පාලු කැලේ හොල්මන් ගෙදර👻|🛑වැරදුන ගමන | දූපතේ ජීවිතේ DAY-17| BINARIO12 | ELBA ISLAND🏝

  Рет қаралды 59,204

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 2 100
@Binario12
@Binario12 4 жыл бұрын
🛑දැවෙන ප්‍රශ්නයක් B12 Family එක වැඩියෙන්ම කැමති? 1) Food videos 2) Travel videos 3) Shopping videos 4) Motivational videos
@poorniachala1479
@poorniachala1479 4 жыл бұрын
Okkotama 🖤🤪
@nishanlakshi6409
@nishanlakshi6409 4 жыл бұрын
Okkoma oni😘😘😘😘😍
@nimeshanimesha7606
@nimeshanimesha7606 4 жыл бұрын
Okkotama 😅😅
@tharushidewangani9002
@tharushidewangani9002 4 жыл бұрын
Okkma oneee❤️😍😍
@Vimunmiru
@Vimunmiru 4 жыл бұрын
okkotama kamthi oyalge vedios onima ekak balanna harima asai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chanu8123
@chanu8123 4 жыл бұрын
හැමදෙයක්ම වෙන්නේ හොදට නෙවේ😌 වෙන හැමදෙයක්ම තමන්ගේ හොදට හරවගන්න❤️ එ වදන්පෙල දැනුනා බරටම අක්කේ🙏🏻
@Binario12
@Binario12 4 жыл бұрын
Kavindu malliya ❤️
@roundtheworld4480
@roundtheworld4480 4 жыл бұрын
" කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින් ගෙන් " Best Couple ❤ Akki & Ayya 😍
@lakshinigalpothage3890
@lakshinigalpothage3890 4 жыл бұрын
😍
@ashminipriyatha3473
@ashminipriyatha3473 4 жыл бұрын
😍😍😍😍
@hansikakalpani8434
@hansikakalpani8434 4 жыл бұрын
අනේ... හැමදාම නදී අක්කගේ මොකක්ම හරි අලුත් දෙයක් තියෙනවා 🙈❤️ අදනම් නදී අක්කා කොන්ඩෙට හිංචි පිංචි වගේ 😍💟
@Dj_Sahan_Remix
@Dj_Sahan_Remix 4 жыл бұрын
🤣🤣🤣
@Binario12
@Binario12 4 жыл бұрын
Aneee much love sweetheart ❤️
@glpphotography8415
@glpphotography8415 4 жыл бұрын
9:37 ඉරෙන් හදේන් එ සින්දුව මාර ලස්සනයි අක්කී ♥️💜💙💛🧡💚 කට්ටිය එකට කැමතිනම් 👍 එක ඔබාගෙන යන්න බලන්න😊 Edited-Thnx for 65 likes 👍 ♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍
@Melora564
@Melora564 4 жыл бұрын
මම නදී අක්කගෙන් follow කරපු ලොකුම දේ තමයි නිතරම හිනා වෙලා ඉන්නෙ. ..ඔය හිනා වෙලා ඉද්දි අපට මෙච්චර සැනසීමක් දැනෙනව නම් අපි ලග ඉන්න අයටත් එහෙමනේ..ඇත්තමයි කේන්ති නොගන තේරුම් අරන් හිනා වෙලා ඉද්දි අපටම හිතට සතුටුයි fit එකක් දැනෙනව..thnq ඔයාලට travel විතරක් නෙමෙයී ජිවිතේ ත් ඉගෙන ගන්නව..වෙන couple youtube එකෙ පෙන්නනේ රන්ඩු වෙන මරාගන්න දේවල් 🙁😫..ඔයාලගෙ ජිවිතේ න් ගන්න ගොඩක් ඒව තියේ ❤
@Binario12
@Binario12 4 жыл бұрын
Wow Nanga me wachana tika apita godak watinawa ❤️ love you sweetheart 🥰
@chamikarandeniya4115
@chamikarandeniya4115 4 жыл бұрын
☕කැපචිනෝ..හොදටම හදන්නේ කව්ද? අයියා..like👍 අක්කා...comment✍️
@sachindusandaru510
@sachindusandaru510 4 жыл бұрын
මම
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 4 жыл бұрын
Adee nadi akka paw ❤😍😅
@Ashen_Widuranga
@Ashen_Widuranga 4 жыл бұрын
මං
@Dj_Sahan_Remix
@Dj_Sahan_Remix 4 жыл бұрын
මම
@Binario12
@Binario12 4 жыл бұрын
Aiya aiya ahahahha mama danne ne 😂😂😂❤️
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 4 жыл бұрын
Ada vlog eka very interesting. E wagema hospital ekaka work karana nisa oyala giya abonded house eke tibuna medicine gana search karala baluwa. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයන්ට use karana 💊 medicine walata tamai Sobrepin include wenne. Corona infections eka tibuna kale kenek use karala. It soo powerful medicine to helps open lungs. Ewagema triangle drug 💉 medicine group ekak. Atin allapu nati eka godaak hodai nangi malli. Take care & best of luck. Enjoyed lot 🌻🇫🇮
@Binario12
@Binario12 4 жыл бұрын
Oh wow😯 . Kiwwath wage welawata athin alluwe naththe😱. Apitath sakayak thibuna.❤️thank you akke e information ekata😊😘.
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Akkiyoo sinduwa lassanaii e wagema konde marama cute anii😋
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you ☺️☺️🤗🤗. Adarei adarei❤️🤗
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Video eka yanawa therennewath na echchara asawen balanne oyala ekka apith travel karanawa wage danenne hamadama oyala ekka innawa love you akki & aiya😘♥️
@Binario12
@Binario12 4 жыл бұрын
😊❤️😘love you too❤️😘
@hirunidilrangi4224
@hirunidilrangi4224 4 жыл бұрын
බිනාරියෝ ලන්කාවට එන්නකෝ ඉක්මනට 🥺 ගිය පාර ඔයාල එක්ක travell කරපු අය පොටෝ දාද්දි ඉරිසියයි අප්පා 🙁🖤 මටත් ඕනෙ ඔයාල එක්ක ට්‍රැවල් කරන්න අක්ක අයියා 🥺
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Ow ani
@Dj_Sahan_Remix
@Dj_Sahan_Remix 4 жыл бұрын
😯😯😯
@Binario12
@Binario12 4 жыл бұрын
Ennam ennam ikmanatama ❤️❤️💪🏾
@Binowan_Perera
@Binowan_Perera 4 жыл бұрын
Ow ane. Destination yanna plan karan hitiye me para😔😔😔😔
@srimalikanchana5006
@srimalikanchana5006 4 жыл бұрын
ආසයි ඔයාලා ekan traveling කරන්න akki ,,aiye
@menurasathnindu
@menurasathnindu 4 жыл бұрын
8:13 Background is Great 👌🔥
@thenag18
@thenag18 4 жыл бұрын
11.57 ට Alarm තිබ්බා First Comment එක මගේ තමා ඉතින් අද නම් ❤️🙈හිතනව මගේ කියලා . Much Love Binario 12 ❤️💪 දැන් නම් ඇබ්බැහි වෙලා ඈ 😉😍
@upekshamalshani488
@upekshamalshani488 4 жыл бұрын
නෑ මගෙ 😞😭
@NATURE-ob4fx
@NATURE-ob4fx 4 жыл бұрын
ne...oyata wada kalin comment karapu aya godak innawa. pallahata gihin balanna.😁😅
@Binario12
@Binario12 4 жыл бұрын
Yes💪🏾 oyageeee 💗💗💗💗
@thenag18
@thenag18 4 жыл бұрын
@@Binario12 ammoh athiynthm thawa පොඩ්ඩෙන් mava මරාගෙන knwa anith aya 😔
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 4 жыл бұрын
මේ වෙද්දි ඔයාලා නිසා මට කියන්න බැරි තරම් දිරිගැන්වීමක් ලැබිලා තියෙනවා.ඔයාලා කියන දේවල් අපි ජීවිතයට ගන්න හදනවා.ඒක මට හොදට තේරෙනවා.දැන් මගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ කවදා හරි ඔයාල ඉන්නවා වගේ, නෑ ඊටත් වඩා හොදට ජීවත් වෙන්න.thank you aiya and akka
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow this is our satisfaction!!!! Aniwaryenma oyata puluwan 💪🏾💪🏾💪🏾💪🏾 we are with you ❤️
@jananiwasana2911
@jananiwasana2911 4 жыл бұрын
Binario 12 Wow නදී අක්කාගේ කොන්ඩේ cute හැමදාම අන්තිමට ජීවිතේට ගන්න දෙයක් කියනවා...ඒකට ගොඩක් තැන්ක්ස්....❤ ආදරෙයි අයියා, අක්කා❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.. Respect ❤
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍
@asharahiruni6962
@asharahiruni6962 4 жыл бұрын
Elba island එකේ රවුමක් දාන්න යන එක daily routine එකේ කොටසක් වෙලා 😍මේක නම් පිස්සුවක් ❤️😍
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow this is our satisfaction ❤️
@asharahiruni6962
@asharahiruni6962 4 жыл бұрын
@@Binario12 😍❤️
@kavindya5269
@kavindya5269 4 жыл бұрын
හැම දේකම හොදක් දකින අපේ ආදරණීය කෙල්ලයි👧 කොල්ලයි🧑. B12👫
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@dumidupramith3881
@dumidupramith3881 4 жыл бұрын
4:52 PHI ල 2නෙක් දොර ගාවින් ඔලුව දාන් ගියා
@Binario12
@Binario12 4 жыл бұрын
Hambo 😂❤️
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Binario 12 travel witharak neme jiwithe sarthakathwayatada oyala puluwan widihata oyalge adahas denawa adarei akki & aiya oyalagen adarsha godak ganna puluwan balanna ithim oyala widi karana dewaluth thana thana danne nathuwa puruddak widihata ewa aragena awith ganata hari widihata wisik karanawa, oyala hama paththenma best 😘♥️binario 12 adaleii
@Binario12
@Binario12 4 жыл бұрын
Thanks nangiyo 😊❤️. Adarei godaak oyatath. Api thanakat gihin e thana lassana winda wagema... thawa kenekutath e lassanama widinna ethana pirisindu karanna ona... eka ape wagakeema😊❤️😘
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
🤗♥️
@beautifulviews5788
@beautifulviews5788 4 жыл бұрын
කැලෑව ගොඩක් ලස්සනයි. අැත්තටම ගොඩක් නිදහස් තැන්වල තමයි ගොඩක් විදින්න පුලුවන් හිතට දැනෙන දෙවල් තියෙන්නෙ 😯නියමයි love you ❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Wow eka aththa ❤️
@maleeshagunathilake2985
@maleeshagunathilake2985 4 жыл бұрын
වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ🤗 😍😍😍😍❤️ ආදරෙයි අය්යා අක්කා 😍😍❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@DILSHAN-10.02
@DILSHAN-10.02 4 жыл бұрын
අම්බො ඇති යන්තම් ආව මෙච්චර වෙලා බලං ඉදිය ඔයාල එනකම්. I love you BINARIO 12 ❤️🔥😍🥰
@Binario12
@Binario12 4 жыл бұрын
Love you malla baba 💚
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 4 жыл бұрын
16:40 OHHH කෑමත් එක්ක jokes කරන්න එපා ... That's my theory ... 🤛🤛🤛 ❤️🖐️🖐️🖐️
@Binario12
@Binario12 4 жыл бұрын
Ekaneee😅❤️
@Asheetheboy202
@Asheetheboy202 4 жыл бұрын
Behind the scane නැති තරම්...එත් behind the scane කෑලි ටිකක් තියනවනම් මරු.. such amazing souls in side you both👌❤️❤️much ❤️❤️
@rush4718
@rush4718 4 жыл бұрын
දැනුයි අයියෙ බලන්න අවේ සොරි වෙන්න ඔනි.ඔයාල දෙන්නට නම් මම පට්ට අදරෙයි. දෙන්නා නම් මරු. බබෙක් පුංචි ලමයෙක් දැන් නම් ඔනි දෙන්නටම කියුවා ඔන්න එතකොට නම් තවත් මරු.👍👍👍👍👌💖💖💖❤💗
@chaminijayampathi7965
@chaminijayampathi7965 4 жыл бұрын
වැඩ කරන්න කම්මැලි හිතුනම ඔයාලව මතක් කරන් හිතට හයිය ගන්නවා..vedio එක බලන්න කලින් comment eka.. Much love binario 12... Keep it up.. Love you💞
@Binario12
@Binario12 4 жыл бұрын
Chamini nanga this means a lot for us ❤️ come on girl ❤️💪🏾
@nimeshasandamali9403
@nimeshasandamali9403 4 жыл бұрын
මම 11.30 ඉදන් බලන් හිටියෙ😍😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Aneee love you 😍
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 4 жыл бұрын
නැව ගිලුනත් බෑන් චූන් = නදී අක්කියි & චිරා අයියා💕😙 නදී අක්කි & චිරා අයියා = නැව ගිලුනත් බෑන්චූන්💕😙
@Binario12
@Binario12 4 жыл бұрын
Hamboo 🙌🏾🙌🏾🙌🏾❤️
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 4 жыл бұрын
@@Binario12 😂😙
@nethulidihansa3547
@nethulidihansa3547 4 жыл бұрын
අනේ හරි ආදරෙයි අක්කෙ ඔයලා දෙන්නට මන් . ඔයලා දෙන්නගෙ විඩියො බලලා මාත් හිතා ගත්තා අනිවරෙන් traveling කරනවා කියලා .
@kaviherath551
@kaviherath551 4 жыл бұрын
Dawas 17k dannema nethuwa gihin..hithagnn be...elbawalt ikmnt bye kiynn wenaw unth akkai aiyai ekk inn lebuna eka gena sathutui... කැලයක් ඇතුලෙ පාලු ගෙයක්...එක එක දේවල් හිතෙනවා.....sherlock හොම්ස්,හොරර් seen,godaaak mthk una...a gdr ai kele aethule thiyenne,a gdrt ayt mkd une kiyl hoynn hithuna😘😘 thaw kele aethule aiyai akkai lunch eka gnn gmn aehuna a sinu saddei ara plu gei mata godaaak mthk kare the nun movie eka...diner eka fttt..aeththtama mehe welawen dawal eka hamarat aeherala akkage බ්‍රෙක්ෆ්ස්ට් එකත් එක්ක මාත් ඒ ගමන් ගත්තා..ඒකට තැන්කූ ..මොකද මං අද ඩවසත් නොකා ඉන්න හැදුවෙ..😂අක්කා නිසා උදේට දවල් 1.30ට් kema gaththa...anthimt dunna motivation eka maaaaaaarai..adarei denntama...ah akki aiyt knn denn harid😂😂😂😂😂😂budusaranai..adarei adarei pelenn
@Binario12
@Binario12 4 жыл бұрын
Kavi❤️ love you sweetheart!! Apith a poth okkotama godak adarei !!! E adventures mathak wenawa mahama avididdi ❤️❤️🙏🏾
@supunsandaruwands
@supunsandaruwands 4 жыл бұрын
කොත්තු මී ට්‍රැවල්ස් 🥰 සියල්ල අත් ඇරලා යනෝ මාත් කැලේ... ලව් යූ ගායිස්.. 😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Always kottumeeeee ❤️❤️❤️🙌🏾
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
Shopping and mortivation Videos are the best ❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you ❤️😘
@Prabhadm93
@Prabhadm93 4 жыл бұрын
දවස් 3ක් vlogs බලන්න බැරි උන නිසා උදේ ඉදන් එක දිගට ඔක්කොම බලාගෙන එද්දි ගානට 12 කනිසමට මේකත් සෙට් උනා. 😎😎😎❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Adyathmika suwaya ❤️🙏🏾
@TravelwithRicky
@TravelwithRicky 4 жыл бұрын
හරිම ලස්සනයි දිගටම බලන්න හිතෙනව ඔක්කොම බලලා යනවා 👍👍👍🇸🇬👌
@Binario12
@Binario12 4 жыл бұрын
Cheer malliya ❤️
@TravelwithRicky
@TravelwithRicky 4 жыл бұрын
සම්පුර්ණ ඇත්ත අවස්සන වශයෙන් ගෙනාව පනිවිඩය ගොඩක් අගය කරනවා . හැමදේම හොදට හරවගන්න ඕනි 👍👍👍
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you mallo ❤️
@nisalheshan3035
@nisalheshan3035 4 жыл бұрын
චිරා boy හදන කෑම කන්න ආස කට්ටිය ඉන්නවද🤣😂❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Hambooo ahahaha love 😂😂😂 mamanam aasai aiyage keema kanna 💪🏾💪🏾💪🏾
@mudithamadusanka4340
@mudithamadusanka4340 4 жыл бұрын
, ❤️❤️ ලංකාවට එනකං බලන් ඉන්නේ 💕💕 පරිස්සමින් ඉන්න💓💓
@Binario12
@Binario12 4 жыл бұрын
Apith aasawen inna enna ikmanatama ❤️🇱🇰
@mudithamadusanka4340
@mudithamadusanka4340 4 жыл бұрын
@@Binario12 ❤️❤️
@ashmisamarasingha93
@ashmisamarasingha93 4 жыл бұрын
නෝ 😥 වැරදි මගෙ ගාන.. නිව්ටෙලා බිස්කට් මිස් වෙනවා.. ඒ දාලා තියන ටිකට අමතරව බියුටි විඩියෝත් ඕකේ 🤭.. ඒවත් ඕන.. ස්පෙශල් රික්වෙස්ට් එකක් ඒක.😋.. ආසම ට්‍රැවල් කුකින් ශොපින්.. ඇන්ඩ් මෝටිවේට් ❤️ ඔක්කොම.. Much Love ❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Love you sweetheart ❤️
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 4 жыл бұрын
Nadi akkage ඉරෙන් හඳෙන් song eka maru..😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you 😘😘🥰
@katdhyan6639
@katdhyan6639 4 жыл бұрын
9:37 නදී අක්කගෙ සැඟවුණු දක්ෂතා 🎶♥️ Woow ලස්සනයි අද video එක 🌼♥️ ඊයෙ guessing එක හරි👍😆
@Binario12
@Binario12 4 жыл бұрын
He he ekaneee😘🥰.
@psdiano4256
@psdiano4256 4 жыл бұрын
4:52 balanna ara door eka corona balanna awa dakke kaudha
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 жыл бұрын
🙋
@hasinianu1102
@hasinianu1102 4 жыл бұрын
Math
@woshinik5834
@woshinik5834 4 жыл бұрын
Hammo eka
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahah apith eka note kare passe ahahaha 😂😂😂❤️
@pasindudilhara4099
@pasindudilhara4099 4 жыл бұрын
බලන්නත් කලිම්.ලයික් කරපු කට්ටිය කෝ 😋
@Binario12
@Binario12 4 жыл бұрын
Best ❤️
@dewmidilthara6213
@dewmidilthara6213 4 жыл бұрын
Hemadama behind the scenes oni 💯❣️
@Binario12
@Binario12 4 жыл бұрын
Ahaha best ❤️
@deshaniadikari8782
@deshaniadikari8782 4 жыл бұрын
Ane mnda ara kama kana tike hinath giya bayath hithe thibuna.. malakolan deka parissamata inna . Jesu pihitaiii
@Binario12
@Binario12 4 жыл бұрын
He he much love ❤️❤️😘. Parissamin inna oyath🥰. Jesu pihitai !🙏🏼
@isuperera9225
@isuperera9225 4 жыл бұрын
Travel video කරන අතරෙම අනිත් videos වුණත් ඕනි .පුදුම ලස්සන දූපතක් .තවත් ඇති ලස්සන places මේ island එකේ. අන්තිමට කිව්ව වචන ටික ගොඩාක් වටිනවා .හොඳ යාලුවො දෙන්නෙක් .බුදුසරණයි 🙏!!!
@Binario12
@Binario12 4 жыл бұрын
Wow this means a lot for us ❤️
@learn_nihonnow
@learn_nihonnow 4 жыл бұрын
ඉරෙන් හදෙන්.... එලිය අරන්😀❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Best 💚💚💚
@nisharasomasiri3555
@nisharasomasiri3555 4 жыл бұрын
පාලු ගෙදර ලගදී කවුරුහරි ඇවිත් දෙන්නව අල්ලගෙන හිරකර ගනී කියලා හිතුනෙ නැද්ද .😬😌
@Binario12
@Binario12 4 жыл бұрын
Hambooo 😂
@nisharasomasiri3555
@nisharasomasiri3555 4 жыл бұрын
@@Binario12 😂
@Chootybandi
@Chootybandi 4 жыл бұрын
මගෙ ගාන හරි 😮😮😮😍😍😍😍😍 මන් කිව්වේ €68ක් කියලා
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 4 жыл бұрын
ඔයානම් වීරයෙක් 😊
@Chootybandi
@Chootybandi 4 жыл бұрын
@@shanakaudayasiri7096 කවද හරි ලෝකේ බෙරගන්නේ මන්
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahah best ❤️
@prasadsandaru6764
@prasadsandaru6764 4 жыл бұрын
ada Adventure eakanam patta fratello and sorella😉😇🥰😍😘apatah dn 🇮🇹 language eaka puluwan grazie☺️😜♥️❤️amore😘🌸🇱🇰🇮🇹
@bhagyanuwandhara3453
@bhagyanuwandhara3453 4 жыл бұрын
දොලොස් වන පටුමගට හැමදාමත් ආදරෙයි ❤️❤️❤️ බුදුසරණයි අක්කී අයියා 🙏🙏🙏
@Binario12
@Binario12 4 жыл бұрын
Love ❤️
@dulakshimadhubhashini6867
@dulakshimadhubhashini6867 4 жыл бұрын
විනාඩියක් පරක්කු උනා 😭❣️
@Binario12
@Binario12 4 жыл бұрын
❤️
@chathurikajayangani4295
@chathurikajayangani4295 4 жыл бұрын
Nadee akkaaa. Oyge orange colour kit eka super.... lassnai ❤️❤️
@nayanidilhani9080
@nayanidilhani9080 4 жыл бұрын
අදත් සුපිරි ..අක්කි ..අයියේ ..පරිස්සමෙන් ඉන්න දෙන්නම ..බුදුසරණයි ....
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@IsuRajapaksha0919
@IsuRajapaksha0919 4 жыл бұрын
අම්මා උයන්න එන්න කියලා බනිනවා..බැනුම් අහා අහා 12ට ඇවිත් ඔයාලව බලනවා..ආගමක් වෙලා ❤️ (addicted)
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahaha much love ❤️
@shaniweerasinghe9661
@shaniweerasinghe9661 4 жыл бұрын
Thanks anthimata dena dewal walata mn e welawa enakanmai shook video eken passeth shooooookma hariya mn asama hariya e tika e advise
@thimashabandara2540
@thimashabandara2540 4 жыл бұрын
Akki & ayya oyala travel krata e feeling ek apitth e widihtm danenawa ..... Itath wada oyalage jivitha walin godak adarsha gnn thiynwa.. igen gnn godak dewl thiyanawa.....e dewal godak watinawa.... Digatm mek krgen ynn good luck & love u denntam 😘😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 😊❤️🥰. Apen yamkisi deyayak gannawanam apita sathutui☺️. Stay safe and blessed 😊🙏🏼
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Video eka superb 👌. English wachana danwatt thanks akki ayya. 💞💞
@chalanachalana2369
@chalanachalana2369 4 жыл бұрын
Oyala dennawa dekkath ethi.. Hitha pirenawa.. Good luck aiya & akka.. ❤️❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you ❤️😊😘. Stay safe and blessed 🥰😘
@wiznjay2987
@wiznjay2987 4 жыл бұрын
කපුචීනො බොන චිරන්තන සහ නදී අක්කා.love so much ❤️😘🇱🇰🤩.බුදු සරණයි ❤️😍🇱🇰🤩
@Binario12
@Binario12 4 жыл бұрын
Love you too ❤️😊😘. Budhu saranai🙏🏼❤️😊😘☺️
@surenilanka8867
@surenilanka8867 4 жыл бұрын
අම්මෝ ඇති යන්තම් ඔන්න ඇවිත් ..අහපු ප්‍රශ්නෙට උත්තර 2...1...3...4 ..ආ thanks ඔයාලා දෙන්නටම දවසට වචන 5ක් කියලා දෙනවාට..මම පොතක ලියාගන්නවා...ගොඩක් ආදරෙයි ගිරවි.... ❤❤❤ ඔයාලා කරන හැමදේම ලස්සනයි ..ආසාවෙන් බලන්නේ... much love
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍
@tharushimadhuwanthi7751
@tharushimadhuwanthi7751 4 жыл бұрын
මේ මොහොත විඳින්න.. වටින වචන 3ක්..අද travel 1 perfect..තව ලස්සන තැන් බලන්න ඕන..ඔයාලට වගේම දැන් දූපතටත් ආදරෙයි..✌❤🌎
@brightsenanayaka5072
@brightsenanayaka5072 4 жыл бұрын
Patta patta adat hamadama wge ❤️😍
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 😊🥰😍
@nailart1131
@nailart1131 4 жыл бұрын
මේ විඩියො එකනම් 😌🙊✋ සුපිරි.අර වහලා තිබ්බ තැන පෙන්නනකොට බය හිතුනේ මාත් ඉතන ඉදියා වගේ 😍 එක දැනුනා 😃
@Binario12
@Binario12 4 жыл бұрын
Hambooo ou athana harima athbuuthai!!
@Kokilarupasingha
@Kokilarupasingha 4 жыл бұрын
food video travel videos ඔක්කොම.....
@Binario12
@Binario12 4 жыл бұрын
❤️❤️❤️❤️
@sandunimadushika2771
@sandunimadushika2771 4 жыл бұрын
Aethtatama aiyatai, akkitai deyak kiyanna onea. Binario 12 kiyannea nikanma නිකං you tub chenal akak newei mt nam. මොකද mage jiwite ගොඩාක් දේවල් igana ganna tenak wela, oyala denna tamai mn ආදර්ශයක් විදියට mage jiwiteta gannea. Oyalagen ගොඩාක් dewal mn igana gannawa. Thank you so much හැමදේටම.ගොඩාක් ආදරෙයි binario 12 ❤️❤️❤️❤️පරිස්සමින් inna
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow this is our satisfaction ❤️🙏🏾 good luck for everything 💪🏾
@tharukaranaweera6716
@tharukaranaweera6716 4 жыл бұрын
Akkigei aiyagei videos baladdi hithenne apith oyala ekka travel karanawa kiyala. Akki aiyai ganna experience eka a wagema apita danenawa. Akki aiyai loku effort ekak gannawa a experience eka apitath denna. Mn hithanwa a de 100% neme itath wada godak sarthakai kiyala. Akkitai aiyatai thank karanna wachana na. Aththatama dan nm addicted😘 much love akki & aiya❤. Keep it up💪. Budusaranai dennatama parissamen inna. 💐
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you so much ❤️😊😘. Oyalage feedback eka apita godak watinawa. Much ❤️. Stay safe and blessed 🙏🏼
@imeshaumayangani6702
@imeshaumayangani6702 4 жыл бұрын
Parissmin akkiyai ayyai....kaledi matath baya hthuna...ara holman gdr lgdi ahem..wal uroo gana kyddi...akki.hdtm baya wela...parissmin dennm....thniymne...ynneth...adrrei..mage akki ayytai..😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you 😊❤️😘. Stay safe and blessed nangiyo ❤️🤗
@nishamadimuthukumri4124
@nishamadimuthukumri4124 4 жыл бұрын
සූරිය අරණ place eka aththtama filled una .. lv u B12..❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@nilakshirajika8915
@nilakshirajika8915 4 жыл бұрын
අනිවාර්යයෙන්ම monwa karath පරිස්සමෙන් inna akka and aiya... adarei dennatama .. ou අනිවාර්යයෙන්ම jiwithe gena hema welema hodta hri widihata hithanna oni ..
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei ❤️
@happyheart252
@happyheart252 4 жыл бұрын
248 අම්මෝ අවදානම් ගමන් යන්න එපා. වල් වුරෝ හරි භයානකයිලු.පරිස්සමින්.ලස්සනයි ජයවේවා .
@Binario12
@Binario12 4 жыл бұрын
Ouuu ekene 🐗
@Nekolove99
@Nekolove99 4 жыл бұрын
ඉරෙන් හදෙන් එළිය අරන්...🌞 🌙 ගහෙන් වැලෙන් සුවඳ අරන්..🌲🌸💚ඇලෙන් දොළෙන් සිසිල අරන්..🏞️💙අපට සැදුන අපේ ලෝකයේ...🌏සතුටු වෙන්න එන්න යාළුවේ..😁💖🎶 අක්කිට සිංදු කියන්නත් පුළුවන් නේ..🙋👀 😜 Lv u both 💖 💑
@Binario12
@Binario12 4 жыл бұрын
Woooow much love ❤️
@isharamadhushani8195
@isharamadhushani8195 4 жыл бұрын
අක්කි උයන කොටස බලන්නත් දැන් මාර ආසයි..අක්කියාට අපෙ ලස්සනට සිංදු කියන්නත් පුළුවන්නෙ...👍පරිස්සමින් හැමදෙම කරන්න..love u so much...😍♥️♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Much love sweetheart ❤️
@sldarbukmusicsamiya6965
@sldarbukmusicsamiya6965 4 жыл бұрын
Mn iye thama mulimma oyalage videos baluwe.. marama shoi, oyala denna hri friendly lovely 💝💝 adarei dennatama godaak.... math asai oma travel krnna
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow niyamaine ❤️
@tharudivyanjalee3753
@tharudivyanjalee3753 4 жыл бұрын
Teledrama එක්ක next episode එක බලනවා...වගේ..ඇත්තමයි ගොඩක් නියමයි...වාව්...😘❤
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you ❤️😊😘
@morinlakshika7657
@morinlakshika7657 4 жыл бұрын
Woww.aththatama marama lassana paththak.kaleth lassanai. Oya dennath lassanai
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@ishansudharaka515
@ishansudharaka515 4 жыл бұрын
Meka balana eka...ude aharala muna hodanw wage ekk wela...baluwe naththm awul wage..
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you ❤️😊😘
@lohanrashmika3130
@lohanrashmika3130 4 жыл бұрын
මමනම් ඉතිං ඔය තුනටම කැමති මොකද ඔය දෙන්නා කරන හැම දෙයක්ම ලස්සනට කරන නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@thefishyflex
@thefishyflex 4 жыл бұрын
අද ටිකක් පරක්කු උනා video එක බලන්න.. ආයෙ කියන්න දෙයක් නෑ අදත් නියමයි video එක.. 👻❤
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 🙏🏾🖤🖤🖤
@thalal5519
@thalal5519 4 жыл бұрын
නීයමය්... උත්සාහය නීයමය්... ජය වේවා...
@sakurarajapaksha2914
@sakurarajapaksha2914 4 жыл бұрын
Lankawe wath lassana thanak balanna travel karala nati api wage ayata aiyai akki lokema lassana than pennanawata godaaak sthuthi❤️🙏
@Binario12
@Binario12 4 жыл бұрын
Our pleasure ❤️
@thilinirekshila7970
@thilinirekshila7970 3 жыл бұрын
Nadee akkiyo ayyoo ela.akki vidiyo ataratjura ayyawa ataganawa.eken therenawa oyala hugak ardaren inne kiala
@kavidunikaushalya3098
@kavidunikaushalya3098 4 жыл бұрын
Studies hinda parakku wunane ane balanna 😁😁 adarei akkatai aiyatai dennatama love you love you sooooomuch 😘😘😘😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Darei oyatath godaak❤️😊😘. Stay safe and blessed nangiyo ❤️💪🏽.
@thilinimadushani7007
@thilinimadushani7007 4 жыл бұрын
ආදරෙයි දෙන්නටම asai oyalage videos balanna...
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 4 жыл бұрын
okkotama wada oyala kema hadanawa balanna asaaai
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you ❤️😘
@w.s.npiyusrilankancokk9695
@w.s.npiyusrilankancokk9695 4 жыл бұрын
Ammo baya nadda appa nodanna rataka kalayaka .......elama aiyaaaa.......parissamata ......bs ...jp oyalata adrei hamadamath....
@Binario12
@Binario12 4 жыл бұрын
He he bayawenna deyak ne ane☺️. Adarei oyata apith. Stay safe 😊🙏🏼❤️
@thanushigunasekara6082
@thanushigunasekara6082 4 жыл бұрын
මේකත් දැන්, අපි tv එකේ යන teli drama එකක් බලන්න බලන් ඉන්නවා තරම්ම ආසාවකින් බල්න් ඉන්නේ ඊලග කතාව එනකම්ම්ම්.. binario.❤️❤️ wowww...
@Binario12
@Binario12 4 жыл бұрын
Always the best nanghi baba ❤️ oyage cake ekak kanna harima aasawak thiyenne ❤️❤️❤️💪🏾
@thanushigunasekara6082
@thanushigunasekara6082 4 жыл бұрын
@@Binario12 ayaa.. ammage bath ekak ekkka. Magen cake kellak kanna ikmnata ennna labenna kiyla prarthana karanva.. 🙏❤️😥
@sarasilanka3651
@sarasilanka3651 4 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😘 Food video & travel video Akki & aiya krana onema video ekak blnna hrima kmthi. 😘❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@hirunirashmika539
@hirunirashmika539 4 жыл бұрын
Akka &aiya oyl harima shoiii.oyalat tawa travel godakkk karann godakk shakthiya labenn kiyal parthana karanwa.much love binario 12💖💖😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Wow thank you soo much ❤️
@hashijay7347
@hashijay7347 4 жыл бұрын
Ammoh aiye akkee kohe giyath kamanna kaluwara wenakn inne nathuwa gedraa ennaa...bt full enjoy krnna puluwn e wge risk ekak gattama tamaiii🤓🤓🤓🤓 eth api bayaine oyla dennata monwahri unoth kiyla...❤❤❤ e nisa parissamin hodada... adareii godaaariyak mge akkitai aiyataiii😘😘😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Heheheheeee ekaneee ❤️ love you cute princess ❤️
@nimeshasandamali9403
@nimeshasandamali9403 4 жыл бұрын
ඔයල එනකන් කට්ටිය දැන් මග බලන් ඉන්නෙ...මන් හිතන්නෙ ලංකාවේ කට්ටිය උනන්දුවෙන් ආසාවෙන් බලන එකම traveling chnnel එක.....❤️ ආදරේ හිතෙනවා ඔය දෙන්නට...මන් ඇබ්බැහි වෙලා දැන් නම්😍 B12
@Binario12
@Binario12 4 жыл бұрын
Wow sweetheart thank you so much ❤️
@sachinidissanayake4849
@sachinidissanayake4849 4 жыл бұрын
Vlogs බලන්න මාරම ආසයි... දැන් අපිත් ජීවත් වෙන්නෙ දූපතේ Much love aiya & akki b12family❤️
@Binario12
@Binario12 4 жыл бұрын
This is amazing 💚🏝
@shanikagamage8489
@shanikagamage8489 4 жыл бұрын
සුපිරියි ආ......, ආදරෙයි දෙන්නාටම.👌👌💕💕
@Binario12
@Binario12 4 жыл бұрын
Adareiii ❤️
@malindamaduranga899
@malindamaduranga899 4 жыл бұрын
Kohomada ohoma kale yaddi nidanayak hambunoth. Ara palu ge gawa monawama hari thiyanawa. Heta udenma gihin balanna bro
@hesharajayarathne5777
@hesharajayarathne5777 4 жыл бұрын
Mn nm aasama food and shopping videos krnwta oyala denna...💐💐💐❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
He he thank you 😊❤️😘
@saumisenarathna7536
@saumisenarathna7536 4 жыл бұрын
අම්මෝහ් අද නම් මරූ.. අර කට්ට කරුවලේ එනකොටනම් වල් ඌරො ඇතිම කියලා හිතුනා.. 🤔 🌳🌳🌱🍂 ලස්සන පරිසරයක් අක්කි ඒ දේවල් ඇස් දෙකෙන් ලයිව් දැක්කා වගේ.. 🌳💕 පට්ටම අක්කි අයියගෙ ප්ලේට් එකෙන් හොරෙන් පැස්ටා කාපු හැටී.. ආදරෙයි කියුට් නදී අක්කී ❤️ හැන්ඩි චිරා අයියා.. ❤️ much ❤️ b12 👩‍✈️
@Binario12
@Binario12 4 жыл бұрын
Ou mamath harima bayen awa!! ❤️❤️ aiyage pasta eka godakrasi Kiyala hithanawa 🤣🤣❤️
@saumisenarathna7536
@saumisenarathna7536 4 жыл бұрын
😂😘😘❤️❤️💃🏃🌱🍂
@chaniperera3733
@chaniperera3733 4 жыл бұрын
Nadee bayawunu tharamak athiliya pitin ma kana gaman ussagena giye 😁 Absolutely perfect... 👌
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahahha safety first but eta wada first food 😂❤️
@jinekshasandakalani542
@jinekshasandakalani542 4 жыл бұрын
Ada akki lassanai ha patiyek wage kapachino ekanam maru stay safe guys 😍😍❤
@Binario12
@Binario12 4 жыл бұрын
Love ❤️
@ravindunimesh3319
@ravindunimesh3319 4 жыл бұрын
හොල්මන් ගෙදර මරු.....love you binario 12.....🥰🥰🥰🥰
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@jeewajeewamadushani7144
@jeewajeewamadushani7144 4 жыл бұрын
ඔක්කෝම අපිට dena.... දූපතේ jevithya ....👍💐💐💐💐💐⛺😍
@Binario12
@Binario12 4 жыл бұрын
Hambooo the best ❤️
@Lakshan98
@Lakshan98 4 жыл бұрын
🧡💛හැම video එකකම අන්තිමට දෙන advice එක මාරම inspiration එකක්. That what makes your videos unique. And I love that perfect ending. 💚💙
@Binario12
@Binario12 4 жыл бұрын
Lakshan malliya godak watinawa ! Api karana deyakata oyala me wage watinakamak denawata godak stuuti ❤️
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН