No video

එයාත් එක්ක දවසක් 🌸| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 374,645

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 586
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් නීරෝගි,සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අවුරුද්දක් වේවා අක්කා ❤.හබල පෙති තෙම්පරාදුව ලංකාවේ කොත්තු වගේ.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට 💞💞😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@malsha1645
@malsha1645 Жыл бұрын
මං ඔයාගේ videos ලගදි ඉදලා බලන්නේ පරන ඒවත් බැලුවා ගොඩාක් 😊 ඇත්තටම හරිම ලස්සනයි ඔයා වගේ පිලිවෙලට ඔය විදියට ගෙදර තියාගෙන ඉන්න කෙනෙක් මං දැකලම නෑ මාරම ලස්සනයි 😍👌හැම වැඩක්ම හරිම neat 😍😍මරීනාත් ශෝයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා පුතේ ..ඔයගෙ සුදුලූනු සෝයා සෝස් දාලා හදපු recipe එක කියල දෙන්නකෝ...රස pesta recipe එක රසවින්දා ..ස්තූතියි පුතේ ඔයාගෙ පිලිවෙල අපිට share කලාට ...ලස්සනයි video එක ..❤❤❤laba garlic recipe එක කියල දෙන්න සහ මොකක්ද ඒක කෑවාම ඇගට ලැබෙන ගුනය පුතේ ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ ❤️❤️ මම අරගෙන එන්නම් ❤️❤️
@madumali3459
@madumali3459 Жыл бұрын
ඉස්සෙල්ලාම අයියාට ඉක්මන් සුවය පතනවා..අක්කාගේ පවුලේ හැමදෙනටම සුබ අලුත් අවුරුද්දක් වේවා ...මරිනාත් ඉතමත් ආදරයෙන් මතක් කලා කියන්න ..ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣ඔයාලටත් එසේම වේවා . ගොඩාක් ස්තූතියි අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
La ssana.puthe adarei
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
අක්කි හැමදාමත් වගේ අපිට අලුත් අලුත් කෑම හදන හැටි කියලා දෙනවට ගොඩාක් ස්තූතී.මමත් අපේ බබාට මේ විදිහට හදලා දීලා බලන්න ඕන.මොකද අපේ චුටි පුතා කෑම කන්නේ නැතිනිසා.අක්කිගේ හැම video එකකින්ම අපට ලොකු පඩමක් ලොකු ආදර්ශයක් දෙනවා අපේ පවුල් ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා.ආයේත් video එකක් එනකල් අපි බලන් ඉන්නවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පවුලේ හැමොටම ❤️😘😘😘😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
@nishadhiwijerathne5161
@nishadhiwijerathne5161 Жыл бұрын
ලස්සනයි අක්කෙ ❤❤❤❤ ඉක්මනින් අයියට සනීප වෙයි❤❤සුභ ම සුභ අලුත් අවුරුද්දක් ඔයාලට.
@mnzoysa8157
@mnzoysa8157 11 ай бұрын
ඔයා වැඩ කරන පිළිවෙල දැක්කම ගොඩක් ආසා හිතෙනවා, මට වඩා මේ වීඩියෝ බලන්නේ මගෙ දුව ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ගමන් ම ඔක්කොම බලනවා, එයා ඔයාගේ දුවට ගොඩක් ආසයි ආදරෙයි, පරිස්සමින් සතුටින් ඉන්න දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️❤️❤️ ආදරෙයි ඔයාලට ❤️
@gamingsuppa6406
@gamingsuppa6406 10 ай бұрын
@ik6298
@ik6298 10 ай бұрын
මං ආසම රටක් ජපානය... හීනයක් මගෙ කවදාහරි ජපානෙ යන එක ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️ ඉක්මනින්ම එ සිහිනෙ සෑබෑ වෙන්න ඕනෙ 🙏🙏♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මල්ලීට ඉක්මන් සුවය පතමී.ඒවයේම ,ඔබ දෙදෙනාට මරීනා පුතාට සුභ අලුත් අවුරැද්දක් වේවා .අද වීඩියෝ එකත් මම ඉතාම ආසාවෙන් බැලුවා .ඔබට බොහෝම ස්තූතියී නංගී .බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ බොහොම ස්තූතියි ❤️❤️
@alianx5351
@alianx5351 Жыл бұрын
මම හැමදාම හරිම ආසාවෙ ඔයාගෙ vedioes බලන්නෙ නැන්දේ.... හරිම ලස්සනයි ... පිලිවෙලයි....❤️🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@vanishad3419
@vanishad3419 Жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻❤️ අදත් video එක හරිම ලස්සනයි අක්කා ❤😍 Husband ට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා . බොහොම ස්තූතියි ❤❤
@srimalinilakshika8886
@srimalinilakshika8886 Жыл бұрын
හරිම ලස්සනයි 😍 හරි ආසාවෙන් බැලුවා.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනා.. ජේසුපිහිටයි 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@srimalinilakshika8886
@srimalinilakshika8886 Жыл бұрын
@@anushajeewani2016 ❤️
@dlr1991
@dlr1991 Жыл бұрын
අද තමයි අක්කගෙ මේ චැනල එක දැක්කේ. ජය වේවා. මාර සතුටක් දැනුනා අපේ ලංකාවේ කෙනෙක් මෙහෙම සතුටින් ජීවත් වෙන් එක ගැන ජය වේවා හැමදාම සතුටින් ඉන්න...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🥰😍😍
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අපිටත් ඉක්මනින් අව්ව වැටෙන්න පටන් ගත්තා නංගී . ඇති යන්තම් දැන් එලියේ රෙදි වෙලනවා . ඔයාගේ වගාව අපිට ඉදිරියට බලන්න පුලුවන් නේද නංගී . ඒ වගේම පවුලේ සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ අක්කා එලියෙ රෙදි වේලලා ගන්න එකෙ ලැබෙන සතුට තරම් නෑ ගේ ඇතුලෙ වෙලලා ගන්න කොට. මමත් ආසාවෙන් ඉන්නෙ වගාවට ❤️❤️ ස්තූතියි අක්කා ❤️ ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@sadunijayakody
@sadunijayakody Жыл бұрын
adum wagema apiwath dn hodatama welwnawa newei kara wenwa lankawe🤣
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
ඔයාගේ hasban ට ඉක්මන් සුවය පතනවා ... ඔයාලා සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා .... පොප් කොන් හදන්න ගන්නේ සාමාන්‍ය බඩ ඉරිගු ද ... මම ඔය විදියට හැදුවා .. හරි ගියේ නෑ ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් කඩවල තියෙන බඩඉරිඟු තමයි මම ගත්තේ. .. ඇයි හරි ගියෙ නැත්තෙ .බොහොම ස්තූතියි ඔයාට ❤️❤️
@sasmikanawod6820
@sasmikanawod6820 Жыл бұрын
B
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
සියළුම සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! යෙහෙළිය ඇතුළු පවුලේ සියළුම දෙනාට 🌸🌸🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම 🌸🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤❤❤
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි.! ✝️ ජේසු පිහිටයි.! 🧚 අනුෂා යෙහෙළියට ❤️❤️❤️
@maneeshasanjula4274
@maneeshasanjula4274 Жыл бұрын
අද තමයි පලවෙනි වතාවට දැක්කෙ.ලස්සනයි සතුටින් ඉන්න 😍😍🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ssn2450
@ssn2450 Жыл бұрын
හැමදාම වගේ ලස්සනයි aunty video එක.. ඔයා ඇද ලස්සනට හැදුවා.. ඒ කොට්ට උර දෙකනම් හරිම ලස්සනයි.. දැන් අපිට ආයේ auntyගෙ එලවලු අස්වැන්න බලන්න පුලුවන්.. චෙරි tomato හදන්නෙ නැද්ද මේ පාර ? එලවලු බීජ දාපු tray එකත් නියමයි.. අපේ අම්ම හබල පෙති හදන්නෙ කැද එකක්.. මංනම් ඒක බොන්න පොඩ්ඩක්වත් ආස නෑ.. ඔය විදිහට හදලා බලන්න ඕනේ එහෙමවත් කන්න පුලුවන්ද කියලා.. ඒ වගේම pastha එකත් ඒ වගේ try කරලා බලන්න ඕනේ.. ඒ වගේම uncle වෙනුවෙන් හදපු බත් කැද එකත් නියමයි.. අපේ අම්මත් උන හැදුනම බත් කැද තමා හදලා දෙන්නෙ.. හැමදාම ලස්සන video ගේන්න aunty.. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එළවළු වල වැඩ නම් දැන් කරන්න පටන් ගත්තා .. චෙරි ටොමෑටෝ මම පැළ ගෙනත් හිටවන්නෙ... හබල පෙති මෙ විදියට හදලා බලන්න හරිම රසයි බත් වගේ ❤️ ගොඩාක් ස්තූතියි ❤️🌸🌸💜
@ssn2450
@ssn2450 Жыл бұрын
​@@anushajeewani2016❤❤❤
@vineetha5846
@vineetha5846 Жыл бұрын
ඔයාල සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙිවා ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත්❤❤❤
@sandamalijayasingha787
@sandamalijayasingha787 Жыл бұрын
1q❤1q1
@Senu_emily
@Senu_emily Жыл бұрын
Ane sathutui ehema adarei innawa dakkea ma🥹💘🌎💗🙏🏻 සුභ අලුත් අවුරැද්දක් වේවා අම්මේ🙏🏻💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි ❤❤
@RasikaHansani-xc2jx
@RasikaHansani-xc2jx 4 ай бұрын
අහම්බෙන් හම්බ උන video ට්ක.හරිම සතුටුයි මේ video දැක්කහම හිතත් හරිම නිදහස්.හැමදාම සතුට්න් ඉන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🙏🙏
@dahamdiaranya8338
@dahamdiaranya8338 Жыл бұрын
අනේ බල බල යද්දි ඉවර උනා..තෙරුනේම නැතිව..ආසවෙන්ම බලන්නේ ඔයාගේ වීඩියෝ විතරයි....ඔයාගේ ක්මෙන්ට් එනකම් ආසාවෙන් ඉන්නේ.....බුදු සරනයී අක්කේ......පරිස්සමින් ඉන්න....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට. ආදරෙයි ❤❤
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
හුඟක් කාලෙට පස්සේ අනූශාඔබටත් ඔබගේ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අනූශා ❤🙏 සහෝදරිය .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් ❤❤❤
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
@@anushajeewani2016 🙏🙏😌
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
❤❤❤ හරිම ලස්සනයි, මම අහම්බෙන් දැක්කේ මේ chanel එක, හරිම ලස්සනයි නංගි, හරිම පිළිවෙල යි ඔයා, ගොඩක් සතුටුයි,, ජේසු පිහිටයි, හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න, ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🙇‍♀️🙇‍♀️
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 29 күн бұрын
අක්කා කෑම හදන වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
අපි නම් මේ දවස් වල busy මම කොහොම හරි ඔයාගෙ video එක නම් අනිවාර්යයෙන්ම බැලුවා අක්කේ සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️ ආදරෙයි ❤️
@Nethu-rk6pu
@Nethu-rk6pu 9 ай бұрын
නැන්දාගේ විඩියෝ එක බලලා අද හරිම රස කැමක් හදන හැටි දැන ගත්තා හදලා බලන්න ඔනී රස ඇති වීඩීයෝ එක ගොඩක් ලස්සනයි🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් ඔයාගෙ වැඩ බලන්න මම හරිම ආසයි මම යම් යම් දේවල් ඔයාගෙ ඒවයින් ඉගෙන ගන්නවා ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ane loba nethuwa kna bona serama apith ekka bedagannawa.eka watinawa.api nodanna.nodakina dewal...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Жыл бұрын
අනී vlog එකක් ගේනකම් බලන් හිටියේ, ඔයා නම් පිස්සුවක් darling , සුභ අලුත් අවුරුද්දක් වේවා , බුදු සරණයි හැමෝටම , ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@Tharusl382
@Tharusl382 Жыл бұрын
මරිනා බෝනික්කි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🥰😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@lakmal8948
@lakmal8948 Жыл бұрын
අක්ක ඇතුළු පවුලේ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!තෙරුවන් සරණයි!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් ❤️❤️
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
අද තමයි ඉස්සරලම දැක්කේ හරිම පිලිවෙලයි ලස්සනයි .......දොනිත් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🌸🌸🌼
@udaniperera5752
@udaniperera5752 3 ай бұрын
අනේ නැන්දේ ඔයා සේරම අයගේ comment වලට reply කරලා....ඔයා හුඟක් නිහතමානී කෙනෙක්. අපි ආදරෙයි ඔයාට... ඉදිරියට යන්න...ජේසු පිහිටයි ඔයාල හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@lithuliruwanija-lk2ed
@lithuliruwanija-lk2ed Жыл бұрын
මම ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි මෙ විඩියො එක හැමදාම ඔගොල්ලො සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕❤️🙏🙏🙏
@maduliyanage
@maduliyanage Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ .අදත් හරිම ලස්සනයි . කෑම නියමයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි නංගි
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
අහම්බෙන් ඔයාගෙ විඩීයෝ එකක් දැක්කෙ.ඊට පස්සෙ එකදිගට ඔයාගෙ විඩියො ගොඩක් බැලුවා.හරි ලස්සන යි .පිළිවෙලයි.හරිම ආසහිතුනා ඔයාටත් දුමැණිකටත් මහත්තයාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸
@Brighton333
@Brighton333 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!🥰🌞🙏🌸😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
අදත් ලස්සනයි අක්කි. ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා .. ස්තූතියි ❤️❤️❤️❤️
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අනෙ අක්කි හරිම ලස්සනයි ජොඩුවගෙ පොටො එක 😊😊සතුටින් ඉන්න හරිද මරීනා ඔයා කොහොමත් අපෙ සුයිටිනෙ ❤❤❤❤බුදු සරනයි කොන්නිචිවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
Husband ලස්සනයි akkii......harima ලස්සනයි video eka..mn aaaadarei akkita..e පිළිවෙළ පිරිසිදු බවට ....අනේ හිම වැටෙද්දි ලස්සනයි ...........
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
ගොඩක් ආසවෙන් video එක බැලුව අක්කි... හරිම neat ❤️❤️❤️ හබල පෙති recipe එක හදල බලන්නම ඔනෙ මං.🤗🤗එ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️🌸💜
@Wathsalafernando93
@Wathsalafernando93 Ай бұрын
මන් ලගකදි ඉදලා තමයි අක්කේ ඔයාගේ videos බලන්⁣නේ.අපි කටානේ ඉන්නේ.ඔයාගේ ජිවිතයට මම හදවතින්ම සුභ පතනවා.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කටාන ලඟයිනෙ අපිට ♥️♥️
@nimalipriyadarashani2938
@nimalipriyadarashani2938 Жыл бұрын
Akke mn අලුත් yaaluwek ... oyalata suba අලුත් අවුරුද්දක් වේවා .. akke mn පොලොන්නරුව
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 සතුටුයි ❤️❤️
@hlchandani273
@hlchandani273 Жыл бұрын
ඔයාලගේ පවුලේ සියළු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා නැන්දියෝ ඔයාටත් පවුලේ හැමෝටමත් .. අද තමා විඩියෝ එක බලන්න වෙලාවක් හම්බුනෙ .. හැමදාමත් සතුටින් ඉන්න නැන්දි .. බුදුසරනයි🙏🥰 ආදරෙයි 🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් ... බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටත් පවුලේ සියලුම දෙනාටත් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ,අක්කි මැණික.❤.ගොඩාක් දවසකින් ඔයාව බලන්න ආවේ.සනීප නැතිව හිටියා අක්කියෝ.ඔයාට කොහොමද.හැමෝම සනීපෙන් ඉන්නවා නේද.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ මොකද වුනෙ නංගි .. පරිස්සමෙන් ඉන්න ❤️❤️ සතුටුයි ❤️❤️🌸🌸 අපි නම් හොඳින් ඉන්නවා නංගියො😘😍😍
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
@@anushajeewani2016 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
ලස්සනයි video එක. ඔයාලට සුහ අලුත් අවුරුද්ද වේවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ආදරෙයි ලස්සනයි akke ,budu saranai ,ඉක්මනින් sanipa wenna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
අනේ අයියා ලෙඩ වෙලාද ඉක්මනින් සුවය ලැබෙිවා මේ දවස් වල හැම තැනම උණක් තියනවා මමයි මහත්තයයි අවුරැදු දවසෙත් උණ ගැනිලා හිටියේ පරිස්සමින් ඉන්න අක්කා 💕💕🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️ ඔයාලත් පරිස්සමෙන් ❤️❤️🌸
@nimalipriyadarashani2938
@nimalipriyadarashani2938 Жыл бұрын
Akke oya wada karana විදිය hari piliwelai... ලස්සනයි ..oyage wagawa .. ea karana විදිය shoook akka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
හබල පෙති තම්බලා පොලුයි සීනි දාලා කන්න හරිම රසයි...ගුලි හදලා එහෙම😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි මම හදලා බලන්නම්කො. ස්තූතියි ❤️🌸
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
@@anushajeewani2016 අනේ සොරි ආන්ටි..තම්බලා නෙමේ හබල පෙති ඇල් වතුරෙ විනාඩි 5ක් විතර පෙගෙන්න තියලා අරගෙන ඒවට පොලුයි සීනියි ලුනු චුට්ටකුයි දාලා කාලා බලන්නකෝ කියනවට.අනිවාරෙන්ම try කරලා බලන්න ගොඩක් රසයි
@shamidevita185
@shamidevita185 Жыл бұрын
your pasta idea is great, besides i decided to put some garlic cloves and put the soy sauce in a bottle. Great Idea for the soy. never thought about it. OMG snow again??? Oh no. Say Hi to My Bonikka Marina . and sending healing prayers to your husband for speedy recovery. Love you guys Shami
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you shami ❤️❤️❤️❤️
@guwanikodituwakku771
@guwanikodituwakku771 4 ай бұрын
Oya mata uththara daddi oyage vedio bala bala inne man mula idanma vedio balanna gaththa ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ බොහොම ස්තූතියි හොඳේ ♥️❤️♥️
@umeshadewapriya
@umeshadewapriya 9 ай бұрын
හැමදාම සතුටින් 😊 ආදරෙන් ❤️ පරිස්සමෙන් ඉන්න නැන්දේ බුදුසරණයි ...💐🌷
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි 😘
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
ඔයාටත් , මරීණා දෝණිටත්.. මහත්තයටත්, සුදු අම්මාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා... ජය සතුට පිරි නිරෝගී වසරක් වේවා .... අය්ය තාම ලංකාවෙද.... ඔයා ලංකාවෙ කොහෙද... 💕💕💕💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් ❤️❤️ අයියා එනවා ටිකක් කල් යයි. මම මීගමුවේ ❤️❤️ ස්තූතියි
@gee.1018
@gee.1018 Жыл бұрын
මම අද තමයි බැලුවේ වීඩියෝ..ඇත්තටම ලස්සනයි..පිළිවෙළයි..❤️🌻
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාටත් පව්ලේ හැමෝටමත් ❤❤❤
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! යෙහෙළියට 🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ Nilushika ❤නංගි❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
පරිස්සමින් සතුටින් ඉන්න. නිදුක් නිරෝගී වේවා. සතුටුයි. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 9 ай бұрын
මම ඔයාලගෙ වීඩියෝ දැක්කෙ අහම්බෙන් ඒත් දැන් හැමදාම බලනව❤❤❤❤ ජෙසු පිහිටයි ඔයාල තුන්දෙනාටම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Akke matath ආසයි oyalage ගෙදර ඇවිල්ලා eka dawasak hari inna 💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️ එන්නකො.. ❤️
@chayamu295
@chayamu295 Ай бұрын
Oyaa nam mara busy lady kenek,mata nam wada arila awama pan kiyanna bala oya god bless
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Adat video eka harima lassanai akki 💞 Oya nm super angel kenek akki, Wada neat, kama marama rasa patai, oyage hubbyta ඉක්මන් සුවය ලැබේවා kiyla mn ප්‍රාර්ථනා කරනවා,, ewagema oyatat Paule samatat සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️ akki, adarei 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 💜💜❤️
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Video eka harima shok. Oyage wada harima neet 😍. Adarei oyalata. Hubby ta ikman suwa pathanawa. B.s
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@gimhanisaumya208
@gimhanisaumya208 Жыл бұрын
suba aluth auruddak wewa nande ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@asasantha1315
@asasantha1315 Жыл бұрын
ඔන්න ඉතින් අවුරුදු වැඩ අස්සෙ ඔයාගේ vidio එක බැලුවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි
@nandaaloka2308
@nandaaloka2308 Жыл бұрын
Happy new year for you &your family good luck &all the best 💐💐💐💐💐💐💐💐💐💐💐💐🐰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️💜💜🙇‍♀️🌸🌸
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
මරීනා නිදන් ඉද්දි පව් කියලා හිතෙනවා අනේ... උදේම ඇහැරෙන්න එපැයි. මරීනා රෑට වේලාසනින් නින්දට යනවාද? ඇඳ දකිද්දිනම් හොටෙල් වල තියෙන බෙඩ් රූම් මතක් වෙන්නේ. ඒවගේම ලස්සනට ඇඳ අස් කරනවා ඔයා 😊 නැන්දාම්මා හදපු බනීනම් හරිම ලස්සනයි❤ ආසාවෙන් ඉන්නවා ට්‍රේ එකේ දාපු බීජ පැළ වෙනකම්. 😊 හබලපෙති තෙම්පරාදුව කොත්තු වගේ.. ඒක කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි අනූ.. අපි හබලපෙති නිතරම හදන්නේ සීනි, පොල්, ලුණු දාලා මේ විදිහට try කරලා බලන්න ඕනේ... අනේ අයියාට ඉක්මනින් සනීප වෙන්න ඕනේ 🙏 පරෙස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මරීනා රෑට අනිවාර්යයෙන් 8:45/ 9:00 වෙද්දී නිදාගන්නවා.. ඇඳ නීට් එකට තිබුනෙ නැත්නම් මට හරිම හිසරදයක් වගේ ඒ නිසා අපෙ ගෙදර ඇඳ නම් රෑට නින්දට යනකන් නීට් එකට තමයි තියෙන්නෙ ❤️❤️ හබල පෙති මෙ විදියට රසයි ට්‍රයි කරලා බලන්නකො 😍 ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️❤️❤️🌸
@gayanimadushika8990
@gayanimadushika8990 Жыл бұрын
ඔයා කතාකරන විදිහට මම හරි ආසයි අක්කි..ඔයා හරි පිලිවෙලයි..♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Adath oyage lassana video ekak.harima piliwelai lassanai oyage kama gedara wada.harima asa hithenawa balanna.❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Budu saranai.sathutin Inna hamadama.harima asai oyage vada dakkama.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️
@sachinimadushani5294
@sachinimadushani5294 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් නැන්දියො❤️ මරි බබාට සින්හල කතා කරන්න බැරිද නැන්දෙ.මරි බබාගෙ විඩීයො එකක් දානකන් බලන් ඉන්නවා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් .. මරිනා ට පොඩි පොඩි වචන තමයි පුළුවන් කතා කරන්න ❤️❤️ ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Siyalu denatama niduk nirogi suwaya labewa parissamen inna akke!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ❤️❤️❤️
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 Жыл бұрын
Adai dakke oyage vedeio ...lassanai akke..adarei akke.budusaranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️ ආදරෙයි 😍😍
@Achini.99
@Achini.99 Жыл бұрын
අද වීඩියෝ එක නම් හරිම ශෝක් දැන් මරීනා ගොඩාක් දේවල් තනියෙන් කරගන්නවා නේද අක්කෙ හොඳ දරුවෙක්😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයා දැන් ටික ටික ලොකු නිසා එයාට හැමදෙයක්ම කරන්න මම ඉඩ දෙනවා ❤️❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
හරිම inspiring ❤ ඔයාගෙ අද video එකත්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Wish you a happy new year aunty 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️
@user-wt5dz7ck4c
@user-wt5dz7ck4c 2 ай бұрын
Your very lucky, Dear sister, having good husband and loving family. I wish all the best. ❤.Asoka. Sri Lanka. 🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
Thank you so much♥️♥️♥️
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Anu nangi oyage husbanta ikman suwaya labewa adath video eka balagena inna harima asi oyalata budu saranai devi pihitai💗💗💛💛💜️💜️💜️💝💝💝💙💙💙💙💗💗💗💗💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nilukawickramasinghe4550
@nilukawickramasinghe4550 Жыл бұрын
Babala pethi receipi eka nam rasa paarai. Adama hadala balanna oni. Thank you. GBU ALL
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@user-zv2ux5yp1l
@user-zv2ux5yp1l 7 ай бұрын
Nendi oya kema hadana video blnn mn harima asai. Ithn mn asawen e video blnw hemdm apit me wge lassana video denna. adrei nendi and marina❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏 ආදරෙයි 🥰🥰
@luckminijayasinha2748
@luckminijayasinha2748 4 ай бұрын
First time Habala pethi themparaduwa dekke. Must try it. Thank you 😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Harima lassai akkiyo.husbanta ikmata saneepa wenawa.jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ඔයාට ❤️💜💜🙇‍♀️🙇‍♀️
@Danuja
@Danuja 4 ай бұрын
Man lagadi thama oyage video balanna gaththe harima lassanai nandiii man godaak adarei marina nangiyata ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
Anusha ඔයාලගේ couple photo එක හරිම ලස්සනයි. දැක්කම ආදරේ හිතෙනව. එයාට ඉක්මනටම සනීප වෙයි .💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anjaleedisanayaka4980
@anjaleedisanayaka4980 Жыл бұрын
Q&A එකක් ඕන නැන්දේ ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Lassnai video eka..... Budusaranaiiiii oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@pasinduthisera
@pasinduthisera Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👌👌👌🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@shanibhagya6336
@shanibhagya6336 Жыл бұрын
Harima lassani. Piliwelai. Sarhutin inna hamadama Akke hondashi kohenda ganda puluwan .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හැම සුපර්මාර්කට් වලම තියනවා මෙහෙ නම්. හොන්දශි කියලා තමයි කියන්නේ ❤
@Unique_Entertainment
@Unique_Entertainment Жыл бұрын
Why did uiu choose to marry a Japanese guy over a local guy? Give us your honest reasons
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Harima ලස්සනයි . Very clean for everything ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤ ස්තූතියි
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා ❤❤❤❤🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
එව්වා පැළ වුනාම අපිටත් පෙන්නන්න.. නැන්දි❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️
@lalanifaure744
@lalanifaure744 Жыл бұрын
Interesting routing and you seem to be very positive in everyway.Good Luck
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🙇‍♀️🙇‍♀️💕
@shanikamadubhashini5134
@shanikamadubhashini5134 Жыл бұрын
එ bedshet වලට ගහන spary එකෙන් මොකද අක්කේ වෙන්නේ .එක සුවදායි ද .ආදරෙයි ඔයාට බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Fabreze කියලා කියන්නේ ඒකට. ඒක සුවඳ දෙයක් නෙමෙයි . එකෙන් මෙට්ටෙ පිරිසිදු වෙනවා හොඳ නැවුම් බවක් එනවා ❤️❤️
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Anu lassanai vedio aka....ane dawasaka Japanese matcha tea akak hadala pennanawada.....a gana tikak explan karalath denna hode.....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හරි ❤️❤️ ස්තූතියි ❤️❤️❤️🌸🌸💜
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Suba aluth අවුරුද්දක් වේවා akke ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@Rajiv999ish
@Rajiv999ish Жыл бұрын
God bless you darling akka, your a perfect wife n mum❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much❤
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Ikmnin suwa wewa uncle...auntyge video lssanai ..hmadama
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@shashi7178
@shashi7178 Жыл бұрын
ඉක්ම්නින් සුවය ලැබෙවා සුබ අලුත් අවුරුද්දක් වෙවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН