ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් ලස්සන දවසක් ..🍂🥰| Day In My Life ❤️| as a wife, living in sri lanka💕🌾

  Рет қаралды 43,878

Heart Of The Village

Heart Of The Village

Күн бұрын

Пікірлер: 269
@kaveeshasilva8508
@kaveeshasilva8508 Ай бұрын
අනේ හරිම ශෝක් නංගො😍...හරිම හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ...ඒ වගේම පරිසරයත් හරිම ලස්සනයි.සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@kaveeshasilva8508 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
@PasiduPasidumadusanka
@PasiduPasidumadusanka Ай бұрын
ඔයා හරිම පිලිවෙලයි පිරිසිදුයි අක්කා අපෙ අම්මා හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ හැමදාම සතුටින් ඉන්න ❤️❤️ බලු පැටියත් ෂොක්
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
අනේ ගොඩක් ආදරෙයි මල්ලි❤❤ ඔයාගේ ආදරණීය අම්මව මම හරි ආදරෙන් මතක් කරා කියන්න ❤️❤️🥰 ඔයාලා දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 29 күн бұрын
අහම්බෙන් හම්බුවුන video එකක් එක පාරින්ම subscribe කරා අක්කි ❤❤
@Gihan-g5p
@Gihan-g5p 28 күн бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
@tharushiSahesha-e3o
@tharushiSahesha-e3o 2 күн бұрын
Mamath ada dekke ahamben ❤
@kaviiii68
@kaviiii68 Ай бұрын
අනේ හරිම ලස්සනයි 🥰 අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ. පොඩ්ඩක්වත් skip නොකර බැලුවා. දිගටම වීඩියෝ කරන්න. හරිම පිලිවෙලයි.❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@kaviiii68 ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි💕💕
@Epicgameplay-k5q
@Epicgameplay-k5q Ай бұрын
ලස්සනයි nangi.. තවත් video danna.. ❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Tanks you akki❤
@madhushikamadhuwanthi2622
@madhushikamadhuwanthi2622 Ай бұрын
ලස්සනයි....❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි💝💝
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Tank you ❤😍
@thisharaSandeepani
@thisharaSandeepani 26 күн бұрын
අනේ අද අක්කගෙ වීඩියෝ එකක් දැකලා අාවෙ හරි ලස්සනයි අක්කා මං කැමතියි විඩියෝ බලන්න ඔයා පිලිවෙලට වැඩ කරනවා මාත් අාසයි අක්කා වගේ ඉන්න නිදහසේ🥺❤
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
@@thisharaSandeepani ගොඩක් ස්තුතියි නංගි ❤️❤️ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤️🥰🥰🥰
@PiumiIshara-m3u
@PiumiIshara-m3u 28 күн бұрын
ඔයා පවනී පෙරෙරා නංගී වගෙ එයත් කතා කරද්දී හිත නිවෙනවා
@Gihan-g5p
@Gihan-g5p 28 күн бұрын
අනේ ❤❤ එහෙමද මමත් එයාට ගොඩක් ආදරෙයි එයාගෙන් ඉගන ගත්තු දේවල් ගොඩයි ඔයාට බොහොම ස්තුතියි ලස්සන වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@PiumiIshara-m3u
@PiumiIshara-m3u 28 күн бұрын
@@Gihan-g5p ඔයාට ලස්සන ගමනක් යන්න පුළුවන් නංගී හදවතින්ම සුභ පතනවා . දවසක ඔයා වීඩියෝ දානකන් බලාගෙන ඉන්න කටියක් බිහිවෙයි . එතකන් අල්ලගෙන යන්න . 🩷
@ramyawithana5901
@ramyawithana5901 17 күн бұрын
😮
@nimeshikapriyahansani786
@nimeshikapriyahansani786 27 күн бұрын
හරිම පිළිවෙලයි...හරිම ලස්සනයි අක්කේ❤❤
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@nimeshikapriyahansani786 ගොඩාක් ස්තුතියි ආදරනීය ඔයාට❤️❤️ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
@OshadhiKaushalya-h7n
@OshadhiKaushalya-h7n 23 күн бұрын
Oya hari lassnai. Aththamai harima pilivalai oya pinvanthai godak 💓😘🥺
@Gihan-g5p
@Gihan-g5p 23 күн бұрын
@@OshadhiKaushalya-h7n ඔයාට ගොඩක් ස්තුතියි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️🥰🥰
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 21 күн бұрын
මටත් ඕනෙ මෙන්න මේ වගේ ජීවිතයක්!! මං කරපු පිං පලදීලා හරි මට, මට ආදරේ දෙන එයත් එක්ක ජීවිතේ මේ වගේ ගෙවන්නයි ඕන! මාත් මේ ජීවතේ ජීවත් උනා වගේ දැනුනා...❤❤
@Gihan-g5p
@Gihan-g5p 21 күн бұрын
@@Nadee_Wickramasinghe ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️🥰 හැමදාම සතුටින් ලස්සනට ජීවත් වෙන්න වගේම ඔයාගේ හිතේ තියන හැම ලස්සන හීනයක්ම ඉක්මනිම්ම ඉටුවෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️ බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 16 күн бұрын
Duwa nitarama mathak venawa ape house akata එන්න budu sarani
@Kavishkaprabodhani
@Kavishkaprabodhani 4 күн бұрын
අහම්බෙන් විඩියො එක දැක්කෙ ❤බලන්න බලන්න ආසයි හරිම පිළිවලයි ❤️ඒ ජිවිතෙ හරිම සුන්දරයි 🥺🫶🏻
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න
@chandimamanathunga753
@chandimamanathunga753 Күн бұрын
අනේ හිත නිවෙනවා නංගී..ඔයාගේ vlog බලද්ඩ්ගි..❤❤ හරිම ලස්සනයි..ඇත්තමයි..😊😊
@Gihan-g5p
@Gihan-g5p Күн бұрын
@@chandimamanathunga753 ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි අයියටයි අක්කිටයි දෙන්නටම❤️❤️❤️❤️🥰
@chandimamanathunga753
@chandimamanathunga753 Күн бұрын
@Gihan-g5p 🥰🥰🥰🥰🥰
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 29 күн бұрын
ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤.තෙරුවන් සරණයි
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව ස්තුතියි ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
@Suddi-girl
@Suddi-girl 26 күн бұрын
අනේ අද හම්බුනේ චැනල් එක🥺❤️හරිම ලස්සනයි 🥺❤️ ලඟදිම Q@A එකක් ගේන්නකෝ 🥺🤍
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
@@Suddi-girl 😍❤️ ආදරෙයි පරිස්සමින් ඉන්න
@wathsalaSewwandi-f1i
@wathsalaSewwandi-f1i 25 күн бұрын
ලස්සනයි විඩීයෝ එක ...හරීම පිරිසිදුයි ඔයා...
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤
@ChamilaFernando-x5w
@ChamilaFernando-x5w Күн бұрын
Vedio krna gaman arakshawa ganath hithanna mewa ona kenekta balamna puluwanne oya lassana ganu lamayK ekai kiwwe safety first nice vedio ❤
@Devindi4238
@Devindi4238 Ай бұрын
❤wow hithama nivuna video ekata . Akkith lassanai. Mn asaven balan innava ilaga video eka enakam ❤❤❤❤❤❤❤❤ adarei hamadama akkita 😊❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Tank you nangi ❤😊 සතුටින් පරිස්සමින් ඉන්න
@bagyagamage6746
@bagyagamage6746 5 күн бұрын
ලස්සනයි ඔයාල දෙන්න,කටහඩ,ඔයාගෙ ගමත්❤❤❤❤❤❤😊
@Gihan-g5p
@Gihan-g5p 5 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
@Dilhara-r2p
@Dilhara-r2p 2 күн бұрын
මාත් ඔයාගේ වයසෙමයි. තාම කැම්පස්. බදින්න ආස හිතෙනවා ඔයා ගෙදර ලස්සනට පිළිවෙලට තියාගෙන ලස්සනට ජිවත් වෙන විදිය දැක්කම 🥰
@Gihan-g5p
@Gihan-g5p 2 күн бұрын
@@Dilhara-r2p ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා❤️❤️ බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න
@CraftGirl21
@CraftGirl21 29 күн бұрын
දැන් තමා අහම්බෙන් විඩියෝ එක දැක්කෙ අක්කි. මාරම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි.. 😍🩵
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ස්තුතියි ❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න චුටි නංගා 🥰❤️
@NilukaPremachandra
@NilukaPremachandra Ай бұрын
ලස්සනයි මැණික ❤️මමත් පොළොන්නරුවේ දැන් ඉන්නේ 🇸🇦රට එක දවසින් දැක්ක ඔයාගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතුනා. වැඩ කරන ගමන් බැලුවේ. තව වීඩියෝ දාන්න බුදුසරණයි නංගී ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
දුර රටක ඉන්න ඔයාට පරිස්සමින් වැඩ ටික කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම❤❤ හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට ගෙඩක් ස්තුතියි ආදරණීය comment එකට ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@SamanmaleePushpakumari
@SamanmaleePushpakumari Ай бұрын
ayya kiynne nathuwa husband kiuwa nm lassni patiyo ❤❤ theruwan sarani denntama ❤🥰😍
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@SamanmaleePushpakumari එහෙම කියලා හුරැ නැති නිසයි පුරැදු විදිහට කතා කරේ❤️❤️ බොහොම ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා🥰🥰
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 Ай бұрын
අනේ අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.මන් මේ සේරම එක දිගටම බලනගමන්.තව තවත් වීඩියෝස් දානින නංගි.හෝම් යුවර්,කිවන් ටුවර් වගේ ඒවත් දාන්නකො.❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@BhashineeDayananda1111 ❤️❤️ ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව පරිස්සමින් සතුටින් ඉන්න ඉස්සරහට අරන් එන්ම් 😍❤️
@sajifernando3862
@sajifernando3862 Ай бұрын
හොඳ housewife කෙනෙක් ඔයා❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@sajifernando3862 අනේ ගොඩක් ස්තුතියි ඔයාට ආදරයෙන් පිළිගන්නවා ❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
@wasanadissanayaka5282
@wasanadissanayaka5282 29 күн бұрын
අහම්බෙන් දැක්කේ ඔයාගෙ vlog එකක්. ❤හරිම ලස්සනයි. Vlog ඔක්කොම ටික බැලුවා මම. 😊හිත මාරම විදිහට සැහැල්ලු වෙනවා ඔයාගෙ videos wlt ❤. තවත් මේ වගේ ලස්සන videos genn ✨♥️
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට🥰🫢. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඉක්මන්ටම videos අරන් එන්නම්
@wasanadissanayaka5282
@wasanadissanayaka5282 29 күн бұрын
@@Gihan-g5p ♥️☺️
@madushiherath4618
@madushiherath4618 9 күн бұрын
Ane harima lassanata gedara thiyan innawa oya...aththatama hitha niwenaw vlog ekata....❤
@Gihan-g5p
@Gihan-g5p 8 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ බුදු සරණයි
@vishperera768
@vishperera768 29 күн бұрын
Wow videos dakkama nobala inna bari wena widiyt vlog ekk genawa kiynnema 💜You were WIN 🎉❤ keep it up sweetheart 🌼
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@DeepikaDeepika-k7q
@DeepikaDeepika-k7q 29 күн бұрын
Harima lassanai. Harima piliwelai. Budu saranai oyala hamotama.
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය වචන වලට ගොඩක් ආදරෙයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@irukshakethmini9595
@irukshakethmini9595 13 күн бұрын
මම හිතුවේ පොඩි ලමයෙක් කියලා...🙊 ඒත් විඩියෝ එක ශෝයී ...හිතට හරිම සතුටක් එනවා...❤
@Gihan-g5p
@Gihan-g5p 13 күн бұрын
@@irukshakethmini9595 මට 22 🥲❤️ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට🤭❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️
@InduwaraKavinda-lu6iq
@InduwaraKavinda-lu6iq 28 күн бұрын
Lassnyi nangi hama vidiyo ekkma baluva harima lassnyi hamadama satutinn inna labenna kiyala prathana Kaaranwa api ❤
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@InduwaraKavinda-lu6iq ගොඩක් ස්තුතියි ඔයාගේ ලස්සන වචන වලට ❤️❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@InduwaraKavinda-lu6iq reply කරන්න සුට්ටක් පරක්කු වුනා🥺❤️
@gayathrishiroma1352
@gayathrishiroma1352 28 күн бұрын
ha petiyek wage lassanai menika oya lassanai video 1. hitha niwenawa dekkahama.❤❤❤❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@gayathrishiroma1352 ගොඩක් ස්තුතියි ආදරනිය ලස්සන වචන වලට❤️😍 අනේ මට සමාවෙන්න reply කරන්න පරක්කු වුනාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි
@KumariWasanthi-w3z
@KumariWasanthi-w3z Ай бұрын
Budu saranai nangi. Harima lassanai ❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Thanks you ❤ සතුටින් පරිස්සමින් ඉන්න 💗😍
@YasuriNethmini
@YasuriNethmini Ай бұрын
අද තමයි ඉස්සරලා ම අක්කිගේ විඩියෝ එකක් බැලුවේ....හරි ම ලස්සනයි අක්කේ.....❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@YasuriNethmini ගොඩක් ආදරයෙන් පිළිගන්නවා❤️❤️🫢 හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ස්තුතියි ලස්සන වචන වලට
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@YasuriNethmini ඉතින් ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@Kokkeei
@Kokkeei Ай бұрын
මාර creative කපල් එකක් මාරම කියුට් අනෙ❤ good luck පැංචි keep it up
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා❤❤ ගොඩක් ස්තුතියි ලස්සන comment එකට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😍❤️
@nadeeshasamarakoon7253
@nadeeshasamarakoon7253 Ай бұрын
Wow 🥰 superb..👊Hi thejani 😊
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Tanks you ❤💕
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h Ай бұрын
ඔයා අක්කෙ විඩියො එක දිගටම දාන්න ඔයාගෙ විඩියො ඔක්කොම බැලුවා ❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@ShalikaShalika-z8h හරි ඉක්මනින්ම දාන්නම් 🥺❤️ සතුටින් පරිස්සමින් ඉන්න
@Chathu_Girl
@Chathu_Girl 4 күн бұрын
Udema dekke.. hrima lassanai ❤
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤
@madhushanipathiraja8288
@madhushanipathiraja8288 Ай бұрын
Godak lassanai akki🙂
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Thanks you නංගි ඔයාට ❤🥰
@Nethu12704
@Nethu12704 19 күн бұрын
❤frist time oyage vlog ekak baluwe harima lassanayi digatama vlog karann🪄❤‍🩹😍
@Gihan-g5p
@Gihan-g5p 17 күн бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ආදරණීය ඔයාව❤❤ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 28 күн бұрын
Lassanai..onna math ekathu una❤❤
@Gihan-g5p
@Gihan-g5p 28 күн бұрын
ගොඩක් ස්තුතියි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😃❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 14 күн бұрын
ගම කොච්චර නිදහස් තැනක්ද නේද හුලගක් වැදුනත් ඇති ❤❤❤❤ ලස්සනයි vlog එක්😊
@Gihan-g5p
@Gihan-g5p 14 күн бұрын
@@LifeWithBrightness-tj9hf ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️🥰 ආදරයෙන් පිළිගන්නවා ඔයාව ඔයාගේ ලස්සන channel එක දැක්කේ මම ලගදී මමත් හරි ආසාවෙන් ඒ videos බැලුවා බුදු සරණයි ඔයාට❤️❤️❤️🥰🥰🥰
@HashiniRashmika8897
@HashiniRashmika8897 18 күн бұрын
ලස්සනයි අනෙ ♥️
@Gihan-g5p
@Gihan-g5p 17 күн бұрын
❤️🥺
@ShamaliDissanayaka-u3n
@ShamaliDissanayaka-u3n 26 күн бұрын
මාර ලස්සනයි ඔයත් මගේ වයසමයි ❤️
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
@@ShamaliDissanayaka-u3n ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️
@dulanjalisewwandi23
@dulanjalisewwandi23 Ай бұрын
ලස්සනයි ❤
@SunethraDilhani-g3y
@SunethraDilhani-g3y 24 күн бұрын
Ane ada thmai dkke godaak lssnai akka ❤️😍
@Gihan-g5p
@Gihan-g5p 23 күн бұрын
🥺❤️ ගොඩක් ස්තුතියි පුංචි නංගි ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරණයි❤️❤️. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤
@vijinisureka
@vijinisureka Ай бұрын
Adal tama videos balanna gatte okkoma videos beluwa harima lassanai
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
@NavodaGunarathna
@NavodaGunarathna Ай бұрын
හරීම ලස්සනයී..❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤
@mydiary8283
@mydiary8283 Ай бұрын
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@mydiary8283 ආදරයෙන් පිළිගන්නවා අක්කි❤️❤️ මම ඔයාගේ videos හරිම ආසාවෙන් බලනවා සතුටින් පරිස්සමින් ඉන්න🤭❤️
@Beautygirl4yy
@Beautygirl4yy Ай бұрын
මාර ලස්සනයි වීඩියෝ එක ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@Beautygirl4yy ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺
@ThanujaNadee84
@ThanujaNadee84 27 күн бұрын
Lassanai onna math baluwa
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@ThanujaNadee84 ගොඩක් ස්තුටියි ආදරණිය ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@shamikadinushanka8871
@shamikadinushanka8871 Ай бұрын
Okkoma vlog baluwa. Wena nani. Ikmnta genna🥺
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤❤
@Shani2024-e9o
@Shani2024-e9o Ай бұрын
Man ada balanna gaththe nangage vidio.harima lassanai nango.tharahak hithanna epa.mage aiya kiyanna epa.mage husband kiyanna ❤❤❤🎉🎉
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
❤❤ ගොඩක් ස්තුතියි ආදරනීය වචන වලා මගේ අයියා කියලා කිවේ husband කියලා පුරැදු නැති නිසා පුරැදු විදිහටම voice කරා🥺❤️ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💕💕
@SithuVibe
@SithuVibe Ай бұрын
Nangi congratulations for 1k 🎉🎉🎉🎉🎉❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@SithuVibe thank you අක්කි ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@NimshaUdawatta
@NimshaUdawatta Ай бұрын
❤ sathutin inna
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@NimshaUdawatta ගොඩක් ස්තුතියි 😍❤️❤️
@ChathuriThakshila
@ChathuriThakshila 8 күн бұрын
nangi oya gana hair oil eka mokakda kiyannako ane..lassanai konde
@Gihan-g5p
@Gihan-g5p 8 күн бұрын
අක්කි මම ගාන්නේ ගෙදර හදාගත්ත තෙල් එකක්❤❤ තැඹිලි තෙල් හින්දල බුලත් කොල ඉස්ම දාල සතියකට සති දෙක්කට දෙපාරක් තුන්පාරක් ගානවා කරපිංචා තෙල් එක්කුත් හදා ගෙන තියෙනවා ඒකෙමුත් හැමදාම වගේ පොඩක් උඩින් ගාගන්නවා❤❤ තෙල් එකනම් ඒ දෙක තමා අක්කි මම ගාන්නේ බුදු සරණයි ඔයාට
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 27 күн бұрын
Rata yannama oninaha lassanata inna kiyala hithuna
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@FunnyCells-ty6ir ගොඩාක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq Ай бұрын
ඔයා polonnaruweda ලස්සනයි පිලිවෙලට හැමදේම කරන ඔයා හැමෝටම ආදර්ශය ක්❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ඔව් මම පොලොන්නරැවේ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට ආදරයෙන් පිළිගන්නවා ඔයාව ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@SujeewaPriyadarshani-tr6zd
@SujeewaPriyadarshani-tr6zd Ай бұрын
​@@Gihan-g5pOya polonnaruwe kohed akki😻🩷
@yashaonline96
@yashaonline96 6 күн бұрын
ඔක්කොම වීඩියෝ ටික බැලුවා.. අනේ මොකින්ද ඔයා එඩිට් කරන්නෙ මේවා
@Gihan-g5p
@Gihan-g5p 6 күн бұрын
@@yashaonline96 එඩිට් කරන්නේ CapCut එකෙන් 🥰❤️ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️
@yashaonline96
@yashaonline96 6 күн бұрын
@Gihan-g5p තෑන්ක්‍ යූ පැට්ටෝ
@netho1111
@netho1111 Ай бұрын
අක්කියෝ thumbnail හදන app eka mokkd
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@netho1111 මම thumbnail හදන්නේ CapCut app එකෙන් video edit කරන්නෙත් ඒ app එකෙන්ම තමයි ❤️❤️
@suvineetharajapaksha4394
@suvineetharajapaksha4394 Ай бұрын
Ane oya uyana welawata,kama bedanakota konde beds ganna kelle❤ Lassanai,piliwelai ,Adarei❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@suvineetharajapaksha4394 බොහෙම ස්තුතියි ආදරෙන් දැනුවත් කරාට❤️🫢 ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️
@Harshi_online
@Harshi_online Ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@Harshi_online ඔයා ගොඩක් නිහතමානී අක්කි කෙනෙක්🥰❤️ ඔයාගේ ඉදිරි ගමනට මම ආදරෙන් wish කරනවා අක්කි😍❤️ ඔයාගෙ vlog හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න
@DilmijayangaDilmijayanga
@DilmijayangaDilmijayanga 12 күн бұрын
Oya video karanne mona cam ekenda akki .
@Gihan-g5p
@Gihan-g5p 12 күн бұрын
@@DilmijayangaDilmijayanga බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤️
@Daywithkavi
@Daywithkavi 24 күн бұрын
Slow vibe songs dnnna ptiyooooo❤ thvth lssnaii
@Gihan-g5p
@Gihan-g5p 24 күн бұрын
@@Daywithkavi ගොඩක් ස්තුතියි ඔයාට❤️😍🫢 හරි එහෙම කරන්නම් ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@paripari6921
@paripari6921 Ай бұрын
Lassanai 😊❤. Thawath videos danna ❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤😘 Tank you
@MaudiniImesha-xr7me
@MaudiniImesha-xr7me Ай бұрын
Hair care vedio ekk genk akki
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@MaudiniImesha-xr7me අරන් එන්නම් පැටියෝ ❤️❤️
@shamikadinushanka8871
@shamikadinushanka8871 Ай бұрын
Mehema ahuwata aulk hithnna epa. Rice coocker ekk nathuwa nemene. Aii lipe uynnee😊😊
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මම අපි දෙන්නට නිසා පුංචි මුට්ටියක බත් උයන්නේ ඉතින් ගෙදරට කව්රැ හරි අවහම හරි හදිස්සියකට තමයි මම ඒකෙ උයන්නේ ❤️🥰
@BandulaKumarasiri-l6h
@BandulaKumarasiri-l6h Ай бұрын
Pitarataka wage kitchen ek mram beautiful ❤
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤❤
@ShashiDissanayake-o7m
@ShashiDissanayake-o7m Ай бұрын
Lassni hello♥️🥰
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
tank you 😍😁
@KavindaKumara-o5f
@KavindaKumara-o5f Ай бұрын
Harima lassanai.monada akka oya gana shampo aka
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@KavindaKumara-o5f ගොඩක් ස්තූතියි ඔයාට ඒක natural shampoo එකක් ❤️🫢🥰
@KavindaKumara-o5f
@KavindaKumara-o5f Ай бұрын
Oya gedara hada Ganna shampo akakda.monada us karana oil aka.plz kiynna❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@KavindaKumara-o5f ඔව් මම ගෙදරම හදාගන්න shampoo එකක් පාවිච්චි කරන්නේ ඒක මට මගේ අප්පච්චි හදලා දෙන්නේ oil එක ගැන මම videos අරන් එන්නම් ආදරෙයි නංගියෝ ❤️❤️❤️
@KavindaKumara-o5f
@KavindaKumara-o5f Ай бұрын
Hari Akka ikmntama video akak gen oil aka ganai shampo aka ganai .budu saranai💓💓💓
@UshaniKaushalya-h3y
@UshaniKaushalya-h3y Ай бұрын
Thva vedio dnna sudu ❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
Tank you ❤🥰
@sandunisdiary
@sandunisdiary Ай бұрын
Lassanai akki❤
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 7 күн бұрын
🎉🎉🎉❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 7 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 Ай бұрын
Husband koheda weda karanne nangi
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මන් ඒ ගැන ඉස්සරහට කියන්නම් හොදද තරහ වෙන්න එපා🤭❤️ ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න
@tharindudinuka1814
@tharindudinuka1814 4 күн бұрын
Ane oya සුවඳ itipandam ganne kohenda
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
මම ගන්නේ මෙහෙ තියන කඩේකින්❤❤❤ ඕනම කඩේක ටියෙනවා ඇති සමරහට විට මේ ඉටිපන්දම නම් සුවද නෑ රු60 හරි රු80 අතර මුදලකට ගන්න පුළුවන් සතුටින් පරිස්සමින් ඉන්න
@SudarshaniKumari-h1n
@SudarshaniKumari-h1n Ай бұрын
❤❤❤❤❤❤❤❤ harima lassani
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@SudarshaniKumari-h1n ❤️❤️❤️
@MadushikaMadushika-p4s
@MadushikaMadushika-p4s 27 күн бұрын
Akki... Oyge Gama kohed
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@MadushikaMadushika-p4s මම පොළොන්නරැවේ. පරිස්සමින් ඉන්න නංගි පැටියෝ බුදු සරණයි ඔයාට❤️❤️❤️
@shamikadinushanka8871
@shamikadinushanka8871 Ай бұрын
Aiyage job eka mokkda akki manika❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ඉස්සරහට video වලින් කියන්නම් නංගි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰🥰
@ruu-p2e
@ruu-p2e 2 күн бұрын
අක්කා කිචන් එකේ තියනවා දැක්ක මන් පිහාටු කිහිපයක්.. අනේ ඒ මොන පිහාටු ද අක්කා
@Gihan-g5p
@Gihan-g5p 2 күн бұрын
සෙබඩ පිහාටුයි උකුසු පිහාටු ටික්කුයි නංගි බබෝ❤❤❤ බුදු සරණයි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න
@ruu-p2e
@ruu-p2e 2 күн бұрын
@Gihan-g5p අනේ අක්කා බොහොම ස්තුතියි.. තරහ නැතුව මට කියනවද දුබුරු පාටට හුරු පිහාටුව උකුසු පිහාටුව ද කියලා?මන් විශ්ව ආකර්ෂණ නිතිය follow කරන කෙනෙක් අක්කා.. ඉතින් මට අහම්බෙන් හම්බුනා අක්කා ලග තියනවා වගේ දුබුරු පාට පිහාටුවක් මන් ඒ මොන කුරුල්ලගේද කියලා දැනගන්න ඕනි කමකින් හිටියේ..අක්කගේ ලස්සන vdio එකක මන් ඒ පිහාටු තියනවා දැක්කම පුදුම සතුටක් දැනුනේ.. බුදුසරණයි අක්කා පරිස්සමින් ඉන්න.. අක්ක ඉන්න පරිසරයත් එක්ක බාවනා කරන්න පුළුවන් නේද හරිම සැහැල්ලුවෙන් 🥺. ඔයා ගොඩක් වාසනාවන්ත ගැනු ලමෙක්.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කා 💫❤
@Gihan-g5p
@Gihan-g5p 2 күн бұрын
@ දුඹුරැ පාට එක උකුසු කුරැළු පිහාටුවකපරක්කු වෙනවෙගා ගොඩන් ස්තුතියි ලස්සන ලස්දන වචන වලට❤️🥰 බුදු සරණයි ඔයාගේ හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉස්ථ වෙන්න කියලා ආදරෙ කරණයා❤️❤️
@gayathrishiroma1352
@gayathrishiroma1352 27 күн бұрын
ලස්සනයි මැණික සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි ❤❤❤❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@gayathrishiroma1352 ගොඩක් ස්තුතියි ආදරනීය වචන වලට❤️❤️ මට reply කරන්න සුට්ටක් පරක්කු වුනාට සමාවෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට
@gangaganga9187
@gangaganga9187 Ай бұрын
Vedio lassanai nangi,timitanam mn Mara asai❤oyage gewal koheda nangi
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤ මම පොලොන්නරැවේ 🤭 ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@gangaganga9187
@gangaganga9187 Ай бұрын
Lagai lagai mn anuradhapurene😊
@gangaganga9187
@gangaganga9187 Ай бұрын
Oyath sathutin inna nangi,mnnam sathutin newei nangi,mage Amma nathi unane labana mase 12ta masa 3i,jeewath unata agen bagayak na wage inne,Hari dukai 😔❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@gangaganga9187 අනේ එහෙමද මටත් ගොඩක් දුකයි අක්කි අක්කි දුක් වෙන්න එපා ඒත් එහෙම කීවට මම දන්නවා අම්මගේ අඩුව කාටවත්ම පුරවන්න බෑ කියලා කාලයත් එක්ක ඒ දුක දරාගන්න පුළුවන් වෙයි එතකොට ඔයාගේ ආදරණීය අම්මා හැමදාම ඔයෙගේ ලගින් ඉදී වගේ දැනෙයි මොකද එයලගේ ආදරේ කවදාවත් නැති වෙන් නැති නිසා බුදු සරණයි අක්කි 🥺 හැමදේම හරියාවී පරිස්සමින් ඉන්න
@gangaganga9187
@gangaganga9187 Ай бұрын
@@Gihan-g5p ou nangi dukai api hamotama yanna wenawane ,e me sasre hati ,hitha hadagannawa nangi
@Sanduwr-m8t
@Sanduwr-m8t 26 күн бұрын
E omelet ek math hadanna one ❤
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
@@Sanduwr-m8t 🫢❤️ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️
@kawindiyaanjalee
@kawindiyaanjalee Ай бұрын
Oy me videos record krnne 4n ekakindaa..mokkd 4n eka kiyla kiynna puluwnda...video eka lassnai☺️
@kawindiyaanjalee
@kawindiyaanjalee Ай бұрын
@@Gihan-g5p ane nangi oya video edit kaeanne cap cut ekenda..videos wala qulity eka adu wwnne nathi vidiyta youtube upload karana vidiyk oya dannawanm mata poddk kiynnkoo..
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@kawindiyaanjalee ඔව් අක්කි cap cut එකෙන් තමයි මම edit කරන්නේ සමාන්‍යයෙන් නම් video එක aplod කරහම video එක පැහැදිලි වෙනවා ඉබෙම cap cut එකේ තියෙන tools පාවිච්චි කරලා ටිකක් පැහරදිලි වැඩි කරගන්න පුළුවන් අක්කි Adjust වලින් තමයි මම ටිකක් පාට එහෙම වැඩි කරගන්නේ❤️😍 Normal android phone එක්කින්නම් video පැහැදිලිව ගන්න G cam app එක පාවිච්චි කරන්න පුළුවන් (Google camera) ආදරෙයි අක්කි❤️
@kawindiyaanjalee
@kawindiyaanjalee Ай бұрын
@@Gihan-g5p thank you nangooo😘🥰🫂mama 7 plus ekakin video karnwa e unat ewa upload krahama clear madi
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@kawindiyaanjalee අක්කිත් channel එකක් කරනවද කරනවනම් මටත් ඒ channel එකේ නම කියන්න මමත් එකතු වෙන්න ❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@kawindiyaanjalee ලස්සන videos දානකම් මම බලන් ඉන්නවා congratulations 🎉🥰❤️ අක්කි
@abcd19898
@abcd19898 26 күн бұрын
දිවුල් ඇට අයින් කරනවද? පොල් කිරිද දැන්මේ
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
පෙරනකොට දිව්ල් ඇට අයින් කරා. පොල් කිරි අමුවට දැම්මේ නෑ coneflower පොල් කරි වලට දාලා සුට්ටක් රත් කරලා නිවලා දැම්මේ❤❤ මම ඒ ගැන videoඑකෙදි කිව්වේ නැති වුනාට අමුවෙන් දාන්නත් පුළුවනි. ප්‍රශ්නයක් නැ ඒත් මට නම් බඩ රිදෙනවා😢 බුදු සරණයි ඔයාට
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u Ай бұрын
Math sub kala hode❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@dilmalasanthi-m4u ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@KavindaKumara-o5f
@KavindaKumara-o5f Ай бұрын
Oya viduru botal Wala gawe tintada akka
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ඔව් නංගියෝ❤❤❤
@bhagyasithum837
@bhagyasithum837 Ай бұрын
❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 28 күн бұрын
❤❤❤
@shamikadinushanka8871
@shamikadinushanka8871 Ай бұрын
Oya koheda akkee❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මම ඉන්නේ පොලොන්නරැවේ ❤❤🫢
@AhokaKumara-f5f
@AhokaKumara-f5f Ай бұрын
Lassanata adaren innwa neda apit ohoma tama mata mulin bari una dewal mage aiya tma mata kiÿla dunne Dan mata hamadema puluwan
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් සතුටුයි❤❤ ඔයලා දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරයෙන් පිලිගන්නවා මගේ channel එකට ඔයාව පරිස්සමින් සතුටින් ඉන්න 💕💕 බුදු සරණයි
@Dilhara-r2p
@Dilhara-r2p 5 күн бұрын
බත් වලට ලුණු නොදා උයන්න අක්කෙ.
@Gihan-g5p
@Gihan-g5p 5 күн бұрын
ගොඩක් ස්තුතියි. ආදරණීය නංගිට බුද සරණයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤
@warunaamarasooriya3427
@warunaamarasooriya3427 29 күн бұрын
Lassanai
@Gihan-g5p
@Gihan-g5p 29 күн бұрын
ආදරෙන් පිලිගන්නවා ❤❤ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි
@TharaKawi
@TharaKawi Ай бұрын
Mokadda akkiyooo akka kiya wa na potha
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ඒක ගැමි කතා පොතක් නංගි ❤❤ මුතුගේ කතාව කියලා ගැමි කතා කියවන්න තමයි මම ආසම🥰❤️
@TharaKawi
@TharaKawi Ай бұрын
@@Gihan-g5p aka kawu da akka lieya la thiyean nea
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@TharaKawi අනේ ඒ පොත මම පුස්තකාලෙට ආයම දුන්න නිසා කව්ද ලිවේ කියලා නම මතක නැ නංගිපැටියෝ ❤️🥺
@MalkiSilva-u7v
@MalkiSilva-u7v 25 күн бұрын
Me gama koheda nanga
@Gihan-g5p
@Gihan-g5p 25 күн бұрын
මම පොලොන්නරැවේ❤❤ ඔයාට ගොඩක් ස්තුතියි❤❤ හැමදාම සතුටින් පරිස්දමින් ඉන්න
@MalkiSilva-u7v
@MalkiSilva-u7v 25 күн бұрын
@Gihan-g5p thank you nanga.. Harima lassanai dakkahama enna hithenawa gamata..
@madushani34348
@madushani34348 Ай бұрын
ඒ ඉටි පන්දම් කොහොමද හැදුවේ
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@madushani34348 පරණ වීදුරැ කෝප්පයකට ඉටි වක්කරලා නූලක් දාල තමයි හදාගත්තේ ❤️❤️ ගොඩක් ස්තුතියි
@nawanihewage
@nawanihewage 27 күн бұрын
Ayya mokakd krna job eka
@Gihan-g5p
@Gihan-g5p 27 күн бұрын
@@nawanihewage මම ඉස්සරහට ඒ ගැන කියන්නම් හොදද එතකම් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට❤️🤭🥰
@Rashani_nav
@Rashani_nav 26 күн бұрын
ඔයාගේ වයස කියන්නකෝ..කටහඬ නම් භාවනාවක්..ඔයා ඉන්නේ කොහෙද?වටපිටාවත් හරිම ලස්සනයි❤😊
@Gihan-g5p
@Gihan-g5p 26 күн бұрын
@@Rashani_nav මස ඉන්නේ පොළොන්නරැවේ මට වයස 22යි ගොඩක් ස්තුතියි අක්කි ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@MahindaSarath-v9t
@MahindaSarath-v9t 12 күн бұрын
Hitha nivana katahadak
@Gihan-g5p
@Gihan-g5p 12 күн бұрын
@@MahindaSarath-v9t ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y Ай бұрын
Game koheda akke
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@RoshiniLasanthika-l7y මම පොළොන්නරැවේ පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️
@rashrash6453
@rashrash6453 Ай бұрын
Polonnaruwe neda akka inne. Oyage gewal paththata ali enne nadda
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@rashrash6453 අනේ නැ පැටියෝ 🥺❤️ මම ඉන්නේ ටව්න් එක කිට්ටුව නිසා අලි එන් නෑ පොලොන්නරැවේ සමහර ගම් පැති තියෙනවා එවටනම් අලි එනවා ❤️❤️ පරිස්සමින් ඉන්න
@kankanamduragedamayanthija3421
@kankanamduragedamayanthija3421 Ай бұрын
අහම්බෙන් හම්බුනෙ❤️ලස්සනයි 🤎
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
හැමෝම ඉල්ලපු Home Tour එක 💕
7:37
Aroshi Dabrera
Рет қаралды 74 М.
Habits that changed my life | happy life | Slow, peaceful living
11:00
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 16 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24