetharathnagekumara1592
@geetharathnagekumara1592 10 ай бұрын
ඇත්තටම මේකෙන් ගන්න තියෙන්නේ ක්‍රීඩකයෙක් ළඟ නිහතමානීකම සනත් ගැන මාර ගරුත්වයක්‌ ඇතිවෙන්නෙ.
@jpSL
@jpSL 10 ай бұрын
විශිෂ්ටයෙක් විශිෂ්ටයෙක් ගැන කතා කරන අවස්ථාවක්.සනත් අයියටත් කවදාහරි ලැබියයුතු දේවල් ලැබෙයි.
@athulanandana482
@athulanandana482 10 ай бұрын
අරවින්ද ගැන හරියට දැනගත්තේ අදයි...!
@chinthakagodahewa598
@chinthakagodahewa598 10 ай бұрын
What Sanath Jayasuriya said is very correct. I remember he was betting to Mustaq Ahemed (Pakistan) well out side the leg stump when Mushi got big spin.He scored century on that game.
@RuchiraniyumiPremachandra
@RuchiraniyumiPremachandra 5 ай бұрын
Kookuburra ඒ වගේ හොදම අය හොදම වෙලාවට ගහපු ඒව... දැන් නම් වෙ වගේ හොදම ඒව අපිට දෙයිද?
@sureshgunarathna1565
@sureshgunarathna1565 10 ай бұрын
ලෝකේ එක්දින රටාවට මුල් පන්දුවාර 10 දී වේගයෙන් ලකුණු රැස් කරන රටාව නිර්මානය කරපු සනත්ට ඇයි Hall of Fame දුන්නේ නැත්තේ මට මතකයි එ දවස් වල එංගලන්තෙට ගියාම අපේ රටට කිව්වේ සනත් ජයසූරිය ඉන්න රට කියලා ඒ විතරක් නෙමෙයි ලෝකේ ප්‍රසිද්ධ අයගේ ඉටි ප්‍රතිමා නිර්මාණය කරන madame Thusade වල පවා ජයසූරියගේ වැක්ස් එකක් හදන්න පවා තීරණය කරලා තිබුණලු. 😢
@sanjuMaithripala
@sanjuMaithripala 10 ай бұрын
Sanath jayasuriyatath aniwaryenma hambei❤❤❤
@DN-yh3ox
@DN-yh3ox 10 ай бұрын
ඔව් යකෝ,,,,T20 රටාව හදුන්වාදෙන්න හේතු වෙන්නෙනෙත් සනා කරපු වෙනස, එහෙම කෙනාට නොදී ඉන්දියාවෙ ශෙවාග් ට හෝල් ඔෆ් ෆේම් දෙනව. ශෙවාග් ට උඩින් තව ඕන තරම් නම් ලිස්ට් එකක් දෙන්න පුලුවන්. ශෙවාග් දක්ශයි ඒකෙ කතා දෙකක් නෑ. නමුත් ඊට උඩින් තව ගොඩයි
@imeshchamara8380
@imeshchamara8380 10 ай бұрын
විශිෂ්ටතමයා ❤ අරවින්ද ❤❤❤
@instituteofexperimentallea5114
@instituteofexperimentallea5114 10 ай бұрын
Still in my mind, World Cup 96, how he bowled and got Recky Pontin’s wicket
@anukindeepa4830
@anukindeepa4830 10 ай бұрын
මේ ඉන්නෙත් hall of fame ඉන්න ඕන කෙනෙක්
@nirmalniro3930
@nirmalniro3930 10 ай бұрын
I never for get in my life Sanath score double century Aravinda score 150 .... Its a amazing feeling 4 me .😊
@nirmalniro3930
@nirmalniro3930 10 ай бұрын
Tkz 4 each and every one
@nuwanrathnayake1618
@nuwanrathnayake1618 10 ай бұрын
සනත්ගේ දැකපු ඉතා විශිෂ්ටතම ගුණාංගයක් තමා අනිත් ක්‍රීඩකයින් ඇගයීම. එහිදී විශේෂයෙන් ම ඔහු අරවින්ද ගැන හැම මොහොතකම කතා කරන්නේ දිය යුතුඋපරිම වටිනාකම දීලා. ඒ අතින් සනත් කියන්නේ පුදුම නිහතමානි මනුස්සයෙක්.
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
96 team is the best team. No others.🎉🎉🎉 congratulations "ARA"🎉🎉🎉🎉
@anuradhamahawasala1489
@anuradhamahawasala1489 10 ай бұрын
Ideally Aravinda should be the first person who had to receive this recognition.
@anurakumara14
@anurakumara14 10 ай бұрын
Aravinda my hero ❤ well-deserved
@manelrathnayake5849
@manelrathnayake5849 10 ай бұрын
අරවින්ද අම්මෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anurakumara5007
@anurakumara5007 10 ай бұрын
අරවින්ද ලංකාවේ 1
@yehanfernando8323
@yehanfernando8323 10 ай бұрын
eh kaley hari sundara wennathi ne...listening to Sanath talk about their past, it gives us as a smile as cricket fans..This is the cricket we used to love..THE PASSION!!!
@pdobey
@pdobey 10 ай бұрын
අරවින්දා අයියා වර්ල්ඩ් කප් එකේ සෙන්චරියක් ගහපු නිසා අලස් සර් අපිට ඉස්කොලෙ නිවාඩු දුන්නා.
@mapasudarshana
@mapasudarshana 3 ай бұрын
මල්ලි බොරු කියන්න එපා ඔහොම. අරවින්ද වර්ල්ඩ් කප් එකේ 100 ගැහුවේ 1996. එතකොට අලස් සර් පෙන්ෂන් ගිහිල්ලත් අවුරුදු 4ක් හෝ 5 ක්. ඔයා ඇත්තටම ඩී.එස් ගියානම් එතකොට හිටපු ප්‍රින්සිපල් සර් ගේ නම කියන්න
@ahasazanaz944
@ahasazanaz944 Ай бұрын
Bandu kodikara sir hitiye mathake hetiyata mama 10 D2 eke mama Hebey school niwadu dunnaha WC eken passe Aravinda ayyay hashan ayyay scoleta awa eda apita eyalage poster ekka token ekak dunna coca cola bonna
@kandynuwan
@kandynuwan 10 ай бұрын
Sanath oyath inna one me list eke udinma.
@aselajayampathi9892
@aselajayampathi9892 10 ай бұрын
Den inne salli passen duwana un. ape MAW RATA AADAMBARAYEN RANIN SARASAPU 1996 RANTUGA SAHA TEAM EKATA MENNA SULUTE EKA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ munta IPL wage leagues passe thamai duwanne ape MAW RATA mung nondi karanawa.
@dinushalakmal-k2k
@dinushalakmal-k2k 10 ай бұрын
Aravinda is a legend. He’s like Djokovic in Tennis.
@BiyaTis
@BiyaTis 10 ай бұрын
Omg Aravinda is a humble player unlike Djoker.
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 10 ай бұрын
Next යෙඅර්ස් සනා මල්ලි ඔයාට තමයි ලැබන්න ඕන.. ජයවේවා.. අරවින්ද. අර්ජුන. සනත්. ඔයාලට...
@rohanepereraperera8657
@rohanepereraperera8657 10 ай бұрын
Two great batsmen of Our cricket, we always respect these gentlemen who participated for 1996 World Cup. 👍👍👍
@apisl5505
@apisl5505 10 ай бұрын
අපේ ඇස් පින් කරා 96ටීම් එක සෙල්ලම් කරනවා දකින්න.දැන් ඉන්න එවුන් සෙවලයෝ ටිකක් ෆිට්නස් බිංදුවයි.මල් වගේ ඉන්ජර්ඩ් වෙනවා.උන් පිරිමිකමටත් නිගාවක් ක්‍රිකට් ගහනවටත් වඩා
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 10 ай бұрын
Veteran legend sanath,do you know when you all played even judges applied leave simply to enjoy your heroism like Aravinda.
@dishanthmohanadas9682
@dishanthmohanadas9682 10 ай бұрын
Sanath Jayasuriya is humble, humorous, straight-forward and always talks sense.
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 10 ай бұрын
මේ කාලකන්නි උනන්දුවක් නැතිව පිස්සු නටලා විනාශ කරන්නෙ ඒ මිනිස්සු අමාරුවෙන් ගත්ත ක්‍රිඩවක්නෙ කියලා හිතෙත්දි දුකයි
@acs4973
@acs4973 10 ай бұрын
The greatest player SLC has ever produced. The most revolutionary player in the history of SL. This man is truly a legend and his hook shot is par excellence. I still remember his hook shot was many bowlers were hit left right and centre. One of my personal favorites💙🇱🇰🫡
@pushsubasinghe
@pushsubasinghe 10 ай бұрын
He's best player in ever made Sri Lanka 🎉
@Forreal477
@Forreal477 10 ай бұрын
Being a legend himself, its refreshing to see Sanath being humble and respectful towards his old team mate❤️.something that we don’t see often with modern day cricketers!
@shakaf
@shakaf 10 ай бұрын
Your humbleness is your strength.. our love for you will always be the same.. Thank you for the lovely memories..
@CSM89
@CSM89 10 ай бұрын
Legends Ara+sana❤❤❤
@kalumsenevirathne345
@kalumsenevirathne345 10 ай бұрын
ලොකෙම බය කරපු පෙලෙයර් කෙනෙක් ඔය සනත් අය්යා දැන් අසම් ගෙ හරි ට්ව් ප්‍රොරොග්‍රම් වල කියවල වැඩක් නැ ක්‍රිකට් බොර්ඩ් එකට යන්න iccඑකට උන්ත් ඔයට පුලුවන් ගෙමක් ඉල්ලන්න ඔයල ක්‍රිකට් ගහපු අය ශම්මි එලවල ක්‍රිකට් ගහපු අය ක්‍රිකට් බොර්ඩ් එක බරගන්න ඉන්දියවෙත් අගාකර්ලා එහෙම බැහල ගෙමක් ගහද්දි ඔයල කියව කියව ඉන්නව
@arthurmall4688
@arthurmall4688 10 ай бұрын
267 in Wellington against New Zealand was also good."One of the game's best entertainers". He was a legendary batsman, better than all the other top-rated Sri Lankan batsmen.
@achala92
@achala92 10 ай бұрын
1996 Team was full of legends itself. I want to see a movie about raising the team till win WC. I'm sure it will be with so much of emotions ❤
@indrajithr2601
@indrajithr2601 10 ай бұрын
Sanath is best alrounder ever in sri lanka. Sir Aravinda Silva is best batsman ever in sri lanka
@sbandara2171
@sbandara2171 10 ай бұрын
අරවින්ද de සිල්වා යන විශිෂ්ටතම ක්‍රීඩකයට වගේම සනත් ජයසූරිය අරජුන රණතුංග යන විශිෂ්ට ක්‍රීඩයන් දෙදෙනාටත් මේ සම්මන හිමිවිය යුතුයි.
@enjoylife27
@enjoylife27 10 ай бұрын
පොඩි එකාගෙ ඉදලා මහ නාකියා දක්වාමා කුපාඩියො ඉන්නෙ cricket boad එකෙ . උන්ව ලකාවෙන් පිටුවහල් කරලා වෙනම දූපතක තිබ්බනම් ඔය ප්‍රශන ඉවරයි.
@wathsansri1772
@wathsansri1772 10 ай бұрын
According to me Aravinda`s best innings continued centuries with Pakistan, the 1996 WC final, and finally brilliant sixes for Bred Lee
@ajithboralugoda8906
@ajithboralugoda8906 10 ай бұрын
The greatness is always paired with humbleness, I really appreciate this commentary by Sanath, Aravinda, Arjuna etc are always very humble.
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 10 ай бұрын
Sanga thamai Andrew Symond ge stump ekak miss karala, u 100k gahala thamai total 212, nathnam 150 k naha, Elagata Sanga Aravinda ayyava run out karala, Australia valata cup eka denava 😮 Bad 2 mistakes in a one match.
@chinthanaruwan8913
@chinthanaruwan8913 10 ай бұрын
Sangala, mahelalala tamai lankawe cricket kaawe
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 3 ай бұрын
Respect...for your quality... Master Blaster... You all contributed to our beautiful childhood ❤❤❤
@SamareDoTelke
@SamareDoTelke 10 ай бұрын
kings recognise kings 👑 hats off to you champion ❤❤❤
@SameeraGuruge
@SameeraGuruge 10 ай бұрын
Really best player... and Aravida 's character !! ❤
@g.t1021
@g.t1021 7 ай бұрын
Back ground advertisement mara wadayak..
@chamilaprasad394
@chamilaprasad394 10 ай бұрын
He is really humble to accept he was listening when Senior talks
@dandavid-pd5qu
@dandavid-pd5qu 10 ай бұрын
you right sanath, arawinda is the best, he is a wining player.
@sameeramadhusanka661
@sameeramadhusanka661 10 ай бұрын
Although Sanath famous for his power hitting at that time but I remember my heart always support for Aravinda. I really support him when he came to ground. At that time I want ,Aravinda needs to take highest score in the scorecard. Some days when Sanath out early I was happy that because I need Aravinda to score more. That much I love his style. Great player❤❤❤.
@ChamaX4454
@ChamaX4454 10 ай бұрын
we were waiting for a video to be uploaded ❤
@thushanpriyankara5903
@thushanpriyankara5903 10 ай бұрын
ඔයාලත් හැමදාම බොරුවම තමයි..මුන් ගහන්නේ නැත්තේ cricket විතරයි ..ඇයී ඔයලා මෙවා කෙලින් කතා කරලා කණ්ඩායමේ විනයක් හදන්නේ නැත්තේ.ඔයාලටත් ලොකු වගකීමක් තියෙනවා ..හොයලා බලන්න Netherland Match එකට කලින් මොනවද උනේ.කිය්ලා.Discipline තියෙන්න ඕනී
@jayarathanabandara6019
@jayarathanabandara6019 10 ай бұрын
Niyamai Sana aravinda ❤❤❤❤❤
@athulanandana482
@athulanandana482 10 ай бұрын
මේවගේ ලස්සනට අදහස් ගලපන්න පුලුවන් පුතෙක් ඉන්නවද දැන් ටිම් එකේ. ඒතමයි පරිපූර්ණ බව.
@nationpowertradingcontract4808
@nationpowertradingcontract4808 10 ай бұрын
Hook shot king Washin akram know about aravida
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Dan Bindusaraya team ake aluth kollo hodata Bala gani...😂😂😂 Oka ennakam team aka hadanna ba..😢😢😢
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Bertliya & Akthara 160 danne .. Awata 4,6 awa gahapu..Ela kollek Ara....❤❤❤
@cyberclk
@cyberclk 10 ай бұрын
Aravinda was a fantastic bowler. He can drift the ball unlike anyone.
@ude3333
@ude3333 4 ай бұрын
Yes.
@kalanadulanjana2963
@kalanadulanjana2963 10 ай бұрын
සනාටත් මේක ලැබෙන්න ඕන. මැරුණට පස්සේ දෙයි එක්කෝ.😢
@GarryKurstian-ok3iv
@GarryKurstian-ok3iv 10 ай бұрын
අනුන්ගේ ගෑනුන්ට ගහන උන්ට දෙන්නේ නෑ ඕක
@KonnaTheSweetPie
@KonnaTheSweetPie 10 ай бұрын
​@@GarryKurstian-ok3iv Ube ganitada gahuwe..paw uba ponnaya.
@GarryKurstian-ok3iv
@GarryKurstian-ok3iv 10 ай бұрын
@@KonnaTheSweetPie real පොන්නයන්ට තමා අනිත් උන්ව පොන්නයෝ වගේ පේන්නේ. උන් එක වල්ලේ බඩුනේ..
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 8 ай бұрын
අපේ රටේ මිනිස්සු සිංහල යෝ පුදුම අය අනිත් අය ගේ කුනු හොයන නරුම පොරවල්
@gayanperera6165
@gayanperera6165 10 ай бұрын
Aravinda❤❤❤ Sanath for being this much selfless and honest ❤️❤️❤️
@paulmitchell815
@paulmitchell815 Ай бұрын
Aravinda de Silva is the greatest batsmen that srilanka has ever produced
@ShironNaseer
@ShironNaseer 10 ай бұрын
Love you 96 guy's❤
@mohamedimran3946
@mohamedimran3946 10 ай бұрын
Nw I watch 1996 World Cup what a performance sir aravinda all time legend next week sir aravinda have icc award this week
@ranjanik9774
@ranjanik9774 10 ай бұрын
Sanath Aravinda hamadamath hadawate inna adaraneeya veerayan dennek💜🧡❤️💐👌
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН