පෘථිවියේ උපත සහ විකාශනය | Origins and evolution of Earth

  Рет қаралды 621,993

Kalaye Mawatha

Kalaye Mawatha

3 жыл бұрын

මෙම වීඩියෝවේ අන්තර්ගතය අධ්යාපනික අරමුණු සඳහා නිර්මාණය කර ඇති අතර කිසිඳු පුද්ගලික අදහසකට හෝ මතයකට නැඹුරුව නිර්මාණය හෝ ඉදිරිපත් කර නොමැත. එමෙන්ම තොරතුරු, කිසිඳු ආගමක් හෝ විශ්වාසයක් ඇගයීමට හෝ විවේචනය කිරීම සඳහා ඇතුලත් කර නොමැත.
This content is for educational purposes and this has not been created on any personal bias and also not for praise or criticize any believe or a religion.

Пікірлер: 652
@wikitalks6835
@wikitalks6835 3 жыл бұрын
ඇත්තටම මේවගේ වීඩියෝ එකක් මං කාලයක් තිස්සෙ හොයමින් හිටියෙ.. ඔබ ගෙ නිර්මාණය අනර්ඝයි!!!
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/mmGqXqltmZ51sJo
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/jZmncmRtjap4mNE
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/aoHVZ2SciditnbM
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/q5CWiKJ5iNWSea8
@manushasandamali8314
@manushasandamali8314 2 жыл бұрын
Mamath
@sachinroshan
@sachinroshan 2 жыл бұрын
පෘථිවිය ඉතිහාසය ගැන දැකපු සුපිරිම video එක ❤️
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/q5CWiKJ5iNWSea8
@dilaa_1
@dilaa_1 Жыл бұрын
❤️
@jayaminimaheshika548
@jayaminimaheshika548 Жыл бұрын
වැඩමුළුවකදී ගුරුවරුන්ට පෙන්වන්න මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියේ.... හරිම වටිනවා මේ වීඩියෝ එක... ගොඩක් ස්තූතියි....🙂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌍 🌎 🌏 මුළු මහත් ලෝකයටම මෙත් සිත පතුරුවන උතුම් බුදු දහම ලෝකයේ අවසානය දක්වාම සියළු සත්වයාගේ හිතසුව පිණිස වැඩ හිඳීවා. 💮🌻🌸💮🌻🌸💮🌻🌸💮🌻🌸💮🌻🌸💮🌻🌸💮🌻🌸💮🌻🌸
@shashikamalinda9957
@shashikamalinda9957 Жыл бұрын
🙏🙏🙏
@tdbjayakody5033
@tdbjayakody5033 2 жыл бұрын
මෙන්න චාරිකා... 😊👍 සුපිරිම video එකක්.කියන්න වචන නෑ අයේ😍❤❤😍
@petvlogs7971
@petvlogs7971 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියොවක්.. ගොඩක් දෙවල් හරියටම පැහැදිලි කර ගත්තා.. Good luck ❤️
@BLKPIKOFFICIAL
@BLKPIKOFFICIAL 10 ай бұрын
මෙ විඩියො එක දැක්කාට පස්සෙ මාර කුතුහලයක් දැනුණේ....ස්තුතියි ❤
@gaminijayarathne7614
@gaminijayarathne7614 2 жыл бұрын
ගොඩාාක් වැදගත් විඩියෝවක්.. තවත් මේ වගේ වටින Videos කරන්න.. සුභ පැතුම්!!💪❤️✨️
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/q5CWiKJ5iNWSea8
@dinaldisanayaka4704
@dinaldisanayaka4704 Жыл бұрын
YAS
@nethmisathsarani6925
@nethmisathsarani6925 Жыл бұрын
❤️👍
@navodhyakavindi327
@navodhyakavindi327 2 жыл бұрын
වටිනා දැනුම බොහොමයක් අන්තර්ගත වුනු චැනලයක්.සුබ පැතුම්
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/q2rElWCmlM98nrc
@manoripriyadarshani9154
@manoripriyadarshani9154 Жыл бұрын
😈😈😈😈😈😈😈😈😈😈😈😈👺👺👺👺👺👺👺👺👺👺👺👺👹👹👹👹😈😈😈😈😈😈😈😈😈👺👺👺👺👺👺👺👺😈😈😈😈😈😈😈😈👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👺😈😈etakota mage channel Eka 👹👹👹👹👹
@makingchannel1765
@makingchannel1765 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් මට ඉස්කොලේ ට ඕන වෙලා මම මේ වීඩියෝ එක බැලුවා සුපිරිම සුපිරියි Thank you 👍
@jayaanowe-9443
@jayaanowe-9443 Жыл бұрын
මේක අපෙ පාසලේ ගෲප් එකට මං දැම්මා.... හරිම වටිනවා.... ඔබට බොහෝම ස්තූතියි 🙏
@krishalimadumali3773
@krishalimadumali3773 Ай бұрын
මගේ විනෝදාංශය තමයි ලෝකය ගැන තොරතුරු හොයන එක.ලෝකය ගැන නිර්වචනය කරපු හොදම වීඩියෝ එක තමා මේක.නොදන්න කරුනු විතරක් නෙවෙයි දන්න කරුනුත් වාඩාත් හොඳට මේ වීඩියෝ එක බැලුවම තේරුම් ගියා.ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩියෝ හදනවට❤😊
@nipunasasanka5532
@nipunasasanka5532 Жыл бұрын
හොඳ හැකියාවක්.. මේ වගේ තව දේවල් සමාජ ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
@malaka_mihiran
@malaka_mihiran 2 жыл бұрын
මම හොය හොය හිටපු වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනවට
@maneelyrics9552
@maneelyrics9552 2 жыл бұрын
බොහොම ස්තුතියි මම මේ විඩියෝව බලුවෙ පාසලේ රචනාවක් ලියන්න කරුණු හොයාගන්න , මම වචන 500ක විතර රචනාවක් ලිව්වා , ඒ කට මෙ වීඩියෝව ගොඩක් උදවු කළා , බොහොම ස්‍තුතියි 😊🙏
@itsmydreams
@itsmydreams Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.තවත් ඉදිරියට මෙවැනි වීඩියෝ කරගෙන යන්න.goo luck❤️‍🔥
@sewwandidilushi4085
@sewwandidilushi4085 2 жыл бұрын
තව මේ වගේ වීඩියෝස් කරන්න 😍😊
@wasanthakumara1262
@wasanthakumara1262 2 жыл бұрын
ඇත්තටම මේවගේ vidio අපිට වටිනවා.තවත් මේවගේ video දාන්න අපි නම් ආසාවෙන් බලනවා thank you .🎊️🎊️🎊️🎊️🎊️
@sandarugayan5331
@sandarugayan5331 Жыл бұрын
දැන් තමා හරියටම තේරුනේ මේ කාරනේ....කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා මේ වීඩියෝව.....තවත් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා......සුබ පැතුම්....ජය වේවා
@pasiduthilanka5019
@pasiduthilanka5019 2 жыл бұрын
ඉතාමත් වැදගත් සුභ පැතුම්!!
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/q2rElWCmlM98nrc
@hirushikurukulasooriya8475
@hirushikurukulasooriya8475 2 жыл бұрын
BOHOMA STHUTHIY...PROJECT EKA GODAK HODATA KARA..LOKU UDAWWAK ......😊😊😊😊😊😊😊😊KALAYAK THISSE HOYAPU VIDEO EKAK
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
kzbin.info/www/bejne/aoHVZ2SciditnbM
@manushasandamali8314
@manushasandamali8314 2 жыл бұрын
මෙය ඉතාමත් වැදගත් .ඔබට ස්තූතියි .
@kavishkaviduranga1917
@kavishkaviduranga1917 Жыл бұрын
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්😍 ගොඩාක් දෙවල් දැන ගත්තා බොහොම ස්තුති...❤️😍
@slsmart8552
@slsmart8552 2 жыл бұрын
දැනුමටත් හොඳ යි
@sathsaranirathnayake24
@sathsaranirathnayake24 2 жыл бұрын
දිගටම videos ගේන්න, දැනුම සොයායන්නන් හට ඉතා ප්‍රයෝජනවත්!
@shalikachandrakanthi7979
@shalikachandrakanthi7979 2 жыл бұрын
ඇත්තටම ඔබේ වීඩියෝ එක අති විශිෂ්ඨයි. මේ වගේ තව වීඩියෝ දමන්න.
@ishanikularathna301
@ishanikularathna301 2 жыл бұрын
නියමයි !!!!!!!😀
@ranushuvansara3519
@ranushuvansara3519 2 жыл бұрын
ඇත්තටම සර් හොදට තේරුනා බුදු සරනයි ❤❤🤘
@malithmalshan3096
@malithmalshan3096 2 жыл бұрын
මේ වගේ බිහි වෙච්ච වෙනස් ආකාරයේ ජීවීන් ඉන්න තවත් කොච්චරනම් ග්‍රහලෝක ඇතිද කියල හිතුනා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ 🤔
@udayakumarakodithuwakku1856
@udayakumarakodithuwakku1856 Жыл бұрын
සහස්ස ලෝක ධාතු විඤාපන සූත්‍රය බලන්න
@gemingsina809
@gemingsina809 2 жыл бұрын
මාරම සුපිරියි මම හරි ආසයි.. 🌹🌹🌹👍🏻👍🏻
@ultragaming4269
@ultragaming4269 Жыл бұрын
Wow.. 😲🔥 Congratulations keep it up මාරම පැහැදිලි හැදින්වීමක් කොල්ලො..❤️
@vinodhya5668
@vinodhya5668 Жыл бұрын
Very interest vedio ....🙏 thank u so much
@udagedarabuddhikanuwansama9397
@udagedarabuddhikanuwansama9397 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@laknisadaruwini2700
@laknisadaruwini2700 Жыл бұрын
පුතුවිය ගැන බලපු හොඳ ම වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් ගොඩක් තොරතුරු ඉගෙනුම ලබන අපි වගේ ලමයෙක් ට ගොඩක් වැදගත්
@piyadasafernando2492
@piyadasafernando2492 2 жыл бұрын
හරිම අාසා වැඩසටහන විශ්වයේ කරැණුදැනුම
@kasunchathuranga17
@kasunchathuranga17 Жыл бұрын
ස්තුතියි මෙ වගෙ වැදගත් වැඩසටහනක් අපට පෙන්නුවට
@sanjeewaherath830
@sanjeewaherath830 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්...
@chamindaerabaddagodage2539
@chamindaerabaddagodage2539 Жыл бұрын
පට්ටෙට වටිනවා මේ වීඩියෝ එක. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක දැම්මට. 🥰🤘
@dhanukasampath1229
@dhanukasampath1229 2 жыл бұрын
Padamata adala dewal godak igen gaththa good සුබ පැතුම්
@user-tx5qy4cj8k
@user-tx5qy4cj8k 10 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තූති..අපි වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරාට.❤️
@trewon8851
@trewon8851 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්..සුපිරියක් තමයි❤❤❤❤❤
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 5 ай бұрын
දැනට පිළිගත් වාදය...! ලස්සනයි වීඩියෝ එක 🔥
@LineUp.B
@LineUp.B Жыл бұрын
සුපිරි Video එකක් 👌👍
@senakawarallagama7023
@senakawarallagama7023 Ай бұрын
මම ආසම subject එක මේ..විශ්වයේ තොරතුරු සොයන එක .ඔයා මේවා විස්තර කරන විදිය මාරම ආසහිතෙනවා..තව ඉදිරියට අපිට සොයා ගන්න අපහසු තොරතුරු විස්තර කරන්න..ජයවේවා සහෝදරයා .......
@m.rlucky7685
@m.rlucky7685 3 жыл бұрын
super
@purplegalaxy_7561
@purplegalaxy_7561 2 жыл бұрын
මම මේ වගේ video එකක් හොය හොය හිටියේ. ඇත්තටම මම ආසම දෙයක් තමයි තාරකා විද්‍යාව කියන්නෙ. ගොඩක් වටින වීඩියො එකක්. මේ වගේ වටින video දිගටම කරගෙන් යන්න. Channel එකේ තියෙන video ගොඩක් මම කැමති මාතෘකා ගැන තියෙන්නෙ. ස්තූතියි වීඩියො එකට 🙃💕
@nadeesurangi3800
@nadeesurangi3800 2 жыл бұрын
හොද‌‌‌යි ,👍👍
@suwarnasubashani2990
@suwarnasubashani2990 2 жыл бұрын
👍👍👍 Supper
@ruwanthipriyangika7650
@ruwanthipriyangika7650 Жыл бұрын
නියමය් සුපිරි වීඩියෝ එකක් මන් හිතපු විදිහම විඩියෝ එක තිබ්බා 👍👍👍
@ayeshiyoshitha8170
@ayeshiyoshitha8170 Жыл бұрын
I was actually looking for a video like this for a long time..... your creations is precious!!!....❤️🌼
@pasindu34themiyabandara11
@pasindu34themiyabandara11 2 жыл бұрын
මේ වගෙ වැදගත් වීඩීයෝ තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්‍ය් වාසනාව ලැබේවා...🙏🔥
@truelighttarot3565
@truelighttarot3565 Жыл бұрын
ඉතා හොදම video එකක්. ගොඩක් වටිනා කියන දැනුමක් ඉතා සරලව කියලා දෙනවා. Keep it up 👍👍👍👍❤️
@rashmikadimuth1141
@rashmikadimuth1141 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියොවක්.. සුභ පැතුම්!!තව මේ වගේ වීඩියෝස් කරන්න 😍😊
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත්, සුපිරි Video එකක් කොම්ලෝ...🌍 National Geographic වගේ Channels වල English වලින් අපිට මේ වගේ Documentary බලාගන්න ලැබුණත්...🏞️අපේ අයට තේරෙන සිංහලෙන්ම මේ දේවල් දැනගන්නට සැලැස්වීම සැබවින්ම අගය කළ යුතු දෙයක්...🖤ෆට්ට..🖤✨🤘
@chamarasala3977
@chamarasala3977 2 жыл бұрын
මේ වීඩියෝ එකෙන් මම වගේම ගොඩක් අය ලොකු දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා.. මේ වගේ වීඩියෝ දානවට තැන්ක්ස් මොකද මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 💞💞💞
@chinthakamudalige4429
@chinthakamudalige4429 2 жыл бұрын
මට්ටම එවන් වැදගත් වෙනවා විද්‍යා වැඩ වලට ඔයාට බොහොමත්ම ස්තුතියි
@rushmer3754
@rushmer3754 2 жыл бұрын
සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න
@damsaragaming
@damsaragaming Жыл бұрын
patta video eka 😀🥰😍🤩😘
@HalfBloodPrince09
@HalfBloodPrince09 2 жыл бұрын
Nice video...Good Luck👍🥰
@djyasiru
@djyasiru 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.😍ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.thank you 🔥😍
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
ඉතාමත් ලස්සණ ට පිලිවෙලකට පැහැදිලි කලා.. හරීම වටිනවා .. ස්තූතියි 🙏😊❤️
@rajithasampath1525
@rajithasampath1525 Жыл бұрын
මමත් තර්ක කරපු ගොඩක් දෙවල් වලට නිසි පිලිතුරක් ලැබුනා.සුබ ගමන් ඔයාට ....
@nawoddyabandara2273
@nawoddyabandara2273 2 жыл бұрын
😲 අම්මෝ පට්ට ඈ..👌👌
@malindusandeepa9268
@malindusandeepa9268 2 жыл бұрын
මෙකනම සුපිරියි😁😁😁😁😁
@rukmalfernando7316
@rukmalfernando7316 Жыл бұрын
හරිම වටින විඩියෝ එකක්.....👉👉👉
@rohithakumara1462
@rohithakumara1462 2 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@natureLover19730
@natureLover19730 Жыл бұрын
තිබුනු ප්‍රශ්න ගොඩක් විසදුනා ස්තූති සහෝදරයා ❤️🌹
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් මාර ආසා⁣වෙන් බැලුවා ,දැනුමි සමිභාරයක් ලැබුණා ස්තුතිය ..
@MDSD_jcb_
@MDSD_jcb_ 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතිය
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේවීඩියෝඑක ඉදිරිපත් කිරීම සම්බන්ධව.ඇත්තටම ගොඩක් ඉගන ගත්තා පෘතුවිය සම්බන්ධව
@madusankamadu7715
@madusankamadu7715 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක්
@M-House-dx2we
@M-House-dx2we Жыл бұрын
බොහොම පැහැදිලිව ඉතා හොඳින් කියලා දුන්නා. බොහොම ස්තූතියි. ගොඩක් දේවල් දැනගත්තා..🤟❤️‍🔥
@punyasudharshani1733
@punyasudharshani1733 2 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් . ගොඩක් ස්තූතියි .
@sahanranchagoda4113
@sahanranchagoda4113 Жыл бұрын
Nice aiya. Oya kiyla denawa godak පැහැදිලි.. good luck your channel
@darmakirthi2402
@darmakirthi2402 Жыл бұрын
ඉගෙනගන්න අයට ගොඩාක් වැදගත් video එකක් 🙂🖤
@rsd1238
@rsd1238 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්❤❤ තව මේ වගේ වීඩියෝ දාන්න❤❤
@thusharikaswarnamali291
@thusharikaswarnamali291 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන gattaa tnx
@ShehaniSanjana
@ShehaniSanjana Жыл бұрын
මන් මේ වගෙ විඩියෝ වලට ගොඩාක් කැම්ති .තැම්ස් බ්‍රෝ🤟
@Div975
@Div975 20 күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්..ස්තූතියි ඔබට 🙏
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 жыл бұрын
ඒකනම් සුපිරි
@adeeshaparindi5650
@adeeshaparindi5650 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක්
@AllInOneVNP
@AllInOneVNP Жыл бұрын
මේ වගේ බිහි වෙච්ච වෙනස් ආකාරයේ ජීවීන් ඉන්න තවත් කොච්චරනම් ග්‍රහලෝක ඇතිද කියල හිතුනා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ
@chamarasala3977
@chamarasala3977 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ වගේ වීඩියෝ ඉගෙනගන්න අපි වගේ කට්ටියන්ට ගොඩක් වැදගත් තැන්ක්ස් මේ වීඩියෝ එකට 💞
@rashmikadanujaya9747
@rashmikadanujaya9747 2 жыл бұрын
Supiri ❤
@thesunshine9602
@thesunshine9602 2 жыл бұрын
මේවනෙ you tube video කියන්නෙ ❤️
@neviltec4687
@neviltec4687 4 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් .ස්තූතියි
@thavi1264
@thavi1264 2 жыл бұрын
Niyamai
@gayanfernando3449
@gayanfernando3449 10 ай бұрын
මම ගුරුවරියක් මම ළමයින්ට පෙන්වන්න මෙ වගෙ video එකක් හොය හොයා හිටියේ දැන් මට හම්බුනා ඔයාට බොහොම පින්
@user-pq3mm5fz7b
@user-pq3mm5fz7b 9 ай бұрын
හරිම වටිනවා .
@nishanjanaka635
@nishanjanaka635 Жыл бұрын
ගොඩාක් දැනුම ලැබුනා.. ඔබට ස්තූතිය 🙏🙏
@sajithkumara4812
@sajithkumara4812 2 жыл бұрын
Godak watina video ekak. ❤
@sureshwithanawasam5471
@sureshwithanawasam5471 2 жыл бұрын
මෙවැනි වීවියෝ එකක් ලබා දීම ගැන ස්තූතියි...
@malindudilshan6819
@malindudilshan6819 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් අයියේ ..බුදු සරනයි ඔයාට❤️❤️❤️
@sinewslanka2635
@sinewslanka2635 Жыл бұрын
පට්ට කොල්ලො නියමයි💝👏
@kapilarathnayaka2831
@kapilarathnayaka2831 3 ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක්
@user-ce3qj8ms2n
@user-ce3qj8ms2n 2 жыл бұрын
මේ කතාව නිවැරැදිව තිලක් කන්දේගම මහතා ප්‍රකාශ කරනවා
@RasanajaliUkwaththa-bf1gn
@RasanajaliUkwaththa-bf1gn 6 ай бұрын
Harima pahadili....thanks.
@Mrattanayake
@Mrattanayake 10 ай бұрын
රසවත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
@TUBE-sn6eh
@TUBE-sn6eh Жыл бұрын
ලස්සනට video එක හදල තියනවා kollo
@sudeshmanjula5612
@sudeshmanjula5612 Жыл бұрын
Good video නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
@supunniwarthanarathnayake6503
@supunniwarthanarathnayake6503 Жыл бұрын
It's very informative. Thanks KZbinr.
What would we see at the speed of light?
15:01
ScienceClic English
Рет қаралды 5 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 94 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 501 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 372 М.