No video

Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක්‌ 🤠 Bandifull TIPS

  Рет қаралды 317,941

Bandi Full

Bandi Full

Күн бұрын

අද ඔයාට smart විදිහට උයන්න kitchen tips ටිකක් අරන් ආවා 😍
#bandifull #kitchentips #kitchenhacksideas
****************************
Subscribe to Bandi Full
/ @bandifull
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 485
@rashmijeewan1923
@rashmijeewan1923 Жыл бұрын
ඔය විදිහට අලුකෙසෙල් සුද්දකරනවා අද දැක්කෙ.දැන් ඒක follow කරනවා.ස්තුතියි අක්කෙ.අලුකෙසෙල් ආසම කෑමක් මම.වීඩියෝ එක මරු.ගොඩක් useful.appreciate u
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@yurekakawmadi8220
@yurekakawmadi8220 Жыл бұрын
අනේ thank you අක්කි මේ දේවල් ලෝබ නැතුව කියලා දුන්නට❤❤ මම හැමදාම කදුළු පෙර පෙර තමයි ලූනු කැපුවේ ඔයා නිසා ඒක වෙනස් වුණා.... බුදු සරණයි අක්කි🙇🙇❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@thilinamaduranga3643
@thilinamaduranga3643 Жыл бұрын
හරිම වැදගත් Tips ටිකක් අක්කා .❤️ඔයා මේ කියලා දෙන දෙවල් වලින්.අපෙ වැඩ කරගන්න හරිම පහසුයි.අක්කා .හැමදාම මේ වගෙ විඩියො අරන් එන්න .ගොඩක් ස්තුතියි .අක්කා .😘❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@AngelHub443
@AngelHub443 Жыл бұрын
අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා..ඒ තරම් ලස්සයි පිරිසිදුයි පිලිවෙලයි❤️😍
@hasangipiyumika6427
@hasangipiyumika6427 Жыл бұрын
එ්කනම් අැත්ත 😍🤗
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@jokevideoclip549
@jokevideoclip549 Жыл бұрын
ඔය විදියට අලු කෙසෙල් සුද්ද කරන්න දැන ගත්තේ අද අනේ 😍😜
@Bandifull
@Bandifull Жыл бұрын
☺️
@vidyanganicooray8542
@vidyanganicooray8542 3 ай бұрын
මාත්😊
@dehemiparindaya5321
@dehemiparindaya5321 Жыл бұрын
Thnz akki 😍😍 ඔයාගේ පිලිවෙලයි පිරිසිදුවයි දැක්කම හරිම ආස හිතෙනො ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@elina6985
@elina6985 Жыл бұрын
අක්කේ පුලුවන් නම් kitchen items ඒ කියන්නේ oven,toster වගේ අපි පාවිච්චියට ගන්න බඩු clean කරන විදිය ගැනත් vedio එකක් කරන්නකෝ 🍒
@Bandifull
@Bandifull Жыл бұрын
Sure 😍
@ayeshameeyangoda6649
@ayeshameeyangoda6649 Жыл бұрын
වෙනද වගේම හරිම ලස්සනයි.මම ගොඩක් ආස ලොකු කම නැතිව comment වලට reply කරනවා.අනිත් චැනෙල් වගේ නෙවෙයි. අදරෙයි ❤️👌
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@yashodakarunarathna5846
@yashodakarunarathna5846 Жыл бұрын
ඔය අලු කෙසෙල් පොතු උයන වැඩේ අපේ අම්මාත් කරනවා.අම්මා නම් හදන්නේ අලු කෙසෙල් පොතු තෙම්පරාදුව.හරිම රසයි එකත්.😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@horanasamanmali1423
@horanasamanmali1423 Жыл бұрын
​@@Bandifullqq😊😊😊😊😊😊
@horanasamanmali1423
@horanasamanmali1423 Жыл бұрын
​@@Bandifullqq😊😊
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ප්‍රයෝජන වීඩියෝ එක...ගොඩක් ස්තුතියි ඔයාට😘
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@kumududharmarathna5842
@kumududharmarathna5842 Жыл бұрын
මේවාගේ videos පුළුවන් නම් ගොඩක් කරන්න .හරිම ලස්සනයි බලන්න .ප්‍රයෝජනවත් දේවල් ගොඩක් තියෙනවා
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@dilinimadhushika8811
@dilinimadhushika8811 Жыл бұрын
godak watinawa nangiyo kesal leli poddak welala thel damma harima rasai karawala kallak ehama dala
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@sudambandara498
@sudambandara498 Жыл бұрын
අක්කිගේ විඩීයෝ බලන්න බලන්න ආස හිතෙනවා..ඒ වගේම අක්කිත් ලස්සනයි...❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@acharigeviraj8806
@acharigeviraj8806 Жыл бұрын
❤❤❤❤
@ishuonline8295
@ishuonline8295 Жыл бұрын
ඇත්තටම වටිනවා ❤️ මේවාගේ වීඩියෝ තව ඕන අක්කේ 😌
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@thinkhappiness94
@thinkhappiness94 Жыл бұрын
අලුකෙසෙල් පොතු උම්බලකඩ දාලා තෙල් දාලත් හදන්න අක්කි රසයි ගොඩක්
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 4 ай бұрын
ගොඩක් වටිනවා මේ tips ටික හැමෝටමත් .ස්තූතියි නංගි.🎉
@Bandifull
@Bandifull Ай бұрын
😍❤️
@chathuokid6920
@chathuokid6920 Жыл бұрын
Godak watina dewal tikak thanks Akkiyooo❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@With_Happy_shorts
@With_Happy_shorts Жыл бұрын
හැම ඉරිදාවකම මේ වගේ වීඩියො එකක් දාන්න ❤️❤️❤️ ලස්සනයි පිරිසිදුයි 🥰🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@chandrikaraigama6262
@chandrikaraigama6262 Жыл бұрын
Oya alawalu sithakarnaye thiyanna nadda aa mokada shuthhi
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
aththatama akkige videos nam godak wadagath dewal kiyanne akki kiwwa widihata fridge eke vegetables store karagaththa aththatama masekata wada thiyaganna puluwan fresh widihtama ♥️😍
@Bandifull
@Bandifull Жыл бұрын
☺️😍
@kaveesuvi8414
@kaveesuvi8414 Жыл бұрын
හරිම පැහැදිලියි,ගොඩක් පිළිවෙළයි akki doll😘😘😘 Thank you so much
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 Жыл бұрын
අක්කේ කිචන් විඩියෝ එකක් ඔනී...මේ වගේ විඩියො තව ඔනී...😍😍😍😍අදත් ලස්සනයි
@Bandifull
@Bandifull Жыл бұрын
Sure ☺️
@priyangikawickrama2239
@priyangikawickrama2239 Жыл бұрын
ගොඩක් වැදගත් හැම දේම..ස්තූතියි ගොඩාක් ..🙏
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@kushdula5597
@kushdula5597 Жыл бұрын
Harima watina video ekak.. thank you..
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Thanks akki godk useful deyk thanks hodd 🙃❤️ budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chamalkavithanage470
@chamalkavithanage470 Жыл бұрын
මේවා නම් ගොඩක් ප්රයෝජනවත්
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@isharajayarathna1324
@isharajayarathna1324 Жыл бұрын
Mamath alukesel leli thel dala hadanawa rasai.❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@lakshmiparanagama9808
@lakshmiparanagama9808 Жыл бұрын
harima wadagath .thank u
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@iromimendis6034
@iromimendis6034 Жыл бұрын
ගොඩක් වටින tips ටිකක්. ඔයාගේ පිරිසිදුකමයි පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා ❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@suvinism9253
@suvinism9253 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි 👌🏻 හැමදාම ඔය වගේ ලොකු වීඩියෝ එකක් දාන්න 🙆🏻‍♀️ BS....!
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@NisharaNavodani
@NisharaNavodani Жыл бұрын
මේ වගේ tips කියලා දුන්නට ගොඩ ගොඩාක් ස්තූතියි
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chamayanethmi5521
@chamayanethmi5521 Жыл бұрын
Akkage videos baluwata passe thama uyanna asa hithune.harima simple and helpfull 😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Жыл бұрын
Woow ඔයාගේ vedio එකක් එනකම් බලන් ඉන්නේ. බුදුසරණයි ❤
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි
@teenam8927
@teenam8927 Жыл бұрын
This is very helpful, thanks for sharing.
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
අක්කා හරි ම විදිහට සරලව කියලා දෙනවා.
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@ssn2450
@ssn2450 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ video අක්කෙ ❤️‍❤️‍🔥
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@sankamonarawila8783
@sankamonarawila8783 Жыл бұрын
බොහොම හොදයි ....ලස්සන පිරිසිදු වැඩක් .....ජයවේවා
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@bhagyakangara6
@bhagyakangara6 Жыл бұрын
අපි අක්කගේ වීඩියෝස් බලන්න ගොඩක් කැමතියි ❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@bhagyakangara6
@bhagyakangara6 Жыл бұрын
@@Bandifull ❤️❤️
@studysmile9792
@studysmile9792 Жыл бұрын
Thanks akki.. ada video ekath godak useful 😊❤️👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@savn7628
@savn7628 Жыл бұрын
Very useful tips. Thank you so much♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks sister for the video and tips. I like you. Allah bless you and your family. 🌹👍🎉
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
අක්කි travel vlog එකක් කරන්නකෝ husband එක්ක. ප්ලීස් වෙලාවක් තිබුන වෙලාවක.❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි
@Bandifull
@Bandifull Жыл бұрын
☺️😍
@Kavindra_Devappriya
@Kavindra_Devappriya Жыл бұрын
මාරම වටින වීඩියෝ එකක් අක්කේ...🤩🤩❤️👌 අලුත බැදපු ගෑනු ලමයින් ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍 ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@hirunimanatunga4806
@hirunimanatunga4806 Жыл бұрын
ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි .නැවත මේ වගේ video එකක් කරන්න සහෝදරී 💗💗💐
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@faaizahcassim717
@faaizahcassim717 10 ай бұрын
Very useful tips for busy lady's at home kids have mummy's thank you so so much for sharing this important and useful tips I will continue this everyday 🥰🥰🥰🥰❤️❤️❤️😊😊😊
@Bandifull
@Bandifull 10 ай бұрын
Thanks a lot❤️
@s.l.nayakage
@s.l.nayakage Жыл бұрын
ඉගුරු පිහියෙන් සුද්ද කරනවට වඩා පිත්තල හැන්දක මිටෙන් සුද්ද කරාම ලේසියි
@kavinduchamoth4892
@kavinduchamoth4892 Жыл бұрын
මන් අක්කිගෙ පරිප්පු මැල්ලුම හැදුව හරිම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@indunilprasadika2718
@indunilprasadika2718 Жыл бұрын
Godak watina vedio ekak... thanks akki😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@akenyaherath7542
@akenyaherath7542 Жыл бұрын
අදත් නියමයි ආසාවෙන් බැලුවා ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@chamariebasnayaka821
@chamariebasnayaka821 Жыл бұрын
හරිම වැදගත් නංගි ස්තුතිය
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@shashifernando402
@shashifernando402 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් thanks akki😘😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
අලුකෙසෙල් පොත්ත අපි තෙල් දාන එවට දානවා හරිම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
☺️😍
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 Жыл бұрын
Home ටුවර් ekak karandakoo ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Sure ☺️
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Hello Gorgeous ...Nice And Useful Video නංගී Thank You...❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
@@Bandifull ❤️
@nishuwickramanayaka841
@nishuwickramanayaka841 Жыл бұрын
Ane akki day vlog ekk gennko ..ada vedio ekath apita gdk wadagath mewage vedio krnwata thanks akki❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
Thank you. God bless you.
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 Жыл бұрын
godak watina video ekak..thankuuu
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
Aneee thank you darling ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@ItzzPrabhaaa_Vlogs
@ItzzPrabhaaa_Vlogs Жыл бұрын
Thank you akke, හරි වටිනවා 😍❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@minolinayanathara4372
@minolinayanathara4372 Жыл бұрын
අළු කෙසෙල් ගෙඩි ටික උයලා ලෙලි ටික බැදුමක් හැදුවම ඒ දෙක එක්ක විතරක් කන්න පුළුවන් 😋❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් 😊❤️
@Classyy_Queen15
@Classyy_Queen15 Жыл бұрын
Ane akki oyage videos harima helpful 😊❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@navodhyakavindi327
@navodhyakavindi327 Жыл бұрын
Thanks akki..me vedio eka godak wadagath..mama alutha marry karapu kenek ee nisa me wage deewal walin matath godak dee iganaganna puluwan.😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@niroshasamanthini8183
@niroshasamanthini8183 Жыл бұрын
අක්කි මම තාම චූටි යි හැබැයි ඔයාගෙ හැම වීඩියෝ එකක් ම දාපු ගමන් මම බලනව . Nice video අක්කි 😉💕
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@madurangishanika1642
@madurangishanika1642 Жыл бұрын
Niyamai ana.godak wadagath vidio ekak.ana beauti tips tikakuth gennako.😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
☺️😍
@upekshagamage4026
@upekshagamage4026 Жыл бұрын
Thank you so much for your tips
@Bandifull
@Bandifull Жыл бұрын
You are so welcome!
@nethmakavindi658
@nethmakavindi658 Жыл бұрын
Kitchen එකේ video එකක් ඕනේ අක්කි🥺❤️😍
@Bandifull
@Bandifull Жыл бұрын
Sure 😍
@champakothalawala5229
@champakothalawala5229 Жыл бұрын
Alukesel pothuekata unu poddak danna.
@Bandifull
@Bandifull Жыл бұрын
😯☺️
@supunikaushalya9939
@supunikaushalya9939 Жыл бұрын
ස්තූතිය 💖💖💖
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@ayodhya_dulanjali
@ayodhya_dulanjali Жыл бұрын
Godak watina video ekak akki...thank you so much 🥰❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@isharasanjeewani6521
@isharasanjeewani6521 Жыл бұрын
Akki oven , air friyer e deken kokada godak usefull wenne
@yashirajapaksha5649
@yashirajapaksha5649 Жыл бұрын
Kesel pothu thel dalath hari rasai akke
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@chathurikagamage6642
@chathurikagamage6642 Жыл бұрын
නංගි අලුකෙසෙල් ලෙලි ලූනු කරවල/හාල්මැස්සන් දාලා තෙල් දාගන්න.හරිම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@isiniperera9409
@isiniperera9409 Жыл бұрын
Harima prayojamawat akki thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@jesminsanudeen3374
@jesminsanudeen3374 Жыл бұрын
Thank you so much .
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Adath gdk usefull tips akki kyl dunna .thnk akki
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@rasangikamadushani3956
@rasangikamadushani3956 Жыл бұрын
Thankyou mewage video apita genawata
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@nethmishamindi4488
@nethmishamindi4488 Жыл бұрын
Thank akkiyoo .. lassanai video eka 😊♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Thanks oyata hodai Ada video eka Budusarani oyata
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@bytech9955
@bytech9955 Жыл бұрын
Thank you😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
සුපිරි video එකක් නංගියෝ 😍👍😇
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dinithiperera7834
@dinithiperera7834 Жыл бұрын
Godak watina video ekak.tawt ewage tips videos ona akke
@Bandifull
@Bandifull Жыл бұрын
Sure 😍
@wageeshavimu4296
@wageeshavimu4296 Жыл бұрын
Really useful tips.thank u
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@Onis-357
@Onis-357 Күн бұрын
thank you
@chamudieranmini7127
@chamudieranmini7127 Жыл бұрын
Akkage kitchen tips dakkama asa hithenawa uyanna 😊😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@kithmisuriyaarachchi9818
@kithmisuriyaarachchi9818 Жыл бұрын
Thank you darling ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
thanks dear
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@Bandifull
@Bandifull Жыл бұрын
😊😊
@lakminiravishani1653
@lakminiravishani1653 Жыл бұрын
ගොඩාක් අලුත් දේවල් දැන ගත්තා..thank u....
@Bandifull
@Bandifull Ай бұрын
Welcome😃
@oshinichamathsara8404
@oshinichamathsara8404 Жыл бұрын
anee nandi oyage vidio niyamai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ස්තුති 🙏
@Bandifull
@Bandifull Жыл бұрын
😊
@Daham366
@Daham366 Жыл бұрын
Low you.🌹🌹oya apita godak watina dewal kiyanawa.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ayeshalakmali4646
@ayeshalakmali4646 Жыл бұрын
නියමයි අක්කි 🥰🥰 වටින විඩියෝ එකක් 😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@NilanthiAberathna-lp9hl
@NilanthiAberathna-lp9hl 3 ай бұрын
වීඩියෝ එක බලන්න පුංචි වෙලාවයි වෙන් වුණේ නමුත් ගෘහනියක් විදියට ගෙදර තියෙන්න ඕනේ පිළිවෙල ඉගෙන ගත්ත එක මුළු ජීවිතයටම වටිනවා ...මුළු හදවතින්ම ස්තුතියි
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@chamarasandamal6618
@chamarasandamal6618 Жыл бұрын
Thank you akki 😘
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@madushaniudeshika2459
@madushaniudeshika2459 Жыл бұрын
Thank you dear
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chathumadushani414
@chathumadushani414 Жыл бұрын
Thank you so much
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sanjulapiumi2394
@sanjulapiumi2394 Жыл бұрын
Thank you Akki 😋
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome 😊
@sajanahkodikara5494
@sajanahkodikara5494 Жыл бұрын
Thank you so much ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@Islamicway.755
@Islamicway.755 7 күн бұрын
Onion fridge eke dhanta apa .... hodha neha
@pushpaliyanage2305
@pushpaliyanage2305 Жыл бұрын
එළවළු පලතුරු ෆ්‍රෙශ් විදිහට ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරන විදිහ ගැනත් වීඩියෝ එකක් ගේන්න අක්කේ ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@gaya3vitha564
@gaya3vitha564 Жыл бұрын
Honestly useful!! ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
රසට උයන්න රස රහස් |kitchen tips
7:10
RASA RAHASA රස රහස
Рет қаралды 347 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН