🍃🌸නිදහස් ගමක ගෙවෙන මගේ ලස්සන ජීවිතෙන් දවසක්🌾💦 DAY IN MY LIFE |

  Рет қаралды 30,525

Heart Of The Village

Heart Of The Village

Күн бұрын

Пікірлер: 699
@SamanmaleePushpakumari
@SamanmaleePushpakumari 2 ай бұрын
ජපන් වල විතරක් නෙමෙයි ලස්සන ආදර කතා තියෙන්නේ❤ මේ ඉන්නෙ අපිට සුරන්ගනාවියක් ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SamanmaleePushpakumari ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි❤️🥰🥰🥰
@vishperera768
@vishperera768 2 ай бұрын
මම කියවපු Novel වල ඇත්ත ජීවිතේ කවුරුත් ජීවත් වෙනව දැකල නැහැ මෙච්ච්ර ලස්සනට .. ඒ නවල් ඇස් දෙකට පේන්න සැලැස්සුවට ගොඩක් ස්තූතියි ❤🌹
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@vishperera768 ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️❤️❤️
@lakshikamg5208
@lakshikamg5208 2 ай бұрын
ඒකනම් ඇත්ත ❤️❤️
@NethmiPramodya-j8o
@NethmiPramodya-j8o 29 күн бұрын
Meeva baladdi kiyavapu පරිවර්තන kathaa hama ekama mathak venoo❤
@shiranthifernando2904
@shiranthifernando2904 2 ай бұрын
You tube එකේ නිතර දකින වීඩියෝ අතර දුටු වෙනස්ම සුන්දරම vlog එක කීවොත් නිවැරදී..ඉස්තරම් ගෙවල්, හෝ මුළුතැන්ගෙවල් තුල මිල අධික ආටෝප ගෘහ උපකරණ,සමගින් නිතර කෙරෙන වීඩියෝ තුල තියන ඒකාකාරී බව නිසා විටෙක වෙහෙසට පත් වෙන ඇස් වලට මේ වීඩියෝව ඇස්වැසුමක් වගේ...හරීම ලස්සනයි දුව..නව යොවුන් වියේදීම ඇරඹුමක් වූ විවාහ ජීවිතය කදිමයි..හැමදාම සතුටින් ඉන්න වාසනාව අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤😍
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට❤❤❤ ඒ වගේම ලස්සන වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔබතුමියත්🥰❤️ බුදු සරණයි පවුලේ හැමෝටම
@shiranthifernando2904
@shiranthifernando2904 2 ай бұрын
❤❤❤❤​@@Gihan-g5p
@hiru3858
@hiru3858 Ай бұрын
ඔයාගෙ හිතෙ තියෙන හැම ලස්සන හීනයක්ම හැබෑවෙන්න පුලුවන් වෙන්න ඕන...❤😊.පුදුම ආසාවෙන් ඔයා ගෙවන ජීවිතෙ දිහා බලන් ඉන්නෙ.ඇත්තටම හිත නිවෙනවා.සරල තැන කොයිතරම් නම් ලස්සනයිද කියලා දැනෙනවා ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගේ ජීවිතෙත් හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම ඉස්ථ වෙලා ඔයාගේ හැම වැක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️🥰 බුදු සරණයි
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 21 күн бұрын
ඇත්තටම ඔයාලා හරි ලස්සනට ජිවත් වෙනවා ඒ සරල සැහැල්ලු බව නේද අපි හැමෝම හොයන්නේ ඔයා පුංචි උනත් ලස්සනට ජිවිතේ ගලපගෙන ජීවත් වෙනවා බුදු සරනයි ❤❤
@Gihan-g5p
@Gihan-g5p 21 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කිට
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 2 ай бұрын
හිතට මාර සැනසීමක් මේ වීඩියෝ මේ කට හඩ. හරි ලස්සනයි .. අමුතුම ලස්සනක් තියෙන්නේ.🎉🎉🎉
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට❤❤ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි🥺❤️
@ThakshilaDamayanthi-ok3ij
@ThakshilaDamayanthi-ok3ij 4 күн бұрын
අහම්බෙන් දැක්ක vidiyo එකක් ලස්සන නංගී. මාරම පිලිවලට ඉන්න කෙල්ලෙක් ❤
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
❤❤ ගොඩක් ස්තුතියි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@NimshaUdawatta
@NimshaUdawatta 2 ай бұрын
චූටි සුරංගනාවි , හැමදාම සතුටින් ඉන්න.❤😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@MaduMadhushi
@MaduMadhushi 2 ай бұрын
අහම්බෙන් හම්බවුන චැනල් එකක් හරිම ලස්සනයි විඩියෝ ❤😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ආදරයෙන් පිළිගන්නවා ඔයාව ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@vidyanivimarshana7216
@vidyanivimarshana7216 2 ай бұрын
අහම්බෙන් දැක්ක video එකක්.. ගමේ පරිසරය හරි ලස්සනට විඳිමින් ගෙවන සරල චාම් ජිවිතයක්. 🥺
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤
@3in1easycraft47
@3in1easycraft47 2 ай бұрын
සමහර video තියෙනවා දැක්කා හම අස හිතෙනවා ඔයාගේ එහෙමයි අහම්බෙන් හම්බ උනේ හරිම ලස්සනයි ❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ලස්සන කමෙන්ට් එකට❤❤❤ බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න
@Suddi-02
@Suddi-02 2 ай бұрын
ඔයා මගේ වයස ගෑල්ලමයෙක් හරිම සතුටුයි ගොඩක් ලස්සනට පිලිවෙලට ජීවත් වෙන හරි ලස්සන කෙල්ලෙක් ඔයා❤️🤍 සුබ පතනව හදවතින්ම 🥺❤️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Suddi-02 අනේ❤️🫢 මට ඔයාව මතකයි සුද්දි🥰❤️🫢 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@Suddi-02
@Suddi-02 2 ай бұрын
@@Gihan-g5p ආදරෙයි 🌚🤍
@duleeMano
@duleeMano 2 ай бұрын
මං මෙ චැනල් එක අහම්බෙන් දැක්කෙ, ජීවත් වෙන්න ආස හිතෙනවා
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️
@w.d.dilani6418
@w.d.dilani6418 2 ай бұрын
නිදහසේ සරලව ගෙවන ජිවිතේ හරිම ආදරනියයි..❤❤❤ ගෙවපු ජිවිතේ මතක් කරලා න‍‍‍‍ංගි ටත් මල්ලීටත් කවදාහරි සතු ටු වෙන්න පුළුවන් .😊😊😊 ලස්සන පවුල් ජිවිතයක ආදරනිය මතක් සටහන් 🤗🤗🤗🤗 බුදු සරණයි .
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@w.d.dilani6418 ගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට❤️🫢 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට❤️❤️
@NayomiMala
@NayomiMala Ай бұрын
ඔයාලාගේ පුංචි කැදැල්ලට හදවතින්ම සුභ පතනවා🌹🌹
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤
@LaksiriRanil
@LaksiriRanil 2 ай бұрын
ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත gril කෙනෙක් මාත් ආසයි ඔයා වගෙ ලස්සන ජීව්තයක් ගෙවන්න මගේ ජීව්තෙ තියන ප්‍රශ්ණ අඩු කරගන්නෙ බුදුන් වැදලා ඒ වගේම මං යශෝදරා තෙරණියටත් වදිනවා ඔයාත් පුලුවන්නම් පුරුදු වෙන්න තව තවත් ඔයාලගේ ජීව්තෙ ලස්සන වෙයි එතකොට ඔයාල නොදැනීම ඔයාල පිනක් කරගන්නවා මොහොතකට හරි මගෙ ජීව්තෙට සතුටක් දැනෙනවා ඔයාලගෙ ආදරෙ දැක්කම මාත් ඔයාලට ඒකට ගොඩක් පිං❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@LaksiriRanil ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ඒ වගේම ආදරණීය වචන වලට ❤️🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මමත් ඒ දෙවල් කරනවා ගොඩක් ස්තුතියි තවත් දැනුවත් කරාට❤️❤️❤️❤️❤️
@LaksiriRanil
@LaksiriRanil 2 ай бұрын
❤️❤️
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
Wow ❤ ඇත්තටම ලස්සනයි video එක.. Thank for sharing my friend Good job
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@wasanaboxing ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️🫢🥰
@geethakumari7802
@geethakumari7802 3 күн бұрын
හැමදාම මේ සතුට ජීවිතේ රැඳේවා...❤
@Gihan-g5p
@Gihan-g5p 3 күн бұрын
බුදු සරණයි ආදරණීය ඔයාට සතුටින් ඉන්න හැමදාම❤❤❤❤
@ThusithaKumara-m5p
@ThusithaKumara-m5p 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා.සුබ අනාගතයක්...!
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@ThusithaKumara-m5p ගොඩක් ස්තුතිය ආදරණීය ඔයාට❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️😍
@freeeducation3587
@freeeducation3587 2 ай бұрын
හරිම ලස්සන පරිසරයක ජීවත්වන ලස්සන කුරුළුජෝඩුවක් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@freeeducation3587 ගොඩක් ස්තුතියි ඔබ තුමියට❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️❤️
@devikathotawatte8479
@devikathotawatte8479 2 ай бұрын
හරිම ලස්සනයි දුව.මෙ කොලඹ වගේද ඔහේ හරිම ලස්සනයි නේ දුව.පරිස්සමින් සතුටින් ඉන්න.ඔයාලා වගේ ලාබාල ,සතුටින්. ජීවිතේ ගෙවන දරුවෝ දැක්කමත් සතුටු යි.තේ හදන්න ගන්න ජෝග්ගුව විදුරු හරි සෙරමික් වෙනවා නම් තමයි හොද.බුදු සරණයි පුතාටයි දුවටයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@devikathotawatte8479 ගොඩාක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️🥰🥰 අනිවාරෙන්ම මම තේ හදන්න වෙන භාජනයක් ගන්නම් බොහෙම ස්තුතියි ආදරෙන් දැනුවත් කරාට❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
ඇත්ත❤
@HashiniRashmika8897
@HashiniRashmika8897 2 ай бұрын
හැමදාම විඩියෝ දාන්න බලාගෙන ඉන්නවා බලන්න ඒ තරම් ලස්සනයි ❤🥰🥰
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@HashiniRashmika8897 පුළුවන් හැම වෙලාවකම videos එකක් අරන් එන්නම් ආදරණීය නංගි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි❤️❤️❤️
@Nvmusic-h1y
@Nvmusic-h1y 2 ай бұрын
අහම්බෙන් හම්බුනේ විඩියෝ එක.පුදුම විදිහට හිත නිවෙනවා.හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.....🥰❤️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව ස්තුතියි ලස්සන වචන වලට❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට😍❤️
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 2 ай бұрын
❤❤❤ මාර ලස්සනයි පැටියෝ.ආදරෙයි ඔයාට හරිම ලස්සනයි ඔයා ගෙවන නිදහස් ජීවිතේ. ඔයා පැටියෝ ගොඩක් වාසනාවන්තයි . 🌹🌹🌹💕💕💕😚
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤❤
@shashiniwasana2187
@shashiniwasana2187 2 ай бұрын
අනේ බෝනික්කි ❤❤❤ හරිම ලස්සනයි අක්කෙ ඔයව දකිද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ හිත නිවන අමුතු ලස්සනක් තියෙන කෙල්ලෙක් ඔයා ❤❤ හැම අතින්ම දක්ෂ ලස්සන කෙල්ලෙක් ❤❤අදත් ලස්සනයි අක්කෙ විඩියො එක ඔයාලා දෙන්න හැමදාම මෙ විදියට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි පුංචි නංගි බබෝ❤❤❤❤❤
@RasikaOkiandsenu
@RasikaOkiandsenu 2 ай бұрын
ඔයාගේ පුංච පවුල හරි ම ලස්සනයි පිලිවෙලයි, ඒ වගේම ඔයාට හොද හස්බන් කෙනෙක් ලැබිලා ඉන්නවා, ඒ වගේම ඔයාලාගේ අනාගතය ගොඩක් ලස්සන වෙයි . මමත් ඔයාට සුභ පතනවා. බුදුසරනයි .❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ආදරනීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාගේත් ඔයාගේ හිතේ තියෙන ලස්සන හීන හැබැ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤
@TheGallery-q2s
@TheGallery-q2s 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කා ඔයාලා life එක ගෙවන විදියට ආස හිතෙනවා ❤🥺 මාත් ආස මේ වගේ ලස්සන නිදහස් ජිවිතයකට ❤🥺☺️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@TheGallery-q2s ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ ඔයා හිතන ඔයා ආසකරන ඒ ජීවිතය ඔයාට විදින්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ඔයාට❤️❤️❤️❤️
@Joyfultrio
@Joyfultrio 2 ай бұрын
අදත් හරිම ලස්සනයි නංගියී..ඉටුවුන හින හරි ආදරෙන් පරිස්සම් කරගන්න චුටි නංගියෝ..හැමදාම සතුටින් ඉන්න.ජේසුපිහිටයි 🥰🥰 🥰🥰💐
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අක්කිගේ විඩියෝ එක බලන්න හැදුවා විතරයි අක්කි කතා කරා❤❤🤭 ස්තුතියි අක්කි ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@anuradharathnayake7701
@anuradharathnayake7701 Ай бұрын
Jeewithe thawath lassana wewa
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට බුදු සරණයි❤❤
@slvillag1827
@slvillag1827 7 күн бұрын
Hoda demau piyo denekge hoda daruwo dennek oyala.mallitai nangitai.idiri anagathe thawa thawath lassanata diunu wewa kiyala hadawathinma prarthana karanawa
@Gihan-g5p
@Gihan-g5p 6 күн бұрын
❤❤❤ බොහොම ස්තුතියි හැම පස්සන වචනයකටම ගොඩක් ආදරෙයි සතුට සැනසුම විතරක්ම ලැබේවා🥰❤️
@NilukaPremachandra
@NilukaPremachandra 2 ай бұрын
ඔන්න අදත් වැඩ කරන ගමන් බැලුවේ මැණික පිරිසිදුකම, පිළිවෙල, නිහතමානිකම ඒ හැම දේම ඔයාට පිහිටලා තියෙනවා සුදු ❤️හැමදාම වගේ අදත් වීඩියෝ එක මාරම ලස්සනයි හැමදාම ඔය වගේ ලස්සනට සතුටින් ඉන්න දෙන්නම ❤️බුදුසරණයි මැණික
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@NilukaPremachandra ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ දුර රටක ඉන්න ඔයාට හැමදාමත් ඔයාගේ වැඩ ටික ලස්සනට කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤️
@thuligirl4727
@thuligirl4727 2 ай бұрын
මං ඔයාගේ චැනල් එක දැක්කෙ හරිම අහම්බෙන් මම එක දිගට සේරම වීඩියෝස් ටික බැලුවා හරිම ලස්සනයි මනසට හරිම සැහැල්ලුයි ජීවිතේ ඉතුරු වැඩකටයුතු සේරම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා ආදරෙයි අක්කියෝ 😊❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
මේ ලස්සන කමෙන්ට් එක මම දැන් තමයි දැක්කේ ❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@Deel.SameeraBopage
@Deel.SameeraBopage 2 ай бұрын
හරිම ලස්සනයි නාගා මම හරිම ආසයි ඔයගෙ විඩියො බලන්න
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Deel.SameeraBopage ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 2 ай бұрын
Duwa harima hoda lamaya වැඩිය pani රස කන්න apa budu saranai
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
🫢❤️ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
@damindutharushan3232
@damindutharushan3232 2 ай бұрын
අයියත් ඔයත් ගොඩක් අහිංසකයි..සතුටින් ජීවත් වෙන්න 🥰♥️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@damindutharushan3232 🤭❤️ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@Vimunmiru
@Vimunmiru 2 ай бұрын
අනේ හරිම ලස්සනයි vlogs nanga....ඔයාගෙන් vlog එකක් එනකන්මයි බලන් හිටියේ...❤️🥹
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට
@Mahigirlmahigirl
@Mahigirlmahigirl 2 ай бұрын
හැම එකකටම කමෙන්ට් දැම්මෙ නැති උනාට හැම එකක්ම බලනවා. ලයික් දානවා ආදරෙයි අක්කේ.. 😘
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@Mahigirlmahigirl හැමදාම ඔයාලා දෙන්නත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ShasiniNilakshika
@ShasiniNilakshika 2 ай бұрын
ඉක්මනට වීඩියෝ එකක් අරන් එනකල් මග බලන් හිටියේ අක්කි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘😘😘ආදරෙයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤
@YasuriNethmini
@YasuriNethmini 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ විඩියෝ එක.....❤❤ කෑම එක නම් මරු 😍😍 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@YasuriNethmini ගොඩක් ස්තුතියි පුංචි නංගි❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️
@madushiherath4618
@madushiherath4618 2 ай бұрын
Pawani akkage vlogs lankawe widiyata❤....apita thiyena dewal walin apitt gdk lssnata inna puluwn kyl pennala dunna oyge me lssna vlogs❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ලස්තුතියි ලස්සන comment එකට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Wow harim lasana video ekkak, harima lasana couple ekak, kiyanna wachana nha, Budusaranai
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤❤
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Ayubowan Madam,/ sir, Mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 25, valley cube ekak. Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna, loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471082 ) Budusaranai
@dilinimadushika1862
@dilinimadushika1862 2 ай бұрын
ලස්සනයි අනේ නංගී .ඔයාලගෙ ලව් ස්ටෝරි එක ගේන්නකො..ඒ වගේම Q & A එකකුත් ගේන්නකො ...ආසයි විස්තර දැනගන්න මේ චූටි කෙල්ලගෙ💖💖😘😘 තෙරුවන් සරණයි දෙන්නටම ❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ මට තව සුට්ට කාලයක් දෙන්න මම ඉක්මනිම්ම video එකක් අරන් එන්නම්❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට
@dilinimadushika1862
@dilinimadushika1862 2 ай бұрын
@Gihan-g5p බලන් ඉන්නවා💖💖🥺🥺
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 2 ай бұрын
ලස්සනයි ගෝඩාක්.. ඔයා ව්ඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ.. හරිම නිදහස් පරිසරයක්❤❤❤❤
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 Ай бұрын
හරිම අාසාවේන් බැලුවා.සෑබැ ජිවිතේ ඔයිතරම් ලස්සනයි කියලා හැමොටම පෙන්නන්න දිගටම මේවගේ ලස්සන විඩියෝ දාන්න.ජය👍👌
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@ravindrakaluarachchi2341 ගොඩක් ස්තුතියි ඔයාට❤️🥰😍 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ අද කාලෙ ළමයින්ට ඔයා ලොකු ආදර්ශයක් ඔහොම අය හරී අඩුයි ඔයාගේ අම්මට තාත්තට පින් ඔයාව හරී ලස්සනට හැදුවට❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@NiroshaniKariyawasam-or7pq ගොඩක් ස්තුතියි ආදරණීය ඔබ තුමියට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
@anjaliparindya1
@anjaliparindya1 2 ай бұрын
අනේ හරිම ලස්සනයි පැටොයෝ. අපි දෙන්නට චුට්ටක් same life එකක් තියෙනවා .. මාත් ඔය වගේ චූටි චූටි දේවල් වලට ගොඩක් ආසයි.. හරි ආදරෙන් විදිනවා ❤❤❤❤😍😍😍
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@MalkiSilva-u7v
@MalkiSilva-u7v 2 ай бұрын
❤❤❤❤Lassanai nanga. Gama dakkama enna hithenawa.. Ape ammath hari asai
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@MalkiSilva-u7v ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️ ඔයාගේ අම්මව මම හරි ආදරෙන් මතක් කරනවා බුදු සරණයි ඔයාට
@dilulife4456
@dilulife4456 2 ай бұрын
විඩියෝ මාර කොලිටි එඩිට්න් සුපර් අද ත් ලස්සන විඩියෝ වක් ❤❤❤ සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි දෙන්න ටම
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@dilulife4456 ගොඩක් ස්තුතියි ඔයාට❤️🥰❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@Dinu_Gunathilaka
@Dinu_Gunathilaka 2 ай бұрын
'මගෙ ජීවිතයේ තවත් එක ලස්සන දවසක්'....කොටස දැන් මටත් කටපාඩම් 🤭❤️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අක්කි අදුරගන්නත් බැරි වුනා මට අද ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි
@Dinu_Gunathilaka
@Dinu_Gunathilaka 2 ай бұрын
@@Gihan-g5p අනේ පැට්ටෝ 😘🤭....සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි නංගා....
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@ 🤭❤️❤️❤️ අක්කි profile picture එක හැමවෙලේම මාරැ කරනවා නේද🥹
@Dinu_Gunathilaka
@Dinu_Gunathilaka 2 ай бұрын
@@Gihan-g5p ඔව්ව් නංගා..මට එක photo එකක් දාලා තියන්න බැරි ලෙඩක් තියෙනවා 🤭...hehehe
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@ 🥰❤️🫢 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි පැටියෝ බුදු සරණයි ඔයාට
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
ඔයා මට වඩා බාලයි නන්ගි. මාත් youtube channel එකක් කරනවා.ඇත්ත්ටම සතුටුයි ඔයා හරිම ලස්සන ජීවත් වෙනවා. මම නම්.තාම ඉගෙන ගන්නවා. මාත් හීන දකින ලස්සන ජීවිතේ ඔයා විඳිනවා දැක්කම මාර සතුටුයි. මේ ටිකේ මට කැම්පස් එකේ exams.අද exam ලියලා ඇවිල්ල youtube එකට ආවම ඔයාගේ වීඩියෝ එකක් බැලුවා අහම්බෙන් වගේ.ආස හිතිලා ඔක්කොම ටික මං බැලුවා. හරිම ලස්සනයි නන්ගි.❤❤ මම අද අලුතින් එකතු වුනේ ඔයා එක්ක.ඔයාගෙ මේ ලස්සන ජීවිතේ දැක්කම මට පවනි පෙරේරා අක්කිව මතක් වුනා.සතුටින් හැමදාම ඉන්න බුදුසරනයි❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
අනේ ගොඩක් ස්තුතිය්❤❤ අක්කිගේ ඉගනීම් වැඩ කටයුතුයි අක්කිගේ ලස්සන හීන බලාපොරොත්තු සාර්ථක වෙන්න හැබැ වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@yashmisansala6174
@yashmisansala6174 Ай бұрын
Anee mashis akka❤😘🥀
@MadushikaPiumini
@MadushikaPiumini 2 ай бұрын
අනේ හරිම ලස්සනයි නංගි ❤️ ආයි ඉක්මනට එන්න දිග වොල්ග් එකකින් ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ඉක්මනින්ම එන්නම් පරිස්සමින් සතුටින් ඉන්න ආදරණීය අක්කි❤❤❤❤
@NadeeshaMaduwanthi-o6b
@NadeeshaMaduwanthi-o6b 2 ай бұрын
Ada video ekath marama lassanai nangi..❤baluwahama puduma tharam hitha niwenawa..theruwan saranai oyalt❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට❤❤❤❤
@DushanPrabhath
@DushanPrabhath 2 ай бұрын
පුදුමයි එත් ඇත්තයි ජයෙන් ජයම වේවා ඔබ දෙපලට🎉❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@DushanPrabhath ගොඩක් ස්තුතියි ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SewminiAcharige
@SewminiAcharige 4 күн бұрын
අක්කි ඔයත් පවනි අක්කි වගේමයි. ආදරේ යි ගොඩක් .ලස්සනම ලස්සන යි videos . බලන් ඉන්න ආස හිතෙනවා. ආයි කියනවා ආදරේ යි ගොඩක් ❤🥰
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි පුංචි සුරංගනාවි❤❤
@Mashi_jayarathna
@Mashi_jayarathna 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Mashi_jayarathna ගොඩක් ස්තුතියි අෙදරණීය ඔයාට❤️❤️❤️
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
ලස්සනම ලස්සනයි නංගියෝ අදත්..මම මග බලාගෙන හිටියේ ඔයා ව්ලොග් එකක් දානකන්..සතුටින් ඉන්න හැමදාමත්..😍😍❤️❤️😘😘
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ලස්සන අක්කි❤❤❤ ඔයත් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියටයි අක්කිටයි දෙන්නටම🫢❤️
@YethulaMadushani
@YethulaMadushani 2 ай бұрын
නංගි වීඩියෝ එකක් upload කරන්නකෝ මාරම සැනසීමක් දැනෙනවා.මනසට ඔසුවක් වගෙයි ඔයාලාගේ වීඩියෝස්
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@YethulaMadushani අක්කි මම videoඑක එඩිට් කරනගමන් ඉන්නේ මේ🫢❤️ සුට්ටක් පරක්කු වෙනවා🤭❤️ video දාන්න හස්බන්ට නිමාඩු දවස් වලට video කරන නිසා බුදු සරණයි ආදරණීය අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඉක්මනින් දාන්නම් ❤️❤️❤️🥰
@IsuriKalpani-u4h
@IsuriKalpani-u4h 10 күн бұрын
ඔය දෙන්නා ලස්සනට ජිවත් වෙනවා❤අනික් අයටත් ආදර්ෂයක් 😊
@Gihan-g5p
@Gihan-g5p 10 күн бұрын
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
ශා මරු බලාගෙන හිටියේ වීඩියෝ එකක් එනකම්💜️💜️💜️💚💚💚 හරිම ලස්සනයි නංගියෝ ඔයාගේ වොයිස් ,වීඩියෝ💙💙💙💛💛💛💛 මං ඉන්න පැත්ත වගේමයි ඔයා ඉන්න පැත්තත්💛💛💙💚💚 මේ නිස්කලංක ජීවිතේ හරිම ශෝක්❤❤❤❤💙💙💚💜️💚💛 ආදරෙයි ඔයාලට💙💙💜️💜️💜️ ආයෙත් ලස්සන හිත නිවන වීඩියෝ එකක් අරන් ආයේ එන්න 💦💦💙💙💜️💜️💛💛💚💚💜️💜️💙🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SuGayan2121 ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️🍃🍃
@mekalamadushani8163
@mekalamadushani8163 2 ай бұрын
Hari lassanai nangi Harima lassanai Hamadama sathutin inna
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@mekalamadushani8163 බුදු සරණයි ආදරණීය ඔයාට❤️🥰🥰🥰🥰 හැමදාම සතුටින් පරිස්දමින් ඉන්න🌸❤️
@DGASHANI
@DGASHANI Ай бұрын
ඔය දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ද වෙන්න ඕනි... නිදහසේ විඳින ලස්සන පවුල් ජීවිතයක්. තෙරුවන් සරණයි නංගි ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න
@KumeshiThilakshana
@KumeshiThilakshana 2 ай бұрын
Adath vedio eka lassanai...❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@KumeshiThilakshana ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️🥰❤️🫢🫢
@ShashiJagoda
@ShashiJagoda Ай бұрын
පරිසරය නම් හරිම ලස්සනයි....🍃☁️🌿🩷
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට🥰❤️
@HashiniShehara-so7og
@HashiniShehara-so7og 2 ай бұрын
Nangid akkadnm danne ne oya harim ලස්සනයි ❤❤ lagdi thamai oya ge vedio balanna gaththe dan hamadama uyddi oyage vedio ekak dagnnwa...balapuwath aye balanawa❤🎉..hamadama sathutin inn bs පරිස්සමෙන් 🎉❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@HashiniShehara-so7og ගොඩක් ස්තුතියි ඔයාට ❤️🫢 මට වයස22. ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️❤️❤️
@Sanduniveerasuriya
@Sanduniveerasuriya 2 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි මැනික ❤ වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ 😍 අද වීඩියෝ එකේ තම්මේල් එක ගොඩක් ලස්සනයි ❤ මටත් ආසයි එහෙම හදන්න 💕 ඒත් තේරෙන්නැ අනේ 🙂 කෑම ටිකක් රස පාටයි😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගි❤❤❤ තම්මෙල් එක හදන්න ලෙසියි සුට්ටක් පොඩි වෙලාවක් යනවා හැබැයි🤭 ඉන්නින් ගමන් CapCut හරි photoshop වලින් හරි උත්සහ කරලා බලන්නකෝ පුරැදු වෙයි හදන්න නිකම්ම❤❤❤❤❤ බුදු සරණයි. පුංචි නංගියෝ
@chathumiamarakoon4189
@chathumiamarakoon4189 Ай бұрын
Wow ❤ its like a fairy tale 😳🫶
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@chathumiamarakoon4189 ස්තුතියි ඔයාට❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 2 ай бұрын
Harima Lassani Nangi 💕
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤
@ChathumiTharushika-s9x
@ChathumiTharushika-s9x Ай бұрын
ඔයාලගෙම මහන්සියෙන් හදපු ලස්සන ගෙදරට මන් ගොඩක් ආසයි.හරිම පිලිවෙලයි ලස්සනයි😢❤අනාගතේට සුබ පතනවා අක්කේ 😘❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@ChathumiTharushika-s9x ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට❤️❤️ ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️
@gayaniudawatte9218
@gayaniudawatte9218 Ай бұрын
හරිම ආදරණීය දුවක් සහ ආදරණීය පුතෙක් මටත් ඉන්නවා ආදරණීය දුවක් එයත් බැදලා සතුටින් ඉන්නවා ..ඔය දෙන්නටම සුබ අනාගතයකට ආශිර්වාද කරනවා පුතේ මම කැනඩා වල 🇨🇦
@DamayanthiLiyanage-p8n
@DamayanthiLiyanage-p8n Ай бұрын
Amma kenek unu matath asai duwe puduma sathutak budusaranai
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤ ආදරණීය අම්මට ගොඩක් ස්තුතියි❤❤❤❤
@poojanvlogs5058
@poojanvlogs5058 2 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි සුදූ❤️❤️❤️🥰🥰🥰🥰
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි යාළු❤❤❤ බුදු සරණයි ආදරණීය ඔයාට🤭❤️
@nilushakumari1876
@nilushakumari1876 Ай бұрын
අහමිබෙින් නංගිගේ විඩීයෝ එකක් දැක්කෙ.ඒදා ඉදන් හරිම ආසාවෙන් විඩීයෝ බලනවා.අලුත් එකක් දානකමි බලන් හිටියේ❤️😍හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@TharushiBhagya-uf9tx
@TharushiBhagya-uf9tx 4 күн бұрын
Ahamben dakk lassana video ekk 😙❤️✨
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤
@ShasiniNilakshika
@ShasiniNilakshika 2 ай бұрын
අනේ අක්කියෝ ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්න කෝ. ඔයාව මතක් වෙන ගානට කලින් ඒවා ආයේ ආයෙත් බලනවා. එ තරමටම මග බලන් ඉන්නේ එකක් දානකල් පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@ShasiniNilakshika 🫢❤️❤️ මම හෙට අනිවාරෙන්ම අරන් එනවා පුංචි නංගායෝ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට මමත් ආදරෙයි ඔයාට❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ShasiniNilakshika
@ShasiniNilakshika 2 ай бұрын
අද වීඩියෝ එක අරන් එනකල් මග බලන් ඉන්නවා අක්කියෝ.
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@ShasiniNilakshika අනේ මට ඉයේ දාන්න බැරි වුනානේ❤️❤️ අද තමයි දාන්න පුළුවන් වුනේ පරිස්සමින් සතුටින් ඉන්න පුංචි නංගියා ගොඩක් ආදරයෙයි ඔයාට
@SilmiyaGhouse-u4i
@SilmiyaGhouse-u4i 10 күн бұрын
ඔන්න ඉතිං .හරි ලස්සනයි .❤❤❤ආදරෙයි නංගා.❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 9 күн бұрын
❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@Momchanu
@Momchanu 2 ай бұрын
ඇත්තටම සුරංගනාවියක් තමයි ,පුදුම ලස්සනයි ,ආදරණීය විවාහ ජිවිතයක් ,තෙරුවන් සරණයි මැනික හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නම,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Momchanu ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
@Thambapanniwriter
@Thambapanniwriter 9 күн бұрын
Dekkth hitha pirenwa harima adaraniyai suba pathanwa oya dennata ❤️💐😍
@Gihan-g5p
@Gihan-g5p 8 күн бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම❤❤
@dewmishehara2410
@dewmishehara2410 2 ай бұрын
අනේ ඔයා හරිම ශෝක්...🥹🩷
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤
@Isharagkk
@Isharagkk 2 ай бұрын
ලස්සනයි පැටියෝ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Isharagkk ඔයාට ගොඩක් ස්තුතියි❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@dahamimaheesha7299
@dahamimaheesha7299 2 ай бұрын
Marama පිරිසිදු ganu lamyek 😍💖
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@RashmiPabodha-x9v
@RashmiPabodha-x9v Ай бұрын
ඔය දෙන්නටම ජීවිතේ ලස්සනට ඉදිරියටම යන්න සුබ පතනවා..❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 2 ай бұрын
හැමදෙයක්ම හරිම ලස්සනයි දුව බුදු සරනයි ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SujeewaRanasinghe-w2s ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
හරිම ලස්සන යි ළමයො ඔයා ග විඩීයෝ ❤❤❤❤❤❤ ආදරෙයි නංගිටයි මල්ලි ටයි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා 💐❤❤❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@rohithapushpakumara-bd3xw ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@flipflopyt-r9j
@flipflopyt-r9j 2 ай бұрын
ඊයේ තමයි මේ චැනල් එක දැක්කේ. එතකොට subscribers 7k.දැන් 8kත් පැනලා.Good Luck😊.ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ. හැමෝටම ඔය සතුට විඳින්න පිනක් නෑ. ඔයාලා දෙන්නා හැමදාටම ඔහොම ආදරෙන් ඉන්න❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@flipflopyt-r9j ගොඩක් ස්තුතියි ආදරණීය මල්ලිට❤️🥰 බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම😍❤️
@IndikaSamankumara-nx2ml
@IndikaSamankumara-nx2ml 2 ай бұрын
අනේ හරිම ලස්සනයි නංගි බුදුසරණයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@dineshamaduwanthi9681
@dineshamaduwanthi9681 4 күн бұрын
Surangana katawak wage e parisarayth ekk video hrima lssny nangi
@Gihan-g5p
@Gihan-g5p 4 күн бұрын
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤
@nishanisenarathna1230
@nishanisenarathna1230 Ай бұрын
ශෝක් අනේ ඔය දෙන්න ....හරිම ලස්සනයි .....බුදුසරණයි දෙන්නටම ....❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@MaduuBashini
@MaduuBashini 2 ай бұрын
ගමත් ලස්සනයි ඔයත් ලස්සනයි ලමයෝ ❤️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@MaduuBashini ගොඩක් ස්තුතියි ඔයාගේ හැම ලස්සන වචනයකටම❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
@PeshalaPreethi-vp7vw
@PeshalaPreethi-vp7vw 2 ай бұрын
ඇයි පරක්කු කියලා බැලුවා මන්. ලස්සනයි වෙනදා වගේම පැටියෝ 🥰🥰🥰❣️❣️❣️❣️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ මේ පාරvideo එක ටිකක් පරක්කු වුනා සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 ай бұрын
Wow..❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤
@MKNimeshaMKNimesha
@MKNimeshaMKNimesha 2 ай бұрын
Lassanai nangi
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
@FamilyNo319
@FamilyNo319 2 ай бұрын
Lassana cute girl kenek,,,, lassanai gama❤❤piliwelata weda karana hati❤harima adaraneeyaiii,, onna math ekathu una oyage channel ekata ekathu wenna kiyala adaren illanawa ape channel ekata th ❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ මම ඔයාගේ video හැමදාම බලනවා පුංචි දොණිටයි පවුලේ හැමොටමයි බුදු සරණයි❤❤ පරිස්සමින් සතුටින් ඉන්න
@kaviiii68
@kaviiii68 2 ай бұрын
අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක නංගියෝ.. ටිකක් දිග vlog එකක් ගේන්නකෝ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි පැටියෝ සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@kaviiii68 ගොඩාක් ස්තුතියි ආදරණීය ඔයාට❤️😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
මමත් එකතු වුණා නංගා ඔයාගේ චැනල් එකත් එක්ක❤ සුබ පැතුම් ඔයාට මට පේනවා ඔවාට ලස්සන ගමනක් තීනවා ඉදිරියේදි මම ඉෂූ🌸
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🌸❤️❤️❤️❤️
@PriyanthiHerath-c3b
@PriyanthiHerath-c3b 2 ай бұрын
Oba dedenage jeewithaya ithama sarthaka wewa wasanawantha wewa budusaranai duwa sathutin parissamen inna ❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@PriyanthiHerath-c3b ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට🥰❤️
@NethmiNethmi-c7b
@NethmiNethmi-c7b 2 ай бұрын
ane lassani nangi video . hamadama sathutin innna
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයත් හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤
@KumariWasanthi-w3z
@KumariWasanthi-w3z 2 ай бұрын
ලස්සනයි නංගී ❤❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤
@sajifernando3862
@sajifernando3862 2 ай бұрын
Oyalage wedding vedio balnna asai nangi❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@sajifernando3862 අනේ අක්කි අපි වෙඩින් එකක් නම් ගත්තේ නෑ🥺❤️ ඉතින් ඒ වෙනුවෙන් අපි ගෙදර වෙනුවෙන් දෙයක් කරා මම ඉස්සරහට ඒ ගැන කියන්නම්❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට
@PasiduPasidumadusanka
@PasiduPasidumadusanka 2 ай бұрын
අපේ අම්මා අහනවා අක්කා වීඩියෝ එකක් දාලාද කියලා අපෙ ආදරෙත් එක්ක දෙන්නම හැමදාම සතුටින් ඉන්න 🥰🥰♥️♥️💕💕
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@PasiduPasidumadusanka ආදරණීය පුංචි මල්ලිට ගොඩක් ස්තුතියි❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම වගේ ඔයාගේ ආදරණීය අම්මව මම හරි ආදරෙන් මතක් කරනවා අම්මටත් මල්ලිටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි🥰❤️❤️❤️❤️
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 2 ай бұрын
හරිම ලස්සනයි සුදු අක්කී..❤️‍🩹🌸😘 ආදරෙයි ඔයාට 🧸❤️😻😘
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 2 ай бұрын
අක්කි ඔයා එඩිට් කරන්නෙ මොකෙන්ද,තම්නේල් එහෙම හදන්නෙ .👀 ඒව ලස්සනයි 😻
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
⁠@@Ishu_Dulanjali11 මම CapCut app එකෙන් තමයි videos edit කරලා තම්නේල් එක හදන්නෙත් ❤❤❤❤❤
@Life_journey-with_piyu
@Life_journey-with_piyu 2 ай бұрын
අනේ පුදුම ලස්සනයි නන්ගි❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Life_journey-with_piyu අක්කි❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@pavithraharshani9485
@pavithraharshani9485 2 ай бұрын
සුදු නංගියෝ❤ ලස්සයි ගොඩක් ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@pavithraharshani9485 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරාස්සමින් ඉන්න බුදු සරනයි
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
මගේ ජීවිතෙන් දවසක්🩷. Day in my life .
12:24
Life Moment with Mihi
Рет қаралды 13 М.