තැන්කියු අපිට කුනුහරපෙන් බැන්නට |අපිට බැනල සතුට්න් ඉන්න හොදේ🤣 BAD COMMENTS|HIRU AND SANDU

  Рет қаралды 56,968

Hiru and Sandu Vlogs

Hiru and Sandu Vlogs

2 жыл бұрын

හායි යාලුවනේ.❤️😍
අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා.. 🔥❤️😍
ඉතින් මේ video එක ගැන හිතෙන දේ අනිවාර්යෙන්ම යටින් comment කරන්න
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️❤️
තැන්කියු අපිට කුනුහරපෙන් බැන්නට |අපිට බැනල සතුට්න් ඉන්න හොදේ🤣 BAD COMMENTS|HIRU AND SANDU
other videos.
කියන කතාවට වෙනස් කතාවක්😂🤣අතල් යකොහ් බඩ පැලෙන්න​# FUNNY WHISPER CHALLENGE sinhala# srilanka#2021
• කියන කතාවට වෙනස් කතාවක...
අම්මෝ මෙහෙමත් කෑමක්# KFC Eating challenge🍗😋 | Fried chicken# couple challenge srilanka
• අම්මෝ මෙහෙමත් කෑමක්# K...
එන්න යන්න අපිත් එක්ක බෝට්ටූවෙන් Bur Dubai|එයා දැන් අරාබියෙක්
• එන්න යන්න අපිත් එක්ක බ...
EXTREME SPICY NOODLE CHALLENGE🔥|කන්න විඳපු දුකක්|දැවිල්ල සටන
• EXTREME SPICY NOODLE C...
මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි
• මිනිහගේ හොර ගෑනී මාට්ට...
ගෑනිගෙ හොරමිනිහා ගෙදර ඇවිත් මාට්ටු|වෙච්ච විනසෙ
• ගෑනිගෙ හොරමිනිහා ගෙදර ...
ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු
• ගෑනිට හොරෙන් ගෙදරට පැන...
ගනිකාවක් වෙන්න ගිහින් ගෑනිට වෙච්ච දෙයක්||ප්‍රෑන්ක්
• ගනිකාවක් වෙන්න ගිහින් ...
මොකක්ද බං ඔය කොන්ඩෙට කරපු විනාසේ|බලපන් තොගේ හැටි
• මොකක්ද බං ඔය කොන්ඩෙට ක...
​ලෝකේ ලොකුම මල්වත්ත ​බලන්න යමුද අපිත් එක්ක |​ආදරවන්තයන්ගේ පාරාදීසය
• ​ලෝකේ ලොකුම මල්වත්ත ​බ...
like
share
subscribe
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell

Пікірлер: 2 700
@nishadisitharasilva4936
@nishadisitharasilva4936 2 жыл бұрын
අයියේ අක්කේ.... ඔය වැරදිලා මනුස්ස ආත්ම ලබපු කට්ටිය තමා ඔය.. එපා අයියේ.. එයාලගේ තත්වෙට අපිත් වැටෙන්න ඕනේ නැහැ.. නරක වචනයක් දැක්ක ගමන් එයාට බොහොම ස්තුතියි කමෙන්ට් එකට ඔයාලගේ මුලු පවුලටම බුදු සරනයි කියලා බ්ලොක් කරන්න... ඔය දෙන්නා කවුද කියලා ඔය දෙන්නා දන්නවනේ.. අපි දන්නවනේ.. ඒ ඇති.. ඒ අයට ඔයාලා කවුද කියලා තේරුන් කරලා කාලේ නාස්ති කරන්න නැතුව ඒ කාලෙනුත් තව දෙයක් කරල ඔයාලා සතුටු වෙන්න.. ඒ වගේ කට්ටියට කොච්චර කියලා බැන්නත් තේරුන් කරත් ගගට ඉනි කපනවා වගේ තමා අයියේ.. ඒ වගේ කට්ටියට බැනලා අපි මොකටද එයාලගේ තත්වෙට වැටෙන්නේ එතකොට අපෙයි එයාලගෙයි සමාන කමක් නැහැ... ඔයාලට අහිතක් හිතන මිනිස්සුන්ට සමාව දෙන්න.. ඒක එයාලට කනට ගැව්වා වගේ තියෙයි... මනුස්සයාගේ හැටි එහෙම තමා.. මන් ඔය දෙන්නට දෙයක් කියන්නන්.. මගෙම සහෝදරයෝ කියලා හිතලා කියන්නේ අයියේ.. කවදාවත් තවත් මනුස්සයෙක් තමන් වගේ කියල හිතන්න එපා.. එහෙම හිතන එක තමා අයියේ අපි කරන ලොකුම වැරැද්ද.. ඒ හින්දයි මනුස්සයෙක් අපිට මොනා හරි කිව්වම දුක හිතෙන්නේ තරහා යන්නේ.. මිනිස්සු එහෙම තමා කියලා හිතන්න.. එතකොට එයාලා මොනා කිව්වත් අපිට තරහක් හිතට එන්නේ නැහැ..😍 අනික අයියේ මිනිස්සුන්ට මොනාද කියන්න බැරි.. අපිට පුලුවන්ද එයාලගේ කටවල් වහන්න.. ඒ වගේ මිනිස්සුන්ගේ කටවල් වලට හෙනයක් ගහලා ගොලු උනත් හිතින් හරි මිනිස්සුන්ට අහිතක් තමා හිතන්නේ.. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි අක්කගේ හිනාවට අයියගේ කතාවට... ඒක දිගටම තියාගන්න.. බුදු සරනයි...😍😍❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ ඒක ඇත්ත මිනිස්සු හැමෝම එක වගේ නැහැ අපි ඒ දේ තේරුම් ගන්න ඕනේ මේ දේවල් ඒගොල්ලො කියලා එයාලා සමහරවිට සතුටක් ලබනවා ඇති ඒකට කමක් නැහැ ඒක එයාලගේ ආසාවනේ අයියයි මමයි දෙන්නම දන්නවා ඔයාලා අපි දෙන්නට ගොඩක් ආදරෙයි කියලා අපිට ඒ හොඳටෝම ඇති ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@heshanisewmini3966
@heshanisewmini3966 2 жыл бұрын
@@hiruandsanduvlogs23 ❤️
@pawibaba6393
@pawibaba6393 2 жыл бұрын
@@hiruandsanduvlogs23 😍
@tharushadewmina9326
@tharushadewmina9326 Жыл бұрын
@@hiruandsanduvlogs23 akke ayiye 😍😍
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
මිනිස්සු සතුටින් ඉන්නවා බලන් ඉන්න බෑ සමහරුන්ට ඔයාලා ගනන් ගන්න එපා.ඒවයින් තවත් දිරිමත් වෙන්න.ආදරෙයි ඔයාලා දෙන්නටම බුදු සරනයි.😍😍♥️♥️♥️
@premawathiwelagedara6332
@premawathiwelagedara6332 2 жыл бұрын
Tawat kenekuge satutedi satutuwena minisun ada samajaye godak adui daruwane.hamadaama satutin anagatayata muuna denna .budu saranai oyalata.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාරෙන් අපි මේ දේ කරේ තව කෙනෙක්ට මේ දේ වෙන්න ඕනේ නැති නිසයි ඉස්සරහටත් ලස්සන වීඩියෝ එක අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්❤❤❤❤
@dilshasandeepani3065
@dilshasandeepani3065 2 жыл бұрын
Yep
@asanginipunika1009
@asanginipunika1009 2 жыл бұрын
🙋‍♀️
@sadunisadu1205
@sadunisadu1205 Жыл бұрын
අනේ prank එකක් කරන්නකෝ.... plzzzzz
@SachiThennakoon
@SachiThennakoon 3 ай бұрын
අනේ බැනපු අයටත් හිතේ කිසිම තරහක් නැතුව නිහතමානී විදිහට උත්තර දෙනවා 😇❤
@dilinimadushika1324
@dilinimadushika1324 2 жыл бұрын
Akke aiye owa gahan ganna epa man oyalage video balanna gaththe lagadi godak lassanata oyala denna meka karanawa dennatama budusaranai❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@geethikapriyadarshani4934
@geethikapriyadarshani4934 2 жыл бұрын
බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ අයියා අක්කියෝ....ඕවා ගනන් ගන්න එපා ඔයාලා✋...ඉක්මනට ප්‍රෑන්ක් එකක් ඕනි😁
@shanikaweerapura5103
@shanikaweerapura5103 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලනවා දාපු ගමන්. වෙලාව කොහොම හරි වෙලාව හොයාගෙන .හිනා වෙන්න ඔයාලාගේ පිස්සු වලට ආදරෙයි. ඔයාලගේ ලේ අපිරිසිදු කරගන්න එපා ඔය මෝඩ මිනිස්සු නිසා. ගමන යන්න බුදු සරාණයි!!!! 🌹🧡🌹🧡🌹🧡🌹
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි අපිට එයාලගෙන් කොහෙත්ම වැඩක් නෑ අපිට ඔයාලගේ මේ ආදරේ ඇති ඒ නිසා තමයි අයියයි මමයි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නේ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤
@madusandaru4361
@madusandaru4361 2 жыл бұрын
Oyala gananganna epa owa ,me lankawe ayane ohoma thamai , hiru &sandu api godak adarei , oyala wada tika hodin karagena yanna bye budusaranai
@dilmianjalika318
@dilmianjalika318 3 ай бұрын
ඔයාලාගේ වීඩියෝස් බලන්න පටන් අරන් මං දැන් දවස් 3ක් විතර. මාර ආසාවෙන් වීඩියෝස් බලන්නේ.. හරිම ෆන්..ඔයාලාට ජය වේවා ❤
@sureshkumara9960
@sureshkumara9960 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවාම කමෙන්ට් එකක් දාන්නම හිතුණා .මම මහත්තයගේ නමින් ඉන්නේ .නංගි මල්ලි මම ඔයාලගෙ ටැටු ප්‍රෑන්ක් එක තමා අහම්බෙන් ෆේස්බුක් එකෙන් දැක්කෙ .පස්සේ හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ හොය හොයා බැලුවේ .ආසාවෙන් ම බැලුවේ මල්ලි බීලා නංගාව ප්‍රෑන්ක් කරපු වීඩියෝ එක .ජොලියෙන් ඉන්න කපල් එකක් .ආදරෙයි ගොඩාක් .හැමදාම සතුටින් ඉන්න .දුකයි ඔයාලගෙ ප්‍රෑන්ක් වීඩියෝ නවත්වපු නිසා .වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඉක්මනින් ප්‍රෑන්ක් වීඩියෝ ටිකක් අරන් එන්න .බුදු සරනයී !
@dilmianjalika318
@dilmianjalika318 3 ай бұрын
මාත් එහෙමමයි ❤
@thashmiwathasha8787
@thashmiwathasha8787 2 жыл бұрын
Hi lovely’s eththamai mama harima asai oyalage videos welata Oyage videos godak watina dewal teyanawa Hamadekama eththa keyanne Boruwata video ekata keyala mawapagena ne Ganan ganne epa darling I really love this Chanel ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
මිනිස්සු ඔහොම තමා යාලු ගනන් ගන්න එපා මොකද කාටද බනින්නේ නැත්තේ වරදක් නැතුව ඉන්න මිනිස්සුන්ට බනින මිනිස්සුන්ට කවදාවත් හරියන්නේ නැ..සතුටින් ඉන්න සහෝ අපි අාදරෙයි ඔය දෙන්නටම බුදුසරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඒක ඇත්ත 💯💯අපි දන්නවා ඔයාලා අපිට ආදරේ කියලා අපි දෙන්නත් ඔයාලට ගොඩක් ආදරෙයි😘😘😘😘
@inukapansilu5240
@inukapansilu5240 2 жыл бұрын
Don't care about it you both.great contents,good videos and a best channel in youtube.great work you both.keep it up,God bless you.Love you from sri lanka ❤️🇱🇰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Yes we don't car about that ❤❤ we know lot of people love for us so we are happy love you so much 😘😘😘😘😘😘
@menolisathsarani8241
@menolisathsarani8241 2 жыл бұрын
Aiyoo aiyaa& akkii owa kiywala hina wenn aneee....pau itin ehm hri coment ekk dla stutk lbnawa athine...😂😂😂 adrei aiya akki....😘😘❤️❤️😍😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි පැටියා හැමදාමත්❤❤❤
@sandutharu167
@sandutharu167 Жыл бұрын
Maru supiri video nam mannam asa prank video walata thamai maru
@madushiwithhappyfamily9844
@madushiwithhappyfamily9844 2 жыл бұрын
අපේ ලංකාවේ සමහරක් 🐄 මිනිසු ඉන්නවා හරි වෙනස්..අන්න ඒවගේ මිනිස්සු හින්දා තමයි අපේ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නේ ❤️මොනව උනත් මටනම් නියම දෙන්නෙක් හදවතින්ම ආදරෙයි 😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි කවද අපේ රට වෙනස් වේ ද කියලා හිතාගන්න බෑ❤❤❤❤❤
@goldenheart...4802
@goldenheart...4802 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු ගැන ආය කියන්න වචන නෑ...ලැජ්ජහයි ...ගනන් ගන්න එපා...සොබාදහම බලාගෙන ඉන්නවා...නිසි වෙලාවෙදි නිසි දඩුවම ලැබේ...වැටෙන්න එපා...ඉර හද වගේම හැමදාම එලිය වෙලා ඉන්න....🌞 & 🌙 ලෝකෙටම එකයි...ඔයාලාත් ලෝකෙටම එකයි....ආදරෙයි...❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒක ඇත්ත එයාලා ඒ දේවල් කියලා ගොඩක් සතුටු වෙනවා ඇති අපිට ඒ අයගෙන් වැඩක් නැහැ අපිට ඕනේ ඔයාලගේ ඔය ආදරේ😘😘😘😘
@user-vv2rl6vq2z
@user-vv2rl6vq2z Жыл бұрын
Oyala denna gena video ekak karanna ko manika❤️❤️ oyala kauda kohada inna kohomada dubai giya waga adaraii hode❤️
@sithumnimsara7635
@sithumnimsara7635 2 жыл бұрын
Niyamai akke niyamai aiye oya maru oya wage minissu kiyana ewa ganan ganna epa oyala dennata godak adarei❤️ sathutin inna jp
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි❤❤❤❤
@dilshanrange9953
@dilshanrange9953 2 жыл бұрын
ඔයාලට පිට රට කිසිම කෙනෙක් බැනලා නෑ නේද අයියේ... හේතුව අපේ උන තමයි හැමදාම අපිට වල කපන්නේ. කකුලෙන් අදින්නේ... ඉතිං ජාතියක් විදිහට අනාගතයක් තියෙනවද...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤
@shashinidimalka8331
@shashinidimalka8331 2 жыл бұрын
එහෙම තමයි අක්කියෝ ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි,,කොච්චර හොදින් හිටියත් මිනිස්සු පද හදනවා ඒවට සැලෙන්න එපා අක්කටයි අයියටයි බුදු සරණයි ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනේ ඔව් පැටියෝ ඒකට කමක් නෑ අපිට ඔයාට ඉන්න නිසා ඒ හොඳටෝම ඇත❤❤❤❤
@udulaliyanapathirana8483
@udulaliyanapathirana8483 Жыл бұрын
Ayyee and akke oyalage vedio api blanawa... oyalage prank ekak ahuwena ekaka vedio ekak danna puluwan nm
@binulinduwara4881
@binulinduwara4881 2 жыл бұрын
Oyalage prank balala ape le clear wenawa akki & aiya oyalata budu saranai ❤️🌟oyala denna hrima lassanai & oyala ge prank niyamai❤️✌️🥰
@Sanjananethu
@Sanjananethu 2 жыл бұрын
අක්කියෝ ඇත්ත කියන්න. ඔයා ඔය බැනලා කමෙන්ට් කරපු මනුස්සයන්ට බූට් තිබ්බා නේද 😁😁 එයාලා ඒ තරහට නේද ඔය බැනලා තියෙන්නෙ 😁😁 පොඩි joke එකක් කරේ හොඳේ 😘😘 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ♥️♥️♥️ ආදරෙයි ඔයාලගෙ නිහතමානීකමට හැමදාම ♥️♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියෝ අයියෝ පැටියෝ දවසේ කතාව ඒක නම් මරු පැටියෝ ආදරේ ගොඩක්😘😘😘😘
@gihadusanupa5687
@gihadusanupa5687 2 жыл бұрын
පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නේ අයියේ . ඔවා ගනන්ගන්න එපා අයියේ අක්කේ. ඔය දෙන්නට ජයෙන් ජය!♥
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාර්යෙන් පැටියෝ ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤❤
@thathsarathathsara6680
@thathsarathathsara6680 2 жыл бұрын
Mn nm godak adarei akki oyalata.mn badulle.ar unat oyala laga inawa wage.ae taram hema vidiyo aekak m balanwa mn.adarei akki aiya denatama.budusaranai.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@malkipabasara6589
@malkipabasara6589 2 жыл бұрын
Aththa katha karanawa akkai aiyai mn asawen balanawa akkiyo. Good luck bs♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@CT-xt2ry
@CT-xt2ry Жыл бұрын
කවුද ඔය දෙන්නාට බැන්නෙ...ඔයාලා මිනිස්සු මොනා කිව්වාත් හිතන්නෙපා ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න😍❤️🥺 කොමත් ලංකාවෙ ඉන්න හුගක් මිනිස්සුන්ට සමහරක් අය සතුටින් ඉන්නවා බලන් ඉන්න බෑ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@o.srashmitha8105
@o.srashmitha8105 2 жыл бұрын
Don’t care about others aiya and akka. Enjoy yourselves. Love you guyss. ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Love you so much 🥰🥰🥰
@withme9644
@withme9644 2 жыл бұрын
Aluth video ekak daalada kiyala hoyan awe thakahaniya😘😘😘 oyala dennatama budusaranai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මණටම තවත් ලස්සන video එකක් අරගෙන එන්නම්🥰🥰🥰
@nishaperera3322
@nishaperera3322 Жыл бұрын
Mama me lagadi oyalage channal eka dakke.asai oyalage vedio walata.me tikema mama oyalage vedio s balanava.kauru monava kiuvath oya denna oyalage gamana yanna nangi malli.oyalata jaya weva.jesu pihitai
@kawyaamandi7297
@kawyaamandi7297 2 жыл бұрын
මිනිස්සු මොනා කිව්වත් ගනන් ගන්න එපා අක්කෙ..ඔයාලා ඔයාලගෙ ගමන යන්න💫💫මිනිස්සු සතුටින් ඉන්නවට ගොඩක් අය කැමති නැ අයියෙ..ඊරිසිකාරයො මොනා කිව්වත් අපේ ඇඟෙ වදින් නැ..ඔයාලා දෙන්න හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤️❤️ ඉස්සරහට prank video බලාපොරොත්තු වෙනවා 😁🤗🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔවු පැටියෝ අපි දෙන්නව එයාලට එහෙම වට්ටන්න බැහැ මොකද ඔයාලගේ ආදරේ ගොඩක් ශක්තිමත් අපිට😘😘😘😘😘😘😘
@sudunona-oi4jf
@sudunona-oi4jf 2 жыл бұрын
💗💗😘අනෙ අයියෙ අක්කේ ඔය දේවල් ගනන් ගන්න එපා හැදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි💗💗😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@musiclife6315
@musiclife6315 2 жыл бұрын
Akki mn batti nangi sports karapu aththatama godak sathutin ada oya inna thana dakkama aiyath ekka hamadama. Sathutin inna bs ❤️❤️❤️❤️❤️
@BooksCornerlk
@BooksCornerlk 2 жыл бұрын
ඔයාලා දෙන්නම ශෝක්..... ඔයාගෙ වීඩියෝ බලන් ඉන්න කොට වෙලාව යනවා තේරෙන්නේ නෑ... නියමයි 👍❤️❤️ දිගටම මේ වගේ වීඩියෝ කරන්න.අලුත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මණටම තවත් ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම් ආදරෙයි❤❤❤❤
@sewwandimadubashini6984
@sewwandimadubashini6984 2 жыл бұрын
Don't think about that 🙂 Don't care other things enjoy your life guys ☺️ Love you both 💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Yes your right sister ❤❤❤❤ LOVE YOU SO MUCH 😘😘😘😘
@nethashadewmini1520
@nethashadewmini1520 2 жыл бұрын
අයියේ අක්කේ මේ අහන්නකෝ 🥺 ඔයාලා මේකට දුක් වෙන්න එපා 😶 කවදාහරී එයාලාට ඒවාට පරිසන් දෙයි 😐
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
දුකයි පැටියෝ එහෙත් දැන් ඔයාලගේ මේ ආදරේ හොඳටම ඇති 😘😘😘
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 2 жыл бұрын
oya aneeee minisu ge irisiyaw ta kiyanna
@shanstyle4gcreation66
@shanstyle4gcreation66 Жыл бұрын
Ganan ganna epa...... brother , sister , my heartiest Congratulations for your success , keep it up 👍👍👍👍👍🤝🤝🤝🤝🤝❤️❤️❤️🥂🥂
@wagisha9792
@wagisha9792 Жыл бұрын
Oya lassnata karanwa akke aiye wade.api free welawata oyala dennage video balala winoda wenawa.budu saranai.🤗🤗🤗
@chazzrulz5803
@chazzrulz5803 2 жыл бұрын
We are not everyone’s cup of tea, not everyone is going to like us, love us for who we are. That’s the nature of this world we live in, but accepting all of that negativity with a big smile 😊 shows you’re way bigger and better than those haters. So don’t worry Hiru and Sadu, you guys have an army full of fans who loves you and watch your videos multiple times like myself. I wish you both all the love and thank you for being genuine and humble with your fans. ❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Thank you very much for your lovely advice... much-loved ❤❤❤
@heshansayuranga4311
@heshansayuranga4311 2 жыл бұрын
බල්ලෝ බිරුවට කදු පහත් වෙනවද නෑනේ නෑනේ .. මොකා මොනෝ කිවුවත් youtube එකේ මගෙ ආසම චරිත දෙක උබලා දෙන්නා . ආදරෙයි මචං . ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලගේ ආදරේ නිසා තමයි අපි දෙන්න තවත් ශක්තිමත් 😘😘😘😘😘
@himanthikanchana2088
@himanthikanchana2088 2 жыл бұрын
Adarei dennatama oyalage vedio 2 baluwe asa hituna akka @ aiya ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි හැමදාමත්❤❤❤
@manjuladamayanthi9444
@manjuladamayanthi9444 Жыл бұрын
Oyalage hema vedio ekakma balanawa.harima lassanai akki aiyai🥰🥰🥰🥰🥰😘😘😘😘
@dulanjalinisansala4157
@dulanjalinisansala4157 2 жыл бұрын
දෙන්නටම සුභ පතනවා ❤️🥺 .
@sheronbandara5733
@sheronbandara5733 2 жыл бұрын
හිනා වෙලා ජිවිතේ විඳින්න දන්නෙ නැති මිනිස්සු දන්නෙ ඔච්චරයි අක්කි. ඕව ගනන් ගන්න එපා. ඕවගේ දේවලුත් ඔහොම සතුටින් බාරගන්න තරම්, ඒවගේ නරක දේවල් වලටත් වැදගත් විදියට උත්තර දෙන්න තරම් ඔයාලා කොච්චර හොඳ මිනිස්සු වෙන්න ඕනෙද.. ❤️❤️ සතුටින් ඉන්න අක්කයි අයියයි. ආදරෙයි ❤️😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලගේ මේ ආදරේ නිසා අපි දෙන්න තවත් අතකින් ඉන්නේ ආදරෙයි හැමදාමත් ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤❤❤
@SN-shahindu8929
@SN-shahindu8929 Жыл бұрын
Ova ganan gannathuva inna. Lanka minissu anith ayata vala kapanna mai balanne. Oyale hama video ekakma api baluva maru mama harima asai ee hama video ekakatama 👍😊😊 thava thava video danna . Hamadama sathutin inna. Devi pihitai😘😘
@buddikasathsarani2889
@buddikasathsarani2889 2 жыл бұрын
Oyalage vedio ekak daanakan balan inne man. Ane prank vedio ikmnata dennako.oyala denna harima lassanai.adarei godak dennatama.hemadama parissmin sathutin inna.jesu pihitai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මනටම ලස්සන video එකක් අරගෙන එන්නම් ආදරෙයි හැමදාමත්❤❤❤
@tanniyaderose1332
@tanniyaderose1332 2 жыл бұрын
මොඩ මිනිස්සු , කිබොර්ඩ් එකෙන් විරවරියන් විරවරු වෙන්න හදන, එවා අහද්දි හිනත් යනවා 🤣😅 හොදක් කිය්න්න බැරි නම් පාඩුවේ ඉන්න පුරුදු වෙන්න ඔනේ 😬 හැමදාම විඩියෝ අරන් එනකන් ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
එයාලා ඒ දේවල් කියලා ගොඩක් සතුටු වෙනවා ඇති අපි දෙන්නම දන්නව ඔයාල අපිට ගොඩක් ආදරෙයි කියලා🥰🥰🥰🥰
@chamodidarshika2086
@chamodidarshika2086 2 жыл бұрын
කවුරු මොනවා කීවත් ........ අපි ඔයාලා දෙන්නා එක්ක.... හැමදාම පරිස්සමින් ඉන්න දෙන්නම 😍😍😍😍😍😍😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤❤
@sudashni8687
@sudashni8687 2 жыл бұрын
Mama Nam Harima Asai oyalage videos balanna, good luck guys.from 🇬🇧.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි හැමදාම🥰🥰🥰🥰
@kavyajayalath8180
@kavyajayalath8180 Жыл бұрын
ඇත්තටම ඩුබායි එන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටිනවා ඔයාලගෙ වීඩියෝ...ආසාවෙන් බලනවා...වීඩියෝ එනකන් බලන් ඉන්නවා..පරිස්සමින් ඉන්න දෙන්නම. ආදරෙයි..
@sitharamaduwanthi8960
@sitharamaduwanthi8960 2 жыл бұрын
අනේ අයියේ අක්කී ලන්කාවේ මිනිස්සු එහෙම තමා ගනන් ගන්න එපා අපි ඔය දෙන්නට හුගක් ආදරෙයි ....❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ අනිවාර්යෙන් ආදරෙයි ගොඩාක්❤❤❤❤
@uthpalanilashani976
@uthpalanilashani976 2 жыл бұрын
Bs oyalata
@rasikasaman4319
@rasikasaman4319 2 жыл бұрын
මල්ලි නංගි කවුරු මොනව කිවත් ගනන් ගන්න එපා.සැලෙන්න එපා ඔයා දෙන්නට ආදරේ කරන ගොඩක් අය ඉන්නව .එක නිසා සතුටින් හැමදාමත් හිනාවෙලා ඉන්න .ආදරෙයි මල්ලි නංගි හැමදාමත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අක්කේ අපිට එයාලගේ නැත්තටම වැඩක් නෑ මේ ආදරේ අපිට හුඟක් වටිනවා දිගටම අපිත් එක්ක ඉන්න❤❤❤❤
@rasikasaman4319
@rasikasaman4319 2 жыл бұрын
අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නව ආදරෙයි හැමදාමත් බුදුසරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@hansisarath760
@hansisarath760 Жыл бұрын
Lassanai Aiya Akki oyala denna oyalage hema vido ekakma mn balanawa. Hema dama sathutin inna . Oya comment ganan ganna epa
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰
@malkiayodya8844
@malkiayodya8844 2 жыл бұрын
Samahara comments walata aiya dena answers walata hinath yanawa . Mn dakka lassanata wade karana youtubersla .mona unath marilath payak adarei akkatai aiyatai❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි පැටියෝ ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්🥰🥰🥰
@nilashadezoysa2505
@nilashadezoysa2505 2 жыл бұрын
ගනන් ගන්න එපා අනේ ඔයාලා.... මෝඩ , නූගත් පිරිසක් ඉන්නවනේ අක්කා & අයියා....මොනවා වුණත් හරිම ආදරෙයි ඔයාලට❤️ බුදුසරණයි , පරිස්සමින් ඉන්න දෙන්නම❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනේ ඔව් පැටියෝ ඒකනම් ඇත්ත තමයි ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤
@riy594
@riy594 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු ගැන දුකයි අක්කි💔හැමදාම ඔය දෙන්න සතුටින් ඉන්න බුදු සරණයි ❤️😍🙃
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ මොනා කරන්නද 😐ආදරෙයි ගොඩාක්❤❤❤
@chathudananjalee8236
@chathudananjalee8236 2 жыл бұрын
ඔව් අනේ මාත් ඔයාලගෙ shopping vlogs බැලුවා..ඒවා ගොඩක් ලස්සනයි...ඔයාල දෙන්නා ඒවගෙ ජොලියෙන් ඉන්නවා...මරු...😍😍👍👍👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මණටම තවත් ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්🥰🥰🥰
@deshanimadushika6113
@deshanimadushika6113 Жыл бұрын
Mamanam Oyaladennage vidios Harima Ashawen Balanawa Akke Aiye Oyala Dennage idiri Anagathayata Mama Hadawathinma Subapathanawa .
@axlkaviya1860
@axlkaviya1860 2 жыл бұрын
ඔහොම තමයි අයියේ අක්කේ 90%ක් විතර හොද මිනිස්සු ඉන්න කොට 10% විතර සක්කිලිත් ඉන්නවා.අයියේ අක්කේ ඔය සක්කිලි කියන ඒවා හිතන්න එපා.අයියා අක්කා ආදරෙයි දෙන්නටම ගොඩාක්❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
කවදා එයාලා වෙනස් වේද කියලා තේරෙන්නෙ නෑ පැටියෝ ්‍රාර්ථනා කරනවා එහෙම වෙන්නේ කියලා ආදරෙයි ගොඩාක්😍😍😍
@samindilanka9138
@samindilanka9138 2 жыл бұрын
අයියෙ අක්කෙ ඔහොම ම්නිස්සු ඉන්නවා ඒත් ඔවා ගනන් ගන්න එපා මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි පුලුවන්නම් මෙක මට ඇහෙන්න කියවන්න❤️
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
Those who write hate comments are such an jealousy people . Why we care about them???? Keep You Going Akka n Ayya Your Works Up 💪💪💪😎 In this Sri lanka , people trying to pull down others , not push up . So do not care all them. 😋 Keep your work good ! May triple bless You !
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Absolutely you right. Thanks a lot. Much love. ❤❤❤
@kumudukanchana5857
@kumudukanchana5857 Жыл бұрын
කොහොමද අක්කේ ,අයියා. කවුරු මොනවා කිව්වත් ඔයාලා වැටෙන්න එපා. ඉස්සරහටම යමු. ❤️ මං අද තමයි මේ video එක බැලුවේ
@Sanusanu04
@Sanusanu04 2 жыл бұрын
hamadama dennma sathutin inna budusarani 🐰👀 wadiya e aya kiyana ew ganan ganna epa ♥
@tharushivihanga460
@tharushivihanga460 2 жыл бұрын
මිනිස්සුනේ කාට හරි වචනයක් කියන්නමනේ බලන් ඉන්නේ ...මන් ආසම දෙන්න ඔයාලා දෙන්න ආදරෙයි 🥰🌸
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නත් ආදරෙයි ඔයාලට ගොඩාක්😘😘😘😘
@hansamalimadhulakshika282
@hansamalimadhulakshika282 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු නේ අයියේ අක්කේ... මේවා ඉතින් ඔයාලා දෙන්නා ගනන් ගන්නේ නෑ කියලා දන්නවා 😏😎 ඉස්සරහට යන්න සුබ පතනවා.. ❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් පැටියෝ අපිට එයාලගෙන් වැඩක් නැහැ ඒක එයාලගේ ආසාව වෙන්න ඇති ඔයාලගේ ඔයා ආදරේ අයියටයි මටයි ගොඩක් වටින්නේ ආදරෙයි හැමදාම❤❤❤❤
@ametawerasinha6951
@ametawerasinha6951 2 жыл бұрын
Aneee.kauda.oyalat.banne..owa.ganan.gann.apaa..man.adaraiiiii....oyalta...💙💙💙💙😘😘😘😘😘😘😘😘
@ametawerasinha6951
@ametawerasinha6951 2 жыл бұрын
Mam.inna..Qatar..
@dileeparandikapeiris
@dileeparandikapeiris 2 жыл бұрын
Oyalata kawadawath waradinne na browwww...video patta funny asawen baanne ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් මොකද අපිට ඔයාලා ඉන්න නිසා❤❤
@nayanakumari9828
@nayanakumari9828 Жыл бұрын
ආයූබෝවන් 😍😍ආදරෙයි මල්ලියේ නංගී මම ලගදි ඉදලා ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ සතුට්න් ඉන්න
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 2 жыл бұрын
අනේ පිස්සෝනේ මේ දෙන්නට මොකටද බනින්නේ බලන් ඉන්න බැරි මිනිස්සු වෙන්න ඇති ඔයාලා ගනන් ගන්න එපා..මමනම් ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නත් ඔයාලට ගොඩාක් ආදරෙයි බුදු සරණයි😘😘😘😘
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 2 жыл бұрын
බනිනඅයට බනින්න කියලා අපි සතුටින් ඉමු...🙊🙊🙊 පරිස්සමින් ඉන්න 😷😷බුදුසරණයි 🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් පැටියෝ හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න❤❤❤❤
@kavindunimantha7189
@kavindunimantha7189 Жыл бұрын
ආදරෙයි ඩබල😍 අහම්බෙන් සෙට් උනේ ලගදිම ඩුබායි එනෝ හම්බුනොත් කතා කරමු🍓💙💜
@ashaniandashan4591
@ashaniandashan4591 Жыл бұрын
අක්කා අයියා අදරේයි .සතුටින් පරිස්සමට ඉන්න love you ❤️😍
@ShelvinMuthunayakaOfficial
@ShelvinMuthunayakaOfficial 2 жыл бұрын
වරදින්නැ අයියේ ඔයාලට❤️😌පට්ට respect...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤
@ShelvinMuthunayakaOfficial
@ShelvinMuthunayakaOfficial 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයල දෙන්නටත්❤️☺️
@gamingdila9179
@gamingdila9179 2 жыл бұрын
මේක ලංකාවනේ ඕව ඔහොම තමා එයාලට කරන්න බැරි දෙයක්නෙ ඔයාල කරන්නෙ ඒ නිසා එයාලට රිදෙනව 😂 අක්කයි අයියයි පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම 🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ එක ඇත්ත ආදරෙයි අයියයි මමයි දෙන්නම ඔයාට🥰🥰🥰🥰🥰
@minudamuthumala9275
@minudamuthumala9275 2 жыл бұрын
ඔය දෙන්නගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා 👌❤️ ඕවා ගනන් ගන්න එපා 🤣🤣 ඔයාලා දෙන්නා චැනල් එක දිගටම කරන් යන්න ❤️❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️ බුදු සරණයි ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😘😘😘
@indikanilushsn2234
@indikanilushsn2234 2 жыл бұрын
Oyala ganan gannepa aiye oyala hodata karanava mama hemadama vage balanava oyalage vidiyo.oyalata suba pathanava ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි❤❤❤❤
@nilasi7906
@nilasi7906 2 жыл бұрын
ඕවා ගණන් ගන්න එපා අයියෙ අක්කෙ......😌 කොහොම උනත් මම නම් ඔයාලෑ විඩියෝ බලනවා..... ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤❤
@dasualo2136
@dasualo2136 2 жыл бұрын
17:12 අය්යේ මම ඊයෙත් දැක්කා ඔහොම කමෙන්ට්ස් ගොඩක් කෙල්ලෙක්ට බැනලා ,තනිකර ජරා වචන... හතළිස් ගානක් තිබ්බ ජරා කමෙන්ට්ස්. ඊයෙමය් දැක්කේ මම එච්චර ජරා මිනිස්සු.මොකද මේ සෝශල් මීඩියාවල ඔහොම හැසිරෙන්න හොද නෑ... ඔය වගේ ජරා මිනිස්සු නිසා චූටිවෙලාවක්වත් ගත කරන්න එපා අක්කී,අය්යේ.... අපරාදේ ඔයාලගේ කාලේ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනේ ඔව් පැටියෝ කවදාවත් තව කෙනෙක් පල්ලෙහට කරල කතා කරන්න හොඳ නෑ මොකද අපි හැමෝම මේ නිසා ආදරෙයි හැමදාමත්❤❤❤
@imcreativedance2142
@imcreativedance2142 2 жыл бұрын
Oya dennata godak adarey Oyala denna dana vedio balala aththatama godak dukin innawanam e dewal nathuwa yanawa. Godak adarey akke ayye .oyala diunuwen diunuwata enna one budusaranai ❤️🙏🌹🤗
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි සතුටින් ඉන්න ඔයාලගේ මේ ආදරේ නිසා😘😘😘
@sansalanethmini7264
@sansalanethmini7264 2 жыл бұрын
අක්කා අද ලස්සනයි 😍😘බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න 🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්❤❤❤
@ashaharshanee3651
@ashaharshanee3651 2 жыл бұрын
අනේ ඔය කතා ගනන් ගන්න එපා..අපි ඔයාලා එක්ක ඉන්නවා..ආදරෙයි දෙන්නටම ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤❤
@kasunwithcreativeworld8745
@kasunwithcreativeworld8745 Жыл бұрын
අපේ සාර්ථකත්වයට සුභ පැතුම් වගේම ගැරහිලිත් තියනවා. එහෙම නැතුව හොද විතරක් කියනව කියන්නෙ එ දෙවල් වල විනෝදය අඩුයි. කවුරු නැතත් අපි ඉන්නවා ඔයාලා එක්ක. wish you married life both of you. ❤️💪
@rasanthakumara2518
@rasanthakumara2518 2 жыл бұрын
Hithanna epa akke oyadenna sathutin Inna ❤️❤️ adarei
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 2 жыл бұрын
oyala dennata gdak adarei.nangi malli...sathutin inna ..
@akilasenevirathna9890
@akilasenevirathna9890 2 жыл бұрын
ඇපල් ගෙඩියේ සීන් එක මතක් වෙද්දි තාම හිනා යනවා මටනම්.😂💔ඔවා ගනන්ගන්න එපා..මේක කොහොමත් අමුතු ඇටෙනේ😂..මේකේ ඉන්න සමහරක් මිනිස්සු කොහොමත් ටිකක් අමුතුයිනේ...😂දිගටම කරන් යමු වැඩේ සුපිරි..❤️🔥🤘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්🥰🥰🥰🥰🥰
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
Bad comments ඉග්නෝ කරන්න. ඕවා කියවන්න ගන්න කාලය අපරාදේ... මොකද අපේ නිවැරැදි බාවය කාටවත් අදාල නැ. ඕවා review කරනවාට වඩා හොද vlog එකක් කරන්න අපි වෙනුවෙන්... ❤❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේයි හැමදාමත් බුදු සරණයි❤❤❤❤
@ebcreasy_tab0266
@ebcreasy_tab0266 2 жыл бұрын
මම ඔයාලගේ චැනල් එක ඊයෙ දැක්කේ.හරිම ලස්සනයි වීඩියෝ.ඔය දෙන්නට බුදු සරණයි!🙂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤❤
@SN-shahindu8929
@SN-shahindu8929 Жыл бұрын
Oyala denna pawll jivithaya vinoden gathakarana eka bala gena inna bari aya thamai oyalata banala thiyenne. Oyalage video harima lassanai Thava video danna Hamadama sathutin inna. Api hamoma oyalata adarei devi pihitai
@Chessman_YUNA_숬
@Chessman_YUNA_숬 2 жыл бұрын
මිනිස්සු කාටද බනින් නැත්තෙ ගනන් ගන්න එපා ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාර්යෙන් ආදරෙයි හැමදාමත්❤❤❤
@chamodichamodi.5697
@chamodichamodi.5697 2 жыл бұрын
සමාජේ හැම තැනකම... කොහේ ගියත්... හැම දේකටම අකුල් හෙලන පිරිසක් ඉන්නවා...... බුදු හාමුදුරුවොන්ටත්... නින්දා අපහාස ආවානම්... පෘතජන මිනිස්සු වෙච්චි අපිට මොන කතාද..... ඔය දෙන්නා වැරදි වැඩ කරන්නෙ නැතිනම්... අහින්සක විදියට,සතුටින් , ලස්සන ට ජීවත් වෙනවනම්... සාදාරන ව හම්බ කරලා සහ පින් දහම් කරලා... පුලු පුලුවන් විදියට.... ඒක තමයි උපරිම සැපය.... සමාජෙ ඉන්න අයගෙ කතා අහන්න ගියොතින් අයියේ...අක්කෙ... ඒවට හිතින් වැටෙන්න ගියෝතින්... කවදාවත්ම අපිට ලස්සන ජීවිතයක් ,,අපි කැමති ජීවිතයක් ගත කරන්න ලැබෙන්නෙ නෑ..... මොනවා කරත් කිවුවත් ඇද කුදම දකින අය ඉන්නවා ඕනි තරන්.... ඒ අයගෙ වැරදි කෝටියක් තියෙන නිසා තමා ඒ....අනිත් අයත් වැරදියටම දකින්නෙ..අපහස කරන්නෙ... වැටෙන්න එපා.... ❤ සතුටින් ඉන්න හැමදාමත් ඔයාලා දෙන්නා.... ❤ බුදු සරනයී...... ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ අපිට කවදාවත් එයාලව හදන්න බෑ ඒක එයාලගෙ කැමැත්ත ඒ දේවල් එයාලා කරන්නේ ගොඩක් ආසාවෙන් වෙන්නැති ඉතිං අපි ඒ දේට ඉඩ දෙමු නේද මොකද අපි දෙන්නට එයාලගේ වැඩ වලින් කිසිම වැඩක් නෑ ඔයාලගේ ආදරේ ගොඩක් ශක්තිමත් හැමදාමත් ආදරෙයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න බුදුසරණයි🥰🥰🥰😘😘😘❤❤❤
@chamodichamodi.5697
@chamodichamodi.5697 2 жыл бұрын
@@hiruandsanduvlogs23 අනිවාර්යයෙන් ...❤🤗
@rishimp5368
@rishimp5368 2 жыл бұрын
Api denna nm ekata oylge prank video balnne munen muna baln hinawenoo, api denna wage Ned kyl. 😍 Harima soiii akki ayya😚
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ආදරේ ගොඩක්❤❤❤
@rishimp5368
@rishimp5368 2 жыл бұрын
@@hiruandsanduvlogs23 😘😘😘
@hmboys7292
@hmboys7292 2 жыл бұрын
Oyala dennata suba pathanawa akke aiye. me ratata awa aya vitharai danne mehe jiwath wena vidiya lankawen eliyata adiya nothiyapu un ratawal wala jivitha hari sundarai kiyala hithan inna minissu kathandara kiyanawa thama ewa ape minissunge thiyena kuhaka kamata kiyana dewal. videos danna sathutin inna dennatama budusaranai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් ඒකනම් ඇත්ත තමයි පැටියෝ ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම❤❤❤
@niroshiindika9765
@niroshiindika9765 2 жыл бұрын
නැන්දිගේ ටිෂට් එක ලස්සනයි. නැන්දි ඔයා දුක් වේන්න එපා.නැන්දිටයි මාමිටයි ගොඩක් අාදරෙයි.😊😊😊😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියො ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰
@Englis7825
@Englis7825 2 жыл бұрын
ගොඩකාලෙක ඉදලා සතුටින් වීඩියෝ බලන දෙන්නෙක්ගෙ චැනල් එක.ඒකවත් සතුටින් බලන්න බැරි එව්න් ඉන්නවා.ඕවා හිතන්න එපා.ඒක ඒ ඒ අයගේ මානසික මට්ටම.අනුකම්පා කරන්න ඒ අයට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ අපිට වටින්නේ ඔයාලගේ ඔයා ආදරේ විතරයි😘😘😘😘
@sandunadee8021
@sandunadee8021 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘 godaaak adarei akkiii. Dannawada mamath marry kala. 😊😊😊😊
@sarpons4768
@sarpons4768 Жыл бұрын
Oita wada apiwa wattanna oni taran dewal kiyanawa lassanata innawa balan inna bari minissu...oyala digatama karan yanna..api oyalata godak asai..mage hasbanuth ohomai..e adare wadi kamata akki... sathutin inna..mai mage paule okkomai oyalage video balala godak hinawenawa...godak prasna tiyana welawata oyalage video ekak baluwama prashna okkoma amathaka wenawa soiii aiye akki..❤❤☺☺
@mashihansika8913
@mashihansika8913 2 жыл бұрын
මන් වීඩියෝ බලනවා...බැලුවනන් පාඩුවේ යන්න බැරි උන් ටිකක් ලස්සනට කමෙන්ට් දාලා එයාලගෙන් කාලා ඇඳලා ඉන්න නිසා අමාරු ඇති පව්...අම්මො..😂😂 මට කමෙන්ට් කරන්න පරක්කු උනා ඉගෙන ගන්න වැඩ නිසා පරක්කු උනා😂😂 මේකතමයි නංගි ,අයියේ ජොලිම වීඩියෝ එක😂😂 අම්මෝ කමෙන්ට්...කෞරු මොනා කිව්වත් ඔයාලා ලස්සනට ගමන යන්න ඔයාලා විඳින්න ජීවිතේ...ජය වෙවා...ආදරෙයි❤️😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකට කමක් නෑ අපි දන්නවා ඔයාලා හැමෝම අපිට ආදරේ කියලා ආදරෙයි හැමදාමත්❤❤❤❤
@thrimanidissanayaka9720
@thrimanidissanayaka9720 2 жыл бұрын
Matching Couple❤️ Such a negativity you both spreading!!
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Thank you so much ❤
@nikadoni2851
@nikadoni2851 2 жыл бұрын
නංගි මල්ලි ඔයාලා පොඩ්ක්වත් සැලෙන්න එපා. ගොඩක් ආදරෙයි ඔයා දෙන්නට ❤❤❤ හිරැ මල්ලි ඔයා මගේ හස්බන් වගේමයි 😁😁😁 සුබ පැතුම් දෙන්නටම🤗🤗🤗
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 Жыл бұрын
Oyalage video lasssanai don’t worry bro and sis api godak satutu wenawa oyalage video balala❤ kisima posh gatiyakne innawidihatama tamai video karanne eka tamai hoda,,boru mawapem ne go ahead 🙏🏻✌️🇸🇦kanishka from saudi 🇱🇰🇸🇦
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
💖💖
@sanka2138
@sanka2138 2 жыл бұрын
ඕකුන් තමා අපතයෝ..අයියේ අපි ඉන්නවා ඔයාල එක්ක ආදලෙයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒක අපි දන්නවා ඔයාලට අපි ගොඩක් ආදරෙයි😘😘😘
@menekaka599
@menekaka599 2 жыл бұрын
මෙච්චර ලස්සනට ඉන්න මිනිස්සුන්ට,සතුටින් ඉන්න හුගක් හොද මිනිස්සුන්ට බනිනව නම් ඉතින් ඒ ඉරිසියාව තමයි පිට කරන්නෙ.. ඔයාල සතුටු වෙන්න කෙටි කාලෙකින් සෑහෙන fans ලා ගොඩක් ඔයාල එක්ක එකතු වෙලා තියනව.. ඔයාලගෙ හිත හුගක් හොදයි.. විනය අතින් great 👌.. ඵල ඇති රුකට කියනවනෙ ගල් වදින්නෙ.. ඕවා ගනන් ගන්නම එපා..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියයි මමයි දෙන්නම ගොඩක් සතුටින් ඉන්න ඔයාලගේ මේ ආදරේ නිසා අපිට මේ ආදරේ හොඳටෝම ඇති😘😘😘😘
@menekaka599
@menekaka599 2 жыл бұрын
@@hiruandsanduvlogs23 ❤️😍😘😘
@dulanjaligayathri5612
@dulanjaligayathri5612 2 жыл бұрын
Apinam baninne neee oyala shooyi aneee adareyi dennatama budu saranayi dennata♥️♥️♥️♥️♥️♥️♥️♥️ ikmanata vidiyo ekak danna hada🤗🤗🤗♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@gamingsana3167
@gamingsana3167 2 жыл бұрын
Ane akki aiya mamath oya 2nage hama program ekkakma balanna....mama hariy asawen balanawa....😊😊😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ බුදු සරණයි🥰🥰🥰
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН