KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සපුමල් සුවඳක් සේ | Sapumal Suwandak Se Karaoke | Without Voice
3:38
Mage Dina Pothehi Karaoke with Lyrics (Without Voice)
4:18
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
How to treat Acne💉
00:31
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Dasa Wasagami ❤️ දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට | Karaoke Without Voice | Punya Kathriarachchi
Рет қаралды 110,246
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
Sinhala Karaoke Hub
Күн бұрын
Пікірлер: 62
@shyamakanthi424
Ай бұрын
ලස්සණ ගීතයක් ගොඩක් ආදරේ කරන ❤️❤️❤️
@rpnilminiwijekoon4802
3 ай бұрын
Karaoke akak hadanna nanda malanige Miriwadi Sagalak illa Aduwami sinduwata 🙏🙏🙏❤️Theruwan Saranai
@lakshmiNiroshani7591
3 жыл бұрын
ශශිකා ගේ සඳ එළිය මමයි නම්..දෙන්නකෝ... මේ track එක නියමයි ❤😄😄😄🙏🙏🙏
@pathminilokuge7948
Жыл бұрын
Lassanai godak .❤❤❤❤
@weerakoonweerakoon9040
3 жыл бұрын
Niyamai.sinduwata හොඳම සාධාරණයක් kara ata
@InokaKarunasena
8 ай бұрын
Lassanai harima
@suneethaperera7903
3 жыл бұрын
thank you so much the beautiful track .all the best
@sumithkoralegedara5431
2 жыл бұрын
Ane manda harima lassanai
@karuperera3398
11 ай бұрын
Original music. Wonderful. Ads in the middle is the bad thing.
@jayanijaya2638
4 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි. මං ගොඩක් ආදරෙයි මේ ගීතයට.
@SinhalaKaraokeHub
4 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි Jaya. ඔයාලා සතුටුයි කියලා දැනගන්න ලැබුනාම මටත් ගොඩාක් සතුටුයි. ❤️
@sajeewaniepelpola9606
3 жыл бұрын
Lassanai . Thank you me sindu wala lyrics danawata. Akuru pahadili madi. Single line letters damanam hari neda.
@nayanthaperera8799
3 жыл бұрын
ලස්සනයි සහෝ ගොඩක් කල් හොයපු සින්දුවක් අද අහම්බෙන් හමුවුනේ ඔයා දාල තියෙන සින්දු ගොඩක් ලස්සනයි සහෝ subscribe කලා ඔබට ජය
@SinhalaKaraokeHub
3 жыл бұрын
ඔයාගෙ කොමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි සහෝ.! මාරම සන්තෝසයි ඔයාලා මම දාලා තියෙන සිංදු රසවිදිනවා කියලා ඇහුවාම. ❤️🙏🏾🇱🇰
@jagathmdurawalage4923
3 жыл бұрын
Harima lassanai track eka
@SinhalaKaraokeHub
3 жыл бұрын
Thank you jagath.! ❤️
@sobitaabeyratne5455
Жыл бұрын
nice song..
@isharaudayangani1398
3 жыл бұрын
ලස්සනයි 😍😍
@susanthasandamali3563
Жыл бұрын
Mn asama song akak
@SinhalaKaraokeHub
Жыл бұрын
Thank you Susantha.! ❤️🙏🏼
@donjoe5940
4 жыл бұрын
"සීත හිමව්වේ, කඳු ගැට අතරේ, පාළුව තිනිකම රජයනවා, පියවිලොවේදී සිතනා සිතිවිලි, රෑ සිහිනෙන් මා හමුවෙනවා ". " දෑස වසාගමි........... " මගේ අන්තිම පදය.
@cgoranjanatv4123
3 жыл бұрын
Dasa vadgami oba
@cgoranjanatv4123
3 жыл бұрын
Frends
@wijayanthisenasekera2812
Ай бұрын
E pada peli lassanata galapenawa
@lasinduperera9631
4 жыл бұрын
නියමයි ❤
@dayanidesilva9430
2 ай бұрын
Lassana geethayak
@maneldisanayaka5651
3 жыл бұрын
👌💖💖💖 ලස්සනයි ..මට අමරා රණතුංග මහත්මියගේ ..සිනාපොදක්වී දෙතොලෙ රැදෙන්නට ගීතය දෙනවද .. ඒ ගීතයට කැරොකෙ නැහැ ..ප්ලීස් දෙන්න
@tilakkarunathilaka1393
Жыл бұрын
♥️♥️♥️♥️
@sayurimandira7342
3 жыл бұрын
සරත් වීරසිංහ මහත්මයාගෙ ඔබයි ඔබේ සිනා පොදයි ගීතයේ Karoake track එකත් දෙන්නකෝ🙏🙏🙏
@SinhalaKaraokeHub
3 жыл бұрын
මම ඒක හදන්න උත්සාහ කරන්නම් සයුරි. ස්තූතියි.! 😊
@ajithchandrakara6862
3 жыл бұрын
Rohana virasinhaga anna madanala githaya.danda
@Mr197504171
4 жыл бұрын
Great ... thank you
@SinhalaKaraokeHub
4 жыл бұрын
Thanks Kandula.! 😊👍🏽
@isharaudayangani1398
3 жыл бұрын
හරිම ලස්සනයි 😍 නිරෝෂා විරාජිනී මහත්මියගෙ වාලුකා කතරේ සිංදුවත් දෙන්න පුළුවන්ද?
@SinhalaKaraokeHub
3 жыл бұрын
ඔයා ඉල්ලපු සිංදු ඔක්කොම හදන්න උත්සාහ කරන්නම්කො ඉෂාරා. මට ටික කාලයක් දෙන්න පුලුවන් නේද? ❤️
@isharaudayangani1398
3 жыл бұрын
@@SinhalaKaraokeHub බොහෝම ස්තුතියි..ඉල්ලීම ඉෂ්ඨ කරන්න මහන්සි වෙනවාට.
@wikramasinghabandara909
3 жыл бұрын
ඉතාමත් මියුරු ලෙස හා පැහැදිලි ලෙස මෙම music track ඵක ඉදිරිපත් කර ඇත " ඔබට ගොඩක් ස්තූතියි "
@SinhalaKaraokeHub
3 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි.! ❤️🇱🇰🙏
@ThamaraIrangani-i9w
10 ай бұрын
❤❤❤❤❤
@Akila25078
5 ай бұрын
😘😘😘
@lasinduperera9631
4 жыл бұрын
Superb!wish you all the best!
@SinhalaKaraokeHub
4 жыл бұрын
Thank you so much Lasindu.! 😊🇱🇰❤️
@aruniperera9811
Жыл бұрын
❤
@nadeeranallaperuma6379
3 жыл бұрын
පුන්සිරි සොයිසා ගෙ එගොඩත් මෙගොඩත්,සුභා කියා,නොහඬන් ළඳුනේ,සෙව්වන්දියකට ඕනෙ. වික්ටර් රත්නායක ගෙ මියුරු කල්පනා, මර්වින් ගෙ දෙදෙනා පෙර දා
@SinhalaKaraokeHub
3 жыл бұрын
දෙදෙනා පෙරද නම් දාලා තියෙන්නේ. අනිත් ඒවත් හදන්නම්කෝ. කිව්වාට ස්තූතියි.! 😊
@anushanranasinghe9406
4 жыл бұрын
thank you...it will be so much better without voice interruptions during interlude
@SinhalaKaraokeHub
4 жыл бұрын
Thank you Anushan, Yeah i know, But unfortunately i have to do it to prevent from duplication of the tracks. 😊
@kaludeeraarachchigejayampa2384
Жыл бұрын
ට්‍රැක් එක මැද බල්ලො 😂කාලා
@dilrukshijagodaarachchi715
Жыл бұрын
Adara pana suda -Rukmani Devi karaoke track eka danna please
@nilminihettiarachchi4946
3 жыл бұрын
If you can give the mihimadale aduru kuse song track please . thank you.
@bimalsuminada1745
9 ай бұрын
ලගින් මගේ ඔබ සතපා චන්ද්‍රලේකා පෙරේරා ගේ ගීතය කැරොකෙ දෙන්න
@nalikashiranthiheeralu8598
4 жыл бұрын
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට
@cgoranjanatv4123
3 жыл бұрын
Meka ahanne nalieen
@renukasanjeewani619
Жыл бұрын
රුක්මණී දේවි මහත්මියගෙ, තම සුව පහසුව පතා,නව පැතුම් කැකුලු ගොතා ,,කියන ගීයයි, ,ලතා වල්පොල මහත්මියගෙ ආලොකය දැක යන්න බාධක බිද ජයගන්න කියන ගීත දෙක කැරොකෙ කරල දාන්න ස්තුතියි
@SinhalaKaraokeHub
Жыл бұрын
හරි මම හදන්න බලන්නම් රේණුකා. බොහෝම ස්තූතියි.! ❤️🙏🏼
@shayamaginiwella2061
3 жыл бұрын
මට මතක යි ඔබ පිපිලා උන්නා සින්දුව දෙන්න pl
@SriGoldenVoice
3 жыл бұрын
ට්‍රැක්එක හොදම හොදයි... මැදින් සද්දයක් දාලා අවුල්කරන එක නිසා ප්‍රෙයා්ජනයකට ගන්න බෑ. ඒක අපි මේ ට්‍රැක්එක පාවිච්චි කරනවාට තරහට ද කළේ???
@SinhalaKaraokeHub
3 жыл бұрын
මම ඔයාව පෞද්ගලිකව දන්නෙ නැති නිසා තරහක් තියෙන්න විදියක් නෑනෙ නේද? 😁 Voice Signatures දාලා තියෙන්නේ ට්‍රැක් කොපි කිරීම වලක්වන්න සහ කැරොකේ කියන අයට අවම බාධාවක් වෙන විදියට.
@SriGoldenVoice
3 жыл бұрын
@@SinhalaKaraokeHub ඔයා යූ ටියුබ් දාන ට්‍රැක් කෙනෙක්ට කොපිකරළා ආපහු යූ ටියුබ් දාන්න බෑ. කොපිරයිට් අහුවෙනවා... වෙන කෙනෙක් දැම්මත් ඒ අයට මොනටයිස් වුනත් සල්ලි හම්බවෙන්නේ නෑ... ඒකත් එන්නේ ඔයාගේ එකවුන්ට් එකට... ට්‍රැක් එක හොද ම හොදයි. ඒ මැදින් සද්දයක් දැම්මේ කළින්. දැන් ඒක යල්පැනගිය උපක්‍රමයක්. බය නැතිව ට්‍රැක්එක පිරිසිදුව දාන්න... මේකෙන් ඔයාගේ චැනල්එක ජනප්‍රිය වෙන එක වලකිනවා... මිත්‍රශීලීවයි කියන්නේ...
@SinhalaKaraokeHub
3 жыл бұрын
උපදෙස් වලට ගොඩාක් ස්තූතියි සහෝදරයා. මගෙ චැනල් එකේ කල යුතු සහ නොකලයුතු දේවල් ගැන හොද අවබෝධයක් තියාගෙනයි මම මේක කරන්නේ. අනිත් එක මම මේක මුදල් බලාගෙන කරන චැනල් එකක් නෙවෙයි. අනෙත් අතට මේ චැනල් එකේ තියෙන ට්‍රැක්ස් වෙන චැනල් වල දාන්න අවශ්‍යතාවයක් නෑනෙ සහෝදරයා. එයාලට පුලුවන් අනුන්ගේ දේවල් කොපි නොකර තමන්ගෙම ට්‍රැක්ස් හදාගන්න.
@SriGoldenVoice
3 жыл бұрын
@@SinhalaKaraokeHub Ok..
@cgoranjanatv4123
3 жыл бұрын
Add
3:38
සපුමල් සුවඳක් සේ | Sapumal Suwandak Se Karaoke | Without Voice
Kiyanawanam Sindu
Рет қаралды 59 М.
4:18
Mage Dina Pothehi Karaoke with Lyrics (Without Voice)
sinduma thamai
Рет қаралды 86 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 14 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,6 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
3:00
Punya Kathriarachchi ~ Desa Wasagami දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට.. | Sinhala Songs Listing
Asian Music Tune
Рет қаралды 24 М.
12:16
ආර්ථිකය හදන හැටි කියන්න ආ නාමල්ට - නලින් හේවගේ දවල් තරු පෙන්වයි
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 356 М.
4:52
Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින්) Acoustic Karaoke - Sanath Nandasiri
Ayuki
Рет қаралды 58 М.
3:26
Ran Kenden Banda Karaoke with Lyrics (Without Voice)
sinduma thamai
Рет қаралды 243 М.
4:16
Oba Ma Hamuwuna ( ඔබ මා හමුවුන ) - Karaoke Version
Karaoke Lanka
Рет қаралды 803 М.
3:12
Dasa Wasagami (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) Cover by Abhisheka Wimalaweera
Mixtapes HD
Рет қаралды 52 М.
4:36
Madushanka Bandara | Sansarini (සංසාරිණී) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 166 М.
3:50
Eka Gangaka Iuru Deka Kawada - Rupa Indumathi (Karaoke version without voice)
Lankan Jukebox
Рет қаралды 98 М.
3:32
Dasa Wasagami Oba Nopenennata - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Punya Kathirarachchi
7rm Songs
Рет қаралды 26 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 14 МЛН