රසය, තෙතමනය අඩුවක් නැති ,ඕන කෙනෙකුට ඇස් වහගෙන හදන්න පුළුවන්, ලෝකෙ ලේසිම, චොක්ලට් කේක් එක.

  Рет қаралды 139,587

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 379
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
තෙල් පාවිච්චි කරල කේක් රෙසිපියක් දුන්නොත් හැමෝටම තියෙන ප්‍රශ්නෙ ඒ වෙනුවට බටර් දාන්න බැරිද කියන එක.? ඉතින් මට අහන්න තියෙන්නෙ , ඇයි ඔයාලට මේකට බටර් දාන්න ඕනෙ? මට හිතෙන්නෙ බටර් කියන්නෙ ගොඩක් ගුණ දෙයක් කියල හුඟක් අය හිතන් ඉන්න පාටයි. ඕක ඉතින් පොඩි කාලෙ ඉඳලම වෙලඳ දැන්වීම්වලින් අපේ ඔලු වලට දාලා තියෙන දෙයක්. තෙල් , බටර් ,මාජරීන් කියන්නෙම ඕනවට වඩා ගුණ දේවල් නෙමේ . (ගුණ තෙලුත් නැතුව නෙමේ)නමුත් බටර් වලින් කේක් එකට ලැබෙන පොඩි ක්‍රීමි ගතිය ඇර බොහොමයක් අවස්තා වල බටර් කියන්නෙම තෙල් වලටත් වඩා ශරීරයට අහිතකර දෙයක් කියල අපේ රටේ ගොඩක් දෙනෙක් පිලිගන්න කැමති නැති පාටයි. මට පුදුම තොරතුරු දැනගන්න මෙච්චර ක්‍රම තියෙන ලෝකෙක , තවමත් ශාක්ෂරතාවය, උගත් කම ගොඩක් තියෙන රටක මිනිස්සුත් වෙලත් , කිසි කෙනෙක් නිකමටවත් මේ දේවල් හොයල නොබලන එක. ලංකාවෙ බටර් ගිනි ගනන් වලට විකුනන්නෙත් ඒ නිසාමද මන්ද? කොහොම නමුත් රෙසිපියක දාන අමුද්‍රව්‍ය මත තමයි ඒකෙ අවසන් ස්වභාවය තීරණය වෙන්නෙ. මේ කේක් එකට මේ ස්වභාවය, සොෆ්ට් ගතිය ගන්න ඕන නිසා තමයි තෙල් දාලා හදන්නෙ. බටර් අවශ්‍ය අයට වෙන රෙසිපි පාවිච්චි කරල වෙනද වගේම හදන්න පුලුවන්. එකම දේවල් දාලා හදන්න ගියොත් , හදන්න ඕන නන් මේ කෑම අතර විවිඩත්වයක් කියන එකත් නැති වෙනවනෙ. ආදේශක ගන්න පුලුවන් හැමවෙලාවෙම මම ඔයාලගෙ, ආර්ථිකය , පහසුව ගැන හිතල ඒවට ගන්න පුලුවන් දේවල් හැම වෙලාවෙම කියනවා. මේ ටික කිව්වෙ තරහකින් නෙමේ, නමුත් ගොඩක් දෙනෙක් බටර් දාන්න අහන්නෙ රසය නිසාම නෙමෙයි කියල තේරුන නිසා..🥰 (මමත් සියල්ලදත් කෙනෙක් නෙමෙයි, ඒක නිසා ඔයාලත් මේ ගැන දන්න දෙයක් තියෙනව නන් මටත් දැනගන්න කියල යන්න)
@indiradesilva8433
@indiradesilva8433 6 ай бұрын
Thanks Chef Shani! All good, good explanation!🌷
@plumboutiquelk
@plumboutiquelk 6 ай бұрын
මෙහෙම කියන්න හිතුණා,butter කියන්නේ lankawe අයට ලොකු දෙයක් වගේ.therenne එකට හේතුව මෙහෙ tiyena cannola oli or other vegetable oil හොඳ ඒවා නෙමෙයි.ලංකාවේ පිට ඉන්න අය දන්නවා හොඳ products අපිට ලැබෙනවා කියලා මොකද sweden වල රට වල tiyena gaanen අඩුම spread එකක් වුණත් ඉතාම quality ඒකෙන් වැඩි. ඉතින් baya නැතිව ගන්න පුළුවන් නමුත් අවාසනාවකට ලංකාවේ ඔක්කොම ලැබෙන්නේ වස. සමහරවිට butter kiyala kanneth ජරාව වෙන්න පුළුවන් ඒක marketing නිසාම මිනිස්සු ගන්නවා කියලා කියන්න බැහැ.asaranakama th එකට බලපානවා මොකද හැමෝම කැමති හොදම දෙවල් කන්න බොන්න.
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
​@@plumboutiquelk ඔව් ඔයා කියන එක හරියටම හරි. ඒ වුනත් හොඳ තෙල් එකක් තිබුනත්, බටර් වල තියෙන fat එකේ නරක ගොඩක් දෙනෙක් අමතක කරලා හෝ නොදන්නවා කියලයි මට නිතරම ලැබෙන කමෙන්ට්ස්, අදහස් වලින් හිතෙන්නෙ. ඒක නිකන් තෙල් කියන වචනෙට බයේ බටර් හොඳයි කියනවා වගේ .❤ මම කියන්නෙ පිට රටක වුනත් කොච්චර හොඳ මොන බ්‍රෑන්ඩ් එකක් ගත්තත් බටර් කියන්නෙ අපි දන්න ගොඩක් තෙල් වලට වඩා නරක දෙයක් කියන එක.🥰
@champikapathirana736
@champikapathirana736 6 ай бұрын
Mata 6.`` hari kaling USA cake thatiyk gann thank kiynnko
@cinekadissanayake9876
@cinekadissanayake9876 6 ай бұрын
Me cake 1kg da 500g da kiyala dena ganna puluwanda
@faithsharm8456
@faithsharm8456 3 ай бұрын
මම මේ කේක් එක ඊයේ හැදුවා. ඇත්තටම හරිම රසයි. මම විප් ක්‍රීම් උඩින් දැම්මේ. ඒ කේක් එක හරිම රසයි. ස්තූතියි රෙසිපි එකට ❤❤❤💐
@nadeekapriyadarshani4385
@nadeekapriyadarshani4385 14 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා මිස්ගේ කේක් එක මම හැදුවා 2025 අලුත් අවුරුද්දට මිස් මාර රසයි කේක් එක හිතුවේ නැහැ මේච්චර හොදට එවි කියලා මම 1kg heart cake tray එකට හැදුවේ ලොකු cake එකක් ආවා (31 හවස හැදුවේ අද උදේ වෙනකන් cake eka එලියේ තිබ්බේ කිරි දාලත් cake eka fresh තිබුනා thank you miss ❤❤❤
@vihanginishshanka
@vihanginishshanka 17 күн бұрын
අද මම හැදුව මේ කේක් එක. පුදුම ලස්සනට ආවා කේක් එක 🥺🥺♥️ රසත් ඒ වගේමයි ❤ මේ රෙසිපිය හරියටම හරි බය නැතුව හදන්න පුළුවන් . තෑන්ක්ස් චෙෆ් ❤😘
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 2 ай бұрын
අද හැදුවා .අලුත් පොල් තෙල් දැමිමෙි..හොඳටම ආවා .රස පෙනුම. soft එකට තියෙනවා . Thank you soo much
@gayaniweerasooriya1524
@gayaniweerasooriya1524 6 ай бұрын
බොරැ posh නැතුව අපේම සහෝදරිය ක් වගේ කියල දුන්නට 👩‍🍳 ට ගොඩක් ස්තූතියි 🎉❤😊😊 පරිස්සමට ඉන්න බුදුසරණයි. ❤
@Sadu-x7l
@Sadu-x7l 19 күн бұрын
මම මේ විදියට කේක් එකක් හදන වීඩියෝ එකක් හොය හොය හිටියෙ ❤ තෑන්ක්ස්
@shyamadissanayake527
@shyamadissanayake527 6 ай бұрын
ඔයාගෙ විඩියෝ මාරම ලස්සනයි. පිලිවෙලයි.පැහැදිලියි . ඒ වගේම ඕනෙම එකක් try කරල බැලුවොත් ඒක හරියටම හරියනවා. ඔයාට බොහොම ස්තූතියි මේ recipe අපට කියාදෙනවට. ඔයාට ජයෙන් ජය.❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@@shyamadissanayake527 😍🥰
@niroshahewawasam3211
@niroshahewawasam3211 6 ай бұрын
Woow...පාට වගේම රසත් එහෙමම ඇති. හරිම සරලව, පිලිවෙලට ඔයා කියල දෙනව. ඒක හරිම decent ....ආසයි හැමදේම හරිම quality .... ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
බොහොම ස්තුතියි..මේ වචන ටිකට..🥰
@niroshahewawasam3211
@niroshahewawasam3211 6 ай бұрын
@@cookingwithchefshani ❤❤❤
@MaliniAdikaram
@MaliniAdikaram 6 ай бұрын
6:00 6:00
@daaklih
@daaklih 5 ай бұрын
ඔයා කියලා දෙන ඒවා හදන්න බය නෑ.හරියටම කියලා දෙනවනේ.මම ගොඩක් ඒවා හදනවා.ඒවා හොඳට එනවා ❤❤
@maheshinisha3894
@maheshinisha3894 4 ай бұрын
Mamath hadala thiyenawa aththatama rasai harima pahasui hadannath.godaaak sthuthi apita me wage dewal hadanna kiyala denawata❤
@deumithulanya5887
@deumithulanya5887 6 ай бұрын
හැමදාමත් වගේ රසවත් රෙසිපි එකක්..මේ කෙක් එක් හදලා බලනවමයි ..🌹🌹❤️
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 5 ай бұрын
ඔන්න මං හැදුව කේක් එක ඒකනම් පට්ට රසයි මං කාපු රසම චොකලට් කේක් එක ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
ශා...මරුනෙ..🥰
@kaviniimalsha1765
@kaviniimalsha1765 5 ай бұрын
Wooow මේක නම් සුපිරී.. මම චොක්ලට් කේක් හැදුවාම මට ඕං වෙන්නේ ඔන්න ඔය පෙනුම වගේම ඔය සොෆ්ට් තෙත ගතිය. කවදාවත් ඇවිත් නෑ. හබැයි මං හිතනවා මේකෙන් මං හොයන කේක් එක හම්බෙයි කියලා. අනිවාර්‍යෙන්ම ට්‍රයි කරලා කියන්නම් අක්කා ❤️
@upekshasamarakoon6287
@upekshasamarakoon6287 2 ай бұрын
Maath haduwa harima rasai hadanna lesi Thank you chef
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 6 ай бұрын
රසපාටයි කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ....💕
@yasirudhananjaya941
@yasirudhananjaya941 5 ай бұрын
Ee cake eka marama lassanai neee....anith ewt wada godk wenas nm thamai ...
@Niranjalee-pi5px
@Niranjalee-pi5px 10 күн бұрын
I bake the cake it was delicious TQ 🙏❤
@helenfernando1528
@helenfernando1528 6 ай бұрын
Thanks chef ..අනිවාර්යයෙන් හදනවා ..❤️❤️
@shiwanthaharshana-t3i
@shiwanthaharshana-t3i 6 ай бұрын
Aunty මේ තමයි traditional english chocolate cake eka.
@ShaniLorema
@ShaniLorema 6 ай бұрын
හොද රසක් ඇති කියල හිතෙනව බොහෝම ස්තුතියි හදල බලන්නම් ❤💐
@Chandifernando7031
@Chandifernando7031 6 ай бұрын
මේ ingredients cup වලිනුත් සදහන් කරන්න පුළුවන් නම් ගොඩාක් හොදයි chef shani❤
@GAMINGYUMA
@GAMINGYUMA 4 ай бұрын
ඔයාගේ කෑම හදන ඒවා බලන්න අහන්න ආසයි..වැඩි වැඩ නැති නිසා..වැඩ පුලුවන් කෙනා වැඩි වැඩ නෑ කොහිමත්..සරලයි
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
බොහොම ස්තූතියි..❤️🥰
@Gangakumari-123
@Gangakumari-123 5 ай бұрын
ගොඩක් රසපාටයි.ස්තුතියි ඔයාට.. 👍
@udayamaliratnapala8788
@udayamaliratnapala8788 Ай бұрын
අදම හදනවා. Thank you dear
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 6 ай бұрын
I love your recipe and way the you explain is wonderful, you and your family God will protect you always 🙏🙏🙏🙏
@ChampikaJeyakody
@ChampikaJeyakody 6 ай бұрын
Woow ape putha ellapu cake akak.den school niwadune.hadanna ona.thank you
@dsjayawardhane3498
@dsjayawardhane3498 6 ай бұрын
හරිම ෂෝක්. ස්තූතියි ගොඩක් ඔයාට...❤❤
@shachiniishara4381
@shachiniishara4381 3 ай бұрын
Man use kare motha coco powder 50g Eth ekath.wedi wage tikkak thithaiii... Mn hithanne coco powder g gana wedi...wage... lan kawe coco powder nisa... chef shani.. ta a gena idea ekak.tiyenawada .... Cake eka nm hodatama awa...❤❤❤
@diliniindika78
@diliniindika78 5 ай бұрын
කේක් එක හැදුවා.. අනේ ගොඩක් ස්තුතියි . හරිම රසයි.❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
අනේ හරිම සතුටුයි..😍
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Ай бұрын
​@@cookingwithchefshani අනේ මට කියන්නකො අක්කෙ මේක හැදුවම සාමාන්‍යයෙන් කොච්චර දවස් කල් තියාගන්න පුලුවන්ද?
@nethumudalighe
@nethumudalighe 26 күн бұрын
​@@cookingwithchefshaniMis mekta pitikiri danna barida
@KolambahewageThamara
@KolambahewageThamara 4 ай бұрын
Harima hodata awa oyata thanks
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
👍❤️
@nirmaniasha
@nirmaniasha 4 ай бұрын
This cake is one of my favourites. I love your Ganache recipe. If anyone is trying for the 1st time, this is a super moist tasty cake. Try it. You'll love it ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
@@nirmaniasha Definitely..🥰 Thank you..🥰
@Freeda-v6q
@Freeda-v6q 3 ай бұрын
Mama me cake eka haduwa,harima rasata haduna godak sathutuyi thank you very much dear❤
@sunethrasilva3024
@sunethrasilva3024 6 ай бұрын
Thanks for sharing. My cake is in the oven now. Can't wait to taste it 😋
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 6 ай бұрын
Very thanks miss .,.... 🙏❤️❤️🌹🌹🌹🌹🌹
@NicolaDeRose
@NicolaDeRose 6 ай бұрын
Wow super nice!! Thankyou 😘
@shiromipriyangika1053
@shiromipriyangika1053 6 ай бұрын
රස පාටයි මිස් 😋😋😋😋 හරිම ලස්සනයි ❤❤❤
@chefitalian1465
@chefitalian1465 5 ай бұрын
Man chef ge me cake eka haduwa hodata awa.rasai.chocolate roll,malu pan okkoma hodatama awa.thank you.
@deepthikagunasekera498
@deepthikagunasekera498 6 ай бұрын
Its amazing 😮 Looks really good Thanks Shani Theruwan Saranai !!!
@kalpanicool4485
@kalpanicool4485 Ай бұрын
Mama ada me cake eka heduva. Gedara hadapu coconuts oil thama gaththe. Godak radata thibuna. Thank you so much chef .
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@kalpanicool4485 🥰
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 6 ай бұрын
Chef shani looks fabulous tks
@Trollcity0003
@Trollcity0003 5 ай бұрын
Super.. ❤ly.. Thank you so much... aasa hithanava..Hadhala balanava 🎉
@HarithakiePiyasana
@HarithakiePiyasana 5 ай бұрын
රස පාටායි.❤🍨
@priyankanandani4620
@priyankanandani4620 6 ай бұрын
Thank you හෙටම හදනව dear
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 5 ай бұрын
හුගක්..හුගක් ස්තුතියි මිස්. පරිස්සමින් ඉන්න.
@dilkodi1550
@dilkodi1550 6 ай бұрын
Thank you Dear❤❤. It looks yummy.
@viseekiy3971
@viseekiy3971 6 ай бұрын
මට ඉතින් කන්න බෑනේ නැන්දා බිත්තර දැම්මනේ❤❤❤❤❤
@sunithaperera1216
@sunithaperera1216 6 ай бұрын
මම ආසම කේක් එකක් ❤ ස්තුතියි.
@devmikavindya
@devmikavindya 6 ай бұрын
Wow...eknm supiri.. .Meka කොච්චර pramaneka cake ekkda akki..❤Api hdnne 250g gane aragenane 1kg cake ekk...eth me recipe ek wenas...🥰🌼 hdla blanmmko mehem..akki..🙈
@ireshamadushani5009
@ireshamadushani5009 6 ай бұрын
Rasa patai. Anivaren hadanava.thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
අනිවාර්යයෙන්ම හදන්න..🥰
@RinozaAzhar
@RinozaAzhar 6 ай бұрын
Still didn't finish watching d video..i couldn't wait to comment..you always gv quality recipes ❤ Thank you for that sisyy...😊😊 I'm going to try this tomorrow itself..bcz i love baking ❤thank you once again 😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Thank you so much 🙂
@sinhani5basnayaka
@sinhani5basnayaka 5 ай бұрын
Thank you madam 🌹 Yummy 😍
@ckgckg2176
@ckgckg2176 6 ай бұрын
Wow.. Thanks chef. I like chocolate cake❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Most welcome 😊
@tharangaamarasinghe8048
@tharangaamarasinghe8048 6 ай бұрын
Wow looks delicious 😋. definitely make this.
@ritafaber4063
@ritafaber4063 5 ай бұрын
Thanks dear. Love you ❤
@ireshadesilva
@ireshadesilva 6 ай бұрын
Thank u shani hri pahadili.colour dammeth na baking soda vling hoda patak gtha.Godbless u
@akilasachintha3900
@akilasachintha3900 6 ай бұрын
Marama marayi.thawa thawath mewage aluth rasawath recipes gena enna 😊.bohoma isthuthyi
@randi_085
@randi_085 6 ай бұрын
Wow ❤️👌. Thank you Nangi ❤️🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰😍
@nayaweerasinghe3546
@nayaweerasinghe3546 6 ай бұрын
Eka nm niyamay ❤❤❤❤
@usercd3322
@usercd3322 6 ай бұрын
Thank you ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
You are so welcome..🥰
@kumarigamage4890
@kumarigamage4890 6 ай бұрын
Thanks a lot ❤️❤️❤️
@MeuniFernando
@MeuniFernando 5 ай бұрын
Amazing❤
@kumarialwis8127
@kumarialwis8127 6 ай бұрын
Look yummy 😋 ❤
@achinikaushalya9693
@achinikaushalya9693 6 ай бұрын
Wow super 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Thank you so much
@pranidhirangika
@pranidhirangika 6 ай бұрын
Thanks manika ❤❤❤
@sithariperera9312
@sithariperera9312 3 ай бұрын
Thank u Ai mekata sini wadiyen danne kiyala kiyanna pluwanda kanakota pani rasa wadi waida
@charmainearseculeratne3031
@charmainearseculeratne3031 6 ай бұрын
Must try this recipe very soon ❤
@shamala4052
@shamala4052 6 ай бұрын
Rasa patai ekanam ❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow super fantastic yummy American style chocolate cake recipe video Thank U so much Chef💯 👍👌🤩😋🙏🤗
@HansiAnuruddika-wz5sg
@HansiAnuruddika-wz5sg 2 ай бұрын
Kanna hitenawa eka ❤❤
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 6 ай бұрын
Thank you so much . ❤❤❤
@AselaIdunil-g5t
@AselaIdunil-g5t 22 күн бұрын
Super
@chandranitennakoon8288
@chandranitennakoon8288 6 ай бұрын
Niyamai Hetama hadanawa Budu saranai❤
@kaumadihansamali9359
@kaumadihansamali9359 4 ай бұрын
Thank you for the nice recipe. What is the equivalent round tray for the above mentioned measurements?
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 6 ай бұрын
දැම්මම හදන්න ඕනෑ ,ස්තුතිය චෙෆ්
@priyanimendis5167
@priyanimendis5167 6 ай бұрын
Wow ❤❤️❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 6 ай бұрын
Asai hadanna Thanks ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
😍
@Erandi1998
@Erandi1998 5 ай бұрын
Chef,coconut oil gaththata prashnayak nadda
@amiladhanushka3954
@amiladhanushka3954 5 ай бұрын
Suparb nice butifull ,👌👌👌👌👌
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 6 ай бұрын
It looks nice thank you
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
I'm glad you like it..☺️😍
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 6 ай бұрын
Mn asama cake ekak hoda moist ekak thiyenava thank you very much
@shanikaherath6311
@shanikaherath6311 6 ай бұрын
Many Thanks Chef Shani
@changunchangun2556
@changunchangun2556 6 ай бұрын
Mouth watering ❤❤
@ManushaSilva-ud2yt
@ManushaSilva-ud2yt 6 ай бұрын
Thanks Shani .. ❤
@RishmiSM
@RishmiSM Ай бұрын
7" cake tray ekakata gelapena ingredients pramana kiynnako 🙏
@malajayanthi9046
@malajayanthi9046 5 ай бұрын
Me batter eken mama ada cup cake haduwa. Hondata awa. Pahasuwen ikmanata hada gaththa. Godak sthuthi. ..
@renoschrysostomou5220
@renoschrysostomou5220 5 ай бұрын
👌 wow 🌷
@erandidassanayake7977
@erandidassanayake7977 6 ай бұрын
හෙටම හදනව අක්කි ❤❤
@akenyastory
@akenyastory 5 ай бұрын
Diet karana ayata kanna pulywan cake ekak hadana widihak kiyannako
@nadeekakumuduni3861
@nadeekakumuduni3861 4 ай бұрын
Miss use karapu chocolate power eka poddak kiyanna puluwan da??
@sltechangle4427
@sltechangle4427 Ай бұрын
Miss me cake ekam microwave eke hadanna time thiyanna oone kohomada.. miss ge recipe eke bara keyada .. thank u .
@dasunfernando4798
@dasunfernando4798 5 ай бұрын
Me cake eka ki dawasak thiyaganna puluwanda . Fridge eke danne nathuwa . Trip ekakata genniyana😊 akki plz reply karannako❤
@SuraniLanka-v3y
@SuraniLanka-v3y 6 ай бұрын
Thankyou ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
You're welcome 😊
@dhanushadarshani243
@dhanushadarshani243 6 ай бұрын
Thank you very much chef.wisk 1k nam thiyenawa.hadala rasa kiyannam.mage putha (5 1/2 year) cake walata hari perethai.🎉❤
@azraajurdeen9007
@azraajurdeen9007 2 ай бұрын
Mam can we frost this cake with butter icing
@LovelyDaffodils-ru2wo
@LovelyDaffodils-ru2wo 6 ай бұрын
Miss swayan rakiyawak widihata karanna puluwan kama warga thawa kiyala dennako miss . 🙏
@misriyafallil3712
@misriyafallil3712 5 ай бұрын
Looking forward to see a yummy carrot cake.
@ChathuVlogs-yj5yf
@ChathuVlogs-yj5yf 6 ай бұрын
Thanks aunty ❤ aniwa hdala balanava😋
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
😍
@Jayamini-or6rg
@Jayamini-or6rg 6 ай бұрын
Ane puluwannm mewage vanilla cake ekk hadanna kiyala dennako 😊
@jacinthagunasekera1748
@jacinthagunasekera1748 5 ай бұрын
Very teasty i did (soft and teasty)
@DisnaLakmali-z8g
@DisnaLakmali-z8g 5 ай бұрын
Mis mta oyagen loku udauwak oni.mis emulsifier gena podi pehedili kirimak krnna puluwanda
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Visekari | Episode 64 - (2025-01-17) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 22 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН