DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰

  Рет қаралды 90,347

Dan & Devni

Dan & Devni

Күн бұрын

Welcome
Don't forget to Subscribe to our KZbin channel
We get all my music from artlist.io/D-3...
Follow us on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Enjoy ❤

Пікірлер: 653
@rashigimhani9087
@rashigimhani9087 3 ай бұрын
අක්කිගේ අම්මා ගොඩක් ලස්සනයි❤️ කෙල්ලෙක් වගේ එයා..අක්කි අම්මි එක ලග තිබ්බම අක්කයි නංගී වගේ❤️😇 අයියගේ පවුලේ අයත් ඉක්මනින් පෙන්නන්නකෝ😊
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much Rashi ♥️😍😘
@shorthub4917
@shorthub4917 3 ай бұрын
Aiye oyala nuwarada inne.mn inneth nuwara oyalawa meet wenn asai ☹️☹️
@dilmisasangi9445
@dilmisasangi9445 3 ай бұрын
E ow maath emai hithuwe akki nangi kyla😂❤
@lol321f.
@lol321f. 2 ай бұрын
gedara wena wada nadda
@lalanaekanayake248
@lalanaekanayake248 3 ай бұрын
I think Dewni's mother is the best principal in this country . She is very beautiful and I highly appreciate her qualities .❤❤❤❤❤
@Minist562
@Minist562 3 ай бұрын
In which school??
@nature__23
@nature__23 3 ай бұрын
Viharamahadevi girls college kandy
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 🥰❤️
@Minist562
@Minist562 3 ай бұрын
@@nature__23 thanks dear ❤️
@malindumethsara6635
@malindumethsara6635 3 ай бұрын
26:07 අක්කගෙ අම්මා මාර ලස්සනයි තරුන පාටයිනෙ Bosaaa ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much Malindu ♥️😍
@neiliy8781
@neiliy8781 3 ай бұрын
මේ දෙන්නා මාර සිම්පල් කපල් එකක් අනේ මට ආසා හිතුනා ... මාරම සිම්පල් ❤❤❤❤❤ ඇත්තමයි හැමදාම සතුටින්ම ඉන්න ළැබේවා
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for your lovely comment ♥️♥️
@LathikaLenadora
@LathikaLenadora 3 ай бұрын
සැබෑ ලෝකේ ජිවත් වෙන ලස්සන අදහස් ඇති සුන්දර යුවළක් ❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much 😊
@hasithalakshan8387
@hasithalakshan8387 3 ай бұрын
Devni ව අයියට හබුන විදියත් කියන්නකෝ love story එක 🤭
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try that too 🤫♥️
@AnuththaraBasnayaka
@AnuththaraBasnayaka Ай бұрын
Do a Q ND A vedio ❤
@Nishshankadilsha
@Nishshankadilsha 3 ай бұрын
අනෙ ඔයාලත් නුවරද ඒකනෙ මෙච්චර ලස්සන ❤ අක්කග්‍ර් දැක්ක හොදම දේ පලවෙනියටම අක්කා අයියට ඕන දෙයක් කවලා තමයි කන්නෙ, ඒ වගෙම අක්කිගෙ අම්මා මාරම ලස්සනයි ඔසරිය ඇදලා උඩරට මැනිකෙ වගෙ ටීච කෙනෙක්ද මන්දා
@Tharu7536
@Tharu7536 3 ай бұрын
අනේ අපේ මැඩම් ❤❤ මිහිපිට දැකපු දේවතාවියක්.. ඒ තරමටම ලස්සනයි. ඉට් රෑපයක් වගේ.. vedio එකට වඩා දහස් ගුනයකින් ලස්සනයි මැඩම්.. 🥰🥰 නුවර පාසල් වලින් දැකපු ලස්සනම විදුහල්පතිනිය .❤❤
@IshanSachira
@IshanSachira 3 ай бұрын
01:42 bro මේක just for small advice හොදේ, 😊 කවදාවත් ලංකාවේ 3Wheel driver කෙනෙක්ගෙන් මේ හරියෙ වෙන 3wheel, Pick me, Uber වගේ එවා අහන්න එපා. ලොවෙත් ගරනවා ගැරිල්ලක් දොබෙන් යන්න 😂😂😂 මොකද එහෙම ඇහුවොත් උන් ලොවෙත් නැති line එකක්මයි දෙන්නෙ.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
True true 🤣🤣🤣
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
රත්තරන් නම් පේන්න දාගෙන යන්න එපා මචන්..නිතරම තමන්ගේ බඩු ගැන සැලකිල්ලෙන් ඉන්න..දැන් තියෙන්නේ ඉස්සර ලංකාව නෙමෙයි..👍
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 3 ай бұрын
හොඳ උපදෙසක්
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for the advice mate 👍🏻
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for the advice mate 👍🏻
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
දැනුයි දන්නේ දෙව්නි අක්කා නුවර බව 😍. මාත් නුවර, ඒත් මේ දවස්වල කොළඹ ඉන්නේ, University යන්නේ Hostel ඉඳලා. මාස ගාණකින් නිවාඩුවක් ලැබිලා ගෙදර ආවොත්, මම නංගි එක්ක ටවුමේ රවුමක් ගහලා, කඩවල් 10කින් විතර කඩචෝරු කාලා, View point එකට ගිහින් ආයේ තෝසේත් කාලා තමයි ගෙදර එන්නේ 🤤. 🛵 තියෙනවා නම් යන්න ඕනෑ තරම් ගමන් 🫣. මට ලංකාවේ කොහේ ගියත් නුවර ටවුම තරමට කොහෙවත් හරි යන්නේ නෑ... අම්මා පෙනුමෙන් ගුරුවරියක් වගෙයි, අක්කා වගෙමයි, ලස්සනයි 🥰. ඔයාලා යන්න කලින් නුවර එන්න පුළුවන් වුනොත් හරි. Enjoy food, stay safe n happy... ❤❤🫡
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yes very true 😍 thank you nazreeen 🥰
@SulakshanaKarunarathna
@SulakshanaKarunarathna 3 ай бұрын
දෙව්නි අක්කිගේ අම්මා හරිම ලස්සනයි. ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you Sulakshana ♥️♥️😍😍
@thiliniwijesundara2895
@thiliniwijesundara2895 3 ай бұрын
නිලක්ශි madam❤ ආදරෙයි.වසුන්දරා නංගි. චූටි කාලේ ස්වර්ණමාලි ගියේ.. අනේ ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🥰🥰
@ThisuD-ew3lh
@ThisuD-ew3lh 3 ай бұрын
අනේ හරිම ලස්සනයි ඔයාල දෙන්නම...අක්කිගේ අම්මත් ලස්සනයි .😍😍..බුදු සරණයි ඔයාලට..❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for watching ♥️♥️
@arunisenavirathne3097
@arunisenavirathne3097 3 ай бұрын
අනේ අපේ school එකේ principal madam අක්කිගේ අම්මා❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🥰
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 ай бұрын
ඒ නංගිගේ අම්මත් ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි දේ පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for your comment ♥️♥️😍😍
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 3 ай бұрын
මාත් නුවර තවම ආසයි නුවර vlogs බලන්න, ඔය දෙන්නා හදපු පැස්ටා එක මං නිතරම හදනවා, ඒක මරු 👌
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 😊
@documentary_lk
@documentary_lk 3 ай бұрын
අක්කි අයියේ ඔය දෙන්නගෙ lovestory එක ගැන ඉක්මනටම වීඩියො එකක් ඕනේ😊❤
@DL12323
@DL12323 3 ай бұрын
Shook oyala😊 නියමයි😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලාත්❤😊
@fr.diaries
@fr.diaries 3 ай бұрын
ගොඩක් ලස්සනයි නන්ගි & මල්ලි ඔයාලගේ වීඩියෝ .කාලෙක ඉදන් බලනව.ඒත් comment දාන්නෙ නෑනේ.😊ලංකාවට ගිහින් ඉන්නව දැක්කම comment නොකර කොහොමද ඉතින් ...
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much akki. Mamath akkige videos balanawa. ♥️♥️😍😍
@fr.diaries
@fr.diaries 3 ай бұрын
@@DanRodrigo88 🥰❤️😍 ගොඩක් ස්තුති නන්ගියො....
