අලුත් වෙන අපේ ජීවිතේ🦋💞 | Day In The Life | Life Is Changing | Dubai | Sri Lankan| සිංහල Day Vlog

  Рет қаралды 44,497

Grow With Micahya

Grow With Micahya

Күн бұрын

Пікірлер: 275
@nilashadezoysa2505
@nilashadezoysa2505 Жыл бұрын
Godaaaak Dawasakin thamaiii vedio ekakin ape punchiii micky , Akkiii , ayyaaa dakke🥺❤️ Harima Happyyy.....🥰 Mulinma wish ekak karanawaa Akkiige hama asaneepaykmaa hodatmaa hoda wenna kiyalaa❤️ Akkiwa deviyo hamadamath araksha karanna kiyalaa❤️🙏 Punchi Micky nm dan lokui🥰 Harima Cute , harima daga mallak thamai dn😅 Nitharama "Mommy Mommy" kiyalaa akkige attention eka ganna wade nam maruuu🤗🤭❤ Ape punchi Rosa mala😘 E wagema Aluthin , aluth place ekkin patan gaththu aluth life ekatath Hadawathinm wish karanawaa❤💐Hamadamath Sathutin , parissamin inna akkiii❤️😘 Vedios blanna harima asawen thamai inne , e hamdektama akkita ikmnta hoda wenna kiyala thamai ada mage prarthanawa..!🥺💕 Hamadamath Adreiiii ape punchi Fam ekta❤️😍🥰 " දවස දවස ගෙවී යත්ම ලස්සන හීන හිත පිරෙත්ම ආසයි හදවතින්ම..... පතන්නට සුභ පැතුම් ලැබේවා දිවි ගෙවන්නට ආදරෙන් හරි ලස්සනට....💕💐 " #Muchloveourlilfam❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak godak godak sthuuthiii nanga hamadamath wage oyage hama wachanayakma lokuuu haiyak ❤️❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻🫶🏻 aadareiiiii nangi 😘😘🫶🏻🌹🌹🌹🫶🏻❤️❤️❤️
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
Endometriosis කියන්නෙ මම අවුරුදු 25ක් විතර ගොඩාක් දුක් විඳපු රෝගයක්. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මාසික ඔසප් දිනවල ඉවසාගන්න බැරි තරම් බඩ රිදුනට අපි දැනගෙන හිටියෙ නෑ ඒක අසාමාන්‍ය තත්ත්වයක් කියලා. අම්මලා මාව ඒ කාලෙ doctorsලට පෙන්නුවම එයාලා කිව්වෙත් ඒක සාමාන්‍ය දෙයක් කියලා. බඩ රිදෙනවනම් පැරසිටමෝල් ගන්න කිව්වා. කසාද බැඳපු දවසක ඒක හොඳ වෙයි කිව්වා. අන්තිමේදි පැය 6කට සැරයක් ගන්න පැරසිටමෝල් පැය තුනෙන් තුනට ගත්තත් බඩේ කැකක්කුම අඩු උනේ නෑ. පැනඩෝල් වලින් පැනඩීන් වලට මාරු උනා. ඒත් අඩු උනේ නෑ. Periods හැදෙන්න සතියකට කලින් බඩයි කොන්දයි කකුලකුයි රිදෙන්න ගත්තේ. periods හැදිලා තවත් සතියක් යනකම් ඒ වේදනාව තිබුණා. කැක්කුම විතරක් නෙවෙයි, ඒ දවස් ටිකේ වමනය, කැරකිල්ල , loose motion සේරම තිබුණා. ගොඩාක් bleeding තිබුණා. Pads පැකට් එකක් දවසට මදි. ඒ දවස්වල ඉස්කෝලෙ ගියාම, වැඩට ගියාම පුදුම දුකක් වින්දේ. අන්තිමේදි මුල් දවස් දෙක තුන නැගිටගන්න බැරිව ඇඳටම වැටුණා.ඇත්තටම මේ වේදනාව තේරෙන්නේ ඒ අසනීපෙ තියෙන කෙනෙකුටම තමයි. අනිත් හැමෝම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්, අපි බොරුවට දඟලනවා කියලා. අන්තිමේදි අවුරුදු 10කට 12කට පස්සෙ තමයි හොයාගත්තෙ මට තියෙන්නෙ endometriosis කියලා. ඒ වෙනකොට ඒක grade IV මට්ටමටම ඇවිල්ලා. ඊට පස්සෙ Laparoscopy operation එක කලා. ඒ වෙනකොට මගේ ගරභාෂයේ පැලෝපීය නාළ ඇතුළු සියළු අවයව එකට ඇලිලා තිබුණේ. ගර්භාෂය ඉදිමිලා තිබුණේ. ඒ operation එකේදි මගෙ එක පැලෝපීය නාළයක් අයින් කලා. ඒ වෙනකොට මම විවාහ වෙලත් නෙවෙයි හිටියේ. ඊට පස්සෙ විවාහ වෙලා අවුරුදු 6ක් 7ක් ගත උනත් දරුවන් ලැබුණෙ නෑ. වේදනාව අඩු උනෙත් නෑ. ආපහු scan කරනකොට මගෙ අසනීපය නැවත ඇති වෙලා කියලා දැනගන්නට ලැබුණා. ඊළඟට කලේ laparotomy operation එක. දැන් අවුරුදු 3ක් වෙනවා. ඊට පස්සෙ IVF treatment කලත් ඒකත් අසාර්ථක උනා. ඒවගේම periods දිනවලදී මගේ වේදනාවත් දවසින් දවස වැඩි උනා මිසක් අඩුවක්නම් උනේ නෑ. ගිය අවුරුද්දෙ scan කරපු වෙලාවෙ ආපහු endometriosis ඇවිල්ලා තිබුණා. හැබැයි මට ආපහු surgery එකකට යන්න විදියක් තිබුණෙ නෑ. ආපහු operation කලොත් මගේ womb එක අයින් කරන්න වෙන risk එක වැඩියි කියලා මගේ doctor කිව්වා. මට එහෙම risk එකක් ගන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ මට තාම දරුවො නැති නිසා. මම මේක නිසා මානසිකව ගොඩක් වැටිලා ඉන්නකොට මගේ යාළුවෙක් තමයි කිව්වේ මාලබේ DUCH Hospital එකේ Doctor Dhanushka Grero ගැන. එයා ආයුර්වේද වෛද්‍යවරියක්. ඇත්තටම ආයුර්වේදය ගැන මගෙ ලොකු විශ්වාසයක් කවදාවත් තිබුණෙ නෑ. මම එතනට ගියෙ මට වෙන කිසිම option එකක් නොතිබුණ නිසා. මම ඒ බෙහෙත් පටන් ගත්තෙ 2023 පෙබරවාරි 3 වෙනිදා. 2023 අප්‍රේල් 28 කරපු scan එකේදි මට දැන් endometriosis නැති බව දැනගත්තා. Scan එකට කලින් ගිය මාසෙ periods හැදුන දවසෙම මට තේරුණා මට ඒ බෙහෙත්වලින් සුවයක් තිබුණ බව. මොකද අවුරුදු 25කින් පලවෙනි වතාවට මට කැක්කුම්, වේදනා නැති, එක පැරසිටමෝල් පෙත්තක් නොබීපු periods දවසක් ආපු නිසා. කතාව කොච්චර දිග උනත් මම මේ හැමදේම ඔයාලට කිව්වේ මම නිසා එක්කෙනෙකුට හරි සුවපත් වෙන්න ලැබෙයි කියලා හිතලා. Endometriosis සනීප කරන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙ බෙහෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ operation විතරයි. ඒත් periods හැදෙන ගානේ ආපහු endometriosis එනවා. එතකොට doctorsලා කරන්නෙ periods හැදෙන්නෙ නැති වෙන්න බෙහෙත් දෙන එක. ඇත්තටම ඒ උපත් පාලන බෙහෙත්. ඒ බෙහෙත්වලට ගොඩාක් මහත් වෙනවා.ඒකෙන් අන්තිමේදි දරුවෙක්වත් හදාගන්න බැරි වෙන එක විතරයි වෙන්නේ. අද මටත් වෙලා තියෙන්නෙ ඒ දේම තමයි. මම Doctor Dhanushka Grero ගැන කලින් දැනගෙන හිටියනම් මමත් අද අම්මා කෙනෙක්. අද මට දරුවෙක් නැතත් මගෙ අසනීපය සුව උන නිසා සතුටින් ඉන්නේ. සමහරවිට මට දරුවෙක් ලැබෙන්නත් පුළුවන්. කාටහරි මේකෙන් සෙතක් වෙයි කියලා හිතලයි මේ දිග කතාවම ඔයාලට කිව්වේ. මොනවාහරි දෙයක් දැනගන්න ඕනෙනම් මට mail එකක් දාන්න. පුළුවන් විදියට උදවු කරන්නම්. trkathapattu@gmail.com තවත් දෙයක්, මේ මගේ පුද්ගලික අත්දැකීමක් මිසක් කිසිසේත්ම business promotion එකක් නෙවෙයි. මම Doctor ගෙන් බෙහෙත් ගත්තට doctor දන්නෙ නෑ මම කවුද කියලවත්. මම තුන්වෙනි පාරටත් මැයි පලවෙනිදා බෙහෙත් ගත්තා. මම දැන් ලොකු විශ්වාසයකින් ආයුර්වේද බෙහෙත් බොනවා.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ane oya fb hari instagram hari innawada ❤️ 🥺 oyage kathawa me widiyata apith ekka share karagaththu eka godak watinawa ❤️❤️❤️❤️❤️ thank you so much ❤️❤️❤️ praying for you❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 sampurnayenma hoda wenna one ikmantama ❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️ mehe thiyena wedanawa wachana walin kiyanna ba🥺
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
@@GrowWithMicahya Thanks. මම හැබැයි fbවත් instagram වත් නෑනේ
@achinigunathilaka3745
@achinigunathilaka3745 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාආආආආආආආආආආආක් ආදරෙයි අක්කී ,අයියා, මිකී මැනික .❤️❤️😘😘.ලස්සන ව්ලොග් එකක් අදත් .🧚🧚
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nanga 😘😘❤️❤️ adarei ❤️🫶🏻😘❤️🫶🏻😘❤️🫶🏻😘
@darshaninisansala7494
@darshaninisansala7494 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤ අක්කා ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💖❤️ 🙏🙏🙏
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nangiyo ❤️🌹❤️🌹❤️🌹❤️
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
ආදරෙයි නන්ගා මල්ලි මිකී මැනික .....සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ......ඉක්මනින්ම සුව වේවා නන්ගා ❤❤❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiiiiii ❤️🌹😘❤️🌹😘🫶🏻
@nimanthithakshila8803
@nimanthithakshila8803 Жыл бұрын
වැඩත් එක්ක ගොඩක් බිසීවෙලා හිටියෙ ඒත් මතක් උනා ඔයාලගෙ වීඩියෝ එකක් බලන්නෝන කියලා🥺 ඒත් ඉක්මනට හොදවෙන්න මුලින් වගේ හිනාවෙලා ආදරෙන් ඉන්න හැමදේම හොදින් වෙයි❤️🌻
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you sudu ❤️❤️❤️🥺🥺🥺😘😘😘
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
මීකී පැටියා හරි හුරතල්.තෙරුවන් සරණයි අක්කෙ
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you sudu theruwan saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️🌹
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
මිකි මැණික 😍😍 ගොඩ කාලෙකිම් සුදු අක්කියෝ ඔයාලා ආවේ.. බලන්න කලිම් comment කලේ.. හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න..ගොඩාක්ක් ආදරෙයි අක්කා පැට්යෝ. ❤️❤️❤️❤️❤️ ජේසු පිහිටයි .. බුදු සරණයි. (ඉක්මනින් සනීප වෙලා නිදුක් නිරෝගිව ඉන්න ලැබෙන්න ඔනි සුදු අක්කියෝ ඔයාට 🙏
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much nanga 😘😘😘😘😘😘😘😘😘😘 Budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️🌹
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
lassanai akkiyo oyta ikmanin hoda wenne oneeeee...... adarei akkiyo ape amma dubai wala food city ekakat enna hadanna aulak ne neda akkiyooooo😌😌😌😌
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Job eka sure nam awlak na sudu ❤️❤️
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Onna awith apiwa balanna goda dawasakin.akkita kohomda dm akki hodin neda.e wge miki aiyath hodain inwa neda.. ❤Harima lassanaii video eka.godak asawen bln hitiyee video ekk danakm balanna.. ❤. Godakk adarei oyalata... ❤Parissamin sathutin adaren inna.🥰
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you sudu ❤️❤️❤️❤️❤️ aadarei oyala hamotama ❤️🌹❤️ parissamen inna 😘😘😘🫶🏻🫶🏻🫶🏻
@renuka243
@renuka243 Жыл бұрын
ආදරෙයි මිකි දොනි තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiiii ❤️❤️❤️🌹🌹🌹🫶🏻🫶🏻🫶🏻
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ඔයා වගෙ හිත නිවන භාවනාවක් කොහෙද...🥺🥺(මිකී පැටියා)❤️❤️😘 අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🥺😘❤️පරිස්සමට ඉන්න අක්කි..ආදරෙයි ඔයලා ඔක්කොටම.❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii nanga ❤️❤️❤️😘😘😘
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aadareiiiii ❤️❤️❤️😘😘😘
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Godaak dawasakin patiya tekak lokui asai adarai dakkama❤❤god ❤️ 💖 ♥️ bless family satutin inna good luck ❤❤❤thawa vediyo akak ganakam balan inne man dilani satharasinghe
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much 😍😍😍❤️❤️❤️😍😍😍 much love ❤️❤️❤️❤️
@Nikini32
@Nikini32 Жыл бұрын
Aneee godak kalekin video ekk dala thiyenne.video ekk dana kal bala gen hitiye.miki baba ge nm hurathale enn ennma wadi wenwa misk eke aduwk nm na .hrima shook ane eya .Akki oyage kata hada wagema oyage hinawth hrima lassni.akkita dn khmda ? . Siyalu dewi warunge balayen oyta ekmntma saneepa wenn ooona.Oyala thun dentma godaak aadarei.Love u allll 😘🥰💖.Get well sooon akkiii 🙏🙏 🙏
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii nanga 😘😘😘😘😘 ewagema godak adareiii ape punchi pawlath ekka innawata 😘😘😘❤️❤️❤️😘😘😘❤️❤️❤️
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Ane issmanata sanipa veva! Nangi hiththa dukk denuna issmsnth sanipa veyi Miki Rosha mala loku nangi parismen inna bs 🥰🥰🥰🥰❤️❤️❤️❤️☺️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii akka 😘😘😘❤️❤️❤️ adarei Budu saranai oyala hamotamath ❤️🫶🏻❤️🫶🏻❤️
@sithulove6591
@sithulove6591 Жыл бұрын
ikmaninma sanipa wenna labewa akki oyta.budusaranaii patiyatai oyatai aiyatai thundentma...🥰❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you sudu ❤️🌹❤️🌹❤️ Budu saranai oyala hamotamath ❤️🌹❤️🌹❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
Ane get well soon dear.. Don't worry... May God blessings with you and your family ❤♥️😘Micky tika tika loku wenawa itinm 🤗🤗
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️🌹❤️🌹❤️
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Oyata Ikmanata sanepa wai akke baya wanna apa.aluth video akak danakan balagana hatheya harima lassanae akke parassamin sathutin inna 3nama adaraeee
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ane godak sthuuthiii nangi patiyo 😍😘❤️ adareiii ❤️🫶🏻❤️🫶🏻❤️
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
😘😘😘😘😘
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
"JESU KUMARU" Pihiten Sadahatama Nirogi Suwaya Labewa!!!
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuthiiiiii ❤️❤️🌹🌹❤️❤️
@rishudassanayake9915
@rishudassanayake9915 Жыл бұрын
අක්කිට ඉක්මනටම සනීප වෙන්න🙏 චූටී මිකී අක්කී අයියයි පරිස්සමින් සතුටින් ඉන්න.❤️🌹
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nangiyo ❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Chooty mnikata scooty ekk hmbela neda...adrei patiyooo,adrei aiya& akki....lssn family ekk...😘😘🔥🔥🔥❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiii ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 thank you so much darling 😘😘🫶🏻❤️❤️😍😍🫶🏻😘😘
@Amee187
@Amee187 Жыл бұрын
Get well soon akkiyo🥺❤️ ane video oni🥺❤️ most beautiful akki and miki😍❤️ god bless you❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Awwwww 😍😍😍😍😍 thank you so much darling ❤️❤️❤️🌹🌹🌹
@hirunimadushika9978
@hirunimadushika9978 Жыл бұрын
විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ මැනික❤️❤️😍😍
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aneh 😍😍 adareii sudu ❤️❤️
@sheronakagashi3904
@sheronakagashi3904 Жыл бұрын
Godak dawasakin neda akkiyoo❤ sathutin parissamin innaa..adareii godaak❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiii nanga 😘🌹❤️😘🌹❤️😘🌹❤️
@madhavisamarasinghe6433
@madhavisamarasinghe6433 Жыл бұрын
Akki..oyata maawa mathakada danne ne.karting waladi dawas 2k api hambuna...kohomada ithin oyalata.wishing you speedy recovery 🥰 parissamata inna ehenm. Budusaranai oyalata ♥️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Mathakai sudu kohomada oyalata ❤️❤️❤️❤️😍😍😍😍 Budu saranai oyala hamotama nanga parissamen inna 😘😘😘😘🫶🏻🫶🏻🫶🏻🫶🏻❤️❤️❤️❤️
@danushidilhara1403
@danushidilhara1403 Жыл бұрын
Godk kalekin akki poddiwa dakinna asawen hitiye.adarei💖💖
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareii nanga ❤️❤️❤️😍😍😍
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤ ඉක්මනින් සනීප වෙන්න ..හැමදාමත් සතුටින් ඉන්න .❤❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiiiii godak apith ❤️🌹❤️🌹❤️🌹❤️
@amaperera3777
@amaperera3777 Жыл бұрын
Ane adath harima lasani video eka, song ekk baluw , ekth gdk lasani, minusunt thama akki parchn kardara enne, hamdema wenn hodatai akki
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ow nanga ❤️❤️❤️ adareiii 🫶🏻🫶🏻❤️❤️😘😘 godak sthuthiii apith ekka innawata nanga ❤️😘❤️
@Shenu2002
@Shenu2002 Жыл бұрын
තෙරුවන් සරණයි අක්කී ඉක්මනින් හැමදේම හොඳින් වෙයී අසනීප සනීපවෙයි ❤️🤗 ආදරෙයි අක්කි මිකී බබා අයියා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤🍃
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii nanga 😍😍😍❤️❤️❤️ adareiii oyala hamotamath ❤️❤️🫶🏻🫶🏻❤️❤️
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
Ane videos danakan harima paluwen hitiye nangiyo.doni patiya dakinna nathuva harima duken hitiye. dan kella patiya loku wela. eadarei hamadamath nangiyo oyalata❤️❤️❤️❤️bs
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Budu saranai akka oyala hamotamath ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻 adareiii apith godak oyalata akka 😍😍😘😘❤️❤️
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
@@GrowWithMicahya ikmanata saneepa wenna kiyla prarthana karanava raththaran nangiyo bs sumana saman deviyange pihitai
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
ජේසු පිහිටයි නංගි මල්ලී පුංචි සුරංගනාවි පරිස්සමෙන් ඉන්න 😊
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Jesu pihitai akka ❤️❤️❤️❤️❤️ aadareiii 🫶🏻😍🫶🏻😘
@indikademel4415
@indikademel4415 Жыл бұрын
Ane shoi patiya....nice vlog eka 👍😘❤️❤️❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️❤️❤️😍😍
@sadaniharshika
@sadaniharshika Жыл бұрын
Ammooo goda klekin 🙄 hari laasni micky menikw godaaak mthk unaa😍 punchi paulat godaaak adrei 🌼❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak adareii apith ❤️❤️❤️🌹🌹🌹
@dusha.sadaru
@dusha.sadaru Жыл бұрын
Get well soon.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
මග බලන් හිටියා එනකල්ම❤❤❤❤lots of love and hugs for Micky
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Love of love from all of us ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻😍😍😍
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
@@GrowWithMicahya ❤❤
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
Budusaranai oyalata.but aniwaryen next week eke new home tour eka ona hada❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Anwairyenma aran ennam sudu ❤️❤️❤️❤️❤️ budu saranai 🫶🏻❤️🫶🏻
@Tharangaperera-hy7ks
@Tharangaperera-hy7ks Жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️😘❤️🌹❤️
@nethanjoyel2436
@nethanjoyel2436 Жыл бұрын
Akki hamadama youtube giyama balanawa akki vidio dalada kiyala..mn hithuwa mokak hari parshnayak athi kiyala.nathnam akki vidio danawne.ane ikmanin hodawi akki...miki baba thawa tikak loku wela..jesu pihitai oyalata.😍😍
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ane adarei nanga ❤️❤️❤️❤️❤️❤️ jesu pihitai parissamen inna oyala hamomath ❤️🌹🌹❤️🌹🌹❤️
@elina6985
@elina6985 Жыл бұрын
මිකි දැන් ලොකුයි. ඒක අම්මේක්ට ලොකු අඩම්බරයක් නේද. හරිම ලස්සනයි එයා එක්ක එලියට ගිහින් ගනිපු vedio ටික
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ow sudu ❤️❤️❤️❤️❤️❤️thank you so much darling 😘😘😘🌹🌹🌹❤️❤️❤️
@kavee140
@kavee140 Жыл бұрын
Akkig vlogs blnn asa hithenw anik channels wl wge newei 🥺❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling nangi 😘😘❤️❤️🥺
@lifewithBuddhi955
@lifewithBuddhi955 Жыл бұрын
Lassni Akki ❤😍 thawa video ekk inmknt dhnna
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nanga 😘😘❤️❤️😘😘
@suraninideshima5764
@suraninideshima5764 Жыл бұрын
අනේ Get well soon mage akkiya 🥺♥️ ගොඩක් ආදරෙයි තුන් දෙනාටම... ජේඖ පිහිටයි. 🌍♥️🌹
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️ jesu pihitai nanga ❤️❤️❤️❤️❤️❤️
@ashenijayawardana2209
@ashenijayawardana2209 Жыл бұрын
get well soon dear 🥰🥰 come back soon with a beautiful video😍😍 god bless you🤩🤩
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️❤️❤️❤️❤️😍😍😍😍😍 God bless you all too ❤️❤️❤️❤️❤️
@lihininethmini6719
@lihininethmini6719 Жыл бұрын
How cute she is🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️ as always I love you all so much akki, aiya & this little doll in real world❤️ get well soon akki💐 GOD BLESS YOU ALL❤️ much love...ummmmmmmmmmmmmmmmmmmmmmmmmmah😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nanga 😘😘😘😘😘😘😘😘
@rimasriyas5481
@rimasriyas5481 Жыл бұрын
Awaited vdo akki
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Awww ❤️❤️❤️😍😍😍
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️❤️🌹🌹 Budu saranai ❤️🫶🏻🌹
@dilshanwedinambu7181
@dilshanwedinambu7181 Жыл бұрын
Godak dawas balgana hitya video akak enakan.... Nice to see you all❤️❤️❤️ Get well soon tc
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
much love to you all ❤️❤️❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻🫶🏻🫶🏻😍
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@akashabbh5723
@akashabbh5723 Жыл бұрын
ලස්සනයි අක්කේ❤️😚
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️😘❤️🌹
@beautywithheshaa1884
@beautywithheshaa1884 Жыл бұрын
Akkita ikmaninma saneepa wenna ona. Budusaranai. Ganadewi pihitai.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much nanga 🥺❤️🌹❤️
@shlu196
@shlu196 Жыл бұрын
Get well soon darling. May God give you the strength to go through the battles in your life. Sending you lots of love. ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling and much love to you all ❤️🌹❤️🌹❤️🌹❤️🌹
@tharushisewwandi2001
@tharushisewwandi2001 Жыл бұрын
අනේ අක්කී ගොඩක් දවසකට පස්සෙ ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Nanga ❤️🌹❤️🌹❤️🌹❤️
@Lovelyladyarooshiya7350
@Lovelyladyarooshiya7350 Жыл бұрын
Wow....mickey patiya loku wela neda akki..... oyawa godaaak miss kara akki.... babage konde veuvata kamak nadda akkiyo..? Lamai kettuwenawa kiyala kathawak ehuwa me langa di.. eththada eka? Oya ta kohomada akki dag ? Oya ta Allah deviyangema pihitai oyage Honda hithata kisima naraka deyak wenna epa.....❤❤❤❤❤❤❤❤ Mama Arooshiya From Rambukkana
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much for all the love nanga darling 😘😘😘😘😘😘 ehema awlak na nangi konde wawwa kiyala 😘😘😘😘 luv u all ❤️❤️❤️🌹🌹🌹
@lovelycrush758
@lovelycrush758 Жыл бұрын
Get well soon akki ❤😘 I Love you three so much ❤❤💖💖😘😘Very nice video 💖❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️❤️❤️❤️❤️ luv u all ❤️🌹❤️🌹❤️
@shashipihiliala5787
@shashipihiliala5787 Жыл бұрын
Video ek dnkmai hitye akki oyge video harim lasanai
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️🌹❤️🌹❤️🌹
@hirupremakumara9802
@hirupremakumara9802 Жыл бұрын
Akki...aiyata salary kiiyak wge hambenawada...
@eeshaa00
@eeshaa00 Жыл бұрын
Beautiful vlog❤❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️🌹❤️🌹
@samudra4160
@samudra4160 Жыл бұрын
Mickey 🧚‍♂️ dan cute
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️❤️🌹🌹❤️❤️
@deshanimaduwanthi9097
@deshanimaduwanthi9097 Жыл бұрын
Gdk dawasakin akki . Ikmanin sanipa wenna kiyala prarthana karanawa akki . Asanipe gana apitath wisthara tikak kiyanna 🥺 akki gdk adarei ikmanin home tour ekak oni Bay 🥰 jp
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much nanga 😘😘😘😘😘😘 adareiiii ❤️🥺🌹😘
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
Doni මැණිකේ adariii ❤❤❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aadareiii 😍😍❤️❤️🫶🏻🫶🏻
@shashiudeshika8932
@shashiudeshika8932 Жыл бұрын
Ane eththatama godak mathak una oyalawa doniwa.eththatamai
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiiiii ❤️❤️🥺🥺🫶🏻🫶🏻🌹🌹
@harshiperera1578
@harshiperera1578 Жыл бұрын
Wishing you a speedy recovery, Niyesha! Enjoyed watching the video as usual. Sending lots of love to micky and to your family! God bless ! ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much and luv u all darling ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
God bless you all 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Song eka beluwa akki. Ikmanin sanipa wenna 🙏 aluth gedara home tour video ekak oni akki 🙏
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nanga 😘😘😘❤️❤️❤️ ikmantama e video eka aran ennam ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻
@chamalkamutucumarana9401
@chamalkamutucumarana9401 Жыл бұрын
Get well soon ❤ micahya is soo sweet ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@samanpriyantha527
@samanpriyantha527 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි.❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuthiiii nanga 😘😘❤️❤️😘😘
@anudabimsara4578
@anudabimsara4578 Жыл бұрын
💐🌻Get well soon akkiii ❤ikmnatama honde wela ayemath akkige lassna katahandin ape stress eke nathi krla miki babage hurthl walin apiwa sathutu krla ayyagei akkigei hinawen aluth balaporothuwak deela issrhatath parisamin gdk sathutin vlogs krna ikmnatama hondetama honde wena kiyla hadawathinma parthna krnawa.❤🎉 budu sarani god bless all akki 🌹🌸
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so so so much nangiyo ❤️❤️❤️😘😘😘 luv u all ❤️❤️❤️🌹🌹🌹 Budu saranai oyala hamotama❤️❤️❤️
@thilinikirabage
@thilinikirabage Жыл бұрын
Ane oyt ikmnt saneepa wenna kiyla mm adahana hama budu kenkgenm illanwa akkiyoo...mama oyata godak kmthi..e wagem babati.aiyatath..oyala hamadm parissamin sathutin inna😘😘😘😍😍😍♥️♥️♥️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aneh 🥺🥺❤️❤️ godak sthuuthiii sudu ❤️❤️❤️❤️❤️ aadareiii oyala hamotama ❤️❤️❤️❤️❤️❤️🫶🏻😘😘😘😘😘😘
@sheharagamage1471
@sheharagamage1471 Жыл бұрын
Ane ekane akki math beluwe videos nette mokada k😢 math godak busy akki wedath ekka.Akki den komada.Bayawennepa akki oyata ikmanatama saneepa wenna kiyala prarthana karanawa.Mata ahuwama hari duka hithuna akki....😢😢😢Foni harima shookk Ammi gana widiha...Akkige kema dekkama katata kelath inuwa...❤ Akkigei ayyagei donigei adare dekkama loba hithenwa.....Akki prawesamin inna....Oyalata waradinne....Akki leda hoda wela kiyana wachane ahanna mn maga balan innwa.....Prashna walata muna dena kena thawa thawath shakthimath wenwa akkiyoo.....Aluth apartment eka laga background lasdanai....Donige bicycle ekath shok❤❤❤❤Doni marama cute appa...Dakinna thiye nm k hithenwa....Akki enm mn metganin nawathinawa...Mn busy akki...sorry....Get well sooonn akki....Pau mage akki....welawata kala beela beheth bonna akkiyoo.....Tc....Budusaranai 🙏🙏🙏
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii nanga oyage adareta ❤️❤️🥺🥺 adarei apith godak ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻😘😘😘 Budu saranai oyata manika ❤️❤️❤️❤️❤️
@sithumipabasara3518
@sithumipabasara3518 Жыл бұрын
Hamadamath adarei akki ayya chuti manika 💕💕💕💕❤️❤️❤️❤️💎💎💎💎😍😍😍😍✨️✨️✨️✨️✨️🌷🌷🌷🌸🌸🌸😘😘😘😘😘😘💖💖💖💖 parissamen inna akki
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Apith godak adareii nanga ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️ oyala hamotama 😘😘
@anulyaishelle2014
@anulyaishelle2014 Жыл бұрын
Ane akka manika 😢😢 sorry video ekak daanne na kiyala mama oyage hitha ridduwa neda😢😢 ane danagena hitiye nane itin akka ledin kiyala.😪😪 god bless you always darling 💕❤❤❤💖 aiya, micky girl dennatath godak adarey . Ane akki sorry hodhe taraha na neda . Mama itin oyage huge fan kenek nisay videos delay wenakota duka hitenne😘😘😘 ❤❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ane na sudu nangiyo 😘😘😘 man dannawa adareta kiyala 😘😘😘😘😘😘😘😘 luv u all manika 😘😘😘🌹🌹🌹❤️❤️❤️
@sawinisandeepani1944
@sawinisandeepani1944 Жыл бұрын
සුරංගනාවි...❤️🌼
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Awwwww 😍❤️❤️😍❤️❤️😍❤️❤️😍❤️❤️
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
❤❤❤❤😊 ලස්සනයි නංගි
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you akka 😘😘😘❤️❤️❤️
@usharasanduni4874
@usharasanduni4874 Жыл бұрын
Get well soon akki❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️🌹❤️🌹❤️
@dewperera63
@dewperera63 Жыл бұрын
Ane akki please upload a video at least once a week 🥺 miss you & your sweet voice and little angel god bless to your lovely family love you so much ❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you nanga and luv u all ❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹
@sarojinarasingha788
@sarojinarasingha788 Жыл бұрын
Oyata ikmanta sanepa wenna one දුව jesu pihitai family eketa
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you auntie ❤️❤️❤️❤️❤️❤️❤️❤️ jesu pihitai ❤️🌹❤️🌹❤️🌹❤️
@chamodhihasthika0521
@chamodhihasthika0521 Жыл бұрын
Be happy and stay safe!
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much darling ❤️❤️❤️❤️😍😍😍😍
@gangasudarshani2033
@gangasudarshani2033 Жыл бұрын
Nangi kohenda aluth gedara gatthe sathutui mama enna shajha wala
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Silicon Oasis akka ❤️❤️❤️😘😘😘❤️❤️❤️
@sandalitharaka3167
@sandalitharaka3167 Жыл бұрын
Akke oya konde straight krld thiyenne
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Keratin treatment karanawa nanga ❤️🌹
@sachinikaushalya367
@sachinikaushalya367 Жыл бұрын
Ikmnt sanipawei akki budusaranai ❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much nangi 😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ මග බලන් හිටියෙ නංගි වීඩියෝ එකක් දානකන් අනේ මිකී ඩෝල් ආදරෙයි මැණික ❤️❤️❤️😘😘😘 ඒ හිනාව හිත නිවනව අනේ සුදු ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😍😍😍😍😍❤️❤️❤️❤️❤️😘😘😘👍👍
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aadarei akka godak apith ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@kumudushalika-qm8vw
@kumudushalika-qm8vw Жыл бұрын
Akki mtath endometriosis. Hebei mata oyata wage neme. Baba hambenna kalin tibune. Ewa diya wenna beheth buwa sinhala. Eta passe man pregnant une. Ane oyatath ikmanta hoda wei. Budusaranai
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aneh hoda una kiyana eka ahannat godak sathutui nangi.. oya kohenda sinhala beheth gatte.. mata wistata tikak kiyanna ❤️ Budu saranai oyala hamotamath nanga ❤️❤️🫶🏻🫶🏻❤️❤️
@kumudushalika-qm8vw
@kumudushalika-qm8vw Жыл бұрын
@@GrowWithMicahya akki dr danushka grero. Godak oya ledeta beheth ganna enwa oya ledeta. Beheth hoyanna kisi deyak ne. Dr okkoma beheth denwa
@tM-if4lv
@tM-if4lv Жыл бұрын
Little doll 💗
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@hiroshimanixon
@hiroshimanixon Жыл бұрын
Oya tatveta mat muna dunna darling. Ettatama harima vedanavak Mage duva hambunata passe tamai mat dana gatte Last 11 of April mage woom aka ain kara. Finally aka tamai doctor kiwe Oya ikmanin treatment kara ganna
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aneh 🥺🥺❤️❤️ oya dan sanipen innawa kiyala hithanawa.. katha karanna asai oyath ekka kamathinam msg ekak ewanna fb hari insta hari ❤️❤️ take care darling ❤️❤️🫶🏻🫶🏻
@hiroshimanixon
@hiroshimanixon Жыл бұрын
Oyata patiya ge Instagram akin message kala darling
@hiroshimanixon
@hiroshimanixon Жыл бұрын
Dan tikak hodai but tama lokuvata veda karanna be
@shehaniwijesuriya2068
@shehaniwijesuriya2068 Жыл бұрын
❤❤❤❤Ikmanata saneepa wenna threruwan saranai
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Godak sthuuthiii ❤️❤️❤️❤️❤️ theruwan saranai ❤️🌹🫶🏻
@chamithaperis2604
@chamithaperis2604 Жыл бұрын
Get well soon dear ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️🌹❤️🌹❤️🌹❤️
@Sachi-tb2be
@Sachi-tb2be Жыл бұрын
Get well soon 🥰
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️❤️🌹🌹❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
You will be ok soon.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you darling ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
@nirmaninimesha3192
@nirmaninimesha3192 Жыл бұрын
Angle ❤ God bless
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
God bless you too darling ❤️❤️😍😍❤️❤️
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 Жыл бұрын
Adarei
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Aadareiiii ❤️❤️🌹🌹❤️❤️🌹🌹
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 11 ай бұрын
Godak dawakin 😢😢
@GrowWithMicahya
@GrowWithMicahya 11 ай бұрын
❤️❤️❤️🥰
@pramodsamashi2361
@pramodsamashi2361 Жыл бұрын
Paluwen hitiye ikmanin sanipa wenna godaak adarei thundenatama tc
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareiiii 🥺🥺❤️❤️🌹🌹❤️❤️🥺🥺
@maneeshapeter6124
@maneeshapeter6124 Жыл бұрын
Beautiful video as always akki ♥️♥️♥️♥️♥️ Love you loads Mickey angel akki and aiya and get well soon akki ♥️♥️♥️ God bless you all ♥️♥️♥️😘😘😘😘😘
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much and miss you so much darling nanga 😘😘😘❤️❤️❤️ God bless you always ❤️❤️😍😍❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Nangi oyata puluwan nam matath innawa me taram duwek pawichchi karapu podi bicycle ekak tiyenawa nam mata beheth tikak aran denna puluwanda godak denna puluwanda.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Oyala koheda akka inne ❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
@@GrowWithMicahya nangi ahanagamata meha.
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
@@GrowWithMicahya nangi mage duwata awurudu 3i eya punchi bicycle ekak aran illanawa mata kara ganna deyak na nangi puluwan nam pawichchi karapu podi bicycle ekak hari kamak na mage duwage sathuta wenuwen ara ganna puluwan loku deyak dukai nangi eyage asawa mata karanna bari ekata.
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Mike baba dan nam godakkk hurathal sathutin inna one manika adarae
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Adareii apith ❤️❤️😍😍❤️❤️😍❤️
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
💖💖💖💖💖💖
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
Man hituwa scan karanna yanawa kiuwama aima pregnant wela kiyala.mechchara kal parakku nisa ahema man hituwa.
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Anehhh ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@maduu.
@maduu. Жыл бұрын
Much love ♥️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
❤️❤️❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Much love ❤️❤️❤️🫶🏻🫶🏻🫶🏻
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
Ko ane nane vedio ekak sarin Sare balanawa na tama❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Damma alut ekak eye ❤️❤️🌹🌹❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
@@GrowWithMicahya baluwa baluwa
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Oyata nangi kenek innawa neda sayuri kiyala oya wagema kenek innawa
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Ane na sudu mata inne malli kenek ❤️
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
@@GrowWithMicahya oya wagemai aya oya insta innawada
@a.hgunasekara8031
@a.hgunasekara8031 Жыл бұрын
Stay safe ❤
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much❤️❤️😍😍❤️❤️
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 Жыл бұрын
Mickey soo beautiful and cute ❤️❤️❤️❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
Thank you so much ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@kavee140
@kavee140 Жыл бұрын
❤️
@GrowWithMicahya
@GrowWithMicahya Жыл бұрын
❤️❤️🌹🌹❤️❤️
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
VLOG 140 - එංගලන්තෙන් හම්බුන මල්ල
18:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 148 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН