Рет қаралды 263
2024 "පාද යාත්‍රාව" 👣🐘🐊🐾
හරෝ හරා...🪔🔱🛕🔆
ඔකඳ දේවාලයේ සිට කතරගම දේවාලය දක්වා...🍃😍
අලි,කොටි,වලසුන් පිරි කුමන සහ යාල වනෝද්‍යාන මැදින් අපේ දමිළ බැතිමතුන් සමඟින් සිව් දිනක අමතක නොවන සුන්දර මතක සටහන් ජූලි (1/2/3/4) 100km ට ආසන්න පාදයාත්රාව... 🪔🔱🛕🔆
හරෝ හරා...🪔🔱🛕🔆
ඔකඳ දේවාලයෙන් කුමන ජාතික වනෝද්‍යානය හරහා යෝධ ලිප , බාගුරා කළපුව , කුරුළු පාරාදීසය , ප්‍රසිද්ධ විල්ලු ඔස්සේ කුඹුක්කන් ඔය(කුඩා කැබිලිත්ත) යාල ජාතික වනෝද්‍යානය , ලිංතුන , කටුපිල ආර , මැණික් ගඟ(පරණ තොටුපල) , වරහන කඳවුර , කටගමුව, සිතුල්පව්ව පාර හරහා කතරගමට...👣🍃😍
✅ පළමු දින - ඔකඳ දේවාලයේ සිට කුඹුක්කන් ඔය(කුඩා කැබිලිත්ත) දක්වා (21km) 👣
✅ දෙවන දින - කුඹුක්කන් ඔය(කුඩා කැබිලිත්ත) සිට ලිං තුන දක්වා (17km) 👣
✅ තෙවන දින - ලිං තුන සිට වරහන කඳවුර දක්වා (24km) 👣
✅ සිව්වන දින - වරහන කඳවුර සිට කතරගම දක්වා (23km) 👣
හරෝ හරා...🪔🔱🛕🔆 #padayathra #spotontour #kathragama