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 ай бұрын
ඔයාලාගේ වීඩියෝස් ලස්සනයි මන් ඔක්කොම වීඩියෝ බලලා තියෙනවා ❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you, we are glad 🥰❤️
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 3 ай бұрын
24:04 Power of boys 😁❤ ෆැමිලි ට්‍රිප් එකක් ගියා නම් සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් 😁👍
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🤣🤣🤣🤣🤣
@ckfiarydesigns9581
@ckfiarydesigns9581 3 ай бұрын
මෙව්වරකල් ආසාවෙන් vedio බැලුවා..අක්කිගෙ අම්ම පෙන්නද්දි suprice උනේ මං විතරද?? මං ගියපු ඉස්කෝලේ principal madam 🥺 මාර සතුටුයි දැක්කම ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 🥰
@Tharu7536
@Tharu7536 3 ай бұрын
අනේ අපේ මැඩම් ❤❤ මිහිපිට දැකපු දේවතාවියක්.. ඒ තරමටම ලස්සනයි. ඉට් රෑපයක් වගේ.. vedio එකට වඩා දහස් ගුනයකින් ලස්සනයි මැඩම්.. 🥰🥰 නුවර පාසල් වලින් මම නම් දැකපු ලස්සනම විදුහල්පතිනිය .❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you Tharu 🥰
@HASA_status_video
@HASA_status_video Ай бұрын
Oya dennata man marama asay ❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
❤️❤️
@ropektaprint1674
@ropektaprint1674 3 ай бұрын
රත්තරං පේන්න දාන් යන්නත් එපා නිකන් කරදර විදින්න වෙන්නේ. අපේ පැත්තේ 4 දෙනෙක්ගේ මාල කඩන් දිවුවා. අනික ඔය කෙල්ලව අවුවේ කර කරන්න එපා බ්‍රෝ.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️
@R.S.507
@R.S.507 3 ай бұрын
අනේ හරි ම ලස්සනයි ව්ලොග් එක❤🤗.ලංකාවේ ඉන්න ටිකේ මේ වගේ ලස්සන ව්ලොග් ටිකක් ඕනේ😊
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try our best ♥️
@KurunagalaKurunagala
@KurunagalaKurunagala 3 ай бұрын
අපේ පලාතට ඇවිත් congratulations 😍😍😍 බුදුසරණයි දෙන්නටම
@shamaliharsha-lu5it
@shamaliharsha-lu5it 3 ай бұрын
කෙලී පැටියා කෙලියොත් තමා 😂😂🤣🤣🤣🤣🤣💟💟💟💟💟💟 shoi Ane oyalaa. Saththunta hri adarei neda ☺️💟
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🤣🤣🤣
@chandimajayasirigunawardha4989
@chandimajayasirigunawardha4989 3 ай бұрын
Oyala denna maru.katha karana widiya harima asai ahan inna asai... ❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰🩷
@shaini_Gurl
@shaini_Gurl 3 ай бұрын
මන් බලපු පලවෙනි වීඩියො එක මේක අක්කිගෙය් අයියගෙයි අනේ මම හරි ආසවෙන් බැලුවා🤭🧡පලවෙනි විනාඩි 5 යද්දිම මම subscribe kala ඒ තරමටම ආසයි🥺💖 අනෙ ශෝයි ඔයාලා දෙන්නා.දෙන්නම කතා කරන විදිහට ආස හිතෙනවා❤️ආදරෙයි දෙන්නටම.අද ඉතිම් දවසම මම කරන්නේ ඔයාලගෙ අනිත් වීඩියො ඔක්කොම බලන එක තමා🤭
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Ohh here we have a lovely subscriber! Welcome to the family. hope you enjoy our content. Thank you ♥️♥️😍😍
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx 3 ай бұрын
අයියගේ කතාවට තමා ආසම♥️✨❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 😁 ❤️
@KalinduandHansi
@KalinduandHansi 3 ай бұрын
අදත් ව්ලොග් එක හරිම ලස්සනයි ❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊
@lovelygirl4087
@lovelygirl4087 3 ай бұрын
අනේ නුවර ඇවිත් නේද ඔයාල🥺❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Owww ♥️♥️♥️
@shashikalamaduahai875
@shashikalamaduahai875 Ай бұрын
Ane oyala dennama harima simple vidiyata jeewath wenawa dekkama harima adare hithenawa.oyala denna ekka katha karanna asai. Budu saranai..... ❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Aye awama katha karamu ❤️
@hasharanethmini5084
@hasharanethmini5084 3 ай бұрын
අම්මගෙ ලස්සන♥️😍
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰🩷
@neha2113
@neha2113 3 ай бұрын
Akki your amma and you like sisters akkii need more videos ❤love you akki and aiya god bless ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much 🙂
@hansisewwandi6393
@hansisewwandi6393 Ай бұрын
එච්චර ලස්සනට කතා කරනවා කියන්නෙ...මාරයි...දිර්ඝායුෂ දෙන්නටම.❤️
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thanks Hansi ❤️
@saheli_senevirathne
@saheli_senevirathne 3 ай бұрын
Ada vlog ekanam niyami♥️♥️ shaa ammge lassana🥺Akkai nangi wge 🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 🥰
@jeewansamarasingha5176
@jeewansamarasingha5176 3 ай бұрын
ගොඩක් දවසකින් ඔයලගෙ video දැක්කෙ මම අසම 💑 එකක්...💕💜
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Are you not subscribed 😱😱😱😱
@darmadasa2662
@darmadasa2662 3 ай бұрын
ඔයලා දෙන්නගෙ විඩියො බලනකොට හරියට ෆිල්ම් එකක් බලනවා වගේ දැනෙන්න 🥲♥️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for your kind words ♥️♥️😍😍
@Shamilka_D
@Shamilka_D 2 ай бұрын
Oya girl’s high school neda akki?
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Yeah 😁
@Newnithedissanayake
@Newnithedissanayake 3 ай бұрын
Maruuuuu video eka....adrei akka..ayya ❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🥰
@PaKee_Comments
@PaKee_Comments 3 ай бұрын
නංගි අම්මා මාරම ලස්සනයී..හරියට මදනි මල්වත්ත වගේ ටිකක්....❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️♥️😍😍
@mandynikela4879
@mandynikela4879 3 ай бұрын
අපිත් නුවර ❤❤❤❤ තව ලස්සන vlogs ඕනි love you ❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Nice, we will try 🥰
@RashmikaKavishma-pr7uj
@RashmikaKavishma-pr7uj 3 ай бұрын
ලස්සනයි ❤❤
@bottom0043
@bottom0043 3 ай бұрын
Nuwara kello kohomat patta lassni ❤and I
@dilumiperera4869
@dilumiperera4869 3 ай бұрын
Ane oyala denna godak hodai❤❤❤ mama godak asi gold bless
@thetravelers9581
@thetravelers9581 Ай бұрын
Harima shook ane dennama 🥹🥹❤️😘
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thanks ❤️❤️❤️❤️
@nature__23
@nature__23 3 ай бұрын
Akkige amma nuwara Viharamahadevi eka principal ne 🥺 ape scleta hambaunu hodhama principle madam ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for your lovely comment 🥰
@Sumin.131
@Sumin.131 3 ай бұрын
ජීවිතේ විදින ඔය දෙන්නට බුදුසරණයි ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much ♥️😍
@tharidubro6033
@tharidubro6033 3 ай бұрын
පවුලේ අය එක්ක trip එකක් යන ව්ඩියො එකක් දාන්නකො❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will do more ♥️♥️♥️
@HASA_status_video
@HASA_status_video Ай бұрын
Oya denna hari hoday 😊
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
❤️❤️
@UdaraNawarathne-y4h
@UdaraNawarathne-y4h 3 ай бұрын
16:10 ලංකාවට ඇවිල්ලා අවුරුදු ගානක ඉදන් miss උන දේවල් උපරිමෙන්ම රසවිඳිනව නේ..❤😊 ආදරෙයි අනේ ඔය දෙන්නට..❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yeah we are really enjoying ♥️
@YuchiraJA
@YuchiraJA 3 ай бұрын
Wow nice vlog and lovely couple 🫶✌️ Denna handma sathutin inne one ❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much 🙂
@Ish-pc9tp
@Ish-pc9tp 3 ай бұрын
අහම්බෙන් වීඩියෝ එක දැක්කේ..හරීම ලස්සනයි..❤❤❤❤❤❤ ඔයාලා දෙන්නා හරීම ශෝක්....
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you, don't forget to subscribe 😍
@sumane_aiya
@sumane_aiya 3 ай бұрын
Devni's amma is so gorgeous! 😍✨
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much ♥️
@Kavindya-zv1ou
@Kavindya-zv1ou 3 ай бұрын
Ape school eke principal madam me inne 🥺 nilakshika hapugoda 🤍 lv u mam 🥺🤍
@tharidubro6033
@tharidubro6033 3 ай бұрын
බොරු පොශ් නැති හරිම සරල ලස්සන කපල් එකක්❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much ♥️♥️
@tharidubro6033
@tharidubro6033 3 ай бұрын
@@DanRodrigo88 ❤️
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 3 ай бұрын
අම්මා ට්චර් කෙනෙක් ද දැකලා හුරුයි අපිත් නුවර පොල්ගොල්ලේ 😊😊
@CalmScooter-du5jc
@CalmScooter-du5jc 3 ай бұрын
Principal
@himalimd8082
@himalimd8082 3 ай бұрын
මම.ගල්6ල්.අක්6ක්.මට.6චාකලටි.එවන්න.6කා්
@REAL_LEGENDS_CPM
@REAL_LEGENDS_CPM 3 ай бұрын
Aiya and akki ilove you❤ car ekak ganna video ekak one please
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Don't think we are going to buy one, we are only in Sri Lanka for few weeks, might borrow from somewhere 🤣
@Lehansa_K2006
@Lehansa_K2006 3 ай бұрын
26:16 Madam🙏💓💓💓💓💓
@HirusJourney
@HirusJourney 3 ай бұрын
ඔයාලා දෙන්න හරිම ලස්සනයි ❤️ මන් ආසම කරන cpl එකක් 😍 අක්කිගෙ අම්මත් අක්කි වගේම ලස්සනයි ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for your kind words ♥️😍😘
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 3 ай бұрын
ආදරනීය කපල් එක අපේ 🥺♥️✨
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 3 ай бұрын
ලස්සනයි අම්මා ❤❤
@Sandaruwan_ib
@Sandaruwan_ib 3 ай бұрын
Akkge amma lassnyne🎉
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰🩷
@lasantharodrigo182
@lasantharodrigo182 3 ай бұрын
නුවර ඇවිත් නේද .ආසයි හමුවෙන්න මමත් නුවර .
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Let’s meet one day ♥️
@mr.chathuparavindu1033
@mr.chathuparavindu1033 3 ай бұрын
25:52 kandy locations godk lssni ...🥰🥰🥰
@amilarambukkana1140
@amilarambukkana1140 2 ай бұрын
Hang on to her bro! you lucky devil...Love your vlogs ❤
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for the support 🩷
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 3 ай бұрын
අම්මි ගොඩක් ලස්සනයි අක්කිගේ❤
@ravindunethsara1441
@ravindunethsara1441 3 ай бұрын
Mn kamathima oyala kisi kalabalayak nathuwa katha karana vidiyata Ahanna balanna asa hithenawa Adarei oyalata 💗
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ❤️
@MariaJoana-wr5gx
@MariaJoana-wr5gx 3 ай бұрын
hello , where you buy this shirt , actually its pretty cool waiting for your reply ........
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
River Island UK 🇬🇧
@MariaJoana-wr5gx
@MariaJoana-wr5gx 3 ай бұрын
@@DanRodrigo88 thank you
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
Three wheel karanayanam hena boruwak kiwwe pick me nethuwa yanne ne 😂😂 video eka super
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Aiyoooo 🤣🤣🤣
@rambowish1202
@rambowish1202 3 ай бұрын
mahakande wedding dress karanathena neda 1st location
@radheekapillai1634
@radheekapillai1634 3 ай бұрын
You both should have gone to Devon . There food is nice . I am also from Kandy .
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
We are in kandy for awhile, we will try Devon 🥰
@dilinidinethma6878
@dilinidinethma6878 3 ай бұрын
ආදරෙයි අක්කි අයියා බුදු සරණයි ❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
❤️🥰
@DeelakaBogahawatte
@DeelakaBogahawatte 3 ай бұрын
3:40 File name have a clue 😋 Anyway congrats guys ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
😳😳😳😳
@chamalkaumayangana9101
@chamalkaumayangana9101 3 ай бұрын
Nilame aduma ganna neda giye 😍
@sanjanacreations7035
@sanjanacreations7035 2 ай бұрын
අහම්බෙන් දැක්කේ ❤හරි ලස්සනයි ඔයාලා දෙන්නා ❤
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for watching ❤️
@PrasanjithKodikara
@PrasanjithKodikara 2 ай бұрын
ජයවේවා 👍👍
@MeriyanMadhubashini
@MeriyanMadhubashini 3 ай бұрын
Ammai akkai eka wage lassanama lassanai aiyage voice eka harima shork ahan inna assai
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰🩷
@shashikalarathnayaka3006
@shashikalarathnayaka3006 3 ай бұрын
අනිවත්තෙද අක්කි
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yes 😃
@dhananjayaherath8807
@dhananjayaherath8807 3 ай бұрын
Dji osmo pocket එකක් ගත්තනන් ලේසි
@Naduni_Morawaliyadda
@Naduni_Morawaliyadda 3 ай бұрын
You guys are cute ✨❤️
@sanjanacreations7035
@sanjanacreations7035 2 ай бұрын
බුදුසරණයි සරණයි ඔයාලා දෙන්නට ❤️
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thank you ❤️
@dilshanranasingha6678
@dilshanranasingha6678 3 ай бұрын
අයියා කථාකරන විදිහ හරිම ප්‍රියමනාපයි❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️😍
@Captain_Rap
@Captain_Rap 3 ай бұрын
Do You Remember Me !
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
No because you no longer comment 🤣
@Captain_Rap
@Captain_Rap 3 ай бұрын
​@@DanRodrigo88 Captain !
@nuwanchamaranuwanchamara5609
@nuwanchamaranuwanchamara5609 3 ай бұрын
අක්කි ලස්සනයි🥰🌹👱🏻‍♀️
@chanuyt9076
@chanuyt9076 2 ай бұрын
Aiyge vidiyo issar idnm bluw goda klekin aye blnn awe dhn badalat ekk 🤗❤️soi cupel ek 🥰❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for the support 😁❤️
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 3 ай бұрын
අපි නුවර ඔයාලා දෙන්නගේ හැම විඩියෝ එකක්ම බලනවා අනේ ඔයාලා දෙන්නා හැබැයින් දකින්න ආසයි...
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Let’s meet one day 👍🏻♥️
@YouPower-ep5jy
@YouPower-ep5jy 3 ай бұрын
එ ඔයා නුවරද
@sayuridiwyanjali
@sayuridiwyanjali 3 ай бұрын
❤amma lassanai aneee😮❤😍🤗🤗❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰🩷
@chathushikabhagya2388
@chathushikabhagya2388 3 ай бұрын
Wowwww ammi like gorgeous ❤❤❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks 🤗
@Chronicles_of_life99
@Chronicles_of_life99 3 ай бұрын
Devni definitely got genes from Royal indian descent.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
😅😅😅🩷
@DewminiSathsarani-o4m
@DewminiSathsarani-o4m 3 ай бұрын
1:39 ane ape gewal lagatama awith 🥹
@arunasenanayaka1247
@arunasenanayaka1247 3 ай бұрын
ලස්සනයි ❤
@Gayanisamarasingha-lk4uw
@Gayanisamarasingha-lk4uw 3 ай бұрын
Ballata yogert ekkwath aran nnv😢😢
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🤦‍♂️
@anandabherath1009
@anandabherath1009 3 ай бұрын
You are both wonderful, innocent and gentle. It is really nice to watch your videos because of that.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
You are so kind 🥰
@radheekapillai1634
@radheekapillai1634 3 ай бұрын
Devni I love all your cute little doggies very sweet . Your Ammi is very pretty .
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ❤️
@shenushani
@shenushani 3 ай бұрын
Devni akkige amma marama lassnaine akkige body colour eka marama lassnai ane edit na makeup onema na princess kenek wage❤
@Minist562
@Minist562 3 ай бұрын
ඔව් ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Aww thank you so much shenushani. Love you ♥️😍
@KumaraRajapaksha-n2k
@KumaraRajapaksha-n2k 3 ай бұрын
❤❤ Lassanai gelapimak. BUDUSARANAI ❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰
නුවර මාර්කට් VLOG - DAY VLOG IN KANDY ❤️
32:08
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 40 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
LUNCH WITH FAMILY IN KANDY 🍝 - Cafe 1886 By Salgado Bakers
14:13
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН