No video

බලන් හිටපු ඒ දවස 💞| Day in my life 🌸 Life in japan 💕 | Sinhala Vlog 💕 🇱🇰🇯🇵

  Рет қаралды 253,630

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani Day vlog

Пікірлер: 708
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා .කෙසෙල් කොලේ කෑම ටික ,දැක්කාම ,කාට කෙලත් උණනවා .අනේ මරීනා පුතා ගැන ගොඩාක් ආඩම්බරයී .අනේ බුදු සරනයී .මතු දිනක ගුන යහපත් දරුවෙක් වෙන බවනම් ෂුවර්.දැනුත් හොදම දරුවෙක් තමා මරීනා පුතා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏🙏🙏
@sktmusic1530
@sktmusic1530 Жыл бұрын
එ අයියා නම් ශෝයි😂 පොඩි එකෙක් වගේ හිම එක්ක සෙල්ලම් කරන්නේ 😂.මට අහම්බෙන් වගේ විඩියො එක් හම්බුනේ.Japan කියන්නේ මගේ චුටි කාලේ ඉදන් අසවෙන් එන්න ඉන්න රටක්.දැනට ඒ හීනේ සැබෑ කරගන්න පටන් අරන් තියෙන්නේ ලබන අවුරුද්ද අග වේද්දී එන්න පුලුවන් වෙයි කියල මං හිතනව🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හැමදෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විඩියෝ බලන්න එකතු වුනාට ඔයාට ගොඩාක් ස්තූතියි ♥️♥️♥️
@thesharidananjani247
@thesharidananjani247 Жыл бұрын
සුබ පැතුම් මරීනා පැටියෝ.ඔයා හරිම දක්ෂ සකුරා මලක් 😘😘😘😘😘❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
😊❤️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 9 ай бұрын
Mama wenada balana video balanne natuwa Dan oyage video balanne , Mama harima asai oyage kataata a dukmusu sareyak wage gabwela tiyanawa lankawe api gana dukat ati apitat enna tibunanam enawa et apita pinak na ,ada rata badaginne nida ganna awa Mata kehel like bat eka dakala 🤔🤔🤔 badagini una ? Marina babarat uba patanawa good luck marina 💃💃💃💃💃
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 Жыл бұрын
මරීනා බබාගෙ ජයග්‍රහණය ගැන අපිට ගොඩාක් සතුටුයි.. හැම අවුරුද්දෙම ජය ලැබෙන්න පතනවා දෝණිට..😍😍😘😘😘 පුතා හිම දැකලා සතුටින් සෙල්ලම් කරන විදිය හරි ශෝක් අක්කේ.. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 💜💕💞💕
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
​@@anushajeewani2016මරීනා නංගි හරිම ලස්සනයි ඇන්ටි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
@@user-ul2jp5cw4e 😍😍😍😍
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
Concert එක නම් ලස්සනයි අක්කා 💝.හිම ලස්සන උනාට වේලාවකට කරදරයි වගේ නේද?පුතාලාත් අක්කාට ගොඩක් උදව් කරනවා නේ😍.අදත් විඩියෝ එක හරි ලස්සනයි අක්කා ❤️.මරිනා කොහොමත් දක්ෂයි නේ😍 .ඊලග පාර පලවෙනියා වෙන්න කියලා මං සුභ පතනවා 💕.මරිනා මතක් කරා කියන්න ආදරේන්.ආදරේයි අක්කා,පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට 💕❤️💕❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එයාලා මට ගොඩාක් උදව් කරනවා.. මම අනිවාර්යයෙන් මරීනා ට කියන්නම් ❤❤❤❤ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
Congratulations මරීනා මැනික 🥰🥰 ....මාත් ආසයි කිසස් වලට ඒත් හදන්න දැනන් හිටියේ නෑ කියලා දුන්නට ස්තූතී අක්කේ ❤️😘 ඉක්මනින්ම හදනවා 😍...අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ආසාවෙන් බැලුවා බුදුසරණයි ජේසු පිහිටයි අක්කේ පරිස්සමෙන් ඉන්න ...ආදරෙයි අක්කේ 🥰❤️😘😘
@dananjanisriyakanthi2573
@dananjanisriyakanthi2573 Жыл бұрын
Pppppp
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ❤❤
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
@@anushajeewani2016 අක්කගේ වීඩියෝ එක බලන් මාත් කිසස් හැදුවා අක්කේ මම ඔයාගේ ෆ්බ් එකට ෆොටෝ දැම්මා ඔයා ෆ්‍රී වෙලාවට බලන්න අක්කේ 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@nilushikamadumali7921 අනෙ ස්තූතියි නංගියො😘😍😍 මම බලන්නම්කො. 🙇‍♀️🙇‍♀️
@Sadeepa634
@Sadeepa634 3 ай бұрын
මලීෂ අයියා ශෝයි නෙ😫❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️
@dilshanisenarathna8096
@dilshanisenarathna8096 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක.. මරීනා දෝනි මතක් කලා කියන්න ආදරෙන්.. subscribers ලා 35K වෙන්න ලගයිනේ.. congratulations අක්කි. කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ගමනක් යන ඔයා හැමෝටම ආදර්ශයක් 🥰 එහෙනම් ආයෙ ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ඇත්තටම ගොඩාක් සතුටුයි දැන් මමත් දැක්කෙ 35 k වෙලා❤❤ මම අනිවාර්යයෙන් කියන්නම් ආදරෙයි ❤❤❤
@ishanidilhani7100
@ishanidilhani7100 Жыл бұрын
අදත් වෙනදා වගෙම ලස්සනයි නැන්දෙ 💕 ඔයාගෙ කටහඩට මන් හරිම ආසයි. හිත නිවෙන ලස්සන් කටහඩක් තමයි ඔයාට තියන්නෙ 🥰මරිනා නංගි වත් මතක් කලා කියන්න ❤නැන්දාට ජෙසු පිහිටයි 🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි අනිවාර්යයෙන් කියන්නම් 🙇‍♀️💕💜💜💜💕
@srimalinilakshika8886
@srimalinilakshika8886 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ඉවෙර වෙනවා දැනුනෙත් නෑ. ඒතරම් ලස්සනට ඔයා ඒක කරනවා. දෝනිට සුභපැතුම්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🙇‍♀️🙇‍♀️
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අදත් vidio එක ආසාවෙන් බැලුවා මරීනා ට තවතවත් ඉදිරියට යන්න වාසනව ශක්තිය ලැබේවා කියලා සුබ පතනවා ඔයා වගේ කෙනෙක් ලැබීම ඔයාගේ පවුලේ හැමෝගෙම වාසනාවක් ඉතින් ඔයාලා හැමෝටම දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏
@madhushiapsara6247
@madhushiapsara6247 Жыл бұрын
අයියව දෙන්න බෑද 🌹🌟🌟🌟🌹🌹💖💖😗😗අද මරීනා Angel කෙනෙක් වගේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 ඇවිල්ල අරන් යන්න 😅😁
@saman8021
@saman8021 Жыл бұрын
Mokatada ayyawa one
@randunikawshalya5760
@randunikawshalya5760 11 ай бұрын
Ayawa oneda ☹️ 🙂
@user-bm9vw1gg7l
@user-bm9vw1gg7l 9 ай бұрын
😂😂
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
ආන්ටි ඔයාගේ නිහතමානීකමට මන් හරිම ආදරෙයි.. බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️
@Nisha-gz5sz
@Nisha-gz5sz Жыл бұрын
මං ඊයේ ඉදන් තමයි video බලන්න ගත්තේ anty . දැන් ඇබ්බැහි වෙලා වගේ video බලනවා. 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️🙇‍♀️🙇‍♀️
@manojmadusanka5352
@manojmadusanka5352 Жыл бұрын
ඔයාගෙ videos හරිම ලස්සනයි අක්කි.❤️❤️ ඔයාට සුබ පතනවා.🌷🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@manojacm9250
@manojacm9250 Жыл бұрын
ජීවිතේ පලවෙනි පාරට හිම දැකපු ලමය නම් නියමයි අක්කේ.. අපිත් හිම දැක්කා නම් ඔයිට අන්ත වෙනවා... චූටි දරුවෙක්ට එයා ආස සෙල්ලම් බඩුවක් දුන්නා වගේ හර්‍රීම ආසාවෙන් සෙල්ලම් කරනවා... එයාලා ඔහේ ආවේ ඉගෙන ගන්නද අක්කේ ? මරීනා පැටියට සුබ පැතුවා කියන්න.. කෙසෙල් කොලේ බත් එකත් මරු ආදරෙයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදුසරනයි ...😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා මෙහෙ නවතින්න ආවේ බොහොම ස්තූතියි මම අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️💞💜💞
@user-un3qo8hk8r
@user-un3qo8hk8r Жыл бұрын
සුභ පැතුම් මරීනා පැටියො .තව තවත් ජයග්‍රහණ ලැබෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද හරි ලස්සනයි හැමෝම. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@nalinsanjaya212
@nalinsanjaya212 Жыл бұрын
නියමයි අක්කේ .හැමදාම වගෙ ආදරේයි .හරිම ආසා හිතුණා මරිනා ගේ ජයග්‍රහණය ගැන සතුටු කඋුලකුත් වැටුණා .ඇත්තමයි දරුවන් දිනනකොට දෙමාපියන් වශයෙන් අපට සතුටුයි තමා .මරිනාට ගොඩක් ආදරේයි .පරිස්සමින් ඉන්න .බුඋුසරණයි .දෙවි පිහිටායි .💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
දරුවන්ගේ ජයග්‍රහණය තමයි නංගි දෙමාපියන්ගෙ එකම සතුට 💜💕💞🖤
@isharasewmini3580
@isharasewmini3580 9 ай бұрын
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක . මාරම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@hashinimadhushani2789
@hashinimadhushani2789 Жыл бұрын
Ane akkiyo ada blnna beri una dapu gamn.. eth passe beluwa. Harima ලස්සනයි ආදරෙයි oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@ransikaamukotuwa5738
@ransikaamukotuwa5738 Жыл бұрын
මරීනා ඇත්තට ම දුව ඔයා ලස්සන සකුරා මලක්... අනු ඔයා නම් හරි ම පිලිවෙල ලස්සන කාන්තාවක්... මරීනාත් ඔයා වගේමයි හරිම පිලිවෙලයි... ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸🙇‍♀️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අනේ ඒ කෙහල් කොලේ බත් එක හරි රස පාටයි. මෝජුවකුත් ආවානම් තවත් රසට තියෙයි. ඒත් කන්න පරක්කු වෙනවා කිව්වානේ. මරීනා පැටියානම් හරිම දක්ශයි. අපිටත් ගොඩාක් සතුටුයි❤ අපි ආවා වුනත් හිම දැක්කාම ඒ විදිහට තමයි හැසිරෙන්නේ😂😂😂 පාර හරියට දිය සායම් වලින් ඇඳපු චිත්‍රයක් වගේ මාරම ලස්සනයි. මං එදා කිව්වා වගේ හිම ෆ්‍රිජ් එකනම් ලංකාවට හොඳයි කරන්ට් එකත් නැති එකේ.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මොජුවක් නම් හාදාගන්න තිබ්බ එත් කාලයක් තිබ්බෙ නෑනේ, ඇත්තටම සීත කාලෙට නම් ලස්සනයි නංගි hokkaido වල, ඔව් ඔයා කියපු එක හරි නංගියො😘😍😍
@Apekranasinghe30
@Apekranasinghe30 Жыл бұрын
කිසස් කන්න ආස උනාට හදන හැටි දැනන් හිටියෙ නෑ ගොඩක් තෑන්ක්ස් ♥️හරිම ලස්සනයි වීඩියෝ එක❤️අක්කි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
ඇන්ට්....බොහොමයක් ස්තුති ....කිසස් හදන හැටි අපිට කියා දුන්නාට...එ වගෙම තාමා මරිනා නංගිට සුබ පතනවා ...එයාගෙ ඉගනිමෙ වැඩ කට යුතු වලට....ඇන්ටිගෙ විඩියො වලින් කට හඩ ඇහුනාට හරියටම අද තමයි ඇහුනෙ හරිම ලස්සන කට හඩක් තියෙනේ....මරිනා නංගිට පලුවක් දැනෙන එක්ක් නැහැ අයියාලා ඉන්න නිසා....ඉතින් අයෙත් ලස්සන විඩියො එක්ක් ගෙන්න.....සතුටින් පරිසමෙන් ඉන්න්.....බුදු සරනයි ...😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 ආදරෙයි ගොඩාක් ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@sameethili5667
@sameethili5667 Жыл бұрын
අක්කේ හරිම ආසාවෙන් බැලුවේ...මරීනා බබාට කියන්න එයාට සුභ පැතුවා කියලා..සතුටින් හැමදාම ඉන්න අක්කේ...😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ස්තූතියි 💞💕💕💜
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 11 ай бұрын
Oyage duwa godak lucky daruwek. Eya hodata igena gannawa. Nihathamani daruwek. Jesu pihitai oyalage family life ekata.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏🙏
@sithuminiseuwandi2522
@sithuminiseuwandi2522 Жыл бұрын
මම හැම වීඩියෝ එකක්ම බලනවා ..හරිම ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍😍😍🙏
@shanibhagya6336
@shanibhagya6336 Жыл бұрын
Harima lassani akke video eka. Akke oya තුනපහ කොහොමද හදාගන්න .online order කරන්නෙ තුනපහ කොහොමද කියාලා video ekak gendakoo. Godak watinawa eka.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
තුනපහ මම ගෙදර හදාගන්නේ.. හදන වෙලවක දාන්න බලන්නම්කො. හරි මම අරගෙන එන්න බලන්නම්කො. ♥️♥️ ස්තූතියි
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අදත් ලස්සනයි akkiyooo video එක..කෙසෙල් කොලේ බත් එක නම් රසම රස ඇති.......thanks akkiyooo..බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💞💕
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Congratulations Marina!!❤️❤️❤️ පුතාලා ජොබ් එකකටද නිවාඩුවකටද ආවෙ? ඔයා වගේ නැන්දලා පුංචි අම්මලා හරි අඩුයි දැන් කාලෙ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාලා මෙහෙ නවතින්න ආවේ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤
@nirmalchamara9487
@nirmalchamara9487 Жыл бұрын
@@anushajeewani2016 lp
@adarshaamarasinghe7748
@adarshaamarasinghe7748 10 ай бұрын
Apiwath ganna kenek hitiyanam...😢..suba pathum oyalata sathutin inna..❤❤
@tharikaruwanthi9442
@tharikaruwanthi9442 Жыл бұрын
ඔයාගේ වීඩියෝ මං හැමදාම බලනවා... හරිම ලස්සනයි .. මාත් ආසයි ඔයා වගේ ජීවත් වෙන්න.. සැහැල්ලුවෙන්... ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜
@user-kt3rp7kz8k
@user-kt3rp7kz8k 3 ай бұрын
Good Luck marina 🎉🎉 hamadhamath adharei
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@dhanushamadushanthi3748
@dhanushamadushanthi3748 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි, ඔයා ආදරණිය නැන්ද කෙනෙක්, මරිනා දුව හරිම දක්ෂ දුවෙක්, මගේ ලොකු දුව අවුරුදු 8, එයා හරිම ආසයි ඔයාගේ video බලනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💞💕
@adeesha6341
@adeesha6341 Жыл бұрын
මරිනාට ඉදිරියට යන්න සක්තිය ලැබෙවා විඩියොව ලස්සන යි නංගි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜
@user-kx1zu7rj2x
@user-kx1zu7rj2x 7 ай бұрын
Harima.ashawen.blanne nanga. Oyage video bs siyalu.denatama prissamin inna
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nethmichamathka4541
@nethmichamathka4541 Жыл бұрын
මරිනා නංගී නම් හරිම දක්ශ කෙනෙක් .. හරිම ලස්සනයි එයා .. gdk සතුටුය් .. එ වගේම ජපන් වල music මරු.. ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕
@isharasandeepani8832
@isharasandeepani8832 2 ай бұрын
අනේ අයියා ශෝයී අනේ😍🤗 .මරීනා හරිම කියුට් ❤ ඩෝල් කෙනෙක් වගේ 😍❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏
@user-rn5hu4ib1m
@user-rn5hu4ib1m Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ...ආසවෙන් බැලුවා..ඔයා වීඩියෝ එකක් දානකන් මායී බබයි බලන් ඉන්නවා ...මගේ බබත් හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.. 💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜 ආදරෙයි 🙇‍♀️🙇‍♀️💕💜
@madumali3459
@madumali3459 Жыл бұрын
ඉස්සෙල්ලාම මරිනාට සුබ පැතුම් .ඉදිරි අනාගතය සර්තක වෙවා කියලා පතනවා.අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 10 күн бұрын
ගොඩක් අසාවෙන් බැලුවේ. දුවගේ වැඩ ඉතින් ගොඩක් හොදනේ බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 8 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක් දලා නෙද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 ඔයත් පරිස්සමෙන් ඉන්න
@geethikamaduvanthi8185
@geethikamaduvanthi8185 Жыл бұрын
හිම දැක්කම අර අයියට තිබ්බ ආසාව 🤭පොඩි ළමයෙක් වගේ😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එකනේ... එයා හිම දැක්ක පලවෙනි පාරනේ 😊
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 Жыл бұрын
අනේ චුටි පැටියා සුනදරයි ඔයාගේ වැඩ ඒවගේ ඉගනිමත්. අනාගතය ගොඩාක් පැහැදිලියි මෙන්න ඔයාට මගෙන් උණුසුම් සුභපැතුම් චුටි බබා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸
@sweethome7551
@sweethome7551 Жыл бұрын
අදත් හරිම ලස්සනයි videoඑක ♥️🤗❤️ හරිම ආසාවෙන් බැලුවේ 🤗 මරීනට අපෙනුත් සුභ පැතුම් ♥️🌹♥️ කෙසෙල් කොළේ බත් එක දකින කොටත් ආස හිතෙනවා ♥️👍❤️👌හිමවල සෙල්ලම් කරන විදිහ දැක්කම ආස හිතෙනවා 🤗♥️ ඒ වගේම සීතලත් ඇති ❤️ හැමදාම මේවගේ සතුටින් පරිස්සමින් ආදරෙන් පවුලේ හැමෝම එක්ක ඉන්න ලැබේවා ♥️ බුදු සරණයි 🙏🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
හරිම ලස්සනයි aunty video එක.. බුදු අම්මෝ හිම ගොඩ.. මටනම් පේන්නෙම icing sugar වගේ.. අර අයියට මාර සතුටක්නෙ හිම දැකලා.. එයා හොදයි හිම වැඩ වලට සම්බන්ධ කරගන්න 🤣🤣 පරක්කු වෙලා හරි auntyට පුලුවන් උනානෙ කෙසෙල් කොලේ බත් කන්න.. හරිම ලස්සනට ඒ දෙන්නා බත් එක decoration කරා.. මරීනාගෙ school band එකත් හරිම ලස්සනයි.. තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜ඉක්මනටම තවත් video එක්කකින් එන්නම් බලාගෙන ඉන්න 💕💜
@nimali6055
@nimali6055 Жыл бұрын
හරිම අදරනීය පවුලක් සුභ පතනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞🖤♥️
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
සුභ පැතුම් මරීනා මැණික...ඔයා හරීම දක්ෂ ළමයෙක්...අක්කෙ මමත් අක්කාගෙන් මේ රෙසපි ටික ඉල්ලුවා...බොහොම ස්තූතියි ඒ ටික අක්කා පුලුවන් වෙලාවට දුන්නාට.මගේ පුතාට අනිවාර්‍යෙන් හදලා දෙනවා...අක්කගෙ ෆ්‍රීසර් එක නම් මරු අක්කෙ.ඒක නම් හැබැයි දැන් ගැලපෙන්නෙ ලංකාවට...කරන්ට් බිල ගෙවලා අපිට දැන් බඩගින්නෙ ඉන්න වෙන තත්වයක් අක්කෙ මෙහේ තියෙන්නෙ.ඉතිං මෙහෙටත් හිම වැටෙනවා නම් අපි බොහොම සතුටුයි...අක්කගෙ ලංකාවෙන් ආව පුතාලා දෙන්නා දිගටම ඉන්නවාද අක්කෙ අක්කා ලග.ඉතිං අක්කෙ ඉක්මනින්ම ආයෙ අපිට වීඩියෝ එකක් එවන්න.අක්කාට සහ පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලංකාවෙ තත්වෙ ගැන මටත් හරිම දුකයි නංගි, අපේ රටට වෙච්ච දෙයක්, මමත් හැමදාම හිතන දෙයක් තමා ලංකාවට හිම වැටෙනවනම් හොදයි කියන එක. බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 පරිස්සමෙන් ඉන්න
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
@@anushajeewani2016 අක්කලාත් පරිස්සමින් ඉන්න අක්කෙ❤️❤️
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Adath video ek supiri nende. Aadarei mareen mthk kl kiynn. 😄💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️💞💞💜💜
@ireshakumuduni2313
@ireshakumuduni2313 Жыл бұрын
Godaak lassanai adath video eka, hima dakiddi harima asai, me wage ratakata yanna lebuna eka wasanawak...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන්ම එන්න ලැබෙන්න ඔනා ♥️💜💞
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
සෝස මල දක්ශයී නේද තව තවත් ජයග්‍රහන ලබන්න හැකියාව ලැබේවා...Congratulations සෝස මල මරීනා බබෝ💗
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@sS-nw4zk
@sS-nw4zk Жыл бұрын
පළවෙනි පාරට හිම දැක්කා අය්යා ශෝයි 😍😍😍😍😍😍😍😍😍😍 crush ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕💜💜💜💕💕💞💞💞
@umeshadewapriya
@umeshadewapriya 9 ай бұрын
හරිම ලස්සනයි නැන්දා .. ❤️🥰 අහම්බෙන් හම්බුනෙ බුදුසරණයි ....
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Himaaa....ane...hima dakinna matth harima asai...akki....mamath...oya wagema sellam kerawi...aththata hima dakapu dawasakata....kama tikath harima rasa patai akki....හැමෝම සතුටින් inna ...✨️✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි, ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න 💜💕💞💕
@SN0429
@SN0429 Жыл бұрын
Congratulations marina❤️🤝🌟😍ආන්ටිලා වගේ නෑදෑයෝ හරිම අඩුයි දැන් කාලෙ🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🖤💜🖤💕♥️
@user-wi1nn4bx2z
@user-wi1nn4bx2z 8 ай бұрын
මරිනා හරිම ලස්සන ගැහැනු ලමයෙක් මම මරිනා නංගීට ගොඩක් කැමති
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Harima lassanai adaraneeya nangi. Love you cute marina🥰 ❤️❤️oyalath paressamin sathutin enna.jesu pihitai hamotama 🙏💕🙏❤️🙏❤️🙏💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️💞💜💞💜💜
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Wenada wagema adath lassana video ekk beluwa. Marina harima daksha daruwek congratulations. Thawa lassana video ekk enkn asawen balan innwa parissamata sathutin inna budusaranai ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 3 ай бұрын
ඔයා සාමාන්‍ය කතා කරන විදිහ ඇහුවෙ අද තමා නංගි...❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@sasikalashamale1120
@sasikalashamale1120 Жыл бұрын
ඔයාගෙ අනාගතයට සුභ පතනවා මරීනා මැණික ආදරෙයි ගොඩාක් වස්තු
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 11 ай бұрын
Sri Lanka ❤ Japan bond eka harima adaraniyai. Lovely family 😍 lucky family. Matat enna hitenawa ohe 😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 🙏🙏🥰🥰🥰🥰
@user-tn5op5xj4f
@user-tn5op5xj4f 9 ай бұрын
මරිනා මැනික හොඳින් නේද අක්කා ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හොඳින් ඉන්නවා ♥️♥️♥️ ආදරෙයි ♥️
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අනූශා නංගී 👌🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයත් පරිස්සමෙන් අක්කේ,බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
@@anushajeewani2016 මම සහෝදරයෙක් නංගී 👌🙏😌
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
Marina menika congratulations ❤lassanai Akki video eka parissamen inna akki jp 😊thawa food recipes aran enna akki lassana then walai😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 මන් ඉක්මනින්ම එන්නම් තවත් video වලින්
@dinushasewwandi1775
@dinushasewwandi1775 4 ай бұрын
මං අහම්බෙන් තමයි නැන්දාගේ වීඩියෝ දැක්කේ.. හරිම ලස්සනයි වීඩියෝ ටික❤❤ අර හිමේ සෙල්ලම් කරේ මලීෂ අයියා නේද😊😊 නැන්දා ඇතුළු පවුලේ සියලුම දෙනාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 😘😍🥰💖
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඔව් මලීෂ ♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🙏
@dinushasewwandi1775
@dinushasewwandi1775 4 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@nisansalasandamali2252
@nisansalasandamali2252 Жыл бұрын
Video eka eyeanm balanna bari una akki.ada thamai baluwe.ada Video ekath harima lassanai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
මරීනා මැණික සුබ පැතුම්....vlog එක ලස්සනයි අක්කි ගොඩක් සතුටින් බැලුවා....සතුටින් ඉන්න ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@deepikawimalasena4609
@deepikawimalasena4609 Жыл бұрын
මරීනා congratulations ❤❤❤❤ . අනේ වීඩියෝ එක තවත් දික් කලා නම් ශෝක්. ඉක්මන්ට වීඩියෝ එකක් දාන්න. මලීශ මල්ලියා නම් මාර හැපි එකේ ඉන්නෙ නේද
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜 ඉක්මනින්ම එන්නම්
@debadeba4385
@debadeba4385 5 ай бұрын
Marinavai oyavai Adaren matak karanava hemadama oyalage Vidiyo lassanai Oyalage Vidiyo api hemadama balanava Adarei oyalata ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ❤️😘😘🌷
@hirunikavindya8461
@hirunikavindya8461 11 ай бұрын
අනේ ඒ අයියා 👀😍🙈
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️
@chanchalaabeyrathna9018
@chanchalaabeyrathna9018 9 ай бұрын
ඔයා මරු නොදන්න දෙයක් නෑ බැරි දෙයක් නෑ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Adath lassana video ekak .rasawath kama .marina du gana harima sathutui.adarei.❤️❤️❤️❤️❤️😋👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Marinata godak aadaren suba pathanawa.Idiriyatath hamadekinma Jayaganna labenawa.💐💐 video eka godak aasawen baluwa.oyala hamotama ,hamadaama godak sathutin inna labewa....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 💜💞💞♥️♥️
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Math balanna gaman akkiyo kehel kole bath eka rasata thiyenn athi ... Oyalage family eka harima ekamuthui ...... Sathutui e gana parissamin oyala hamoma ...... ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි, ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 💜💕💞💕
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
❤️ 😘
@nadeekaniroshani1266
@nadeekaniroshani1266 Жыл бұрын
අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි, මරීනා දෝනිගේ දක්ශතා දකින්න ලැබීම සතුටක්, මරීනා දෝනිටත් ඔයාගේ අක්කගේ අයියාගේ පුතාලා දෙන්නටත් ඔයාලා හැමෝටමත් බුදු සරනයි, හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි නංගි 💜💞💕💕💕💜 ඔයාත් පරිස්සමෙන් ඉන්න
@nadeekaniroshani1266
@nadeekaniroshani1266 Жыл бұрын
@@anushajeewani2016 ❤❤😍😍
@inokadamayanthi9651
@inokadamayanthi9651 Жыл бұрын
ව්ඩියෝ එක ලස්සනයී බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@nayomidarshika6415
@nayomidarshika6415 Жыл бұрын
Apith haduwa akke lassanai oyalage video mama me lagadi thamai baluwe mama nayomi
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💞💕
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ වීඩියෝ එක සතුටින් බැලුවා ආදරෙයි සුභ පැතුම් මරීනා🌹🌹🌹😘😘😘😘❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Akke oya godak hodai ,eyalata wenasak nethuwa ,oyage duwata wagema salakanawa.godak sathui
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Kiyala wadak na akkage kehel kole bath eka rasata athi ane akke matath me vidio balanakota akkagen kama kannamai hithenne!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලග හිටියනම් බත් චුට්ටක් උයලා ගෙනත් දෙනවනේ 💞💜
@nimeshajayawardhana5958
@nimeshajayawardhana5958 Жыл бұрын
Oyalata budu saranai akke.marina babata gdk adarei kynn.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️🌸💜
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
A/L exam thibba nisa Video 8 විතර බලන්න බැරි වුනා ඒ ඔක්කොම ආයි මුල ඉදලා බලන ගමන් ඉන්නේ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💞💕
@deepashikamaduu2552
@deepashikamaduu2552 Жыл бұрын
මටත් ආසයි එන්න,ඔයාටත් ,දෝනිටත්,පවුලේ හැමෝටමත් ගොඩාක් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@ramashkumar688
@ramashkumar688 Жыл бұрын
ඔයාගෙ විඩියෝ බලනවා ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@ayachana3734
@ayachana3734 Жыл бұрын
සුබ පැතුම් පැටියෝ❤. කෑම එක දැක්කම නම් කටට කෙලත් ඉනුවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@geethisrilanka8434
@geethisrilanka8434 Жыл бұрын
සුභ පැතුම් මරීනා පුතේ . ඔයාලා හරිම ලස්සනට ජීවත් වෙනවා අක්කේ . ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💕💜
@sewwandibandaranayake8107
@sewwandibandaranayake8107 Жыл бұрын
Wow!! හිම.❄️☃️..මාත් ඔහොම වෙයි හිම දැක්කොත්...😁🙊🤣❤️ gold bless you!!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@user-xo9bj5ni9q
@user-xo9bj5ni9q 11 ай бұрын
ඔයාට සුභ පතනවා මරීනා.හැමදාම දිනන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️🙏🙏
@sarathranasingha912
@sarathranasingha912 11 ай бұрын
අයියා හරි හුරතල් ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️
@maduliyanage
@maduliyanage Жыл бұрын
අනේ ආස හිතුනා ආයෙත් කෙසෙල් කොලේ කන්න😊...අදත් හරිම ලස්සනයි අක්කේ ...මර්‍ර්නව මතක් කරා කියන්න අක්කි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ නංගි ඔයා නම් කලිනුත් හදලා තිබුනා මම දැක්කා .. අනිවාර්යයෙන් කියන්නම් ගොඩාක් ස්තූතියි ආදරෙයි 💜💕
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Ane akki vidio ekak nathuwa paluwen hitiyeee asawen baluwaaa ayeth lassana ekak oni ළඟදීම marina dhoni congratulations ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
මන් චූටි කාලෙ ඉදන් කිසස් වලට ආසයි thank you හදන විදිහ කිව්වට 🥺💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@chamilabandaranayake3322
@chamilabandaranayake3322 6 ай бұрын
❤❤❤❤❤❤Adari akki😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි 😘😘😘😘
@withpurna847
@withpurna847 Жыл бұрын
Godak busy හිටිය නිසයි dan balanne .congratulations marina duwa.puthala oyata udaw කරනවා dakama මට sathutui.marinata dan ithin palu නෑ නේ .💜💜💜.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි පුර්ණා ආදරෙයි 💕💜💜💕💜
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 10 ай бұрын
Shok ane..oyala dekkama hari asai..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️🙏🙏
@grashannaleen3829
@grashannaleen3829 Жыл бұрын
ලස්සනයි video එක කිසස් නම් හදන්න ඕන දුව ගැන නම් අපිටත් ආඩම්බරයි ....💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@MethmaAbeykoon
@MethmaAbeykoon Жыл бұрын
Wooow🥺❤බුදුසරණයි#🔮princess marina & fam⭐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තුතියි 💜💞💕💕💕💜
@sandayakumari1678
@sandayakumari1678 Жыл бұрын
Adareyi marina 😍😍😍 anu akkiyo adath lassanayi sathutin inna budu saranayi🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️
@saduishu5128
@saduishu5128 Жыл бұрын
Marinng hrima dakshai .hima dakkhm asa hithenwa akkiyoo😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💜💕💞💕
@Achini.99
@Achini.99 Жыл бұрын
අනේ අද වීඩියෝ එකත් මාරම මාර ලස්සනයි 🥰🤗 මරීනා ටත් ගොඩාක් ආදරෙයි කිව්ව කියන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💜💜💕💜 අනිවාර්යයෙන් කියන්නම් 💕💜💜
@bagyasenevirathna241
@bagyasenevirathna241 Жыл бұрын
Kolla hima ekka sellam karawa dekkama as walata kadulu awa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️💞💜🙏
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
Congratulations මරීනා 🎉❤ ඉදිරියටත් තව තවත් ජයග්‍රහණ ලබල අම්මව සතුටු කරන්න ❤ බොහාම ස්තූතියි අක්ක kisses හදන්න කියල දුන්නට.. ආදරෙයි හැමෝටම .. පරිස්සමින් ඉන්න .. බුදු සරණයි❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН