දවස තිස්සෙම වහිද්දි Restaurant වල මිල වැඩි කැපචිනෝ අපි ගෙදර හදමුද ☕Rainy day ❤Cappuccino Recipe ❤☕❤

  Рет қаралды 20,189

Life with love

Life with love

Күн бұрын

Пікірлер
@BRasika-b2e
@BRasika-b2e Ай бұрын
ඔයාගේ කතා විලාශය නිසාම මමත් දැන් ඔයාගේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා .ඒ වගේම ඔයා ගොඩක් වටින දේවල් කියලා දෙනවා .ඔයාට බුදු සරණයි
@RenukaDamayanthi-q6y
@RenukaDamayanthi-q6y 2 ай бұрын
අක්කේ ඔයාගේ වීඩියෝස් අහම්බෙන් මට දකින්න ලැබුණේ. මම එදා ඉඳලා හරි ආසාවෙන් ඒවා බලනවා. අපේ ජීවිත වලට හරිම වැදගත් තොරතුරු තමා ඔයා කියලා දෙන්නේ. මේ වගේ ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන කාලයක ඒ වීඩියෝස් වලින් ගන්න තියෙන වැදගත්ම දේවල්බොහෝමයක් තියෙනවාඔයා හරිම සැහැල්ලුවෙන් හරිම සරල ජීවිතයක් ගත කරනවා අපටත් ආසයි ඒ වගේ ජීවත් වෙන්න තව තවත් මෙවන් වීඩියෝස් දාන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා! ඔයාට බුදු සරණයි
@엔米蘇紅8050
@엔米蘇紅8050 2 ай бұрын
ඔයාගෙ විඩියෝ හරි ආදර්ශයක් ඔයාගෙ දැනුවත් වෙන්න ගොඩක් දෙවල් තියෙනවා මමත් දැන් ඔයාගෙ විඩියෝ හැමදාම සතුටින් බලනවා
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 2 ай бұрын
දෙයක් කියන්න ද අක්කා පේරාදෙණිය garden එකට ගිහින් අවා වගේ එතරමටම ලස්සනයි garden එකතව තවත් ලස්සන කරන්න ඔය දෙන්නාට ශක්තිය ධහිර්ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමි දළදා සමිදු පිහිටයි 🙏ආදරෙන් පරිස්සමින් ඉන්න ❤️❤️
@prabodhamadhushani-qs2uw
@prabodhamadhushani-qs2uw 2 ай бұрын
හරිම ලස්සනයි ගාර්ඩ්න් එක ඔයාගේ.මාත් ආසම ගාර්ඩ්නින්.උයන්න ආස නෑ වැඩිය.ගෙදර ගෙවත්තේ මල් එක්ක..ගස් වැල් එක්ක ගත කරන එක තරම් සැනසීමක් තවත් නෑ.ඒක වෙනම ඇබ්බැහිවීමක් .වෙනම කලාවක් හිත නිවන..❤❤
@shiyami3183
@shiyami3183 2 ай бұрын
I showed your garden to our landscaper. I take ideas from your garden. Thanks again for shairing a video of your beaitiful garden.
@remonaelders8997
@remonaelders8997 2 ай бұрын
Your Garden looks so beautiful, Thanks for the delicious and easy recipe. Thanks for sharing.
@nishanthikumari7059
@nishanthikumari7059 2 ай бұрын
හරිම ලස්සනයි හැම දාම සතුටින් ඉන්න ලැබේ වා❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
හරිම පිරිසිදු පිළිවෙල ලස්සන වත්තක්...❤❤❤
@LifewithSuu-n6s
@LifewithSuu-n6s 2 ай бұрын
Wow..ඒක නම් හදල බලන්නම ඕනි...😋👍
@NayanaWijerathna-rg1hm
@NayanaWijerathna-rg1hm 2 ай бұрын
Hmm math nuwara thama,godak lassanai oyage garden Eka,❤
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක ඔයාගේ garden එකත් හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@sahanichandrasiri7568
@sahanichandrasiri7568 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci 2 ай бұрын
හරිම,,,,ලස්සනයි,,,හදවතින්ම,,,,කියන්නෙ,,,❤❤❤❤❤
@WasanthaKumara-f3w
@WasanthaKumara-f3w 2 ай бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි නංගී,කැපචිනො හදලා රස බලන්නම්❤❤❤❤❤❤❤
@purnimasewwandi2643
@purnimasewwandi2643 2 ай бұрын
අක්කේ අද th හරිම ලස්සනයි video එක, thank you එක digata video danawata.. Mara widiyata motivate වෙනවා dakiddi.... Theruwan saranai.
@maduwanthi6252
@maduwanthi6252 2 ай бұрын
Oya mawa ayamat motivated kala akke thanks
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගී තෙරුවන් සරනයි ❤❤❤❤❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 ай бұрын
මම මීට කලින් කමෙන්ටි කලේ නැහැ . අනේ හරිම ලස්සනයි. කැපචිනෝ එකත් රසම රස ඇති. ස්තුතියි ඔයාට.
@LifewithNimu
@LifewithNimu 2 ай бұрын
Mamath first time try kala attatama harima rasai
@nayanifernando8755
@nayanifernando8755 2 ай бұрын
Garden eka lassanai. Oyage video lassanai. God bless you
@DMlife-j9o
@DMlife-j9o 2 ай бұрын
කැපචිනෝ එක හරිම රසයි අක්කෙ.garden එකත් ලස්සනයි.❤❤❤❤
@MadhushaniJayawardhana-g4r
@MadhushaniJayawardhana-g4r 2 ай бұрын
හරිම ලස්සනයි 😊
@HmpmVijewardhana
@HmpmVijewardhana 2 ай бұрын
Randomly addicted....❤❤
@amilaerangi3811
@amilaerangi3811 2 ай бұрын
Oyalage gedarath garden ekath harima lassanai ❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 2 ай бұрын
❤❤❤❤අදත් ලස්සන වීඩියෝ එකක්..
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 2 ай бұрын
I really enjoyed the video and I like it ❤❤❤
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 2 ай бұрын
Adath marama lassana bidiyo ekak garden eka marama lassanai akki❤❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c 2 ай бұрын
හරිම ලස්සන video එකක් මාත් නුවර තමයි අක්කි දැන් මහ ඉලුප්පල්ලමේ ඉන්නේ Husband එහේ නේ Garden එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤ බුදුසරණයි
@nirashasadamali678
@nirashasadamali678 2 ай бұрын
ලස්සනයි අදත්.. ඔයාගේ කතාව, ඒ හඩ, හරිම ලස්සනයි. ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් අනේ.. ❤❤❤❤
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 2 ай бұрын
ඔයාගේ වීඩියෝ එනකල් බලන් හිටියෙ අක්කේ ❤❤ බුදු සරණයි
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@shaniishara6162
@shaniishara6162 2 ай бұрын
Hair lassanayi oyage garden Eka , adath wenada wagema asawen video Eka rasa vinda❤
@JeromeWithFamily
@JeromeWithFamily 2 ай бұрын
Harima lassanai video eka🎉 garden eka dekkahama matath duwagena ewidilla inna hithuna mage puthu petiya Jerome ekka oyage rasama cappuccino ekak rasa balana gaman garden eka rasata windinna, lassana mahansiyak thulin lassana garden ekak❤❤❤ mage chooty puthage you tube channel eka wagema oyage you tube channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa 🎉🎉🎉 God bless you 🙏❤️❤️
@asankasamarapala479
@asankasamarapala479 2 ай бұрын
ලස්සන පණිවිඩයක් ❤❤❤
@samudikadilini7543
@samudikadilini7543 2 ай бұрын
නුවර කියන්නෙ ම නවකතාවක්.❤❤❤❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
ගොඩක් ලස්සනයි theruwan saranai
@charithaamarasingha919
@charithaamarasingha919 2 ай бұрын
ලස්සනයි akkii..
@sanduniabeyrathne1005
@sanduniabeyrathne1005 2 ай бұрын
Oyage gedara harima lassnai piliwelai... oyagen godak dewal igena gannawa.. digatama videos karanna akke..❤❤❤❤ oya hadapu coffee eka akke dalgona coffee . Cappuccino hadana process eka tikak wenas akke..
@MaheshaLakmali-k5p
@MaheshaLakmali-k5p 2 ай бұрын
Harima lassanai ❤❤❤❤❤❤❤
@nuwanweerasooriya1468
@nuwanweerasooriya1468 2 ай бұрын
Harima adaraniyai akke... akkath ekka kata karanna asawen innawa..... ❤❤❤😊
@amithwijesiri8597
@amithwijesiri8597 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@kumaripathirana7192
@kumaripathirana7192 2 ай бұрын
Bohoma sthuti nangi budu saranai oyata ❤❤❤
@NoName-yc4tu
@NoName-yc4tu 2 ай бұрын
❤❤❤ wow
@SurprisedClownfish-dx4uq
@SurprisedClownfish-dx4uq 2 ай бұрын
Dyak adaren keya dynna oyata puduma hakeyawak theyenne...awanka hadawathata adarei.....❤❤❤❤❤
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 2 ай бұрын
මෙහෙත් වැස්ස..වැස්ස වෙලාවට ..කම්මැලිකම ගියා ඔන්න video ..එකක් අරන් ආව නිසා..ජේසු පිහිටයි !!..මැණික ..♥️💐
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm 2 ай бұрын
පොන් එක අතට ගත්ත ගමන් බලන්නේ ඔයා විඩියෝ එකක් දලාද කියලා ගොඩක් සතුටුයි බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤
@nirashasadamali678
@nirashasadamali678 2 ай бұрын
මාත්. ❤❤
@NadeekaDeepani
@NadeekaDeepani 2 ай бұрын
Godak asai godak adarei 🎉❤
@rtk9661
@rtk9661 2 ай бұрын
Onna math baluwa nangi
@indikachandramalidias9949
@indikachandramalidias9949 2 ай бұрын
Green Garden Beautiful ❤❤
@SurangaDombawala
@SurangaDombawala 2 ай бұрын
Harima aardaraneyai.oyage mahathtayage piliwela wagemai,mage mahathtayageth weda wala piliwala.mata hitenne,a ka api karapu pera pinak akke.
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik 2 ай бұрын
හැමදාමත් හරි ආදරෙයි ❤❤❤❤
@madushanperera9688
@madushanperera9688 2 ай бұрын
Adath harima ලස්සනයි akkage vidio walat mama godak asai akkagen igena gaththa bohe de teyanawad akkage garden eka harima ලස්සනයි kola pata garden ekka e keyanna වචන na budu saranai ❤hamadama lassna watina vidio aran enna api maga balan innawa
@ChampikaKumarage-qq5tj
@ChampikaKumarage-qq5tj 2 ай бұрын
Harima lassanai akki
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Anarama ලස්සනයි ❤ Man mge hadawathinma hari garu karana godak dewal oygen balala mage jiwitheta ekathu karagnn kenek ❤ Man man harima asai mema lassanat lassanam lassan gedarak garden ekak mage mahansiyen chutta chutta hari hadagnn ❤ Dan thama balnn gtte harima aswen balnne oyge videos ❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 ай бұрын
ලස්සනයි විඩියෝ එක මිදුලෙ හිටපු කකුලු යාලුවා ගැන කිව්වෙ නෑනෙ❤
@DilushaSurangi-t4s
@DilushaSurangi-t4s 2 ай бұрын
Supiri nangiyo
@achaladezoysa1361
@achaladezoysa1361 2 ай бұрын
බුදු සරනයි .💐❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 2 ай бұрын
අපිට ත් හරිම සතුටුයි නන්ගි ඔයාලා ගැන ❤❤
@nwarnakula3139
@nwarnakula3139 2 ай бұрын
Harima lassanai man nuwara inne akka seethala wedi me dawas wala
@subasfamily6736
@subasfamily6736 2 ай бұрын
ගාඩ්න් එක හරිම ලස්සනයි
@nilanthajanaka3783
@nilanthajanaka3783 2 ай бұрын
👍😍😍😍😍👍
@Nisal-or1zg
@Nisal-or1zg 2 ай бұрын
අක්කා gardening ගැන විඩීයෝවක් කරන්න
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@ShiranikakumariSenavirathna
@ShiranikakumariSenavirathna 2 ай бұрын
Lassanayi akke
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 2 ай бұрын
ඇත්තටම ඔයාගේ ගාර්ඩ්න් හරි ලස්සනයි අනේ❤
@nilukasanjeewaniDesilva-d1o
@nilukasanjeewaniDesilva-d1o 2 ай бұрын
Oya nangi siyaluma kanthawanta jeewayak dena kenek oyata mewage weda satahan karanna shakthiya lebewa!! Budusaranai
@J.Jayawardhana
@J.Jayawardhana 2 ай бұрын
My fvt cappuccino...😋mn hadanneth oy widihtmy..😁..oyalge garden ekt mth marm asy..❤❤...Diga vlog genn one ayee..😉Ikmnat vlog dankm bln inne mn..😢..Adrei Bs parissmin inn hemom..🥶🥰💗💗
@inokaamarasekara6388
@inokaamarasekara6388 2 ай бұрын
Akki man oyage 1200 weni subscriber ❤ adatath oyage video balanawa .oyagen egena gath de bohomai .dn oya niyamai dawasa gane videos genawath asawen balanawa api❤❤🎉
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 ай бұрын
Beautiful
@Startedwithtopic
@Startedwithtopic 2 ай бұрын
🎉
@MalmiMinipura
@MalmiMinipura 2 ай бұрын
බුදු සරණයි❤❤❤
@ShamindyaIgalahewa
@ShamindyaIgalahewa 2 ай бұрын
Man kamathima kandy oya vagema akka❤
@AkilaGamage-j1c
@AkilaGamage-j1c 2 ай бұрын
❤❤❤❤❤adarei
@harshanipriyangika8717
@harshanipriyangika8717 2 ай бұрын
Notification එක ආව ගමන් දුවගෙන ආවා🥰
@Happylife-l8r
@Happylife-l8r 2 ай бұрын
Oyage vidiyo wagema garden eka harima lassanai oyalage gedara Enna asai para kiyanawada
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 2 ай бұрын
Thank you nangi❤❤❤❤❤
@amaaslifestyle
@amaaslifestyle 2 ай бұрын
akkage video eka balana welawe apitath wassai seethalai math ithin cappuccino ekak hadagena akkage video eka balanawa ❤❤❤❤❤
@Geetee9
@Geetee9 2 ай бұрын
Hitha niwena vlogs oya daanne akke ❤ uthuranna hariyanna one kawadahari !
@KushaniGamage-n5t
@KushaniGamage-n5t 2 ай бұрын
ආදරෙයි නංගා..❤❤❤❤.
@anju-w9x
@anju-w9x 2 ай бұрын
අක්කේ මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.මගෙත් එකම හීනෙ පුංචි ගෙයක්.අම්ම තාත්තවත් නැති මට එකම හීනෙ පුංචි නිවහනක්
@Mohamedmuneef-xl4zu
@Mohamedmuneef-xl4zu 2 ай бұрын
❤❤❤❤❤❤❤
@DisharaMarasinhe
@DisharaMarasinhe 2 ай бұрын
💝💝💝💝
@AaminaRushdy
@AaminaRushdy 2 ай бұрын
Very nice
@SujeewaNilmini-h6q
@SujeewaNilmini-h6q 2 ай бұрын
Bakery recepi ekal dannako nangi .
@studiopedia9871
@studiopedia9871 2 ай бұрын
ස්තූතියි ❤
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 2 ай бұрын
Akkge garden ekth hrima lssny...gdrth hrima lsssny....akklge pawulth hrim lsssni..saralawa stutin hina wela ennw ...mth akka video ekk dnkn aswen tmi bln ene..akkw blnnn. Asai ❤❤❤
@dilrukshiwaththage6775
@dilrukshiwaththage6775 2 ай бұрын
👍👍👍👍👍
@rashmimalsha8271
@rashmimalsha8271 2 ай бұрын
හරිම ලස්සනයි අක්කි.වීඩියෝ එක බලද්දි හිතෙන්නෙ මමත් ඒ ගාඩ්න් එකේ ඉන්නව කියල දුක හිතුන වීඩියෝ එක ඉවර වෙද්දි.කැපචිනෝ එකනම් මරු.මමත් හදන්නෙ නෙස්කැෆේ වලින්....❤
@mihirikanchana8390
@mihirikanchana8390 2 ай бұрын
❤❤❤
@senanisenavirathna5212
@senanisenavirathna5212 2 ай бұрын
Mama oyage channel ekata aluth ....akkige videos walata mama hari asai ...goddakma asahithenne oya ayya gana warnana kara kara karana adara waki ahanna .mata hari sathutui akki me tharam wasanawantha wife kenek una ekata ❤
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 ай бұрын
Nice video. Oya beatre gathe kohenda
@Pra_Roo
@Pra_Roo 2 ай бұрын
🍃🌧️💚
@chandranitennakoon8288
@chandranitennakoon8288 2 ай бұрын
Oyage beeter eka gaththe kohenda ? Coffee beeter kiyalada illanne ? Pl. reply. nangi
@hasithairoshan6408
@hasithairoshan6408 2 ай бұрын
❤❤🥰💕
@rashmimalsha8271
@rashmimalsha8271 2 ай бұрын
Onna ada 1st comment magen .love you akki❤❤❤❤
@IreshaPremathilaka-qw8df
@IreshaPremathilaka-qw8df 2 ай бұрын
Better eka gatte kohennda
@HimashiApsara-g7g
@HimashiApsara-g7g 2 ай бұрын
🥰🥰🥰🥰🥰
@D.D.W-w7r
@D.D.W-w7r 2 ай бұрын
මාත් නුවර. ලස්සනයි තමයි.. ඒත් මේ සීතල දරා ගන්න බෑ අප්පා 😒එතකොට හොදට අව්ව වැටෙන පලාතකට යන්න හිතෙනවා 🤭
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤
@gimhaniUpeshi
@gimhaniUpeshi 2 ай бұрын
අක්කේ ඔයා දාන දාන වීඩියෝ එක බලාගෙන ඉදලා තව යූටියුබ් චැනල් එකක ඔයා විදියටම වීඩියෝ දානවා. Happy wife කියලා චැනල් එකක්
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 ай бұрын
Harima lassanai garden eka.wassata seethalata kiyapu Rasa hot drink ekak.nuwara kiyanne mage adaraniya nagarayak.harima dukai API dala awa.❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 81 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН