A day in my life in Nuwaraeliya | exam එකෙන් පස්සෙ ආයෙත් studies පටන් ගමු ද🌿✨💗

  Рет қаралды 66,666

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

English course
• March Batch (Day 01)
WhatsApp 077 941 8587
Year planner & journal items
WhatsApp ‪0711611970‬
www.tiktok.com...
Book covers 070 359 9256
vt.tiktok.com/...
#vlog #aesthetic #srilanka #capcut #dayvlog #adayinmylife #studentlife #aestheticbedroom #productivity #studyvlog #plants #adayinmylife #minolidisanayaka

Пікірлер: 1 100
@dayacabs
@dayacabs 6 ай бұрын
මන් නම් ඇත්තටම අක්කගේ vlogs ගොඩක් බලන්නේ ලසන්න පිළිවෙල නිසා ඒ වගේ අක්ක ඔයාගේ fans ලට දක්වන react එක නිසා ගොඩක් ලංකවේ vlogs කරන යට එයාල ජනප්‍රිය වෙද්දී එයල්;ගේ fans ලව අමතක කරනවා අඩුම හ්දොඅ comnet එකකට like එකක් වත් දන්නේ න එත් අපේ mino අක්කා හැම coment එකකටම reply කරනවා එයාගේ වැඩත් balcne කරගෙන මන් පාර්ථනා කරනවා 1M + මේකේ subscrbers ලා වැඩි වෙන්න කියල good luck mino akki ❤❤😊😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🥹 thanku
@dayacabs
@dayacabs 6 ай бұрын
hamdama api ekka me wage inna akkee@@minolidisanayaka
@mindulikulasekara588
@mindulikulasekara588 6 ай бұрын
Mawath subscribe karan yannko
@kmnranasingha5171
@kmnranasingha5171 6 ай бұрын
මිනෝලි නංගා දැක්කත් ඇති හිත පිරෙනවා. කිකීත් එහෙමයි.❤❤ අපිටත් හොදටම රස්නෙයි නංගී.මාතර.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥺
@mangalathushara2671
@mangalathushara2671 6 ай бұрын
Api galle
@mindulikulasekara588
@mindulikulasekara588 6 ай бұрын
Mawath subscribe karan yannko
@navanjaleedancing3456
@navanjaleedancing3456 Ай бұрын
​@@mindulikulasekara588ok
@DiharaHiru
@DiharaHiru Ай бұрын
Api wallavaye
@ayishatanaka
@ayishatanaka 6 ай бұрын
හැමදාම වගේ අදත් video එක ගොඩක් ලස්සනයි minuu ඔයාගේ videos බලද්දී හිතට මාරම rilacs එකක් bbo God bless u 🍀 💖
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@RasanjalieNipunitha-cp7tn
@RasanjalieNipunitha-cp7tn 6 ай бұрын
Akke english couse ekk krnn akk dnn hoda kenek kiynnko
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Me video eke thiyenne ekak thama
@darshi_vlogsD
@darshi_vlogsD 6 ай бұрын
අනේ අලුත් vlog එකක් එනකම් පරණ වීඩියෝස් මේ දවස් ටිකේම බැලුවෙ නංගා ❤🥺🌷 thank u for uploading new video 🌸🌹
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥹🥰♥️
@irushiakashi5392
@irushiakashi5392 6 ай бұрын
Me too🥺❤️‍🩹
@Happymood297
@Happymood297 6 ай бұрын
සන් සර් 🥹❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ravidumaduwantha567
@ravidumaduwantha567 6 ай бұрын
නුවරඑළිය බලු පැටවු හරි ම ලස්සනයි . මන් ගවත් ඉන්නවා .නුවරඑළිය ගෙනාපු කෙනෙක් ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@pravinisathsara787
@pravinisathsara787 6 ай бұрын
අනේ මට English cose එක ගැන පොඩි දෙයක් දැනගන්න තියෙනවා ..මට කියන්නකෝ දැන් මාර්තු මාසේ බාගයක්ම ගිහින් තියෙන නිසා ක්ලාස් වල කලින් කරපු leson ටික කොහොමද Cover කරගන්නේ අපි ..
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Masen maseta aluth group ekak patan gannaw. Oyat april group ekt join wenna puluwn 🥰
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
මාත් ජාතික රූ. එකේ ඒ සිංදු අහනවා... ඔශින් ගියපු කාලෙ ඉදන් ගියපු කතාවල...🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🌿♥️
@RenukaHewawasam
@RenukaHewawasam 6 ай бұрын
Akki oya thuhirawi kathawa බැලුවද.❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨ow
@shehaninimanga3683
@shehaninimanga3683 6 ай бұрын
සන් සර්ගේ English course මාත් කරනවා ඇත්තටම ඒක ගොඩක් හොදයි mino 😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@KSM-iy2xb
@KSM-iy2xb 6 ай бұрын
Math karnw
@asiistatus1104
@asiistatus1104 6 ай бұрын
Math karanwa❤
@sriyaniperera9146
@sriyaniperera9146 6 ай бұрын
Ee sirge free day 2 vidio eka thiynvnm aneeee evnnko kauruhari plz .....🥺🥺♥️
@sriyaniperera9146
@sriyaniperera9146 6 ай бұрын
Mino akki english corse eke free day 2vidio eke link ekath dannakoo akkee thiyanvanm .....🥺♥️♥️
@AaBb-uj3qi
@AaBb-uj3qi 6 ай бұрын
අක්කා slect වුණ campes එක මොකක්ද?
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Mn private university yanne. Kandy
@chandanakumara4575
@chandanakumara4575 5 ай бұрын
මාර ලස්සනයි අක්කියෝ විඩියෝ හැමදාම අපිත් එක්ක ඉන්න ආදරෙයී 😽❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
♥️🥰
@chandanakumara4575
@chandanakumara4575 5 ай бұрын
@@minolidisanayaka ❤️
@KalaniPiyumika
@KalaniPiyumika 6 ай бұрын
ඔයා කරන sun sirge course eka math krnwa.. ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 6 ай бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ. ඒවා බලනකොට මගේ හිත ගොඩක් නිදහස් වෙනවා.❤මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ.මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා..😊❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰🌿
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 6 ай бұрын
ආදරෙයි අක්කියෝ ❤❤❤
@mindulikulasekara588
@mindulikulasekara588 6 ай бұрын
Mawath subscribe karan yannko
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 6 ай бұрын
@@mindulikulasekara588 hari..🤗😊💝
@vinudiflowers2189
@vinudiflowers2189 6 ай бұрын
කමක් නෑ අක්කේ හැබැයි vidio අඩු කරන්න බෑ හෝදේ
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥰
@sisiraperera2363
@sisiraperera2363 6 ай бұрын
අම්මෝ අද අක්කව මතක් කර කර හිටියේ.ඔලුවට මාර සැහැල්ලුවක් දැන් 🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@mindulikulasekara588
@mindulikulasekara588 6 ай бұрын
Mawath subscribe karan yannko
@inokawickramasinghe9165
@inokawickramasinghe9165 6 ай бұрын
youtube.com/@Catnature5553?si=RWLbg20J_Tjhyfbe
@ශශිනි
@ශශිනි 5 ай бұрын
Awadane😂oned
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
Nanga oyta boarding ekt single rooms thiyna boarding ekkda hambune...mokda mth me daws wla room ekk hoynwa kandy wlin...☹️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Godak ewa single denne na. Double salli gewala ganna puluwan. 🥺
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
​@@minolidisanayakaehem ganna puluwnda nnga e kiynne🥺...oytath ehem ekkda hambune
@KirishnaKumar-gm7ef
@KirishnaKumar-gm7ef 6 ай бұрын
අක්කාගෙ වීඩියෝ බලන්න දැන් මං පිස්සුවෙන් වගෙ බලනකොට මාර විදියට හිතට සතුටක් සැහැල්ලුවක් දැනෙනවා
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 6 ай бұрын
අක්කට පූස් පිස්සුවක් තියෙනවද?බොරුනම් නෙමේ මටනම් තියෙනවා❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️
@oshadivishalya506
@oshadivishalya506 6 ай бұрын
මං හැමදාම pressure එකේ ඉන්න දවසටම දෙවියො මං දිහා බලල වගේ ඔයාගේ වීඩියෝ එකක් දානව. විශ්වය දන්නව මගෙ මානසික සුවය තියන එකම වීඩියෝ එක ඔයාගේ කියල මිනෝ ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰♥️
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
මටත් එහෙම තමා අක්කේ ❤
@Vishigirl640
@Vishigirl640 6 ай бұрын
මමත් ඉන්නේ නුවර ❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
@SandaliWishmika
@SandaliWishmika 6 ай бұрын
හරිම ලස්සනයි අක්කි අදත් vlog එක❤❤ 🍃
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Shashi_divyanga
@Shashi_divyanga 6 ай бұрын
අන්තිම රොටියනම් ඔයාට නේද.චිකන් කෑලි ගොඩක් දැම්ම 😁😁😁
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Anthima ekata ithiri una okkoma demma. 😂
@direxdirex6922
@direxdirex6922 6 ай бұрын
Ane akki vlog aka harima lassanae❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@poornimaashani2002
@poornimaashani2002 2 ай бұрын
අනේ හලෝ අර ඉංග්‍රීසි කොස් ඒකට joning වෙන්න අර number ekt mg ekk demmoth joning wend puluwn hlo
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Ow
@RandikaNipun-o8t
@RandikaNipun-o8t 6 ай бұрын
@kumariwijekoon2195
@kumariwijekoon2195 6 ай бұрын
ලස්සනයි අක්කි ව්ලොග් එක...❤️නුවරදි හම්බෙමුකො එහෙනම් 😁❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥰🌿
@AshmiGamage-h9v
@AshmiGamage-h9v 6 ай бұрын
අනෙ ඔයාගෙ room ekat දාපු කාපට් එකෙ price කොහොම උනාද කියලා පොඩ්දක් කියන්නකො.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
1m 2000 k wage
@mt.4838
@mt.4838 6 ай бұрын
අක්කි ඔයා After O/L කරපු Software Course එකෙ Details දෙන්න කෝ 😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Nibm eke kare e kale nn course fee eka 40000
@JeramiMendis
@JeramiMendis 6 ай бұрын
කිකීව බලන්න ඕනා නිසා vidio බලන මම😌😎❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
@user-asd__1K
@user-asd__1K 6 ай бұрын
මං අලුතින් බලන්නේ නන්ගා ඔයාගෙ විඩියෝ ඇහුවට තරහ වෙන්න එපා ඔයාගෙත් අම්මයි තාත්තී රටද ඔයත් ආච්චි ගාවද ඉන්නේ
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Na achi thaththa ekka inne. Amma nngila ekka inne scl ek laga rent house ekaka
@ahinsakarunasinghe8460
@ahinsakarunasinghe8460 4 ай бұрын
ඔයාගෙ vlog වල තියෙන majic එක මොකද්ද් දන්නවද..ඔයාට පුළුවන් කොහේ හරිම ඉන්න තවත් මනුස්සයෙක්ගෙ හිත නිවන භාවනාවක් වෙන්න..ඔයා ව්ලොග් කරන විදිහද ඔයාගෙ කතාවද..අනේ මන්ද..මට අහම්බෙන් හම්බුනෙ ඔයාගෙ චැනල් එක..ඉතින් ඔක්කොම බලල දැන් පරන ඒව ආයෙ බලනව .ඉදිරියටම යන්..ජය 🌹🍂🍀🍀🍀🌱🌱🍃🍃🍃
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰🍃
@sandeepasilva
@sandeepasilva 6 ай бұрын
කොහෙද ඔයා කැම්පස් යන්නේ 🫣
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Kandy
@sandeepasilva
@sandeepasilva 6 ай бұрын
@@minolidisanayaka private එකක්ද 🧍
@ShainiNethumini-
@ShainiNethumini- 6 ай бұрын
මාත් ඒ English course ek කරනවා. පෙබරවාරි පටන් ගත්ත batch eke තමයි මං ඉන්නෙ ඇත්තටම ඒ course ek nm supiriiiiii
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️ mama march
@prarthanaudawatte7843
@prarthanaudawatte7843 6 ай бұрын
Mt english course eke details dnn puluvanda dr 🥺
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
How to join: send your name to this whatsapp number -0779418587
@prarthanaudawatte7843
@prarthanaudawatte7843 6 ай бұрын
Thank you so much darling ❤️
@chandanibw6855
@chandanibw6855 5 ай бұрын
අනේ අක්කෙ මට අවුරුදු 13ඔයා වගේ වෙන්න මම ගොඩක් try කරනවා 😢😢😢
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥺❤️
@sithudilhara3247
@sithudilhara3247 6 ай бұрын
අක්කි ඔයාගේ අම්මා තාත්තා නංගිලා ආච්ච් එයාලාවත් පෙන්නන්නකො❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@isharashehani2116
@isharashehani2116 4 ай бұрын
ඔයා study vlogs දානකම් බලන් ඉන්න අසරන මම 😢
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@RashmiBhagya-n6y
@RashmiBhagya-n6y 6 ай бұрын
Wow❤. අක්කේ Note book ගන්න online page එකක් දන්නවනම් කියන්න ko😊😢
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@HiruniLiyanaarachchi
@HiruniLiyanaarachchi 6 ай бұрын
Mth oya english course ek krnwa akki mn january batch eke inne 😊❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Mn march 🥰🤭
@Chutu1010
@Chutu1010 2 ай бұрын
Hair ekata monada gaanne darling
@samindasaminda6037
@samindasaminda6037 6 ай бұрын
💐අක්කා හොස්ටල් එකට යද්දි කිකි වත් ගෙනියනවද🥰🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Na hostel ern yanna bane saththu
@nethulasivhas1621
@nethulasivhas1621 6 ай бұрын
Anee mth sun sirge clss ynw akkii
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@BLINKZYX-v9c
@BLINKZYX-v9c 2 ай бұрын
Akki indoor plant walata hoda diyara pohara ekk කියන්න
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Albert solution liquid pohora eka
@pramodyasandeepani1833
@pramodyasandeepani1833 6 ай бұрын
ඔයාගෙ vidio හරි perfect ❤මීනෝ අහම්බෙන් එක්සෑම් විඩියො එකක් දැකලා ඇත්තටම ඔයාගෙ vlogs වලින් දෙයක් ගන්න පුලුවන් ගුඩ් ලක් මාත් ඔයාගෙ වයසෙමයි ❤❤ තව vlogs අරන් එන්න ❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Just_Rush14
@Just_Rush14 6 ай бұрын
Akke oya nuwara yanakota kiki bbh arand ynne? ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hostel ern yanna ba. weekend enaqa
@AchiKavshalya
@AchiKavshalya Ай бұрын
ඔච්චර ලස්සන book ගන්නේ කොහෙන්ද කියන්නකො 😍
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Online page ekin dr. Sweet tree kiyla
@NethumRasitha
@NethumRasitha 6 ай бұрын
බල බල හිටියේ අක්කා කොයි වෙලේද video ekak danne kiyala❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@AmandiMwijesundara
@AmandiMwijesundara 6 ай бұрын
ඇත්තටම සන් සර්ගේ ඉංග්‍රීසි කෝස් එක පට්ටම පට්ට...මාත් ඒක කරා O/L ඉවර වෙලා certificate එකත් වටිනවා ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම බලන්නෙ මන්, අපෙ Haguketha School එකේ යද්දි ඔයා නැවතිලා හිටිය කිව්ව යාලුවාගෙ නම කියන්නකෝ...
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Tharushi🥰
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
@@minolidisanayaka Hmmm 😁
@chathurikagamage4109
@chathurikagamage4109 6 ай бұрын
නංගි , කිකි ගේ ලොං ඇඳේ , ඇඳුම් වල හිටින් නැත්ද ? 😢
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Vaccum karanawa. 🥰 puso ge loma yana kaleta hodata nawala piranna.
@nimedadushani9713
@nimedadushani9713 6 ай бұрын
අක්කි අද අපි අපේ අලුත් ගෙදරට ආවා . අපි මෙච්චර දවස් හිටියෙ අපේ අම්මාගේ මහ ගෙදර . අපි එතන මෙහා පැත්තේ තමයි අපේ ගේ හැදුවේ. මම අක්කිගේ වගේ තමයි කමරේ හදන්න හිටියෙ . ඒත් මට එහෙම හදන්න බැරි උනා. මොකෝ මට අවුරුදු 2ක චූටි නංගි බබෙක් ඉන්නවා . ඒ වගේම අක්කි වීඩියෝ හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@rasikaupamali6026
@rasikaupamali6026 6 ай бұрын
අනේ කවද ද vlog එකක් දාන්නෙ කියලා හිටියෙ ❤😢😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🌿
@nkumarasiri8879
@nkumarasiri8879 6 ай бұрын
Course eka gana details denna puluwanda
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
English course eka da video ekak gennm ♥️
@nkumarasiri8879
@nkumarasiri8879 6 ай бұрын
@@minolidisanayaka thank you ❤️
@AnuraWirarathna
@AnuraWirarathna 27 күн бұрын
අක්කෙ indoor plants ගන්න පුළුවන් තැන් දන්නවනම් chanel එකට දාන්නකො විස්තර ටිකක්
@minolidisanayaka
@minolidisanayaka 23 күн бұрын
🥰🩷
@minolidisanayaka
@minolidisanayaka 23 күн бұрын
Hali
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 6 ай бұрын
අදත් vlog එක ගොඩක් ලස්සනයි 😍 ඔයාගේ vlog එකක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා😊 අනේ minoo ඔයා මේ ගත කරන නිදහස් ජීවිතේට මම හරි කැමතියි .❤🌱 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@sandamuthuff5841
@sandamuthuff5841 6 ай бұрын
අක්කි ඔයාගේ gardenඑක ගැන දවසක video එකක් ගේන්න❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
අක්කේ ඔයාලා ඉන්න පැත්තෙ නම් මොකක්ද?😊❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@dulanjalioshadi6783
@dulanjalioshadi6783 6 ай бұрын
නුවරඑළිය video epa wenne nh kawadawath❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@lesson1878
@lesson1878 6 ай бұрын
January exam krpu ayge tham results awe na ned. Kawad waged results ennne?
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Results nn kawada eida danna. Me sere results ewilla wedakuth na amarui ne godak. E nisa private university yanwa
@Jayanthasomaweera9848
@Jayanthasomaweera9848 6 ай бұрын
Pets la ane ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
@Devindi_gurusinghe
@Devindi_gurusinghe 6 ай бұрын
Nuwaraeliye vlogs karana eka navaththanna epaa...puluvn velavata karanna anivarenma..❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨♥️
@sasrikalakshan6358
@sasrikalakshan6358 6 ай бұрын
Schole gihin apu gaman video eka baluwa❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@lakshikabandara434
@lakshikabandara434 6 ай бұрын
Akki english course eka ivara unahama certificate ekak hambemavada
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ow
@dilinifernando2350
@dilinifernando2350 6 ай бұрын
දැන් නම් ඔයාගෙ විඩියෝ නැතුව බෑ ❤❤❤ ........ හැම තිස්සෙම youtube එක බලන්නෙ මිනෝලි අක්කා විඩියෝ එකක් දාලද කියලා.......❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 6 ай бұрын
ඔව් හලො මෝත් එහෙමයි ❤❤❤❤
@I.Shamini
@I.Shamini 6 ай бұрын
Math English course ekak Hoyana gaman hitiye Thank you Mino .. e number ekata Whatsapp message ekak Dala visthara aha Ganna puluvanda .. Adath venada vagema video Eka godak lassanai .. oyath harima lassanai .. hamadamath sathutin parissamin inna ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ow puluwan. Mage channel ekn details denagaththe kiyanna. Ethakota oyawa group ekt add karai
@Thefio627
@Thefio627 6 ай бұрын
Kiki babawath aran ynwa ned Mino😭🌹
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hostel eran yanna bane
@heshy_official1592
@heshy_official1592 6 ай бұрын
මාත් මේ සර්ගේ කෝස් එක කරා ❤️ හරිම හොද සර් කෙනෙක් 😍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@HansikaWickramaarachchi
@HansikaWickramaarachchi 6 ай бұрын
ඔයා හරිම නිහතමානී හරි ලස්සන ලමයෙක්..🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰🥰
@preethikanarasinghe1981
@preethikanarasinghe1981 6 ай бұрын
මම කැමතිම අක්ක කෙනෙක් තමයි මිනෝලි අක්කා....😘 😘😘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Milariperera1111
@Milariperera1111 6 ай бұрын
Mino flash card book gatta page eka kiyanna puluwanda
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Description eke thiyenawa details
@kavee140
@kavee140 6 ай бұрын
අක්කි නිසා තමයි මන් kdrama බලන්න පටන් ගත්තේ ඒකනම් මාරයි 🥺🌸
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰
@Helozee
@Helozee 4 ай бұрын
දැන් මම පොඩ්ඩක් පොඩ්ඩක් මයාගේ වීඩියෝස් බලලා කම්ප්ලීට් කරා😅😂
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🤭❤️
@Helozee
@Helozee 4 ай бұрын
😂😂
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
හැමදාම වගේ ලස්සනයි mino vlog එක.❤ නංගි indoor plants වලට pothos වර්ග වලට එහෙම ඔයා දාන පොහොර මොනවද?pothos වල කොලේ සුදු පාට ලප වගේ එන්නේ ඇයි? Internet එකේ ගහලා බැලුවට පැල හදන පිස්සුව තියෙන කෙනෙක්ගෙන්ම අහන එක වටිනවා. ඒකයි ඇහුවේ.🥲❤😘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Bacteria roga awama ehem wenne. Ehema wela thiyana plants laga anith ewa thiyNn epa. Ewa clean karala danna beheth ekak thiyenaw. පලිබෝධ නාශක ekak. Nama nn mathaka na. Beheth kada wala thiyenawa
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
@@minolidisanayaka ආහ් මං හිතුවේ වතුර වැඩි ඇති කියලා. බලන්න ඕනේ එහෙනම් බෙහෙත් එකක්. පොහොර ගැනත් කියන්නකෝ .
@RuwaniSurangika-e4u
@RuwaniSurangika-e4u 6 ай бұрын
යන තැනකට කිකි බබාත් අරන් යන්න😢
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hostel ern yanna ba 🥺
@jeewanupul868
@jeewanupul868 6 ай бұрын
Ane mino akki ge bf gena Q&A ekedi kiuwwe nene.❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰 part 2
@priyanthasisira3332
@priyanthasisira3332 6 ай бұрын
අක්කේ මම 8 වසරේ .. මම නුවර එලියේ ඇවිත් නෑ.. එන්න ආසයි.. මම හැමදාම ඔයාගේ වීඩියෝ එකක් බලනවා.. ඒක මගේ පුරැද්දක් වෙලා... අපේ පැත්තේ ගොඩක් රස්නෙයි... මේ දවස්වල ටිකක් අඩුයි... මම කිකීට ගොඩක් ආසයි... අපේ ගෙදර පූසො නෑ... ඒ වගේ ම ඔයාටත්..🎉 ඔයාගේ අනාගතයට සුභ පතනවා මම❤ ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😊 තව වීඩියෝ එකක් දානකං මම බලාගෙන ඉන්නවා..❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🌿🥰
@priyanthasisira3332
@priyanthasisira3332 6 ай бұрын
Thank you comment kalata❤
@priyanthasisira3332
@priyanthasisira3332 6 ай бұрын
මම අක්කාගේ අලුත් vlog එක බැලුවා ❤
@sandunihansika6973
@sandunihansika6973 6 ай бұрын
ඉංග්‍රිසි කෝස් එකට ජොයින් වෙනෙන් කොහොමද නංගි
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
How to join: send your name to this whatsapp number -0779418587
@sandunihansika6973
@sandunihansika6973 6 ай бұрын
@@minolidisanayaka thank u nangi🤗
@GayaniMalsha-xi7fs
@GayaniMalsha-xi7fs 10 күн бұрын
Oyge video gdk ලස්සනයි akki ❤adrei hemadamth
@minolidisanayaka
@minolidisanayaka 10 күн бұрын
🥰😂
@Melisha_c
@Melisha_c 6 ай бұрын
Ane campus ynkot kiki ethkot eyawath ekkn ynwad 🙂🥺💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@Imalka_Navod
@Imalka_Navod 6 ай бұрын
වෙනසක් අත ලගයි නේද 👉👈💐
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🤭oww
@InokaNamali-l9u
@InokaNamali-l9u 4 ай бұрын
👍👍
@NuwangiKadiresha-pi4rv
@NuwangiKadiresha-pi4rv 10 күн бұрын
Akki mara lucky hamadama api oyath ekka innwa oyath apita lassana videos danna me wage kauri mona kiuwath ganan ganna epa api innawa kiyala hithe thiyaganna bye akki mama hamadama akkita aderei🌹
@minolidisanayaka
@minolidisanayaka 10 күн бұрын
🥰♥️🫂thankyou
@nethushitheekshana9650
@nethushitheekshana9650 6 ай бұрын
@SuwarnlathaLatha
@SuwarnlathaLatha 6 ай бұрын
Akka send lots of videos
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@lesson1878
@lesson1878 6 ай бұрын
oyage phone ek mkkd. ? Video krnne cam ekkind.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
iPhone 11
@PipuniKawindiya
@PipuniKawindiya 6 ай бұрын
නුවර ඉන්නවනම් හම්බෙන්නත් පුලුවන් වෙයි😁💕
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@GaminiChandrakumara-vo8sx
@GaminiChandrakumara-vo8sx Ай бұрын
Akki book cover gathtthe kohenda please kiyannako
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Sweet tree page eken 🥰
@vidushavidusha2844
@vidushavidusha2844 3 ай бұрын
අනේ අක්කී ඔයා ශොයි.....❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰😌
@dilharasewwandi4698
@dilharasewwandi4698 6 ай бұрын
Sir hrima hodai sis hodt kiyla denawa mn English course ek kra giya awrudde sun sirge
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@sunilnishantha7302
@sunilnishantha7302 4 ай бұрын
Kikiwa dakkama godak duka hithenawa akkii😢😢😢
@januuwijerathna6389
@januuwijerathna6389 6 ай бұрын
පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බලපුවහම🥺😽❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@sandaniyasodara
@sandaniyasodara 6 ай бұрын
අපේ ගෙදරත් ඉන්නෙ dachshund කෙනෙකුයි සම්බෝල පූසෙකුයි... මට අක්කගෙ Videos දකිද්දි මතක් වෙන්නෙම ඒ දෙන්නව... එයාලත් ඔහොමයි... ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰
@tachininimeshika6169
@tachininimeshika6169 6 ай бұрын
Sun sir ge english course eka math kara.. ❤ best
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️✨🥰
@twinkygirl-ok2tq
@twinkygirl-ok2tq 6 ай бұрын
Hi akki❤ mamath after O/l me english course eka kara....
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 6 ай бұрын
Oya campus ynne koi ekatd kiyala kiynnko , subject ekka 🥲
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Q and A eke thiyenawa 🥲
@kavindubasnayake3536
@kavindubasnayake3536 6 ай бұрын
කොහොමද අක්කි ඔයාට
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ManjulaSandaruwan-sw8kx
@ManjulaSandaruwan-sw8kx 6 ай бұрын
Akki බඩු pack karana video ekakuth oni
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@priyamangalathushara2831
@priyamangalathushara2831 6 ай бұрын
අදත් ලස්සනයි vlog aka❤❤❤😅😅😊
@priyamangalathushara2831
@priyamangalathushara2831 6 ай бұрын
❤😊🎉
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 50 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Rain & Thunderstorm Sounds | Crackling Fireplace | 3 hours
3:00:00
The Guild of Ambience
Рет қаралды 39 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН