එක දවසක මගේ කෑම වේල් තුන 🍽😋😍 | Day Meal Plan | Sinhala | Fr.Diaries 🇫🇷

  Рет қаралды 45,561

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

Пікірлер: 89
@roshanipriyanga1450
@roshanipriyanga1450 Жыл бұрын
පිට රටක හිටියත් හරිම සරලව නිහතමානී විදිහට ජීවත් වෙනවා දැක්කම ආසයි.... බිරිඳක්, මවක් ගෘහණියක් විදිහට ඔයා ගෙවන ජීවිතේ හරිම ලස්සනයි... හැමදාම සතුටින් ඉන්න... ජේසු පිහටයි 💕🙏
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාගේ ආදරනීය අගය කිරීමට.🥰❤️🙏
@inoslife
@inoslife Жыл бұрын
Wow! රසම රස පාටයි. 💕💕 ඒ වගේම පිලිවෙලයි 😍 . ආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ 💗😊 බුදු සරණයි !
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාට.❤️බුදු සරනයි .🙏
@mommytonathan-UdaniSachi
@mommytonathan-UdaniSachi Жыл бұрын
හරිම රසවත් කෑම වේල් තුනක්...හරිම පිලිවෙලකට කෑම ටික හදනවා ඔයා...❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️🥰
@Mishifernando1217
@Mishifernando1217 Жыл бұрын
Wow ❤️❤️❤️ ane ඉට්‌ලි ඔහොම හදන්න දැනම් උන්නේ නැ ..අනේ Thank u akke 🌸🌸
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති නන්ගි ඔයාට.❤️🥰
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
හරිම රසයි..පිලිවෙළයි..මේ වීඩියෝ විනාඩි 10 කට වගේ limited කරන නිසා බලන්නත් ආස හිතෙනවා ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට හැමදාමත් වගේ ❤️🥰
@dineshachamindi1120
@dineshachamindi1120 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ වීඩියෝස් ..අලුත් කෑම වර්ග වගේමඅපි දන්න කෑම වර්ග වුනත් අලුත් විදිහට හදන්න ඉගෙන ගන්නවා ඔයාගෙන්..පැහැදිලි කරන විදිහත් අහන් ඉන්න ආසයි..දිගු ගමනකට සුභ පැතුම්🎀💗
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට.💕❤️🥰
@nipunithennakoon8118
@nipunithennakoon8118 Жыл бұрын
ඇත්තටම ලගදි තමා මේ channel එක හම්බුණේ ..අර රස කහ බත් එකක් හදල තිබ්බෙ අක්ක ඒක තමා මුලින්ම බැලුවෙ ♥️ මට ත් හරි ආසයි රස රස කෑම පිලිවෙලට අක්ක වගේ හදන්න පුරුදුවෙලා කවදහරි husband ට හදල දෙන්න ♥️😘
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් හොද ආසවක් නන්ගි ඔයාට තියෙන්නෙ.කෑමක් රසට ලස්සනට හදනව කියන්නෙම ආදරෙ බැදීම් වැඩිවෙන ලොකු හේතුවක්.❤️ බොහෝම ස්තුති නන්ගි ඔයාට.🥰
@sandalisewumini8447
@sandalisewumini8447 Жыл бұрын
Ouatath lagadi thmi hmbune
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@sandalisewumini8447 ❤️🥰
@dontgiveashit81
@dontgiveashit81 Жыл бұрын
Wow amazing 😍 stay connected 😊 My support is always with you.😌
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you so much 😊❤️
@rashmiviveka2257
@rashmiviveka2257 Жыл бұрын
ගොඩක් ආසයි අක්කා ඔයාගෙ වීඩියෝ බලන්න පිරිසිදුයි පිළිවෙලයි.ඒ නිසා බලාන ඉන්න ආසයි.සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි!!!
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට.බුදු සරනයි .❤️🥰
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
අනේ අක්කියො නියමයි 🙏❤👍😍 තවත් කෑම වර්ග හදන්න කියලා දෙන්නකො මේ විදියට 😍🙏❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ දාන්න මන් උපරිම උත්සහ කරනව.බොහොම ස්තුති නන්ගි .❤️😍
@ILR740
@ILR740 Жыл бұрын
Stress release karaganne oyage channel ekai Anoma's kitchen channel ekai balala,harima asa හිතෙන විදිහට video hadanne,❤️❤️❤️❤️❤️❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තුති මේ අගය කිරීමට❤️🌹
@ruchikafernando8315
@ruchikafernando8315 Жыл бұрын
ඉඩ්ලි රෙසිපි එකනම් ගොඩක් වටිනවා මට.හරිම පැහැදිලිව කෙටියෙන් කියාදෙනවට තැන්කූ..😍☺️☺️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාටත් .❤️🥰
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Akke aththtama oya Kama hdana eidiya e kiyana Dena dewal godak ayata watinawa me wage TAwa lassana videos Danna aniwaren balanwa akkita B's Paule Hamotamai adarei 💖💖💖💖💖💖💖
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට.තවත් ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ ඉස්සරහට අරන් එන්නම්.❤️🥰බුදු සරනයි .💕
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
@@fr.diaries ane asawen balagena innawa akkiyo 💖💖💖 adarei
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
ලස්සනට පිළිවෙලට කෑම ටික හැදුවා 👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති 😊❤️
@rohinikumari6602
@rohinikumari6602 Жыл бұрын
දැන්නමි විඩියෝ එකක් දානකමි බාලාගෙන ඉන්නේ .ලස්සනයි 🌹🌹🌹
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති අදත් ඔයාට.❤🌹
@harshaiwickaramarathna5389
@harshaiwickaramarathna5389 Жыл бұрын
Vinadi kiyak is istim karanna onida akki oyage video hareima asawen balanne ❤❤❤💐💐
@fr.diaries
@fr.diaries Жыл бұрын
විනාඩි 15ක් වගේ කරන්න නන්ගි .පොඩ්ඩක් මතුපිට ඇලෙනවද කියල බන්න.❤️🥰
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
වීඩියෝ එකක් දනකම් බලගෙන ඉන්නෙ එ තරම් වටිනා වීඩියෝ
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට .❤️🥰
@Binkifernando
@Binkifernando Жыл бұрын
Ane akka ara idi appa piti walin oya hadapu appa recipe eka video ekak karannakoooooooooo 😍🤓😘😟😟
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 Жыл бұрын
harima asawing vidio aka baluwa mamth hadala kiyanname Budusaranie
@fr.diaries
@fr.diaries Жыл бұрын
හදල කියන්නකො රස අපිටත්.බුදු සරනයි .🥰❤️
@glextutor3465
@glextutor3465 Жыл бұрын
first viewer 😍🔥🔥🔥🔥
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 👍😊
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
Thanks නංගී 🙂 හරිම ආසාවනේ ඔයාගෙ videos බලන්නේ 💐 මොන video එකේද නංගී පොල් චට්නි එක තියෙන්නේ .... Please msg එකක් දාන්න .
@fr.diaries
@fr.diaries Жыл бұрын
kzbin.info/www/bejne/rIm6on6flKqYaKM මේ ලින්ක් එකෙන් බලන්නකෝ .පොල් චට්නි එක හදන විදිය මන් දාල තියෙනව.හැබැයි ඒක කෑම ගැන කරපු වීඩියෝ එකක් නෙමෙයි .බොහොම ස්තුති ඔයාට අදත්.❤️😊🥰
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@grashannaleen3829
@grashannaleen3829 Жыл бұрын
රසම රස පාටයි ...අර මාලු මිරිස් කරවල කරිය නම් මරු ඇති මමත් හදලා බලනවා හදලා කියන්නම් රස 💕💕 මම නිමාලි
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම හදල බලල රස කියන්නකො.කැමතිනම් හදන කෑම එකේ photo එකක් මගේ Fr.Diaries Facebook page එකට දාන්න.❤😊
@imashiavinde6657
@imashiavinde6657 Жыл бұрын
Harima Lassanaii ❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති .❤️
@sooriyaproduction7731
@sooriyaproduction7731 Жыл бұрын
Wow😍😍❤️❤️❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😍
@tkspeiris7134
@tkspeiris7134 Жыл бұрын
Rulan pittu harima rasai miss
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔව් හරිම රසයි වගේම ගුනයි.😊
@muthubhagi6509
@muthubhagi6509 Жыл бұрын
Keep it up ♥️😘
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@tharushasandeepani2483
@tharushasandeepani2483 Жыл бұрын
Harima lassanaiiii 🥰🥰❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ❤🥰😍
@momlifewithheshi
@momlifewithheshi Жыл бұрын
Rasama rasa patai ❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි .🥰❤️❤️
@wasanasharmalie1647
@wasanasharmalie1647 Жыл бұрын
Wow. ❤❤❤❤Thank
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️😍
@lifebeyond94
@lifebeyond94 Жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thank you so much 💓
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you too ❤️
@dulikajayatilaka
@dulikajayatilaka Жыл бұрын
Chicken kariya Saha polos kariya hadana hati
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍👍👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
😊👍
@gayaniganegoda5198
@gayaniganegoda5198 Жыл бұрын
❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️
@dilaniudenika2653
@dilaniudenika2653 Жыл бұрын
😍😍😍💖🌹😊
@fr.diaries
@fr.diaries Жыл бұрын
😍❤️🌹
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
😋😋😋😋😋❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤😊
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 Жыл бұрын
❤❤❤❤❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@samsonwijendra3166
@samsonwijendra3166 Жыл бұрын
Mis poll chatni 1 link 1 dannako
@fr.diaries
@fr.diaries Жыл бұрын
kzbin.info/www/bejne/rIm6on6flKqYaKM&si=5qgLTrd-tIPeJirN මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒ වීඩියෝ එකේ මම පොල් චට්නි එක හදන විදිය කියල දෙනව.
@samsonwijendra3166
@samsonwijendra3166 Жыл бұрын
Thankyou mis mam oyage chanl1 balnaw oyat budu sarani paresamt enna
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@samsonwijendra3166 🙏😊
@samsonwijendra3166
@samsonwijendra3166 Жыл бұрын
Me acount 1theyanne mage husband ge namen ayag wif mam mali
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@samsonwijendra3166 බොහෝම ස්තුති මාලි❤️
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
😚😚😚😚😚😚😚
@fr.diaries
@fr.diaries Жыл бұрын
😊❤
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
නූඩ්ල්ස් එක නම් මාරම රස පාටයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔව් ගොඩක් රසට තිබුන.❤😊
@upulanushka9245
@upulanushka9245 Жыл бұрын
Youget danna puluwanda
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔව් පුලුවන් මන් ඒක දාලත් ඇති.කිරි හෝ යෝගට් කියල.යෝගට් පැනිරස නිසා මුදවපු කිරි එකතු කර ගන්නවනම් වඩාත් හොදයි.😊
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН
සතියෙම දවල් කෑම වේල් ටික | Lunch & Dinner Menu Ideas Sinhala
11:37
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 24 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН