Day 14 : budget food menu @k-zone | හැමෝම කියන නිසා එකෙනුත් කෑවා ඕං | Days of Isha in SL - sinhala😎

  Рет қаралды 8,093

Days of Isha

Days of Isha

Күн бұрын

Пікірлер: 103
@daysofisha
@daysofisha Жыл бұрын
food review දෙනන් ගිහිං අන්තිමේ ඔන්න cholesterol ලුත් හදාගත්තා ‌පෙන්ස්...🥲🥲🥲
@slkaviya_bus_kingdom
@slkaviya_bus_kingdom Жыл бұрын
Aiyooooo.ekane okkoma thaniyama kanda epa kiyanne
@daysofisha
@daysofisha Жыл бұрын
@@slkaviya_bus_kingdom එහෙම බෑ නේ.පොඩි කාලේ ඉදං අහලා තියෙන්නේ බෙදාගෙන කන්න නෙවෙයි, බදාගෙන කන්න කියලනේ..😁😁😁
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
Food review... kalata kamakne poddak kema kanna thaniyama okkoma kanne nethiwa😀😀😀
@daysofisha
@daysofisha Жыл бұрын
@@madumalinirmala93 ඒක තමයි නේ..පොඩ්ඩ පොඩ්ඩ කන්න ඕනි දැන්නම්.. 😎
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
Ekne aneeee..... thaniyama kema kanna beri nishada Ammawa ekkan yanne
@praveenperera9712
@praveenperera9712 Жыл бұрын
Ja ela tama bro api😁 poddk letona eke mix rice ekat test krla blnna !
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks preveen. Aniwa aye giya welawaka try karala balanm..👍❤️
@user-MRS-BK
@user-MRS-BK 11 ай бұрын
ගිය සතියෙ ගියා bng..නාසි පෝශන් 2 ම 2800යි ඔය ගත්ත තැනින්මයි ගත්තෙ..විඩියො එකෙ කැම එක දුන්න කෙනාම තමා හිටියෙ...දැන් ගනන් වැඩි කරලා
@daysofisha
@daysofisha 11 ай бұрын
Wt?? 1000 kinma wedi karalane..🤔
@sajithrajapakshe3035
@sajithrajapakshe3035 Жыл бұрын
දැන් නම් හෙල බොජුන් වලින් කන්න කාලේ හරි වගෙ. නැත්තම් ඉදිරියට කොලොස්ට්‍රෝල් ක්ලිනික් යන වීඩියෝ තමයි බලන්න වෙන්නෙ😂😂😂
@daysofisha
@daysofisha Жыл бұрын
සිරාවට...🥲🥲🥲
@joncina8777
@joncina8777 Жыл бұрын
කනාවට සෙට් උනේ Channel එක... ආව ගමන් වීඩියෝ 4ක් බැලුවා.පට්ට ඕපන් චරිතයක් කෙලින් කියනවා ඕනම දෙයක්....Gd Luck❤💪
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks Nimesh bro..ekenm sathutui me comment ekata.patta motivation ekak enne.adare a.digatama imu..❤️🥰🤜🤛
@dilaninisansala6721
@dilaninisansala6721 Жыл бұрын
Aye yana thanaka atha sodala yanna ..athin kawanam thawa rasai oka
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super review dear brother IAM shehan from batticaloa
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks shehan brother ❤️💪
@kavishkasamaraweera
@kavishkasamaraweera Жыл бұрын
Niyamai aiyaaaaa.
@daysofisha
@daysofisha Жыл бұрын
Kavi mallii..thanks aaa...❤️🤜🤛
@Saliya_madushanka
@Saliya_madushanka Жыл бұрын
Ayye oya koheda?❤
@NandeDouble
@NandeDouble Жыл бұрын
Keells එකේ හිටපු cashier නංගි ලස්සනයි...🙈❤️❤️
@daysofisha
@daysofisha Жыл бұрын
ඔව් හැබැයි ඈ..කෙල්ල ලස්සනයි. හැබැයි හෙම ලොකු line එකේ හිටියේ 😁
@chandrawathiepm5930
@chandrawathiepm5930 Жыл бұрын
කෑමනම් හරිම රසපාටයි..😍
@daysofisha
@daysofisha Жыл бұрын
Ow..eka rasai.e gaanata paduth ne.😊
@idunilsampath7870
@idunilsampath7870 Жыл бұрын
කොරියන් කැම තියෙන තැනක විඩියෝ එකක් කරන්න ජයවේවා
@daysofisha
@daysofisha Жыл бұрын
ඕහෝ.. හොද අදහසක්, හැබැයි කොරියන් කෑම වල ගනන් අහද්දී තමයි තරු පේන්නේ..😵‍💫🥴
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
Supiri vlog ekak mallo
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks kavindu aiya..❤️😊😊
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 9 ай бұрын
Mekata tama 2nd comment dala tynne. Single kyla kynne kellek daganna neda
@nandevlog7778
@nandevlog7778 Жыл бұрын
ඒක පට්ට. මේ අර අපල මුදු කතාවම මට අදනේ තේරුණේ..😮😮
@daysofisha
@daysofisha Жыл бұрын
Ow.eke podi scientific pethakuth thiyenwa bro
@rasikabro1157
@rasikabro1157 Жыл бұрын
Math jaela oya jaela koheda
@daysofisha
@daysofisha Жыл бұрын
මම ජා ඇල නෙවෙයි බං, අවිස්සාවේල්ලේ.එහෙ ඉදන් ආවේ ඔහේ..😊
@rasikabro1157
@rasikabro1157 Жыл бұрын
@@daysofisha ah ehemada ayye math vlog karanawa support ekak denna berida
@rasikabro1157
@rasikabro1157 Жыл бұрын
Oyage interview ekak wage mage mic ekaka aduwak thiyanawa bro
@daysofisha
@daysofisha Жыл бұрын
@@rasikabro1157 aniwa 🤜🤛❤️
@AshanFernando-g5r
@AshanFernando-g5r 8 ай бұрын
Dan k zone eka wahala neda?
@UpekshaRathnayake
@UpekshaRathnayake 9 ай бұрын
Ice cream ❤❤😢
@rasikabro1157
@rasikabro1157 Жыл бұрын
Brother
@daysofisha
@daysofisha Жыл бұрын
❤️
@sumeyafoodtube
@sumeyafoodtube Жыл бұрын
niyamai brother ❤❤❤ kzone netha 😁
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks sumeya...❤️🥰
@esalapremarathne8587
@esalapremarathne8587 Жыл бұрын
Ape kollekge salon eke mchn uba kepuwe konde ( pugoda - Salon lotus) .. thank you 😍😍
@daysofisha
@daysofisha Жыл бұрын
❤️😍
@chamoddiyagahage
@chamoddiyagahage Жыл бұрын
Bro ❤
@daysofisha
@daysofisha Жыл бұрын
Chamoo..❤️
@KavindyaMudunkotuwa-js1ie
@KavindyaMudunkotuwa-js1ie Жыл бұрын
Milk powder walata colestrol wadi wenwa dr.👍👍
@daysofisha
@daysofisha Жыл бұрын
Ehenm kiribona eka wahaama nawathanna wenwa 🥲
@radishankavinda2665
@radishankavinda2665 Жыл бұрын
ඔන්න අපිනං කිව්වේ නෑ couple එකක් කියලා.😁😁
@nera92
@nera92 Жыл бұрын
Maru maru nandeeee
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks neroo..❤️😍
@chalaniudeshika2367
@chalaniudeshika2367 Жыл бұрын
Lassnta video eka krnwa❤,e apala kathawann matath thynwa,ganan gnna epa😊
@daysofisha
@daysofisha Жыл бұрын
Thank you chalani..❤️😊
@madumalinirmala93
@madumalinirmala93 Жыл бұрын
Nice vidiyo 💖💖💖💖💖
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks madhu...❤️😊
@sumudushakila4953
@sumudushakila4953 Жыл бұрын
💐💐💐
@daysofisha
@daysofisha Жыл бұрын
😊🙈🙈
@cendrillon9255
@cendrillon9255 Жыл бұрын
Grate 👍👍
@daysofisha
@daysofisha Жыл бұрын
Tnx asanka aiya..❤️😍
@piumianurada9337
@piumianurada9337 Жыл бұрын
කොත්තු කාලා දැන් සැපද.....කියලා තමා අහන්න තියෙන්නේ 😁
@daysofisha
@daysofisha Жыл бұрын
මෙහෙමයි ඉතිං, අපිට කියන්න බෑ ඒ කාපු කොත්තු නිසාම cholesterol ආවා කියලා.ගෙදර කන කෑම වල උනත් තෙල් වැඩිනිසා වෙන්න පුලුවන් 🥲
@nethmikapasandul2471
@nethmikapasandul2471 Жыл бұрын
happy guy with his mom ❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
Yes Nethmika..No woman, No cry 🤭❤️
@nethmikapasandul2471
@nethmikapasandul2471 Жыл бұрын
@@daysofisha 😂
@tharakajeewantha2178
@tharakajeewantha2178 Жыл бұрын
පරණ කැම ජාති තාම ගොඩක් thiyenne 😷😷😷😷
@daysofisha
@daysofisha Жыл бұрын
කියන්නත් බෑ හැබැයි, කෑම වල ලොකු රස්නයක් තිබ්බෙත් නෑ. දෙයියනේ කියලා බඩේ අමාරුවක්නම් හැදුන්නෑ..🤐🤭
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
❤❤❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
❤️❤️😊
@radishankavinda2665
@radishankavinda2665 Жыл бұрын
එක්කො කොත්තු එපා අයියේ..මේක හොඳයි😎 දෙකක් ඇති වෙයි.😁😁
@daysofisha
@daysofisha Жыл бұрын
අම්මෝ අම්මෝ අම්මෝ...😂
@kidsdiary9631
@kidsdiary9631 Жыл бұрын
Yami....❤❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
❤️❤️❤️😊
@tharishorts6823
@tharishorts6823 Жыл бұрын
කොලෙස්ටරෝල් වැඩි නං යකි නාරං කොල කැද එකක් හදන් බොන්න මචං
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks bro. බලමු, දැන් එහෙම දෙයක්වත් තමා කරන්න ඕනි. බෙහෙත්නම් බොන්න බෑ. බිව්වොත් ජීවිත කාලෙම බිබී තමා ඉන්න 🥲 වෙන්නෙ..
@dasathamadagammana7723
@dasathamadagammana7723 Жыл бұрын
Pugoda kollek da ?
@daysofisha
@daysofisha Жыл бұрын
Ow bro.e kittuwa. Kanampelle 😊
@chandimagamage3865
@chandimagamage3865 Жыл бұрын
👍👍
@daysofisha
@daysofisha Жыл бұрын
😊❤️❤️
@ishankagamage6609
@ishankagamage6609 Жыл бұрын
❤❤🤤🤤
@daysofisha
@daysofisha Жыл бұрын
❤️❤️❤️
@chalunishakila9254
@chalunishakila9254 Жыл бұрын
Heeeee 🥰🥰🥰
@daysofisha
@daysofisha Жыл бұрын
🤭🤭🤭❤️
@diasnandasiri7044
@diasnandasiri7044 Жыл бұрын
නිතර ව්‍යායාම වල නිරවෙන්න. කොලස්ට්‍රෝල් නිකන්ම නැතිවෙයි
@daysofisha
@daysofisha Жыл бұрын
ඔව්.දැන් එහෙම තමයි කරන්න වෙන්නේ..🥲
@deegayupharmacy6019
@deegayupharmacy6019 Жыл бұрын
Dakkanh mn kiwwa ekama neda doctor kiwweth 😊😊
@daysofisha
@daysofisha Жыл бұрын
He he..kiuwata wedak ne ithin. euwata wisadum kiyannath oni..🥲
@deegayupharmacy6019
@deegayupharmacy6019 Жыл бұрын
@@daysofisha mokada kiwwe doctor
@daysofisha
@daysofisha Жыл бұрын
@@deegayupharmacy6019 exercise karanna kiyala thama..😣
@deegayupharmacy6019
@deegayupharmacy6019 Жыл бұрын
@@daysofisha gym eka gedaranh
@daysofisha
@daysofisha Жыл бұрын
@@deegayupharmacy6019 ගෙදරම තියෙන නිසා තමා කෙරෙන්නෙම නැත්තේ..😂
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
කෙල්ලෙක් හොයා ගන්න ඔච්චර කියවන්න එපා යකො
@daysofisha
@daysofisha Жыл бұрын
එච්චර කියවන්නේ කෙල්ලො සෙට් කරගන්න නෙවෙයි බම්, අශේන්ගෙ බිකට ගියපු කෙල්ල gf ද ගගා සැරින් සැරේ අහන්න හත්තු නිසයි.මේකෙන් කියෝලා කෙල්ලො දාගන්න බෑ බං.මොකද කවද හරි බදින්න වෙන්නේ ගෙදරින් හොයලා දෙන එකක් තමයි.😂 Btw, Thanks for watching my video till the end..❤️🤜🤛
@crazytarzan2627
@crazytarzan2627 Жыл бұрын
wooow
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks bro..😊
@slkaviya_bus_kingdom
@slkaviya_bus_kingdom Жыл бұрын
මාව මතකද.fb එකෙන් msg එකක් දාල තිබ්බෙ
@daysofisha
@daysofisha Жыл бұрын
Adee kavindu neda? Denne oyage bus channel eka dekke..😱❤️🤜🤛
@slkaviya_bus_kingdom
@slkaviya_bus_kingdom Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@creativepot4991
@creativepot4991 Жыл бұрын
❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
Broo..❤️🤜🤛
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
❤❤❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
Thanks Dulan..❤️🤜🤛
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 7 МЛН
Nugegoda Manjari | kitchen Items මිල ගනන් @HarshanakalumVlogs
24:01
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН