Dasamaha Yodayo | දසමහ යෝධයෝ

  Рет қаралды 499,527

SL Youtube

SL Youtube

3 жыл бұрын

දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන්ගේ විස්මිත හැකියාවන්
The amazing abilities of King Dutugemunu's Ten Giants
Thanks for watching and support my channel subscribe like and share video.
THANK YOU
තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙන්

Пікірлер: 331
@chuckybee
@chuckybee Жыл бұрын
මං ආසම වීරය දුටුගැමුණු රජතුමා
@isurusampath2216
@isurusampath2216 2 жыл бұрын
ස්මාර්ට් ලෝකය තුල ඉන්න වර්තමාන පරම්පරාවට මේ වගේ වැදගත් දේවල් ලබාදීම පිලිබඳව ප්‍රණාමය
@mokshayt9656
@mokshayt9656 2 жыл бұрын
ඔව්
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවෙත් ස්මාර්ට් ෆෝන් එකෙන්ම තමයි.
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
මේ වගේ දක්ෂ, ශක්තිමත් හිතාගන්න බැරි කායශක්තියක් තිබ්බ යෝධයන් පාලනය දුටුගැමුණු රජතුමා කොහොම ප්‍රතාපවත්ව ඉන්න ඇද්ද 🙏🙏🙏
@jayaminipoornima1342
@jayaminipoornima1342 2 жыл бұрын
සාමාන්‍ය ජනයා රැකපු ප්‍රභු පුත්තු රැසක්....❤
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
අපි පාසලේදි අශාවෙන් අහාන කොටසක් මේ අපේ සිoහල පොතේ තිබුනා නන්දිමිත්‍ර"පුoචිකාලේ මිරිස්ගලක"බැදලා තිබෙන චිත්‍ර ගොඩාක් තුති මේ වගේ වටිනා විඩියෝ වලට
@pubudukulasinghe8312
@pubudukulasinghe8312 Жыл бұрын
3 wasare 3n weni padama ❤❤❤❤
@nidugamage6958
@nidugamage6958 Жыл бұрын
යක්ඛ පුත්තු.♥️
@TUTU82083
@TUTU82083 Жыл бұрын
අනිවා
@ik-km4et
@ik-km4et 2 жыл бұрын
මගෙ ගම විජිතපුර.... දුටුගැමුණු සේනාවේ අසාමාන්‍ය ශක්තියක් තිබුන මිනිසුන් හිටියා සහ ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කලාය කියන්න සාක්ෂි අදටත් විජිතපුර බලකොටුව පිහිටි ප්‍රදේශයේ දකින්න පුළුවන්....
@kumudujayasingha6272
@kumudujayasingha6272 2 жыл бұрын
ඒ මොනවද කියල දැන ගන්න පුලුවන්ද ?
@hairbeauty943
@hairbeauty943 2 жыл бұрын
ජංගි දාලද....
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
අමුතුවෙන් ෂාක්ෂි ඕන්නෑ ගල් කනු වැව් බැමි වල තියෙන ගල් වලින්ම එයාලගේ ෂක්තිය 👌🤛🤛💪
@malishyama2328
@malishyama2328 Жыл бұрын
@@hairbeauty943 oya lankawe kenekda , lajjawak nadda ape ithihasayata apahasa karanna 😠
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
ඉතාමත් හොඳ video එකක්
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
ඉස්සර හිටපු යෝදයෝ මේ කාලෙත් ඉපදිලා ඉන්නව ඇති ඇගපතින් උසමහත උපතින්ම උස උසට සමාන බරක් හා කඩවසම් පෙනුමක් තියෙන්නෙ එයාලද කියලත් හිතෙනවා.😮 අපි දන්නෙ නැති උනාට ඇත්තටම රජකාලෙ හිටපු රජවරු,බිසෝවරු ,කුමාරවරු, යෝදයො දැන් ඉපදිලත් ඇති ❤❤❤❤
@pubudubasnayaka2559
@pubudubasnayaka2559 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්.
@vigithawageeda4644
@vigithawageeda4644 2 жыл бұрын
අපේ.අතීතය.අනාගතයේ.දරැපරපුරට.ඉතාමත්ම.වැදගත්.තෙරැවන්.ඝරනයි.
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
මෙච්චර කාලයක් නොදැන සිටි හුගක් සමහර වැදගත් තොරතුරු රැසක් දැන ගත්ත
@sampathwimalasena5190
@sampathwimalasena5190 2 жыл бұрын
නියමයි සුපිරි
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
ගොඩක් සතුටුයි මෙි වැඩෙි ගැන.ඇත්තමයි අපේ ගම කඩරොදගම.අනුරාධපුර තියෙන්නේ . නන්දිමිත්‍ර උත්තමයාගේ ගෙදර දැන් අපේ පන්සල.නීරාවිය පුරාණ විහාරය .ඒත් පසුකාලීනව දෙමළ ආක්‍රමණ නිසා අපේ ලස්සන කඩරොදගම ඔරුක්මාන්කුලම කියලා දෙමළ නමක් ලැබුණා.හරිම දුකයි.අපි ආයෙත් උත්සාහ කරන්නේ කඩරොදගම කියන නම ටික ටික මිනිස්සු අතරට යවන්න .තෙරුවන් සරණයි
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
සිංහල බෞද්ධයනි ,මේ අපේ අභිමානය යි.
@shanchanarajapaksa1036
@shanchanarajapaksa1036 2 жыл бұрын
නියමයිනේ 🤟🤟🤟❤️
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඒ කාලේ අපේ රටේ හිටපු ශක්තිමත් ස්‍රේස්ඨ සෙන්පතිවරු තමයි ඉතිං..මේ රටේ මේ ලෝකයේ මේ විශ්වයේ හිටපු ස්‍රේස්ඨතම රණශූරයා ලංකාවේ රාවණා රජතුමාගේ පුතා ඉන්ද්‍රජිත් කියලා දන්නේ ඉන්දියාවේ උන් මිසක් ලංකාවේ අපි නෙවි..ඒකයි දුක...😢✌
@lathakaruna9741
@lathakaruna9741 Жыл бұрын
Meke jiwath wena unta ewa hoyala balala jivitheta deyak gannawath onikamakne aiyya ekai duka
@aselapathmakumara7414
@aselapathmakumara7414 Жыл бұрын
ඔබ හරි මෙතුවක් කල් මේ ලෝකෙ බිහිවූ ශේශ්ඨතම රණශූරයා තමයි රාවණ පුත් මේගනාත.ඉන්ද්‍රජිත් කියලත් කියනව.
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Dan inne gu paranginta kalawam weccha mu hoda gatthu gu wesige puthala penawane mu pastorlage passen Yana hati puka lewakana gu hattha.
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@sampathjayathilaka8558 මහින්දත් ජෙරම් කලවං පොන්නයගෙ පස්සෙ යන එකෙක්
@lakshikagunarathne3072
@lakshikagunarathne3072 4 ай бұрын
හරි ම වටිනා video එකක්
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
දැනුම දුන්නට ගොඩක් පිං
@MSMA1982
@MSMA1982 Жыл бұрын
🇱🇰🙏🏾ස්තූතියි මේවනම් ඉතාමත් වැදගත් ලොකූ ආශාවකින් බැලුවා මම ඉස්කෝලේ යන කාලේ අහපු පොතේ දැකපු දේවල් අපේ රටට ලොකූ සේවයක් දිවුනුවක් කරපු ශ්‍රේෂ්ඨ වීරවරයෝ ඒ අය පින් ඇත්තෝ තමන් කරපු පින් බලෙන් දිවිය සමපත් ලැබේවා.!!! අපට රටක් ඉතිරී කලාට🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@rasikaudayangani8594
@rasikaudayangani8594 2 жыл бұрын
නියමයි 👍👍👍👍
@sadeecreation
@sadeecreation Жыл бұрын
වටින වීඩියෝ එකක් Great work 👍
@wimalasena2878
@wimalasena2878 Жыл бұрын
නියමයි, අපේ ඉතිහාසය ට ආදරය කරන්න අපේ ළමයින්ට කුඩා කාලයේ සිටම පුරුදු කරන්න ඕන. උන්ට ඒ ඉතිහාසය දෙන්න ඕන. මම කියන්නේ අපේ රාවණාගේ කාලයේ සිටම. ජය.... ජය.....!
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
ඔබට බොහොමයක් පිං...මෙවැනි කරුණු රාශියක් කියා දුන්නා ට...🙏🙏🙏🙏
@keshithadenuwan5870
@keshithadenuwan5870 2 жыл бұрын
වටින වීඩීයෝවක්
@chavishakanimsara1875
@chavishakanimsara1875 Жыл бұрын
බොහෝම ස්තුතියි වැදගත් තොරතුරැ ඉදිරිපත් කලට..දසමහ යෝදයින්ගේ විස්තර තව තවත් ඉදිරිපත් කරන්න..ඔවුන් ගැන තවත් තොරතුරැ තිබේ‍
@musicvideo7265
@musicvideo7265 2 жыл бұрын
හරි දේ හරියටම දැම්මොත් තවත් වටීවි හැම දෙනාටම
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා සුපරි පරි
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
දුටුගැමුණු යුගයේ සිට ත්‍රස්තවාදී යුද්ධය දක්වා මේ පොළොවේ උපන් සිංහල වීර පුතුන් දහස් ගනනක් ජීවිතය පූජා කර ඇත. ප්‍රසිද්ද අය සියගණන් අතර අප්‍රසිද්ධ වීරයින් බොහෝ ඇත. එහෙත් අපිට දැන් ඒ කැපකිරීම් අමතකවෙලා. අඩුම ගානේ පිංකමක් කරලා පුන්‍යානුමෝදනාවේදිවත් රට වෙනුවෙන් දිවිපිදූ වීරයින් සිහිපත් කරන්නේවත් නැත.
@IdeaCraft
@IdeaCraft 2 жыл бұрын
ගොඩාක් වැදගත් අක්කී ස්තූතියි දිහාරා
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
වටිනවා දැනුමට මේවා එකතු කරාට ❤️ බුදුසරනයි
@punchimagepaadampotha3688
@punchimagepaadampotha3688 2 жыл бұрын
බොහොම ස්තූතියි
@suranjithcamila8048
@suranjithcamila8048 2 жыл бұрын
හරිම ලස්සන video එක්කක්👍
@champikalakmali7372
@champikalakmali7372 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් 👍
@maheshpriyadarshana4272
@maheshpriyadarshana4272 2 жыл бұрын
නියමයි 👍👍
@shanchanarajapaksa1036
@shanchanarajapaksa1036 2 жыл бұрын
Hodai kiyana aya ko balanna🤟❤️❤️❤️❤️🤟
@kalubuwakaluarachchi4614
@kalubuwakaluarachchi4614 2 жыл бұрын
මේවගේ වැදගත් දේවල් කරන පේජ් වලට විව්ස් අඩුයි.බාගෙට හෙලුවෙන් නටල කිසිම හරයක් නැති සෝදාපාලු යූ ටියුබස්ලට පුදුම විව්ස් තියන්නේ.තව තවත් වැදගත් දේවල් කරන්න.සුබපැතුම්.
@dammikapiyashantha2927
@dammikapiyashantha2927 2 жыл бұрын
මුකියන විදිය
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අනිවාර්‍යෙන්
@dilrukshi2391
@dilrukshi2391 2 жыл бұрын
හැමදාම මේවාගේම video දාන්න නංගි
@newsithumina
@newsithumina Жыл бұрын
super i like your videos good luck
@shadeeshanethmi6349
@shadeeshanethmi6349 Жыл бұрын
මම ලබන අවුරුද්දේ A/L කරනවා මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ඉතිහාසයට thank you
@anushagamage2937
@anushagamage2937 Жыл бұрын
meka vibaga liyanna vitharak nemei hodada
@rasikaudayangani8594
@rasikaudayangani8594 2 жыл бұрын
හොද විඩියෝ එකක් 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰😍😍
@rasikaudayangani8594
@rasikaudayangani8594 2 жыл бұрын
❤️
@nilu913
@nilu913 2 жыл бұрын
හොද විඩියෝ එකක් ස්තුති 🌹
@charithlansakara2453
@charithlansakara2453 2 жыл бұрын
💪
@HarshiPereraLive
@HarshiPereraLive Жыл бұрын
එලාර ට ආදරෙයි ❤❤❤
@slfishshow5885
@slfishshow5885 2 жыл бұрын
පොඩි දෙයක් කියන්නම් ථේරපුත්තාභය කියන්නේ හිමි නමක්. යුද්ධය කරන්න විතරයි විහාරාධිපති හිමිගෙන් අවසර අරගෙන සිවුරු හැරලා ආවේ. ඒ වගේම මට මතක හැටියට පසු කාලයේ ආපසු පැවිදි වෙලා මගඵල ලබනවා.
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 Жыл бұрын
Hariyatama hari sahodharaya❤
@SB-sx4vf
@SB-sx4vf Жыл бұрын
ඔබගේ කතාව හරියටම හරි. 👍❤️✨️
@janithbandara77
@janithbandara77 Жыл бұрын
Oya hariy
@lakshmanariyaratne3026
@lakshmanariyaratne3026 20 күн бұрын
සංඛපාල විහාරයේ තිබෙන චෛත්‍යයේ මෙතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කළා කියලත් කියනවා.
@ishinithushadi8352
@ishinithushadi8352 Жыл бұрын
මම දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා . තැන්කිව් 😁🥰
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි ❤️👍
@user-mg9nu8us8p
@user-mg9nu8us8p Күн бұрын
මාරයිනෙ😮😮
@taniajayasinghe8590
@taniajayasinghe8590 Жыл бұрын
මේ වගේ වටිනා දෙයක් දැමීම ගැන අගය කරනවා. 👌
@smartlanka6622
@smartlanka6622 2 жыл бұрын
ගොඩක් වටිනවා . අපේ නාලිකාවේ සහයෝගය දෙනවා. සුභ පතනවා චැනල් එකට
@backsidenotok
@backsidenotok 2 жыл бұрын
Unlike කරලා තියෙන්නේ එලාරගේ සෙට් එකේ තාම නොමැරී ඉතුරු වෙලා ඉන්න උන් ද?
@erikashanthi236
@erikashanthi236 2 жыл бұрын
Aeththamai unge awathara thama thiyanawa kalakanni un thamai ape ratata kelawela thiyenne
@channels-media8990
@channels-media8990 2 жыл бұрын
Eka maru comment eka 🤣🤣🤣
@janithaprebuddha6069
@janithaprebuddha6069 Жыл бұрын
නෑ මිත්ත්‍යා ආගමිි කාරයෝ...
@nirmalapriyangani2068
@nirmalapriyangani2068 Жыл бұрын
Ow ayi
@D.G693
@D.G693 Жыл бұрын
😂😂😂😂
@shyamaannedambage2811
@shyamaannedambage2811 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@mgchamika
@mgchamika Жыл бұрын
ගොඩාක් වටිනව ❤
@sandunibagya3946
@sandunibagya3946 2 жыл бұрын
👍👍 නියමයි
@namesh_thilanga
@namesh_thilanga 2 жыл бұрын
වටිනවා
@user-sd3zr1yl4p
@user-sd3zr1yl4p Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@aneeshamishali1231
@aneeshamishali1231 Жыл бұрын
ගොඩාක් හොඳයි 😃😃👍👍
@aneeshamishali1231
@aneeshamishali1231 Жыл бұрын
ගොඩක් වටිනවා 😘
@user-gq8fd4qm3u
@user-gq8fd4qm3u Жыл бұрын
නියම වැඩක්. ස්තුතියි
@mahamethparami
@mahamethparami Жыл бұрын
තෙරුවන් සරණයි ...
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
danagath thorathuru godak watinawa godaak sthuthiy oba thumiyata
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
ස්තුතියි
@chamindamunasinghe7772
@chamindamunasinghe7772 Жыл бұрын
Godak hoda kathavak thank your ❤❤❤😮
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 2 жыл бұрын
ඉතිං බලන්න ...කොච්චර කට්ටක් කාලද .....ඒකාලේ ඉදන්ම අපේ සිංහලෙන් .....
@niromaroshanthi4703
@niromaroshanthi4703 3 жыл бұрын
GREAT !
@dushanthaanuruddha5965
@dushanthaanuruddha5965 2 жыл бұрын
Thank you
@NemaleSamaradewakara-vv1yn
@NemaleSamaradewakara-vv1yn 9 ай бұрын
ස්ටුටියි
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
හුගාක් වටිනා වැඩසටහනක්
@ashensandeep2931
@ashensandeep2931 2 жыл бұрын
ඔක්කොම ගමේ ප්‍රදානීන්ගේ පුත්තු ☺️
@doncharithudayanga2602
@doncharithudayanga2602 2 жыл бұрын
වෙලාවට ජේ.වී.පී කාරයෝ හිට්යේ නැත්තේ
@araliyaaraliya6824
@araliyaaraliya6824 2 жыл бұрын
Thanks 👌🙏
@dewonhp1063
@dewonhp1063 Жыл бұрын
Godaaaak wedagath Chanel ekak, thank you
@NithilaDewnith
@NithilaDewnith 7 күн бұрын
Thank you ❤
@carlocarlo6925
@carlocarlo6925 Жыл бұрын
NIYAMA SIHALUNE THANKS FOR THE STORY
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 3 ай бұрын
Really interesting.
@kingsband8081
@kingsband8081 2 жыл бұрын
Thank you good information
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty Ай бұрын
Thanks 😂👍
@janakajanaka8389
@janakajanaka8389 2 жыл бұрын
Kiyawala thiyei me hemadema thanaks meka demmata❤️🔥
@oceanree
@oceanree 2 жыл бұрын
Great video. keep up.
@rushmusic9926
@rushmusic9926 2 жыл бұрын
Godak watinawa
@sisirakumara9390
@sisirakumara9390 Жыл бұрын
ගොඩක් වටිනා දෙනුමක් ඒකෙන් ලෙබුනා.ගොඩක් ස්තූතියි 🙏🙏🤗🤗👍👍😍
@surangasampath485
@surangasampath485 Жыл бұрын
නියමයි
@manojsudarshana2421
@manojsudarshana2421 2 жыл бұрын
Lassanai
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Apee veerodara ranaviruwanta mage gaurawaya !
@OpUp-re6lv
@OpUp-re6lv 4 ай бұрын
Yakka puththu thamai Maru video eke
@user-is7wx4fg9r
@user-is7wx4fg9r 5 ай бұрын
Niyamai
@tyronsanjeewa7162
@tyronsanjeewa7162 Жыл бұрын
Great information
@tecno6900
@tecno6900 2 жыл бұрын
Niyama Budda puthrayo 👍
@susilrajapaksha4510
@susilrajapaksha4510 2 жыл бұрын
good work
@gimhanumayanga2136
@gimhanumayanga2136 Жыл бұрын
වැරදි දසමහයෝදයෝ 11 ක් හිටිය දාටසේන කියලත් යෝදයෙක් හිටිය
@nalinranasinghe4910
@nalinranasinghe4910 Жыл бұрын
Thanks
@milroynishantha6458
@milroynishantha6458 2 жыл бұрын
🙏🙏
@ClashofClan-zc1yp
@ClashofClan-zc1yp Жыл бұрын
ජනප්‍රවාදයේ දසමහා යොධයෝ කිව්වට යෝධයෝ 11ක් ඉදලා තියනවා...11 වෙනියා තමා දාඨාසේන......දන්නේ නැති කෙනෙකුට දැනගන්න කිව්වේ...
@kosalapathum248
@kosalapathum248 2 жыл бұрын
Ela
@dilushanidilu6229
@dilushanidilu6229 2 жыл бұрын
❤️❤️👌
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 Жыл бұрын
Harima wedagath
@geethliyanage8696
@geethliyanage8696 2 жыл бұрын
🙏❤️
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 Жыл бұрын
Great
@newsithumina
@newsithumina Жыл бұрын
👍👍👍
@sandaruwansan5683
@sandaruwansan5683 Жыл бұрын
WellDone
@user-tf6ns6xg6l
@user-tf6ns6xg6l 2 жыл бұрын
💯💯💯
@ajithsuwahas6141
@ajithsuwahas6141 Жыл бұрын
👌👌
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
වෙන්න පුලුවන් මොකද වැව්වලට මේච්චර ලොකුගල්ගේන්න ඒකාලේ ඩෝසර් යන්ත්‍ර තිබුය්
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 95 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 18 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
දුටුගමුණු රජතුමා දස මහා යෝධයෝ Ten Giant Warriors of King Dutugemunu
10:38
Siyasa TV ලොවම දකින ඔබේ ඇස
Рет қаралды 241 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 95 МЛН