Lapati Sina - Yodaya Paradawu Andare | ලපටි සිනා - යෝධයා පැරද වූ අන්දරේ | 3D Animated Short Film

  Рет қаралды 1,543,371

Lapati Sina

Lapati Sina

Күн бұрын

අපගේ අනෙකුත් සියලුම කතාන්දර
එළුදෙනගේ නුවණ
• Lapati Sina - Eludenag...
යකෙක් කාපු ගමරාල
• Lapati Sina - Yakek Ka...
අපූරු සෙනෙහස
• Lapati Sina - Apuru Se...
අපූරු යාළුවෝ
• Lapati Sina - Apuru Ya...
ලෝක විනාශය
• Lapati Sina - Loka Vin...
රයිගමයයි ගම්පලයයි
• Lapati Sina - Raigamay...
හීන් ගමයයි මහ ගමයයි
• Lapati Sina - Heen Gam...
/ lapatisinalk
#sriLanka #sinhala #3danimation

Пікірлер: 351
@lapatisina
@lapatisina 2 жыл бұрын
ඔබ තවමත් අපගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? වීඩියෝ මගනොහැර දිගටම නැරඹීමට නම්, දැන්ම අපගේ චැනල් එක Subscribe කරන්න.❤️❤️❤️
@redhummer8166
@redhummer8166 2 жыл бұрын
ජය වේවා
@RathnapureSaaradaThero
@RathnapureSaaradaThero 5 ай бұрын
ජය සමරන්නට සූදානමින් සිටිමි
@Lak_Zan
@Lak_Zan 2 жыл бұрын
මරු ඉතිම් අන්දරෙගෙ කතා මෙ වගෙ හැදුවාම අමුතු කොලිටියක් තියනව ❤️👈 පුලුවන් නම් මෙ වගෙ අන්දරෙගෙ කතා සීරිස් එකක් වගෙ හදලා දාන්න 😎❤️
@CHUTIYAFUNHUB
@CHUTIYAFUNHUB Жыл бұрын
හරිම ලස්සන කාතාව හැමවදම මෙ වගේ එවා බලන්න තියෙනවා නම් 💚😍
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy 2 жыл бұрын
හරිම අර්ථවත් තෙරුවන් සරනයි
@user-wx6yg3zc1e
@user-wx6yg3zc1e 2 жыл бұрын
හරිම ලස්සනයි,,,ඒ වගේම 3d සජීවී රූප අතිවිශිෂ්ඨයි,,අපේ ලංකාවෙ සැබෑ දක්ෂයින් ඉන්න බවට ඔබ හොදම උදාහරණය ,,,අපේ දරුවන්ට තවත් රසවත් හරවත් කතා කියන්න. ඔබට ජයෙන් ජය
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@nishadinirathnathilaka7583
@nishadinirathnathilaka7583 2 жыл бұрын
@@lapatisina Kbgcgllkbvl
@kushanisadareka6834
@kushanisadareka6834 2 жыл бұрын
Sagara
@kushanisadareka6834
@kushanisadareka6834 2 жыл бұрын
O
@kushanisadareka6834
@kushanisadareka6834 2 жыл бұрын
Wqwq
@kelumdissanayake.9385
@kelumdissanayake.9385 2 жыл бұрын
ඇයි අප්පා ඕවා tv චැනල් වල දාන්නෙ නැත්තම් එහෙම උනොත් පුංචි ළමයි කොච්චර ආසාවෙන් බලයිද 😍❤
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
සුපිරියටම 😇👍 ජයවේවා
@vlogwithdiary9432
@vlogwithdiary9432 2 жыл бұрын
නියම වැඩක් ලස්සනයි 🤩
@tharindukrishantha7827
@tharindukrishantha7827 2 жыл бұрын
නියම පෙජ් එක ඉස්සරහට දිගටම කරන් යන්න බුදු සරනයි
@manika-vu8ij
@manika-vu8ij Жыл бұрын
මේ තරම් වටිනා ආදර්ශමත් කතා නිර්මාණය කරන්න පුළුවන් අය ඉන්නකොට, ඇයි අර තේරුමක් නැති කාටුන් දාන්නේ. ගොඩක් ලස්සනයි මේ නිර්මාණ. Tik tok බලනවට වැඩිය හොදයි මේ කතා බලනවා. දරුවෙක්ට ඉගෙනීමට ප්‍රොයෝජන වෙනවා. තෙරුවන් සරණයි
@cartooncloud6759
@cartooncloud6759 2 жыл бұрын
සුපිරි animation, සුපිරි හඬ කැවීම.
@achalasiyapatha1168
@achalasiyapatha1168 2 жыл бұрын
Hhj
@bhashithalakshan5137
@bhashithalakshan5137 2 жыл бұрын
Qq
@bhashithalakshan5137
@bhashithalakshan5137 2 жыл бұрын
Qqq
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 2 жыл бұрын
ලස්සනයි 👍👍👍
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@theerdistributors3761
@theerdistributors3761 2 жыл бұрын
ඇයි දෙවියනේ මේ වගේ හැකියාව තියෙන අය ඉන්නකොට අර ඉන්දියන් විකාර කාටුන් පෙන්නන්නෙ ටීවි චැනල් වල...හරිම ලස්සනයි...මගෙ දරුවො ආසාවෙන් බැලුවා...
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@nilanthakumara9161
@nilanthakumara9161 2 жыл бұрын
Kiyala vadak Naha hoda kathavan😃
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
aniwaaa
@dineshasurangi7863
@dineshasurangi7863 2 жыл бұрын
@@sasankaperera3044 ada
@pdrsewwandi4666
@pdrsewwandi4666 2 жыл бұрын
👀❤❤
@chanakakularathna8653
@chanakakularathna8653 2 жыл бұрын
Aththatama සුපිරි දිගටම karanna pattaa...සුබපැතුම් .😍🙏🙏🙏
@slautoplay
@slautoplay 2 жыл бұрын
🙏👍❤️ good .. ගොඩක්ම ලස්සනයි ..
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
හරිම ලස්සනයි .
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@anushadamayanthi5442
@anushadamayanthi5442 2 жыл бұрын
හරිම ලස්සනයි. හරිම අගෙයි.
@kaviliyanage3390
@kaviliyanage3390 2 жыл бұрын
ශෝට වැලේ අපි නාන වෙලේ කිය කිය පොඩි එකෙක් වැඩිහිටියන්ට ගහල වීරය වෙන මෝඩ කාටූන් වෙනුවට මේ වගේ ටිකක් හදලා chanel වලට දැම්ම නම් අපේ ලංකාවෙනුත් දක්ෂතා තියන අය බිහි වෙවි පොඩි අයත් අර්ථවත් දෙයක් ඉගනගනීවි. අපේ සල්ලිත් ඉතිරි වේවි රැකියා අවස්තාත් බිහිවෙවි
@kavishkabandara8613
@kavishkabandara8613 2 жыл бұрын
එකගයි
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
අපෙ මතු ලමා පරපුරට මෙව දකින්න සලස්සනවනම් ඉතාමත් අගෙයි ❤❤❤😂🌹
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc 2 жыл бұрын
ඉහලම තැනකට යන්න පාර්තනා කරනවා.. ඒ හැකියාව සුපිරී
@cnshoeschamika9687
@cnshoeschamika9687 2 жыл бұрын
නියමයි අන්දරේ..
@kaveeshaswarnamali5878
@kaveeshaswarnamali5878 2 жыл бұрын
හොද කතාවක්
@niluupriyangani8322
@niluupriyangani8322 2 ай бұрын
කමේට්.කරනා..යකා.මොකදා
@kaviliyanage3390
@kaviliyanage3390 2 жыл бұрын
දිගටම මේම videos දාන්න . මම wish කරනවා
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@ishii.wrskra1686
@ishii.wrskra1686 2 жыл бұрын
😍♥️
@DevikaMalkanthi-cl5bg
@DevikaMalkanthi-cl5bg 7 ай бұрын
Hii
@sadaruwanchathuranga5720
@sadaruwanchathuranga5720 2 жыл бұрын
ලස්සනයි ..අති විශිශ්ටයි.මෙවැනි නිර්මාණ අපගෙ කුඩා දූ දරුවන්ට බෙහෙවින් වටිනවා.ඔබට මෙවැනි නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා...
@ThegeeshaJayathissa
@ThegeeshaJayathissa 10 ай бұрын
Pmc7❤
@chinthakaprabath5686
@chinthakaprabath5686 Жыл бұрын
පට්ට සුපිරි
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ඒකත් නරකම නෑ මොකද අන්දරේ කියන්නේ අපේ රටේ වටිනා චරිතයක් සුපිරි සුපිරි
@sadalikawasala6616
@sadalikawasala6616 2 жыл бұрын
Harima lassanai
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@pasindusadaruwan3868
@pasindusadaruwan3868 2 жыл бұрын
නියමයි හැම කතාවක්ම බැලුවා 🤘
@arunasampath19
@arunasampath19 2 жыл бұрын
Shaa maru hode...👌👌👌
@Cricketfever928
@Cricketfever928 2 жыл бұрын
lassanai wade❤️
@lapatisina
@lapatisina 2 жыл бұрын
Thank you❤️
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
නියමයි👍
@savijasithumika9883
@savijasithumika9883 2 жыл бұрын
මරු කතාව
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
නිර්මාණය අගයකරනවා. තවතවත් දියුණු නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
@g.dlakshitha1787
@g.dlakshitha1787 2 жыл бұрын
@nipundilshabn794
@nipundilshabn794 2 жыл бұрын
Maru adat supiri😘
@dumindasadaruwan162
@dumindasadaruwan162 2 жыл бұрын
Supiri 👍👍👍❤️
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
සුපිරි කාටූන් එකක් ! 💖
@presathidunil683
@presathidunil683 Жыл бұрын
🏫🏫
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
🤐😛😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🤩
@documentry5916
@documentry5916 2 жыл бұрын
Niyamai ❤️❤️💜💜
@palibagra
@palibagra 2 жыл бұрын
නියමයි ❤
@generations-rr9xg
@generations-rr9xg 2 жыл бұрын
පාලි අයියා ❤️👍🎵☚👍
@SIKKASLK
@SIKKASLK 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මේ වීඩියෝ අපේ ටීවී වල පෙන්නන්න පුලුවන් නේ.අගයක් වටිනාකමක් දෙන්න මේවට.❤️
@Imesh2011
@Imesh2011 2 жыл бұрын
මේවා හදන එකා මාර දක්ෂයෙක්
@g.dlakshitha1787
@g.dlakshitha1787 2 жыл бұрын
නියමයි
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
👌❤🌾🌾🌾
@kumarathilaka5905
@kumarathilaka5905 2 жыл бұрын
Aaa andareee adee🤓🤓🤓😎😎😎. Rajathuma pau neee🤗🤗🤗🤗🤗. Thawa thawath sakthiya dairiya labenna oneee set ekata. 🙏 🙏 🙏
@isharamadushanka1711
@isharamadushanka1711 2 жыл бұрын
Mara lassanai oyage kathanam
@ashashereena07
@ashashereena07 2 жыл бұрын
තව විඩියො එකක් එවන්නකො 🥺🙂අයියා ලා අක්කලා
@sakuramadubhashini5146
@sakuramadubhashini5146 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@nadunnimeshara2132
@nadunnimeshara2132 2 жыл бұрын
මේ වගේ කතා බලන්න මම හරිම ආසයි අර ටීවිවල පෙන්නන කාටූන් බලනකොට නිදිමතත් හැදෙනව ඒ වුනාට මේ වගේ දේවල් බලනකොට හරිම ආසාවෙන් බලන්න පුලුවන්
@samirasanjiwa6801
@samirasanjiwa6801 Жыл бұрын
😏😏😏😏🐮
@vihan887
@vihan887 2 жыл бұрын
Malu😇😇😇😇😇😇
@sadiwsasminsiriwardana1178
@sadiwsasminsiriwardana1178 2 жыл бұрын
Harima lassana kathavak
@tharushi2001
@tharushi2001 2 жыл бұрын
Woow niyama wedak... tv eke yna therumak nethi cartoon wenuwata me wage adarshamath katha thibbanam godak watinawaa❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
Tharushi Hi ❤❤❤❤
@krishnakrishnayasasmi4809
@krishnakrishnayasasmi4809 2 жыл бұрын
හරිම ලස්සනයි ,සතියකට කාටුන් එකක් වත් දාමුද??
@pradeepkumara3343
@pradeepkumara3343 2 жыл бұрын
👍💪🏻❤️
@chathurangaayomal9840
@chathurangaayomal9840 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😌❤️❤️❤️😙
@thilinakuruppu7557
@thilinakuruppu7557 2 жыл бұрын
Niyamai... Idiriyatama yanna
@jagathvidyarathne7530
@jagathvidyarathne7530 2 жыл бұрын
අතිවිශිෂ්ඨයි ! ජයවේවා !
@udukalagehemamala2058
@udukalagehemamala2058 2 жыл бұрын
Super අනේ මගේ පුතත් බැලුවා.
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ...
@ruwanruwankumara5942
@ruwanruwankumara5942 2 жыл бұрын
ලස්සන ම ලස්සනයි මාරායි බුදුසරණයි
@a4bro667
@a4bro667 2 жыл бұрын
Supiri
@nayomidarshani7498
@nayomidarshani7498 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜
@slbrowithpro9468
@slbrowithpro9468 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි .. good 😀😀
@diludilu4928
@diludilu4928 2 жыл бұрын
Harima lassnayi 🤩🥰
@username-p4y
@username-p4y 2 жыл бұрын
කියල වැඩක් නෑ එකෙම්ම පට්ට.😘🤘👌අර ජරා කාටුන් කෑලිවලට වැඩිය මේ වගේ ළමයින්ට ලොකු ආදර්ශයක් වෙන,සමාජයට යහපතක් වෙන,අධ්‍යාපනයට ලොකු රුකුලක් වෙන මේ වගේ කොලිටි වීඩියෝ TV එකේ channel එකක් හැමදාම පෙන්නුවනම් නියමයි.ඒත් ඇත්තටම අපේ මේ ගොං මිනිස්සු ළමයින්ගෙ මොල කන පිටරටවල නිෂ්පාදනය කරල ඒ මිනිස්සුත් බලන්නැතුව අපේ මේ ලංකාවෙ පොඩි උන්ගෙ මොල කන ඒ cartoonවලට වැඩිය මේ වගේ ලස්සන , ප්‍රයෝජනවත් , ජාතක කතා තව තවත් අලුතෙන් හදල ඉදිරියටත් මුළු සමාජයටම ප්‍රයෝජනවත් වෙන මේ වගේ වීඩියෝ හදන්න ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා කියල එක හිතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ❤️❤️❤️ 😘 …___ස්තූතියි___… 😍 #aroshvihanganimsara
@nuwannuwan1361
@nuwannuwan1361 2 жыл бұрын
සුපිරි අන්දරර
@idcricworld5263
@idcricworld5263 2 жыл бұрын
Ade supiri. Good luck
@damindiperera9497
@damindiperera9497 Жыл бұрын
Oyagollonge videos nam harima lassanai thawa lassana lassana videos karanna🤩👏🧚‍♀️
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 2 жыл бұрын
Niyamaiiiii
@isharamadushanka1711
@isharamadushanka1711 2 жыл бұрын
Lassnai
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
සුපිරි හොදේ 👌👌👌
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
නියමයි ❣️🔥❤️💯
@gatetoon6390
@gatetoon6390 Ай бұрын
මාරයි තව ඒකක්
@senavirathnabandara1959
@senavirathnabandara1959 2 жыл бұрын
අපි කුඩා කාලෙ අපේ අත්තම්මා අපිට කියලා දුන්නා මේ වගේ කතන්දර
@Eshandeepa
@Eshandeepa 2 ай бұрын
Ehemd💀
@rishifernando9277
@rishifernando9277 2 жыл бұрын
api nam lamaita tv balanna denneha .e wala yabbe vikarane.youtube eke mewage ewa thamai dan balanna denne good job . .god bless you 🙏🙏🙏
@lahirufernando6651
@lahirufernando6651 2 жыл бұрын
Eththatama lassanai.... niyamaiee
@rajithasuranjeewa6208
@rajithasuranjeewa6208 2 жыл бұрын
Noyamay
@kalumarjuna80
@kalumarjuna80 2 жыл бұрын
Great service to our country... creating this kind of quality 3D videos! Not only my kid, I also enjoyed these videos! Hats Off!
@hansaniwijekoon7320
@hansaniwijekoon7320 2 жыл бұрын
Ayyo ayyo maru ane 🤙🤙❤️❤️🤟
@user-zb1du3vx7f
@user-zb1du3vx7f 2 ай бұрын
නියමයි 😮😮😮😢😅😅😅😅😊😊😊😊😊😅😮😢😢🎉🎉😂😂😂🎉🎉😢😢😮😮😮😅😅😊😊😅😮😮😢😢🎉🎉😂🎉🎉😢😮😮😅😅😊😅😮😮😢🎉🎉😂😂🎉😢😮😅😊😊😮😢😢🎉😂😂❤❤😂🎉🎉😢😮😅😊😊😅😮😢🎉🎉😂❤😂🎉😢😮😅😅😊🤩🙂🙂😆🤑❤️😭😂🙏🙏😡😡👌😘😘😍😊😊😅😰🦯🦯😥q😇🍸😖😫😩🥰🥶😨😁🙂😭😭🙏😡
@manjulaniroshani9926
@manjulaniroshani9926 2 жыл бұрын
හරීම ලස්සනයි .විශිෂ්ටයි.අපි ආසාවෙන් බැලුවා
@piumidilhaea1248
@piumidilhaea1248 2 жыл бұрын
Mama asai
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
ඔවූ ඔවූ ඒක ඇත්ත අපේ රටේ ඉතිහාසය අමතක් කරලා වීරකතා මුලුගන්නලා පෙට්ටගමක දාලා වහලා රටේ අනාඟතය මරලා ඒක මෙතැනින් නතර කල යුතුයි නැතිනම් හෙළ බුදු පියා ඉන්දියාවට අපි විසින් විකුනපු එක හෙළි නොවෙයි හෙළ බුදුපියා ඉන්දියාවටම විකිනිලා ඉඳියි ඒනිසා මේ හෙළිවෙන සැඟවූ හෙළ ඉතිහාසය අපි කෙලෙසහෝ ජවසම්පන්නව හෙළිපෙහෙළි කර ගත යුතුයි හිතපල්ලා සිතිවිළි පහළ විය යුත්තේ බුදුහිමිගේ උප්පත්ති භූමියේ අයිතිය වගත් යටත් විජිත සමයේ මේරට පාලනයකල පර සුද්දෝ උන්ට කවදා හෝ මේ ජම්බුද්දීපය යටත්කරන් කොල්ලා කාලා සූරනකාලා විනාශකරලා අපේ රටේ බලලෝභි පාලකයෝ මුන්ට පන්දම් අල්ලලා මේ කල විකුර්තියට අවස්තාව සදා දීලා මේ බුදුන්ගේ තොරතුරු සඟවලා උනුත් පුරාවස්තු කොල්ල කාලා පරයන්ගේ අදහස් මල්පල ගැන්වූවා හිතපල්ලා නුවණින් හිතපල්ලා පරීක්ශන නිරීක්ශන කරපල්ලා බමුනකු නොවන්න සැමට තුනුරුවන් සරණයි
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd Жыл бұрын
Ane harima lassanay
@rameshmadushan6162
@rameshmadushan6162 2 жыл бұрын
Goddak lassani.. thawath me wage nirmana karanna... good luck.....
@yamunashanthi1966
@yamunashanthi1966 2 жыл бұрын
Niyamay. 👍🏿👍🏿
@methumethu123
@methumethu123 2 жыл бұрын
Maru
@sugathhemantha1922
@sugathhemantha1922 Жыл бұрын
පට්ට තමයි
@duleeen9534
@duleeen9534 2 жыл бұрын
මම දුලීන් ලසිත්ගේ යාලුවෙක්
@matheeshagaweshaka541
@matheeshagaweshaka541 Ай бұрын
Lassanai thawa aluth ekaka one nande 😊
@permilaroshani8024
@permilaroshani8024 3 ай бұрын
😂😂😂😂 I love lapati sina 😂😂😂❤❤ chanal🎉🎉😊
@srilankalyricsasanka4287
@srilankalyricsasanka4287 2 жыл бұрын
අසයි මෙහෙම video එකක් හදන්න මත
@hansaniwijekoon7320
@hansaniwijekoon7320 2 жыл бұрын
Maruu ❤️🤙🤟
@tharangasubasani4903
@tharangasubasani4903 2 жыл бұрын
ලස්සන කතා ❤️
@SLGhostMaster
@SLGhostMaster Жыл бұрын
😍😍😍
@lakmalrajasinghe415
@lakmalrajasinghe415 2 жыл бұрын
Congratulations tawa tawat diyunu karala lassana loku wedak karanna lebewa
@HiubatSiriwansha-ly6xo
@HiubatSiriwansha-ly6xo Жыл бұрын
Godak lassanai☺️☺️☺️☺️
@dilshanmadusanka742
@dilshanmadusanka742 Жыл бұрын
ලපටි ආදරෙයි ආසයි මේවා❤
@Nithenma
@Nithenma 2 жыл бұрын
මරු 😊😊💕💕💪💪💪💪💪niymatma hdl... Animation hadna 🤕 eke katta danna aya dnnw meke watinaka. ☺️
@ramyalathashama6838
@ramyalathashama6838 2 жыл бұрын
♥️♥️♥️
@ruvinidileka1833
@ruvinidileka1833 2 жыл бұрын
Harima lassanai.digatama me wage jataka kata .katandara danna.daruwanta godak hodai me wage dewal.💕💕💕
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
මෙහෙමත් ගුරුවරු| Sinhala Cartoon | Moral Story
11:04
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН