KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (17.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
34:40
රටේ ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් දවස | Dawasa | 17.01.2025
26:10
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
My scorpion was taken away from me 😢
00:55
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
Рет қаралды 119,238
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 820
@AmarakoongeIndika
5 ай бұрын
හරිනි අමරසූරිය ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා, අනාගත ජනාධිපති අනුර සහෝදරයා ඔබට ජය
@ravdon4776
5 ай бұрын
අතාරින්න එපා දෙවසට එකෙක් හරි හරවගමු,මාලිමාවට ජය.
@vishwavidhanagamage101
5 ай бұрын
@@AmarakoongeIndika ❣️❣️
@vishwavidhanagamage101
5 ай бұрын
@@ravdon4776 උබලා.මේ ගහන ගේම.ඉස්සරහට ත් කරන් යන්න ඕන අනිවාර්යයෙන්
@samanthirupesinghe5507
5 ай бұрын
Anura has no place at this presidential election. He should be ready to go to Thambuttegama.
@ravdon4776
5 ай бұрын
@@samanthirupesinghe5507 ha ha let see after the election,🤣🤣🤣cock.sucker
@gunawathieweerasinghe3999
5 ай бұрын
හරිනි සහෝදරිය ඔබ තනියම කරන සටනට ජයවේවා අපි හැමදාම ඔබසමගයි
@KnGamingSl
5 ай бұрын
සමන් ගෙ මූන දැක්කම කනට ගහන්න හිතෙන අය මේකට ලයික් කරන්න
@NadeeraNuwan-e7g
5 ай бұрын
හොර බැල්මක් තියෙන්නෙ
@kamil-gulawita
5 ай бұрын
මට ආසයි පුකේ අරින්න
@KnGamingSl
5 ай бұрын
@@NadeeraNuwan-e7g මට කවදා හරි කිඋව්වොත් ගුටිකන මුන නිර්වච්නය කරන්න කියලා උට මම කනට ගහල මුගෙ photo එකක් පෙන්නනව🤭
@ratna1958
5 ай бұрын
සමන් බුරැවගෙ මුනට පයින් ගහන්න හිතෙන්නෙ
@WasanthayasithranaweeraRanawee
5 ай бұрын
❤❤❤❤
@nisaljayawardena
5 ай бұрын
# ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024
@mandrupafernando8955
5 ай бұрын
Àà
@nisaljayawardena
5 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
@TBJayasundara
5 ай бұрын
Me dusithayo genawa kattiya balayata genawama hariyanawada
@chamindawalallawita
5 ай бұрын
ඓෆෆෙශෆෆෆෆනයෆෆ එයවවවවශ වනෆොෙොඕොොෑැඍඑඑඔොොොෆ ෙඑෆෆෆෆෆෆෆෆෆරෆෆෆෆෆෆයොඇොඓඕරොොඕ රාජ්‍යයේ ෙඑෆෆෆෆෆෆෆෆෆරෆෆෆෆෆෆය යයි යයවවවයෆශ වන්නේයයි වයබව ටයිටන් නවයයි වන්නටයෆෆඑඑඕ එයට ඒ රටට@@TBJayasundara
@CiaoMilano-ir8zv
5 ай бұрын
❤ew❤@@TBJayasundara
@kasungeeth1231
5 ай бұрын
@@TBJayasundara Palayan yanna Pissa.😂😂😂😂😂😂
@TBJayasundara
5 ай бұрын
@@kasungeeth1231 pissu katada kiyala therenawa
@nisaljayawardena
5 ай бұрын
# නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!
@PadmasiriThalpe
5 ай бұрын
හොරු සමගින් යන්න එපා
@PadmasiriThalpe
5 ай бұрын
මාලිමාවට ජයවේවා !
@PadmasiriThalpe
5 ай бұрын
පෝලිමේ යන්න සල්ලි කෝ
@wasanalal5744
5 ай бұрын
නාකි නරිය දෙංහ එක කාල වෙන්න යනාදේ බලන් හිටපල්ලාබල්ලෝ වගේ
@YellowCrayonsTasteLikeSunshine
5 ай бұрын
සමන් රත්නප්‍රිය වගේ උන් ගේනවද අප්පා වැදගත් සාකච්ඡාවකට😂
@anushafernando6709
5 ай бұрын
අනිවාර්යයෙන්
@dpganil
5 ай бұрын
සමන් රත්නපිය කියන්නෙ කාලකන්නි පාහරයෙක්. .....
@lalalwis7679
5 ай бұрын
මුව ගෙන්වන්නේ මඩවන්නම තමයි .
@buddhiacademy3903
5 ай бұрын
උණු වතුර බෝතල් හොරා උගේ ලොක්කගේ දුෂිත කුඩු මුදලාලි ලත් එක්කලා එන හැටි බලන්න
@Tha2001Jay
5 ай бұрын
සිරාවට මේ වගේ නූගත් කාලකන්නියෙක්ව ගේනවද බං මේ වගේ හොඳ සාකච්ඡාවකට
@BNandaseeli
5 ай бұрын
අර සමන් රත්නප්‍රියෝ බයිට් කරනකොටත් උගෙ පක්ෂය එවුන් ජයවේවා ජයවේවා කියලා කෑ ගහන්නේ උන්ට පිස්සුද
@ravdon4776
5 ай бұрын
උන්ට පිස්සු නැත්නම් උනුවතුර බෝතල් හොරා පස්සෙ එයිද බන්😂😂😂
@vishwavidhanagamage101
5 ай бұрын
@@BNandaseeli උන්ට සල්ලි දෙන්නෙ කෑ ගහන තරමට උන් දන්නෙ නැ මොකක්ද කියන්නෙ කියලා උන් කෑ ගහනවා 😂😂
@SunilJayantha-xo4cf
5 ай бұрын
😮උන්ට උතුර,දකුණ හොයාගන්න බැරුව නේ ගානක් ගෙවල වගේ 😄
@Tha2001Jay
5 ай бұрын
😂😂😂😂 සිරාවට පිටපංකෝ මුංගෙ නූගත්කම
@R-me5ey
5 ай бұрын
😂
@NalindNalind-oy6tr
5 ай бұрын
සුරංග තමයි නියම පස්න අහන්න හමොගේම්ම 👍👍
@WAAWijethunga
5 ай бұрын
අනාගත ජනාධිපති අනුර දිසානායක ජය වේවා
@vajiraperera436
5 ай бұрын
නාකි නරියාගේ ගෝලයා වන පිරිමි හෙදිය පූර්ණ වශයෙන් නිරාවරණය කිරීම පිළිබඳව සුරංග ඔබට ගොඩක් ස්තුතියි.ජනතාව ඉදිරියේ මේ අය මේ පෙරෝගෙන ඉන්න බොරු සිල් රෙදි ගලවා දැමිය යුතුමයි.
@kumaraamarasinghe486
5 ай бұрын
Dr. Harini ගේ මූණ හොඳට බලන්න.Expretion.අනෙක් අයගේ මූණු බලනකොට තේරෙණව නේද ?සැබෑ දේශපාලනයේ යථාර්ථවාදි මහුණුවර
@manelperera5336
5 ай бұрын
හොරමුනු අදුනගන්නපුළුවන් ජනතාවට.
@raamuweneha-beyondtheframe5274
5 ай бұрын
ow ow penawa oaytath penunada..bayya
@sisirasuwarna1367
5 ай бұрын
සමන් රත්නප්‍රිය කියන මේල් නස් ගැන උපුල් සන්නස්ගල ලස්සන කතාවක් කිවුවා මේකා හොරෙක්
@nipuna4816
5 ай бұрын
අනිවාර්යයෙන් ඇත 👍
@NayanaGunarathna-iu1vv
5 ай бұрын
👍👍👍
@DonRathnasiri-hv7rk
5 ай бұрын
Doctor Harini NPP JVP සැමට අපේ ජනාධිපති Anura මල්ලිට සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට
@susilnandasiri4535
5 ай бұрын
ඇන්දුව තමයි අපි.ආයෙ අදින් නෑ.කුරැණෑගල අපි මාලිමාවට❤❤❤❤ විතරයි 🧭
@Archi_007
5 ай бұрын
හරිනි කියන දේ අහන්න කොච්චර ලස්සනද. ඇගේ අදහස් සහ ඇය පවසන ආකාරය. ඉතා කදිමයි.
@PARLIMENT_657
5 ай бұрын
ugath minissu ehema thama
@ravdon4776
5 ай бұрын
සමන් රත්නප්‍රිය කියන්නෙ දින හයකට පාර්ලිමේන්තු ඇවිත් වාහනයක් ගත්ත ගනිකවක්🤣🤣🤣
@vishwavidhanagamage101
5 ай бұрын
හරිනි ❣️❣️
@nuwankumarasinghe5199
5 ай бұрын
ඔක්කොටම කලින් අර පිටිපස්සේ ඉදන් ජයවේවා කියන එවුන්ට ලැජ්ජවක් ඇත්තේම නැද්ද 😂
@nilanthipathiranage3693
5 ай бұрын
moda. kukko. ne. gon hetikare
@kasungeeth1231
5 ай бұрын
උන්ගේ ලෙජ්ජ බීටි ගාලා😂😂😂😂😂😂😂
@Lankanlife
5 ай бұрын
අසරන ලෙඩ්ඩුන්ගේ උනු වතුර බෝතල් හොරකම් කරපු ඇටෙන්ඩන්ට් හොරාත් ඇවිත් 😂😅😂😅🐂🐃
@susanthajanaka7769
5 ай бұрын
👍👍👍👍👍
@Kankanage
5 ай бұрын
මුණෙන්ම පේනවා හොරෙක් කියල
@PremasaraBamunusinha
4 ай бұрын
Mo I'm😢 in😅i in no😢ou😮m@K mo Ok mo mo no by aww. by lqmankanage
@pradeeplgamage855
5 ай бұрын
Great ... You rock madam හරිණි ....
@nisaljayawardena
5 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@raamuweneha-beyondtheframe5274
5 ай бұрын
Uba thaniyen palayan bayya
@nisaljayawardena
5 ай бұрын
# පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024
@prabodashashi2102
5 ай бұрын
උගත් බුද්දිමත් කෙනෙක්ට ඉන්නෙ හරිනි විතරයි ❤🧭
@HDILakshitha
5 ай бұрын
උන් එක්ක ආවා අනිත් එවුන් ජයවේවා ජයවේවා කියනවා මිනිහට බනින කොටත්
@Lightking-4
5 ай бұрын
තව බැනපන් කියලා වෙන්ටැ😂😂
@ryanranawak5012
5 ай бұрын
අද උණුවතුර බෝතලේට හොදටම රිදිලා රුපියල් 85000 පඩියකුයි තෙල් ලීටර් 135 අරගෙන මේ හාල් කෑල්ල රටට කරන සේවය මොකද තොපි පිනට කන්නෙ ත්ව ටික දවසයි
@Thilanka-gc5qf
5 ай бұрын
රනිලගෙ පස්ස හෝදල , ලැට් සුද්ද කරන එකට ගොඩක් ගෙවන්න ඕන
@prasannathilakarathna1420
5 ай бұрын
මාලිමාවට 🧭❤️ ජයවේවා ❤️❤️❤️
@PiyadasaKodithuwakku-ds6eh
5 ай бұрын
හරිනි අමරසුරිය සහොදරියට ජයවෙිිවා ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දිනනසටනට ජයවෙිිවා ්
@තොත්තබබා-ෂ5ඤ
5 ай бұрын
අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක ට ජයවේවා මාලිමාවට 🧭 ජයවේවා
@hemaratnedissanayake304
5 ай бұрын
අපෙ හරිනි සහොදරිය අපෙ අනාගත අගමැතිනිය ❤❤❤
@thusithaabeysinghe4864
5 ай бұрын
මෙතනදි හොදටම තේරෙනව හරිනි හැර අනිත් උන්ගෙ ආන්ඩු කරන විධිය තාමත් උන්ට හුරේ කියන උන් ඉන්නවනෙ
@Sajith770
5 ай бұрын
සමන් රත්නප්‍රියල වගේ හාල් කෑලි ගේන්න සිරසටත් පිස්සු 😂
@chandanaariyawansa4910
5 ай бұрын
එක අතකට ගෙනාපු එක හොදයි, කලිසම ඔලුවෙන්ම ගලව ගත්තා...
@kasungeeth1231
5 ай бұрын
උනුවතුර බෝතල් හොරා 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@nisaljayawardena
5 ай бұрын
# විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!
@TBJayasundara
5 ай бұрын
Anura wikkramasingha oya godema needa
@raamuweneha-beyondtheframe5274
5 ай бұрын
thoge job eka comment dana ekada bayyo...uba sure ekatama pohottuwata chande deepu ekek
@motivator1757
5 ай бұрын
අයියෝ සිරිසේන, Dear Sirasa, දැන්වත් ඔය program වෙන professional විධියකට කරන්න, තාමත් ජය වේවා ජය වේවා කියමින් දුප්පත් මිනිස්සු ටිකක් ගෙනල්ල ඔය කරන විකාර නවත්වන්න. අපි ටිකක් American, European ක්‍රමයකට ඔය program කරමු.
@manuthchehansa2356
5 ай бұрын
ඇමරිකාවේත් කැ ගහනවා.. CNN බලන්න 😂😂😂
@chamindakulathilake9606
5 ай бұрын
Hats off Dr.Harini
@dhanushkawanninayake7982
5 ай бұрын
සුරංග සුපිරි මාධ්‍යවේදියෙක් 💪💪💪🙏🙏🙏❤
@serandib_traveler
5 ай бұрын
Dr Harini 🤙
@Sha-vt9io
5 ай бұрын
Harenee your the best.
@chandrakumara6812
5 ай бұрын
උගත් හරිනිගෙයි අනික් ගොබ්බයන් තුන්දෙනාගෙයි හැසිරීමයි බලන්න රට මාලිමාවට බාර දෙමු.
@raamuweneha-beyondtheframe5274
5 ай бұрын
uba ugath da...bayya
@niwanthaka
5 ай бұрын
හරිණි ඔබ වීරවරියක්. මාලිමවට ජය නියතයි...
@djdhanush3877
5 ай бұрын
සම්පූර්ණ වැඩසටහනෙන් උගත් පාඩම.....මාලිමාවට ජය වේවා...
@minsl4685
5 ай бұрын
පිටිපස්සෙන් ඉන්න උන් හොදටම බීලා.....රට බංකොලොත් කරා කිව්වත් උන් අප්පුඩු ගහලා ජයවේවා කියනව 😅😅 පෝග්‍රෑම් එක චා වෙනව 🤮
@gamageanura5904
5 ай бұрын
Saman rannapriya gen සන්නස්ගල සර්ගෙ වැඩ සටහන බලන්න ජංගිය ගැලවෙන්න කියනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂
@RanjithKarunathilaka-ru5yq
5 ай бұрын
මගේ..අපේ..සැමගේ ..සිරසට ආදරෙයි..එඩිතර වැනෙන්නෙ නැති මාධ්‍ය කරුට රටේ ආචාරය..❤❤❤
@LionalpremasingheUdahagedara
5 ай бұрын
අනාගත අගමැති තුමිය අරුණි මැඩම් ❤❤❤❤❤❤❤❤❤❤❤
@Senuka_Govinda
5 ай бұрын
අරුණි නෙවෙයි හරිනි
@manawasinghebandara7221
5 ай бұрын
මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු
@شيتاشيتا-ر4ص
5 ай бұрын
මාලිමාව ඇර අනිත් ඔක්කොම පරන හොරු
@manelperera5336
5 ай бұрын
හරියටහරි.
@raamuweneha-beyondtheframe5274
5 ай бұрын
obahariyatama hari sahodaraya....eka mitatata pohottuwata..bayya
@SanjeewaGunerathna
5 ай бұрын
එදා ඉදන් වාසියට එහාට පැනපු මෙහාට පැනපු නාකි රොත්තම පන්නා දමමු.රටට ඇති වැඩක් නැහැ මුන්ගෙන්.මාලිමාවට ජය වේවා
@Hff-o7o
5 ай бұрын
සිරස පිටුපස ඉන්න කට්ටිය අයින් කරන්න. එපා වෙනවා අහන්න . පොඩ්ඩක් හිතලා බලන්න producer ❤
@susanthajanaka7769
5 ай бұрын
👍👍👍
@AsokaPriyadarshanee
5 ай бұрын
True ❤❤
@pahan2018
4 ай бұрын
👍✔
@SunilJayantha-xo4cf
5 ай бұрын
ඔය දෙගොල්ලෝම කාගනිල්ලකෝ අපිට හොදයි මාලිමාට ජයවේවා. 🙏
@thusharadammika7330
5 ай бұрын
මුන් තුන්දෙනා කියන ඒවා තේරුමක් නෑ..මුන්ට හුරේ දාන අයට කියන්නේ මුන්ට සැප විදින්න හුරේ දාලා රට විනාශකරන්න එපා බුද්දිමත්ව වෙයල්ලා
@shriyaniherman8345
5 ай бұрын
මේපාර මේ නාකි හම්පඩ අතුගාලම දාන්න අපි සූදානම්. තවත් දුරට මුන්ව නඩත්තු කරන්නේ නැත. උතුර දකුණ මාරුවෙනවාමයි තොපිට
@niroshancanisias2049
5 ай бұрын
Sirasa සුපිරි හොඳේ .❤ ජනතාව ta jaya
@AjithNishantha-mi2rp
5 ай бұрын
හරිනි නෝනා ඉන්න නිසයි බලන්න ගත්තෙ ගොන්නු ටිකක් ඇවිත් තප්පුලනව දැක්කම පොඩි ආතල් එහෙකුත් ය්හියනව
@KVibes333
Ай бұрын
Mee too....🥲😅
@shanthadesilva490
5 ай бұрын
නලියා බීලා බයිලා ගහනවා. කයියදාසගේ ප්‍රතිපත්තිය තමයි උස නම් සික්‍යුරිටි, මිටි නම් කම්කරු. මේල් නර්ස් ජනතාවගේ බදු මුදල් වලින් යැපෙනවා. ලැජ්ජයි. බටලන්දයාගේ හෙන්චයියා. වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් රටට කරන සෙත කුමක්ද?
@shriyaniherman8345
5 ай бұрын
රනිල්ගේ ගූකන එක
@sbfaleel5164
5 ай бұрын
එහෙනම් කවුද හොඳ
@nisaljayawardena
5 ай бұрын
# සොම්භි රනිල් පන්නමු
@channakawelivita4383
5 ай бұрын
උස මිටි අයට රැකියා දෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ශ්‍රිමත් සජිත් ප්‍රේමදාස.
@nuwankumarasinghe5199
5 ай бұрын
ආචාර්ය හර්නි වගේ අය එක්ක සංවාදයට එන්නේ සමන් රත්නප්‍රිය 😂
@pradeeplgamage855
5 ай бұрын
අපේ රටේ දේශපාලන සංස්කෘතිය මේ විදියට ප්‍රශ්න කරන්න ඕන... Great Suranga....
@georgefernando1506
5 ай бұрын
රට හරි දිසාවට රැගෙනයන මාලිමාවට ජයවේවා. !!!❤❤❤❤
@BNandaseeli
5 ай бұрын
අනාගත ජනපති අනුර කුමාරට ජයවේවා
@kadleisure
5 ай бұрын
ඔව් මෙක පරණ සටන තමයි...එත් මිනිස්සු අලුත් එක නිසා ගොන් පාර්ට් වැඩැක් නෑ...අර පටන් ගන්නකොටම තියෙන්නෙ......Dr හරිනි ආපු නිසා ඒ වෙලාව විතරක් බැලුව...
@Cherry73-v9t
5 ай бұрын
සුරන්ග තමයි නියම වැඩ්ඩා❤
@NihalShantha-p5g
5 ай бұрын
මුන් සේරම බූරු patau 😭😭😭😭NPP ජයවේවා ❤❤❤❤
@TCeylon
5 ай бұрын
මාලිමාවට තියෙන්නෙ මඩ විතරයි දූෂණ වංචා ප්‍රශ්න නැ..
@HHRoopani
5 ай бұрын
ඉදිරිය පැහැදිලි , මාලිමාවට ජය ❤
@nilangaliyanage3833
5 ай бұрын
නලින්ට වැරදුනා උ කියන්න හිටියේ පුතානෝ ගේ තාත්තා මිනි මරපුව ගැම්මක් තමයි සහෝදරිය විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.
@indikaalahakoon5640
5 ай бұрын
හරිනී පැහැදිලි කිරීම 🎉🎉🎉🎉
@upananda-mb2vw
5 ай бұрын
මාලිමාවට ජය වේවා
@ukuk1581
5 ай бұрын
හරිනි හැර අපි වෙන එකෙක් අපට සත පහකට විශ්වාස කරන්නේ නැ.
@Batugahagenisansala
5 ай бұрын
Sirasata බොහොම ස්තුති,, me satana හැමදාම me විදියට karagena yanna., mn thama npp neme eth mage අදහසක් thiyenawa එයාලට deyak karanna පුළුවන් wei kiyala, සිරස පුළුවන් nm වසන්ත සහෝදරයා wa gennako.
@rapidnewsblog
5 ай бұрын
අම්මට සිරි.. පොල්පොට් ගැනත් දන්නවා...නර්ස් බබී... බටලන්දෙ පිං...පොං.. ගැන දන්නෙ නෑ..😂😂😂
@amjmwimalarathne8310
5 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ අපේ ලක්මැණියන් හොරුන්ගෙන් මිදෙත්වා,
@nisaljayawardena
5 ай бұрын
DEAR TAMIL, MUSLIMS, BURGHER & SINHALESE LET'S JOIN OUR HANDS TOGETHER TO CHASE THESE CULPRITS, PLEASE VOTE FOR NPP 🧭❌ THIS THE LAST CHANCE TO CAST OUR VOTE TO SAVE THIS COUNTRY. 🙏
@susanthakumara2307
5 ай бұрын
හොරුන්ට කව්ද කතිරෙ ගහන්නෙ
@darkxstudiocreations
2 ай бұрын
සුරංග නැත්තම් අපි සටන බලන එකක් නෑ ඇත්තටම. සටන බැලුවෙ සුරංග අපේ ප්‍රශ්න අහන නිසා ❤❤
@redheart4894
5 ай бұрын
කසිප්පු ගහලාද බං නලින් බංඩාර
@sarathpatabandi9738
5 ай бұрын
ඕක පට්ට බෙබෙක්
@redheart4894
5 ай бұрын
උනු වතුර බෝතල් හොරා. 🤮
@ravdon4776
5 ай бұрын
මාලිමාවට ජයවේවා
@kumarakarunarathna649
5 ай бұрын
රත්නප්‍රිය දකිනකොටත් අප්‍රිය මට විතරද ගෙනල්ල ඉන්නෙත් නරි රැලක් රත්නප්‍රියගෙ වලිගෙත් එක්ක ගොම.
@manelperera5336
5 ай бұрын
මාලිමාව ඇරෙන්න ඔතන එක්කෙනෙක් නැහැ රට ගැන ජනතාව ගැන හිතන අය.අපි හොදට බැට කාලා ඉන්නේ .ආයේ රැවටෙන්නේ නැහැ.
@desh7761
5 ай бұрын
මහිංද,රනිල්,සජිත් හොර හැත්ත එකට තියලා ගෙදර යවන්නෙ 🧭 ❤
@TBJayasundara
5 ай бұрын
@@desh7761 ane anichchan anith serama horu minimaruwo meyala vitharai suddawanthayo
@chamindanishantha9802
5 ай бұрын
සමන් වගේ උනුවතුර බොතල් හොරෙක් ගෙනාවේ මොකටද ?නලින් කසිප්පු වා වගේ එඋන් අනේ මන්ද ?
@KnGamingSl
5 ай бұрын
Crowd එකෙ react එක බැලුවම ඇති ජවිපෙ දිනන එක දැන ගන්න
@Purawesiya81
5 ай бұрын
Thank you Ranil
@ayale-6504
5 ай бұрын
හිනා යනව බං😂
@chamindanishantha9802
5 ай бұрын
මේවට NPP එවන්න නලින් හේවගේ සහෝදරයා
@Chilawboy
5 ай бұрын
මොන පඩ්ඩෙක්ද බන් නලින් හේවගෙ කියන්නෙ.කබ්බො ෆෝම් කරනැතුව ඉදපං බං
@chamindanishantha9802
5 ай бұрын
@@Chilawboy උබ් වගේ පඩයෙකුට උ පඩ්ඩෙක් නේද බන් 😃
@abhishekthenuwara571
5 ай бұрын
Yesss නලින් ඕන
@RandimaNawarathna-n5c
5 ай бұрын
Nalin🎉
@slmesh5941
5 ай бұрын
මේක මරු ප්‍රශ්නෙන් පැනලා යන්න දෙන් නෑ.. පන්න පන්න අහනවා..❤
@hewapasgodageChaminda-m7d
5 ай бұрын
මාලිමාව 65 % 70% මට්ටමට එනවා
@premamadamperuma4491
5 ай бұрын
සමන් රත්නපිුය පිස්සෙක්
@sheltonpeiris3477
5 ай бұрын
මෙබදු සංවාද තුළින් අරමුණු කෙරෙන්නෙ දේශපාලකයන් ජනතාව ඉදිරියේ නිරුවත් කිරීමයි. ඔවුන් නිරුවත් බව අපි දනිමු.
@mmabeypala6155
5 ай бұрын
Npp හැර කිසිම එකෙන් කෙලින් උත්තර දෙන්නෙ නැත
@sanjusanjeewa6276
5 ай бұрын
🧭 ජයවේවා ❤
@lahirusampath6508
5 ай бұрын
Unp එකේ නර්ස් නෝනාට ඔහොම බනින්න එපා යකො..මොනවා උනත් ගැනියෙක්නෙ..😂😂😂😂
@Gunawardana-c9h
5 ай бұрын
මෙි පාදඩ මාධ්‍ය කරුවන් සාකච්ඡා වලට ගන්නෙ උන්ට ඔන අය උස්සල තියන්න
@senaedirisinghe9176
5 ай бұрын
පව්‍නෙ නර්ස් මහත්තයා!
@DasanayakaBandara-j8s
5 ай бұрын
අශෝක ඩයස්,සුරංග,රොෂාන්,ගයාන්,වසන්ත.අපේ මාධ්‍ය විරැවන්ට මගේ සුභාශිංසනය.!🤝👍👋🙏.
@ariyaratnakadahapolahitiha8289
5 ай бұрын
මාලිමාව පමණි විකල්පය
@miyasiarana4559
5 ай бұрын
රටට හෙන ගැහුවත්, රටේ මිනිස්සු මොනතරම් දුක්වින්දත්, මාරුවෙන් මාරුවට පක්ෂ වෙනස් කරමින්, ඒ ඒ අයට පමනක් ලාභ ප්‍රයෝජන සලසා ගනිමින්, මුලු රටක වැසියන් දුකට තල්ලු කරමින්, අපේ තරුණ පරම්පරාව ට රට එපාකරවමින් වසර හැත්තෑ ගනනක් කල මේ සෙල්ලම නතර කරන්නට දැන් කාලය හරි. අතීතයේ සිට අපේ වැඩිහිටියන් ඡන්දය පාවිච්චි කල පක්ෂ දැන් ඔවුන්ගේ බඩගෝස්තරය සදහාම පමණක් බලය බලාපොරොත්තු වන බව දැන් ඉතාම පැහැදිලියි. ජීවිතයේ කිසිම දිනක ඡන්දය පාවිච්චි කර නැති NPP කෙරෙහි මහත් විශ්වාසයකින් ඒ අය කෙරෙහි පමනක් බලාපොරොත්තු සහගතව සිටින මේ ඡන්දයේදී ඔබ නොව ඔබේ දරුවාගේ අනාගතය ගැන ගැඹුරින් සිතන්නැයි ඔබට කාරුණිකව ආරාධනා කරමි. කිසිම දිනක කිසිම දේශපාලන කදවුරක් වෙනුවෙන් කටයුතු කර නැති අතර කිසිම උපකෙරයක් ලබාගෙන නැති නිසා ඉතාම ස්වාධීනව හිතන විට මගේ රටේ සියලු දරුවන් වෙනුවෙන් මේ බරපතල තීරණය ගතයුතු වේ
@pradeeprathnayaka-i7k
5 ай бұрын
දැන් හැම දෙයක් ම වැදගත් විදිහටයි වෙන්න ඕන... මේ පස්සේ ඉදල ඕන එකටයි එපා එකටයි කෑගහන එක මේ වැඩසටහනේ තියෙන ගුණාත්මකභාවය වගේම අදහස් දක්වන අයගේ වටිනා අදහස් වලටත් නරබන්නන් විදිහට අපිටත් අප්‍රසන්නජනක බාධාවක් කියලා මට හිතෙනවා... අපි අපේ මේ දේශපාලන යුගය ඉවර කරලා දාමු.... ඒ නිසා ඒ වගේ තුන්වෙනිපන්තියේ වැඩසටහනක් නොවන සටන වෙනස් වෙයි කියලා හිතෙනවා 👍
@Shaahil.M
5 ай бұрын
කරුනාකරල ඔය කෑගහන සෙට් එක ගේන්න එපා. සිරස
34:40
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (17.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
26:10
රටේ ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් දවස | Dawasa | 17.01.2025
Newsfirst Sri Lanka
Рет қаралды 1,7 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
19:47
Rocky (රොකී) | Episode 113 | 17th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 26 М.
2:51:21
🔴 LIVE : පරණ පුරුදු සටන | Satana | 09.11.2024 #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 312 М.
1:39:42
Derana 360 | මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ | Dr. Nandalal Weerasinghe
Ada Derana
Рет қаралды 54 М.
1:04:09
පොලීසිය ගැන තියෙන ප්‍රශ්නවලට පිලිතුරු දුන් වැඩබලන පොලිස්පති #policepress
Newsfirst Sri Lanka
Рет қаралды 63
2:19:16
පරණ පුරුදු සටන | සටන | Satana 15.10.2024 #Asksatana #parliamentaryelection2024
Newsfirst Sri Lanka
Рет қаралды 205 М.
1:01:16
Nugasewana | Samipa Rupaya | Upul Shantha Sannasgala | 2024-08-01 | Rupavahini
NUGASEWANA
Рет қаралды 23 М.
40:31
හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද අනිවාර්යෙන් බය වෙන්න ඕන හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො
Sudaa Creation
Рет қаралды 25 М.
2:47
ඉතිහාසයේ දැවැන්තම සල්ලි තොගය පාතාලයාගේ ගෙදර ගිය පොලීසිය සොයාගනී මහ බැංකුවේත් නැතුව ඇති මෙච්චර සල්ලි
News Center
Рет қаралды 4,5 М.
58:19
রাষ্ট্র সংস্কার ও জামায়াতের ভবিষ্যৎ পরিকল্পনা | Bangladesh Jamaat-e-Islami | TBN Special | Ep 289
TBN24
Рет қаралды 233 М.
1:47:55
Hiru TV Salakuna Live | Kanchana Wijesekera | Episode 462 | 2024-12-16 | Hiru News
Hiru News
Рет қаралды 76 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН