day in life | අමුතු ලිපක කෑම ජාති ගොඩක් හදපු රට තෑගී ලැබුනු දවසක් | vlog sinhala

  Рет қаралды 41,810

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
+94 78 8791742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
number 078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 116
@hasinihewavithana6013
@hasinihewavithana6013 Жыл бұрын
අනේ බොහොම ස්තුතියි අක්කි🙏 මාගෙ ඉල්ලීම කාලාට ගොඩක් අය කැමති වෙයි. ඔයා වගෙ අක්කා කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා😍 මට අක්කලා නෑ ඔයාගෙ ගෙදර හදන හීනෙ ඉක්මනට හැබෑ කරගන්න පුළුවන් වේවා....! 😀
@annerashini9713
@annerashini9713 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි....මම එකක්වත් වරද්දන්නෙ නැතුව බලනවා....
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
කුෂී බබා ව දකිද්දී මගේ දුව ව මතක් වෙනවා එයත් ඔය වගේ .ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න.
@Monkey_funy_Short
@Monkey_funy_Short Жыл бұрын
හිතාගෙන ඉන්න විදිහටම ලස්සන ගෙයක් හදාගන්න පුලුවන් වෙනවා අක්කිට..කුශි බබාව නම් ගෙදර ගේන්න හිතෙනවා අනේ..දැන් කෝ ඔයා කමෙන්ට් වලට රිපලයි අක්කේ..🥰
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 Жыл бұрын
කමෙන්ට් කියවපු පලවෙනි දවසෙම මගෙ නමත් කිව්වා.මාර happy ඉතිම් 🙈🙈ඔයාගෙ ගෙයක් හදන හීනෙ ඉක්මනටම හැබෑ වෙන්න කියල පාර්තනා කරනව නංගී.බුදු සරණයි හැමෝටම 🥰🥰🥰
@sanduniramanayake7346
@sanduniramanayake7346 Жыл бұрын
අපේ මහත්තය අදටත් එයාගෙ අම්මටයි තාත්තටයි ගාථාව කියල වදින්නෙ.මමත් එයාගෙන් ඉගෙන ගෙන දැන් එහෙම කරන්නෙ ❤
@dilrath2497
@dilrath2497 Жыл бұрын
වෙනසක් අදත්...ආසාවෙන් බලනවා හැමදාම ...ඒකාකාර නැතුව හැමදාම අලුත් දේවල් ගෙනාව ගොඩක් වටිනවා ...
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද විඩියෝ එක බලද්දී බඩෙ පනුවෝ උඩ පැන්නා කැම ටික දැකලා හැමදාම ඔයාලට සතුටෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
ඔයාට ඉක්මනටම ලස්සන ගෙයක් හදන්න ලැබේවා කියලා ප්‍රර්ථණා කරනවා නංගි...මගෙත් ⁣ ලොකුම හීනයක් තමයි නංගි ⁣ලස්සන ගෙයක් තාම බැරිඋනා,රටේ තත්වය අනුව ඒක හීනයක්ම වේවිද මන්දා නංගි🤭🤭🤭🤭
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනේ නංගියෝ ඔයා මගේ comment එක කිවුවා thanks නංගියෝ මම ඔයාගේ අක්කා මෙ මාසේ 8 වෙනිදට මට 39 වෙනවා 😃😃❤❤🌟🌟💎💎 ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
කුෂි පැටියා හුරතල් අනේ🥰🥰❤️❤️ අක්කා මස් මාළු ටික ටික හරි කන්න නැත්නම් ලෙඩ වෙයි💔 අම්මාටත් ඔයාලාටත් බුදු සරණයි 🙏❤️❤️ ආදරෙයි ❤️🥰
@hansikasewwandi3231
@hansikasewwandi3231 Жыл бұрын
අක්කි ඇදන් හිටපු රතු පාට රෝස පාට බ්ලවුස් දෙක අක්කිට මාර මැචින්.. අදත් ලස්සනයි vlg එක.. 😋❤
@suppa__girl
@suppa__girl Жыл бұрын
කුමාරි නැන්දාගේ ගෙදරට වඩා සුපිරි ගෙයක් ඔයා අනිවා හදනවා අක්කා 🥺❤️
@sajanibalasooriya8795
@sajanibalasooriya8795 Жыл бұрын
ඇයි මේ නිතරම එයාගෙ වචන වල අඩුපාඩු බලන්නේ.දන්නවද පිටරට කෙනෙක් එක්ක english කතා කරද්දී වැරදුනාට එයාල කවදාවත් හිනාවෙන්නෑ ලංකාවෙ එව්න් වගේ.කුහක වෙන්න එපා
@sachi3755
@sachi3755 Жыл бұрын
අක්කේ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි මං.කුෂී බබා හරිම ශෝයි අනේ ❤️❤️😘
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🌹🌹🌹දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏🌹🌹🌹🇱🇰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath nangi
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
කුෂි බබාගේ නැටුමතමයි නැටුම . දුවවගේ එයත් හැමදේකටම ඉදිරි පත්වෙන සබකොලේ නැති දක්ෂ දරැවෙක් වෙවි. හැබයි පෙනුම නමි මට පේනේ එයා එයාගෙ තාත්තා වගේ. ඉතින් කමක්නෑනෙ දෙන්නම නියෝඡනය වෙනවනෙ.ඉතින් ඔයාලට සිතුම් පැතුමි යහපත් සියලු දේ එ් අයුරින්ම ඉෂ්ට සිද්ද වෙන්න කියලා ඉතාලියෙ සිට අාදරෙන් සුභ පතනවා.
@harshiidz4950
@harshiidz4950 Жыл бұрын
කුමාරි නැන්දා හරි ඉක්මන්නේ කෑම හදද්දි..ගෙදර ත් ලස්සනයි .ආස හිතුනා ගෙදර ට 😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ekene neda
@apsaramadhumali210
@apsaramadhumali210 Жыл бұрын
අක්කි ඔයාගෙ විඩියෝ මම බලන්න ගත්තෙ දැන් මාස 5කට විතර උඩදි අහම්බෙන්. මෙතෙක් ඔක්කොම vlogs බලලා දැන් බදාදා වෙනකන් බලන් ඉන්නව vlog එකක් දානකන් ආසාවෙන් බලන්න..කොච්චර පිස්සු වෙන් ආසාවෙන් ඉන්නවද කියනවනම් හැමදාම බදාදාට you tube එකට ආව ගමන් vlog එක බැලුවට subscribe කරේ අද...sry අක්කියෝ..මෙච්චර කල් සිහියකින් නෙමේ vlogs බලලා තියෙන්නෙ 🙈❤️ මේ vlogs එකත් මම ඔයා දාල පැයක් යන්නත් කලින් බැලුව..දැන් මේ you tube එකේ ඉද්දි මතක් උනේ මන් මේ අක්කිව subscribe කරල නැද්ද කොහේදෝ නේද කියල ..මේක කියන්නම හිතුන නිසා type කරේ ..ආය හෑලි දාන් නෑ අක්කි😁 මං මේ සැරේ A/L කරනව..ඒත් මිස් නොකර ඔයාගෙ විඩියෝ නම් බලනෝ..කුශී මැනිකටයි අක්කිටයි අයියටයි නැන්දිටයි හැමෝටම තෙරුවන් සරණයි ❤️ හැමදේම සාර්ථක වෙන්න කියල විශ් කරනව ..හෑලි දැම්මෙ නැති උනාට ආය හැම විඩියෝ එකකම මගෙ comment එකක් අනිවාර්යයෙන් ම තියෙයි ❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane Bohoma sthuti nangiya....adarei hamadamath innwta...😁😍😘
@shanikashanikamadu
@shanikashanikamadu Жыл бұрын
හැමෝටම තෙරුවන් සරණයි නන්ගි. කුශි හරි හුරතල් .විඩියෝ එක බලල මටත් සතුටුයි
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Beautiful vedio .🏖️️
@shyamali98
@shyamali98 Жыл бұрын
Ane akkiyo mama Asama kenek oya.oyage punchi paulata budu saranai.godak adarei❤️🌈
@jenlisa925
@jenlisa925 Жыл бұрын
ඔගොල්ලො හැමදාම මෙ වගේ සතුට්න් ඉන්න අක්කි🥰 . බුදු සරනයි ඔයාලට🙏
@suppa__girl
@suppa__girl Жыл бұрын
අක්කේ ඔයාට හිතෙන්නේ නැද්ද අයියාව රට යවන්න. දැන් රටේ තත්වය හැටියට රට යන්නෙ නැතුව අපිට ගෙයක් දොරක් හදාගන්න එකත් හීනයක් වෙලා තියෙන්නෙ😑😑 කොච්චර හොදට ඉගෙන ගත්තත් ජොබ් නෑ හරි පඩියක් නෑ. අනික මේ අර්ථිකයත් එක්ක අපිට වයසට ගිහිම් තමා අපේ හීන වලට යන්න පුලුවන්.. 😑😑 ඉතිම් හිතෙන්නෙ නැද්ද අක්කේ රට යන්න ඔයාලටත් 😑 ලබන සතිය විඩියෝ එකෙන් මේ ප්‍රශ්නේට උත්තරයක් ඕනේ ❤️
@ireshikaudayangani9405
@ireshikaudayangani9405 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලට Addict වෙලා දැන්❤️
@hkdsperera4738
@hkdsperera4738 Жыл бұрын
Ada video eka lassani..kama bedna kota atin beda ganne natuwa handakin bedaganna nangi.. etakota tawath lassani
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
අක්කි අර කෙට්ටු වෙන්න රාබු කෑවා කිව්වේ...ඒ කොහොමද කියලා කියන්නකෝ...
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
kushige.. වගේම ඔයාගේ kolan බලන්න හරිම ආසයි මම.....ඔයාලව බලන්න දවසක awit යන්නම් කෝ..අකැමත්ත ක් netinam
@visharahirushi6681
@visharahirushi6681 Жыл бұрын
Akkatath ikmaninma lassanmma lassana geyak hadala sathutin inna wasanawa labewa....
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
My mithuri secret channel aka balannna dear babek ekka eya lassanta mehum weda makeup weda karanwa shoii
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aniwaryenma blnn
@thushiliyo9501
@thushiliyo9501 Жыл бұрын
Ane Mage duwath oya wayasedi ohomai nangi.. harima adaraneeyai. Mata eyage e wayasa godak mathak Una kushi dakiddi
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
කොහොමද අක්කියෝ ඔය ගේට් එක හදාගත්තේ
@sahanmendis4650
@sahanmendis4650 Жыл бұрын
Ai e ahe giye kema hadanna akke Kumari nenda kella wage ne akkiyo Ane akkatat ඉක්මනින් ge hadagnn පුළුවන් wenn ona
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Oyage natum thama kushi patiya natanne 😀lipa nemai lamyo.poranuwak.oyatath lassanama lassana geyak hada ganna labewa!
@priyanganipriyangani5872
@priyanganipriyangani5872 Жыл бұрын
shoi nagiyo adath aswen belwa ❤️😘 budusarani hemadama API innwa oyath ekka 😘❤️❤️❤️
@sarojamalkanthi1493
@sarojamalkanthi1493 Жыл бұрын
Ape kushi dn activ vela harima shok matath oya wage dennekma innawa theruwn saranai oyalata
@NiroSMedia
@NiroSMedia Жыл бұрын
බුදුසරණයි ❤
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Hodatama una hedila iddi akkige vedio ek beluwe.. stress wela hitiye hodatama..akkige vedio ek baladdi stress eka winadiyakata hari adu wenawa..❤️
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
God bless all of you ..💜💜💜🙏🙏🙏🙏
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 Жыл бұрын
කිව්වට මොකුත් හිතන්න එපා. ජීවිතේ පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියාගන්න.. ඔයාගෙ හැමදේම ඔයා මේ වීඩියෝ වල දානවා. ඒක එච්චර හොඳ නෑ කියලයි මට හිතෙන්නෙ.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hari dr.....😊
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
සාරි ගැන එක නම් ගොඩක් වටිනවා අක්කි ..office saree thiyei නේද ???
@shiharagamage
@shiharagamage Жыл бұрын
Dn iwrai dr serm
@shaheena5775
@shaheena5775 Жыл бұрын
Ane kushiyata plastic cup walata tea denna epooo.adaretai kiyanne
@RanjithPemasiri-j1g
@RanjithPemasiri-j1g 11 ай бұрын
Ane akke aduwt poplin tiyan tank hoyla kiynnko.oya badugann Yan tanwl tibunot kiynn.loku uduwk
@shyamali98
@shyamali98 Жыл бұрын
Hari asai mama akkagen video balanna.maga balagena inne video ekak danakam.mage babath asai Kushi karana sellam wada balanna.api dawasak muna gahila katha karamu akke.mama asai oya ekka Aththatama tikak katha karanna
@subodapriyadarshani454
@subodapriyadarshani454 Жыл бұрын
Nangi mta heyar band hadanna flawers genna ganna thenak kiyannako
@shamarashmi3490
@shamarashmi3490 Жыл бұрын
Ane shooii oyala😘kushi baba hari qute
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁😁😁😍😘
@tharushijayasighe1596
@tharushijayasighe1596 Жыл бұрын
Oya video eka harima lassani.❤
@jenlisa925
@jenlisa925 Жыл бұрын
Man nam asama white cocolate කන්න
@sanathsajeewi8965
@sanathsajeewi8965 Жыл бұрын
Nangi Mamath hamadama oyage videos balanawa Ada oya adagana inna red colour blouse eka oyata maara matching Ewage ewa adinna You look smart Teruwan saranai oyala hamotama Mama wadipurama kamathi antita
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane tnk dr.....budu saranai oytath. Mn kiynm ammt
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
ලස්සනයි අක්කියෝ 😍😍
@dewminiwickramasinghe2330
@dewminiwickramasinghe2330 Жыл бұрын
akki mta awrudu 19🫢mn lankwe iddith oyge videos bluwa. dn rata inne study wlata awilla. thaama blnawa❤
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Atthatama dance eka shoi babage🤗🥰
@anjalisadunika6986
@anjalisadunika6986 Жыл бұрын
කුමාරි නැන්දා ge bath eka rasa patai .ane oyatath ikmnta ලස්සන ගෙයක් hada ganna ලැබෙන්න kiyla partana kranawa .b.s .d.p
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
අද වීඩියෝ එකත් නියමයි අක්කේ ♥️🤗
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
නෑ අනේ කුශී පැටියා මල්ලි වගේ (එයාගෙ තාත්තා වගෙ) .... තරහා නෑනෙ එහෙම කිව්වට....
@thiloshima4795
@thiloshima4795 Жыл бұрын
Akke video eka lassanai. Akke oya hada bend mg babita genna ganna bari weida eyata masa 11. Genna ganna bari weida kiyannako
@lakmalisulochana2510
@lakmalisulochana2510 Жыл бұрын
Hinawewi bakanne api oyage vidio...lassanay chuti manika
@shanikamadu7727
@shanikamadu7727 Жыл бұрын
Akki babek sudu bath witarak kanawa nam ehema dunnata kamak nadda
@nila3315
@nila3315 Жыл бұрын
⁣රාබු කෑවාම ඇත්තටම කෙට්ටු වෙනවද????
@RoshiniUmasha-rt1lv
@RoshiniUmasha-rt1lv 4 ай бұрын
Lassanayi akke❤💐
@isuruisuru7182
@isuruisuru7182 Жыл бұрын
Oyata wish karanawa akkeeee.
@kimshania
@kimshania Жыл бұрын
Akkata adarei ale api
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
Kushiya shooi ❤️😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Adarei kushi patiyo.❤️❤️❤️❤️❤️
@චිත්රපාසල
@චිත්රපාසල Жыл бұрын
අක්කිගේ වීඩියෝ එක මුලින්ම ආවේ මට
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Nangi thama e saree availableda matath ganna oni
@sahanikatharushi3639
@sahanikatharushi3639 Жыл бұрын
🤗😘
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Kushi patiya harima hurathal ❤️❤️❤️
@kanchanadayvlog
@kanchanadayvlog Жыл бұрын
Video ekak dala thiyanakotath sathutu hithenawa
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
E bath ekatnm mtath asa hithuna akke.. 🤭
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁😁😍😘
@lkr-ai
@lkr-ai 2 ай бұрын
හැදි නැද්ද ගෙදර 😂😂😂
@darkpoet9366
@darkpoet9366 Жыл бұрын
Nice video
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@sithumisathsarani6441
@sithumisathsarani6441 Жыл бұрын
maru maru 😁😁😁😁
@kaushiweerasingha5422
@kaushiweerasingha5422 Жыл бұрын
Nangi kushita wayasa keeyada
@shiharagamage
@shiharagamage Жыл бұрын
2.5
@kaushiweerasingha5422
@kaushiweerasingha5422 Жыл бұрын
@@shiharagamage 🥰🥰🥰
@supunmawathakumbura2045
@supunmawathakumbura2045 Жыл бұрын
Akki rabu kawama kettu wenawada
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ක්‍රීම් කැකර්❎ක්‍රීම් ක්‍රැකර්✅
@ishanisada7681
@ishanisada7681 Жыл бұрын
Oya nam hemadama vlog demmath balanna asai.
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
කෝ හදපු කේක් එක ....🤔🤔🤔
@shiharagamage
@shiharagamage Жыл бұрын
Anith channel eke
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
Budusarani
@panthujaudathari9272
@panthujaudathari9272 Жыл бұрын
rabu kawama kettu unada
@sanji8020
@sanji8020 Жыл бұрын
😊😊
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Spachchi kole kl tynw mth😂😂
@kimshania
@kimshania Жыл бұрын
මගේ නමත් ඇනා තමයි අක්කේ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Wow ..ana...
@kimshania
@kimshania Жыл бұрын
@@shiharagamage 😉😘😘😘
@madusha7318
@madusha7318 Жыл бұрын
❤️❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
හැන්දකින් හොදි බෙදුවා නම් හොදයි...
@sadunidilhara5622
@sadunidilhara5622 Жыл бұрын
රාබු කාපුවාම කෙට්ටු වෙනවද🙄
@nayomidarshika6415
@nayomidarshika6415 Жыл бұрын
Ow math kanawa aththa
@t.hesalidehansasilva4612
@t.hesalidehansasilva4612 4 ай бұрын
👍💓💓💓
@sadipalakshan4751
@sadipalakshan4751 Жыл бұрын
kushi nam shok 🥰
@khemaekanayaka7627
@khemaekanayaka7627 Жыл бұрын
Cake ta mokakda une
@grwijesiri549
@grwijesiri549 Жыл бұрын
රාබු කෑවම කෙට්ටු වෙනෝද අක්කෙ...🙄
@gishanikariyawasam607
@gishanikariyawasam607 Жыл бұрын
🥰🥰❤️❤️💖
@senusenunimansa6259
@senusenunimansa6259 Жыл бұрын
class aran yanna lassnna bag tynwa gdk aduwata kemti aya maga fb ccount ekata anna ( chuti menike )
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
🙏💖💖💖💖
@sumalishikanthi86
@sumalishikanthi86 Жыл бұрын
Kusi sooi😘😘😘😘😘
@sanjeewanithennakoon1393
@sanjeewanithennakoon1393 Жыл бұрын
sayonara kiyanne apahu kawadawath hambenne nathi unama kiyala ekak ex. oya suicide kara ganna welawata kiyana ekak ja mata kiyanne bye / lets meet again kiyana ekata😉
@hashiniedirisingha2321
@hashiniedirisingha2321 Жыл бұрын
First aka ada mn
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
පිස්සු කෝච්චිය.. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි
@Eranda.
@Eranda. Жыл бұрын
Sari Tiyana ewa pennanko
@shannya7777
@shannya7777 Жыл бұрын
😍❤️
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Kushi dennam daga mallak
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН