සැබෑ ධෛර්යවන්තයෙකුගේ,ඔබ ඇසිය යුතුම කතාවක් | 2023 A/L Results | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 109,673

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Пікірлер: 443
@IshariMaduwanthi-yn8nd
@IshariMaduwanthi-yn8nd 6 ай бұрын
Oyge result awilla akke mta A3 district eke 15 kiyl kiyaddi aduna malli sathutta... kochchr nam kattak kwda bn A/L kale kochchr nam prashn eka digta awd ... e dwas wala unu karadara ekka oy ehem result ekak dapu ekth loku deyk mlli ❤ Conragulations malli ... karana kiyana hama wadamka sarthaka wela oyage hineta yanna labenn kiyla parthna karanawa 😊😊😊😊
@SUPUNNITHARU
@SUPUNNITHARU 6 ай бұрын
අපේ අම්මා තම්පබු ලෙවරිය උදේටත් කාලා කොටසක් දවල්ටත් තියාගෙන A/L හොඳින් සමත් වෙලා BSc ජ'පුර campus එකෙන් කරලා රජයේ බැංකුවක ඉහළ තනතුරක් දරලා MBA එංගලන්ත university එකකින් කරලා අද මම එංගලන්ත රජයේ ප්‍රධාන පෙලේ පරිපාලන තනතුරක් දරනවා. උත්සහවන්ත වුනොත් මොනවද පුතා අපිට කරන්න බැරි.
@AwanthiWickramasighe
@AwanthiWickramasighe 5 ай бұрын
I also were one of student of mr.ukuwela .but unfortunately I got 3 F in my 1 st shy.then I gave up 2 nd and I got 3 S in my last shy. I entered to the ousl while doing degree I became a pharmacist by pass the exam (SLMC) and I got BSC ( biological science) .now I'm practicing as a pharmacist and I'm doing MBA in UK university. I really happy about my journey coming through tears.
@nisansalahansamali3637
@nisansalahansamali3637 23 күн бұрын
Ahannat sathutui
@ChethiyaSubath
@ChethiyaSubath 3 ай бұрын
අද ඉදන් මේ චමුදිත අයියා පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් 🌸✨
@Upekshathathsara
@Upekshathathsara Ай бұрын
ගැම්මක් තමයි❤
@PubudiniBandra2004
@PubudiniBandra2004 6 ай бұрын
අයියේ ඔයාගේ O/L results එකමයි මටත් තියෙන්නෙ මට A/L වලට ඉස්කෝලෙයක් වත් ආවේ නෑ හැම ඉස්කෝලෙකටම් මායි අම්මයි අප්පච්චි ගියා , මාව ගන්න බෑ කිව්වා මගේ මුනටම හිතේ වේදනාව හිරකරන් හිටියත් මට අම්මගෙයි අප්පච්චිගෙයි ඒ මූනවල් දකිද්දි ඒ මැඩම්ලා ඉස්සරහ ඇඩුවා මාව ගන්න කියලා ඒත් ගත්තේ නෑ , මට යාලුවෝ හැමොම කිව්ව ඔයා commerce කරන්න තිබ්බෙ කියලා තාමත් කියනවා එත් මන් ආස bio කරලා Medicin යන්න. මන් දන්නවා ගොඩක් අය මට හිනා වෙනවා ඇති ඒත් මන් මාව විශ්වාස කරනවා මට අනිවාරෙම්ම මේක කරන්න පුලුවන් කියලා කවුරු මට මොනවා කිව්වත් මන් එවා ඉවසන් ඉන්නවා මාව වට්ටන්න හදපු හැමෝටම මන් මේක කරල පෙන්නනවා එ කට්ටිය හිතන් හිටපු විදිහේ කෙනෙක් නෙමේ මන් කියලා මන් කොහොන හරි මේ shy එකෙන් medicin යනවා මන් කොහොම හරි මේ පාර දිනනවා..✨
@hirusha1013
@hirusha1013 6 ай бұрын
Aniw puluwan. Matath oya resalt ekamai. Eeth kohoma hari iskolekata NM gatt. Math bio karannam bari na dear puluwan aniwaren. Gemak gahamu. 💯👍❤
@maleesha32
@maleesha32 6 ай бұрын
Aniwa saho ❤
@ireshanirupama
@ireshanirupama 6 ай бұрын
අනිවාරෙන් ඔයාට පුලුවන් ❤🩺✨🍀🧿✨️
@WhnWijesinghe
@WhnWijesinghe 6 ай бұрын
@DevanyaMadushani
@DevanyaMadushani 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් ❤❤❤❤
@TheekshanaLakshan-lh5jx
@TheekshanaLakshan-lh5jx 6 ай бұрын
මට OL A එකක්වත් නෑ AL Commerce A 3 District rank 23 Japura Mannagemet selected ❤️🥺 Congratulations kolla❤️🙏
@saman1823
@saman1823 24 күн бұрын
Kochara kalayak padam karada dawasata paya keeyakda
@thiyarawickramakalutota4522
@thiyarawickramakalutota4522 6 ай бұрын
ඇඬුනත් එක්ක ඒ කතාව අහලා 🙂 ප්‍රශ්න තියෙනවා ඉගෙනගන්න අමාරුයි සල්ලි නෑ කියලා ඉගෙනීම අත අරින අයට හොඳම උදාහරණෙ මේ අයියා ❤️❤️❤️ සුබ පැතුම් අයියේ .. සුබ පතනවා අනාගතයට ❤
@tishannimesha9707
@tishannimesha9707 6 ай бұрын
උබ මහ රජෙක් මල්ලී උබට ජය වේවා
@PawaniYehara
@PawaniYehara 6 ай бұрын
අහපු කතා වලින් ඇස් දෙකට කදුලු ආපු එකම කතාව.😢ඔයා නම් මරු අයියේ..♥️♥️
@WindyaDilshani
@WindyaDilshani 3 ай бұрын
මාත් O/L ලොකු රිසල්ට් එකක් තියෙන කෙනෙක් නෙමෙයි.. මුලින් බයෙන් පටන් ගත්තේ. ඒත් මේ වගේ අයියලා අක්කලාගේ කතා අහලාම ඒ බය නැති වුණා. දැන් විශ්වාසෙන් වැඩ කරගෙන ටනවා සර්.. තමන්ගේ O/L results නිසා බයෙන් ඉන්න ඕනිම කෙනෙක් අහන්නම ඕනි කතාවක් ❤
@youtubeshortssky
@youtubeshortssky 6 ай бұрын
ජිවිතේ හෙන අමාරුවෙන් ගේමක් ගහන කොල්ලෙක්.දුෂ්කර පළාතක ඉඳන් ආපු අහිංසක චරිතයක් කියලා හොඳටම පේනවා.මෙතනින් එහාට ඉතින් ගොඩ... good luck ඉස්සරහ ජීවිතේට
@ThejaAlwis-r2y
@ThejaAlwis-r2y 6 ай бұрын
Maths bio වගේ subject තෝර ගත්ත එකෙන්ම ආඩම්බරයෙන් ඉන්න අයට මේ අය්යගෙ නිහතමානීකම හොද ආදර්ශයක්. හැමදේම තියාගෙනත් නොමග යන ලමයි අතරෙ ඉගෙනීම වගේම ගුන යහපත්කම් වලිනුත් ගන්න ආදර්ශ ගොඩක් මේ කතාව ඇතුලෙ තියෙනවා. අන්තිමේ අත්පොලසන් සද්දෙන්ම තෙරෙනව හැමෝම හදවතින්ම සතුටු උනු බව ... සුභ පැතුම් අය්යේ
@JPK221
@JPK221 6 ай бұрын
උතුරන්න හරියන්න ඕනේ ඩයල්❤❤❤
@dc___________777k
@dc___________777k 6 ай бұрын
Sira
@Mindsays-d1c
@Mindsays-d1c 2 ай бұрын
ජීව්තේ යාලුවෝ කියන්නේ හරියටම තෝරගන්න ඔනේ කොටසක් එයාලා නිසා ජිවිතෙ ගොඩ යන්නත් පුලුවන්නත්, පාතටම ඇද වැටෙන්නත් පුලුවන් 😊
@padmakumari2354
@padmakumari2354 6 ай бұрын
ඉගෙනීම කටු අත්තකි එහි පලය මල් ඉත්තකි එය සැබැවින්ම.ඔප්පු කළ පෙන්නු.අහිංසක දරුවෙක් ඉදිරි අනාගතය.සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පුතේ ඔයාට සුභ අනාගතයක්
@kawdamnda
@kawdamnda 6 ай бұрын
යහපත් මිනිස්සු ඇසුර යහපතක් මට සිදුවේ. හොද යා ලුවෝ දෙන්නෙක් ඉදලා. හොද අය ලගට ගන්න නරක අය ඇත් කරන්න. කතාවෙන් ගන්න තියන එක ආදර්ශයක් ❤
@OmashJayasinghe
@OmashJayasinghe 6 ай бұрын
දෙහිඅත්තකන්ඩියේ ගම්ම 💪🙏 ඡය වේවා අයියේ අත්තටම සුපිරි පට්ට🙏
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 6 ай бұрын
කාපු කට්ටට ඔයා දිනලා ඉවරයි මල්ලි. පට්ටම ආදරෙයි. උතුරන්න හරියන්න ඕනේ.
@ChathurikakalhariDeSilva
@ChathurikakalhariDeSilva 6 ай бұрын
මල්ලි..ඇත්තමයි ඔයාට හදවතින්ම සුභ පතනවා අනාගතය ලස්සන වෙන්න කියලා...video එක බලනකොට ඇස්වලට කදුළු ආවා...ඔයා ඇත්තටම නියම උත්සාහවන්තයෙක්...
@Sandun-no1no
@Sandun-no1no 6 ай бұрын
නොසැහෙන්න දුක් විදපු මෙවගෙ කොල්ලො කෙල්ලොන්ට උතුරන්න හරියන්න ඔන❤🎉
@arshadanwer887
@arshadanwer887 6 ай бұрын
මටත් මේ results මයි. OL A2 AL A3. Engineering giya.
@AsankaWeerakoon-lk8hc
@AsankaWeerakoon-lk8hc 6 ай бұрын
Gammk මචන් mage මිත්‍රයා ub ගැන හැම දෙයක්ම දැනගෙන hitiya මුල ඉදන් machane. Ub sirma dail එකක්.
@Ashen_vinula17624
@Ashen_vinula17624 6 ай бұрын
අනාගතේ උපරිම සාර්ථක වෙන්න කියලා wish කරනවා අයියේ❤
@HAKPWeerasingha
@HAKPWeerasingha 6 ай бұрын
❤❤😂🎉අයියා නම් ගොඩක් වටින පුතෙක් තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි හීන හැබෑ කරපු ලෝකයක් වටින පුතෙක් ඔයා ❤❤❤❤🎉
@sriyanikh3964
@sriyanikh3964 6 ай бұрын
ගොඩක් දුශ්කරතා මැද ජීවිතය ජය ගන්න වෙර දරන දරුවෙක් පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ සුබ අනාගතයක් කදුලුත් ආව ඒ කතාව අහල
@Yakkabroh
@Yakkabroh 6 ай бұрын
එ කතාවටනම් කදුලු ආවා 🥹 අතාරින්න හිතපු වාර ගොඩාක් ඇති මේ අයියට,, අම්මා තාත්තා නිසා අල්ලන් ඉන්න ඇති කාගෙන 🥹❤අහපු අපිට එම කදුලු ආවනම් වදාපු අම්මට තාත්තට කොහොම සතුටක් එන්න ඇත්ද නේ 🥹❤සතුටු කදුලු දෝරේගලන්න ඇති 💗ඒ දෙන්නව සතුටු කරපු පිනම ඇති අයියට උතුරන්න හරියන්න 🙏❤
@c.Chathura.2000
@c.Chathura.2000 6 ай бұрын
Congratulations ayiye❤ මාර ගේමක් දීලා තියෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ඉදන් සෑහෙන්ඩ දුරයිනෙ
@deepthikumari9306
@deepthikumari9306 6 ай бұрын
කදුලුත් ආවා පුතේ හැමදාමත් ජයමවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️
@deelakabandara5190
@deelakabandara5190 6 ай бұрын
ඇඩුනා 🥺 යකෝ හෙනම ගැම්මක් 😥
@maneljajanthi1128
@maneljajanthi1128 6 ай бұрын
නියම ධහිර්‍යවන්ත පුතෙක් .ඇතිවන ,තියෙන බාධකම තමය් ජයග්‍රහණය ට ශක්තිය වෙන්නෙ..❤❤❤
@NawodthHewamanage
@NawodthHewamanage 6 ай бұрын
චමුදිතය 🔥♥️🫂
@KaviImasha
@KaviImasha 5 ай бұрын
මේ අයියලා අක්කලාගේ කතා අහද්දි මාර හයියක්, ආසාවක් එනවා සර් වැඩ කරන්න. මං කම්මැලි හිතුණාම මේ වගේ කතාවක් බලනවා. එතකොට අපිට කම්මැලි වෙන්නවත් අයිතියක් නෑ වගේ දැනෙන්නේ. ඒ නිසා ආයේ පාඩම් කරන්න ගන්නවා. මෙහෙම කතා දාන එක ගොඩක් වටිනවා සර් ❤❤
@tishanianju6495
@tishanianju6495 6 ай бұрын
අම්පාරෙ අපේ කොල්ලො තුනක් Congratulations aiye 🥺♥️
@SandayaKumuduni-r2y
@SandayaKumuduni-r2y 6 ай бұрын
❤❤
@SasmithaSayuranga-kf9sn
@SasmithaSayuranga-kf9sn 6 ай бұрын
අනේ සර් මන් වගේම රිසාල්ට් තියෙන කෙනෙක්....❤❤❤ශිෂ්‍යත්වෙත් ඔය ලකුනුමයි...ඕලෙවලුත් ඔය ටිකමයි...❤❤❤
@JigamerLk_GG
@JigamerLk_GG 6 ай бұрын
Clone
@toyhub2181
@toyhub2181 6 ай бұрын
Ehenam gemak gahamu
@SasmithaSayuranga-kf9sn
@SasmithaSayuranga-kf9sn 6 ай бұрын
@@toyhub2181 ඔව් බම් 😇😇
@rashmikapehesara5023
@rashmikapehesara5023 6 ай бұрын
​@@JigamerLk_GG👍👍
@SurangaBuddika-vf2te
@SurangaBuddika-vf2te 2 ай бұрын
E math ❤
@quencbary9922
@quencbary9922 6 ай бұрын
මෙහෙම කතා තමයි අහන්න ඔන❤️🔥
@kesarakekulawala
@kesarakekulawala 5 ай бұрын
මේ වගේ Videos Exam එකට විතරක් නෙවෙයි මුලු Life එකටම හුගක් ලොකු motivation එකක්. Thank you so much සර්....❤❤
@rashmikashehan5025
@rashmikashehan5025 6 ай бұрын
ඒ මහන්සියෙ තරමට ජීවිතේම දිනන්න ලැබෙන්න ඕනි. 🥺❤️ බුදු සරණයි සහෝදරයා ඔයාට. ❤️
@AdithiWeerasinghe
@AdithiWeerasinghe 3 ай бұрын
සර්ගේ ගෝලයන්ට වරදින්නෙ නෑ ..good luck aiya ❤️
@migabuspissa
@migabuspissa 6 ай бұрын
මගේ ආදරනීය සුදු අයියාට මගේ උනුසුම් සුබ පැතුම්
@dilupathushara8421
@dilupathushara8421 6 ай бұрын
ගොඩක් පින් සර්ට ත් අයියට ත් ගොඩක් වටින කතාවක් අපිට අයියගෙ ඉදිරි අනාගතේට සුභ පතනවා
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 3 ай бұрын
හරිම ආසාවෙන් මේ කතා බලන්නේ.. නිදි මත එද්දි මං කරන්නේ මේවා බලන එක. එතකොට මට මාර ආසාවක් එනවා සර්. මේ ටිකේ මහන්සි වෙලා කොහොම හරි ගොඩ දානවා සර් ❤❤
@visularamanayaka
@visularamanayaka 5 ай бұрын
අපේ ගමේ අයියා.. ගැම්මක් අයියේ මං මේ පාර o/L bag eke .. ❤❤❤❤.. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ .. comment karan yamu hamoma..❤❤❤😊😊😊
@Yash2006.
@Yash2006. 6 ай бұрын
මේ වගේ අයට කවදාවත් වරදින්නෙත් නෑ 🥺❤️
@maleesha32
@maleesha32 6 ай бұрын
දැකපු හොඳම result video එක ❤️🎉
@Subhash3z
@Subhash3z 6 ай бұрын
මමත් ඔහොම කට්ටකාලා ඉගෙනගත්තෙ, 😢දැන් ඉතින් ඩිග්‍රිය අරන් ජොබ් නැතුව ගෙදර ඉන්නේ... 😭 ටෙක් කරේ special එක construction , රටේවැඩනෑ, ඉගෙනගත්තෙ කට්ටකාලා, ජීවිතෙගෙවන්නෙ දුක්විදලා, මොනකරුම රටක ඉපදුනාද දැන් හිතෙන්නෙ ඒක 😢
@ChamodImantha-v1k
@ChamodImantha-v1k 6 ай бұрын
Apitath oka veyida danne na 🥲 aparade thora gaththe 🥲
@Subhash3z
@Subhash3z 6 ай бұрын
@@ChamodImantha-v1k අනිවා. ලස්සනට electro හො automobile කරන්නතිබ්බා
@Noname-l3q6t
@Noname-l3q6t 6 ай бұрын
රට යන්න මොනා හරි හදාගත්තා නම් හරි.
@Subhash3z
@Subhash3z 6 ай бұрын
@@Noname-l3q6t අම්මා තාත්තාදාලා යන්නෙ කොහොමද. එයාලට වයසයි දැන්. පෞලෙ එකම එකා මම🥺
@Noname-l3q6t
@Noname-l3q6t 6 ай бұрын
@@Subhash3z අයියෝ, ඔයා දැන් කැම්පස් අවුට් වෙලා ගොඩක් කල්ද ඒ කියන්නේ. මොනවා හරිම ක්‍රමයක් ඇති.හොයලා බලන්න..ගෙදරට වෙලා ඉදලා හරියන්නෙත් නෑනේ.🥺
@deepikasudasinghe7481
@deepikasudasinghe7481 6 ай бұрын
සුවහසක් වූ ඔබේ පැතුමන් දිනෙක ඉටු වේවා !!! වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්!!❤
@j.m.pjayasinghe2477
@j.m.pjayasinghe2477 2 ай бұрын
අනේ මට සාදු කාර දෙන්න හිතුණා .මේ දරුවගෙ කතාව අහලා.පුතේ මම පස්‍යාලේ .පාසල් ගුරුවරියක් .ඔයා කොලබ හරි කැලණියට හරි තේරුනොත් අපේ ගෙදර හිටවා ගන්නම් .බුදු සරනයි .
@SathmiPerera-q7y
@SathmiPerera-q7y 3 ай бұрын
සර්ගේ පන්ති ආපු ලමයෙක්ට වරදින්නේ නෑ. මේ ඒකට හොදම උදාහරණයක් ❤
@buddikamapa3118
@buddikamapa3118 6 ай бұрын
ඉගෙනීම කටු අත්තකි.එහි ඵලය මල් ඉත්තකි ❤
@alonegamer7539
@alonegamer7539 6 ай бұрын
හැමදාම උතුරන්න හරියන්න කොල්ලෙක් ❤🎉❤🎉
@NethulikaDidini
@NethulikaDidini 6 ай бұрын
සුබ පැතුම් අයියේ...❤ මමත් අනිවාර්යයෙන්ම මගේ Target එකත් Achive කරගන්නවා ❤🎉
@LEH-mc9lo
@LEH-mc9lo 6 ай бұрын
අනිත් vedio වලට වඩා එක මරු Good luck❤😊
@JaninduAL2026
@JaninduAL2026 6 ай бұрын
ගැම්මක් අයියේ.❤️❤️
@SachiSewwandi-u3f
@SachiSewwandi-u3f 3 ай бұрын
ඇත්තටම අපිට තියන දේවල් එක්ක බලද්දි ගොඩක්ම දුක හිතුනා.ඔය වගේ හැමෝටම හරියන්න ඕනේ අයියේ😢❤
@h.m3868
@h.m3868 6 ай бұрын
අයියගේ අනාගතය අයියා හිතන විදියට ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤👍
@chandimaweerasinghe-z9d
@chandimaweerasinghe-z9d 6 ай бұрын
Congratulations Ayya ... හදවතින්ම සුබ පතනවා..... වැඩි වැඩියෙන්ම හරියන්න ඕන...👍🙂🎉
@Docx2503
@Docx2503 6 ай бұрын
සුභ පැතුම් චමුදිත අයියෙ❤
@chamarapethum6650
@chamarapethum6650 6 ай бұрын
ඇත්ත කතා කරන කොල්ලො අඩුයි එකෙන්ම 3 respect ❤
@Upul18
@Upul18 5 ай бұрын
Ayyee ..... supiri ayyek..... (Al amaruda) Amaru na unanduvayi kapavimayi ,uthsahayayi thiyanavanam❤❤❤❤❤❤❤
@gayanperera7470
@gayanperera7470 6 ай бұрын
Ubata A2k wath thibba, mata ‘A ekak wath thibune ne Mama medical college giya 2008 Real story
@Chamod_Rashminda
@Chamod_Rashminda 6 ай бұрын
ඒක නන් වැදුන හිතට ❤️❤️❤️
@sanjaya6687
@sanjaya6687 6 ай бұрын
මෙන්නෙ රියල් වැඩ්ඩෙක්
@seethawasala2866
@seethawasala2866 6 ай бұрын
සුභ අනාගතයක් වේවා! පුතේ theruwan saranayai!
@MadhuwanthiMadugasthenna
@MadhuwanthiMadugasthenna 6 ай бұрын
Mge adaraniya loku puthata punchigen suba pathum ❤
@GreatLand527.
@GreatLand527. 6 ай бұрын
Real❤️❤️ඉදිරි වැඩත් සාර්ථක වෙන්න ඕන❤️
@Zion_yt1
@Zion_yt1 6 ай бұрын
Congratulations A3❤
@surangaprasad554
@surangaprasad554 6 ай бұрын
හිතටම දැනුන කතාව තමයි මේක❤❤
@RashmikaPerera-e2q
@RashmikaPerera-e2q 25 күн бұрын
මේ කතාව නම් හිතට සුපිරියටම වැදුණා.මොන බාධකය ආවත් ඉගෙන ගන්න එක අතාරින්න හොද නෑ.❤❤
@G.O.A.T32
@G.O.A.T32 2 ай бұрын
ඇග හිරිවැටෙන කතා❤
@SewminiRansimala
@SewminiRansimala 2 ай бұрын
හොද අදර්ශවත් කතාවක් 😊
@AnujaDaven
@AnujaDaven 3 ай бұрын
Meh Ayya thama real wadda congratulations Jayawewa 👏🏻
@anjusanju1027
@anjusanju1027 6 ай бұрын
Niyamai kollooo 😍😍😍😍😍
@chamodyasithumini-eo7pv
@chamodyasithumini-eo7pv 6 ай бұрын
හිතට වැදුන එකම කතාව.. වැඩි වැඩියෙන් හරියන්න ඕනි♥️❤
@piyatissakalanchige7436
@piyatissakalanchige7436 4 ай бұрын
නියමයි කොල්ලෝ උබ ඇත්තටම පොරක් කමයි.❤
@PawaniPerera-j5k
@PawaniPerera-j5k 2 ай бұрын
මේවා තම අහන්නම ඕනේ කතා❤
@musiccreater-PRP
@musiccreater-PRP 3 ай бұрын
ඇග හිරිවැටුනා🥹🤍 Congratulations❤🎉
@hiransanjaya2177
@hiransanjaya2177 6 ай бұрын
Congratulations aiya ඉදිරි වැඩ කටයුතු ටික හදවතින්ම සාර්ථක වේවා❤❤❤❤
@j.m.pjayasinghe2477
@j.m.pjayasinghe2477 2 ай бұрын
පුතේ.මට ආසයි ඔයාට කතා කරන්න .යාලුවො ටිකයි ඔයයි අපේ ගෙදර එක දවසක් හරි එන්න ඕන .
@UpekshaPerera-l2k
@UpekshaPerera-l2k Ай бұрын
හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක් ❤️ උතුරන්න හරි යන්න ඕනේ මල්ලි ඔයාට .good luck ❤️🔥
@HiranWijesuriya-b8m
@HiranWijesuriya-b8m 4 ай бұрын
අම්මෝ ඒ කතාව😢. සර්ගේ ගෝලයන්ට වරදින්නේ නෑ.. good luck අයියේ❤
@AdithyaPerera-x3h
@AdithyaPerera-x3h 26 күн бұрын
මාරම දුක හිතෙන කතාවක් 🥺 මාරම දක්ශයෙක් .. නියමයි ❤
@Thamalinawoda-p5v
@Thamalinawoda-p5v 6 ай бұрын
sir matath O/L hoda results ekak na sir eth mn kohoma hari medicine yanawa aiya giya wage yanawamay aniwaryen
@DilminRavishan
@DilminRavishan 7 күн бұрын
අයියා නම් සුපිරියක්...හරියන්නම ඕනෙ මිනිස්සු ❤
@AwanthiWickramasighe
@AwanthiWickramasighe 5 ай бұрын
I also were one of student of mr.ukuwela .but unfortunately I got 3 F in my 1 st shy.then I gave up 2 nd and I got 3 S in my last shy. I entered to the ousl while doing degree I became a pharmacist by pass the exam (SLMC) and I got BSC ( biological science) .now I'm practicing as a pharmacist and I'm doing MBA in UK university. I really happy about my journey coming through tears.
@dilkinadeeshara1847
@dilkinadeeshara1847 6 ай бұрын
Wishing you endless success and happiness as you embark on your journey towards a successful future.❤❤❤ Congratulations❤🎉
@indikaudayakumara9247
@indikaudayakumara9247 6 ай бұрын
තෙරුවන් සරණින් උතුරන්න හරියන්න ඕන පුතේ...❤✨
@VibhuthiAcademy
@VibhuthiAcademy 6 ай бұрын
Congratulations Aiya!❤🙂
@SammaniNethmi
@SammaniNethmi 2 ай бұрын
Aiyage daragenima nam supiri kadawetim waladi❤❤❤❤
@isurumadanayake
@isurumadanayake 6 ай бұрын
Sir, Pls offer this boy a monetary support till he completes his higher education because it seems he needs a financial support,
@srimadeepani2321
@srimadeepani2321 6 ай бұрын
හරියට දුකක් ..අහිංසක දරුවන් ...dunu වේවා ...
@Tharushika-nu2kb
@Tharushika-nu2kb 6 ай бұрын
යාලුවෝ ගැන නම් කතා කරලා වැඩක් නැ එකට ඉදලා අන්තිමට අපිටම කෙලවනවා ..
@PathumNethmika-f3p
@PathumNethmika-f3p 3 ай бұрын
Good luck hamadema hariyanna one😊❤
@Damith_Harshana
@Damith_Harshana 6 ай бұрын
මේ වගේ මිනිස්සුන්ට වරදින්නෙ නෑ.❤
@chathurangailangasinhe8622
@chathurangailangasinhe8622 6 ай бұрын
වටිනා අදහසක් ඒ වගේම වටින video එකක්
@MadushaniDulanjali-z2p
@MadushaniDulanjali-z2p 6 ай бұрын
Congratulations chamuditha ❤️I wish you all the best for a long journey.. I pray that all your hopes come true in your future life.❤️
@menakasadaruwan6345
@menakasadaruwan6345 6 ай бұрын
Ub gna ahl tibbta dakala thibbe na mlli...maru bn...Gemak gahpn thw issrhta ...Oya kapu ktta nisa kohomth gemak gahnw Experince eken kiynne Dehiattakndiya Idan cls enaw kiynne wenwma kttak
@chalikadilshan3737
@chalikadilshan3737 6 ай бұрын
Puthee jayama වේවා mata කඳුළු awa oyage kathawa ahala දීර්ඝ gamanak ynna puthee
@HasiniSenadi
@HasiniSenadi 6 ай бұрын
E aiyage hama wedakm sarthaka wenn oni❤
@KanchanaNawarathna-on2bq
@KanchanaNawarathna-on2bq 6 ай бұрын
පුතාට වරදින්නෑ.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
@menakadias4287
@menakadias4287 6 ай бұрын
Congratulations putha! Proud of you. You have achieved your goal even though you faced a lot of hardships. Wish you all the very best! හරිම සතුටුයි.
@hasharanethmini5084
@hasharanethmini5084 6 ай бұрын
Wow🥺♥️ congratulations aiye ♥️ niyama waddek
Rank හදන,Results Up කරන 2025 Paper Class | Dr Darshana Ukuwela - Physics
26:27
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
මඩවලට පිළිතුරු...
1:31:57
Ujith Hemachandra
Рет қаралды 159 М.
උකුවෙල සර් A/l වලට වැඩ කරපු විදිහ | Dr Darshana Ukuwela - Physics
14:37
සුධර්මාරාමේ කබරයා
Рет қаралды 28 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН