කාලෙකින් ගිය day out එක 🌤️🥂🩷

  Рет қаралды 50,274

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

3 ай бұрын

හැමදාම ගෙවන Busy Life එකෙන් ටිකක් මිදිලා නිදහසේ නිවාඩුවක් ගතකරලා යන්න තැනක් හොය හොයද ඉන්නේ..😎
වෙල්යායකින් වටවුණු පරිසරයේ සුන්දරත්වය විදින ගමන් ගස් වැල් වලින් වටවුණු අමුතුම තැනක නිවාඩුවක් ගත කරන්න දැන් ඔයාටත් පුළුවන්..
මේ පින්නවල Peacock Village Pinnawala ☘️🌿😍
මෙතනට ආවොත් ඔයාලාට අලි බලන්න වගේම ගැමි පරිසරයක සුන්දරත්වය විඳගන්න පුලුවන්...
මෙතන privet villa එකක් වගේම container house 2ක් ම තියෙනවා...
⭕Container house (double Rate)
🔰Room only - 6,500/=
🔰B/B - 7,500/=
🔰H/B - 9,000/=
🔰FB - 13,000/=
⭕Privet villa
✅Room only - 7,500/=
✅B/B - 9,000/=
✅H/B - 13,500/=
✅FB - 15,875/=
⭕Facilities
✅Comfortable rooms
✅A/C
✅D TV
✅Attached bathroom
✅Hot water
✅Tea & coffee facility
✅Safe parking
✅Balcony (container house)
ඉතින් මෙතනට එන ඔයාලාට ගමේ තියෙන එලවළු පලතුරුවල රස බලන්න පුල්වන්..🍐🍌
මෙි privet villa එකේ kitchen එකක් පවා තියෙනවා couple එකකට වගේ ඇවිත් තනියම උයාගන කන්නත් පුලුවන්...💑
ගමරාල මහත්තයෙකුත් ඉන්නවා ඔයාලාට ඔිනි කරන දේවල් සපයලා දෙන්න..
වෙල් යායකින් සමන්විත මෙි නිදහස් නිස්කලංක නිශ්ශබිද පරිසරයක ගැමි සුවය විඳගන්න... මා ඔයෙන් නාන්නත් පුලුවන්..😍
මෙතනට ආවොත් ඔයාලාට,
🔹පින්නවල අලි අනාථාගාරය
🔸පින්නවල අලි නැහැවීම
🔹පින්නවල සත්ව උද්‍යානය
🔸පින්නවල ඉපැරැණි ගම
(විනාඩි 2න් මේ තැන් වලට යන්න පුළුවන්)
🔹ඒවගේම මියන් ඇල්ලටත් විනාඩි 20 කින් යන්න පුලුවන්
🔸රඹුක්කන station එකට විනාඩි 5 යි 🚆
Call or (whatsapp) ☎ 077 988 7886
Grand Royal pinnalanda hotel 🐘
🍀0760 350 750
🍀0777 078 925

Пікірлер: 665
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
facebook.com/share/7JheCnNywhJXgfmT/? Wow cafe මගින් පවත්වන අවුරුදු කුමරා කුමරිය 2024 ට ඔන්න මාවත් යෝජනා කරලා තියෙන්නෙ 🙈♥️ ඔයාලත් දැන්ම මේ link එකෙන් ගිහින් මගේ post එකට like කරන්න ( අනිවාරෙන් page එකත් like කරන්න ළමායි) 🌵
@suranga380
@suranga380 3 ай бұрын
අනිවාරයෙ න් කරනවා
@user-yp7rc3bo3d
@user-yp7rc3bo3d 3 ай бұрын
අනිවාර්යයෙන් කරනවා
@sithmagayandi1616
@sithmagayandi1616 3 ай бұрын
Lassanai akki❤
@technicalword2794
@technicalword2794 2 ай бұрын
Ok
@AyeshaSanjeewani
@AyeshaSanjeewani 2 ай бұрын
Like karaa 🌚
@user-ig2er
@user-ig2er 2 ай бұрын
කිසිම සත්වයකුට මැය කෙරේ ඊර්ශියාවක් වෛරයක් ක්‍රෝදයක් ඇති නොවේවා සියල්ලන්ටම ලස්සන ජීවිතයක් රූපයක් ලැබේවා❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️♥️
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 3 ай бұрын
Woow woow..😍 Another beautiful vlog..🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sujeewakumari6351
@sujeewakumari6351 2 ай бұрын
වෙනදා වගේමvlog එක හරිම ලස්සනයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@user-ps3bd3tm5c
@user-ps3bd3tm5c 3 ай бұрын
ඔය අර විලා එකෙ වගෙ ලස්සන දිග ගව්ම් අදින්න ඇත්තටම ලස්සනයි ඩෙනිමට වසා...හරිම elegant look එකක්
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰😍
@technicalword2794
@technicalword2794 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kush-Heepapipopi
@Kush-Heepapipopi 3 ай бұрын
Wow Balagenamai idiye aluth ekak danakal nngi💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️😍
@user-gl4ph1wp6r
@user-gl4ph1wp6r 3 ай бұрын
මම ඔයාගෙ chanel ඒකට අලුතින් තමයි එකතු වුනේ ගොඩක් ආසවෙන් අක්කිගෙ විඩිෙයා් බැලුවා ඇත්තටම ඔයාගෙ study vlog වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...💖💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-pj9lv9ou1e
@user-pj9lv9ou1e 3 ай бұрын
නියමයි නංගී වීඩියෝ එක....❤❤❤ දෙවෙනි දවසෙ ඔයාගෙ frock එකත් මාර ලස්සනයි 🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Thurvii
@Thurvii 3 ай бұрын
Puduma lassanak deiyne🥺💗 ara diga gawma adala hrim lassanai😙❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥹🥰♥️
@Sandaliruwangi2505
@Sandaliruwangi2505 3 ай бұрын
දිග ගවුමට හරිම ලස්සනයි❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@subashini1236
@subashini1236 2 ай бұрын
වෙනද වගෙම ලස්සන වීඩීයො එකක් ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@apsararuwanthipathmasiri5297
@apsararuwanthipathmasiri5297 3 ай бұрын
Adath hamadam wagee ලස්සනයි akkii 😘❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@TharakaLakshani-lg4zi
@TharakaLakshani-lg4zi 2 ай бұрын
Harima lassnai akke vidiyo eka 💐🥰💖
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@blacness
@blacness 3 ай бұрын
Beautiful vlog
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@cloudycafe456
@cloudycafe456 3 ай бұрын
Yeah new vlog..🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 3 ай бұрын
Ammoooo on ada mgen thamai first comment and like eka ♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-lp7nr6kc4p
@user-lp7nr6kc4p 3 ай бұрын
Hi akki kohomada oyaga video harima clam asa hitanawa blanna ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@HiruniHerath-xt6gs
@HiruniHerath-xt6gs 3 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ ♥️✨🕊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@Ishara14
@Ishara14 2 ай бұрын
Thanks nangiyo oyata me lassana place 2ma gana kiwuwata ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 3 ай бұрын
Video එකක් දාලා 🥺🤍🙊අදත් ලස්සනම ලස්සනයී💫❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@With_Happy_Shehara
@With_Happy_Shehara 3 ай бұрын
Woow අද video එක ලස්සනයි 🙃💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Charu574
@Charu574 3 ай бұрын
Akkigen godak dewal mn igena gaththa tnx akki ❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@suwendrani
@suwendrani 3 ай бұрын
Waited for your vlog nangiii 😊 love it ♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Amalsha1111
@Amalsha1111 3 ай бұрын
Adath vlog eka beluwa nangi ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@rukshanamalik5759
@rukshanamalik5759 2 ай бұрын
Ane nangi oya ape gewl lagatm ewith aneee. Aprade dannwnm ewith katha kernna thibba... khm hari kmk ne ada video ekath maram lassanyi nangi ❤❤❤❤ oyth lassanyi 😘🌹
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@AlosiusFernando-ob2gf
@AlosiusFernando-ob2gf 3 ай бұрын
Ammo athiyanthan ❤❤❤vlog ekak dala🎉🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@user-po9nd6ss2r
@user-po9nd6ss2r 3 ай бұрын
හැමදාම වගේ අක්කි අදත් ගොඩක් ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ie8kj1fu4r
@user-ie8kj1fu4r 3 ай бұрын
අදත් vlog එක මාරම ලස්සනයි මිනොලි අක්කි❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@ashendilhara8350
@ashendilhara8350 2 ай бұрын
අක්කගෙ vlogs බලන්න ආසයි❤ ඒ වගේම විශේශම දේ අක්කා හැමෝම වගෙ දාලා තියෙන comment වලට reply කරනවා❤ ඒකට මන් ගොඩක් කැමතියි ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 ай бұрын
Ane oyage vlogs nm pissuvak....❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@magratseram2947
@magratseram2947 3 ай бұрын
Vlog eka lassanai akkiyo ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 3 ай бұрын
Ane ara lassnayi❤❤❤ara wage gaum adinnakoo ewa lassnayi oyta godak
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@PawaniDewmini-xd4bo
@PawaniDewmini-xd4bo 3 ай бұрын
Adath lassana vedio ekak oya gawumata harima lassanaii minoli💗 thawath me wage lassana vedio genna 😀
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@sandunimaheshika7480
@sandunimaheshika7480 3 ай бұрын
පළවෙනි comment එක මගෙන්🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@animations1870
@animations1870 2 ай бұрын
Akke oyage videoes harima asai balannna please akki week ekakata vlogs ❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@user-ww4pq1nw2m
@user-ww4pq1nw2m 3 ай бұрын
මම අක්කිගේ වීඩියෝ බලන්න හරී ආසයී අනේ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@sandalitharushika2179
@sandalitharushika2179 3 ай бұрын
Ane video ekak dala ❤ love adarei 💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-wo8fv4bo1m
@user-wo8fv4bo1m 3 ай бұрын
කියන්න දෙයක් නැ අද එකත් මරු❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@SavindyaJayathunga
@SavindyaJayathunga 3 ай бұрын
Addicted to your vlogs nnga 😊😍❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@tharushinimeshika3161
@tharushinimeshika3161 2 ай бұрын
Ada video ekath harima ලස්සනයි.😍 oyage video walata addict wela inne..😍❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰
@SabethaPushpamali
@SabethaPushpamali 3 ай бұрын
Nice vlog akkiyoo ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@sudashkumar8985
@sudashkumar8985 3 ай бұрын
Eagerly waiting to see Ur uni vlogs❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@formywellbeing
@formywellbeing 3 ай бұрын
Your content brightens my day akki💗😩
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@angela-uh5kz
@angela-uh5kz 2 ай бұрын
Akkage videos wlta addict wela .. ❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@nipunibhagya5802
@nipunibhagya5802 3 ай бұрын
Akki mona widiht vlog ekk dammath api hari asawen blnw❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@RameezRinoza
@RameezRinoza 13 күн бұрын
shine more. ✨️ luw iw lotz ❤
@minolidisanayaka
@minolidisanayaka 13 күн бұрын
🥰
@amrawanshaamara713
@amrawanshaamara713 3 ай бұрын
oyage Campus life ekata suba pathanavaa akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@ravichandran6919
@ravichandran6919 3 ай бұрын
Akkiyooww ♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥹
@AmaniHerath
@AmaniHerath 3 ай бұрын
අක්කා අපේ ගෙවල් පැත්තටත් ඇවිල්ලානේ අනී ❤❤❤🎉🎉🎉😊😊😊
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 3 ай бұрын
hiii akki😍ane video eka iwara wenwa danune naa ane🌝thawath vlog ekak ikmnata gennaaa😘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 3 ай бұрын
Wow😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@sulakshanarose
@sulakshanarose 3 ай бұрын
cute vlog😍🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@jananidilaksha5306
@jananidilaksha5306 2 ай бұрын
Awwwh lovely vlog ❤️🌷Love story eka gana video ekk gennakoo akkiyoo😍
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@asangikakumari7227
@asangikakumari7227 3 ай бұрын
අම්මෝ අක්කි vlog එකක් දාලා...🥺♥️💐
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Milariperera1111
@Milariperera1111 3 ай бұрын
Eyy❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@saumyaheshani2696
@saumyaheshani2696 Ай бұрын
Lovely vlog as always ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@simplestudyvlogs
@simplestudyvlogs 2 ай бұрын
Nice video nangi ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰🥰
@Hashinipraboda-px1px
@Hashinipraboda-px1px 3 ай бұрын
ඔයාට ඉදිරියේ දී හොද youtuber කෙනෙක් වෙන්න සුබ පතනවා❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@KarunarathnaKaru-sr6gq
@KarunarathnaKaru-sr6gq 2 ай бұрын
බුදුසරණයි ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@BabyShalini-fk1zh
@BabyShalini-fk1zh 3 ай бұрын
Woow nice sis
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@deeshananihari6203
@deeshananihari6203 3 ай бұрын
Videosnm hambeka godak beluva nanga mn oyage..oyage hina valata yanna wish karanava anee hadavathinama..nanga oya oya vayasata aththtama marama shoi girl kenek anee..marama lassanata life eka plan karanava oya aththtama..anagathe godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen inna petiyo..hair ekanm marama lassanai anee..parissamen inna nanga..bs dp.❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿
@theja_girl
@theja_girl 3 ай бұрын
lassanayi😊😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@NethmiFernando-bn5fl
@NethmiFernando-bn5fl 3 ай бұрын
Adarei akke❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@kaveeshanethsarani1499
@kaveeshanethsarani1499 3 ай бұрын
Mama oyge channel eka dekke dn sathiyakat witara kalin. Vlogs tika okkoma baluwa ❤️❤️🥰 lassanai ❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰😍
@DelightfulFishBowl-ug9nm
@DelightfulFishBowl-ug9nm 3 ай бұрын
AkkiVlog ❤ love it
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️♥️
@kavindubasnayake3536
@kavindubasnayake3536 2 ай бұрын
Shook ane ☺️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️♥️
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Mino oyage video nam addict ekak mona vidihe video ekak kalath balanna asa hithenawa ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Senu_21
@Senu_21 3 ай бұрын
Notification eka awa gaman beluwe 🥺❤️...lassanayi vlog eka nangi 😍❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@zeenath200
@zeenath200 2 ай бұрын
Favvvv 💞✨
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@Pihu_12342
@Pihu_12342 3 ай бұрын
ලස්සන අක්කි කෙනෙක් ඔයා 😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@hsi8918
@hsi8918 3 ай бұрын
ලස්සනයි මිනෝ ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@nethminiimasha1261
@nethminiimasha1261 3 ай бұрын
Akke oy hrima lassanay 💗💗Ane Akke simple makeup ekak da ganna vidiha video ekak🥲🥲
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️ok
@fathimarusaifa7457
@fathimarusaifa7457 2 ай бұрын
Lassssanaiiiiiiiiiiiii❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@BonaliJoseph
@BonaliJoseph 2 ай бұрын
Good luck❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@user-bj8nq9ul3x
@user-bj8nq9ul3x 3 ай бұрын
Adarei akkiyoooo❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@isharashehani2116
@isharashehani2116 3 ай бұрын
ඔයා හරිම ලස්සනයි මම ඔයාගෙ කොන්ඩෙට කොඩක් ආසයිඅක්කි❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@biyankagayathri2687
@biyankagayathri2687 2 ай бұрын
Beauty😍
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@V_D_W004
@V_D_W004 3 ай бұрын
1st ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@Himayapahanmi____
@Himayapahanmi____ 3 ай бұрын
❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉lassanai akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@KamalKamal-ms7fq
@KamalKamal-ms7fq 3 ай бұрын
Lassanai
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Sd-hydrangea01
@Sd-hydrangea01 3 ай бұрын
Lucky girl ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰
@Hanzaka99
@Hanzaka99 2 ай бұрын
Nice vlog 😇💫
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@UpekshaSewwandi-rl6xi
@UpekshaSewwandi-rl6xi Ай бұрын
Oyge videos wlt mn pissu watila inne🙂 aththatm maram lassanai blnn blnn asa hithenw🌸 eka video eka mn de thun para blnw✨ gl manik oyt🤍🌹
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@melani9751
@melani9751 3 ай бұрын
Lassanayi patiyo ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@user-gw7bz9vi4q
@user-gw7bz9vi4q 3 ай бұрын
ඔයා කෑගල්ලට නිතරම වගෙ එනවනෙ...අනේ...❤❤❤❤😊😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰ow bf ehe
@tharushivithanage4842
@tharushivithanage4842 3 ай бұрын
Oyge vlogs nm aththtm mara lassnaii..mino..addict wela mn..😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@MASHA5519
@MASHA5519 3 ай бұрын
Lassni akki ♥️🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-qy8go3zm5w
@user-qy8go3zm5w 2 ай бұрын
Ane harima lassanay akki❤❤ godak asa hithenawa 😊😊
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 2 ай бұрын
Wooow
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@adithyadewmini6377
@adithyadewmini6377 Күн бұрын
ඔයා ගොඩක්ම ගොඩක් ලස්සනයි මිනෝ
@minolidisanayaka
@minolidisanayaka Күн бұрын
❤️❤️
@ruwanpathirana5620
@ruwanpathirana5620 3 ай бұрын
මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට වීඩියෝ එකක් දායි කියලා ❤❤❤සතුටුයි අක්කියෝ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@ravidumaduwantha567
@ravidumaduwantha567 3 ай бұрын
Lassn ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@hiruni5999
@hiruni5999 3 ай бұрын
වෙලාවකට මට නම් හරි පුදුමයි ඔයා ගැන...ඔයාගෙ හැමදෙයක්ම ලෝබ නැතුව අපිත් එක්ක බෙදා ගන්න විදිහ දැක්කම🤗❤️.මං කැමතිම ඔයාගෙ මේ ගතිගුන වලට😇.අද vlog එකත් ගොඩක් ලස්සනයි💆🍃
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@technicalword2794
@technicalword2794 2 ай бұрын
Yes 😊😊😊😊😊❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 3 ай бұрын
07:00 😍 ලස්සනයි.
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@user-zm3wl2tp1r
@user-zm3wl2tp1r 2 ай бұрын
Ahamben unath me hamuwima hari lassanai . Oya harima hoda ganu lamek . Good luck mino ❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰🌿
@NethmiFernando-bn5fl
@NethmiFernando-bn5fl 3 ай бұрын
Lassanai godak❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@nehu459
@nehu459 2 ай бұрын
ලස්සනයි akki vlog eka❤️❤️❤️❤️❤️❤️ane akki lemon lime pathos bed room eka ලග, study table එකේ තියාගන්න හොදද?
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Ow hedenaw ewa. Indoor plant ekak
@NipuniKaluarachchi
@NipuniKaluarachchi 3 ай бұрын
Nice vlog minoli ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@user-gs1xi5op9i
@user-gs1xi5op9i 3 ай бұрын
First❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 15 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 80 МЛН
DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰
27:53
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31