අද විතරයි හෙට නෑ බොන්නේ😍|🥃COCKTAIL PARTY🍷| දූපතේ ජීවිතේ DAY-18| BINARIO12 | ELBA ISLAND🏝

  Рет қаралды 50,910

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 1 900
@Binario12
@Binario12 4 жыл бұрын
🛑හෙට දූපතට වහිනවා කියලා තියෙනවා! එද්දි කුඩ,rain coats එහෙම මතක් කරල දාගෙන එන්න.නැති නම් තෙමෙන්න වෙන්නෙ හොදටම. වැහිනකොට මුහුදු යන්ද අකුණු කොටනවා බලන්න සෙට් එකත් එක්ක?❤️.
@shashikalavithanage128
@shashikalavithanage128 4 жыл бұрын
LpL බලන්නෙ නැද්දෝ?🤔
@shalaniparis0809
@shalaniparis0809 4 жыл бұрын
යමූ🤗🤗🤗🤗🤗🤗🤗
@nimeshasandamali9403
@nimeshasandamali9403 4 жыл бұрын
කුඩේ රෙඩි😁😁😁😁
@udeninethra2257
@udeninethra2257 4 жыл бұрын
යං යං🙈🙈
@mishelwijethunga9487
@mishelwijethunga9487 4 жыл бұрын
අපිත් එනෝ
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 4 жыл бұрын
ඔය දෙන්න දවසින් දවස ලස්සන වෙනව.ඔයාල දිහා ඔයාල සතුටින් ජීවිතේ විදිනව බලල අපිත් සතුටු වෙනව.❤ආදරෙයි කුරුලු ජෝඩුව ❤
@Binario12
@Binario12 4 жыл бұрын
Much ❤️
@maleeshagunathilake2985
@maleeshagunathilake2985 4 жыл бұрын
දවස් 18ම චුට්ටක්වත් skip කරන්නෙ නැතුව බැලුවා.❤️ මොන වැඩේ තිබ්බත් අනිවාරෙන් බලනවාමයි❤️❤️ much love akki and aiya ❤️😍 ඇත්තටම හරිම ආදරෙයි ඔයාලට ❤️ stay safe.
@Binario12
@Binario12 4 жыл бұрын
This is our satisfaction ❤️
@NimasCreations
@NimasCreations 4 жыл бұрын
සුජීව prasanna archchige novel එකක් කියෙව්වා වගේ දැනුනා මට . හේතුව අක්කි ඔයලගේ videos වල කෑම , ආදරය , මේ හැම දේම පොඩි වෙලාවක් ඇතුලේ හරි ලස්සනට විස්තර වෙනවා.මට ලියන්න තේරෙන්නෑ.ඒ තරමට හිතට දැනෙනවා. දෙන්නටම සුභ පැතුම්.දෙන්නා තුන්දෙනා වෙලා දූපතෙන් එන්න ලැබෙන්න කියලා wish කරනවා.❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦
@Binario12
@Binario12 4 жыл бұрын
Anee thank you sweetheart ❤️😊😘. Adarei godaak❤️❤️. Stay safe nangiyo 🥰🙏🏼
@KK-cm7vm
@KK-cm7vm 4 жыл бұрын
Traveling king "Chira ayya" Traveling queen "Nadee akka"
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow sweetheart ❤️
@shanikamadushani5598
@shanikamadushani5598 4 жыл бұрын
Ammo oyalawa atha arinna bari tharamatama apita godak laan wela inne.adarei hamadama .sathutin inn.akki & aiya.bs.
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei godak apith oyata sweetheart ❤️😘.
@viz3425
@viz3425 4 жыл бұрын
නොබලා බැරි තැනට පත් වෙලා දැන් 😳😍❤️ ආදරෙයි දෙන්නටම 💕😙
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow ❤️
@movietimesinhalasubtitles7851
@movietimesinhalasubtitles7851 4 жыл бұрын
මෙහෙම ජීවිතේ විදපු කාලයක් තිබ්බා...සුන්දර මතකයන්❤️❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
😘😊🥰 travel jeevithe 💪🏽
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
95k තව 5යී තියෙන්නෙ ඉවසුමක් නෑ 100k වෙනකම්🙈🙈🙈අන්තිමට කිව්ව නදීගේ කතාව නම් නියමයී..👌👌👌👌💪💪ඔයාල දෙන්නගේ නිහතමානී කමට මනුස්සකමට ගොඩක් ආදරේ හැමොම එකයී ඔයාලා දෙන්නා එක්කම ඉන්නෙ එකෙ කිසි වෙනසක් නෑ හැමදාමත් ඔයාලා එකම විදිහයී ඒ ගති ගුන වලින් නම් සුපිරි දෙන්නම❤️❤ඔයාලා දෙන්නා හැමොම එක්ක හැමදාම ඉන්නවා කියන එක නම් 100000000% sure මට නම්💪️❤️❤️නදි අක්කාගේ බත් කඩේ හිහි😍😍😘😘නදි අනේ සැර පැස්ටා එකක් හදන්නකො දවසක🙈🙈 දැන් ඉස්සරට වඩා චිරා අයියා කතා කරනවා vlog වල එක මරු👌👌❤️❤️කමෙන්ට් වලට මහන්සි වෙලා රිප්ලයී කරනවට ගොඩක් තැන්කූ නදී 😘😘😘අයියටත් තැන්කූ මහන්සි වෙලා විඩියි එඩිට් කරනවට😘😘😘🙏🙏ආදරේයී ආදරේයී(amore❤️🙊)❤️❤️❤️බුදුසරනයී පරිස්සමෙන් ඉන්න🙏🙏🙏🙏🙏binario12ජය වේවා💪❤️❤️❤️
@shehaniudeshika4270
@shehaniudeshika4270 4 жыл бұрын
🙏❤💯
@rana_boi
@rana_boi 4 жыл бұрын
akka me daws tika kala mahath wela wage aiya kettu wela 😂😂😂 Habei dennama lassani😍❤ 100k sub walata wathwa 5000i ammo patta onna ehanm ada hetama hambei congratulations akka and aiya🎉❤
@Binario12
@Binario12 4 жыл бұрын
He he akka food queen 👸😂😜. Oyala hinda thamai 100k 😊🥰😘
@rana_boi
@rana_boi 4 жыл бұрын
@@Binario12adarei dennatama ❤😍
@sewwandisandareka135
@sewwandisandareka135 4 жыл бұрын
Assignment එකක් බාගෙට නවත්තලා දුවගෙන ආවේ 💃💃 Dear Binario 12 ; මං ඔබට ඇබ්බැහි වෙලා 🔥 Much love ayya n akka 😘♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Anee adarei ammoo assignment nam nawaththa ganna epoo❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Anee sewwandi nanga studies walata first place denna ❤️❤️🙌🏾
@sewwandisandareka135
@sewwandisandareka135 4 жыл бұрын
@@Binario12 නෑ නෑ කරනවෝ හැබැයි vlog එක බලලා 😌
@hashijay7347
@hashijay7347 4 жыл бұрын
Wenada wagema adath ape aiya akki super moment ekak apith ekka shre krgttaa...love you soo mutch❤❤❤antimta kiuwa dewl tikanm aththa akkiii...oyala dennage Life eka dakala ape life ekath succes krgnna godak ideas apith gannawa..e karana උදව්වටනම් godaaakkkk thanks karanwa oyala dennata...hamadama me widiytama life eka full enjoy krla, full happy eke inna one mage aiyai akki..😘😘❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Love you soooooo much❤️😘. Apita aththatama sathutui oyage wachanawalata😘. Oyath sathuten saha suwen inna puluwan wenna kiyala hadawathinma prarthana karanawa🙏🏼🥰
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Mulu lankawama gedarata hina wela iddi binario 12 family eka witharak travel karanawa wow e feeling eka 😋♥️🤗
@Binario12
@Binario12 4 жыл бұрын
Api oyalawath ekkan yanne e than walata❤️😘💪🏽
@piyumalifernando6390
@piyumalifernando6390 4 жыл бұрын
අයියගෙයි අක්කාගෙනුයි ඉගෙන ගත්ත ලොකුම දේ දෙන්නා අතර තියෙන නොගැලපීම් උනත් පොසිටිව් විදියට අරගෙන හොදම දෙයක් හොදම තීරණයක් ගන්න උත්සාහ කරන එක තමයි... ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි... හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ආසාවෙන්.... පරිස්සමෙන් ට්‍රැවල් කරන්න දෙන්නම...ඔයාලා දෙන්නව අපිට ගොඩක් වටිනවා වස්තුලා😘😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Wow nanga baba ❤️
@nadeekanadeeka1765
@nadeekanadeeka1765 4 жыл бұрын
ආදරෙයි දෙන්නටම❤️❤️❤️...අද අක්කි ගොඩක් ලස්සනයි...
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 🙏🏾
@hiruniwathsala3340
@hiruniwathsala3340 4 жыл бұрын
Jiwithe kala kirila inna ape sahodarayonta hodama motivation eka binario 12 ♥️😋ජය වේවා බිනරියෝ ඉක්මනින්ම 1M gahamu අපි ගොඩාක් අසාවෙන් බලන් ඉන්නවා ♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Oyalage adarayai sahayogayai thamai ithin❤️❤️😊😘. Adarei godak🥰
@arunukithmina4774
@arunukithmina4774 4 жыл бұрын
තව 5 k තියෙන්නේ 100 k වලට සුබ පැතුම් B12 family❤️❤️💪🇱🇰
@Binario12
@Binario12 4 жыл бұрын
Wow this is your love guys ❤️❤️🙌🏾
@YT-cv8ke
@YT-cv8ke 4 жыл бұрын
Mn asama couple eka . Adarei godak . Akke aiyee lankawa awama api set wemukoooo nadiiiiii Akke. Bs
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei godariyak oyatath nangiyo ❤️😘. Aniwaryenma lankawata awahama set wemu❤️
@shashithkanchana7808
@shashithkanchana7808 4 жыл бұрын
100k වලට ලගයී. ජය වේවා❤️❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@upulikaachini6771
@upulikaachini6771 4 жыл бұрын
Me dwas 18ma beluwe pissuwen wage... Oyala tawa koi taram kal me island eke hitiyath e vlog balanneth meetath wada pissuwenma thamai.. mokda oyla apiwa ඇබ්බැහි karagena inne e taramma.. adarei binario 12 ❤️❤️...
@ashcharyacolambaarachchi4549
@ashcharyacolambaarachchi4549 4 жыл бұрын
Video එක බලලා room එකෙන් එලියට එද්දි අම්මා අහනව දූපතට ගිහින්ද ආවෙ කියල.😂❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahaha epic 🤣❤️
@zoysavlogs6806
@zoysavlogs6806 4 жыл бұрын
skip nokara balana ekama chanel eka....jaya weva..adarei,,,,thoge achchita...............................................................................................................................
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you ❤️😊😘. Adarei apith godaak😊😘. (Thoge achchita😂😂)
@maliyah30507
@maliyah30507 4 жыл бұрын
11:16 තොගෙ ආච්චිට..😂😂❤️❤️ nice moment💗
@isurikaranasinghe4434
@isurikaranasinghe4434 4 жыл бұрын
Hahahahaha තොගෙ ආච්චිට....🙊😂👌
@dilshanx906
@dilshanx906 4 жыл бұрын
අම්මෝ ඒක 🤣
@nadeeshanifernando559
@nadeeshanifernando559 4 жыл бұрын
මටත් ඇහුනා ඒක 🤣
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
අම්මෝ එකහ්හ්
@Binario12
@Binario12 4 жыл бұрын
Dead 🤣❤️
@imeshaumayangani6702
@imeshaumayangani6702 4 жыл бұрын
Anhhh ad akkiya godaaaaaak lssnaiiii...😘😘😘😘😘😘 me dwswl.amma bninw dn exam karnne oya dn bln vlog wla.inn dennd kyl...😁😁😢 ekai mechchr ra wela blnne amma nida gththm...😁😁 adreiii akkiyatai ayytai😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei apith godaak nangiyo❤️😘. Padam weda okkoma hondata karanna. Api balan innawa oyalage posite results dakinna❤️😘. Stay safe and blessed 🙏🏼🥰
@tharugunasekara9233
@tharugunasekara9233 4 жыл бұрын
Siravata නදී අක්කගෙ බත් කඩේ පටන් ගමු කො.. Niyama chef kenek 💪🙈❤️👌
@rxx8900
@rxx8900 4 жыл бұрын
🤣🤣
@Binario12
@Binario12 4 жыл бұрын
Ahaha heta vlog eka balannakooo
@thakshilasewwandi5851
@thakshilasewwandi5851 4 жыл бұрын
Ane akki ayye oy dennage videos mn marama asawen balnne mona awlen ityath oyalge videos blddi hmdema amathka wenawa mn godak adre krna dennak tmyi hamadath oma sathutin inn gd blesses yu 💓🙏
@user-be1or7np7f
@user-be1or7np7f 4 жыл бұрын
දානකන්මයි ඉදියෙ KZbin එකට වෙලා B12 ❤❤❤❤❤❤😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍
@Asheetheboy202
@Asheetheboy202 4 жыл бұрын
ග්ලාස් දෙක තිබ්බ තැන මාරම view එකක්... නදී අක්ක උයනවා🍲 ,අයියා cocktail හදනවා 🍸,දෙන්නම shopping කරනවා🍭... ඉටත් වඩා ටැවලින් ..දෙන්නගෙම ලයිෆ් එක ශේයා කර ගන්නවා අපිත් එක්ක...ඉතින් අපිට මොකටද වෙන චැනල්.... මෙක පිස්සුවක් වෙලා✌️😁❤️ lovely souls ❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you so much malliyo❤️😘. Adarei palenna❤️. Stay safe 😍
@leilani9301
@leilani9301 4 жыл бұрын
TV series එකක next episode එක එනකම් බලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ දවසින් දවස ❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Woow ❤️
@nataliyasamaranayaka2874
@nataliyasamaranayaka2874 4 жыл бұрын
Vlogs සේරම බැලුවා.. නොටිෆිකේශන් එකක් එනකන් බලන් ඉන්නේ... ඔයාලාව බලලා මගේ ජිවිතෙත් විදිනවා වගේ දැනෙනවා god bless ayya&akki 😘
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow ❤️🙏🏾
@dulakshimadhubhashini6867
@dulakshimadhubhashini6867 4 жыл бұрын
ගෙදර නොහිටියත් පාක් එකට වෙලා හරි අපි දොළහට එල්බා එනවා එනවාමයි😁❣️ මේකනන් දැන් හොදකරන්නම බැරි ලෙඩක් වෙලා ❣️
@Binario12
@Binario12 4 жыл бұрын
Woooow wooow ❤️❤️❤️🙏🏾
@dulakshimadhubhashini6867
@dulakshimadhubhashini6867 4 жыл бұрын
@@Binario12 ❣️
@beautifulviews5788
@beautifulviews5788 4 жыл бұрын
ගොඩක් ලස්සනයි👍ඔය දෙන්න ගොඩක් දේවල් කියාදෙනව. ඔය දෙන්නගෙ ඔය ගෙවන ජිවිතෙන්ම සැහැල්ළුවෙන් ජිවිතේ විදින්නෙ කෙහෙමද? ලැබෙන පොඩි දෙයින් එ්වගේම පොඩි අවස්තා වලින් සතුටු වෙන්නෙ කොහොමද කියල.ගොඩක් ස්තුතියි.අැත්තට ඔයාල මැජික් එකක් වගෙ අපිව අැබ්බැහි කරගෙන තියෙන්න ඔය දෙන්න අාදරෙයි හැමදාම❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Api karana deyin oyalath sathutak windinawanm apita e athi.😊🥰. Adarei godaaak❤️❤️
@madushidulanji8310
@madushidulanji8310 4 жыл бұрын
අක්කයි අයියයි අපිව වශී කරගෙනද කොහෙද.😍❤️අපි ඇබ්බැහි වෙලා ඔයාලට.❤️.stay safe.love u akka & ayya.❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you thank you😊❤️. Stay safe and blessed 🙏🏼
@shashiekanayake9115
@shashiekanayake9115 4 жыл бұрын
Hi nadee අක්කී & අයියා..මං හැමදාම ඔයාලගේ videos බලනවා..දැන් එකට මං ඇබ්බැහි වෙලා..ආදරේයි ඔයාල දෙන්නටම...😍😍😘😘👍👍..WISH කරනවා හැමදේම සාර්ථක වෙන්න කියලා..පරිස්සමෙන් ඉන්න..❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei adarei adarei❤️😘. Oyage jiwitheth sarthaka wenna kiyala prarthana karanawa nangiyo ❤️😘. Stay safe 🙏🏼
@ravindiweerapperuma3756
@ravindiweerapperuma3756 4 жыл бұрын
Teacher : what is your ambition??? Me : I want to be like binario 12 😄
@Binario12
@Binario12 4 жыл бұрын
He he what a compliment!!! . 🥰🥰😘. Much love, stay safe and blessed 😘☺️
@ravindiweerapperuma3756
@ravindiweerapperuma3756 4 жыл бұрын
@@Binario12 thanks..😍 much love
@priyangipriyangi8505
@priyangipriyangi8505 4 жыл бұрын
Dear Minaro....nathiwama bari wela .aluth vidiowak enakan maga balan innawa..congratulations dennatama.adarei
@chamikarandeniya4115
@chamikarandeniya4115 4 жыл бұрын
ඊළග පාර අක්කා හදන්න ඕනේ...?? කොල කැද🍵 නම් like👍 කෝක්ටෙල් 🍼 නම් comment ✍️.
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
අක්කා මාරැවේ..දානන්නද හදන්නේ මැට්ටෝ කොළ කැඳ හදන්න කියලා.. ...🤣🤣🤣❤💪
@chamikarandeniya4115
@chamikarandeniya4115 4 жыл бұрын
@@iroshugunasekara4732 කෑලේ කොල ඇති නේ ගුනේ...ඇඩ්වෙන්චර්...චැලේන්ජ්...චේෆ් නදී...නදීගේ බත් කඩේ 😁😁
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
@@chamikarandeniya4115 බලමු..ඉදිරියේදී... මොකක්වෙයි ද කියලා...රන්දෙනියෝ... මං දිනයි.... ද ඔයා දිනයි ද කියලා.. 🤝🤝❤❤💪💪 නදී අක්කෙ .මේකට..රිප්ලයි එකක් ඕනී මයි..💪❤❤❤🤝 කොක්ටේල් පුළුවන් ද... කොල කැද පුළුවන් ද කියලා...❤❤🍺🍺🍺🤣🤘🤘
@chamikarandeniya4115
@chamikarandeniya4115 4 жыл бұрын
@@iroshugunasekara4732 ඔයා කමෙන්ට් කලා නේ..කොල කැද තමා මල්ලී😋
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
@@chamikarandeniya4115 අඩේ..එහෙම ඔට්ටු නැ..😖🤣🤣🤣🤣 රනා..අක්කෙ ...🤣🤣🤝🤝🤘🤘❤
@s.kaushal9938
@s.kaushal9938 4 жыл бұрын
ඔන්න අදත් ආවා දූපතේ වටයක් යන්න..අද සුපිරි දවසක්..තව ටිකායියියියියි 100k වලට මාර සතුටුයි අයියා & අක්කා..ආදරෙයි...❤️😘😍🏝
@Binario12
@Binario12 4 жыл бұрын
Apith ekka oya dupathata awata apitath sathutui❤️😊😘. Much love Malliyo. Stay safe 🙏🏼
@s.kaushal9938
@s.kaushal9938 4 жыл бұрын
thnkz akkii..lankavta avma hmbemuuu asai oylth ekka live vchanyak hri kth krnn😊😌much love aiya & akka..❤️😘😍🏝
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
අක්කටයි අයියාටයි ආදරේ අය කෝ ❤️🖐️
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 4 жыл бұрын
❤️🖐️
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
@@isuwariamarasinghe7966 🙂❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Love ❤️
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
@@Binario12 Love u tooo ❤️❤️
@dinithiruvindhya8088
@dinithiruvindhya8088 4 жыл бұрын
අක්කේ අයියේ ඔයාලා දෙන්නගේ නිහතමානීකමට ආදරෙයි ගොඩාක්..ඔයාලා දෙන්නගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..love you so much අක්කි බෝලේ & අයියා❤️❤️😘😘B12❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you so much nangiyo.😊 we love you too ❤️😘🥰. Stay safe and blessed 🙏🏼🥰
@dinithiruvindhya8088
@dinithiruvindhya8088 4 жыл бұрын
@@Binario12 ❤️❤️❤️😘😘😘😘
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 4 жыл бұрын
අන්තිමේදි අයියා පිලි ගත්තා නදී අක්කා ලස්සනට අයියට වඩා හොදට කතා කරනවා කියලා🥰
@Binario12
@Binario12 4 жыл бұрын
Ahahaha haio 😂❤️
@danushandtaniya1551
@danushandtaniya1551 4 жыл бұрын
Nadee akki ada godak godak godaaaaaaaaaaaaaaaaaaaaak lassanaiiii😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you soooooooo much❤️😘😊. Adarei❤️🥰😍
@udeninethra2257
@udeninethra2257 4 жыл бұрын
B12 =ආධ්‍යාත්මික සුවය🧘🥰 ආධ්‍යාත්මික සුවය🧘 = B12🌝💕
@Binario12
@Binario12 4 жыл бұрын
Satisfaction 🙌🏾
@srilankacricket500
@srilankacricket500 4 жыл бұрын
ඔය දෙන්නා හරිම නිහතමානී හැමදාම ජිවිතයට එකතු කරගන්න දෙයක් තියෙනවා. ආදරෙයි 😘💓
@chami666tube
@chami666tube 4 жыл бұрын
B12 family ekka breakfast ganna apu aya me pathtata👍
@Binario12
@Binario12 4 жыл бұрын
Love ❤️
@nadeenishama1578
@nadeenishama1578 4 жыл бұрын
අද නදී ගොඩක් ලස්සනයි මගේ නමත් නදී ලස්සන ජීයිතයක් ප්‍රාර්ථනා කරනවා
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 😊☺️. Oyatath sathutin pirunu jeewithayak labenna kiyala prarthana karanawa❤️😘. Much love ❤️
@paramigihansa1556
@paramigihansa1556 4 жыл бұрын
Binario 12 සතියේ සෑම දිනකම 😍🖤❤️
@dillshanadithya6855
@dillshanadithya6855 4 жыл бұрын
දවල් 12 ට
@Binario12
@Binario12 4 жыл бұрын
Ahaha api ehema ekak daamu add ekak wage ❤️❤️❤️❤️🙌🏾
@paramigihansa1556
@paramigihansa1556 4 жыл бұрын
Oww den kohomath ehmaiii 😍🖤❤️
@chanrikasanjeevani7404
@chanrikasanjeevani7404 4 жыл бұрын
Your advice is really good. For children to learn. Very good for educated children too ....
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 😊. Our goal is to transmit positive energy 😊😍.
@glpphotography8415
@glpphotography8415 4 жыл бұрын
❃Me -DID BINARIO 12 UPLOAD A NEW VIDEO? ❃KZbin-YEAH YEAH☝️💚❤️🧡💛💜 This is the reallity and the epic😇😇
@Binario12
@Binario12 4 жыл бұрын
This is our satisfaction 💪🏾
@lakmaliudayangani6551
@lakmaliudayangani6551 4 жыл бұрын
Ane akki aiya oyla denna harima shoi. Kisima lokukamk na.. lovely couple. lv u soooo much😍😍
@tharudewmini5119
@tharudewmini5119 4 жыл бұрын
I love you so much akki😍😍😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@erandisamarakoon4981
@erandisamarakoon4981 4 жыл бұрын
මම මේ වීඩියෝ පටන් ගත්ත දවසේ ඉදන් බැලුව..ඒත් අද වෙනකොට නදී අක්කගේ ලොකූ වෙනසක් තියනවා...අක්කා මාරම ලස්සන වෙලා..😍😍😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Anee 🥰
@whitecj7585
@whitecj7585 4 жыл бұрын
video එක බල බල comments කියවන්න අපූ අය කෝ 👇👍
@Binario12
@Binario12 4 жыл бұрын
Best ❤️
@kavindyasenevirathna7699
@kavindyasenevirathna7699 4 жыл бұрын
Akki ඔය දෙන්නගේ ඉස්සෙල්ලාම ගත්තූ 4to එක fb දාන්නකෝ ඒ කිව්වේ ඉස්සෙල්ලම ඔය දෙන්න ගියපු තැන ගත්තූ 4to එකක්, ඔය දෙන්නගේ පොඩි කලේ 4to දාන්නකෝ. Love u akki and aiya අදනම් බලන්න late උනා. Stay happy always and stay safe ❤
@Binario12
@Binario12 4 жыл бұрын
Ape photos godak Facebook ekei Instagram ekei damma❤️😘☺️. Kalin dalathiyenawa KZbin eketh😍. Much love nangiyo 😊. Stay safe 🙏🏼
@chamodinawodya5967
@chamodinawodya5967 4 жыл бұрын
Adareii dennatama. Balanna kalin comment karo❤❤❤❤🙌
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@renukasepali2784
@renukasepali2784 4 жыл бұрын
Ane dennma lassany..kochchra awwa thibbth klu wenne neh...🤩🤩🤩🤩🤩
@silunimuramudalie7470
@silunimuramudalie7470 4 жыл бұрын
Balanna klin like karanne mn witharadaaa😋❤️
@harshani2032
@harshani2032 4 жыл бұрын
Mamath
@Binario12
@Binario12 4 жыл бұрын
Love you 😍
@silunimuramudalie7470
@silunimuramudalie7470 4 жыл бұрын
❤️
@sashinimadhushani3766
@sashinimadhushani3766 4 жыл бұрын
akkge kema hadan heti blnn mm asaii anee rasa patii 😊 ayyge konde maruu 👌
@epljayasekara386
@epljayasekara386 4 жыл бұрын
tharuna adarawanthainta oya denna hoda adarsayak wei kiyala hithanawa
@Binario12
@Binario12 4 жыл бұрын
Ape uthsahayath eka❤️😘
@romeshrasitha2666
@romeshrasitha2666 4 жыл бұрын
Heta wassoth lassana vlog ekak balaganna puluwan wei 😍😍😍aneeee adrei b12❤family
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei adarei❤️😘😊.
@nishujayasundara6964
@nishujayasundara6964 4 жыл бұрын
Woow excellent apreteif.......No words to express about that situation and the Panaroma.😍🤩😘😘😘😘LOVE U B12.
@Binario12
@Binario12 4 жыл бұрын
We Love you too❤️😘😊. Happy to hear that you enjoyed our vlog🤗
@kollainamerica
@kollainamerica 4 жыл бұрын
Road to 100k wow awesome!!!
@pasindumadushan2608
@pasindumadushan2608 4 жыл бұрын
Wow superb. Nadee speech eke anthima wachana tika hithata thadin waduna. Eka mara haiyak. Gdk thanks.mt try krna gmn ine life eka change krgna mta ona wdhta. Adarei b12. Love u.stay safe ❤❤❤ see u tomorrow ❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Api innawa oya ekka ❤️🙏🏾
@sachidomaz1343
@sachidomaz1343 4 жыл бұрын
😘 man oyalage new member kenek mula idala hema video ekkma asawen beluwa 😘😘 all the very best nadi akki and aiya meka pissuwak
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow welcome to your family ❤️
@alokanamanathunga
@alokanamanathunga 4 жыл бұрын
Travel karana oyala lassanata vagema important dewal godak minissu nta denawa mn hithanawa 100% සාර්ථකයි කියලා best motivation vedios love you♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow love you 😽
@jananiwasana2911
@jananiwasana2911 4 жыл бұрын
Binario 12 හරිම ලස්සනයි....ගොඩක් ඒ අවස්ථාව වින්දා....මුහුද....අපේ චිරා අයියාගෙ කොක්ටේල් එක....අහසේ පාට...wow..හරිම ලස්සනයි.... හැමදාම වගේ අපිත් එක්ක ඒ සතුට බෙදාගන්නවට...ගොඩක් තැන්ක්ස්... Never give up💪😊 ආදරෙයි අයියා, අක්කා❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.. Respect ❤
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@nishujayasundara6964
@nishujayasundara6964 4 жыл бұрын
නදී සහ මිදි......😍🤩
@Binario12
@Binario12 4 жыл бұрын
😂😂🥰😘
@Tamara-xe7fp
@Tamara-xe7fp 4 жыл бұрын
Life eke podi podi dewal newei......mage nm jeewithe man hithana pathana vidiya hodatama wenas kara gaththa man oyalawa balala.kada weteem...duk ....wedana godak wadi mage jeewithe.eth manasa nidahas kara ganne man oyalawa balala.godak pin dennatama.
@Binario12
@Binario12 4 жыл бұрын
Woooow this means a lot for us! And we are super proud of you! Love you 😽
@janidubhathiya8873
@janidubhathiya8873 4 жыл бұрын
Owu super. mamath godak dewal igena gaththa .issara idan balapu hama video ekakimmma.ekai thamath balnne...oyala dena motivation witharak neme oyalage management eka,katha krana vidiya hasirena vidiya,eka muthu bawa (specially ara Panama asse waticha welawe ) ehema. e hama ekakinma lankawe ape minissunta godak dewal igena ganna puluwan ..thanks binario 12 ....
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow this made our day ❤️💪🏾
@Shevi__S
@Shevi__S 4 жыл бұрын
Woow 100k wenna thawa 4k wage thiyenne... api asawen balan innawa ayya & akki ❤️😘❤️☕
@Binario12
@Binario12 4 жыл бұрын
Apith asawen balan innawa❤️😘😊. Adarei adarei😊🥰.
@chamiththilini1196
@chamiththilini1196 4 жыл бұрын
Ada parakku una man.wada iwara una gaman oyalawa dakalama nida gannawa.aththatama ow akki oyala denna apiwa motivate karanawa.thank you.akki & aiya.much love
@Binario12
@Binario12 4 жыл бұрын
Adarei apith godaak❤️😘. Apith ekka me gamanedi innawata oyata sthuthi. Stay safe and blessed🙏🏼.
@lakshikapiumanthi2565
@lakshikapiumanthi2565 4 жыл бұрын
Aththatama jivithe tika tika wenas wenawa akka. Podi deyakin pawa diunu wenna , sathutu wenna godak dewal igena ganna puluwan. Samaje mona vidiyata beluwath api karana dee hari kiyala dannawa nam ape path eka api hada gena issarahata yanna one kiyana eka oyalagen igana ganna puluwan . Godak pin oyalata lassanama dawasa tikaka apiwth ekkan yanwata. 💑❤😘puluwannam video eka tikak time eka wedi karnna akki. Mokda kochchra beluwath api dinner ekadi hambemu kiyaddi iwara wenna lagai kiyala hithila duka hithenwa .love u akka aiya ❤😘🍻❤❤😘😘😘😘🍻🍻🍻🍻🍻
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you so much ❤️😊. Aththatama sathutui api karana deyin oyala yamkisi deyak igenagannawata. Apith ekka me gamanedi innawata oyata godak sthuthii. Adarei godaak. Stay safe and blessed ❤️😊🙏🏼
@lakshikapiumanthi2565
@lakshikapiumanthi2565 4 жыл бұрын
Love u so much aiya akka ❤😍 stay safe and blessed
@kalpanichathurya6719
@kalpanichathurya6719 4 жыл бұрын
Video shooi .habai mm asam akkai aiyai katha karan vidihata .akki super cute.mm dawas deken vidio balal iwara kala.mm dan oyadennage hodam fan kenek.😊😊
@Binario12
@Binario12 4 жыл бұрын
Wow love you 😽
@supunsandaruwands
@supunsandaruwands 4 жыл бұрын
sirawata kiyanne... motivation eka kiyala wedak ne bro.. trigger wela inne.. dawasin dawasa godama yanna ona.. me wage sceneries thawath ona... love you guys!
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@lochanakanishka915
@lochanakanishka915 4 жыл бұрын
Oyala natham apita athal danne kawda. Dan B12 kiyanne mage favouritema KZbin channel aka. B12 ❤❤❤❤❤❤❤❤❤
@hansikakalpani8434
@hansikakalpani8434 4 жыл бұрын
අය්යා හැමතිස්සෙම කතා කරද්දි නදී අක්කි අය්යා දිහා හරිම අහින්සක ආදරේකින් බලාගෙන ඉන්නවා කියලා හැමතිස්සෙම දැනෙනවා... ❤️ ඔය දෙන්නටම ආදරෙය් ගොඩාරියක්.... 😍😘 කලින් vlog එකේ කිව්ව ඔයාලගේ secret එක මොකක්ද.. කියලා දැන ගන්නකම් ඉවසිල්ලක් නෑ
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😍 eka api issarahata kiyannamko ❤️
@hansikakalpani8434
@hansikakalpani8434 4 жыл бұрын
@@Binario12 love you too akka & aiyaa 💕❤️
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 4 жыл бұрын
datath na ,eunata oyalage awoth yt ekata aniwa balanwa,adarei hemdamath wage ,parismata sathutin inna aiya akka .budusaranai
@Binario12
@Binario12 4 жыл бұрын
Anee much love ❤️
@malshihashara4675
@malshihashara4675 4 жыл бұрын
අන්තිමට ටික 🤍🥺 පොසිටිව් විදියට ඇත්තටම වෙනස් උනා අක්කේ . පලවෙනිම වෙනස ඔයි දෙන්නා වගේම හෙට දවස කලින් දවසෙ රෑ ප්ලෑන් කරලා නිදාගන්න පුරුදු උනා පොතක ලස්සනට ලියලා .❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Apita aththatama sathutui apen honda deyak igenagannawann❤️😊😘. Much love 🥰
@koshilafernando7310
@koshilafernando7310 4 жыл бұрын
ane hadawathinma adarei dennatama❤
@Binario12
@Binario12 4 жыл бұрын
Apith adarei godaak ❤️😘😊
@Ish630
@Ish630 4 жыл бұрын
Dan oya dennawa දකින්නේ natuwa innama bane appa.....video ekak danne koi weleda kiyala balan inne... Oya denna island ekata wela karana adventure wada balanna api inne puduma asawakin.... ....... All the best akki ayye..... Digatama video danna hode...❤️❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow thank you so much 😊
@annabellediaries
@annabellediaries 4 жыл бұрын
අද ශෝක්..... Cocktail එක රසම රස පාටයි... ආච්චිට......... 😅😅😅...... අම්මෝ ඒක නියමයි... මං ආසයි Vlogs බලන්න.. මේ දවස් වල හිර වෙලා අපි ඉන්නෙ ගෙවල් අස්සෙ.. ඒත් මේක බලනකොට ජීවත් වෙනව කියල දැනෙනව.. අනික මම Tourism Field එකේ job එකක් කරපු කෙනෙක්. ඒත් මේ situation එකත් එක්ක අපේ jobs නැති උනා.. ඒත් මේක බලද්දි හැමදාම හිතට හයියක් එනව මොනව හරි දෙයක් කරන්න....
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you ❤️. Apita aththatama sathutui oyala api karana dein yamkisi deyak labagannawata😊❤️. Hamadeema hari yai🥰
@MrMiss-xu4ki
@MrMiss-xu4ki 4 жыл бұрын
⁣ඇත්තටම ගොඩක් දේවල් තියනවා ඔය දෙන්නගෙන්ම ඉගෙන ගන්න....❤️පරෙස්සමෙන් ඉන්ඩෝ .....😊😍
@Binario12
@Binario12 4 жыл бұрын
Anee love you 😽
@lifewithrukshi5313
@lifewithrukshi5313 4 жыл бұрын
Godak asawen balanne akke oyalage videos atthatama hithata loku sathutak oyalata god bless parisamin inna
@Binario12
@Binario12 4 жыл бұрын
Wow thank you 🙏🏾
@mrmusic9768
@mrmusic9768 4 жыл бұрын
Ilaga video eka Mage nama kiyanna one nisak kiyala ♥️
@hirunirashmika539
@hirunirashmika539 4 жыл бұрын
Akkitai aiyataii godak travel karanna sakthiya godak wagema hamadama suwen satutin inna labewa kiyal parthana karanwa.budusaranaii oyal dennatama.much love b12💖💖😍😍
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@uchiperera7525
@uchiperera7525 4 жыл бұрын
නදී අක්කා කිව්වා හරි Life එකෙ ලොකු වෙනසක් වෙන්න යනවා.. මොකද.. ඔයාලා නිසා ආපහු Travel කරන්න ආසාව වැඩි උනා.. මොකද .. ලංකාවේ වගේම ලොකේ වටේ යන්න තියෙන එකම ආසාවක් එක අනිවාර් යෙන් හැබෑ කරගන්නවා .. Thank you Binario12 love you god bless! ✝️
@Binario12
@Binario12 4 жыл бұрын
Aniwaryenma habawenna kiyala apith hadawathinma prarthana karanawa ❤️😘😊. Much love😍🥰
@uchiperera7525
@uchiperera7525 4 жыл бұрын
Thank you binario12 family❤️❤️
@randikasameera5275
@randikasameera5275 4 жыл бұрын
අද වැඩ සටහන ලස්සනයි.. අපිත් දවස් 18ම දුපතේ හිටියා වගේ.. B. 12 ජයවෙිවා.. 💕💕💕💪💪 ලක්ෂයට තව පහයි.. 😍😍😍 ඔහොම යමි. ❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you ❤️😘. Apith ekka innawata oyatath sthuthi 😘💪🏽
@subodhaharshani1669
@subodhaharshani1669 4 жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බැලපු කෙනෙක් මම .. දූපතේ වීඩියෝ ඔක්කොමත් දවස ගානෙම බැලුවා ඉස්සරහටත් බලනවා අනිවාර්යයෙන්ම . දැන්නම් මමත් දූපතේ ජීවත් වෙන්නෙ ඔයාලත් එක්කම. හරිම ආදරණීයයි.❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow thank you sweetheart ❤️
@isharamadhushani8195
@isharamadhushani8195 4 жыл бұрын
අයියාගේ විදිහට ජය වේවා කියන එකට ආසයි...අද අක්කි අයියායි දෙන්නම ගොඩක් ලස්සනයි...love u so much....😍♥️♥️
@Binario12
@Binario12 4 жыл бұрын
Much love ❤️
@dilinimadushani4768
@dilinimadushani4768 4 жыл бұрын
Kochchara prashna thibbath oyalawa dakkama aluth lokekata yanawa 😘😘😘 Aththatam oyalage video baladdi jiwithe gana creative vidihata hithanna ideas enawa🥰🥰🥰 Thank you 🙏 thank you 🙏 thank you 🙏 sooooo much 😘😘😘
@Binario12
@Binario12 4 жыл бұрын
Wow this is amazing ❤️
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 4 жыл бұрын
ඒ වුනාට අක්කේ අයියේ අපේ කමෙන්ට් එකකට ඔයාලා රිප්ලයි කරලා තියනවා දැක්කමා මාර සතුටක් දැයෙන්නේ ..ඔයාලා දැන් brand එකක් වෙලා තියන එකේ දැන් 😍 නිකම් brand එකක් තියන කෙනෙක් ..අපිට රිප්ලයි කරාම මාරම සතුටක් දැයෙන්නේ 😍😍❤️ අපිත් එක්කම අපි ලග ඉන්නවා වගේ 😍😍 ආදරෙයි binario හැමදාාම 😍 ඔයාලා එක්ක trip එකක් යන්න තමා ආසාව 😍❤️එකම
@Binario12
@Binario12 4 жыл бұрын
He he apitath sathutui oyalage comments dakkama❤️😘. Reply danna samaharak welawata tikak wela yanawa😓. Etha hama comment ekatama reply karanna full try ekak denawa. Lankawata apuwama yamu ekkomallama trip ekak❤️😘🥰. Stay safe 🙏🏼
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 4 жыл бұрын
@@Binario12 ඒ වචන ටිකම ඇති 😍😍 ආදරෙයි හැමදාාම මාසයක් නෙමේ අවුරැද්දක් එක දිගට vlog දැම්මාත් දැන් බලන්න තරම් ඇබ්බැහි වෙලා 😍😍 මොන වැඩේ තිබ්බත් බැලුවේ නැත්තම් 😍❤️කෑවේ නැ වගේ 😍
@Jenith_Neranjana
@Jenith_Neranjana 4 жыл бұрын
ඔයාලා දෙන්නව දවසට එක පාරක් දැක්කොත් දවසම සුභයි.. නදී අක්කගෙ අහිංසක හිනාව දැක්කම හිතේ මොන ප්‍රශ්නයක් තිබ්බත් ඒක අමතක වෙලා යනවා.. අයියනම් මාරම වාසනාවන්තයි.. ❤❤❤
@Binario12
@Binario12 4 жыл бұрын
Jenith malliya thank you 🙏🏾
@anargimenura7215
@anargimenura7215 4 жыл бұрын
Ada akkage konde godak lassanay.😊😍. anthimata kiwwa katha tikath maru.😍 Jayawewa B12❤❤🔥
@Binario12
@Binario12 4 жыл бұрын
Cheers ❤️
@himayabandara5466
@himayabandara5466 4 жыл бұрын
ada nadi akkage konde nm shk gdk lassnaiii.....adarei oya dennatama gdkkkk......Binario 12....
@Binario12
@Binario12 4 жыл бұрын
Love ❤️
@chamindaniroshan3896
@chamindaniroshan3896 4 жыл бұрын
අයියා & අක්කා vlog එක සුපිරි.හැමදාම වගේ ලස්සනට vlog එක කරලා තියෙනවා.ආදරේයි ගොඩක්.ඔය දෙන්නාට මේ වගේ ලස්සන vlog කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි, දෙවි පිහිටයි,ජය වේවා!! .....❤️🙈😊💕
@Binario12
@Binario12 4 жыл бұрын
Much love sweetheart ❤️
@asharahiruni6962
@asharahiruni6962 4 жыл бұрын
කැපකිරීම් කරලා ලබාගත්තු දේවල් වලින් ජීවිතේ හැම තප්පරයක්ම විදින්න පුලුවන් ගොඩක් සතුටින්.මොකක් හරි දෙයක් නිසා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙද්දි අක්කයි අයියයි මතක් වෙනවා.එතකොට සතුටින් ඉන්න නම් අපේ හීන හැබෑ කරගන්න නම් කට්ටක් කන්නම ඕනේ කැප කිරීම් කරන්නම ඕනේ කියලා හිතෙනවා.ඇත්තමයි අඩන්න ඕනේ ගොඩක් අවස්තා ඔයාලා දෙන්නගෙ love story එක මතක් වෙලා සතුටින් ගෙවපු අවස්තා ගොඩයි..love you soooo much ❤️😍.
@Binario12
@Binario12 4 жыл бұрын
Ashara nanga ❤️ api oya ekka 🙏🏾💪🏾
@asharahiruni6962
@asharahiruni6962 4 жыл бұрын
@@Binario12 🤗😍
@yarukasl
@yarukasl 4 жыл бұрын
අදනම් හොදටම පරක්කු උනා video එක බලන්න super video එක
@Binario12
@Binario12 4 жыл бұрын
Thank you 🙌🏾
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 4 жыл бұрын
නිදාගන්න ඇවිත් ආය බලන්න හිතුනා 🤭❤️ addicted 💥
@Binario12
@Binario12 4 жыл бұрын
Adare adarei godak❤️😘😊🥰
@dananjigeethika6483
@dananjigeethika6483 4 жыл бұрын
mata me danena feeling eka kiyanna wachana na.thank you akka & ayya❤❤❤❤❤❤❤❤ ✋"NEVER GIVE UP "✋ idiriyata yan jayawewaaa💪💪💪💪💪💪💪💪💪💪💪
@shashithpraveen7909
@shashithpraveen7909 4 жыл бұрын
Aththatama kiuvoth den meekata ඇබ්බැහි vela ❤️❤️❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 4 жыл бұрын
Wooow ❤️
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 798 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41