අපේ ගෙදර නිවාඩු දවසක උදේ වරුවක් | Day in the life | Sinhala | Cooking + Cleaning

  Рет қаралды 41,325

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 96
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සුදුළූණු ගම්මිරිස් ඇට ටිකක් රතු ළූණු කුරුඳු පොතු කකෑල්ලක් උළුහාල් තේ හැඳි 2ක් කරපිංචා අහුරක් කොත්තමල්ලි ඇට ටිකක් වැඩිපුර සූදුරු ටිකක් මහදුරු ටිකක් ලුණු ඉගුරු කෑල්ලක් සියඹලා අවශ්‍ය නම් ගොරකා කෑලි පහ හයක් එකතු කරන්න පුළුවන් .. ඒවගේම තැම්බුම් හොදි හදනකොට පෙරුම්කායම් චුට්ටක් එකතු කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.... කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කොටාගන්න මුලින්ම ටිකක් කෑලි වෙනකම් (කොත්තමල්ලි තේ හැදි තුනක් ගත්තොත් මම මහදුරු සහා සූදුරු ගන්නෙ තේ හැදි එකක් වගේ ) ඊට පස්සෙ ඉහත් තියෙන සියළුම දේවල් සියඹලා හැර කොත්තමල්ලි එකට දාලා ආය කොටා ගන්න තව විනාඩි කිපයක් .. ඊට පස්සෙ බෝතකට දාල අරන් තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවෙදි ඒකෙන් ටිකක් අරන් වතුර දාලා සියඹලා දිය කරලා දාලා ලිපේ තියල ගන්න.... අඩු ගින්දරෙ හදාගන්න ..
@pinkipinki6432
@pinkipinki6432 2 жыл бұрын
Akka me uyanna ganna mati hatti ganne kohomada
@NisaMandakini
@NisaMandakini 2 жыл бұрын
ඔයා video දාන්න හදන්න බැරි උනත් අපි අක්කගේ video ආසාවෙන් බලනවා ..ගොඩාක් කෑම ඔයාගේ recipes බලලා මම මගේ බබාලට හදලා දීලා තියෙනවා
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️🙏🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ගොඩක් දවසකින් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ..ආසාවෙන් බැලුවා..ඔයාලා හොඳින් නේද..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️ බුදු සරණයි..🙏♥️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි අපි හැමෝම හොදින් ...බුදුසරණයි ඔයාලටත් 🙏🙏
@dilukalakmali8173
@dilukalakmali8173 2 жыл бұрын
Thambun hodde paste eka hadanne kohomada akke, oyage vedio eka godak hodai akke, budusaranai 💖💖💖💖
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි...මම ලියන්නම් වෙලාවක් ලැබුන ගමන් ඒ ගැන බොහොම ස්තූතියි 🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
පුතේ අපිටත් කල් තියාගන්න පුලුවන් විදියට හදාගන්න තැම්බුම්හොදි මිශ්‍රණය හදාගන්න විදිය කියල දෙන්න..අද video එක රසවින්දා ස්තූතියි පුතේ ...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් ආන්ටි .. බොහොම ස්තූතියි 🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@doniammai-pavithra ඔයාල මගේ වයසින් බාගෙක විතර ඇති,ඒත් තැම්බුම්හොදි මිශ්‍රණය හදාගන්න බැහැ කියල හිනා වෙනවත් ඇති.අපි හදනවට වඩා ගොඩාක් රසයි තරුන ලමයි උයන අලුත් ක්‍රම,මම ආසයි ඒව ඉන්නෙ ගෙන ගෙදර අයට රසටම කෑම හදල දෙන්න.ඒකයි පුතේ ...ස්තූතියි ඔයාට ...🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනේ නෑ ආන්ටි .. මමත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ... එහෙම හිනා වෙයි කියල හිතන්නවත් එපා
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@doniammai-pavithra ස්තූතියි පුතේ ..❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
@@ushanigunaratne1349 ආන්ටි👇 සුදුළූණු ගම්මිරිස් ඇට ටිකක් රතු ළූණු කුරුඳු පොතු කකෑල්ලක් උළුහාල් තේ හැඳි 2ක් කරපිංචා අහුරක් කොත්තමල්ලි ඇට ටිකක් වැඩිපුර සූදුරු ටිකක් මහදුරු ටිකක් ලුණු ඉගුරු කෑල්ලක් සියඹලා අවශ්‍ය නම් ගොරකා කෑලි පහ හයක් එකතු කරන්න පුළුවන් .. ඒවගේම තැම්බුම් හොදි හදනකොට පෙරුම්කායම් චුට්ටක් එකතු කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.... කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කොටාගන්න මුලින්ම ටිකක් කෑලි වෙනකම් (කොත්තමල්ලි තේ හැදි තුනක් ගත්තොත් මම මහදුරු සහා සූදුරු ගන්නෙ තේ හැදි එකක් වගේ ) ඊට් පස්සෙ ඉහත් තියෙන සියළුම දේවල් සියඹලා හැර කොත්තමල්ලි එකට දාලා ආය කොටා ගන්න තව විනාඩි කිපයක් .. ඊට පස්සෙ බෝතකට දාල අරන් තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවෙදි ඒකෙන් ටිකක් අරන් වතුර දාලා සියඹලා දිය කරලා දාලා ලිපේ තියල ගන්න.... අඩු ගින්දරෙ හදාගන්න ..
@nadeekaudayamali9254
@nadeekaudayamali9254 2 жыл бұрын
ගොඩ දවසකින් .බලාගෙන හිටියේ විඩියො එකක් දානකන්.thank you .stay safe.oyage video mata hari useful .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@PD-qg2fo
@PD-qg2fo 2 жыл бұрын
Thank you very much nangi. Matath ona ikmanata hada ganna puluwan widihe receipy. Puluwannam oya thambum hodda kal thiya ganna puluwN widihata hadapu widiha video ekak danawada?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හා අක්කෙ මම දාන්නම් ❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සුදුළූණු ගම්මිරිස් ඇට ටිකක් රතු ළූණු කුරුඳු පොතු කකෑල්ලක් උළුහාල් තේ හැඳි 2ක් කරපිංචා අහුරක් කොත්තමල්ලි ඇට ටිකක් වැඩිපුර සූදුරු ටිකක් මහදුරු ටිකක් ලුණු ඉගුරු කෑල්ලක් සියඹලා අවශ්‍ය නම් ගොරකා කෑලි පහ හයක් එකතු කරන්න පුළුවන් .. ඒවගේම තැම්බුම් හොදි හදනකොට පෙරුම්කායම් චුට්ටක් එකතු කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.... කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කොටාගන්න මුලින්ම ටිකක් කෑලි වෙනකම් (කොත්තමල්ලි තේ හැදි තුනක් ගත්තොත් මම මහදුරු සහා සූදුරු ගන්නෙ තේ හැදි එකක් වගේ ) ඊට් පස්සෙ ඉහත් තියෙන සියළුම දේවල් සියඹලා හැර කොත්තමල්ලි එකට දාලා ආය කොටා ගන්න තව විනාඩි කිපයක් .. ඊට පස්සෙ බෝතකට දාල අරන් තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවෙදි ඒකෙන් ටිකක් අරන් වතුර දාලා සියඹලා දිය කරලා දාලා ලිපේ තියල ගන්න.... අඩු ගින්දරෙ හදාගන්න ..
@PD-qg2fo
@PD-qg2fo 2 жыл бұрын
@@doniammai-pavithra thank you sooooo much nangi.. TC.
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏🙏
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
තැම්බුම් හොද්ද හදන්න ගත්ත recip එකට මොනා දාගෙන ද තියෙන්නේ කියන්න පුලුවන්ද dear
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් ඒ ටික
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පළවෙනි කමෙන්ට් එක බලන්නකො ❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Thank you ....very much ..😊👌
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak dawasakin oyage video ekak .godak asawen baluwa.❤❤❤❤❤😋
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව්නේ ටික දවසකින් වීඩියෝ ගේන්නෙ හිතුවෙ ❤️
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Akke kohomada appa idiappa pittu lassanada hadanne kohenda igenagaththe gedara inna kaleda oya wage kenek ehema hadaddi mata harima asai mama gamaka kenek wealth mata thama be akke oya godak hodai harima sathutui
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම ඉගෙන ගත්තෙත් ලගකදි නංගි... වැරදි වැරදි හදලා හදාගත්තා..අත හුරු උනාම ලේසියෙන් හදාගන්න පුළුවන් ❤️❤️
@pradeepkumara2639
@pradeepkumara2639 2 жыл бұрын
Akke oyage blender jar eke thunapaha ehema kotagannath puluwanda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මේකෙන් වැ නංගි ..කොටන්නනම් පුළුවන් ඒත් පවුඩර් එක් වගේ කොටාගන්න බැ
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 жыл бұрын
bothal jiwanuharanaya karaddi bothal watura bajanaya atulata danawada nathnam humalayen tambanawada.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම නම් හුමාලෙන් තම්බන්නෙ
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
හරිම ලස්සනයි නේ පැටියෝ දුවට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවසවැඩි වේවා ❤️❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටි 🙏
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Ane harima shoi asai oyata piliwelai weda akke me wage videos thawa oni
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️🙏
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Suwadal haal 1kg keeyak wenawada nangi.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අක්කෙ මෙහෙනම් මතක විදිහට € තුනයි ගානක් කිලෝ එකක්
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Me wge videos thawa krnna akke.blnna asai.akke thembum hodi ai heduwe.ethkota akke jam eka kade thiyana jam wgema wenawada passe.kchchra dwsk thiya gnna puluwanda?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි.. මම තැම්බුන් හොදි හදන්න පටන් ගත්තේ කෝවිඩ් කාලෙ නංගි එ කාලෙ ඉදන් සතියට දෙපාරක් වගේ හැදෙනවා .. කඩෙ එකට වැඩිය අපිටනම් ගෙදර හදන ජෑම් එක රසයි නංගි .. මම හදන්නෙ සතියකට වගෙ පොඩි ප්‍රමාණයක්.. හැබැයි මාසයක් දෙයක් තියාගන්න පුළුවන් ජීවානුහරණය කරපු බෝතල් වල දාල සීල් කලොත්
@Pancha-පැoචා-1OOK
@Pancha-පැoචා-1OOK 2 жыл бұрын
Jam එකට අවශ්‍ය දෙවල් දාන්න පුළුවන්ද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දැම්මෙ සීනි, කුරුදු කෑල්ලක් ,වැනිලා සීනී ටිකක් විතරයි ..මේ දේවල් ගන්න පළතුරු ප්‍රමාණය අනුව ඒවගෙ පැනිරස අනුව අඩු වැඩි කරගන්න වෙනවා...
@Pancha-පැoචා-1OOK
@Pancha-පැoචා-1OOK 2 жыл бұрын
අක්කාද නංගී දන්නැ මම ආසම ඔයාගෙ කට හඩටයි
@Pancha-පැoචා-1OOK
@Pancha-පැoචා-1OOK 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතිය
@hansimadubashini8610
@hansimadubashini8610 2 жыл бұрын
Akka Hal thambenna thiyanne diya kirenda?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි කිරිබත් උයනකොට එහෙම කරන්නෙ
@hansimadubashini8610
@hansimadubashini8610 2 жыл бұрын
Akkage lankawe gama koheda akke?
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Shok akkeee.first comment
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@rashmisewmini1544
@rashmisewmini1544 2 жыл бұрын
අන්නාසි ජෑම් එක කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද අක්කෙ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නංගි බෝතල් ජීවානුහරණය කරලා සීල් කලොත් මාසයක් දෙකක් තියාගන්න පුළුවන් . නැත්නම් මමනම් හදන්නෙ පොඩි ප්‍රමාණයක් සතියකට වගේ
@rashmisewmini1544
@rashmisewmini1544 2 жыл бұрын
Thank you akke
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@dilinithusharika5975
@dilinithusharika5975 2 жыл бұрын
Adae oyage vedio akak beluwe lassanae
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි❤️
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ලස්සන දවසක් ❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏❤️
@dilinithusharika5975
@dilinithusharika5975 2 жыл бұрын
Seeni samboleta karapincha ahema danawa neda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් ❤️
@rasikadilshan5006
@rasikadilshan5006 Жыл бұрын
goda dawasakin akke neda akkala peththe khomada sithalada.
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
ටිකක් සීතලයි නංගි වැස්ස ගිය ටිකෙ ❤️
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Akki godak dawasakin..😍😍😍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි ❤️
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 2 жыл бұрын
nangie lohomada .oyalata💕💕💕💕
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අපි හොදින් අක්කෙ ඔයාලත් හොදිම් කියලා හිතනවා ❤️
@HappyNestIshu
@HappyNestIshu 2 жыл бұрын
මුං කිරි බත් 😍😍😍ආසම කෑමක් අක්කේ.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අපේ දෙන්නගෙත් දැන් ආසම කෑමක් වෙලා නංගි
@gayanisenadheera2729
@gayanisenadheera2729 2 жыл бұрын
Oyage lunu pol katta dakkamanam asa hithuna akke... Math gannawa
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Akka..tambun hodi mishanaya kiyannko..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම ලියලා දාන්නම් නංගි ..හැබැයි ඔයාලනම් හදනකොට හරිම විදිහය හදන්න..මට සමහර දේවල් අඩුයි මෙහෙ හොයාගන්න..❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@doniammai-pavithra ow...mehet dan godak dewal adui naththam gini ganan akka dannawane...budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
@@sanukisamarathunga7298 නංගි සුදුළූණු ගම්මිරිස් ඇට ටිකක් රතු ළූණු කුරුඳු පොතු කකෑල්ලක් උළුහාල් තේ හැඳි 2ක් කරපිංචා අහුරක් කොත්තමල්ලි ඇට ටිකක් වැඩිපුර සූදුරු ටිකක් මහදුරු ටිකක් ලුණු ඉගුරු කෑල්ලක් සියඹලා අවශ්‍ය නම් ගොරකා කෑලි පහ හයක් එකතු කරන්න පුළුවන් .. ඒවගේම තැම්බුම් හොදි හදනකොට පෙරුම්කායම් චුට්ටක් එකතු කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.... කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු කොටාගන්න මුලින්ම ටිකක් කෑලි වෙනකම් (කොත්තමල්ලි තේ හැදි තුනක් ගත්තොත් මම මහදුරු සහා සූදුරු ගන්නෙ තේ හැදි එකක් වගේ ) ඊට් පස්සෙ ඉහත් තියෙන සියළුම දේවල් සියඹලා හැර කොත්තමල්ලි එකට දාලා ආය කොටා ගන්න තව විනාඩි කිපයක් .. ඊට පස්සෙ බෝතකට දාල අරන් තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවෙදි ඒකෙන් ටිකක් අරන් වතුර දාලා සියඹලා දිය කරලා දාලා ලිපේ තියල ගන්න.... අඩු ගින්දරෙ හදාගන්න ..
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@doniammai-pavithra tnx akke...mehema lesine
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
❤️❤️😘😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@nuwankumara3573
@nuwankumara3573 2 жыл бұрын
♥♥♥♥
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️
@anjanamadushani172
@anjanamadushani172 2 жыл бұрын
❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@monikaattanayaka4525
@monikaattanayaka4525 2 жыл бұрын
💞💞💞💞
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@chenubabyart5453
@chenubabyart5453 2 жыл бұрын
🌹🌹🌹🌹🌹
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@gayanisenadheera2729
@gayanisenadheera2729 2 жыл бұрын
Oyage lunu pol katta dakkamanam asa hithuna akke... Math gannawa
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️ මගෙත් එකක් ලංකාවෙන් හම්බුනේ නංගි
@chenubabyart5453
@chenubabyart5453 2 жыл бұрын
🌹🌹🌹🌹🌹
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН