No video

අපි තුන්දෙනාම ගියා ගමනක් 😘| Life in japan 🇱🇰🇯🇵| මෙයාගේ හැඩ ♥️

  Рет қаралды 82,568

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 839
@manjulatennakoon8978
@manjulatennakoon8978 10 ай бұрын
ආසාවෙන්ම බැලුවා, ඒ වගේම ඔයාගේ හැම වැඩක්ම ඉතාමත්ම අනර්ඝයි, ඔය ලස්සන ජීවිතය ලංකාවේ ජීවත් උනානම් ලැබෙන්නේ නෑනේ. ලංකාව කොච්චර සුන්දර රටක් උනත් පිළිවෙලක්, නීතියත් නැති රටක් වෙලා, මිනිස්සු ඒදාවේල කන්න නැතිව දුක් විඳිනවා. බුදුදහම අවබෝධ කර ගැනීමට ලංකාවේ ඉපදුන එක ගැන විතරමයි සතුට.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@geethmafernando2799
@geethmafernando2799 10 ай бұрын
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් අක්කගේ වීඩියෝ එක බලද්දී මාර විදියට රිලැක්ස් වෙන්න පුලුවන් 🙂❤ තැන්ක්‍යු ඒකට
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malmidilakshi315
@malmidilakshi315 10 ай бұрын
අක්කා ඔයාගේ kitchen එක කොහොමත් ලස්සනයි ... ඔයා හැමදාම පිරිසිදුවට පිලිවෙලට ඉන්න නිසා ඒකේ කිසිම කැතක් නම් නැහැ ... අලුත් වෙනසත් ගොඩාක් ලස්සනයි .... අක්කා ඔයාට නිදුක් නීරොගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.... තෙරුවන්සරණයි ... ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ බොහොම ස්තූතියි හොඳේ ❤❤ ආදරෙයි ❤❤
@malaniariyalatha3454
@malaniariyalatha3454 8 ай бұрын
Hi
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
Hii ❤
@savesrilanka2969
@savesrilanka2969 10 ай бұрын
අක්කිගෙ කෑම දකිද්දි හිත නිවිලා යනවා අනේ ආසාවෙ බෑ අක්කි හදන විදිය බලලා මාත් එක එක කෑම හදනවා. අක්කිනම් හරිම දක්ශයි හැමදේටම ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 10 ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා අක්කා..kitchen එකත් හරිම ලස්සනයි..මරීනා මැණිකත් සුරංඟනාවියක් වගේ..දෙවි පිහිටයි ඔයාලට ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ug6ox1vb2z
@user-ug6ox1vb2z 10 ай бұрын
අනේ auntyge video එකක් එනකන් බලන් හිටිය 🥺🫶
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 10 ай бұрын
හරි ලස්සන්‍යි❤
@thakshilapgamage5831
@thakshilapgamage5831 10 ай бұрын
Mamath
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ඔයාලට හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍
@Irosha2006
@Irosha2006 10 ай бұрын
Math 🖤🥰
@Irosha2006
@Irosha2006 10 ай бұрын
Math 🖤🥰
@namalibolongha3659
@namalibolongha3659 10 ай бұрын
මරීනා අද හරියට ඔයාගෙ පාත්තියේ රෝස මලක් වගේ . එයා හරි ලස්සනය්.ඔයා එයාලගේ ජීවිත හැඩ කරනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Hansikadulanjalee46CH16
@Hansikadulanjalee46CH16 10 ай бұрын
අක්කේ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි.අක්කට පුලුවන් නම් ඊළග දවසේ වීඩියෝ එකක් ගෙන්න අක්කලාගේ මාසික ආදායම වියදම් කොහොමද කියලා.පාර්ට් ටයිම් ජොබ් එකක් කරනකොට සාමාන්‍යයෙන් පඩි කීයක් වගේ ලැබෙනවද කියලා.අක්කගෙ බිල් ගෙවීම් වාරික ඒ වගේ ඒවට කොහොමද වියදම් යන්නේ කියලා.මම හිතනවා මේ දේ ගොඩක් අයට වැදගත් වෙයි කියලා.අක්කා කැමති නම් මේ ගැන වීඩියෝ එකක් කරන්න.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@mindfuljournei
@mindfuljournei 10 ай бұрын
මං හරිම ආසයි ආන්ටිගේ විඩියෝ බලන්න. අපේ අම්මා තමා එක පුරුදු කලේ. අම්මා දවසක් ආන්ටිගේ විඩියෝ එකක් දැකලා මට බලලා ආන්ටි වගේ පිලිවෙලට රට ගියහම වැඩ කරන්න කිව්වා. මං මේ අවුරුද්දේ studies වලට රට යන්න ඉන්නේ. තාම මගේ හැමදෙයක්ම කරන්නේ අම්මා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ එහෙමද❤ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දැන් අම්මා කරලා දුන්නාට කවදාහරි හැමදෙයක්ම තනියම කරගන්න කාල උදා වෙනවා ඒවාට රෙඩි වෙලා ඉන්න ඕනෙ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanu2126
@dhanu2126 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා අක්කෙ....!!! 🎉🎉❤ හැමදාම සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhanu2126
@dhanu2126 10 ай бұрын
@@anushajeewani2016 ❤️💐
@ranudipamosha3176
@ranudipamosha3176 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් ආන්ටි🎉🥂🤎..ඒ වගේම ආදරෙයි සහ ස්තූතියි ඔයාලගෙ ලස්සන ජීවිතේ දුර ඉඳන් වුණත් අපි එක්ක බෙදාගන්නවට😍🌸🇯🇵💕..මේ දවස්වල ජපානෙ ජීවන වියදම මොන වගේද කියලත් වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද ආන්ටි🥺🤍..
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බලන්නම්කො විඩියෝ එකක් අරගෙන එන්න ❤❤
@Princess_Tulip
@Princess_Tulip 10 ай бұрын
නැන්දේ විඩියෝ එක දානකම් බලන් හිටියේ🥺❤️... ඔන්න මං ආයෙත් නැන්දට උපන් දිනේට විශ් කරනවා🥺🦋✨❤️... වාසනාවන්ත සුභම සුභ උපන් දිනක් වේවා නැන්දේ🥺❤️....
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි හොඳෙ❤❤❤❤
@DinithiMaduwanthi-nc2xs
@DinithiMaduwanthi-nc2xs 10 ай бұрын
අනේ වීඩියෝ එක ඉවර උනාම හරි දුකයි තව ටිකක් වෙලා බලන්න තිබුනනම් කියලා හිතෙනවා හරිම ආසාවෙන් මන් බලන්නෙ අක්කගෙ වීඩියෝ 🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා ආදරෙයි ගොඩාක් ❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 10 ай бұрын
අහම්බෙන් බලපු ඔයාගේ එක වීඩියෝ එකක් නිසා එක දිකටම ඔක්කොම වීඩීයෝ ටික බැලුවා හරිම ආසයි ඔයාගෙ ජීවිතෙන් අපිට ඉගනගන්ඩ ගොඩක් දේවල් තියනවා මන් ගොඩක්ම ආසා පිරිසිදුවට පිලිවලට මාත් වගා කරනවා ඔයා හරිම දක්ශයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Green_Squishy
@Green_Squishy 3 ай бұрын
මමත් අහම්බෙන් වගේ වීඩියෝ එකක් බැලුවා.දැන් එක දිගට බලනවා ❤
@nuwangiampitigala207
@nuwangiampitigala207 10 ай бұрын
Aunty ge weda katayuthu sarthaka lesa kara gena yanna kiyala mama suba pathanawa ... Marinawa matak kala kiyanna ☺️☺️☺️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤
@dulaniekanayake7362
@dulaniekanayake7362 10 ай бұрын
මමත් අහම්බෙන් දැකලා තමා ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ. ඒත් මම දැන් හැමදාම බලනවා අලුත් වීඩියෝ දාලද කියලා. මම නම් ගොඩක් ආස මරිනා බබා බලන්න. she is too innocent ..💕💕
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@BNadeeka
@BNadeeka 3 күн бұрын
අපි ඔයාගේ Video බලනවා තවම සති දෙකක් විතර ඇති Video බලන්න අරන්. ආසාවෙන් බලාගෙන ඉන්නවා .මරිනා ලස්සනයි බුදුසරණ හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@manojmadusanka5352
@manojmadusanka5352 10 ай бұрын
මොන ප්‍රශ්නෙ තිබ්බත් අක්කගෙ වීඩියෝ බලද්දි හිත නිවෙනවා .ආදරෙයි හැමදාමත් ❤❤😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@himalimd8082
@himalimd8082 10 ай бұрын
Sir Lanka ජේසු කෙල්ල.. ආදරෙයි මරිනා දුව❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏
@user-qh5bs8mz9e
@user-qh5bs8mz9e 10 ай бұрын
Happy birthday to u akkiya..ඔයාගේ කුස්සිය දැන් තවත් ලස්සනයි පිලිවෙලයි..දැක්කහම හිතට අමුතු හැගීමක් එනව..ඔයා ඉතින් කවදත් පිලිවෙලයිනෙ..අපේ මාරීනා දැන් හඩකාරීයක් වෙලා..අදරෙයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-sw4xs2md2s
@user-sw4xs2md2s 10 ай бұрын
අක්කේ ඔයගෙ වැඩ හරිම පිලිවලයි.ම්න් හරිම අසවෙන් අක්කගෙ විඩියො බලන්නෙ.ඔයාලට බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
ලස්සනයි කියන්න කිසිම වරදක් නෑ. දකින්න ආසයි. බුදුසරණයි.ලස්සන ලස්සන බඩු තෝරන්න් ඔයා හරිම දක්ෂයි.ඔයා කියන දේ ඇත්තටම හරි. දරුවෝ ලොකු වෙනකොට දුකයි සතුටුයි දෙකම තියෙනවා. බුදුසරණයිඔයාගේ උපන්දිනේද, නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා. තුන් දෙනාටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
🌷🌷♥️♥️♥️♥️♥️🙏
@hirushi2357
@hirushi2357 10 ай бұрын
අක්කේ ඔයාගෙ Kitchen කෝමත් පිළිවෙලයි ලස්සනයි.අක්කේ ඔයත් යුකතා එකක් ඇදලා පෙන්නන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ලබන අවුරුද්දෙ තමයි❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sheriengrigson324
@sheriengrigson324 10 ай бұрын
අතතටම හොදයි ලස්සනයි. මම හැමදාම විඩියෝස් බලනවා හරිම ලසසනයි. සුබ දවසක්. සියලුම දෙනාට.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 10 ай бұрын
අනේ ඔයාගේ පිලිවෙල ගැන නම් කතා කරන්න වචන නෑ අක්කා. ඔයාගේ ගෙදර දැක්කත් හිත නිවෙනවා. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 10 ай бұрын
මරීනා නංගි නම් අදත් ගොඩක් ලස්සනයි වෙනදා වගේම වීඩියෝ එකත් ලස්සනයි 🥰❤නැන්දට සුබ උපන් දිනයක් වේවා 🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ඔයාට හොඳේ💕🥰🙇‍♀️💕🙏😍
@actioncut5891
@actioncut5891 10 ай бұрын
අදත් හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. ඔයාගෙ වැඩ බලාගෙන ඉන්නකොට හරි ආසා හිතෙනවා.මරීනා හරිම සතුටින් ඇවිදින්න ගියෙ නේද.හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියල මම පතනවා!!!❤❤❤❤❤ මරීනා මැණික 👋👋👋👋
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 9 ай бұрын
පොඩි ඉඩකඩකින් උනත් ඔයා උපරිම පුයෝජනය අරගෙන ඔයා ලස්සනට ගෙදර හැඩ කරගෙන තියෙනවා අක්කි 💕💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduweerasinghe5419
@maduweerasinghe5419 10 ай бұрын
හරිම ලස්සනයි අක්කා. පිරිසිදුයි පිලිවෙලයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amandanuwangi4585
@amandanuwangi4585 9 ай бұрын
බලන්න බැරි උන විඩියෝ ටික.මන් ගොඩාක් ආසාවෙන් බලන ගමන් ඉන්නේ අක්කේ.හරිම ලස්සනයි ❤❤❤❤❤ අක්කා කෑම හදන විදිහ බලන් ඉන්න ආසා හිතෙනවා.මරිනා හරි ආසාවෙන් ඇවිදින්න යන්නවා නේද.තෙරුවන් සරණයි සතුටෙන් පරෙස්සමින් ඉන්න ඔයාලා හැමෝම ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@hasanmadusanka9312
@hasanmadusanka9312 10 ай бұрын
අනේ අක්කි පැයක් විතර දිග වීඩියෝ දාන්නකෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඉක්මනට වීඩියෝ එක ඉවර වෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අම්මො පැයක් 😳😳😳 ආදරෙයි හොඳේ❤❤
@sanduvideo2266
@sanduvideo2266 10 ай бұрын
අද වීඩියෝ එක ලස්සනයි ඒවගෙර්ම නැන්දේ ඔයාගෙ වීඩියෝ බැලුවාම හැම වීඩීයෝ එකෙන්ම පොඩි හරි ඉගෙන ගන්න දෙයක් තියනවා මරීනා නන්ගි ආදරෙයි ❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@saruu6235
@saruu6235 10 ай бұрын
Exam stress අඩු වෙන්න හොදම බෙහෙතක් ඔයාගෙ වීඩියො ඇන්ටි ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ආදරෙයි ♥️♥️
@kavininimeka5826
@kavininimeka5826 10 ай бұрын
Mn aasai oyge video balanna.koi weleda ekak danne kiyl balagena inne❤✨️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bhagyaravihari1937
@bhagyaravihari1937 10 ай бұрын
නැන්දගෙ වීඩියෝ එකක් බලන්න හරිම ආසවෙන් ඉන්නෙ..හැමදාම වගේ අදත් හරිම ආසවෙන් බැලුවා.❤️ නැන්දා කෑම හදනවා බලන්නෙත් හරිම ආසාවෙන්..😍 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න..ආදරෙයි නැන්දි..❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 10 ай бұрын
හරිම ලස්සනයි අක්කි.ඔයාගේ වැඩ නමි මාරම පිලිවෙලයි.හැපි බර්ත් ඩෙි අක්කි.සතුටින් ඉන්න.❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methmithishara277
@methmithishara277 10 ай бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ඇන්ටි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasikarangani9422
@sasikarangani9422 10 ай бұрын
අක්කා සුභ උපන් දිනයක් වේවා අක්කට..අනේ හරිම ලස්සනට මරීනා දුව එයාගෙ තාත්තා එක්ක කතා කරනවා...කියපු දේවල් තේරුනේ නම් නෑ ඒ උනාට හරිම ලස්සනයි ...මරීනා දුව එහෙම ඇදගෙන යනවා දැක්කම අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ඔශීන් කතාව මතක් උනා.❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
මමත් බොඩි කාලෙ ඔශින් කතාව ගොඩාක් ආසාවෙන් බැලුවෙ නංගි . ♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️😘
@rasangagayani8614
@rasangagayani8614 10 ай бұрын
අක්කා, ඔයාගේ කට හඬ හරිම ශෝයි ......හිත නිවෙනවා.මම ඔයාගෙ videos බලන්නේ හරිම ආශාවෙන්. මරීනා දුවත් අක්කා වගේම හරිම හොඳයි . දුවට සිංහල පුලුවනිද අක්කා...අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. Video එක ගොඩාක් ලස්සනටම තියෙනවා . මම මේ video එක අද බැලුවෙ දෙවෙනි වතාවට....දුව මතක් කරා කියන්න. බුදුසරණයි ! අක්කා.පරිස්සමට ඉන්න..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් එයාට ♥️♥️ ස්තූතියි හොඳේ ♥️ ආදරෙයි 😘😘😘
@nilushikamadumali7921
@nilushikamadumali7921 10 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන් දිනක් වේවා අක්කේ 🎂❤️😘....මරීනා හරීම ලස්සනයි මට එයාව ඉබින්න හිතෙනවා අනේ හරීම අහිංසක දරු පැටියෙක් එයා නම් 🥰🥰 වීඩියෝ එක ලස්සනයි ටිකක් දිග වීඩියෝ එකක් ඕනි අක්කේ මොකුත් බලන්න නැතත් කමක් නෑ අක්කා කතා කරනවා අහන් ඉන්න තිබුනත් ඇති මට නම්...ආදරෙයි අක්කේ පරිස්සමෙන් ඉන්න 🥰❤️😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@hasinthanirman7886
@hasinthanirman7886 10 ай бұрын
අක්කේ අක්කා ගේ විඩියෝ හැමදාම හාරි ආසාවේන් තමයි බලන්නේ ❤️❤️💐හාරි ලස්සන විඩියෝ ගේන වට ගොඩක් ස්තුතිය පිලිවේල පිරිසිදු කම ගැන ගොඩක් ඉගෙණ ගොඩක් ස්තුතිය .බුදු සරණයි දෙවි පිහිටයි 🌷😊❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 10 ай бұрын
Harima lassanata as karala. Hamadama monawa hari aluth deyak😂 asawen balanawa hamadama video eka ❤❤ adarei.. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි 😘😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 10 ай бұрын
අදත් කියන්න දෙයක් නැ නංගියෝ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මගේත් එකම අසව ඔයා වගේ ගේ ලස්සනට තියා ගන්න එක තමයි ❤❤ ඔයාලාත් පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 10 ай бұрын
ලස්සන යි නැද්දා ඔයාගෙ කෑම කන්න ආසයි 💜️💜️💜️ ඔයා හරිම පිලිවෙලයි හැමදාම ලස්සන video ගෙන්න
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@NilanthiWijesinghe-jt4cn
@NilanthiWijesinghe-jt4cn 10 ай бұрын
ඔයාගෙ kichen එක කොහොමත් පිලිවෙලයි පිරිසිදුයි දැක්කම සතුටුයි ආසයි මමත් ඔයාගෙ විඩියෝ බලල kichen eka ඒවිදියට තියාගන්න බලනවා මරීන අද හරි ම ලස්සනයි හුරතල් ඔයාගෙ විඩියෝ එකකින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයා ට ගොඩක් ස්තුතියි ඔයාටත් පවුලේ සැමට බුදු සරණයි ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 10 ай бұрын
Lassanai auty vlog eka sathutin parissamen enna beautiful family Love you 💌🇯🇵💕
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 10 ай бұрын
අද හරිම ලස්සනයි අක්කි මරීන පුංචි සුරංගනාවියක් වගෙයි එයා . අක්කි kichen එක හරිම ලස්සනට ආව හරිම පිළිවෙළයි . අනේ අක්කි එන්ජල් මටත් දුක හිතුනා ඒක කැඩුනම. ලස්සන video අරගෙන එන්න අක්කි බුදු සරණයි ඔයාලට . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@NewAccount-qd5qp
@NewAccount-qd5qp 10 ай бұрын
මම හැම එකක්ම බලනවා අක්කේ.හරිම සුන්දරයි ගෙවන ජිවිතය.සුභ පැතුම්..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 10 ай бұрын
සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් අක්කේ ඔයාට. හැමදාම මේ වගේ සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුපිහිටයි ඔයාලා ඔක්කොටම.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ ස්තූතියි නංගි හො⁣ඳෙ😘😍 ආදරෙයි ♥️♥️♥️
@sasifdo3642
@sasifdo3642 10 ай бұрын
ඇන්ටිගෙ විඩියො එකක් බලන්න පුලුවන් උනෙ දැන්..🥰ඇන්ටීගෙ කුස්සිය හරීම ලස්සනයී....ඒ විදිය හරීම ශොක්....😍😍අනෙ මරීනා නංගී හරීම ලස්සනයී😍😍අනෙ ඒ කෑම කඩවල අමුතුම කෑම ගොඩක් තියෙනවා....🥰🥰🥰ඇන්ටිගෙ පිලිවෙල පිරිසිදුකමට මම හැමදාමත් ආසයී ඉගෙන ගන්න දෙවල් ගොඩක්...🥰🥰ආදරෙයී පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
පරක්කු වෙලා බැලපු එකට ගොඩාක් සතුටුයි ♥️♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️🙏🙏
@imandiapeksha2006
@imandiapeksha2006 10 ай бұрын
Happy birth day aunty 🎂🥳hamadamath sathutin parissamen inna labewa oyata🥰❤auntyge kitchen eka witharak newe aunty inna hamathanakma lassanata piliwelata thiyanawa e gana aye katha dekak na 😍adarei thundenatama hamadamath 😘ada vlog ekath hari asawen baluwe wenada wagema 😋
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 10 ай бұрын
ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි පිළිවෙලයි ආස හිතෙනවා දැක්කම මරිනා දුවත් හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 10 ай бұрын
අදන් හරිම ආසාවෙන් බැලුවා අක්කා.💗kitchan eka harima lassanai .💓Happy birthday akka 💗budu saranai 💓
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tirunichathurangi696
@tirunichathurangi696 10 ай бұрын
おめでとう ございます。පරක්කු වුනාට සමාවෙන්න.... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී... බුදු සරනයි.. ජේසු පිහිටයි...
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🙏
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 10 ай бұрын
Vlog එකක් එනකම් බලන් ඉදියෙ,දැක්කා ගමන්ම ආවා බලන්න 😊,අද vlog එකත් හරිම ලස්සනයි anty 🥰,anty කෑම හදන විදිය ගෙදර වැඩ කරන විදිය බලන්න ආසයි හරිම පිලිවෙලයි,තවත් දවසක ලස්සන vlog එකක් අරන් එන්න ඉක්මනින්,පව්ලෙ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න,ආදරෙයි anty 😊❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@sagarivijayanthi6880
@sagarivijayanthi6880 10 ай бұрын
අනු ...ඔයාට සුබ උපන්දිනක් සතුටින් හොඳින් ඉන්න..මරිනා ජපන් බෝනික්කි ඔයාට ගොඩාක් ආදරෙයි ..❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nipuniayodya5154
@nipuniayodya5154 10 ай бұрын
❤ happy birthday nende..❤ hemadama sathutin parissamen Inna.😊😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mashifernando6650
@mashifernando6650 10 ай бұрын
මම හරිම ආසයි ඔයාගේ videos බලන්න අක්කි❤❤ ඔයාලගේ පවුල හරිම ආදරණීයයි❤❤ හැමදාම සතුටින් ඉන්න😊😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pathiranageshamali5146
@pathiranageshamali5146 7 ай бұрын
ඔයාගේ කුස්සිය ඉතිං භාවනාවක් වගේ,දැක්කම හරිම සැනසීමයි.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@randirarandira9079
@randirarandira9079 10 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ අක්කේ.මරිනා දුව ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 10 ай бұрын
අනේ අද vlog එකත් හරිම ලස්සනයි අක්කි. 🌸❤🏻🥲 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අක්කේ තුන්දෙනාම 🥰❤️ මරීනාව මං මතක් කරා කියන්න 😍❤️ එයාට ඉක්මනට හොඳට සිංහල කතා කරන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💗✨️ බුදුසරණයි 🙏❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 10 ай бұрын
@@anushajeewani2016 🌸❤️🏻🥲
@helankumari7059
@helankumari7059 10 ай бұрын
Akke adath harima lassanai video eka asawen baluwe adari godak parissamin inna akke ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ssn2450
@ssn2450 10 ай бұрын
හරිම ලස්සනයි aunty video එක.. කුස්සිය ගැන කිව්වොත් හැමදාම වගේ පිලිවෙලයි ලස්සනයි.. ඔය කුස්සිය කවදාවත් කැතට තියෙන්න නැතුව ඇති ඒ තරම් පිලිවෙලයි..❤❤ කුස් කුස් එකත් නියමයි.. රසට තියෙන්න ඇති.. අපරාදෙ අර වීදුරු angle.. මටත් දුක හිතුනා.. recycle shop එකෙන් ගත්ත දේවලුත් ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏🙏🥰🥰
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 10 ай бұрын
Ane harima lassanai ada vediyo eka...❤kusiya thawath lassana una ada..❤ marina hariiima shoiy.... eyawa adath mathak kala kiyanna...❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් ♥️♥️ ස්තූතියි 😘😘♥️
@Miss.Nisendi
@Miss.Nisendi 10 ай бұрын
හරිම ලස්සනයි නැන්දගෙ කිචන් එක ❤❤❤❤❤ ඒ වගේම ගෙදරත් අනිවාරෙන් නැන්දා චූටි චූටි දේවල් මල් වගේ තියලා විසිතුරු බඩු තියලා ලස්සන කරනවා හරිම ශෝක් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Miss.Nisendi
@Miss.Nisendi 10 ай бұрын
@@anushajeewani2016 😘♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 10 ай бұрын
හරිම ලස්සනයි අනේ... විඩියෝ එක දික් කරන්නකෝ.. මරිනට ආදරෙයි කිව්වා කියන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 උත්සාහ කරන්නම් ❤
@chamanithilakshika8636
@chamanithilakshika8636 10 ай бұрын
Akkige aluth una kichen eka ලස්සනයි ...oya itin piliwelata පිරිසිදුව tiya gannawane hemadema ...video eka asawen beluwa ...පරිස්සමෙන් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manikmanori6615
@manikmanori6615 10 ай бұрын
WISH YOUR HAPPY BIRTHDAY Nangi
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you ❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 10 ай бұрын
මුලින්ම ඔයාගේ උපන්දිනේට හදවතින්ම සුබ පතනවා❤ හැමදාමත් සතුටෙන් ඉන්න 😊.හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ. ඔයාගේ වොයිස් එක ගොඩාක් හිත නිවනවා. නිදහසේ ඔයාගේ මේ වීඩියෝ බලන්න මං මාරම කැමතියි. හැමදාම වගේ අදත් ඔයා උයපු කෑම ටිකනම් කෙළ ගිල ගිල බැලුවේ.🤤 අනේ අර ඒන්ජල් නම් අපරාදි. එක කැඩුනා කිව්වාම මටත් දුක හිතුනා. අනූ ජපානේ අය හැම වෙලේම කිමෝනා අදින්නේ නැද්ද? එතකොට අර අපි ඉස්සර ඔෂීන් එකේ දැක්කා වගේ කවුරුහරි ගෙදර ඉඳන් එළියට එද්දි බිම නැමිලා ආචාර කරන ඒවා වගේ ඒවා කරන්නේ නැද්ද? ආසයි ඒවගේ විස්තර දැනගන්න.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
මෙහෙ අය එලියට යනකොට කිමෝනෝ අඳින්නෙ නෑ. ඉස්සර එහෙම ඇන්දට දැන් හැමදෙයක්ම වෙනස් .. මෙහෙ ආචාර කරන නම් අනිවාර්යයෙන් තියෙන දෙයක් ♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි 😘😘
@skfernando8543
@skfernando8543 10 ай бұрын
හායි අක්කා. . හරිම පිරිසිදුයි, ලස්සනයි ..බලන් ඉන්න ආසයි.. හැමදාම සතුටින් ඉන්න.. ජේසු පිහිටයි 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@skfernando8543
@skfernando8543 10 ай бұрын
@@anushajeewani2016 🥰
@monarch325
@monarch325 10 ай бұрын
අද video එකත් ලස්සනයි කුස්කුස් වලින් වැලිතලප හදන්න පුළුවන් නංගි වෙලාවක හදලා බලන්නකෝ හොදට එනවා , චුටි දුවත් ඔයා වගේම පිලිවෙලයි ලස්සනයි , හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️🎉🎉 කුස්සිය ලස්සනයි එක හැමදාම දැකලා මටත් දැන් ඒ විදිහටම තියාගෙන ඉන්න හිතෙනවා අපිව motivate කරනවට නංගි ට පිං 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
හදලා බලමුකෝ දවසක❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
වෙනදා වාගේම ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා නංගී .හරිම ලස්සනයි .මරීනා පුතා දැන් හරිම "හැඩයී".ඔබ තිදෙනාටම බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 10 ай бұрын
සුභ ම සුභ උපන් දිනයක් ඔයට🎉🎉🎉❤❤❤❤ ජේසු පිහිටයි .....! ඔයගෙ ගෙදර ගොඩාක් ලස්සනයි ඔයත් ලස්සනයි මරීනා මැනික බෝනික්කී වගේ ආදරේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 10 ай бұрын
මන් දැන් අහම්බෙන් වගේ දැක්කේ akki videos🥺ලස්සනයි මටත් මාරම ආස hithun🥺
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️🙏🙏🙏
@sachinisewwandi3442
@sachinisewwandi3442 10 ай бұрын
Oyage gedara godak lassanai aunti😊.harima piliwelai 😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@oshinishashikala6032
@oshinishashikala6032 10 ай бұрын
මරීනා මැණික හරි ලස්සනයිනෙ. ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අක්කි මම නම්. තෑන්ක්ස් ඔයාට. ඔයාලගෙ පුන්චි පවුලට ආදරෙයි ගොඩාක් 😘😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න හරිම හරි ආසයි.ඔයාගෙ පිළිවෙළ පිරිසිදු කම මටනම් මාර මෝටිවේට් එකක්.අනේ නංගි හස්බන්ඩ් හම්බුන විඳිය,ජපානේ ගිය විදිහ කියන්නකෝ.එක අහන්න හරි ආසයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️
@niroshakumari3111
@niroshakumari3111 10 ай бұрын
හරිම ලස්සනයි..ඔයානන් හොද බිරිදක්.හොද මවක් .ආදරනීය❤❤❤❤❤ යේහේලියක් 🎉🎉🎉සුබම සුබ උපන්දිනයක් ඔයාට .මරීනා දූටත් ආදරෙයි තෙරැවන් සරණයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🙏
@sharmiladilrukshi4310
@sharmiladilrukshi4310 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අක්කේ...🎉🎉 අද මගේ පුතාට මාස හයයි.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ එහෙමද❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rasikadedunu2618
@rasikadedunu2618 10 ай бұрын
ඔයාගෙ වැඩ නම් පිලිවෙලයි කියන්න දෙයාක් නැ හරිම ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super awesome Lovely video . Thank U so much darling 🙏 so lovely Marina girl now she's big & pretty very innocent too💝😘💜️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
Thank you ♥️♥️♥️♥️😘
@Ish-pc9tp
@Ish-pc9tp 10 ай бұрын
සුබ උපන්දිනයක් වේවා ඔයාට🎂🎂🎂🎂❤❤❤...වෙනදා වගේම අදත් විඩීයෝ එක හරිම ලස්සනයි 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malaniperera2839
@malaniperera2839 10 ай бұрын
Oyage vedios balanne puduma sathutakin.mareena kimona ekata harima lassanai.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 10 ай бұрын
Aneee shok. Doniya dn tika tika himita loku wenawa. Adarei. Duwakage adare wedipurama appachchitama thama. Oyaige weda piliwelai. Pirisidui.dakinakota asahithenawa. Theruwan saranai oyala hematama.adarei.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 10 ай бұрын
Niduk nirogi siyalu sithum pathum ituwena subama suba wasanawntha upan dinayak weeeeewa. 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@minushiapsara498
@minushiapsara498 10 ай бұрын
Hii aunty❤❤❤❤..video ekak enakan balan hitiya❤❤❤..adath wenada wagema lassanai aunty❤ Marina nangiyawa adaren mathak kala kiyannaa...budusaranai oyalata ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@hiruninawoddya6366
@hiruninawoddya6366 10 ай бұрын
නැන්දේ විඩියො එක ලස්සනයි ඒ වගෙමයි නැන්දාගෙ කිචන් එකත් ලස්සනයි පිරිසිදුයි ගෙත් එහෙමයි 🌺🌝 ඔයා මරිනාව හරිම ලස්සනට අන්දනවා එයා ගොඩක් ලස්සනයි ❤ ඔයාත් පරිස්සමින් සතුටින් ඉන්න නැන්දේ 🌚🥰
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 10 ай бұрын
අදත් විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@madhushika-cz8dx
@madhushika-cz8dx 10 ай бұрын
Hemadamath wage adath puduma lassana video ekk. Kussiya gena kiyanna deyak ne ithin atha thibba thibba thena lassana karanna tharan lassana hithakne thiyennee.. kema jathi deka dekkmann duwagena japane enna hithuna... harima lassanai video eka. Thawa lassana video ekk balanna asawen inne parissamata sathutin inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@tiktiktokzz4838
@tiktiktokzz4838 10 ай бұрын
ඔයාගේ life style දිහා බලලා මන් ගොඩක් සතුටු වෙනවා අක්කි.ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔයාගේ ජීවිතෙන් මන් හැමදාම දෙයක් ගන්නවා.මන් ප්‍රාර්ථනා කරෙත් ඒ වගේ ජීවිතයක්.ඔයාට තරම් පහසුකම් නැතත් මට පුළුවන් විදියට පිළිවෙලට ලස්සනට ඉන්න මම හැමදාමත් උත්සාහ කරනවා.දැන් මන් ජිවිතේ විඳින්න පුරුදු වෙලා.ගොඩක් ස්තූතියි.ඔයාගේ family එකටත් ඔයාටත් බුදුසරණයි.ජේසු පිහිටයි.හැමදාම මේ වගේ සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
මොන තරම් කාර්ය බහුල උනත් අක්කාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි ❤❤ මරිනා හරියට රෝස මලක් වගෙ හරිම ලස්සනයි 🌺🌺🌺🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-xo9bj5ni9q
@user-xo9bj5ni9q 9 ай бұрын
ඔයා හරිම පිලිවෙලට වැඩ ටික කරනවා අක්කි.මරීනා හරිම ලස්සනයි ඒ ඇදුමට....❤❤❤❤පරිස්සමින් ඉන්න කට්ටියම බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🥰🥰🙏🙏
@ajiththarun3717
@ajiththarun3717 10 ай бұрын
Babala loku wenakota dukai thama akke.. matath ehemai hadama eyala podiyata innawanam ki hithenawa... marina harima lassanai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🥰🥰
@NETHU946
@NETHU946 10 ай бұрын
අනේ ඇයි පන්සලෙදි කරපු වීඩියෝ නැද්ද..මෙතනින් නැවැත්තුවෙ. ඔයාලා ශොපින් යන ඒවා,පන්සලේ වීඩියොත් දාන්නකො බලන්න. ජපානෙ දේවල් ඔයා මෙහෙම ලස්සනට පෙන්නනවට තෑන්ක්ස්.හරිම පිලිවලයි වීඩියෝ අක්කගෙ. පන්සලෙ වීඩියොත් දාන්නකො බලන්න❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අරගෙන එන්නම්කො ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 10 ай бұрын
Auntyge video balanna man puduma vidihata asai❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kumarikumari8346
@kumarikumari8346 3 ай бұрын
ලසන්තයි මැනික් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🌹♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@nirupikaamali1266
@nirupikaamali1266 10 ай бұрын
Asaven beluve akke ayage video harima lassnai godak akki marina Rosa mala godak lassnai akki thun denthma budu sarnai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏😘😘
@dilininirmali9702
@dilininirmali9702 10 ай бұрын
ඔයාලගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@freehour6271
@freehour6271 10 ай бұрын
ඔයාගෙ ගෙදරනම් හරිම ලස්සනයි පිලිවලයි පිරිසිදුයි ඔයාවගේ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🙏
@user-zo3rr6vv3i
@user-zo3rr6vv3i 10 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කේ..❤ බලන් ඉන්න ආසයි ඔයාගේ වැඩ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏
@manojmadhushanka6529
@manojmadhushanka6529 10 ай бұрын
ලස්සනයි මරීනා දෝනී.... අක්කේ ඔයත් ලස්සනයි 😊😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
එයාගේ එ ආදරේ 💕| Life in japan 🇯🇵🇱🇰
23:53