ලස්සන දවසක් ♥️| Day in my life 💞| Life in japan 🇯🇵🇱🇰| අවුරුදු 3 ක් බලන් හිටියා 💜

  Рет қаралды 85,513

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 561
@hlchandani273
@hlchandani273 Жыл бұрын
ඔයාලත් එක්කම මමත් ට්‍රිප් එක ගියා වගේ හරිම ලස්සනයි. ඔයාල හරිම වාසනාවන්ත පවුලක්. සියළු දෙනාම හරිම සතුටින් කාලය ගත කරනවා. මම ප්‍රාර්ථනා කරනවා හැමදාමත් ඒ වගේ සතුටින් කාලය ගත කරන්න වාසනාව ලැබේවා කියලා. ඒ වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
බොහෝම දැනුම ,රසාස්වාදය,සතුට පිරුනු video එකක් බැලුවා .කවදාවත් දකින්න නොලැබෙන හිම නිර්මාන,අයිස් නිර්මාණ ඔබ නිසා දැක්කා.ඝරන් මසාලා හදන්න දැනගෙන හිටියෙ නැහැ .ඒකත් ඉගෙන ගත්තා.මරීනා බෑන්ඩ් එකෙන් හෙව්වත් සේරම දරුවො එක වගේ පෙනුන නිසා හොයාගන්න බැරි උනා...ලස්සන video එකක් අද බැලුවා .ස්තූතියි පුතේ අපිට share කලාට ...👏👏❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
හරිම ලස්සනයි දුව ගේ බෑන්ඩ් එක අනේ සියලුම දෙනාටම සෙතක් වේවා ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Akki mn oyage video balanne ළඟදී ඉඳන් .mn dan oyage video walata ඇබ්බැහි වේලා.oya හරිම ලස්සනට jewath වෙනවා .oyage දුවත් හරිම දක්ෂ duwek..... eyawa වැදගත් විදියට හදලා thiyanawa...... hamadama shathutin jewath wenna ලැබෙන්න කියලා suba pathanawa.....duwage Anagathayatath suba pathanawa....Bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙන් ඔයාව පිලිගන්නවා❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සන නිර්මාන ටිකක් දැක ගත්ත ඔයාට පිං සිද්ද වෙන්න. පුතාල දෙන්නත් හොදයි. ගරන් මසාල මමත් හදල තියා ගන්නව. ඒක හරිම ප්‍රයෝජන මස් වලට ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක නංගිය සියලුම දෙනාට ජේසුගේ ආශිර්වාද ලැබේවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Жыл бұрын
මම මේ චැනල් එකට අලුත් හරිම ලස්සනයි අනේ ආදරණීයයි හැමෝම❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍
@danushkapreamathilaka4307
@danushkapreamathilaka4307 Жыл бұрын
අයිස් නිර්මාණ ටික හරිම ලස්සනයි. මේ video එකත් හරිම ලස්සනයි අක්කේ. මරින ත්, ඔය දන්න ටත් පුතල දෙන්න ටත් බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Akki ලස්සනයි අදත් video eka....කෑමත් rasaaaa ඇති...එ වගේමඅයිස් නිර්මාණth හරිම ලස්සනයි. .බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න Akki..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@madhuraranathunga7651
@madhuraranathunga7651 3 ай бұрын
Harima lassanai ,.marinage band eka video eka hari lassanai , aththammata hima, ice kiyanne dekkak kiyala mama . Danna ne
@UD125
@UD125 Жыл бұрын
ජපන්නු හපන්නු කියන්න තවත් උදාහරණ ඕනෙ නෑ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@NadeekaPremachandra
@NadeekaPremachandra 3 ай бұрын
දවසට වීඩියෝ 4විතර බලනව අක්කෙ.මගේ ගෙදරත් දැං ලස්සනට මම තියාගෙන ඉන්නව.මගේ දුව මරීන අක්ක වගේ මමත් ඉන්න ඕන කියල පිලිවලට වැඩ කරනව.මරීන මැනිකට ඒ ගැන කියන්න.ආදරෙයි අක්කෙ.සුදු අයියත් ගොඩක් හොඳ කෙනෙක් කියල අපිට දැනෙනව.සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා !!!!
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් නංගි ♥️♥️ ස්තූතියි ♥️♥️🌷😘🙏🙏 ආදරෙයි ඔයාලට ♥️♥️
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඒ හිම, අයිස් නිර්මාණ ටික..😍😍 ලංකාවේ අපිට ගොඩක් ආසයි ඒ වගේ දේවල් බලන්න.මේවා දකින කොට ජපන් එන්න ආසයි.❤️❤️ ගොඩක් ස්තුතියි අක්කාට මේවා අපිටත් පෙන්නුවාට.😍😍 හැමෝටම බුදුසරණයි!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai ආදරෙයි akke.vidiyo digata dannako.පරිස්සමෙන් inna akke ,asai oyage vidiyo බලන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එහෙම කරන්නම් ❤❤❤
@janakirathnasiri5552
@janakirathnasiri5552 10 ай бұрын
හැම vedio එකක්ම හරිම ලස්සනයි. මරීනා දුවගෙ band එකේ performance හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
Adath harima ලස්සනයි video 1ka ..godak ආසාවෙන් බැලුවා ...ආදරෙයි.......❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Thank u aunty godak😍❤hemdama apith ekka aluth dewal bedagnnwata❤❤ ada kemath godak rha athi😍 band ekath ada godak ලස්සනයි ikmntma thwa vedio ekak genkn bln innwa.marinwa mthk kla kiynna😍❤ sathutin පරිස්සමෙන් inna oyla pule hemoma budusarani ❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම කියන්නම් බොහොම ස්තූතියි ❤❤❤❤
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අද video එක මාරම ලස්සනයි අක්කි . හිම සහ අයිස් නිර්මාණ ටික හරිම ලස්සනයි . හිම වලින් ඒ තරම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් කියල දැනගත්තෙ අද අක්කි . අක්කි උයන දිහා නම් ඉතින් දවසම උනත් බලාගෙන ඉන්න පුළුවන් . ඒ වගේම පැහැදිලිව අක්කි කියල දෙන විදියට මම හරිම කැමතියි . School band එකේ අද song එක හරිම ලස්සනයි . අක්කි මරීන ආදරෙන් මතක් කරා කියන්න . ඉතින් අක්කි ඔයාල හැමෝගෙම සියලුම දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රර්තනා කරනව . බුදු සරණයි . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මමත් මෙහෙට ආපු මුල් කාලේ එහෙම හිතුවා හිම වලින් මෙච්චර දේවල් හදන්න පුළුවන් ද කියලා ❤❤ ගොඩාක් ස්තූතියි නංගි ❤❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@geethaguruge1235
@geethaguruge1235 Жыл бұрын
Anee ewage lassana.....thanks dr....harima ashawen balanne oyage video .mage chuti putha thamai issellama balanna gaththe....dan matath nobala inna bee.eth video ekak dapu gamn matath kalin balanne mage putha....eyage hineth kawada hari japaneta yana eka thamai.thama eyata awurudu 12i 🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එයාගේ ඒ සිහිනෙ හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Sathuta , danuma pirunu oyage video ekata godak sthuthiy.hamadaama wagema gidak aasawen baluwe..paule siyalu denatama sathutin inna suba pathanawa💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
ඇන්ටි හරිම ලස්සනයි විඩියො එක.....ගොඩක් වැදගත් උනා ගාරාමසාලා එක ගැන කියලා දුන්නාට....ඇන්ටි අයෙමත් විඩියො එක්ක් අරන් එන්න....පරිසමෙන් සතුටින් ඉන්න...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@achalasurangi3421
@achalasurangi3421 11 ай бұрын
මගේ චූටි දුවලා දෙන්නා හරිම කැමතියි.අම්මා මරිනා අක්කිගේ විඩීයෝ 1 දාලා දෙන්න කියනවා.....හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට අක්කේ..❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ එහෙමද ♥️♥️♥️ ආදරෙයි ♥️♥️😘😘
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Harima lassanai akki 😍 Hamadama videos balanawa videos danakam balan inne api adarei akki❤❤ Sathutin hodin parissamen inna❤❤❤❤ Budusaranai!!🙏🙋❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@Achini.99
@Achini.99 Жыл бұрын
Harima lassnai akke video eka senasurada wenkm.iwasillak nathuwa inne video eka balnna🥰🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Dakapu nathi dewal tikak ada dakka oyage video eken. Hari lassanai video eka . marinage school band ekath harima lassanai. Adarei oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි ... වටිනාම දේ ගරම් මාසාල හදපු එක.. ඔයා හදපු එක හරි .. ගොඩක් වීඩියෝ වල බඩු අඩුවෙන් දාන්නේ ... දුව ගේ දේවල් ආසාවෙන් බැලුවා ... සතුටු ඉන්න හැමෝම ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@Diyaa39
@Diyaa39 Жыл бұрын
සතියක් අතුලත සේරම video බැලුවා.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@udaramadubashini1002
@udaramadubashini1002 7 ай бұрын
Ane akke me videos t harima lassanai ...mn etin chanl ekta aluth..etin parana videos okkoma blnawa mn tiken tika..adrei akki.-sithu-❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Harima lassana video eka k oya nam harima hoda kenek hamotama adaren salakanawa marina duwata wage kathakaranajota hari asai adaraneeyai hamadama oyalata adarei budu saranai oyata💐💐🏵️🏵️🌺🌺🌼🌼🌹🌹🌸🌸🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@hirudinimadushani6346
@hirudinimadushani6346 Жыл бұрын
හිම වලින් හදලා හරිම ලස්සනයි අනේ .... මරිනා නංගිගෙ බෑන්ඩ් එක හරිම ලස්සනයි ... එ වගෙම මරිනා නංගි, නැන්දා හරිම ලස්සනයි හරිම හොදා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Anthima tika thamai hodama hariya... lassana nirmana tikk dekka api ithin aththta kohoma dakinnda.. thawa video ekk enkn asawen balan inne parissamata sathutin inna budusaranai ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
අදත් ඉතින් ආසාවෙන් බැලුවා...නොදැකපු දේවල් දැක්කා...ඉතින් වෙනදා වගේම ලස්සනයි ....පුතාලා ආවේ ස්ටඩි කරන්නද...ජොබ් කරන්නද...ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ....ආසයි දැනගන්න...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා ජොබ් කරන්න ආවේ ස්තූතියි ♥️♥️♥️
@NilankaSabeetha
@NilankaSabeetha 7 ай бұрын
වීඩියෝ එක බැලුවා ලස්සනයි ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
හරිම ලස්සනයි. Video එක.මේ Sapporo නේද. හිම නිර්මාණ නම් හරිම ලස්සනයි. Ok නංගි thank you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් Sapporo වල.. බොහොම ස්තූතියි ♥️♥️♥️
@madhushapriyamali1715
@madhushapriyamali1715 5 ай бұрын
මං ඔයාලගේ videos ලගදි බලන්න ගත්තේ හැබැයි පරන videos ගොඩාක් බලලා තියෙනවා ඒත් අද තමයි comment එකක් දාන්න ඕනේ කියලා හිතුනේ මගේ bf ඉන්නෙත් දැන් hokkaidoවල ඉතින් ඔයා අපිට පෙන්නපු ice වලින් හදපු නිර්මාණ මට bf පෙන්නුවා ඉතිං මට ඒ දේවල් මතක් උනා මේ වගේ ලස්සන සුන්දර ජපානය නැන්දේ ඔයා හරි අපූරුවට අපි අතරට අරගෙන එනවා great work ❤️‍🩹💐
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි 🌸♥️♥️🌷
@imalshasashini8378
@imalshasashini8378 Жыл бұрын
Video එකක් දානකන් බලන් හිටියේ....🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Akkiyo adat video eka harima lassanai ❤️ada podi trip ekak gihin neda 😊snow & ice arts harima lassanai akki dakka ma asai matat,, kimichi rice eka nm wow akki,, kanna asai akko,, oyala hamoma hamadama sathutin adaren inna akko ♥️ oyalata mn godak adarei 😘 mareena panchi ge band eke video ekat harima lassanai eya godak daksha daruwek, adarei oyalata 😘 😘 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒනනේ පුංචි ගමනක් ගියා නංගි ආව දෙන්නවත් එක්කගෙන ❤❤❤ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අදත් හරිම ලස්සනයි video එක.දැන අක්කට helpsla දෙන්නෙක්ම ඉනවා නේද ..🙂❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ ♥️ බොහොම ස්තූතියි ♥️♥️
@shashi7178
@shashi7178 Жыл бұрын
ලස්සනයි ව්ඩියො එක අක්ක හරිම ලස්සන නිර්මාන දැක්ක ❤🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි.ගොඩක් ස්තූතියි ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
කොහොමද අක්කි.අක්කි අද video එකනම් අපි හරිම ආසාවෙන් බැලුවා.අපි දැකපු නැති දේවල් අපි හැමෝටම මේ විදිහට පෙන්නනවාට අක්කිට ගොඩාක් 🙏.අපේ බබත් ආසාවෙන් බැලුවා.ගොඩාක් ස්තුති.අපේ මරීනා දුවගේ හැකියාවන් දැක්කහම ඇස්වලට සතුටු කවුලු ආවා අක්කි.දුවට තව තවත් මේවගේ නිර්මාණ කරන්න මේවගේ දක්ශකම් ලෝකෙටම පෙන්නන්න හැකියාව වාසනාව ලැබේව.අදරෙයි පුතේ.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️😘😘😍😍👍👍👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය මෙ වචන වලට ♥️♥️♥️♥️🙏🙏
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
හිම අයිස් නිර්මාණ හරිම ලස්සනයි නැන්දෙ වීඩියෝ එක තව තිබුනානම් හිතුන.... නැන්දෙ මේ තියන තක්කාලි ජාතිය මෙහෙ තක්කාලි වගේ අැඹුල්ද නැත්තම් පැණිරසයිද පැණිරසයිනම් කොච්චර පැණිරසද ඉදුණු අඹ ගෙඩියක් වගේද?..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මෙහෙ තියනවා ගොඩාක් පැණිරස තක්කාලි ඒවා මිලෙනුත් වැඩියි.. කඩවල තියෙන චෙරි තක්කාලි නම් සමානය පැණි රසක් තියනවා . ඉදුනු අඹ ගෙඩියක් තරම් නම් නෑ. මම ගෙදරට වගා කරන තක්කාලි නම් හොඳට පැණිරස තියනවා ❤❤ පැණිරස ඒවාත් තියනවා ඇඹුල් ඒවත් තියනවා .. බොහොම ස්තූතියි ❤❤ ජපානයේ තක්කාලි වල හොඳ රසයක් තියනවා ❤❤
@nethminandasiri8119
@nethminandasiri8119 Жыл бұрын
Lassana 北海道 apita penwanawata thanks akkiyo. Enna hitiye dan enna one nethi wei wage. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
ඔයා හදන කෑම රසට ඇති. හැම වීඩියෝ එකක්ම බලද්දි මට එහෙම හිතෙනව. සතුටින් සැපෙන් ඉන්න හැමදාම ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
හරිම ලස්සනයි හැමදේම . . 😍😍දුකයි ලංකාව ගැන 🥺🥺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️
@nimalinishshanka8849
@nimalinishshanka8849 8 ай бұрын
Oyage video mama balance godak kamathi.Sudu mahattaya saha eyage Amma oyawa adaren balagannawata bohama sathutui. Ewagema oyage Duwa marina eyatath spi godak adarei.oyala hamotama jesu pihitai budusaranai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Anushage kaama walata pissu wetila inne.api haduwath ohe thiyena ingredient okkoma api danne nahane.ithin oya quolityta enne naha.mareenage band eka hari lassanai cochchara baluwath athi wenne naha.puthala dennath afaren mathak karanawa.siyalu denatama budusaranai jesu pihitai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
අදත් නියමයි අක්කෙ,ආසාවෙන් බැලුවා ,,❤️🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@indikamadusanka8756
@indikamadusanka8756 Жыл бұрын
Harima lassanay akki.. api mareenata huhak adarey kiyanna akkiyooo...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ගොඩාක් ස්තූතියි ❤️🌸
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඒ නිර්මාණ . මම කිම්චි නිකන් කන්න ආසයි . නංගී අපි ගරම් මසාල ඉන්දියන් කඩේන් ගෙන්නේ .කියලා දුන්නට ගොඩක් ස්තුතියි . ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මමත් කිම්වි නිකන් කන්න තමයි ගොඩාක්ම ආස අක්කා හරීම රසයි.. ගොඩාක් ස්තූතියි අක්කා ❤❤❤❤
@ssn2450
@ssn2450 Жыл бұрын
හරිම ලස්සනයි aunty video එක.. අර අයියලා දෙන්නටත් අලුත් අත්දැකීම් ගොඩක් එකතු වෙන්න ඇති දැන්.. මාත් ගරම් මසාලා හදන්න ඉන්නෙ aunty.. මොකද ඒක හදාගත්තෙ නැත්තම් ගොඩක් indian කෑම වර්ග හදන්න බෑ.. අර හිම නිර්මාණ ටිකත් ගොඩක් ලස්සනයි aunty.. අනේ අර ice කැට වලින් හදපුවානම් මාරම ලස්සනයි.. ආස හිතුනා ඒවට... දියවෙන්නෙ නැද්ද aunty ඒවා.. කිම්චි බත් එක දෙපාරක් කෑවා නේද අර අයියා 🤣🤣🤪 අලුත් video එකකින් ඉක්මනින් එන්න aunty ❤️❤️ බුදු සරණයි පරිස්සමින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් ඉන්දියන් කෑම වලට ගරම් මසාලා අනිවාර්යයෙන් ඕනෙ❤ ඒකනෙ දෙපාරක් කෑවා බත් එයා.. ඇත්තටම එයාලට අලුත් අත්දැකීමක් වුනා.. ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Ane akki adha video eka ticak parakkui. Mama 12idhala balag innawa. Kamak nehe kohama hari video eka ava. Adha video ekanam harima lassanai 😍😍spcli hima, ice valin hadhapu nirmana. Akkita godak thanks. Apitath me lassanama nirmana pennuvata,😍❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනේ Sorry මරීනට අද කොන්සට් එකක් තිබුනා ඒක ඉවර වුනේ මෙහෙ වෙලව 4:00 pm.. ඒකයි පරක්කු වුනෙ ගෙදර ආව ගමන් දැම්මා .. ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 ane kamak nehe akkiyo. Oyage karyabahula jivitheth api venuven videoa dhanavata godak thanks 🥰next video eka enakag adharayen balag innawa,❤️😍
@maheshrandika6118
@maheshrandika6118 Жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි ආන්ටි.. අපි දැකලා නැති ගොඩක් දේවල් ආන්ටිගෙ video වලින් දකිනවා. ඇත්තටම හරිම සතුටුයි.. මම ආන්ටිගෙ video බලන්න ගොඩක් කැමති..🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Maru ane harima lassanai.master lassanata dans kerenewa.niyamai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@shenomajanithi3164
@shenomajanithi3164 Жыл бұрын
News valata dakka japane hokkaido valatath bumikampavak avith kiyla.oyla hamoma hodin athi koyala hithanava.good bles you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපිට කරදරයක් නෑ ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️
@mypet7494
@mypet7494 Жыл бұрын
මම A/l ලියන දවස්වල මේ වීඩියෝ එකක් දැක්කේ මම exam ඉවර වුනාම බලන්න download කරලා තියාගත්තා දැන් exam. ඉවර නිසා සේරම බැලුව මම හරිම ආසයි ඔයාගේ වීඩියෝවලට ..good luck ..❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@shanthadesilva6614
@shanthadesilva6614 Жыл бұрын
මමත් සප්පරෝ වල යුකි මත්සුරි බලලා තියනවා.2003දී මුලින්ම.懐かしいですね。
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද. ♥️♥️♥️
@tharakasri5384
@tharakasri5384 Жыл бұрын
Harima lassanai akki.apeth oyala ekka trip eka geya wage....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 5 ай бұрын
Ane mata vosin kathawa mathak wenawa. Oyawa apita shakthiyak Thank you God bless you and family ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🙏🙏
@madumali3459
@madumali3459 Жыл бұрын
අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@iromipradeepika5830
@iromipradeepika5830 Жыл бұрын
මරීනගෙ band එක හරිම ලස්සනයි. ජේසු පිහිටයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di Жыл бұрын
Puthala japan da akke job කරන්නේ ..a bath එක godak rasa athi ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් 🥰🥰 ස්තූතියි 🥰🥰🙏🙏
@sacheegunasekara1023
@sacheegunasekara1023 Жыл бұрын
Akke vedio 1 godaaakma lassanai wenada wagema..dan news walata qwa oyala inna paththata earth quakes kiyala..oyala hodin innawa neda akke..budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි ඉන්න පැත්තට කරදරයක් නෑ හොඳින් ඉන්නවා අපි .. ගොඩාක් ස්තූතියි හොයලා බලනවට❤❤ ආදරෙයි ❤❤
@inokafernando340
@inokafernando340 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි 🙏❤️😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
Hima nirman tika harima lassani akki,akki desert respy ekak danawada please.marena manika 😘 adarei oyalata godaaak 🥰😄 I
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්නම්කො බොහොම ස්තූතියි ❤❤❤
@lddilinika1191
@lddilinika1191 Жыл бұрын
Kimichi gadara hadana widiya kiyala denako... ❤️ ❤️ Lasani... Godak ada.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි අරගෙන එන්නම්කො බොහොම ස්තූතියි ❤❤❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 Жыл бұрын
Japan molayak thibbanam lankawe kammaliyantath.. kochchara lassana karanna puluwanda. Mehema hari balañna labunata oyatath godak sthuthi.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimasilva229
@chandimasilva229 Жыл бұрын
හරිම ලස්සනයි දුව ගේ බෑන්ඩ් එක
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Ada video ekath godak lassanai akke harima asawen baluwa. Hima saha ice nirmaana godaak lassanai❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
Akki e nirmana genanm mata hithagnna be harima lassanai apitath pennuwata akkta godak thanks marina menika mathak kra kiynna parissamen inna akki adarei ❤punchi paulta jp
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ ලස්සනට හදලා තියනවා ඒවා.. ගොඩාක් ස්තූතියි මම කියන්නම් ❤❤
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 Жыл бұрын
Thanks may dewale balanna vedio karala awanawata nangie Budusaranie
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Marama lassanaii akkiyo oya nisai apith mewa balanne.oyata godak pin apita mewa pennuwata.hima nirmana lassanaiiii godak
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💜💜💜😍🥰🥰
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Lassnai akke rosha malage benaka budu sarnai thun denthma❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@yamunasandamali
@yamunasandamali Жыл бұрын
Harima lassana video ekak nandee😊💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@gkwithmuthu1871
@gkwithmuthu1871 Жыл бұрын
You give a good massage to the society about humanity. I wish you to success your life ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ♥️♥️♥️🙏
@shiranipeiris5210
@shiranipeiris5210 5 ай бұрын
හරිම ලස්සන ජෙසු පිහිටයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rishurishu19
@rishurishu19 Жыл бұрын
Ane harima lassanai akki. Hima ice nirmana mn kalekin dakke akkige video eke godak lssana nirmana tibba. Thank you akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@nimmiii99
@nimmiii99 Жыл бұрын
How SWEET! What a beautiful moment ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️
@dinurathnayaka8365
@dinurathnayaka8365 Жыл бұрын
Oya Hari vasanavanthai akke..Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Harima kalathmakai nirmana shili nirmana walin sapiruna ada video eka harima lassanai 🌹🌹🌹🌹🌹🇱🇰🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹❤❤❤❤❤❤Budusaranai hamotama ❤❤❤❤🌹🌹🌹🌹🌹🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අනෙ අක්කි හරිම ලස්සනයි අද විඩියෝ එක අාාාසයි දකිද්දි හැදාාාාමත් වගෙ අාාාාදරෙයි කට්ටියටම බුදු සරනයි 😘😘😘😘😘💓💓💓💓💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Oya daana hama video ekakma mn harima asawen balanne 🥰🥰🥰 e videos harima shook wagema oyage piliwalatath man harima asai ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාමත් මම නම් හරිම ආසාවෙන් තමයි බලන්නෙ ජේසූ පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@hiranyajayalath5960
@hiranyajayalath5960 Жыл бұрын
mama nirmanavala icevalin hadapuv vala ara kakuluva ahama ice valta midunu wada natam art valam kotsakda❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හැමදෙයක්ම හිම වලින් හදපු නිර්මාණ ♥️♥️
@සිංහලචමත්කාරය
@සිංහලචමත්කාරය Жыл бұрын
Oyala hodin neda akke oyalage pattata bukampanayak una kiyala dan msg eka awe.parissamen inna. Hamoma. Jesu pihitai budhu saranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි ඉන්න පැත්තට කරදරයක් නෑ. හොඳින් ඉන්නවා අපි ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@vindi1309
@vindi1309 Жыл бұрын
Woow ලස්සන video එකක් අදත් 💝💝🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@nilukaperera2520
@nilukaperera2520 9 ай бұрын
Kimijee kiyanne monada dear ? Mewa lankaweth ganna thiyenawada?😮
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ලන්කාවේ නම් තියනවා කියලා මම හරියටම දන්නෙ නෑ. මේක කොරියන් කෑම ජාතිකයක් .. 😘😘 පිකල් එකක් විදියට හදන දෙයක් 😘
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි🥰😘❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
🥰❤️ හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ විඩියෝ මන් සෙරම බැලුවා . එත් අද තමා මන් මුලින්ම comment එකක් දැම්මෙ🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි Comment එකක් දැම්මාට ආදරෙයි ❤❤❤❤
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Akki oyala hodin neda oya peththata bumi kampawak awa kiyala aranchi kattiyama parissamen inna 💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි ඉන්න පැත්තට කරදරයක් නෑ ගොඩාක් ස්තූතියි හොයලා බලනවට ආදරෙයි ❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
මාර ලස්සනයි ♥️ජපනා හපනා කියන්නේ නිකන් නෙවෙයි😉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shamidevita185
@shamidevita185 Жыл бұрын
anusha what is the rice you cook?? Samba??? Jasmin?? or Bastami???
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම මේ කිසිම හාලක් පාවිච්චි කරන්නෙ නෑ මොකද මට ඒවා ගන්න ලඟ තැනක් නැති නිසා .. මම පාවිච්චි කරන්නෙ ජපානෙ තියෙන හාල්. ඒක ගොඩාක් ඇලෙන ගතිය තියෙන හාලක්.. ඒකෙන් බත් උයපුවම හරීම රසයි.. ♥️♥️
@asasantha1315
@asasantha1315 Жыл бұрын
ඔන්න අද මම තමා ඔයාගේ vidio eka bAluwee
@Harshi_online
@Harshi_online Жыл бұрын
ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@Harshi_online ❤❤❤
@dhanulakmini
@dhanulakmini Жыл бұрын
1st comment onna dapu gaman balanna awa akki,lassana video ekak wenna ati ❤😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@nadeeshangamage1185
@nadeeshangamage1185 Жыл бұрын
Adath lassanai akki kema ekanam rasa patai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@skyler7249
@skyler7249 Жыл бұрын
හරිම ෂෝයි බෑන්ඩ් එකයි එයාලාගේ ගුරුතුමායි 😌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Marina godakma dakshai Budusaranai! Chuti manikata❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@nilukadewappriya8064
@nilukadewappriya8064 Жыл бұрын
Gee oil hadana vidiya kiyala denna puluwanda.. video okkoma lassanai..❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
kzbin.info/www/bejne/opq3d4mMi8hsZ5I
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මේ ලින්ක් එකේ ගී හදන විදිය පැහැදිලිව. බොහොම ස්තූතියි ❤❤❤
@nilukadewappriya8064
@nilukadewappriya8064 Жыл бұрын
@@anushajeewani2016 Thank you dr ❤
@hansifernando4467
@hansifernando4467 Жыл бұрын
හරිම ලස්සනයි ❤️ මලීෂ මල්ලි වත් මතක් කලා කියන්න 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි හරි මම කියන්නම් Hansi Fernando❤❤❤
@malshanfernando182
@malshanfernando182 Жыл бұрын
Mulma comment eka ada magen punchi❤
@cute_curly_
@cute_curly_ Жыл бұрын
😍♥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මො කියලවත් කරගන්න බැරි දෙයක් නෙ අෆ්ෆා😁😁 .. හා හා ඉතින් ස්තූතියි ඔයාට❤❤❤
@upekshasiromala1814
@upekshasiromala1814 Жыл бұрын
Oyalata bumikampawa awa neda...akkee oyala hodin nedaa...පරිස්සමෙන් inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපිට කරදරයක් වුනේ නෑ බොහොම ස්තූතියි ♥️♥️♥️
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Lassani akki adarei හැමෝටම ❤️😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН